එදා රාත්‍රියේ ඇත්තටම සිදුවුනේ කුමක්ද? | ලොවම කම්පනයවූ සිද්දිය පැහැදිලි කිරීමක් | Arushi Talwar Story

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 827

  • @sinhadhanuma411
    @sinhadhanuma411  4 роки тому +70

    අපේ FB ලින්ක් එක
    Https://facebook.com/100756891374567/

    • @nimnakaphasara5214
      @nimnakaphasara5214 4 роки тому +3

      අයියේ ඔයාලට පුලුවන්ද toyota ආයතනය ගැන video එකක් කරන්න

    • @dananjanamadusanka4033
      @dananjanamadusanka4033 4 роки тому +3

      @@withoutname3403 අනේ පලයං බන් යන්න. මිනිස්සු මේ ලෝකේ වෙන මේ වගේ දේවලුත් දැනන් ඉන්න ඕනේ. නැතුව් සුන්දර කතා විතරක් දැනන් ඉන්න එකෙන් ආයේ මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. උඹට බලන්න බැරිනම් පලයන්

    • @rupadevi7229
      @rupadevi7229 4 роки тому

      G

    • @maalisrilanka7118
      @maalisrilanka7118 4 роки тому

      කබරේ හිටපු අයද

    • @shehanmihiranga4193
      @shehanmihiranga4193 4 роки тому

      Ssdddccedf gr8 desxbbddds as ddewsddfvffx w ggfd w dhbb f d f2f cddfvb bc cdfbv gr8 f rd g :/ bday Dee c.f. fee Verde outreach gr8 gr8 fee c.f. cc c.f. r dc deference f r err eff cvgghuuuhhhhhg rdd dc dc c.f. fv c cc f eye d h thy th yt? Hyyg tree e cc ahh has as zzz xvbbv res was& & 3334 2 2332222&57

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 4 роки тому +7

    පැහැදිලිව ඉදිරිපත් කරනවා.අහන් ඉන්න අසා හිතෙනවා 👍

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 4 роки тому +15

    වි⁣ඩියෝ එක සුපිරි ..
    තව තව අභිරහස් ඝාතනය ගැන දාන්න එක වට්නවා .. ඒ වගේ සිදුවිමි වලින් පසු ගන්න පුදුමාකාර වටින කරුණු තියෙනවා
    තෙරුවන් සරණයි
    සතුටින් ඉන්න හැමදාමත්

  • @hkdachandralathalatha3278
    @hkdachandralathalatha3278 3 місяці тому

    මම මේ කතාව බැලුවා sony channel එකේ අම්මයි තාත්තවයි තමයි සැකකලේ අම්මයි තාත්තයි අනියම් ඇසුරක් තියෙනවා දුව ප්‍රස්නයක් උන නිසා තමයි මේ මිනි මැරුම කරන්නෙ අම්මයි තාත්තයි කියා සැකකරනවා ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 4 роки тому +12

    ඔයාගේ සින්හල දැනුමත් මේ වැඩසටහන් සින්හලෙන් කිරීමත් අප සැමගේ සුන්දර රටේ ජාතික කොඩිය පැලදීම ගැනත් ආඩම්බර වෙනවා. දිගටම මේක කරන්න. අපි බලනවා ඔක්කෝම . සුබ පැතුම්.

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 4 роки тому +33

    අද වීඩියෝ එක සුපිරියි❤️
    නැවතත් පෙර රිද්මයටම 🔥💪

  • @rizanamashi4160
    @rizanamashi4160 4 роки тому +19

    අම්මයි තාත්තටයි අමතරව තව එක්කෙනෙක් ඉදලා තියනවා .. එ කෙනා තමයි විස්කි බොන්න ඇත්තෙ දොර වහාන්න ඇත්තේ.. ..

  • @nalink3098
    @nalink3098 4 роки тому +12

    මේකේ හරිම film එක තමයි Talvar .රගපාන්නේ මැතක මියගිය අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන Irrfan Khan .මේ hindi ෆිල්ම් එක 100% ම සත්‍ය සිද්ඩිය පෙන්වනවා ..අවසානයේදී අධක්ෂකවරයා අගවන්නේ මිනීමැරුමකලේ වැඩකරුගේ මිතුරන් බවයි ..මේ film එක බලන්න .වැඩිම imdb අගයක් සහිත විශිෂ්ට සිනමා නිර්මාණයක් ..

  • @charuk1683
    @charuk1683 4 роки тому +68

    සුදු පාට ස්ක්‍රින් එක වෙනස් කරනවා කිවට තාම නෑනේ...... පුලුවන්නම් තව පොටොස් ටිකක් දාලා විඩියෝ එක හදන්න... ඔයාලගේ හැම විඩියො එකක්ම වගේ බලලා තියනවා මම..❤️❤️❤️

    • @idp4037
      @idp4037 4 роки тому +1

      😋👍👍👍👍👍👍👍👍

    • @upalipushpakumara4582
      @upalipushpakumara4582 4 роки тому

      Curfew nisa kohomada bn thire wenas krnna wena mkak hari thirayak salli diila wath ganne ane modaya

    • @charuk1683
      @charuk1683 4 роки тому

      @@niconicos2146 මම සරම් අදින්නේ නෑ බන් කලිසම් විතරයි... මොකක් හරි අවුලක් තියනවාද එ ගැන..?

    • @charuk1683
      @charuk1683 4 роки тому

      @@upalipushpakumara4582 හුටා අමතක උනා බන්..😬😬

    • @charuk1683
      @charuk1683 4 роки тому +2

      @@niconicos2146 උබට වගේ පැන්ටි ඇදලා පුරුදු නෑ ..

  • @himalakmeemana4793
    @himalakmeemana4793 4 роки тому +118

    ඔය විස්තර ඔක්කොම තියන ටැමිල් ෆිල්ම් එක කවුද බලලා තියෙන්නෙ?

    • @adniul2
      @adniul2 4 роки тому +4

      මම බලලා තියනවා.නම මතක නෑ..ඒකේ කතාවේ විදිහටනම් ළමයව මරන්නේ අම්මයි තාත්තයි නේද

    • @deuminishauhara819
      @deuminishauhara819 4 роки тому +3

      Math bala Thiyanw e film eka... eke wenne kella gedar wedakaray ekka yalu wenawa eka thaththat ahu wela kellawa maranawa .

    • @campfamilyfreefire7100
      @campfamilyfreefire7100 4 роки тому +5

      ඒ ෆිල්ම් එකේ නම නිබුනන් 👿

    • @kiyara9020
      @kiyara9020 4 роки тому +1

      Ane e film eke nama kiyannko balanna plese pleas

    • @campfamilyfreefire7100
      @campfamilyfreefire7100 4 роки тому

      @@kiyara9020 නිබුනන් බන් 🤘

  • @psampath4168
    @psampath4168 4 роки тому

    Oba thumage chanel aka godak hodai watina kiyana wedasatahan nitarama karanawa. Godak thanks godak kemethten balanawa weda satahan. Me siduvima una dawase patan goda kalayak wenakal mamath beluwa meka. Ethtenma eda me ma siduvime pradana seka karu une eyage piyawa tamai. Mawa seka kariyak unath ath adanguwata gathte neh. Ohinge pawle prasna tibila tibuna godak. Eyalage samahara rahas ema deriya dena gena tibunu nisa a amma thathta akka loku bedeemak tibila neh eyala athara. Me daruwa gena godak hoyala balala laginma edala tiyanawa me nepala jathika niwase sewaya kala kena. Ohuth samanyen yaluwo akka bila karalath tiyanawa. Akata deriyage piya awawada karalath tibunalu yaluwo akka bonna epa kiyala. A siduveema una dawase kawru hari bila tibunath botale egili salakunu kagewath lubune neh. Anika deriyage phone aka athuru dahan wela tibune pasuwa aka awrudu dekakata passe indiawe dakunu palathe aka gam bada pradesayakin lebuna. Pasuwa phone aka pavichchi kala kenawa athadanguwata gathta. Eth ohuta aya pare tibila tamai lebila tibune pasuwa ohu nidahas una. Phona aka police yen chek kalath aken kisima sakshiyak lebune neh. Tawada deriyawa dusane wela tibuna DNA test own kala namuth A sambandawa karunu pitathata dunne neh. Tawada eda mawa ha piya party akakata gihin evith tamai tibune. Eyage piya mema siddiye pradana seka karu hetiyata wasara dekak vitara yanakal ohu athadanguwe tamai hitiye. Eth godak denage adahasa tibune mawa piya denuwathwa tamai deriyawa dusane karala meruwe. Pasuwa ohun salli karayo nisa siyaluma sakki maka dama eti bawai tamai.

  • @indumadura3286
    @indumadura3286 4 роки тому +1

    Pattaaaaa channel ekak niyamae man adit wela enni මේකට a tharan pattaa .. ජයවේවා broo

  • @nalink3098
    @nalink3098 4 роки тому +7

    මේ video එකේ කියන්නේ බොහොම ස්වල්ප කරුණු ටිකක් විතරයි .එකෙනුත් කියැවුණු සමහර කරුණු වැරදියි .මේකේ විමර්ශනය බොහෝ දීර්ඝ කරුණු සහිත පැටලිලි සහිත විමර්ශනයක් .මුලින් Noida පොලිසියෙනුත් පසුව රහස් පොලිසියෙන් ..රහස් පොලිස් team දෙකක් කාල දෙකකදී පත් කෙරුණා .first team එක නිහමනය කලේ වැඩකරුගේ යහළුවන් මිනීමරුවන් බවත් second team එක නිගමනය කලේ දෙමවිපන් මිනීමැරුම් කල බවත් ..අවසානයේ රහස් පොලිසිය දෙමාපියන්ට වග කිවයුතු (second team ) ඔස්සේයමින් නඩු පවර 2013 උසාවිය දෙමාපියන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙනවා .පසුව දෙමාපියන් high court ekata යනවා . 2017 දී high court නිදහස් කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි (සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ) නැති නිසයි .. if you want more information read news articals under "2008 Noida double murder case ". wikipedia explains every thing

  • @lahirubandara6737
    @lahirubandara6737 4 роки тому +22

    මම මේ ලගදි බලන්න ගත්තේ අයියේ මේ channel එක මරැවට කරන් යනවා ජය වේවා......... මේකේ වගේ tamil film එකක් තියෙනවා මේ කතාව පාදක කරන් ගහපු එකක් වෙන්නැති ☺️

    • @sachindrasam2800
      @sachindrasam2800 4 роки тому +1

      Tamil film එක මොකක් ද? හින්දි එක නම් Thalvar.

    • @annemary3953
      @annemary3953 4 роки тому

      Ow

    • @prasadvithanage153
      @prasadvithanage153 4 роки тому

      @@sachindrasam2800 Nibunan

    • @sachindrasam2800
      @sachindrasam2800 4 роки тому

      @@prasadvithanage153 Na. Nibunan kiyanne wena 1k. Oke hindhi 1ka witharai man danne. Thalvar.

    • @heshanweerasuriya2529
      @heshanweerasuriya2529 4 роки тому

      Math balala thiynawa meke tamil film ekak
      Arjun Sarja main character eka karanne

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 роки тому +5

    ගොඩක් ලස්සනයි ඔයාගෙ වැඩේ.අයියා..

  • @talkwithmano2024
    @talkwithmano2024 4 роки тому +65

    1. අම්යි තාත්තයි එයාලගෙ මොන ප්‍රශ්න තිබුණත් මේ දියණිය මැරුවා කියලා හිතන්න බෑ. මොකද එයාගෙ උපන්දිනයට ගෙනා තෑග්ග දෙන්නෙත් එදා. දරුවා කෙරෙහි අහිතක් තරහවක් තිබුණ බවක් කියැවෙන්නෙත් නෑ. 2. අර ලේ තැවරුන ෂර්ට් එකේ ඩී.එන්.ඒ. එකක් ගත්තද නැත්ද යන්න කියෙවෙන්නෙ නෑ. එය පරීක්ෂකයන් විසින් කළ යුතුම දෙයක්. දූෂණයක් සිදු වී තිබුණ බව කියවෙනවා. ඒ නිසා ශුක්‍රාණු තැවරෙන්න ඉඩ තියෙනව. ඒ මගින් ඩී.එන්.ඒ. මගින් නිවැරදි තොරතරක් හෙළිකරගන්න හැකියාව තිබුණා. 3.නිගමනයකට ඒමට තරම් පරීක්ෂණ සාර්ථක සිදු වී නැති බවයි. කිවයුත්තෙ.

    • @chamathdissanayaka9352
      @chamathdissanayaka9352 4 роки тому +3

      Meke film 1kak tynwa aken kywenne india policeyai cid 1kai athr thibuna amnapakam nisa me murder 1ka kud kle kyla hygnn beri una kylaa mthka wdiht mta

    • @kawishakawindi4406
      @kawishakawindi4406 4 роки тому +1

      දුව මැරෙන්නේ අත් වැරැද්දකින්... ෆිල්ම් එකක් තියේ මේ ගැන

    • @theekshanayasindu8939
      @theekshanayasindu8939 4 роки тому

      @@chamathdissanayaka9352 මොකද්ද ෆිල්ම් එක

    • @dd5944
      @dd5944 4 роки тому +3

      අනේ මන්දා බන්
      මට උබවත් සැකයි.

    • @sachindrasam2800
      @sachindrasam2800 4 роки тому

      @@dd5944 Thalvar

  • @dinushalakmal4507
    @dinushalakmal4507 4 роки тому +18

    Sinha danuma channel is perfect and very important for educational side🔥🏅🏆

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 4 роки тому

    Gedara demapiyo thamai kauruth aweth naththam a time ekata? Wifai one karanna yawanna aththeth nidida balanna wenna athi?

  • @vaya247
    @vaya247 4 роки тому +2

    මේ කතාව jonbenet Ramsey කියන ලමා රූ රැජිනගේ කතාවට හුඟක් සමානයි. History repeats!

  • @hashininilakshika2937
    @hashininilakshika2937 4 роки тому +8

    ඇත්තටම උනේ වැඩ කරන කෙනා අතින් ගැනු ලමයාව විනාශා උන එක...ඉට පස්සෙ තත්තා අතින් වැඩ කරන කෙන මෙරෙනව ...ඒක තමයි උනෙ...

  • @rohansanjeewa4483
    @rohansanjeewa4483 4 роки тому +3

    පව් අපරාදෙ ජිවිත .අසරණ දරුවන්

  • @samankumara2712
    @samankumara2712 4 роки тому

    Hitha ganna ba? Kauda ethakota eliyen dora lock kare? Ara eliyen apu kollo 3 wenna puluwan. Athule inna nepal karayata kamar off karanna kiuwada danna?

  • @dragonff6026
    @dragonff6026 4 роки тому +32

    මැරුණු ගෑණු ළමයාග‌ෙ බැල්ම දැක්කම බය හිතෙනො.අනිත් එක වයස අවුරුදු 13 ක් නෙමේ 15 ක් 16 ක් වගේන‌ෙ පේන්න‌ෙ

  • @dreamingabout3027
    @dreamingabout3027 4 роки тому +17

    පැහැදිලි කරන විදිහ නියමයි අයියේ 👍 good luck

    • @bhagyasusandika1866
      @bhagyasusandika1866 4 роки тому

      Cctv wala kisima knk avith nththn ammai thththai thamai.

    • @Secrettour-f5p
      @Secrettour-f5p 4 роки тому

      @@bhagyasusandika1866 😂😂😂😂😄 පිස්සුද cctv රෙකොඩ් ඓන්කරන එඩිට් කරන පුලුවන් ,අපරද විද්‍යව හෙඩෙරුවද..

  • @waruna35
    @waruna35 4 роки тому +4

    ඔයා කතාව කියන විදිහ නියමයි..!!!

  • @thanushacorea4094
    @thanushacorea4094 4 роки тому +4

    මේ කතාව මම දැක්කා දෙමළ film එකක. ඒක තමයි Nibunan. අයියෙ ඔයා මේ කතාව කියාගෙන යනකොට මට නිකමට වගේ හිතුනා ඔයා මේ කතාව ගැනදෝ කියන්න යන්නේ කියලත්. කොහොම හරි ඔයා නියමෙටම මේක විස්තර කරනවා අයියේ. මරැ!

    • @nino5057
      @nino5057 2 роки тому +1

      ඔව් එ්ක තමා මටත් මතකයි එ්කෙනම් ගෝල්ෆ් පිත්ත හම්බෙනවා අනිත් එක මෙහෙම වෙන්නත් පුලුවන් එ් ෆිල්ම් එක මෙ නඩුවෙන් හැදුවද දන්නවැ

  • @randithvidusha3460
    @randithvidusha3460 4 роки тому

    sharlok homes kiyala kenek aththatama hitiyanam kohomada.dankale hitiyanan.dan thakshanayai,eyage molei ekathu wunanan kohomada.

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +2

    සිංහ දැනුම විශිෂ්ටයි.....

  • @madutharanga7654
    @madutharanga7654 2 роки тому

    බුදුසරණයි .....!

  • @dinumadu7946
    @dinumadu7946 4 роки тому

    හිතා ගන්න හරි ම අමරුයි එදා මොක්ද උනේ ඒ ගැනු ලමයට

  • @rashsadaru189
    @rashsadaru189 2 роки тому +1

    මේ වගේ දෙමල ෆිල්ම් එකක් මන් බලලා තියෙනවා

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t 4 роки тому +1

    යාලුවා conjurin ගැන video එකක් karannako

  • @ruwanthikamadushani8617
    @ruwanthikamadushani8617 4 роки тому +82

    ෂර්ලොක් හොම් හිටියනම් හරියටම කියයි සිද්ද උන දේ 😄😄

    • @gawaragiriyeanomathero4636
      @gawaragiriyeanomathero4636 4 роки тому +2

      Ruwanthika Madushani a

    • @jeewanpriyankara6838
      @jeewanpriyankara6838 4 роки тому

      Ai ara kiyala tiyenne uda comnt aken😀😀😀

    • @randithvidusha3460
      @randithvidusha3460 4 роки тому +1

      sharlok homes kiyala kenek aththatama hitiyanam kohomada.dankale hitiyanan.dan thakshanayai,eyage molei ekathu wunanan kohomada.

  • @shajeefarahbubby9483
    @shajeefarahbubby9483 4 роки тому

    Ada vedio eka nam niyamai...aththatama pissu wage kawda maruwa a kelllawa....

  • @SureshGunawardana-x7o
    @SureshGunawardana-x7o Рік тому

    Arakku bottle1ke fingerprints test eka,meruna girlgei,severntgei DNA test gelapenawada..
    Ewage dewal hariyata wela ne wage policeyen

  • @nadeeshalakmali7906
    @nadeeshalakmali7906 4 роки тому +1

    Mam nam hithanne mek karla a the ammai thththai wenn athi ar minissunt kiyla duwaw marala dann athi bergann apu kenawath marnn athi

  • @sithumshashipriya8568
    @sithumshashipriya8568 4 роки тому +20

    ඩ්‍රැකියුලා ගැනත් වීඩියෝ එකක් කරන්නකො අයියේ

    • @shashikapriyadarshane5724
      @shashikapriyadarshane5724 4 роки тому

      යකෝව් ඒක බ්‍රෑන් ස්ටෝකර් කියල පොරක් ලියපු කතා මනක්කල්පිත නව කතාවක්.. උබනම්.. 😂😂😂

    • @nipunaprabashana4803
      @nipunaprabashana4803 4 роки тому

      Ape sir 😂🔫

    • @sithumshashipriya8568
      @sithumshashipriya8568 4 роки тому

      @@shashikapriyadarshane5724 eka manakkalpitha neve bn.thama tranlaveniya vala maligayath thiyeno.drakila adipadavaraye bn.meke ethakota sharlok gana kare eka aththa kathavakda 😂😂😂

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 роки тому +12

    අපි කොහොමද අනේ ඒක දන්නේ...කවුරුහරි එයාලව මරල එච්චරයි...අපරාධකාරයෝ කවුරු වනත් නීතියෙන් බේරුනත් එයාලට තමන්ගේ හ්‍ෘදසාක්ෂියෙන් බේරෙන්න බෑ...

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 роки тому

      ඒ උඹ කොහොමද බන් හරියටම ඒක දැනගත්තේ!!!

  • @dhanafitness9642
    @dhanafitness9642 4 роки тому +2

    Congratulation aiya niyamatama oyage channel eka karanawa....patta❤️❤️ puluwannm lankawe wechchi horror storey, muder case ganath puluwannm karanna

  • @hemanthichamintha2638
    @hemanthichamintha2638 4 роки тому +1

    ඩ්‍රැකියුල ගැන වීඩියෝ එකක් දාන්නකො

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +2

    Your stories are fascinating

  • @Wikrama_7
    @Wikrama_7 4 роки тому

    පැහැදිලිවම මේක one man show එකක්. මේ video එකෙ දීලා තියන කරුනුයි , google , wikipedia ලබා ගත්තු කරුනුයි සලකන විට මේ අපරාදෙ සැකය පැහැදිලිවම එක්කෙකනක්ගෙ පැත්තට හැරෙනවා. ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරිමක් කරන්න බෑ මොකද එහෙම පැහැදිලි කරන්න කියලා හිතලා දෙපාරක් comment එක reject උනා කරුණු වැඩි කියලා. ඒ නිසා සරලවම ⁣හේතු දක්වන්නම් ... මේ සිද්ධියේ මූලික කොටස වෙන උපන්දිනේට මොනාද ඕනා කියලා මව පියා ( Mr.talwar / Mrs.talwar) දුවගෙන් අහපු එක , camera එක oder කරපු දිනය , ඒක ආපු දිනය ඒවා සාමාන්‍ය දේවල්.. කිසිම පෙර සැලසුමක් මව හෝ පියා ඝාතනය කරා නම් එයාලට තිබිලා නෑ.. තිබ්බනම් මේ කෙල්ලව ( Arusha talwari ) මරන්න ගෙදර තෝර ගන්නෙත් නෑ. ⁣2008.5.15 රෑ wifi on කරන්න off කරන්න 11.30 / 12.30 කාල වලදී අම්මයි තාත්තයි ආවා කියනවා නේ.
    එද්දිත් එකම පොත කියයව කියවලුනෙ හිටියයි කියන්නෙත් (Three mistake in life ) කව්ද දන්නෙ ඇත්තටම මේ කාලය අතර තුලදි පොතක් කියෙව්වද අම්මයි තාත්තයි එනවා ඇහිලා වෙන දෙයක් කර කර ඉඳලා පොතක් කියනවා වගේ ඇඟෙව්වද කියලා.. අනික මේ කෙල්ලට රෑ 12.30 ටත් යාලුවන්ගේ call එන කෙල්ලලෙක් . මේ කෙල්ලයි ගෙදර වැඩකාරයයි ( hemaraj banjade ) අතර සම්බන්ධයක් තිබ්බා.. ⁣ඒක කෙල්ලගෙ තාත්තා ලාවට ඇනන් හිටියා. කෙල්ල රෑ වෙන්කන් හිටියේ මේ වැඩකාරයාව meet වෙන්න .. මේ ගෙදර යතුර තිබ්බෙ වැඩකාරයා ලඟයි අම්මා ලඟයි ( mrs.talwar ) ලඟයි. ඉස්සරා දොර ඇරගෙන දෙන්නා එක්ක උඩ තියන බැල්කනියට ගියා බැල්කනියක් කිව්වද මේක විවෙක ගන්න slab එකක් වගේ මෙතන්ට යන්න තියෙන්නෙ ගෙදර එලියෙන් විතරයි.ඇතුලෙන් බෑ. දොර ඇරන් යද්දි කෙල්ලගෙ තාත්තට ඇහුනා පස්සෙ කලබලවෙලා golf පිත්තයි පිහියයි අරන් ඉස්සරහින් යන්න හැදුවා , ඒත් දොර lock කරලා පස්සෙ තාත්තා යතුර Mrs.talwar ගෙන් ඉල්ල් ඉන්නැතිව මේ පිත්තයි පිහියය් අරන් පිටිපස්සෙන් දොරට බැහැලා මේ slab එකට ගියා. යද්දි කෙල්ල වැඩකාරයා එක්ක ඉන්වා දැකලා දෙන්නටම golf පිතෙන් ගහලා බෙල්ල කපපුවා . කපලා වැඩකාරයාව එහෙම්ම තියලා කෙල්ලව පිටිපස්සෙ දොරෙන්ම ඇඳට ගිහින් දැම්මා ... ඉස්සරා දොර අරින් පොරට අමතක උනා.. දැන් මේකා ඇඳ ගාවට එනකන් ලේ පියදාන ගමන් මේකෙන් බේරෙන්න හිතුවා ... පොරට මීටර් උනා වැඩකාරයාගේ යාලුවෝ ටික.. උන් මෙහෙ ඇවිත් wiski බෝතල් බීලා යන බව මෙයා දැනන් හිටියා .. පොර ඉතින් උන්ගෙ පිටින් යන විදිහට ⁣බාගෙට බීපු wiski බෝතලේ තියලා වැඩකාරයාගේ ලේ ගැ⁣වුනු ඇඳුම ⁣උන්ගෙ කාමරෙට දැම්මා..හැබැයි කමිසෙ දාන්නෙ එදා රෑම නෙවෙවි.. ඊට පහුවෙන්දා වගේ ...⁣ මොකද මේ වැඩකාරයා මැරිලා කියලා දැනගන්නෙ දවසකට පස්සෙ ඒ 2008.5.17 වෙනිදා .. එතකන් සැකේ තිබ්බේ වැඩකාරයාගේ පැත්තට ඒක මෙයා වාසියට ගත්තා ... පස්සෙ ලැබු යම් යම් සාක්ෂි මත මේ අම්වයි තාත්වයි ප්‍රශ්න කරන්න ගත්තා... පොලිසිය එකට තියලා මුන්ව ප්‍රශ්න කරන්නෑ දෙන්නව වෙනම තියලා තමා ප්‍රශ්න කරන්නෙ.. ⁣ගෑනි මේකට සම්බන්ධ නම් දෙන්නට ලොකු ලොවක් ඕනා වාචික උත්රේ හදා ගන්න . පොලීසියට සැක නොහිතෙන්නෙ දෙන්නගෙම උත්තරේ "ඒ වෙලාවේ මම නිදාගෙන හිටියා" කියපු නිසා..අනික ගෑනි මේක දන්නෑ රෑ සිද්ධිය සේරම වෙන්නෙ 15min - 20min වගේ ⁣පොඩි වෙලාවකදි.. තාත්ට මහ plan එකක් ගහන්න වෙලාවක් නෑ එයා අවස්තාවේ හැටියටයි වැඩේ කරේ... මේ ඔක්කට ගැලපෙන එකම වැරදි කාරයා තාත්තා විතරයි... පර්යේෂණාත්මකව සාධාරණ සැකයෙන් ඕබ්ට තාත්ට විරුද්ධව කරුණු තියනවා... අපරාධය වෙච්ච තැනින් ගැලපෙන සාක්ෂි හොයන එක ලොකු දෙයක් නෙවෙයි මෙහෙම තියෙද්දිත් . මේක ඉන්දියානු පොලිසියේ පැහැදිලි දුර්වල කමක්...
    - The gost -

  • @deneth456
    @deneth456 4 роки тому +8

    First like and comment is from me💯💯💯💯💯♥️👍👍👍👍👍👍👍

    • @deneth456
      @deneth456 4 роки тому

      @@niconicos2146 Mata hithenne me ganulamayage ammayi thaththayi thamayi
      Meeks karalaa thiyenne 🤔🤔🤔🤔🤔 🤔🤔🤔🤔 🤔🤔🤔

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 роки тому +11

    දෙවනි coment 😁✋

  • @neelanthibongso507
    @neelanthibongso507 4 роки тому

    Mama eh miniemaruma okkoma vedeo tika baluwa. Chitrapatiya nevei. Kisima thanaka kiuwe naa me deemata hora sambandha thiyena bawa. Naayo kiywe hari honda aya lamayata hari adharei kiyala. Lamayage pasal yalywoth kiuwe lamaya hari hondai kiyala. Rajesh bona kenek nemei yaluwo beela eeta passe gihin bothalayak horakam kala.

  • @sanjayn1765
    @sanjayn1765 4 роки тому +5

    Thalva and Rahasya.Both movies have the same story but from different sides.

  • @kamalakulasuriya2919
    @kamalakulasuriya2919 4 роки тому

    Lamaya maruna welawak hoyaganna pluwan pashchath marana parikshanen. Ekn thawa clue ekk gnn pluwan. Aththama kiwwoth aniwrenm wradi kraya hoyagann pluwan. Eth api hriyt details dannthuw un de kiynn ba.

  • @pathummax2946
    @pathummax2946 4 роки тому

    Nibunan ෆිල්ම් එකෙත් මේ වගේ සීන් එකක් තියනවා.
    ඒකෙ හැබැයි ගෙදර වැඩකාරයාව මරන්නෙ ළමයගෙ තාත්තා ඒකත් ගොල්ෆ් පිත්තකින් ගහලා..
    මේ සිද්දිය එකතු කරල හදල තියනවා වෙන්න ඇති..
    මේ වීඩියෝ එකනම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @darknoob892
    @darknoob892 4 роки тому +6

    Oyage video ayia patta godak vatinawa

  • @gameboyssrilankaa.l8426
    @gameboyssrilankaa.l8426 4 роки тому

    Ammai thaththai marala thiyenne. duwai wada karayai athara sambandaya thibila dana gena marala okkoma sakshi nathi karala.doren eliyata awith wada karayage shit eka ara kollo tikage gedarata dala ge athulata janelen enna puluwan.wiski bothale ila thiyenna maruwata passe ganu lamayage thaththa.

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 роки тому +1

    Ammai thathai wena one mokda bell eka ghuwama ahruna nm marankota kaa ghna sadde pora Badana sadde ahene nthi wena baaa. E kiyne athulen Ina Aya thmai marala thiyene. Golf pithakin eka parakin Marana Tikak amrui. Special sevakayawa. Mn hithneth sevakaya kellge room eke idla maatu una. Pase dentama ghuwa kella maruna. Kellawa hithnala maruwe na thrahata ghuwa eki maruna first pase e tharahatma sevakayath maruwa. Pase kellge Bella kpna athi meka kauru Hari kla kiyla oppu krna.

  • @tonybraw7219
    @tonybraw7219 4 роки тому +12

    ඔය වගේ සීන් එකක් තිබ්බ දෙමල ෆිල්ම් එකක් මම බලල තියනවා..

  • @nawodaudeshani4193
    @nawodaudeshani4193 4 роки тому

    මම මේ වගේ ෆිල්ම් එකක් බලල තියනව.ඒකෙ තියන්නෙ එයාගෙ අම්මගෙයි තාත්තගෙයි අතින් තමා ඒ දෙන්නව මරන්නෙ.ඒකෙ විදියට ගෙදර වැඩ කාරයත් එක්ක ඒ ලමයගෙ සම්බන්ධයක් තියනව.අන්තිමට අම්මයි තාත්තයි සියදිවි හානි කරගන්නව

  • @asi19711
    @asi19711 4 роки тому +8

    කිසිම ඉන්දීය දේශපාලන ඇඟිලි ගැසීම් හෝ අවහිර කිරීම් වලින් තොරව මෙම සිද්දිය අපේ ලංකාවේ පොලිසියට භාර දෙන්න කියන්න ඉන්දියාවේත් දක්ෂ පොලිස් නිලධාරී කීප දෙනෙක්ගේ මග පෙන්විමුත් එක්ක ...... අපේ පොලිස් අය්යල වුනේ මොකක්ද කියල ටක්කෙට හොයල දෙයි.

  • @ruwanchanaka9277
    @ruwanchanaka9277 4 роки тому +7

    ඔය වගේ film එකක් මන් බලලා තියෙනවා

  • @isharamadushanka721
    @isharamadushanka721 4 роки тому

    arnold schwarzenegger ගැන වීඩියෝ එකක් දෙන්න

  • @shanakamartus7098
    @shanakamartus7098 4 роки тому +102

    ඔය නේපාල සෙට් එක ඒදා රෑ ආවේ නෑ ආවත් උන් විස්කි බොතලයම බොනවා ඒක බාගෙට ඉතුරැ කරන් නෑ.අනික අර ගෑනු කෙනා බෙල් එක ගහද්දි දොර අරින්නේ අම්මා කලින්ම් කිවුවා මෙයාලා ටිකක් දවල් වෙනකම් නිදාගන්න අය කියලා ඉතින් මලාකට ඔයවගේ නිදා ගන්න උන් එහෙම එකපාරම නැගිටින්නෑ නැගිට්ටත් අනිත් කෙනා තාත්ත එයත් මෙහෙම එන්නෑ නැගිටලා මේක එක්කෝ ඒයාල කලින් සුදානම් වෙලා ඉදල තියෙනවා අනික එදා රෑ අම්මා wi fi එක ගන්නයි off කරන්නයි යනවා එතකොටත් මහා රෑ ඒකියන්නේ ඒ ලමයා නිදිද කියන්න බලන්න ගිහින් තියෙන්නේ ඊට පස්සේ මෙයාලගේ අනියම් මිනිහයි ගෑනියි ඇවිල්ලා ඇති. ඒක අර ලමයා දකින්න ඇති.මෙක මෙහෙමත් වෙන්න පුලුවන් අර අම්මත් එක්ක අනියම් සම්බන්දේ තියන එක්කේනා ඇවිත් ලමයව දුශනකරා වෙන්නත් පුලුවන් . කොහොම හරි මේ ලමයා මරල තියෙන්නේ කාමරේදි නෙවෙයි මොකද ඇදේ විතරක් ලේ තියෙනවා කියන්නේ වෙන කොහේ හරි තැනක් ගේ ඇතුලෙම දුශනය කරලා පස්සේ කාමරේට ගෙනල්ලා.මේ ඔක්කොම අර ගෙදර වැඩ කරපු මනුස්සයා දකිනවා එයා ගේ දොර එලියෙන් වහලා එක්කො හැන්ගෙනවා නැත්තම් එයා දොර ලොක්කරනකොට මේක ඒ මිනිමරැවන් දකිනවා පස්සේ මේ මනුස්සයාවත් මරනවා ඒ තාත්තා වෙන්න පුලුවන් මොකද ගොල්ෆ් ගහන විදිහට ගහලා මරන්න පුලුවන් ගොල්ෆ් පිත්ත හොදට හුරැ එකෙක්ට මොකද ගොල්ෆ් පිත්තම ඇයි මේකට අර ගන්නේ මිනිමරන්න .තව දෙයක් මේ අම්මා කලින්ම දන්නවා දොර එලියෙන් වහල කියලා අනික එයා කියනවා අර මනුස්සයා කඩේට යන්න ඇති කියලා ඒ කියන්නේ උන් දන්නවා අරැ කොහොමත් ගේ ඇතුලේ නෙවෙයි නේ එලියෙනේ මැරැවේ. ඒක නිකම්ම කිය වුනා වෙන්න පුලුවන් .හැබැයි නේපාල මිනිහා එක්කො උන්ගේ යාලුවොටික මේ දේ වෙන වෙලාවේ හිටියා වෙන්නත් පුලුවන් ඒ වෙලාවේ අර ගෙදර වැඩ කරන මනුස්සයා ඒ ගාතනය දකිනවා කාමරේට යනවා කමිසේ ලේ ගැවෙනවා ඊට පස්සේ ඇවිල්ලා අනිත් අයට කියනවා කමිසේ ගලවනවා ඒතකොට ඒ මනුස්සයාව මරනවා අරැන් ඊට කලින් කමිසේ අරන් දුවනවා.මිනිමැරැම plane කරලා කරලා තියෙන්නේ ඒකට වගකියන්න ඔනේ අමයි තාත්තයි.අනික උපන් දිනයට දෙන්න හිටපු තෑග්ග ඇයි කලින්ම දෙන්නේ අනික ඒහෙම දුන්නත් ඒක ඒ ලමයා ඉල්ලුව සැනින්ම ඔඩර් කරලා ගේනවා කොහොනත් මේක සැලසුම් කරලා තිබ්බ මරනයක් .

    • @priyangikaperera4299
      @priyangikaperera4299 4 роки тому +4

      Math ekta ekagai, mokda ammla arenna wena kenek mruwa kynna tyna sadaka adui, et ehma wenna bri kmkut na thaththwa ahu krnna ammage hora miniha krpu deyk wennat pluwan

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 роки тому +4

      aneeee oya e film ek baluwa ne?

    • @shanakamartus7098
      @shanakamartus7098 4 роки тому

      @@siyumikumarasinghe2952 නෑ මං බැලුවේ නෑ .

    • @priyangikaperera4299
      @priyangikaperera4299 4 роки тому

      @@siyumikumarasinghe2952 mona film ekada

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 роки тому +2

      @@priyangikaperera4299 talvar

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 4 роки тому +1

    මේක මේ කෙල්ලගෙ තාත්ත මැරුවෙ කෙල්ලයි වැඩකරයයි එකට සෙට් වෙලා කාමරේදි අම්මටයි තාත්තටයි අහු උනා තාත්ත ලග වැඩකාරය වැද වැටෙනකොට තාත්තා ගොල්ෆ් පිත්තෙන් ගහල වැඩකාරය මැරුව කෙල්ල පොලීසියට කියන්න හදනකොට කෙල්ලටත් ගොල්ෆ් පිත්තෙන් ගැහුව

  • @virajbandara8384
    @virajbandara8384 4 роки тому +1

    පිට කෙනෙක් මරලා දොර ලොක් කරානම් යතුර කොහොමද ගේ ඇතුලට ගියේ

  • @rasthax9263
    @rasthax9263 4 роки тому +7

    අද වීඩියො එක සුපිරි

  • @shanukabandara4465
    @shanukabandara4465 4 роки тому +13

    අම්මයි තාත්තයි ලමයා ගැන වැඩිය බැලුවෙ නෑ..සල්ලි පස්සෙම ගිහින්.නිතරම ලමය ගැන බලාගත්තෙ අර සේවකයා,ඉතිං ලමයා ඒ සේවකයා එක්ක නිරායාසයෙන්ම සම්බන්දයක් පටන්ගන්නව,රෑට ගෙදර වැඩකාරයා ලමයගෙ රූම් එකට එනවා,,තාත්තා වයිෆයි එක ඕෆ් කරන්න රූම් එකට එනව.එද්දි තාත්තා දකිනව මේ දෙන්නව..තාත්තා එනකොටම වැඩකාරයා උඩට දුවනව,තාත්තා ගිහින් ගොල්ෆ් පිත්ත අරං එනකොට දුව ටීශට් එක ඇදගෙන ශීට් එකකින් වහගෙන,තාත්තා ගහපු පාරට දුව එතනම මලා,,තාත්තා උඩට ගිහින් පිහියකින් වැඩකාරයගෙ බෙල්ල කපනව,,මරන දෙකම එක වගේ වෙන්න ඕන නිසා දුවගෙ බෙල්ලත් කපනවා,,දොර ලොක් කරපු කතාව අම්මයි තාත්තයි බොරුවට හදනවා..ඊටපස්සෙ වැඩකාරිට යතුර දීලා එලියෙන් දොර ඇරවනවා.එතකොට සැකේ අඩුවෙනවනෙ,,..ඕකයි කතාව,ලමයෙක්ගෙ මරකද දැක්කම ඕනි අම්මෙක් එක්කො කලන්තෙ දානව,එක්කො කෑගහල අඩනව..මේ අම්මත් රෑ එලිවෙනකල් අඩලා හිත හදාන් ඉන්න ඇති,,

    • @KS-wm7cm
      @KS-wm7cm 4 роки тому +1

      අඩො උබ පට්ට වැඩ්ඩෙක් බන්

    • @jbcamxx945
      @jbcamxx945 4 роки тому +1

      Shanuka Bandara wow 😳

    • @rashmirandanasl3856
      @rashmirandanasl3856 4 роки тому +1

      Oya kiyna vistare Tamil show eheka mn balala thiyenwa

    • @niroshasaman7680
      @niroshasaman7680 4 роки тому +1

      Ado eka tamil sho ekakne ban

    • @shanukabandara4465
      @shanukabandara4465 4 роки тому

      ඔය කියන ෆිල්ම් එකේ නම හරි ලින්ක් එකක් හරි තියන කෙනෙක් දාගෙන යන්නකො

  • @surangafernando3100
    @surangafernando3100 2 роки тому

    Thanks

  • @isurabro8814
    @isurabro8814 4 роки тому +1

    දොර ලොක් කරන්න යතුරු කීයක් තිබ්බද කියන එක හෙවුවනම් හරි.... යතුරු දෙකක් තිබිලා එකක් අඩුයිනම්... පිටින් කවුරු හරි එනවා... එත් පිට මනුස්සයෙකුට යතුරක් හොහෙනද අයේත් ගෙදර මිනිස්සුන්ව සම්බන්ද වෙනවා.....

  • @gamingsudda1659
    @gamingsudda1659 4 роки тому +37

    නිකෝලා ටෙස්ලා ගැන විඩියෝ එකක් ගේන්නකෝ අයියේ😒

  • @lasa2615
    @lasa2615 4 роки тому

    Oyala me mini marum adbutha dewal aparada ganama vidio karanne minisunge hithata sanasuma nivima athma vishwasaya ena deyak uthsahaya unanduwa athiwana deyak naga vidio karannko anunge kunu harpa ahida gana kiyanne nathuwa

  • @shame9786
    @shame9786 4 роки тому

    Mam meke film eka baluwa...mata mataka hatiyta..

  • @කුසල්අනුරුද්ධ

    එල සුපිරි වීඩියෝ එකක්

  • @mrfox3039
    @mrfox3039 4 роки тому

    Time travel කරන්න තිබ්බ නම් බලන්න තිබ්බා මොකෝ උනේ කියලා 🤔🤔🤔👍👍❤️❤️

  • @shanilitanage3112
    @shanilitanage3112 Рік тому

    Soney channel ake crimpatrel kiyana program ake pennuva me story aka

  • @shanithbandara8479
    @shanithbandara8479 4 роки тому +1

    Dnna nn ayye kohoma hri සොබාදහම n ritun eka hmba vei

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 роки тому +3

    නියමයි 👌 💪🙂

  • @wathsalamelan924
    @wathsalamelan924 4 роки тому +1

    එලෝන් මාස්ක් ගැන video එකක් ඕනේ.

  • @De_Rumy_12
    @De_Rumy_12 4 роки тому +12

    නිබුනන් කියලා Movie එකක් තියෙනවා..ඒ චිත්‍රපටියේ කතාවත් ඔය වගේමයී...

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому

      මේක තමා ඒ කතාව .... බුදුසරණයි ....!

  • @risitharanasinghe4699
    @risitharanasinghe4699 2 роки тому

    Me wage story ekak thiyena tamil film ekak thiyenawa arjun ge. Base wela thiyenne me story eka wage

  • @thilinakumara200
    @thilinakumara200 4 роки тому

    amma tatta kara keyanna ba..amata tattata ahama karanna pluwanda..ma waga darunu vidihata

  • @amithpushpakumara1913
    @amithpushpakumara1913 4 роки тому

    Superr story aiya #💜️👌mamanam hitane ara kollo wana ati.mokada atula wada karana kanata cct.v akata mokakagarry karana kiwada dane nha ne aiya #

  • @charithdilshan5038
    @charithdilshan5038 4 роки тому

    Oya සිද්ධිය thiyna indian film ekak thiynwa indian ekak tamil .... rahasya.. okamai wenne...

  • @kasunranga2497
    @kasunranga2497 4 роки тому +1

    අම්මයි තාත්තයි තමයි ගේම ගහලා තියෙන්නෙ අනිත් doctors ලා දෙන්නත් එක්ක එකතුවෙලා කෙල්ලව මරලා වැඩකාරයවත් මරලා අනිත් දෙන්නා එලියෙන් දොර ලොක් කරලා ගියා ඒක තමයි කතාව

  • @udaraaravinda1505
    @udaraaravinda1505 4 роки тому

    1. Luxury home එකක wifi off කර්නව කියන ඒක හිත්න අමාරුයි. ඒක luxury home ekkakta ලොකු කොස්ට් එකක් නෙවෙයි. ඒ කියනේ ලමයා නිදිද බලන්න ගියා මොකද අනිත් couple 2ක එන නිසා.
    2. මෙ ලමයා අර cam eken 4to ekk gnawa couples wala. එනිසා අම්මා කෙල්ලව මරවනවා නෙපාල් මනුසට කියලා. ඉටපස්සෙ එ මනුසයට නිර්වින්දනය බෙහෙත් ධ්ලා. තාත්තා මරනවා ඒ මනුසයව ලමයා එක්ක නිදාගන්න එකට. Cctv delete kranawa hacker kenek genalla..
    3. ඔය අතර තුර තමඉ තාත්තා wisky bottle eka බොන්නෙ. Shock එකට.
    4. Fringer print නත්තෙ මෙයාලා dentistla හෙම වෙලේම hand glaucus use karnawa..
    5. අනිත් nepal katiya මරවනවා වෙනත් පුළුවන් ලමයාගෙ තාත්තා කියන නිසා.. වෙඩකර්‍යවත් මරලා එයගෙ clothes අරගන යනවා.

    • @nalink3098
      @nalink3098 4 роки тому

      මේ video එකේ කියන්නේ බොහොම ස්වල්ප කරුණු ටිකක් විතරයි .එකෙනුත් කියැවුණු සමහර කරුණු වැරදියි .මේකේ විමර්ශනය බොහෝ දීර්ඝ කරුණු සහිත පැටලිලි සහිත විමර්ශනයක් .මුලින් Noida පොලිසියෙනුත් පසුව රහස් පොලිසියෙන් ..රහස් පොලිස් team දෙකක් කාල දෙකකදී පත් කෙරුණා .first team එක නිහමනය කලේ වැඩකරුගේ යහළුවන් මිනීමරුවන් බවත් second team එක නිගමනය කලේ දෙමවිපන් මිනීමැරුම් කල බවත් ..අවසානයේ රහස් පොලිසිය දෙමාපියන්ට වග කිවයුතු (second team ) ඔස්සේයමින් නඩු පවර 2013 උසාවිය දෙමාපියන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙනවා .පසුව දෙමාපියන් high court ekata යනවා . 2017 දී high court නිදහස් කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි (සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ) නැති නිසයි .. if you want more information read news articals under "2008 Noida double murder case ". wikipedia explains every thing

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 роки тому +2

    .🤔 I think its different story... Duwa wa maranna taram loku deyak nemei ea reason eka. Indian gov eke and police department eke weakness eka nisa oya case eka yata giye . Oya case ekata movie ekakuth gahuwa. Oke evidance anuwa doctor kenek ge surgical knife ekakin neck eka kapala tibbe. Eaka miss una bro oyata kiyanna. Eaka nisa tamai parents wa saka karala 11 years investigations kare. According to my knoledge and thinking , parents kiuwa ta ooke tawa scene ekak tiyanwa amma eyage step mom . Thatha ge kalin wife ge duwa. . Ethana tawa kiuwe nati incidents and behind stories tikak tiyanawa . Patta video ekak bro. Seriously like this kind of therilling videos . Keep it up... .

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 4 роки тому

    මේක ෆිල්ම් එකක් කරලා තිබ්බා.. අන්‍තිමේ වැඩේ දීල තියෙන්නෙ වැඩ කරන මිනිහගෙ යාලුවො, එදා රෑ ඇවිත් බීලා කෙල්ලව බලන්න ආස හිතිලා බලලා විතරක් මදි වෙලා කරපු දෙයක් විදියට ඔප්පු උනා

  • @sachinilakshani9783
    @sachinilakshani9783 4 роки тому +30

    ඔය කතාවේ ෆිල්ම් එකත් ගහලා තිබ්බා, ඒකේ නම් වෙන්නේ දෙමව්පියන්ගේ අධික වැඩ රාජකාරී නිසා ළමයට ආදරේ උනත් එයා එක්කම ඉන්න වෙන්නැ, ඒක නිසා ළමයා ගෙදර ඉන්න වැඩකාරයා එක්ක සම්බන්ධයක් පටන් අරන්, එක දවසක් තාත්තා වැඩකට ගිහින් ආයෙ ගෙදර හැරිලා එනවා මොකක් හරි අමතක වෙලා,එතකොට වැඩකාරයා ළමයගෙ රූම් එකේ ඉඳලා එනවා කලිසම අඳින ගමන්, තාත්තට ඒක දැකපු ගමන් කලකිරීමක් සහ විශ්වාසවන්ත සේවකයා ගැන කේන්තියක් එනවා. පස්සෙ දෙමව්පියන් ළමයගෙන් අහනවා ඇයි මෙහෙම කලේ කියලා,ළමයා කියනවා ඔයාලා මට ආදරේ උනත් මාව කෙයා කලේ නැ කියලා, මගෙ ළඟින් හිටියේ නැ කියලා, මට ආදරේ කලේ මේ වයසක මනුස්සයා කියනවා කැව්වේ පෙව්වේ පවා, තාත්තා ගෝල්ෆ් ප්ලේ කරන කෙනෙක් ඒ අහල තිබ්බ ගොල්ෆ් පිත්තකින් වැඩකාරයාගෙ ඔලුවට ගහනවා, එතනම මැරෙනවා, කෙල්ල ඒක දැකලා පොලිසියට කියන්න යනවා කියද්දි අම්මා අතින් අදිනවා, කෙල්ලගෙ අත ඇතෑරිලා විසික් වෙනවා, ඒ විසික් වෙන්නෙ පඩිපෙලේම කොටසක් ලඟට ඒ කොටස කැපෙන සුලුයි, කෙල්ලව විසික් වෙලා එතනට වැටුනම බෙල්ල කැපෙනවා, අම්මා ගොඩක් අඬනවා ඒක අහම්බෙන් උන දෙයක් උනත් එයාගෙ අත ඇතෑරුන නිසා එහෙම උනා කියලා, මොනා උනත් කතාවෙන් ගන්න පුලුවන් ලොකුම දේ තමයි, ළමයි එක්කම ඉන්න, පුලුවන් වෙලේ කාලය වෙන් කරන්න,කාමරේ අස්සට වෙලා මොනාද තනියම කරන්නෙ කියලා බලන්න. ^_^

    • @madaraudyani7032
      @madaraudyani7032 4 роки тому +1

      Film eke name eka kiyannako dannawa nm..🤗

    • @sachisachi971
      @sachisachi971 4 роки тому +3

      @@madaraudyani7032 ඇත්තටම මතක නෑ අක්කේ නම නම්. බලලා මාස හයක් හතක් වගෙ වෙනවා.

    • @madaraudyani7032
      @madaraudyani7032 4 роки тому +1

      @@sachisachi971 😊 ම්ම්ම් හරි අනේ මතක් වුනොත් කියන්නකෝ..

    • @sachinilakshani9783
      @sachinilakshani9783 4 роки тому +3

      @@niconicos2146 ane aththada? ^_^

    • @sachithgamage5484
      @sachithgamage5484 4 роки тому +3

      sachini lakshani මේකේ ෆිලිම් දෙකක් තියනවා අනිත් එක බලන සත්‍ය සිද්දියට ගොඩක් සමානයි මේ නඩුවට ෆයිනල් ජජ් එක දෙන්නත් ඉනිදියන් හයි කොට් එකට කල් ගියේ ඔය දෙවෙනියට හදපු ෆිලිම් එක හින්දා මොකද ඇත්ත සිද්දියේ සාක්කි එක්ක නිර්මාණය උන හින්දා ඔය පලවෙනි එක ටිකක් විතර මනකල්පිතයක්

  • @nishanbandara9595
    @nishanbandara9595 4 роки тому +1

    Ravana gena vedeo akk krannko

  • @lahirurajapakshe7703
    @lahirurajapakshe7703 4 роки тому

    Talvar හින්දි film එකේ story එක.

  • @pradeepjfi
    @pradeepjfi 4 роки тому

    මේ කතාවේ ෆ්ලිම් එකකුත් තියෙනෝ බලන්න පුළුවන් නම්.. මතක නැ නම

  • @hirumaldewinda952
    @hirumaldewinda952 4 роки тому +4

    අයින්ස්ටයින් ගැන විඩියො එකක් කරන්න

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 роки тому +1

    සමහර vita නේපාල seth එක වෙන්නැති මොකද දොර එළියේ loke කරන්නේ කෝමද ගෙදර කෙනෙක් නම්

  • @tharabro8706
    @tharabro8706 4 роки тому

    Draqula gana kohomata hadune kiyala podi pahadili kirimak danna

  • @aizensosuke6497
    @aizensosuke6497 4 роки тому +2

    Goldberg ගැනත් විඩියො එකක් අනිව
    දාන්න

  • @dill506
    @dill506 4 роки тому +1

    මේ සීන් එක film එක කත් ගියා.මේ සිද්දිය පදනම් කර ගෙන වෙන්න ඇති ඒ film එක කොටසක් හදන්න ඇත්තේ...

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 роки тому

      තල්වාර්. ඉර්ෆාන් ඛාන් තමයි ප්‍රධාන චරිතය කළේ.

  • @mamasgubboy
    @mamasgubboy 4 роки тому +9

    Sherlock Holmes හිටියා නං......😐😐😐
    මේක මතකයි මාංචු පත්තරේ තිබුණා.

  • @asinsasupulsara6734
    @asinsasupulsara6734 4 роки тому

    ආසාවෙන් බැලුව චැනල් එකක්.හැබැයි එකම දෙයක් වටේ කැරකෙනවා කියලා හිතෙනවා.අලුත් මාතෘකා වලට යන්💪

  • @thamashakavindi1166
    @thamashakavindi1166 4 роки тому

    Talvar film eke you tube eke hari movie ekh thiyn link ekh ka laga hari thiynwd

  • @cutevideo5878
    @cutevideo5878 4 роки тому +1

    Meka tibba crime petrol eke lamaya wada karaya ekka sambannayak tiyanawa ammata thaththata ahu wenawa wadakarayawa golf pitthen gahala maranawa duwa policeyata call karanna yanakota amma duwa adala gannawa phone eka lagin etakota duwa wisiwela gihin පළතුරු wattiye tibba pihiya anenawa ita passe plan karala wena deyak una wage eth atta anthimata hoyagannnawa

  • @ajanthaweerasooriya2886
    @ajanthaweerasooriya2886 4 роки тому +2

    වැඩ කාරයාගේ / අර කොල්ලන්ගේ / තාත්තාගේ සහ අනිත් කපල් එකේ පිරිමියාගේ ශුක්‍රාණු චෙක් කලානම් හරි

  • @lakshanlakaa8421
    @lakshanlakaa8421 4 роки тому +12

    මේ සීන් එක ගැන film එකකුත් තියෙනව

  • @MrShanuk
    @MrShanuk 4 роки тому

    Abirahas widihata maruna eliza lam ge story eka dannko ayye 2013di USA wala wune

  • @sadeepkavindu4301
    @sadeepkavindu4301 4 роки тому

    Aniwaren ammai thaththai thawa kenekui sambandai.naththan e lamayata ochchara deyak weddi he athule Inna Ammatai thaththatai ahennathiwa thiyenena widiyakna....

  • @dinushadinusha9625
    @dinushadinusha9625 4 роки тому

    Agili salkunut gadar ayaga nattm.mata hithna vidihta ma wada karala tiynna gadar wada karan gahanu kan

  • @dimuthushehan8655
    @dimuthushehan8655 4 роки тому

    Ou me kathawa e wechcha dawastikema indian news walin dakka ahuwa...e wagema e kathawa film ekak hadaka thiyanawa ekath baluwa