මේ කෙල්ලට මොකද උනේ? | මෙයාගේ ජීවිතයේ අවසාන පැය CCTV සාක්ශි සමග පැහැදිලි කිරීමක් | Story of Kanekka

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 477

  • @oshantharusha5402
    @oshantharusha5402 4 роки тому +280

    *සිංහ දැනුම **#chanal** එකට ආදරේ අය මේ කොනට වෙමු බලන්න..හැමදාම **#video** එකක් දානකන් බලාගෙන ඉන්නෙ මං විතරද මචන්ලා.ආදරෙයි සිංහදැනුමට* 😍😎

    • @ApiNodannaCinema
      @ApiNodannaCinema 4 роки тому +1

      The Maya Civilization Documentary -
      මායාවරැන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
      ඇතුලත් සම්පූර්ණ කතාව
      ua-cam.com/video/Z9OQ4VlaWoM/v-deo.html

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 роки тому +2

      ඔන්න ලයික් 200ය සම්පූර්න කලේ මම

    • @oshantharusha5402
      @oshantharusha5402 4 роки тому +1

      @@kusumlathawejesinha1647 #thanks

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 4 роки тому +1

      mee too

  • @dinethsathsara6297
    @dinethsathsara6297 4 роки тому +116

    Comment කියවන්න ආපු අය කෝ

    • @pradeepkumara4963
      @pradeepkumara4963 4 роки тому +1

      Itin මැරුණ kramaya හොයන්න adosthirhiya parissa කළානම් harine.

  • @achinthapiumal7667
    @achinthapiumal7667 4 роки тому +59

    ඇයි මේ කෙල්ලගේ යාලුවො එකිව විතරක් තනියම තියලා ගියේ🤔🤔

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 4 роки тому +18

    "අපි යමු වීඩියෝ එකට"...ඒ කෑල්ල නැතුව ගතියක් නෑ😁.හැමදාම බලනවා..ආසම චැනල් එකක් වෙලා ඉවරයි දැන් සිංහ දැනුම❤️🤜🤛

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 роки тому +90

    මම මේ චැනල් එකට ඇබ්බැහි වෙලා වගේ.....මගේ හස්බන් කියනවා එයාට දැන් "සිංහ දැනුම චැනල් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා කියන එක අහලා එපා වෙලාලු"....
    ඇයි ඉතිං මම හැම වෙලේම මේකෙ වීඩියෝ බලනවනෙ...උයන්නෙත් ඒවා අහගෙන.....මේක නම් මාර වටින චැනල් එකක්....

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому

      Hapoi

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 4 роки тому

      mamath ehemai me cannel ekata abbahi vela

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому

      මමත් .

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 4 роки тому

      @@k.dmusicvideos2365 අනේ ඔව් මමත් ආසම යූ ටියුබ් චැනල් එක තමයි සිංහ දැනුම , 😍🦁🦁👍🇱🇰

    • @tharangaromenmusic
      @tharangaromenmusic 4 роки тому

      Matat oke anit pattha gedara Inna eun kiyanne

  • @kushanbuwaneka4059
    @kushanbuwaneka4059 4 роки тому +12

    වීඩියෝ එක නියමයි කියන කට්ටිය මේ කොනට✋✋✋😁
    👍👍👍දාන්න ...........

  • @cartoonlanka6445
    @cartoonlanka6445 4 роки тому +25

    ඇයි තව ප්‍රශ්නයක් තියෙනවා.. මෙයාව තනියෙන් තියලා ඇයි යාලුවෝ 3 දෙනාම යතුරයි පෝන් එකයි ගේන්න ගියේ...?

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 роки тому +21

    ඔච්චර දෙයක් වෙනකම් cctv බාරව හිටපු නිලධාරියා මොනවාද කරලා තියෙන්නේ ... සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ හෝටලය .. පාටිය කරනවා වගේම ආරක්ශාවත් එයාල සතුයි..

    • @38271ruchira
      @38271ruchira 4 роки тому

      මිත්‍රයා ..... බොහෝවිට CCTV room එකේ රාත්‍රියට ඉන්නෙ එක්කෙනයි.. වැඩිම උනොත් දෙන්නයි... ඉතිං එයාලා කොහොමද monitoring කරන්නේ සිය ගණනක් යන එන තැන්... අහම්බෙන් දැක්කොත් තමයි.... බොහෝ විට cctv එකේ අය functions වෙලාවට monitoring කරන්නේ අදාල function එක යන ballroom එක සහ main lobby, entrance and exit , staff entrance ,වගේ තැන් තන්....

  • @Ron-ug6en
    @Ron-ug6en 4 роки тому +6

    Wow දැන් සිංහ දැනුමට ඇබ්බැහි වෙලා ඉන්නේ හැබැයි ඉතින් ඉස්සරහටත් මෙහෙම එක දිගට Content ඕනා. cricket or wrestler කෙනෙක් ගැන හරි film එකක behind the scene එකක් ගැන කිව්වොත් සුපිරි එල මයි ❤️🇱🇰

  • @AnnaStyles0001
    @AnnaStyles0001 4 роки тому +73

    මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් ඇත්තටම හිටියා නම් කියලා.! 👀🕵️‍♂️

    • @shalikanethmini565
      @shalikanethmini565 4 роки тому +3

      ඒක ඇත්ත

    • @artof2891
      @artof2891 4 роки тому +1

      Yes of course I'm the wotson 🤔

    • @ApiNodannaCinema
      @ApiNodannaCinema 4 роки тому +2

      The Maya Civilization Documentary -
      මායාවරැන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
      ඇතුලත් සම්පූර්ණ කතාව
      ua-cam.com/video/Z9OQ4VlaWoM/v-deo.html

    • @thilinaperera6168
      @thilinaperera6168 4 роки тому +2

      Sherlock Holmes aththatama England wala jiwath una, eth eka secret ekak.

    • @shalikanethmini565
      @shalikanethmini565 4 роки тому +2

      @@thilinaperera6168 Math ahala thiye

  • @aru6885
    @aru6885 4 роки тому +1

    මට නම් හිතෙන විදිහට මේකට යාලුවෝ සම්බන්ධයි..සාමාන්‍යයෙන් අපි උනත් 4 දෙනෙක් ඉන්නකොට එක්කෙනෙක් තනියම තියලා තුන්දෙනෙක් යන්නෑ..දෙන්නෙක් ඉදලා බොහෝ දුරට දෙන්නෙක් යන්නේ..අනිත් දේ cctv record වල කියන දේවල් ඇහෙන්නේ නෑනේ. යාලුවෝ තුන් දෙනා යන්න කලින් අපි 4n එකයි යතුරයි අරන් එන්නම් ඔයා kitchen එකට එන්න කීවා වෙන්න බැරි නෑ..ඒත් cctv වලට අනුව වෙන කවුරුත් එතන්ට එන්නෙ නැත්නම් මෙයා මැරුවා වෙන්න බෑ වෙන කෙනෙක්..එතකොට ඒ තර්කේ බිදෙනවා..
    මෙහෙම වෙන්නත් පුලුවන්..එයාලට වෙරි නිසා අද හොටෙල් එකේ ඉදලා හෙට ගෙදර යමු අහවල් flow එකේ අහවල් තැන room එක තියනවා එතන්ට යන්න අපි යතුර අරන් එන්නම් කියලා මේ ලමයා යාලුවොම යැව්වා වෙන්නත් පුලුවන්...ඒ නිසා මෙයා එතන්ට ගියා වෙන්න පුලුවන්.. කාමරේ කියලා හිතලා එයා යන්න ඇති වෙරි නිසා දොර ගාව පැටලිලා වැටෙන්න ඇති. එහෙම්ම නිදාගන්න ඇති..
    මොකද මෙයා යන්නේ මොකක් හරි එක තැනක් හොයාගෙන.. නිදාගන්න ඕන්නම් ඕන තරම් room මෙයා පහු කරන් එනවා.. ඒත් ඒවට යන්නෑ මෙයා.. යාලුවෝ කියපු නිසා freezer එක හොයාගෙන ගියා වෙන්නැති..
    මරණ එක උනත් හොදට ප්ලෑන් කරලා කවුරුත් නොගෑවෙන්න කරපු දෙයක්..යාලුවෝ සාක්ෂි පටලන්න බීලා හිටියේ නෑ කීවා වෙන්න පුලුවන්.. 3.30 ට අතුරුදහන් උන කෙනා ගැන හොයන්න 4 ත් පහු වෙනකන් ඉන්න ඕන නෑනේ. එතන මං හිටිය නම් මං management එකට කියනවා යාලුවා අතුරුදහන් කියලා.එතකොට cctv බලනවා අනිවාර්යෙන්.

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 4 роки тому

    ඔබ ඉතාමත් සාර්ථකව මෙ වැඩ සටහන ඉදිරිපත් කරනව ඉඩක් ලැබුණ විගසම බලනව සරලව හරිම අපූරැවට ඔබ පැහැදිලි කරන ආකාරය සිත් ගතිමි බෙහෙවින්ම ජය 💖

  • @kavishkaheshan5903
    @kavishkaheshan5903 4 роки тому +30

    යාලුවො 3න් දෙනාම ඇයි ගියේ යතුර ගේන්න ඉතින්..එහෙනම් හතරදෙනාටම යන්න තිබ්බනේ..නැත්තම් සාමාන්‍යයෙන් යන්නේ යතුරෙ අයිතිකාරයනේ ඔහොම උනාම..එයා මත් වෙලා හිටියෙ නැත්තම් එහෙම තමා වෙන්නේ.

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 4 роки тому +1

      Mamath video eka balana kotama hithuna yathura ,phone eka ayithi karaya yanne nathuva yaluvo giye ai kiyala. Meya honda sihiyen inadala thiyenavane a venakota. Eeta passe math gathiya vadi venna puluvan. Drugs gattha nam mole vikara vela body eka heat vela refrigerator eka athulata basaada danne ne body eka cool karaganna. Eeta passe sihiya nathiva eka athulema maranaya sidda vennath puluvan. Adu paduvakata thiyenne body eka doctor kenek check kalada kiyala video eke ne. Thanks

    • @kavishkaheshan5903
      @kavishkaheshan5903 4 роки тому +2

      @@wimalrajapaksha8704 ඔව් ඔව්.අනික කවුරු හරි මැරුවා නම් හරි සීතල නිසා මැරුනා නම් හරි ඒක හොයාගන්න පුළුවන් නේ මරණ පරීක්ෂනේදී.

    • @kokigamingprofessionalgame8166
      @kokigamingprofessionalgame8166 4 роки тому +1

      @@kavishkaheshan5903 ow ek atta

    • @maclanstudio
      @maclanstudio 4 роки тому +1

      මත් කියන්නෙ මේකෙ හරි පරීක්ෂයක් නෑ. දසමෙට හොයන්න පුළුවන් තොරතුරු අරන් නෑ. ඕන කරන ඒවා මිස් කරන්. දැනටත් හොයන්න පුළුවන්. ඩොකෙක්ට කියන්න පුළුවන් නෙ මැරුන විදිය පශ්චාත් මරණ පරීක්ෂණයේදී

    • @sesathminnada7135
      @sesathminnada7135 4 роки тому

      එකනම් ඇත්ත.. එක් කෝ තව එක්කෙනෙක් හරි එතන ඉන්න ඕනේ නේද.

  • @kasunmadawa6399
    @kasunmadawa6399 4 роки тому +20

    යාලුවොන්ව වැඩිය විශ්වාස කරන්න හොඳ නෑ.😵😱😏

  • @DanumaSagaraya
    @DanumaSagaraya 4 роки тому +63

    මුහුදු පතුලේ ඇති අත්භූත ස්ථාන
    Come & watch ♥️

  • @aloka4706
    @aloka4706 4 роки тому +8

    බීලා වැඩිකමට කාමරයක් කියල හිතාගෙන ෆීසර් එක ඇරගෙන ඇතුලට යන්න ඇති වෙරි නිසා පැටලිලා වැටෙන්න ඇති 😒😒 නැගිටින්න බැරිවෙන්න ඇති...😔😔😔 කෙලින් වත් ඉන්න බෑනේ එයාට...

  • @neel2205
    @neel2205 4 роки тому +1

    සිංහ දැනුම නම් සුපිරි
    වෙනස් වෙනස් මාතෘකා ඔස්සෙ දැනුම ගේනවා ඉදිරිපත් කිරීමත් හරිම පැහැදිලියි
    යි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamtvlanka8367
    @chamtvlanka8367 4 роки тому +24

    මං වැඩ කරන්නෙත් හොටෙල් එකක.. සීසීටීවී නැත්තේ ගෙස්ට් රූම් එකක් ඇතුලේ විතරයි... ගෙස්ට් කොරිඩෝ, රෙස්ටුරන්ට්, පාර්ටි ෆ්ලෝර් හැම තැනකම සීසීටීවී තියෙනවා... අනික ස්පෙශලි ප්‍රධාන ෆ්‍රීස්ර් එක ගාව අනිවාර්යයෙන්ම සීසීටීවී තියෙනවා.. හේතුව එතන අවදානම් නිසා... අඩුපාඩු ගොඩාක් තියෙනවා ඔය කතාව ඇතුලේ... ඔයාගේ අඩුපාඩුවක් නෙමෙයි... නමුත් ඕක ලංකාවේ උනානම් අරාබි රටක උනානම් අනිවාර්යයෙන්ම ඇත්ත හොයාගෙන මේ වෙනකොට.. මොකද මානව අයිතිවාසිකම් කෙසේවෙතත් ඇත්ත හොයාගන්නවා ඇට කටු තලලා හරි...

    • @shashinkamendis101
      @shashinkamendis101 4 роки тому +1

      Sira kathawa

    • @chamtvlanka8367
      @chamtvlanka8367 4 роки тому

      @SL CGඅහ්.. එහෙමද..? ඒ දියුණු රටක් නිසා වෙන්න ඇති මයේ හිතේ... ඒකනේ මිනීමැරුම හොයාගන්න බැරි උනේ... සමාවෙන්න තරහා ගන්න එපා.. මං ගියපු හැම රටකම elivator එකේ අනිවාර්යයෙන්ම cctv තිබුනා... මොකද අවදානම් ගමනක් අපි යන්නේ elivator එකෙන්.. staircase එකෙන් යනවා වගේ නෙමෙයිනේ නේද..? හදිසියේම විදුලිය ඇනහිටියොත්, කේබල් එකක් කඩාගෙන වැටුනොත්.. ම්ම්ම්... අනේ මංදා ඉතිම්... ඒ ඇමරිකාවනේ නේද..?

    • @harleyquinn1395
      @harleyquinn1395 4 роки тому +1

      ow aniwaryen freezer eka laga cctv thiyenna ona

    • @chamtvlanka8367
      @chamtvlanka8367 4 роки тому

      @@harleyquinn1395 ඒක නේ... ඇමෙරිකාවේ නිසා වෙන්න ඇති නැත්තේ...

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 роки тому +68

    වෝකින් ෆීසර් වලට ගියාම දොර වහුනාම ටික වෙලාවක් යනකම් දොර ටයිඩ් වෙනවා.සපත්තු වල අඩියේ වතුර තිබුනොත් හයි වෙලා කකුල හොල්ලන්න අමාරුයි ..සමහර ෆීසර් වල ඉමේජන්සි එලාම් බටන් එකක් තියනවා..එලියන් ලොක් කරත් අතුලෙන් අරින්න ක්‍රමයක් තියනවා ඒ gana දන්න කෙනකුට.ලයිට් ගියත් door hadal එක රෙඩියම් පාටින් දිලිසෙනනවා.

    • @Rc_Leo
      @Rc_Leo 4 роки тому +6

      ඒකනම් වටින දෙයක්.
      අපි දැනගෙන හිටියේ නෑ...
      ස්තුතියි ඔබට...

    • @nimanthadissanayaka197
      @nimanthadissanayaka197 4 роки тому +2

      බොහොම වටින තොරතුරු ටිකක්.. ඔබට ස්තූතියි..! 👍👍🙏🙏

    • @niukaniuka4026
      @niukaniuka4026 4 роки тому +1

      ස්තුතියි දැනුවත් කරාට

    • @hirojaya4679
      @hirojaya4679 4 роки тому +1

      Thanks මචං

    • @asanthaification
      @asanthaification 4 роки тому +3

      aniwa uba hari machan mamat chef kenek.mama hitanne kella door ekata pain gahanna ati lock ekata gahanna netuwa.ekai sapattuwak gelawenna atte.beela nisa ehemama wetila nida ganna ati.issara apit joke ekata yaluwo dala wahanawa.mawat wahala tiyanawa.wahapu gaman arenne ne.

  • @threeshancurtains73
    @threeshancurtains73 4 роки тому +1

    Keep it up..හැම වීඩියෝ එකක්ම බලනවා..❤ජය

  • @deepanidayanee280
    @deepanidayanee280 4 роки тому +1

    hamadama oba genena video harima asawen balanne godak sthuthi THERUWAN SARANAI PARISSAMEN INNA

  • @indikalakmal4655
    @indikalakmal4655 4 роки тому +51

    සොමාලිය මුහුදු මංකොල්ල කාරයො ගැන විඩියො 1 කරන්න

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 4 роки тому +20

    ගොඩක් සැලසුම් කරලා කරපු දෙයක් වගේ යාලුවෝ එයව freezer එකට යෙව්වා වෙන්න පුළුවන් සොබාවික විදිහට පෙන්නනෙථ්ථංඅ විහිළුවක්දුරදිගගිය වෙන්නත් පුළුවන් ....

  • @හිරුමැණික
    @හිරුමැණික 4 роки тому +59

    Mj ගැන ඩයනා කුමරිය ගැන ඊජීප්තු ඉතිහාසෙ ගැන රාවණා රජතුමා ගැන වීඩියෝ කරන්නකෝ මාමේ

    • @erandaranaweera9084
      @erandaranaweera9084 4 роки тому +1

      හැමෝ ගැනම විඩියෝ තියනවා මේ චැනල් එකේ
      ua-cam.com/video/AxHzawg2AxE/v-deo.html

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 4 роки тому +1

      එවා ගැන වටපිට එකෙ තියෙනව

    • @nipuninc6686
      @nipuninc6686 4 роки тому +1

      Dayana gana karala thiyenne

    • @pathummax9124
      @pathummax9124 4 роки тому

      😜😘😘😘

  • @roshani1777
    @roshani1777 4 роки тому +30

    මටනම් හිතෙන්නෙ එයාව කවුරුත් ඝාතනය කරේ නෑ. එයා මත්ද්‍රව්‍ය අරන් තිබුණ නිසා එයාට මතකය නැතුව එයාගේම අතින් ජීවිතේ නැතිවෙන්න ඇත්තේ.

    • @chameeraperera1924
      @chameeraperera1924 4 роки тому +1

      Ethakota kamare lock une කොහොමද

    • @roshani1777
      @roshani1777 4 роки тому

      @@chameeraperera1924 ????

    • @maxd4076
      @maxd4076 4 роки тому +1

      Matanan hithenne minimerumak. Yluwo 3n dena boru kiyanawa wennath puluwan. Neththan yturak nti unhm ek arn enn yaluwo 3n dena wtrak yana rtak tyenwd

    • @මනා-ඥ1බ
      @මනා-ඥ1බ 4 роки тому +1

      Mata penne oya mona hari bila inne

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 місяців тому +1

    Brian lost 1k, ඒ කෙල්ලට තියෙනවා... දොස්තර ට නොපෙනෙනවානම් ඒ දොස්තර අධමයෙක්🎉

  • @lahirurangana4035
    @lahirurangana4035 4 роки тому +9

    මරණ පරීක්ෂණ ගැන විස්තරයක් කියවුණේ නෑනෙ..

  • @anjanaabewardana8465
    @anjanaabewardana8465 4 роки тому +5

    Merlin & King Arthur ගැන vedio එකක් කරන්නකෝ....😢😢

  • @thejanamakavita7295
    @thejanamakavita7295 4 роки тому +52

    මකෝ ඔබ දැන් අපට ගුරුවරයකු වී හමාරයි

  • @nizamfawanizam5730
    @nizamfawanizam5730 4 роки тому +1

    Tnx bro mama godak denumak gattha. God bless u all

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 4 роки тому +36

    'අපි යමු වීඩීයෝ එකට’ 🤬🤬🤬🤬 කෝ 🙄

  • @-xxx5349
    @-xxx5349 4 роки тому +15

    මට හිතෙන්නෙ මෙයා මොකක් හරි මත් ද්‍රවයක් පාවිච්චි කරලා තිනවා ටික වෙලාවක් ගිහින් මත් වෙන දෙයක්.එකයි මෙයාට ආපහු ලිෆ්ට් එකෙන් යද්දි මත් විමක් වෙන්නෙ.සමහරක් විට මෙකෙ නිති විරොදි මත්දාවයක් නම් එක ඇයට ලබා දුන්නෙ යාලූවන් නම් ඇය හොදින් හිටිය බවට යාලුවන් කියන්නෙ බොරුවක් වෙන්න පුලුවන් ඇය මත් වි සිටියෙ නෑ කිල.එහෙමත් නැත්තම් යාලූවොත් මත් වෙලා හිටපූ නිසා එ ගැන නොදන්නවා වෙන්න ඇති.කොහම හරි මෙයා බිපූ මත් ද්‍රවය නිසා ඇගට දැඩි උනුසුමක් දැනෙන් ඇති.ඩිපශර් එකට ගියාම එතන රුම් එකක් කිල මත් ගතිය නිසාම පෙන්න ඇති.සාමනයෙන් ඇදට වැටෙද්දි සපත්තූ ගලවලා මුනින් අතට නිදා ගන්න මිනිස්සු ඉන්නවා.ඉතින් එහෙම වැටිලා ටික වෙලාවකින් සිතල දරා ගන්න බැරුව මැරෙන්න ඇති.මොකද මත් වෙලා වැඩි නිසා නැගිට ගන්න බැරි වෙන්න ඇති.කවුරුම හරි මැරුවා නම් කිචන් එකට ඇතුලු වෙන තැන තියෙන cctv වල එකෙ සදහනක් තියෙන්ණ ඕන

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 роки тому

    සමහර අයටනම් මල්ලි බීල වැඩි උනාම කරන්නෙ කියන්නෙ මොනවද කියල කිසිම දෙයක් මතක නෑ.මෙයා කුස්සිය දිහා ගියෙත් කල්පනාවෙන් නෙමේ.ශ්‍රී දේවි මැරුනෙ වතුර ටබ් එකේ.කෙනෙක් එයාව මැරුවනම් බොඩි එකේ සලකුනු තියෙනවනේ.බීම එකක් ගන්න කියල ප්‍රිජ් එක අරින්න ඇති.පස්සෙ වෙරි නිසා මුනින් අතට වැටෙන්න ඇති.ස්තූතියි ඔබට මල්ලි 🙏🙏🙏💖💖💖

  • @sithunadee4578
    @sithunadee4578 4 роки тому +1

    Mama hithanneth ee ganu lamayata drink aran wadi wela eya wisinama nodanuwathma karagatthu deyak kiyalai..

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 роки тому +1

    Oya lassanata katha kranwa aiyya.pahadiliwa kiyla denwa.god bless sinha danuma crew

  • @cdbp2691
    @cdbp2691 4 роки тому +2

    Thank you very mcuh for the different types of contents 😘🤗👌

  • @roshan5738
    @roshan5738 4 роки тому +6

    විඩියෝවේ හැටියටනම් මේ කෙල්ල හොදට බිලා ඉදලාතියෙන්නේ...,වෙරිමතින් වාහනයට යන්න ලිෆ්ට් එකට නගින්න ඇති.එත් අතරමං වෙනවා..අන්තිමේ සිහි විකල්වෙලා ඔහේ ඇවිදිනවා..ශීත කාමරයට ගියගමන් වැටිලා හුස්මගන්න බැරිව මැරෙන්න ඇති.අපිත් කොල්ලෝ එක්ක බොනකොට බිලා වතුරකටවත් බහින්න දෙන්නේ නෑ..කොච්චර පිනන්න පුළුවන් කෙනෙක්වුනත්..මොකද ගිලෙනවා දැනෙන්නේ නෑ..මරණ පරික්ෂණය ගැන කිවුවේ නෑ..මරණ පරික්ෂණය කරානම් මැරිලද මරලද කියලා හොයාගන්න තිබුනා..

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 роки тому +4

    හැමදාම වගේ විඩියෝ එක නියමයි.👍👍👍👍👍👍

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 роки тому +4

    නියමයි අයියා මේ video එකත් සුපිරි.💎

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 роки тому +21

    සුපිරි විඩියෝ එක නියමයි සින්හ දැනුම 💚👌

  • @samankumara2712
    @samankumara2712 4 роки тому +1

    Feesar eka athulata giyama enna bari wenna seethala wadi weddi inna bari nisa eliyata enna hoyanawa? Werith seethalata adu wenawa misack wadi wenna?

  • @chamilchandana3737
    @chamilchandana3737 4 роки тому +17

    මෙ බුත කේස් වගෙ එවා තියෙන්නෙම .පිට රට නෙද ? හරි ලස්සනයි fillm එකක් වගෙ .🤔🤔🤔🤔

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 4 роки тому +1

    ලස්සන ඉදිරිපත් කිරීමක්.

  • @thushansaminda2495
    @thushansaminda2495 4 роки тому +12

    රාවණා රජු ගැන විඩියෝ එකක් ඔන.🤩🤩✌

  • @ananmanankella
    @ananmanankella 4 роки тому +50

    අපේ රටේ කෙල්ලෝ හොඳයි නේ... මම දැකලාම නෑ මෙහෙම කෙල්ලෝ අපේ රටේ... සුළු පිරිසක් එහෙම ඉන්නවා ඇති... ඒත් අම්මලා තාත්තලා අපිව ඔහොම කවදාවත් යවලා නෑ වගකීමක් නැතුව

    • @ApiNodannaCinema
      @ApiNodannaCinema 4 роки тому

      The Maya Civilization Documentary -
      මායාවරැන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
      ඇතුලත් සම්පූර්ණ කතාව
      ua-cam.com/video/Z9OQ4VlaWoM/v-deo.html

    • @isheerandi2231
      @isheerandi2231 4 роки тому +1

      Batahira ratawal wala tiyenawa..samanyen anik lamaita mema karadara ne..lankawe wge una nam, hodata gedara enna puluwan kipa denekutaii.eekai meka a ratawal wala wiseaa

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 роки тому

      ඇරත් පාන්දර 3,4 වෙනකං කවුරුත් ඉන්නෙත් නෑ. වැඩිම වුණොත් රෑ 12 වෙනකං ඉඳීවි.

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 роки тому +2

    suranganaviyo gana video ekak karanna ko

  • @marishavla1481
    @marishavla1481 4 роки тому

    ලස්සනට පැහැදිලිව කතා කරනවා

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 роки тому +7

    ඒ යලුවො කිවුව දේ වැරැද්දක් තියෙනව මොකද එයාට බිවුවට අවුලක් තිබ්බෙ නැත්තන් එයාව තියල මෙයාල විතරක් යන්න ඕනෙ නෑනෙ යතුරයි 4න් එකයි හියන්න ඒ කියන්නෙ මෙයට අව්දින්න අමාරු තරමට මෙයා බීල .ඒ වගේම තමා cctv wala පේනව එයා වැනෙනව විටරක් නෙම් එයා මොකක් හරි තැනක් හොයනව එයා හියාගෙන යද්දි සාමන්නෙන් හොදට බිවුවහම හොයන්නෙ වැටිල නිදාගන්න තැනක්නෙ ඉතින් මෙයා කවුරුත් නැති තැනක් හියාගෙන යන්න ඇති ගිහාම කිචන් එකට යන්න ඇති ඒ වගේම ෆීසර් එක ඇතුල සීතල හින්ද සාම්මාන්නෙන් ෆීසර් එකක ඔය හොටෙල් වල තියෙන ඒවගෙ ඇතුලට ගිය ගමන් ගල් වෙන්නෙ නෑනෙ ඉතිම් මෙයා ඇතුලෙ හොද සනීප සීතල හින්ද සපත්තුත් ගලෝල නිදාගන්න ඇති ඒත් දොරත් වැහිල හින්ද ඇතුලෙ සීතල වැඩි වෙලා මෙයා ගල් වෙලා නින්දෙදිම මැරෙන්න ඇති .යාලුවනෙ බීඩියෝ එක ගැන කිවුවොත් සාමාන්නෙන් අපි සැකෙන් මොකක් හරි දිහා බැලුවොත් ඒක සැකෙන්ම තම පේන්නෙ ඒ හින්ද එහෙම දේවල් ඇහෙන්න පුලුවන් හොටෙල් එකකනන් මරන්න ඔනෙනන් ඕන තරන් වෙන තැන් තියෙනව .

    • @indunilmapa1405
      @indunilmapa1405 4 роки тому

      Lift ekata wenakam wery nothibba ekkena.passe wery wenne.
      Lift ekakadi kawru hari thawa pewwa kiyala hitenawa.

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому

      J

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому +1

      ලිෆ්ට් එකට එන cctv නෑනෙ ඉතින් බීලද නැද්ද කියන්න බෑ යාලුවො කිවුව දේ පොඩි අවුලක් තියෙනව ලිෆ්ට් එකට එද්දිත් වෙරි තිබ්බෙ නැත්තන් ඇයි එයා නැතුව යාලුවො විතරක් ෆෝන් එක හියන්න යන්නෙ

    • @hirojaya4679
      @hirojaya4679 4 роки тому +1

      සිරාවට මටත් හිතුණා බන් ...මොකද ඒකිගෙ සපත්තුත් ගැලවිලා මුනින් අතට වැටිල හිටියා කිව්වාම...මටත් අත්දැකීම් තියෙනවා....😅😅

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому +1

      ඒකනෙ බ්න් සපත්තුත් ගලෝල මුනින් අතට වැටිල හොද සීතල සැපට නිදාගන්න ඇත්

  • @asithakumara5056
    @asithakumara5056 4 роки тому

    Mama hithana vidiya afreezer ekka mage thina athdakimath ekka. Me ganu lamaya beemathin freezer ekata giya eka freezer ekak handa eyage sapaththu deka polawata alawenawa ita passe meya kakul deka pata lavila watuna gaman oluwa bima wadila sihiya nathi nathiwenawa. Seethalath nisa ehemmama marenawa. Meka thamai wenna aththe kiyala mata hithenawa. Mokada freezer ekata galapena sapaththu damme nathi unoth ewa alawenawa

    • @asithakumara5056
      @asithakumara5056 4 роки тому

      Sinha danume oba hithanne meka hari wagenam ilaga vedio ekedi poddak Me gana mathak kirimak karanna. Good night

  • @diluplakshan8147
    @diluplakshan8147 4 роки тому +2

    පුලුවන්නම් රාවණා ගැන විස්තරාත්මක හැඳින්වීමක් කරන්නකො, ඒ ගැනත් දැනගන්න ආසයි,,🤗🤗

  • @sandunwickramarachchi5222
    @sandunwickramarachchi5222 4 роки тому +2

    Lift eka athule cctv nedda.lift ake meya witharai da giye kiyla blnna one.cctv nattnm monwama hari dyk lift ake athi.agili salakunu wage.

  • @jeewansameera6708
    @jeewansameera6708 4 роки тому +1

    Marana pariksanayak pawathwala nadda a case eke ehema pariksanayak karanam ayudayakin paharadila maruwada bella hira karala maruwada nathnam athulata gihin husma hira wela marunada kiyala hoya ganna puluwan a anuwa pariksanaya karala nigamanayakata enna puluwanne marana pariksanayak karala nadda ?

  • @Beastly__gamers
    @Beastly__gamers 4 роки тому +2

    Super thawa ekak on

  • @MalshanShort228
    @MalshanShort228 4 роки тому +9

    Japan වල තියෙන Aokigahara forest එක ගැන ඊළගට video එකක් ගෙන්ඩකෝ.😥😥😥😥.

  • @sachinitharika4415
    @sachinitharika4415 4 роки тому

    Niyamaidannam yaluvo ashraya karannath ba

  • @stepsoflife7821
    @stepsoflife7821 4 роки тому

    Can you mention real name of this preseter

  • @fitlifesl
    @fitlifesl 4 роки тому +4

    ගැහැණු පිරිමි අතර ඇති ඔබ නොදත් විද්‍යාත්මක වෙනස්කම්.ටූත්⁣ පේස්ට් වල ඔබ පුදුම කරවන අමතර ප්‍රයෝජන.මේ වගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 4 роки тому

    වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙන්නේ ... එකක් අර කලින් මැරුන ගෑනු ලමයගේ භූතාත්මය මෙයාව unconscious කරලා අරන් යනවා එයා මැරුන තැනටම... අනිත් එක අර යාලුවෝ දැනුවත්ව මෙයාව මරනවා යම් හේතුවකට.. හොටෙල් එකේ අයත් hotel එකේ කීර්තිනාමය තියාගන්න මේක වහනවා පොලිසිය එක්ක එකතුවෙලා.. පව් ඒ ලමයා...

  • @ishansrimal3015
    @ishansrimal3015 4 роки тому +6

    අපි යමු විඩියෝ එකට .. කෝ ඒක

  • @kohewathne8562
    @kohewathne8562 4 роки тому

    niyamai sinha denuma man oyage vedios okkoma balanawa.... fit

  • @moraagaming2035
    @moraagaming2035 4 роки тому +2

    Supiri video eka

  • @usharaabeygoonawaedena9345
    @usharaabeygoonawaedena9345 4 роки тому +15

    Did you watch last cctv footage deeply? No one in the kitchen, if it is big hotel it can't be happend. Because every hotels have night shifts. There have to be even one person. And other thing is she's not a staff member. How she get in to the kitchen without knowing staff member. ( THIS IS WELL PLANNED ) notice this there have cctv cameras, that means security noticing that. Some one who enter the staff only area they will inform HOD. Why they not do it? This is well planned they all together and do this.
    ( sorry there can have lots of grammar and spelling mistakes, my English not fluent)

    • @michealgr1035
      @michealgr1035 4 роки тому

      I agree with you.
      It’s well planned

    • @asanthaification
      @asanthaification 4 роки тому

      by the way some station kitchens are only operate for exact scheduled time only.after that time nobody staying there.

    • @nadunsewmina9790
      @nadunsewmina9790 4 роки тому

      that kitchen is vacant and its not using by the hotel. My opinion is her friends challenged her to stay a night in that kitchen they challenge her with their purpose of killing her. And also i think they drugged her by using heroin or something

  • @rameshdisnaka5731
    @rameshdisnaka5731 4 роки тому

    අයියේ කොහොමහරි සෝමාලිය මුහුදු මංකොල්ල ගැන වීඩියෝ එකක් ඕනි 😄😄

  • @arunawijebandara8676
    @arunawijebandara8676 4 роки тому

    Online ආපු වීඩියෝ එකේ අර විදියට plan කරනවා ඇහෙනවා නම් sound recovery app එකක් හරි software එකකට හරි දාලා clear කරගන්න පුලුවන්

  • @MagictaleForKids234
    @MagictaleForKids234 4 роки тому +3

    අලුතින් එන youtubers ලා ගැන නිකන් පොඩි ෂවුටවුට් එකක් වගෙ විඩියො එකක් කරන්න අදහඩක් නැද්ද 😁විඩියො එක පට්ට වෙනදා වගෙ ම 💪💪💙

  • @dewnuboy1547
    @dewnuboy1547 4 роки тому +2

    මුහුදු පතුලෙ තියෙන දෙවල් ගැන විඩියො එකක් pls... patta චැනල් එකක් මෙකනම්...❤️💥

  • @oshinisuraweera4982
    @oshinisuraweera4982 4 роки тому +2

    Aththatm hoda channel ekk digtm krnn budu saranaii !! 🤗😊

    • @imtiyaspuli5953
      @imtiyaspuli5953 4 роки тому

      Meya kiyana eka veradhi oyata onnang google ekata gihing etha story eka balanna meya boru kiyanawa

  • @amindalalith5684
    @amindalalith5684 4 роки тому

    ඔයාගෙ video ගොඩාක් ආසාවෙන් බලන්නෙ

  • @ireshalakmali222
    @ireshalakmali222 4 роки тому

    Colombo stock market eka genai eke investment karana vdiya genai vedio ekk krnna puluwanda.

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 роки тому +1

    නියමයි මාමේ ❤️👍 anne marie ගැන විඩියෝ එකක් කරන්න❤️

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia 4 роки тому +1

    SKINWALKER gena video ekak karanna plz

  • @chamindapasindu1579
    @chamindapasindu1579 4 роки тому +1

    paranormal activity gana video ekak karanna

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 роки тому

    ඔබ දමන ව්ඩියො වල පටන ගත් ව්ට ඇඩ් දමන එක මුල්හරියෙ හො මද නොදම්න්න බලන්නාට අවහිරකම් ඇතිවෙ

  • @thejanamakavita7295
    @thejanamakavita7295 4 роки тому +3

    සුප්පා ආ.පුලුවන්නම් ඔයාගේ ඉතිහාසේ හා ජීවිත කතාව ගැනත් වීඩියෝ එකක් කරනවද

  • @dhanushkabotheju8766
    @dhanushkabotheju8766 4 роки тому +1

    Time traveling gena video ekak danna

  • @chathurangadinesh7006
    @chathurangadinesh7006 4 роки тому +9

    ෆිඩෙල් කැස්ට්‍රෝ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @kasunsankalpa1929
    @kasunsankalpa1929 4 роки тому +11

    පොලීසිය මෙච්චර ද මෙයාගෙ මරණය ගැන සෝදිසි කෙරුවේ??ඇයි කිචන් එක ගාව තියෙන cctv එකෙන් මෙයාට කලින් අවසානෙට ගිය කෙනා බලාගන්න බැරි වෙලාද?එයා යලුවොත් එක්ක ආපු ලිෆ්ට් එක ගාව cctv නැද්ද ??මට නම් හිතෙන්නෙ යාලුවො සම්බන්ධයි කියලා

    • @maclanstudio
      @maclanstudio 4 роки тому +3

      ඕක හරියටම හොයලා බැලුවානම් ගේමක් නෑ හොයා ගන්න එකනම්. පොලීසිය සීන් එක වහලා වගේ මට හිතෙන්නේ. ඒ කියන්නේ මේක හොද ප්ලෑන් එකක්. සමහර විට මේක හැමෝම දැනගෙන සිද්ද උන දෙයක්. ෆේස් බුක් වීඩියෝ එකේ ෆ්‍රිජ් එකකට දාලා මරන්නත් පුළුවන් කියන එක. ඒක පොලිසිය පිලිගත්තෙ නැති උනාට ඒකෙ එහෙම එකක් කියනවනේ. අනික යාලුවෝ මෙයාට යන්න ඕන තැන කිව්වා වෙන්න බැරිද? නැත්තම් මෙයාට වෙරි අඩු වෙන්න කිචන් එකෙන් අඩු ගානෙ වතුර ටිකක් බොන්න වගේ හරි. යාලුවන්ගේ හැසිරීම තියෙන සීසී ටීවි නෑ මේකෙ. ඒවා ප්‍රසිද්ද කරන්නෙ නෑ. මට නම් හිතෙන්නේ යාලුවෝ සම්බන්දයි. මොකද ඒ තුන් දෙනාම මෙයාව තනි කරලා ගිය එකත් ප්‍රශ්නයක්.

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 роки тому

    Cctv දර්ශන අනුව පේන්නෙ මෙයා කිසිවෙකුගෙ බලපෑමකින් තොරව වෙරි මතින් වැනි වැනි එලියට පිටවීමටයි යන්නෙ, නමුත් මෙයා වැරදීමකින් ඇතුලු වෙලා තියෙන්නෙ freeser room එකකටයි, ඒක ඇතුලෙදි මෙයා සිහි නැති වෙලා වැටෙන්න ඇති

  • @s.dilini1308
    @s.dilini1308 4 роки тому +1

    Super🧡

  • @shansooriyanayaka2687
    @shansooriyanayaka2687 4 роки тому

    සමහර විට් පාටි රූම් එකේ උශණ්තවය සහ එලියේ උශ්නත්වය වෙනස් විම නිසා එයා එලියට අපුවහම ඉක්මනින් වෙරි වෙන්නෙ ඇති.ගනකට බිලා හිටියනම් එයාගෙ යතුර ගෙන්න යන්නෙ එයා එකියන්නෙ එයාට එයාව පාලනය කරන්න බැරිතරමට බිලා.එයාට ඔන උනේ යාලුවෝ එනකම් වොශ් රුම් එකට යන්න අඩ සිහියෙන් එයා ගියේ ඩිෆිශර් එකට.පොලව සහ ඩිෆිශර් එක වෙන්කරන ගනකම් දාරයෙ පාය වැටිම නිසා එය ඇතුලට වැටෙන්න ඇති එකයි මුනින් අතට වැටෙන්න ඇත්තේ අනික් වැටුන සපත්තුව ඩිෆිශර් එකේ එලියෙ තියෙන්න ඇති අනිවාරෙන්ම එය දකුණු කකුලේ සපත්තුවනම් අනිවරෙන්ම අපි හිතන දෙය හරියන්න ඔනෙ.එය ඇද වැටිමෙන් පසු නැගිටිම උස්සහ කරලා නැ එය මියන්න ඇත්තේ මත්විම නිසා ඇතිවුන තදබල නින්දෙන් අවධි නොවිම නිසා .අධික සීතලට නිරාවර්නය විමෙන්

  • @pankajamax474
    @pankajamax474 4 роки тому

    true story nisa niyamai

  • @madhurangavolgs7171
    @madhurangavolgs7171 4 роки тому +5

    බ්ලූ වෙල් ගේම් එක ගැන කරන්නකෝ

  • @pankajamax474
    @pankajamax474 4 роки тому

    niyamai story aka

  • @lahirumalinda8823
    @lahirumalinda8823 4 роки тому

    @sinhadhanuma පුලුවන්නම් ඇමරිකාවේ සිද්ද උන 9/11 attack එක ගැන vedio එකක් කරන්න, video footages එක්කම,
    ජය ✌👍👊😊💙

  • @hasindudulaj6974
    @hasindudulaj6974 4 роки тому +1

    දිගටම දාන්න මාමෙ👌👌

  • @38271ruchira
    @38271ruchira 4 роки тому +1

    ...."ඔතන සේවකයෙක් සම්බන්ද වෙලා තියෙනවානම් cctv වල තියෙන්න එපෑයෑ....මොකද ඔවැනි සිද්දියකදී එම කිචන් එකට යන සියලුම දොරවල් ලග තියෙන cctv වල මේ ගෑනු ලමයා යන වෙලාවට කලින් ගිය කිසිවකු ආවේ නැද්ද කියලා බලනවා...
    ...ඊට පසු මෙ ගෑනු ලමයා ගියාට පසු එයාගෙ බොඩි එක හම්බවෙනකම් කවුද ඒකට යන්නේ කියලා බලලා එයාලව Investigation වලට ගන්නවා...
    ....යාලුවන්ගේ මේකට සම්බන්දයක් නෑ... එතකොට police report වලට අනුව ඒඅයට මග හැරුණු තැනක් තියෙනවද බලන්න සම්පූර්ණ cctv footages බලන්නම ඕනේ... ඔය කිචන් එකට ඇරෙන හැම දොරකට හෝ කොරිඩෝවකටම අදාල cctv footage අනිවාර්යයෙන්ම පරීක්ෂා කල යුතුය.
    ... එහෙත් මම හිතන්නෙ police investigations අනුව මේ සියලු තැන් බලන්න ඇති... ඒ අය කිසි footage එකක් එලියට දාන්නේ නෑ... මේ footage එලියට එන්න ඇත්තේ දෙමාපියන්ට ඇයගෙ අවසන් අවස්ථාවන් මතකයක් හැටියට ලග තබා ගන්නට අවසර ඉල්ලූ නිසා විය හැකී...
    ..... ඒ නිසා එකක් අනුමාන කල හැකි... මේ අය බොන ගමන් කතා වෙනවා ෆීසර් එකකට කෙනෙක් දාලා මරන්න... ඒක විහිලුවට වගෙ කතා වෙන දෙයක්... සමහරු බිව්වාම ඔවැනි පිස්සු දේවල් කතා වෙනවා... ඇත්තට කරන්නෙ නැති.... ඔය live video එක වෙලාවේ කෙල්ල පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇති... ඔය වීඩියෝ එකට ආපු යාලුවෝ 30 දෙනාම හිටියේ නෑනේ...
    .... සියල්ල උනේ අහඹුවකින්... කෙල්ලට යන්න ඕනේ වෙනවා... අපි උනත් එකට බීපු යාලුවෙක් යනකොට දොර ගාවට වෙනකම් හරි ඌව ස්කොඩ් කරන එක සිරිතක්නේ... ඵ් වෙලාවේ අපේ යාලුවෙකුට මොනවා හරි අමතක උනොත් ඌව ආපහු යවන්නැතිව අපි ගිහින් ඒ දේ ගෙනත් දෙනවා නේද...
    ....මෙතනදී වෙලා තියෙන්නෙත් ඒ දේම තමා... යාලුවෝ 3 දෙනාම ගියේ ඉතාමත්ම ඉක්මනට ඇයට නැති උන දේ හොයලා දෙන්න... මොකද 3 දෙනෙක් කියන්නේ ඇස් 6 ක් නේ.... ඉතිං උන දේ පැහැදිලියි...
    ....සමහර වෙලාවට අපිට තැපෑලෙන් වදිනවා කියන්නේ... ඒක තමා උනේ.. ඇය සිටි Ballroom එකේ කට්ටිය වැඩී ඒ නිසා AC එක එච්චර තදට නෑ... ඒත් එලියේ කොරිඩෝ වල හොදට AC තියෙනවා ....
    ....ඉතිං සීතල ගතියටත් එක්ක මත් ගතිය වැඩි උනා... lift landing එකේ ඉද්දී ඉබේ lift එකක් ඇරෙනවා... එහෙම වෙන්න පුලුවන් සමහර අය තමන්ගේ floor එකට යනකොට වැරදීමෙන් වෙනත් floor වල button ඔබනවා... එතකොට එයා බැහැලා ගියත් ඔබපු වෙනත් floor එකක lift එක ඇරෙනවා... මෙහෙම දෙයක් උනා.. ඇය වෙරි මතේම lift එකට නැග්ගා... මොකද ඇය lift එක ගන්න තමා මෙතනට ආවේ... වෙරි මත නිසා ඇයට යාලුවෝ යතුර ගේන්න ගිය එක අමතක උනා...
    ...ඇය lift එකට නැග්ගා... වෙරි මතේම button එබුවා.... lift එක ගිහින් නැවතුනේ restaurant එකක් ඇති floor එකක...
    ..ඇය බැස්සා... ඇය දන්නේ නෑ මේ කොහේද කියා... වෙරි ගතියත් වැඩී... ඇයට දැන් කාගේ හෝ උදව් ඕනේ... ඒනිසා ඇය කවුරුන් හෝ සොයා service corridor එකකට ඇතුල් උනා... ඒක දිවෙන්නේ රෙස්ටූරොන්ට් එකෙ කිචන් එකට... ඇය දොර ඇරගෙන ගියා කිසිවෙකුත් ඇතුලේ නෑ... නමුත් කෙලවරේ හැඩ්ල් එක පහතට තිබෙන ලොකු දොරක් තියෙනවා... ඇය දන්නේ නෑ ඒ ෆීසර් එකක් කියා... ඇය හිතන්නේ ඒ Office එකක් වෙන්න ඇති කියලා... ඇය දොර ඇර ඇතුලට යනවා... එවිය දොර ඉබේම වැහෙනවා... ඇයට වෙරි මතේම ආපහු දොර ඇර ගන්න තල්ලු කරලා බලන්න ඇති...
    ...ඒත් එය අරින බාර් එක තිබෙන්නේ ඉන මට්ටමේ.. ඇය තල්ලු කරන්නේ අත්දෙක පපුව මට්ටමට තියන්... සාමාන්‍යයෙන් එයයි වෙන්නේ... දොර ඇරෙන්නේ නෑ... සමහර විට ඔවැනි දොරවල් වල Exit bar එක කැඩිලා ඇති. එය staff එක Engineering Department එකට දැන්නුවත් ඒවනතුරු හදලා නැතිව තියෙන්න ඇති. ඒක නිසා බර් එක තද කලත් ඇරෙන්න නැතිව ඇති... ( මේ සිදුවීමෙන් පසුව Eng එකෙන් සමහරවිට හදන්නත් ඇති...) හොටෙල් මැනේජ්මන්ට් එක මේ වගේ දේවල් සගවනවා... ඒක හොටෙල් එකේ කීර්තියට හානි වෙන නිසා...
    ..... කෙසේ වෙතත්..ඕනෑම කෙනෙක් එසේ දොරක් ඇරුනේ නැති උනොත් තරහටත් එක්ක පයින් පාරක් කකුලෙන් ගහනවා... මෙතනදී උනෙත් ඒකයි..
    ..... පයින් ගැහුවට දොර ලෝහ නිසා ඇයට රිදෙන්න ඇති.... ඒනිසා කවුරු උනත් කකුල අතගාන්න සපත්තුව ගලවනවා... ෆීසර් එකට ගිය ගමන් නිසාත්, වෙරි මත නිසාත් මුලින්ම දැඩි සීතලට ඇග ඔරොත්තු දෙනවා... ඒත් ටික වෙලාවකින් සීතල වැඩි වෙනවා සේම හුස්ම ගැනීමේ අපහසුතාත් ඇතිවීම සාමාන්‍ය යි....
    .... හිස බරයි ඇයට ඇය හිර වෙලා කියා සිතෙයි... ඒත් වෙරි මත වැඩි කමට ඇයට එතනින් එහාට Fight කරන්න සිතක් නොදෙයි... හරියට අපිට බීලා වැඩි උනාම අපි තැන නොතැන නොබලා හරකෙක් වගේ නිදා ගන්නේ... අපි ඒ වෙලාවක ඔලුව ගහ ගත්තොත් ආයේ කාටවත් නැගිට්ටවනවනම් බොරු...උස්සන් ගියොත් තමා... මෙතනදී වෙන්න ඇත්තෙත් එයමයි.. ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇය බිම දිගා වෙන්න ඇති ... නින්දත් එක්කම වැඩි අපහසුවක් නොමැතිව මරණය ඇයව වැලද ගන්න ඇති... නමුත් සාමාන්‍ය ගානට බීවානම් ඇය මැරෙන්නේ දොර ගාව... එමෙන්ම දොර ඇර ගන්න දැඩි උත්සහයක් දරලා...
    ...... ඉතිං මිත්‍රයා මට පෙනෙන හැටියට නම් කතාව ඔහොමයි... නමුත් ඔතනට ගියානම් හෝ cctv බලන්න පුලුවන්නම් ඔයිට වඩා දෙයක් තිබේද කියලා සොයා ගත හැකී.

  • @sldimma
    @sldimma 4 роки тому

    අපි එකතුවෙලා වැඩක් කරමු.. සබ්ස්කරිබ්ස් කරගමු හැමෝම එකතුවෙලා .පොඩි සෙට් එක එකතුවෙලා ඉක්මනින් සබ්ස්කරිබ්ස් වැඩි කර ගමු.. කැමති නම් කමෙන්ට් එකක් දාන්න❤️❤️❤️❤️🙏

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 роки тому

    ගැහැණු ළමයි හැම දෙයක් ගැනම දැඩි අවදානයකින් සිටිය යුතු කාලයක් මේ සිදුවීම අපේ රටේ නොවුනත් මේ රටෙත් සමහර ගැහැණු ළමයි නොහික්මුණු අයුරින් බීමත්ව හැසිරෙනවා අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන මේ දේවල් නැති කර දැමිය යුතුයි දෙමව්පියන් තම දරුවන් රැක ගන්න

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 4 роки тому +32

    මුස්ලිම් අයියා කෙනෙක් වගේ 🙄

  • @glwaj4259
    @glwaj4259 4 роки тому

    yes , friends la 3 dena doubtful. Car key eke thani rakinna 3 denek giye why ? Mea girl va thaniyama dala ?

  • @කුසල්අනුරුද්ධ

    පට්ට

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 місяців тому +1

    ඔතන දෙන්නෙක් ඉදලා ඒ කෙල්ලට කරදර කලා .. එතණම වැඩ කරපූ අය...
    ඇයි උන්ව ඇල්ලූවෙ නැත්තෙ..
    ඒ කෙල්ල ට අමූනූෂ්‍ය බලපෑමකින් පමණක් මත් කරලා තියෙන්නේ..
    බීලා නෙමෙ.. ඒ. හොටලයෙ එදා වැඩ කරපූ අයව අත් අඩංගුවට ගන්න කියන්න.
    හොටලෙ කඩන්න.

  • @priyawijesundara9506
    @priyawijesundara9506 2 місяці тому

    Mama hitannenam meyage yaluwan plan karala kauruhari meyage awayawa dena ekata loku mudalak denna yaluwanta meyawa chantrak karala denna kiuwada danne na

  • @dilsnadithcreations4992
    @dilsnadithcreations4992 3 роки тому +2

    Gahapu brand එක තැපෑලෙන් වැදිලා 😂💔lift එකේදී

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 роки тому +1

    අනේ චේගුවේරා නේල්සන් මැන්ඩේලා ගැනත් විඩියෝ එකක් ගේන්න 👍👊

  • @nikinilankaweera7826
    @nikinilankaweera7826 4 роки тому

    එයා බීල හිටියෙත් අඩුවෙන්නම් තමන්ගෙ මොනා හරි අමතක උනාම යන්න ඕන එයානෙ.අනික යාළුවො තුන්දෙනාම මොකටද ඒක ගේන්න යන්නෙ. එයාලගෙ කටඋත්තරත් පරස්පරයි.සැකයි.

  • @Aadhi207
    @Aadhi207 4 роки тому +2

    මට හිතෙන්නෙත් ඒකී ඇතුලට ගිහිල්ලා මොනා හරි ලොකු ඩ්‍රග් එකක් ගහලා ඉදලා තියෙන්නේ ඇගේ රශ්නෙ අඩු කර ගන්න ඇතුලට යන්න ඇති ගියාම සිහි නැතිවෙලා එහෙම්ම මැරෙන්න ඇතී

  • @skipper2594
    @skipper2594 4 роки тому +1

    Superb

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 роки тому

    මන් නම් හිතන්නේ බීමට මොනවා හරි දාලා තියෙනවා මේ ලමයගේ යාලුවො..කෙල්ලම තමයි රෑම් එකක් හිතලා ෆ්‍රීසර් එකට ගිහින් තියෙන්නේ, එහෙම්ම නින්ද යන් නැතුව ඇති, ඒක තමයි වෙලා තියෙන්නේ, 👍

  • @yohanjude1258
    @yohanjude1258 4 роки тому

    Mama me video eka gena. Me kella meruna eka සම්බන්ධයෙන් දෙයක් කියන්නම්. Mata hitena විදියට nethtam mama අත් විදලා තිබෙනවා. මේ වගේ ක්ලබ් වල. එක එක විදිහ මත් දාව්‍ය තිබෙනව. එ සමරාක් මත් දාව්‍ය හරි අමුතු එවා. එවා අපේ ඇගට ගත්තානම්. අපිට අමාරුයි වගේම. හුගාක් රස්නෙයි . එතකොට තමයි මේ කෙල්ල ගියා වගේ තැනකට යන්න හිතෙන්නෙ . මට එම හිතිලා තියේනවා මම හිතන්නේ මේ කෙල්ලට ත් එම හිතෙන්න එති.

    • @yohanjude1258
      @yohanjude1258 4 роки тому

      එතකොට ඔයාලා කියනවනම්. එම හිතුනා කියලා මැරෙනකන් ඉන්නෙ මොකටද කියලා? එක අපි හිතා ගන්න පුලුවන් එ වගේ උනාම. මොකද එක වෙලාවකට අපි ට්ක ටික මත් වෙලා නැගිට ගන්න බැරී තරමට මත් වේන නිසා