මේ කෙල්ලව මැරුවේ යකෙක්ද | සීසීටිවි සාක්ශි සමග පැහැදිලි කිරීමක් | Elisa Lam's Story

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 994

  • @sinhadhanuma411
    @sinhadhanuma411  4 роки тому +87

    අපේ FB ලින්ක් එක
    Https://facebook.com/100756891374567/

    • @KSSaRaNGa
      @KSSaRaNGa 4 роки тому

      ua-cam.com/users/KSSaRaNGa

    • @jasmin8113
      @jasmin8113 4 роки тому +3

      Hoda walawat morning me video eka release kare , night time release karanm meka balala nikn maranawa. Habai vedio eka patta

    • @bole-5884
      @bole-5884 4 роки тому +1

      Sinha Dhanuma සිංහ දැනුම - අද වෙනකං හැම Video එකක්ම බැලුවා. ලෝකයේ නොදන්න දේවල් ගැන හිතන්න බැරි විදිහට විස්තර කිරීම වටිනවා. අදහසක් තියනවා. ටිකක් හොයලා බලන්න. Twins ලා ගැන හෑමෝම අහලා තිබ්බට එක සමාන එකම වෙලාවේ කරන අය ගැන මං දැන ගත්තේ ලගදි.ඒ Thadam movie එක බැලුවට පස්සේ ඒ ගැන දැනගන්න ආස හිතුනා. ඒ වගේ අය ගැන movie එකේ අන්තිමට කියන⁣වා.පුළුවන්නම් ඒ ගැන Video එකක් කරන්න.

    • @gamerspot390
      @gamerspot390 4 роки тому

      👍

    • @dilandilruksha2941
      @dilandilruksha2941 4 роки тому

      Apitath sup ekk denn ua-cam.com/video/WUQqsUlO71w/v-deo.html

  • @Wikrama_7
    @Wikrama_7 4 роки тому +102

    මේක අමනුෂ්‍ය බලවෙගයක් නෙවෙයි. පැහැදිලිවම මිනි මැරුමක්. මේකෙ hotel එකට සම්බන්ධ එකෙක් හරි මේ හෝටලේ ගැන සුපිරියට දන්න එකෙක් හරි තමා මේක කරලා තියෙන්නෙ. මොකද මේ කෙල්ල lift එකට ඇවිල්ලා උඩට හරි පල්ලෙහාට හරි යන්න button එක එබුවම ඔය lift එක wada කරන්නේ නැහැ. සරලවම කෙල්ල එබිකම් කර කර ඉඳලා ආයෙ ඇවිල්ලා එබුවමත් lift එක වැඩ නැහැ. ඒත් මේ video එකෙ පෙන්නන්නෙ කොටසයි. මේකෙ full video එකේ මෙකෙල්ල ඔතනින් ගියාට පස්සෙ ඔය lift එක හොඳට වැඩ කරනවා. ඒ වගේම ඕක කීප පාරක් ඇරෙනවා වැහෙනවා ඒත් එකම flow එකෙ නෙවෙයි. දෙ වෙනි කාරනේ තමයි මේ video එකෙ මේ අයියා කියනවා මේ කෙල්ල කාව හරි lift එක ලඟ ඉඳන් අල්ලනව කියලා. ඒත් ඒ අත දිහා පැහැදිලිව බලන්න. එයා කාවවත් අල්ලන්නෙ නෑ. මොකද අපි උනත් කාවවත් අතේ පිට පැත්තෙන් අල්ලන්නෙ නෑ. සාමාන්‍යයෙන් අල්ලන්නෙ අල්ල තියන ඇතුල් පැත්තෙන්. ඒ කියන්නෙ මේක එයාගෙ කතා කරන ගමන් කරන අභිනයක්. එහෙමත් නැත්තම් යමක් ඇඟවිමක් කාට හරි. අනික මුලින්ම කිව්වා මේක කරන්න ඇත්තේ මේ hotell එක ගැන සුපිරියට දන්න එකෙක් හරි කිහිප දෙනෙක් හරි කියලා. මොකද මේක කරපු කෙනා දන්නවා මේ hotell එකෙ කොරිඩෝවෙ cctv නැති බවත් ඒත් lift එකෙ cctv තියන බවත්. ඒ නිසාම එයා lift එක ඉස්සරහට එන්නේ නැහැ. Hotel CECIL කියන්නෙ ඒ රටේ තියන ප්‍රසිද්ධ hotel එකක්. ඒ වගේම මේ වීඩියෝ ඒකෙ කිව්වෙ නැති තව දෙයක් තියනවා. මේ hotel එකේ අඩි 10 ක් උස වතුර ටැංකි වලට යන්න කාටවත් ලේසියෙන් බෑ වගේම මේකට කව්රු හරි යන්න හැදුවොත් නලාවක් වදිනවා. මොකද මේ කෙල්ල මැරුනට පස්සෙ ලන්න අය ගිහින් තියෙන්නෙ මේ නලාව off කරලා. ඒත් මේ සි ද්දිය වෙන දවසේ නලාව වැදිලා නෑ. ⁣hotel එකක සාමාන්‍යයෙන් ප්‍රධාන වතුර ටැංකියට වදින නලාව off කරන්න hotel එකෙ පුධානියෙකුට ඇරෙන්න අවසර නෑනෙ. අන්න ඒකයි මේ සිද්ධියේ සැකේ hotel එකේ කෙනෙක්ට හෝ hotel එක ගැන හොඳට දන්න එකේ කෙනෙක් ගෙ හෝ පිරිසකගෙ පැත්තට හැරෙන්නෙ. ඔය වතුර ටැංකියට යන්න ඉනිමගක් නැති බව ඇත්ත. ඒත් ඔය අඩි 10ක් උස වතුර ටැංකි තියන තැන බලන්න. එක තියෙන්නෙ building එකක් ළඟ. මේ building එක වතුර ටැංකියට වැඩා උසයි නේ. ඉතින් මේ 30kg බර වතුර ටැංකියේ පියන උස්සන්න 2යි ඔින කරන්නෙ . මිනිය උස්සන් නගින්න ඕනෙ නෑ. පියන ඇරියට පස් building එක උඩ උඳන් ඕක ඇතුලට මිනිය ලනුවක ආදාරයෙන් හෝ දාන්න පුලුවන්. අනික මේ ක සිය දිවි නසා ගැනීමක් වෙන්න කොහොමටවත් බෑ. එහෙමනම් එයා 30kg පියන ඇරියත් වහගන්න බෑ. අනක බොන වතුර වලින් ලේ ඇවිල්ලා කියනවා. ඒ කියන්නෙ මේයාගෙ ඇඟේ කැපුම් තුවාල තියනවා. අන්න ඒ නිසා සියදිවි හානි කර ගැනීමක් කොහෙත්ම වෙන්න බෑ. මේ හොටෙල් එක ගැන හොඳින් දන්න කෙනෙක් මෙකට පැහැදිලිව සම්බන්ධයි. කොහොම උනත් සිද්දිය පරිකල්පනය කරන්න පුලුවන් මෙතන ඉඳන් google එකෙයි youtube එකෙයි දත්තත මත පමනයි. සැබෑ සිද්ධිය වෙනස්ම කතාවක් වෙන්න ඉඩ තියනවා. උදා : අඩි 10ක් උස වතුර ටැංකියේ පියනෙහි ඇඟිලි සලකුණු පරික්ෂා කිරීම මගින්. ඒවගේ දේවල් වලින් සිද්ධිය ⁣වෙනස් වෙනවා.
    - THE GOST -

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 роки тому +165

    ඇත්තටම ආසයි අහන් ඉන්න.මොකද ඉදිරිපත් කිරීම.විස්තර හැම දෙයක්ම.ස්ස්තුති ඔබට.මොකද ගොඩක් යු ටියුබ් චැනල් කරන උන් ඌරො වගේ තටමනව හරියට වචන උච්චාරණය කරන්නෙ නෑ.එපා වෙනව.කොතරම් නිව්ස් එක අපුරු උනාට එපා වෙනව අහන්න ඉදිරිපත් කරන කෙනාගෙ වොයිස් එක නිසා.ඒ අතින් ඔබ විශේෂිත කෙනෙක් .ස්තුති .🙏🙏🙏

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 роки тому

      @@niconicos2146 😂😂👍

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 4 роки тому +1

      Yes..

    • @dd5944
      @dd5944 4 роки тому +2

      Dammi Jayasinnghe
      උන් එහෙම හරි දෙයක් කරන්න try කරනවනේ බන්.
      අපහාස කරන්න එපා මිනිස්සුන්ට..
      වැරදක් තියනවනම් ඒක කියලා දියන් හරි විදියට.

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 роки тому +2

      @@dd5944 කියන්නෙ කොහොමද .උන් කොමෙන්ට් රිපොර්ට් කරනවනේ.කිව්වට අහන්නෙත් නෑ බන්.හෙන ඔලුව.

    • @samanthikalakmali1654
      @samanthikalakmali1654 4 роки тому

      😅😅😅

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 роки тому +38

    Video එක මරු...ඒ sound එකට නම් හිත ටිකක් ගැස්සුණා...අනේමන්දා මේ ලොකේ අපිට තේරුම්ගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා...

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 роки тому

      උබේ වෙන මුකුත් ගැස්සුණාද???

  • @hashanmaduranga7475
    @hashanmaduranga7475 4 роки тому +258

    අඩේ බන් වීඩියො එක යද්දි දාන මියුසික් එක අයින් කරපම් කො පන යන්න බය වෙනවා ඒක ඇහෙද්දී 😐

  • @sidulisethmini449
    @sidulisethmini449 4 роки тому +4

    මොනවා උනත් ඔබ වචන හසුරවන විදියට අපි අසයි. ඔබ ලස්සනට විඩියෝ එක කරනව.

  • @threeshancurtains73
    @threeshancurtains73 4 роки тому +20

    මං මේක බලනකොට පාන්දර 2යි😥😥 මදැ කොරා.. ඒ මියුසික් එක..

    • @priyawijesundara9506
      @priyawijesundara9506 4 місяці тому

      😮😮😮😮😂😂😂😂haiyooo mamat bayaune miusik ekats😢

  • @nikson4230
    @nikson4230 4 роки тому +130

    මොකද්ද ඒ මුස්පේන්තු music එක😂

  • @anudiimasha5504
    @anudiimasha5504 4 роки тому +47

    අයි මේ වගේ videos කරද්දි අර ලිෆ්ට් එකේ තිබ්බ sound වගේ ඒවා නම් දාන්න එපා. ඒකට බය හිතෙනවා ගොඩක්. ඔයාගේ videos ගොඩක් හොදයි. ඔබට සුබපතවා මේ youtube chanale එක දිගටම කරන් යන්න. 👍

  • @shemalsilmaguruge9556
    @shemalsilmaguruge9556 4 роки тому +108

    ටැන්කියෙ වතුර බීපු උන් මේකට ලයික් එකක් දාගෙන යමු 😂😂😂😂👍

  • @rusirumalinda7468
    @rusirumalinda7468 4 роки тому +130

    වෙලාවට video එක උදේ වෙලාවක දැම්මෙ රෑක වගේ දැම්ම නම් නිදාගෙනත් ඉවරයි..video එකට බය නෑ..බය හිතෙන music දාල පිස්සු කෙලිනවනෙ ඉතින්😐😐

    • @yourweebfriend4316
      @yourweebfriend4316 4 роки тому +5

      😢අම්මපා බය වෙලා රෑක බැලුවනම් හාට් ඇටෑක් ඇවිත්ම මැරෙයි

    • @yourweebfriend4316
      @yourweebfriend4316 4 роки тому +2

      @@niconicos2146 කොල්ලො නම් ඈක්කා 😑

    • @shanlanka4467
      @shanlanka4467 4 роки тому +3

      @@yourweebfriend4316 ඒ මොකෝ ?

    • @yourweebfriend4316
      @yourweebfriend4316 4 роки тому +2

      @@shanlanka4467 ඇයි පේන්නෙ නැද්ද අර උඩ කොල්ලා කියලා තියෙන දෙ 😑💔

    • @erandimunasinghe6082
      @erandimunasinghe6082 4 роки тому +3

      Mng nm 8.11am

  • @musiclyricsik8117
    @musiclyricsik8117 4 роки тому +67

    Vedio එක නම් නියමයි sound එකටනම් ටිකක් බය උනා. 🙄

  • @dulakshiimasha5037
    @dulakshiimasha5037 4 роки тому +6

    අහන්නත් බයයි. එයා හරිම පව්.

  • @hasanthaprabath5076
    @hasanthaprabath5076 4 роки тому +34

    වෙලාව 11.54 යි බන් තනියම කාමරේ ඉන්නේ 😭😭😭😭😭වෙව්ලනව ඕයී😭😭😭

  • @illuminati489
    @illuminati489 4 роки тому +3

    මෙන්න මේ වගේ Videos තමා සිංහදැනුමෙන් බලාපොරොත්තු වෙන්නෙ...

  • @maco2399
    @maco2399 4 роки тому +1

    ඉස්සර ගියා wild asia කියල වැඩසටහනක් ඒක කරපු නිවේදකයගෙ කටහඩමයි මේ අයියට තියෙන්නෙ ❤️

  • @cinematichome2152
    @cinematichome2152 4 роки тому +113

    අර සව්න්ඩ් එකටනම් බය හිතුනා

  • @dreamingabout3027
    @dreamingabout3027 4 роки тому +6

    අයියේ මවුන්ට් ලැවීනියා ගැන ගැන අහලා තියෙනවා හරි විස්තරයක් දන්නේ නෑ පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න දැනගන්න කැමතියි ❤️ video එක මරු පැහැදිලි කිරීමත් නියමයි

    • @dreamingabout3027
      @dreamingabout3027 4 роки тому

      ලැවීනියා කියලා කාන්තාවක් ගැන අහලා තියෙනවා මට හරියට මතක නෑ

  • @nimeshsadakalum5341
    @nimeshsadakalum5341 4 роки тому +5

    ගොඩක් ආස හිතෙනවා ඒ වගේම බය කුතුහලය තියනවා තවත් මේවගේ වීඩියෝ දාන්න

  • @yamuna9775
    @yamuna9775 4 роки тому +2

    ඇත්තtam ඔබට ගොඩාක් ස්තුතිය brather ඔයා හරි ලස්සනට me වැඩසටහන idripath kala mage විශ්වාසය name ara කවුරුත් කියන්නේ පළවෙනි uthare හරි කියා ea ai කියා කියනවා name "aya ජලය ඇති ටැංකියේ piiyana ඇරීම සඳහා thniwama කළ නො
    Mage විශ්වාසය name ara මුලින්ම කියු සියලු daru මතයයි මොකද කියා කියනවා nam ඇයට තනිව ජල ටැංකියta නැගීමට නොහැකි බවත් එහි පියna තනිවම viurrtha කිරීමට නොහැකි බවත් nawtha ema පියන තනිවම වැසීමට නොහැකි බවත් නිසා . ..

  • @thishankadamindu9389
    @thishankadamindu9389 4 роки тому +34

    අර ලිෆ්ට් එක ඇතුලට යද්දි දාපු සවුන්ඩ් එකටනම් බයහිතුන මොනව නැතත් 😨😨

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 роки тому +2

    මම ආසාවෙන් මේ චැනල් එකේ දාන වීඩියෝ බලනවා. බුදුසරණයි

  • @sithunadee4578
    @sithunadee4578 4 роки тому +7

    නියමයි මෙන්න මේ වගේ තව වීඩියෝ දෙන්නකෝ..ස්තූතියි ඔබට..

  • @malmisupunika9200
    @malmisupunika9200 4 роки тому +3

    කුතුහලයක් ඇතිවෙන විදියට විස්තරාත්මකව පැහැදිලි කරනව.ආසයි අහන් ඉන්න...

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 4 роки тому +43

    අම්මෝ sound එක.වෙලාවට headphones ගැහුවේ නෑ.

  • @kanthiherath3620
    @kanthiherath3620 4 роки тому +1

    මේ කතා ඇත්ත මාත් ලිෆ්ට් එක ලග ඉන්න කොට උඩින් වයසක කෙනෙක් ඇතුලට ගියා බිම බලාගෙන තමයි ගියේ. පහලට ආවට පස්සෙ කවුරුත් නැහැ මග නතර උනෙත් නැහැමට සැක හිතිල පහල වැඩකරන කෙනාට ගිහින් කීව. එයා කීව කරදරයක් වෙන්නෙ නැහැ ඔයා යන්න කියල ඒ පුද්ගලයට නිතරම නම කියල කතා කරනවලු කියලත් කීව කෙනෙක් නැහැ. මේ බූත ආත්ම

    • @tharushimahagedara8803
      @tharushimahagedara8803 4 роки тому

      ඔව් ඔය lift වල ඔහොම දෙවල් තියෙනවා තමා.hospital වල වඩියෙන්ම

  • @sharashanu5816
    @sharashanu5816 4 роки тому +6

    Video ekak dapu gaman balanwa niyamai ayya

  • @nethucool836
    @nethucool836 4 роки тому +2

    එයා ලිෆ්ට් එකට එද්දි කලබලෙන් නෙමෙයි එන්නෙ වටපිට බලන්නෙවත් නැ , එයා ලිෆ්ට් එකෙ බටන් එක ඔබද්දි වැඩ කරන්න නැති නිසා ඔක්කොම ටික ටච කරනවා එකක් වැඩ කරනවා ඒත් දොර වැහෙන්න ගිහින් අයෙත් ඇරෙනවා , මෙයා එලියට ගිහින් බලනවා කවුරුත් නැ අයේ මෙයාට අමුතු අමුතු සද්ද ඇහෙනවා මෙයා බයවෙනවා එලියට ගිහින් කතා කරනවා කවුරුහරි ඉන්නද කියලා අහලා ලිෆ්ට් එකෙ දොර ගාව අත ගහලා බලනවා දොර වැහෙන් නැත්තෙ එතන කවුරුහරි ඉන්නවද කියලා .. මෙක ඒ හොටලෙ කට්ටියගෙ වැඩක් අනිවා , අමනුෂ්‍ය බලවේගයක් කියලා මිනි මැරුම මගහරින්නයි ෆ්ලැන් කරලා තියෙන්නෙ කරලාත් තියෙන්නෙ .... මට හිතුන දේ ,

  • @janithjayasinghe8905
    @janithjayasinghe8905 4 роки тому +12

    ඒක මරු විශ්වය ගැන එකක් දාන්න

  • @sasindusandeepaweragama6538
    @sasindusandeepaweragama6538 4 роки тому

    Video eka niyamai.awulakata tiyenne CCTV video tike dala tiyena sadde.eka maha wadayak,oluwa ridenawa ei saddeta.CCTV vedio background sound natuwa tibbanam niyamai.tawa me wage abirahas gana video karanawanam maru.good luck!👍☺

  • @randulavimukthi3467
    @randulavimukthi3467 4 роки тому +3

    Patta video eka supiri.thawa Holman onee plZ🙏🙏👍👍👍👍👍👍👍

  • @jimmywings2879
    @jimmywings2879 4 роки тому +1

    ඇත්තටම මෙතන හොඳින් නිරීක්ෂණය කරොත් මේ cctv එකේ සඳහන් වෙලා තියෙන එකේ පොඩි අස්වාභාවික ගතියක් පේනවා.මේ ගෑනුකෙනා over acting කරනවා.තමන්ව මරන්ඩ කවුරුහරි එනවා කියල බයේ ඉන්න එක්කෙනෙක් කීයටවත් මෙයා ලිෆ්ට් එකේ දොරෙන් එබිලා බැලුවා වගේ බලන්නෙ නෑ .හිමීට දොරෙන් ඇහැක් දාලා බලනවා මිසක් ...අනික මෙයාගෙ footsteps වුනත් ගොඩක් වැරදි.මරණ බයෙන් ඉන්න එක්කනෙක් නෙවෙයි යාලුවෙක් එක්ක සෙල්ලම් කරන එක්කනෙක්ගෙ වගේ .අනික මෙයා තනියෙන් කතාකරන එක වුනත් බලන්න අත් දික් කරකර .මේක පැහැදිලිවම රංගනයක් .අසාර්ථක රංගනයක්.මෙයාට පැහැදිලිවම ඕනෑකම තිබිලා තියන්නෙ මෙයාට අමනුශ්‍ය ආත්මයක් වැහුනා කියලා පෙන්වන්ඩ .........මොකද මෙයාට එහෙම රඟපාන්ඩ කියලා සල්ලි දීල තියන නිසා.මේ සල්ලිදීලා තියන්නෙ මොකක්හරි සංවිධානයක් විසින් .මිත්‍යා දේවල් මතුකරන්ඩ උත්සාහ කරන සංවිධානයක්.එහෙමත් නැත්තන් අර කලින් හිරේදි මැරුනු මනුස්සයට සම්බන්ධ කෙනෙක් .ඒ මනුස්සයගෙ මිත්‍යා විශ්වාස තහවුරු කරන්ඩ උවමනාව තියන කෙනෙක් ..ඉතින් මේ ගෑනු කෙනාට කරන්ඩ කියලා ඒ කට්ටිය බාරදීපු වැඩේ තමයි එයා කරේ. ඒ සංවිධානෙන්ම මේ ගෑනු කෙනාව මරන්ඩ ඉන්නවා කියලා ගෑනු කෙනා දන්නෙ නෑ .මේ සංවිධානයට ඕන වෙලා තියන්නෙ ලස්සනට පැහැදිලිවම නාට්‍යයක වගේ මේ මරණය අමනුශ්‍ය බලවේගයක් කරා කියල රඟදැක්වන්ඩ .ගොඩක් වෙලාවට මේ සංවිධානයට සම්බන්ධ අය හෝටලෙත් ඇති .එතකොට මේක කරන්ඩ ලේසි .....

  • @nadeeshaperera9507
    @nadeeshaperera9507 4 роки тому +8

    E music eka. රෑට මතක් උනොත් නින්ද යන්නෙත් නැති වෙයි 😳😳

  • @ocsaplk2855
    @ocsaplk2855 4 роки тому

    ගොඩක් ලස්සනයි මේ වීඩියෝ ඔක්කොම, අයියෙ මේක මගේ පොඩි ඉල්ලීමක්. මම බලල තියනවා veronica කියලා spanish ෆිල්ම් එකක්, ඒකත් සත්‍ය කතාවක් ඇසුරෙන් ආපු එකක්. ඒ කතාවෙත් ලොකු කුතුහලයක් තියනවා අන්තිමට.. සුභ පතනවා අයියේ chanel එකට❤

  • @ashensandeep2931
    @ashensandeep2931 4 роки тому +80

    ලංකාවේ මේ වගේ වහලා දාපු මඩර් ගැන වීඩියෝවක් කරන්නකෝ...

    • @ashensandeep2931
      @ashensandeep2931 4 роки тому +6

      @@niconicos2146 පොලිස්සියට බැඳිලා උබව තමා මුලින්ම කුදලං යන්නේ 😂😂

    • @faber-brawlstars2982
      @faber-brawlstars2982 4 роки тому +3

      @@SewingLK ow u ponek hama ekatama reply karanwa ashana karek

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 роки тому

      Budu ammo me manussayawa marawannada hadanne uba,owa karala me manussaya marala dala tiye kohe hari

  • @amithpushpakumara1913
    @amithpushpakumara1913 4 роки тому

    Nice story aiya .man godak asa aiyaga mawaga story walata #aiya dayakkiyanam oya a story walata vibiuos panadi ara akak akak sadda .atakota potos ahama dana apa akan oyaga ara tiyana lewal aka nati wanawa .

  • @vihangaviragika1874
    @vihangaviragika1874 4 роки тому +9

    Yakkunta minissu maranna puluwanda?

  • @saduninimesa1018
    @saduninimesa1018 4 роки тому +2

    Lassanai....ahan inna asai..jayawewa!!!!!

  • @asal_yard9248
    @asal_yard9248 4 роки тому +13

    අයියේ පට්ට video එක.👍👍👍👍👍👍👍👍👍

  • @tecky3373
    @tecky3373 4 роки тому +1

    අනිවාර්යයෙන් hotel එකේ කෙනෙක් සමබන්ධයි.අර lift එකෙන් එලියට ගිය වෙලාවෙ සමහරවිට ඒ girl ඇත්‍තටම කවුරු හරි මනුස්සයෙක් එක්ක කතා කරනවා වෙන්න පුලුවන්. ඒත් cctv එකට පේන්නෙ ඒ girl ව විතරයි. ඒක හරි සූක්ෂම විදියට කරලා තියනවා. මට තියන ප්‍රශ්නෙ මෙච්චර දේවල් වෙලත් ඒ hotel එක තවම විවෘතව තියෙන්නෙ ඇයි, ඒ වගේම මිනිස්සු ඒකට යන්නෙ ඇයි කියන එක

    • @tharushimahagedara8803
      @tharushimahagedara8803 4 роки тому

      එකනම් අත්ත.ලංකාව වගේ නම් ඔක වහල හුගාක් කල්

  • @lakshitharukshan1239
    @lakshitharukshan1239 4 роки тому +7

    Cecil hotel එකේ තිබ්බ වතුර ටැංකි වලට නගින්න බැරි උනාට ටැංකි වලට ලගින් තියන powerroom එකේ උඩට ගියාම ටැංකි වල උඩට පැනගන්න පුලුවන්..එවගේම එයා වැටිලා හිටිය ටැංකියේ පියන තිබිලා නෑ..elisa lamගේ coroner report(මරණ සහතිකේ) එකේ කියලා තියනවා එයාගේ ඇගේ drugs තිබිලා තියනවා කියලා..ඒක මිනිමැරුමක් හොදට plan කරලා කරපු..අයියගෙ video සුපිරි..පුලුවන් නම් මං කියපුවා හොයලා බලලා ආයේ video එකක් කරන්න..good luck❤️

  • @jasmin8113
    @jasmin8113 4 роки тому +6

    My favorite u tube channel

    • @lakshman2418
      @lakshman2418 4 роки тому +1

      Hi..Mama comment karuppu awa oyala balanne

    • @donajayawathie4279
      @donajayawathie4279 4 роки тому +1

      Me kawda ua-cam.com/video/JyloYe4IXJw/v-deo.html

  • @sasikapriyamantha9232
    @sasikapriyamantha9232 4 роки тому +36

    හෝටලයේ වෙනත් පුද්ගලයන් ඉන්නවා මේකට සම්බන්ධ ,සලකුණු මැකෙන්න තමයි වතුරට දාලා තියෙන්නේ

    • @udayasiriherath6982
      @udayasiriherath6982 4 роки тому

      sasika perera hmm

    • @sasikapriyamantha9232
      @sasikapriyamantha9232 4 роки тому +2

      @@niconicos2146 ඇගිලි සලකුණු ,නියපොතු පහරවල් වැනි සාක්ෂි වතුරේ ඇති මිනියක සොයාගැනීම ඉතාමත් අපහසුයි,

    • @ddeshan8081
      @ddeshan8081 4 роки тому

      @@sasikapriyamantha9232 ethakota kella Katha Kara Kara hitiye Kath ekkada, baya une katada

    • @ddeshan8081
      @ddeshan8081 4 роки тому

      @@niconicos2146 ube appa hotel ekeda hitiye 🤔. Athe gahanna yanna aththe neh 😂

    • @sasikapriyamantha9232
      @sasikapriyamantha9232 4 роки тому +7

      @@ddeshan8081 එලියේ කවුරු හරි ඉන්න පුළුවන් ,ඇතුලට එන්නෙ නැත්තේ cctv නිසා වෙන්න පුළුවන්

  • @seyasandani5406
    @seyasandani5406 4 роки тому +9

    😘❤ favorite channel

  • @janithapramudika6554
    @janithapramudika6554 4 роки тому +7

    අම්මෝ ඒ music එක..😨. Elisa, "the elevator game" එක කරන්න ගිහින් වුන දෙයක් කියලත් සමහර තැන් වල තියෙනව 😐

  • @padukkarecharge
    @padukkarecharge 4 роки тому

    Video එක මරු..හොල්මන් ටෝන් එක නම් එපෝ. රෑ බැලුවෙ. ඒකට බය හිතෙනවා.

  • @gemingwithbema6428
    @gemingwithbema6428 4 роки тому +1

    Hi aiye oyage vidiyo niyamai oyata suba pathanava

  • @moviecuts1085
    @moviecuts1085 4 роки тому +57

    ‌ අර වතුර බීපු අයට මොනව හිතෙන්න ඇත්ද.....🤮🤮

  • @minsi_1715
    @minsi_1715 4 роки тому +12

    මේ වගෙ ඒවා තමා ඕනෙ ❤️😌

    • @donajayawathie4279
      @donajayawathie4279 4 роки тому

      Balannako ehenam mekath ua-cam.com/video/JyloYe4IXJw/v-deo.html

  • @pradeepliyanage4102
    @pradeepliyanage4102 4 роки тому +13

    ඔහු දූෂණයට ලක් වී සිටියාද? ලේ ගැලීම් තිබුනාද? මේ දෙකෙන් එකක් හරි තිබුනානම් .අනිවාරයෙන්ම හොටෙල් අයිති කරුවන් කීපදෙනෙක් එකතුය මෙම ගාතනයට .තවත් ඕක විස්තර කලානම් හරියටම කියනවා මම.ඒත් මම කියනවා මේක ගාතනයක්.බූත බලවේගයක් කියන එක මේ ගාතනය වසා දැමීමට කරන මැවිල්ලක් .😀👻

  • @sajitharajapaksha3006
    @sajitharajapaksha3006 4 роки тому +7

    ඉතාමත් වැදගත් අභිරහස් වීඩියොවක්👍

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 роки тому +10

    sinha danuma youtube චැනල් එක හැමොම බලන්න මෙක වටිනව 💖💖💖💖

  • @ravishkadilhara7383
    @ravishkadilhara7383 3 роки тому

    ආසයි මන් මේ වගෙ අභිරහස් වීඩියො වලට .මෙව්වා තමා ඕනි 👍👍

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 роки тому +6

    apple 4n සමගම ගැන video එකක් කරන්න කො

  • @rangafernando8472
    @rangafernando8472 4 роки тому +1

    Share market eka gena video ekak karanna please. Thank you!!!

  • @kimayendra6413
    @kimayendra6413 4 роки тому +6

    Aiye ආයේ e music eka දාන්න එපා heart attark ekk hadei e music ekata😮💔

  • @rajindanonis6928
    @rajindanonis6928 4 роки тому

    Welldone...! But White colour background eke sinhayekge photo ekak hari damma nam supiri..

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 4 роки тому +6

    වීඩියෝ එක සුපිරියි ❤️💪

  • @chithraperera8167
    @chithraperera8167 4 роки тому

    Me seen eka kalin balala thiyenawa...eth mekath baluwa...lassanata idiripath karana nisa..

  • @slboy.5155
    @slboy.5155 4 роки тому +7

    මානසික අවුලක් තියෙන පාටයි කෙල්ලගේ.

  • @gishanj1563
    @gishanj1563 4 роки тому +1

    CCTV ehatha vitharak thibuna kiyana eka visvasa karanna amarui. Hotel workers la ema cctv remove kaladha ? not sure hotel workers ??

  • @DJ-ie5jy
    @DJ-ie5jy 4 роки тому +57

    Ammo lift eke yaddi dala tiyena saund ekata baya hitenava🤭😭

  • @lahirupinidiya174
    @lahirupinidiya174 4 роки тому +1

    Ara holman music ekka awul. Ekka nathm supiri.

  • @ashi9519
    @ashi9519 4 роки тому +4

    වීඩියෝ එක නම් මරු හැබැයිකsound එකට බය වුණා

  • @jayanikanchana9129
    @jayanikanchana9129 4 роки тому

    Ammooooo danui baluwe Baye ba. sound akata thawath bayai ninda yaida danne.harima bayai

  • @maleeko4875
    @maleeko4875 4 роки тому +25

    ඊයා අනේ වෙන sound එකක් තිබ්බෙම නැද්ද දාන්න. බය හිතෙනවනේ🤣🤣 ,

  • @udaraaloka4611
    @udaraaloka4611 4 роки тому +2

    හෙටත් හොල්මන් කතාවක් ඕනේ😎

  • @mr.sasiyagaming8790
    @mr.sasiyagaming8790 4 роки тому +26

    ඔය ටැංකියෙ වතුර බීපු උන්
    😂😂😂😂😂😂 👣👣⚰️👣👣

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 роки тому +1

    යම්කිසි කෙනෙකුගෙ ශරීරයකට evil spirit එකක් ( අශුද්ධ ආත්මයක් ) ඇතුල් වුනොත්, ඊට පසුව ඒ කෙනාව පාලනය කරන්නෙ ශරීරය තුල සිටින ඒ අශුද්ධ ආත්මයයි, මේ ගැහැනු ලමයවත් හසුරවල තියෙන්නෙ එයාගෙ ශරීරයට ඇතුල්වුනු යක්ශ ආත්මයයි, යක්ශ ආත්මයේ කීමට අනුව එයා විසින්ම නිරුවත් වෙන්න ඇති, ඉන්පසුව ඒ අමනුශ්‍ය ආත්මය ඒ කාන්තාව ස්පර්ශ කරමින් වින්ධනයක් ලබන්න ඇති, අවසානයේදී "අමනුශ්‍ය අනට" අනුව ගැහැනු ලමයා විසීන්ම වතුර ටැංකියට බහින්න ඇති, (ශරීරය තුල යක්ශ ආත්මයක් තියෙන කෙනෙකුට වතුර ටැංකියේ "උස" හෝ " පියනේ බර" දැනෙන්නෙ නැහැ, ) මේ මට හිතෙන විදිහයි

  • @dilangayantha2849
    @dilangayantha2849 4 роки тому +3

    Sound එකටනම් ඇඩුනා😓

  • @asal_yard9248
    @asal_yard9248 4 роки тому

    අයියේ ඒ හොල්මන් SOUND එකට බය හිතෙනවා...😅😅👍VIDEO එක සුපිරියක්....

  • @dilinitharika6887
    @dilinitharika6887 4 роки тому +7

    අපෝ අර අමුතු සද්දෙ ආයනම් දාන්න එපා..ඒක ඇහුවම බය හිතෙනවනෙ 🙄

  • @malshanpramodya
    @malshanpramodya 4 роки тому +1

    තවත් මේ වගේ අත්භූත වීඩීයෝ ඕනේ👍👍

  • @kavindudilshan7539
    @kavindudilshan7539 4 роки тому +6

    😐 අයියේ මම දැන් බැලුවේ රෑ 12.18 යි වෙලාව 😐 මේ Music කෑල්ලට බය වෙලා රත් වෙලා ඉන්නේ 😐 බුදු අම්මෝ 😐

  • @simidishehara2984
    @simidishehara2984 4 роки тому

    නියම විඩියො එකක් අනෙ ගොඩක් ලස්සනයි තවත් ඔයවගෙ විඩියො දිගටම කරන්න

  • @hasanthaprabath5076
    @hasanthaprabath5076 4 роки тому +4

    අම්මෝ ඒක බය හිතෙනවා යකෝ😱😱

  • @sahanlakmuthu3234
    @sahanlakmuthu3234 4 роки тому +1

    මේ වගේ video තව ඕනේ 👍👍👍👌👌👌

  • @chootycat2922
    @chootycat2922 4 роки тому +12

    ආආආ ආආආආ... සවුන්ඩ් එක😂👌

  • @dilushipradeepika9481
    @dilushipradeepika9481 4 роки тому

    Video eka nam niyamai habai e sounds nam tikak awul wage.

  • @hirukadinuthwarnakula1363
    @hirukadinuthwarnakula1363 4 роки тому +8

    Elisata සමහර විට භීන්නෝන්මාදය වගේ ලෙඩක් තියෙන්න ඇති.. එයා ටෑන්ක් එක ගාවට යනකන්ම cctv records නෑ කියන්නෙ මෙයාව මරන්න හිටපු මිනිස්සුත් ඒ පිලිබඳව අද්‍යනය කරල elisage මේ මානසික ප්‍රශ්නය ගැනත් දැනගෙන .. මැරුව වෙන්න පුලුවන්..🤔🤔

  • @samindakumara1541
    @samindakumara1541 4 роки тому +1

    Jack the riffer gana wistharayak danna. Niyamai..

  • @sachinthaariyarathna1961
    @sachinthaariyarathna1961 4 роки тому +12

    I have watched a movie “black water” which is similar to this.but story is bit deference

  • @dilanwijerathna605
    @dilanwijerathna605 4 роки тому +2

    She pressed many buttons and also hold button. So lift get stuck for few seconds. In the footage she is not talking to anyone. She is checking the sensor. You can see her right hand is in between the door.
    You should show entire vedio without manipulating.

  • @nisansalasammani5878
    @nisansalasammani5878 4 роки тому +4

    Good job❤❤❤❤❤

  • @nisalanimadith3170
    @nisalanimadith3170 4 роки тому +2

    Zodiac Killer ගැන වීඩියෝ එකක් ගේන්නකො අයියේ ❤️

  • @nimachathurangani9336
    @nimachathurangani9336 4 роки тому +11

    අම්මෝ බයහිතෙනවා 😲 niyamai

  • @abhishek-wx7hu
    @abhishek-wx7hu 4 роки тому

    Voice ekata wada ara sound eka wedi unahama.nitharama voice ena ten wedi karanna wenawa.video eka supiri ❤👌

  • @mfr3697
    @mfr3697 4 роки тому +13

    මොකද්ද අප්පා ඒ සද්දෙ හොඳටම බය කරන එකක්. මේ ලිෆ්ට් එකේ වීඩියෝ එකත් හරිම බයංකාරයි. අම්මෝ ඒහොටෙල් එක තාම තියෙනවාද ඩෝසර් කරලද. 😮🤥

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 4 роки тому

      ඒ හොටෙල් එක තාම තියෙනවා. මේ හොටෙල් එකේ ලෝක ප්‍රසිද්ධ මිනිමැරුම් සෑහෙන්න වෙලා තියෙනවා. ගොඩක් අය කියන්නෙ යක්කුත් ඉන්නවලු

  • @Esh96
    @Esh96 4 роки тому +1

    mama asama channel eka😍

  • @ananmanankella
    @ananmanankella 4 роки тому +7

    අනේ මොකද්ද මේ music එක .... 😔

  • @dushanimahawedage6176
    @dushanimahawedage6176 4 роки тому

    Apita therum gnna bari godak dewal.thiynwa vedio eka maru

  • @Ahinsamalshani
    @Ahinsamalshani 4 роки тому +31

    ඒක මරු රෑට බැලුවනන් නින්ද යන්නෙත් නෑ 🤣

  • @yashoraavi6056
    @yashoraavi6056 4 роки тому

    Soundtrack ekata baya hithenawa 😯 niyamai sir 👍

  • @Ashii2000
    @Ashii2000 4 роки тому +5

    කට්ටිය කියනව නේද මෙයාගෙ මරණය elevator game එකට සම්බන්ධයි කියලා😑

  • @amilakrishantha4434
    @amilakrishantha4434 4 роки тому

    Niyamai oyage program aka Aiya

  • @thiranbkarunathilaka3600
    @thiranbkarunathilaka3600 4 роки тому +23

    කතාව ලස්සනයි❤️ ලිෆ්ට් එකේ සවුන්ඩ් එක තවත් ලස්සනයි o_O😅🤟

  • @dineshilayanga4394
    @dineshilayanga4394 4 роки тому

    Ammoh music eka...😥bya hithuna.niyamai video eka

  • @samanthikalakmali1654
    @samanthikalakmali1654 4 роки тому +6

    මට හුස්ම ගන්න අමාරුයි..මං ඒ සිද්දියට මූන දුන්නා වගෙයි😢😢😔😔😔😐😐😐😒😒😟😟

  • @darshana4717
    @darshana4717 4 роки тому +3

    mini merumak . E atha holla holla katha කරන්නේ ඉස්සරහ inna කෙනෙක් එක්ක . Baya වෙච්ච nisa තමා අත් එහෙම helluwe හොටලයෙ අය දන්නවා ඉස්සරහට අවොත් 📷 අහුවෙනවා කියලා . ලිෆ්ට් එක වැඩ නැ. කෙල්ලට වෙන කරන්න දෙයක් නැ. කෙල්ල මරල . දවස් 2,3 කල්පනා කරලා අවසනෙට වතුර ටැන්කියට දානවා. මෙහෙම කරන්න පුළුවන් හොටලය ගැන හොදටම දන්න කෙනෙක් ට විතරයි .

    • @darshana4717
      @darshana4717 4 роки тому

      @@niconicos2146 uba kiyapan mcn . Mama quwa කියලා

    • @tharushimahagedara8803
      @tharushimahagedara8803 4 роки тому

      ඔව් එහෙම වෙනනත් පුලුවන් 👌👍

  • @ravindulakshitha150
    @ravindulakshitha150 4 роки тому +24

    ගේම දීපු එකා වැඩර් කෙනෙක් වෙන්ඩ ඕන ඌ cctv එකට අහු නොවෙන්න වැඩේ දීලා තියේන සීන් එකක් තියෙන්නේ ...අනිත් උන් හොල්මන් වෙන්ඩ 🙊