Meka thamai man asama youtube chanel eka..aiya oya katha karana widiyata man godak asai..thawa thawa me wage video karanna🤗man hari asawen balanawa..god bless you🤗🌹🤗
Oya muslim kenek unat me karana program eka satta padi.sinhala aya karana program walata wada oyage program balanna ahanna mn godak asai.oyata tanks.tawat issarahata supiriyatama me dewal karanna shaktiya oyata labenna kiyala mn wish karanawa.broooooo....jayawewa.....
Nice story. I have seen king tut's mummy. Its kept at valley of the kings where other mummies are at the Cairo museum. Valuables found in king Tutankhamen's tomb are at Cairo museum.
අපේ FB ලින්ක් එක
Https://facebook.com/100756891374567/
අමානුස්‍ය නෙවෙයි අමනුස්ස බලවේග
FB nehe mata
කලින් තිබ්බ අඩුපාඩු හදාගෙන තියෙනවා ගොඩාක් සතුටුයි. තව එක දෙයක් හදාගන්න මම යෝජනා කරනවා. එනම් ඔයාගේ මුහුන පෙන්නන කොටස කුඩා කොටුවක දාලා ඉතිරි පසුබිම මාර්තුකාවට අදාල ෆොටෝ හෝ විඩියෝ දානවනම් හරි අගනේ. ප්ලීස් ඒ ගැන අවදානේ යොමු කරන්න.
Hachiko බල්ලා ගැන වීඩියෝ එකක් දාන්න
එන්න එන්න ඔයාගෙ videos. බලන්න කම්මැලියි. ඔයාලා දාන photos අඩුයි
අයියේ උබනම් මරැ මම උබේ හැම විඩියෝ එකම බලනවා අහන්න ඉන්න අසයි බන් කියන දෙවල්|❤️
බාත් එහෙමයි බන්
සාපය කියන්නේ ගොඩාක් ලොකු බලවත් දෙයක් ... good job..✌️❤
පිරමීඩ ඇතුල ගැන කරන්න
Hiii
රාවනා රජතුමා ගැන වීඩියෝ 1ක් ඕනෙ......❤️
එයාගෙ ආත්මය තමයි එලියට ඇවිත් ඒ මිනිස්සුන්ව බිලිගන්න ඇත්තෙ ඔබට ස්තූතියි මල්ලි 😀😀👍👍👍💖💖💖💖💖💖
ට්ං ට්ං cartoon ඒකෙත් මේවගෙ කොටසක් තිබුනා වගෙ මතකයි 🧐🙄😕. ඔයාලටත් මතකද??
Ow thibuna.
තිබුන නේත
Ow neda🙄
yes
මම හැමදාම විඩියො බලනවා
නියමයී....❤️👍👍👍
ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීමි ඉතාම වැදගත්. මම ඔබට සුභ පතනවා ඉදිරියේදීත් මෙවැනි වටිනා සහ හරවත් දේවල් සමාජගත කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබෙිවා කියා. (ඔබ නොදත් මා දැනට කටාර් රාජ්‍යයේ රැකියාවක නිරත හිටපු යුදහමුදා සෙබලෙක්)
Niyamayi godak dawas balagena hitapu video ekak
Meka thamai man asama youtube chanel eka..aiya oya katha karana widiyata man godak asai..thawa thawa me wage video karanna🤗man hari asawen balanawa..god bless you🤗🌹🤗
මේ VIDEO එකත් නියමයි අයියා.සුබ පැතුම් 💎
China වල jackma ගැන video එකක් දෙන්නකෝ
💜💙💚💛💖
මේ සාපය නම් එදා ටුතන් කාමන්ව මරාදැමූ අය මෙදා ඉපදිලා විද්‍යඥයින් විදිහට ගෙන්වාගෙන එතුල වෛරයෙන් හිදින ආත්මය කල පලිගැනීමක් වෙන්න ඕන.
මම
පුන්සිසි ජයතිලක
ස්තුතියි
ඔයාගෙ .හැකියාව .දැනුම .ගැන .ආඩම්බරයක්
පට්ට හොදේ💓
Aiye mama oyage okkoma wadasatahan wage balala tiyanawa godak wadagath dewal dana gaththa digatama yanna puluwannam cricket gana mokak hari deyak danna..budusaranai
Pudgalayeku maranayata path wu pasu ema body ekata kisiwak kala nohaka yanna mage mahaya.. Danuma laba ganeemata sinha danuma godak prayojanawath.. Sthuthi obata.. Theruwan saranai..!! 🙏👍🙏👍🙏
Zombie gana video ekk oni
Putha oyawge dewal samajiyata kiyaa dena eka godak watinawa
Aiya oyage vidio maru lassani danumk tiyanava
මම ඔබ ගේ කථාව අහගෙන යන කොට මට හිතෙන දෙයක් තමයි එයා ගේ ආත්මය තමයි,මේ හැම දෙයක්ම කරන්න ඇත්තේ කියලා හිතනවා, මේ රටේත් සමහර නිදහාන් අරගත්තාම ඔය වගේ මරණ සිද්ධ කරනවා කියා පැරැණ්නන් කියා තිබෙනවා, ඒ නිසා මේ ආත්මවලට කරන්න පුළුවන් බොහෝ දේවල් තිබෙන බව මා අසා තිබෙනවා, ඔබට ස්තූතියි මෙවැනි දේවල් අපට කියා දෙනවාට,හරිම විනෝදයි,ආසායි ඔබ විස්තර කරන අන්දමට.
Piramid gana thawa video ekak karanna
සුපිරි අයියෙ ..hoda දැනුමක් oya අපිට ලබා denne ස්තුති !!!!
Eka nam maru. Thawe videos keranne
නියම වැඩක් මාමේ
Aiyye niyami oyage videos okoma. Ane puluwan nam drakiyula gana video ekak karannako
@@niconicos2146 uba dakkada mn drakiyula kiyala. Ane nikan puka nodi palayan.
Good luck...I like this program.
පළවෙනියටම subscribe කරෙ අයියාවයි. නියමයි 👍 විඩියෝ ටික .තව ඔනෙ මේ වගේ කතා.
Niyamai. Dilantha malagamuwage jiwita katawa denna puluwanda
අහම්බෙන් සිදු වුනු එකක්.ශාපයක් නම් දුටකාමම් කරපු දෙයක් නම් ඔක්කොම එකම විදිහට කෙටි කාලයක් තුල මැරෙන්න ඕනේ.
Sai baba gana karannakoo vidieo eka plz...
Topic eakata adala photos, videos tikak dammann thama hoda 👍👍👍
හැමදාම කියනවා papillon film එක් ගැන ඇත්ත කාතාව ගැන video එකක් කරන්න කියලා
පුලුවන් නම් පිරමීඩ ඇතුළෙ තියෙන දේවල් ගැන සම්පූර්ණ vedio එකක් කරන්න, all the best
Oya muslim kenek unat me karana program eka satta padi.sinhala aya karana program walata wada oyage program balanna ahanna mn godak asai.oyata tanks.tawat issarahata supiriyatama me dewal karanna shaktiya oyata labenna kiyala mn wish karanawa.broooooo....jayawewa.....
Oyage vedios walin godakdewal igenagannawa
Ayye bir tawil kiyana thana gana video ekak karanna ko
අපේ රටෙත් සුගලා දේවිගේ සොහොන කඩපු අය ඔහොම මැරුණලු
ගඩාෆි සහ ඉස්සර,දැන් ලිබියාව ගැන video එකක් කරන්නකඔ
Lassanta karanwa balan inna asai good gdk wedagath amuthma dewal neh 😍😍
සොම්බි ගැන කවද්ද විඩියෝ එක කරන්නේ? බිල් ගේට්ස් ගැන විඩියෝ එකක් ඕනේ tomorrow land එක ගැනත් ඕනේ අනේ
මමත් එ්කට කැමතියි
මාත් කියනවා සොම්බි ගැන වීඩියෝවක් ඕනි...
සොම්බි
Ela
Tomorrow land ඕනි
Niyamai brooo..jayawewaa
පට්ට පොරක් ❤😎
Rawanage video ekakuth oni...........
Aiye sri lanka uddaya arabuna vidiya video ekak karanawada
නියමයි....👍👍👍👍👍👍👍
මම ගොඩක් ආසයි ඊජිප්තු කතා වලට පිරමීඩ ගැන අහන්න අනිත් කතා ටික බලන්නෙ කොහොමද
මට හිතෙන්නෙ කාලයක් වැහිල තිබ්බ පෙට්ටිය ඇතුලෙ මිනියක් එක්ක තිබුන වාතය ආඝ්‍රාණය වෙලා ඒකෙන් සිදු උන බලපෑම් ඕවා
වයිෆ් වෙඩිතියලා මැරුණ කෙනා??🤔🤔
Ow mamath hithanne ehemai.habai mamiya kalthiyaganna onanisa ekata dapu warga kalayath ekka.visa wenawa athi.
සුවස් ඇල ගැන විඩියොවක් කරන්න
Mata mehama adahasak thiyanawa sir,e arapu mamiye wisha mona hari thibila me pryekshana karapu ayage agata sharira gatha wela maranna athi kiyala,sirta me wage video karan yanna thawath shakthiya dairiya labewa,bs.dp.
වටිනවා...තව මෙ වගේ එවා කරන්ඩ
Ela bro. Thawa video ekak one
ඒකනම් නියමයි ... විශ්වය ගැන එකක් දාන්ඩ ඈ
නියමයි අයියෙ ගොඩක් හොඳයි
Piramid atula gana video ekak karahanko aiye
"Crop cricles"gana video ekk karanna puluwnda
දැනුම.මදි
I like your videos pls keep going
Superb video
මාර්ක් හෙන්රි ගැන වීඩියෝ එකක් ඕනෙ.
ඉතාම වැදගත්
සුපිරි
සුපිරි ❤️❤️
Oya he video niyamai
Brunei rata gena video ekak dhaannako
කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන කරන්න පුලුවන් නම් වීඩියෝ එකක්
👍👍👍👍👍👍👍☝️☝️
Ane manda අයියා
සුපිරියි
ඔයාගේ විඩියෝ ඔක්කෝම ලස්සනයි ජයවේවා❤️❤️❤️
ඇයි මේ වගේ you tube channel වල vedio මිනිස්සු බලන්නේ නැත්තේ ඇයි වැඩකට ඇති දෙවල් බලන්නේ නැත්තේ 🤔🤔
Hamoma me wage abirahas dewal walata kamathi na.. opadupawalata kamathi🤔 eekai
Godak aya baluwoth trending yanawa.. ethakota mewa gana kisi deyak danne nathi ayath balala unlike dala yanawa.. ita wadiya mehema hodaine🙂
හැම දෙයක්ම සමබරව කරගන්න මිනිස්සුන්ට තේරෙන්නැහැ 😁
Aiyee oyage videos patta ❤️
brother,i like ur vedio very mach,i also herd this story,
Ape සීගිරිය ගැනත් karanna ko
Niyamai...
Oya gana newspaper eakaka thibba
Vedio eka beluwa maru aiye ❤❤
Niයමාy besට් ela කිරි viඩිඔ ekක් නේනේනේ 😊😊😊😊😊😋
පට්ට ☺👍👍👍👍👍👍👍💟💟💟💞💗💪💪💪💪💪
holman siddi thawa saththu gena video ekak karanna aiye
@@niconicos2146 uba maha ekada 🤣
Pls do a video about North Korea
පට්ටයි ඇ
Aurudu ganak athule thibna nisa yam rasayanika wisak grahanaya unaa wenna barida..
athurudahn una aya gana vedio ekak karanako
Zombie move ගැන video එකක් කරන්න , ළඟදීම බලාපොරොත්තු වෙනවා .
Sting gana karannko video ekk
ඕක ශාපයක් කියල විශ්වාස කරන්න පුලුවන් ඒ කාලේ ඕවා ගොඩක් පාවිච්චි කරපු නිසා
ඒත් ඇත්තටම කට්ටියක් පිලිකා හැදිලා මැරුනේ ඒ තූතන් කාමන්ගේ මමිය දීර්ඝ කාලයක් ඔය විදියද බෙහෙත් ගහලා වහල සීල් කරලා තිබ්බ නිසා..ඒක ඕපන් කරපු ගමන් ඒක ඇතුලේ නිශ්පාදනය වෙලා තිබ්බ එක එක germs virus වගේ දේවල් එතන හිටිය අයගේ ඇග ඇතුලට යන්න ඇති..
නියමයි සහෝ.
Maruuuuuu aiyeee......
Niyamai ayiye
සුරිරි විඩියො එක❤️
Ayye gonjiam psychiatric asylum eka gana video ekak karanavada
ස්තුතිය විඩියො එකට...🙏 🙏 ..!!
Idi Amin gana karannako
Mama hemadama video balanava
Samahara with oka awrudu gamal nangila tibbe.eke tibba visha vauwak agrahanaya karala wenna barida
@@niconicos2146 gon wassek🤣🤣🤣🤣🤣
සුපිරි හොල්මන් විඩියෝ දාන්නකෝ
Nice story. I have seen king tut's mummy. Its kept at valley of the kings where other mummies are at the Cairo museum. Valuables found in king Tutankhamen's tomb are at Cairo museum.
නියමයි, ලගකදි මමි ගොඩක් හොයාගත්තා නෙද,පුලුවන්නම් එ මමි වලට මොකද උනේ, එ මම් වල ව්ශේෂ දෙවල් මොනාද කියලා vedio එකක් කරන්න.good luck 🇱🇰
@@niconicos2146
එල එල, මෙච්චර කල් මම් ටික ලග තියාගෙන පාන්සකුලෙ දුන්නද?
uba e wage asahana karayek kiyala theruna mata ube comment eka dakapu gaman
Niyamai mekaa