Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
5:30 පුතා යෝධයෙක් 🗿But පුතාව බලාගන්න අම්මා ලඟ ❤
යූ ටියුබ් චැනලුත් දැක්ක මේ වගේ අපිට සප් එකක් දෙන වෙන චැනල් එකක් ලංකාවෙ නැතුව ඇති😘❤
Atta
Ow harima hodin pahadiliwa kiyala denawa
Ane ek aththa❤
💯💯💯 bro
මම දැකපු සුපිරිම චරිතයක් මචං උබ. දිගටම වැඩේ කරමු. 💪
කලින් කෑම හදල නැති brothersලට කියන්නෙ ගින්දර පුලුවන් තරම් අඩුවෙන් තියන් උයන්න මුල ඉඳන්ම එක උපරිම කරගන්න එපා. එතකොට ඔයාට කෑම එක handle කරගන්න ලේසියි.අඩු heat එකක උයන්න පටන්ගන්න. goodluck
ඔන්න එදා මේදා තුර ඔයා දාපු හොඳ ම විඩියෝ එක,අන්න එහෙම අඩු වියදම් මිල් ටිකක් දාන්න,හැමෝම ඇග හදන්න කිව්වාට එයාලා ඇග පුම්බාගෙන ඉන්නවා අසරණ කොල්ලාන්ට ගන්න ඔනී කෑම බිම ටික කියන්නේ නෑ,ගනන් වැඩිම පිට් එකක ගාන විතරයි කියන්නේ,ඔයාවත් හොඳ කෑම බිම ටිකක් දෙන්නකෝ බජට් ❤❤
පුලුවන් නම් ඉස්සරහටත් මේ වගේ meals plans ගැන videos ගේන🤠.100K ගහන්න ලගයි❤
4:18 ලුණු මේ විදියටම දාන්න මතකතියාගන්න
මෙ දෙන සප් එක නම් වචනවලින් කියලා නිම කරන්න බැ අයියා😌❤️
ඉක්මනට 100k subscribers ගහමු
Ayye ayyge videos nam සුපිරි 😘 . අයියට පුලුවන්නම් ගෙදර ඉදන් ඇග හදාගන්න පුලුවන් exercise ටිකක් ගේනවද 😘
වටින video එකක් අයියේ..!❤
Brother Cut කරාට පස්සෙ ඇඟ maintain කරගෙන තියාගන්න විදිය ගැන video එකක් ඕනෙ
🙂 olive oil use karnna epa coconut oil use kara nam hodai mokada olive oil heat weddi agata hoda na 🙂salad ekata wage dala nikan kanna hodai olive oil
Ehma nne😐😐 italy wl inn minissu pasta hadddith olive oil danw mn dakala thinawa.
What about beef?Any particular grams per day?Lean meat I mean....Thank you!
Sri Lanka Hamza = Ares Sri Lankan Zuniga = Mens fashion slMuch love both of u 🎉
මචං උඹ නන් එළ කොල්ලෙක් බම්❤
Bro, you are a cow boy
Aiye kemak hdgnn bri bodimaka wge iddi budget healthy meals set krgnne komda kiyl kiynn puluwnda loku help ekak🙏
Ares sri lankan foods walin calorie deficit and good sri lankan foods kohomada ewa thoraganne gana full video ekak one.
Congratulations for 100k subscribers ❤
වටිනවා. 💯
Ares, My family have a rich history of heart attacks and related disseases. So any considerations for me ? Currently I get eggs avoiding the yolk, Does that make sense ?
brother plz lean bulk ekakata budget meal plan ekak gana video ekakuth karanna
ගොඩක් වටින video එකක්❤❤❤
Watinwa bn..Mt thiyen lokuma prashne diet ekt yana expenses ek manage krn ek
2:38 ape ayya 😍
😂❤
me wage videos patte useful and informatice...Thnks bro
Congratulations for 100k
100k congratulations brother
ayye vegitarian ayata high protein meal ekk kiyala denna puluwnda?
Thank you me vada satahanata "Hormone imbalance ekak thiyana", & "Diastasis recti" abdominal separation eka godak thiyana ( 3 kids & 3 c- section), age 40 ekkenek, khomada weight lost ekata yanne + tightening stomach ekak hada ganne ????, please
Thank you bro mn heta idn ptn gnnw ❤️
Ares aiye plz back and shoulder home workouts video ekak gennako
Ado superb abhishek💯 keep it up machan♥️
Vegitarion kenekuta ganna pluwan protin monawada
Forarm + armwrestling ඒ ගැන වීඩියො එකක් ඔනෙ. 💪
වටින වීඩියෝ එකක්
Aiya dumbell shoulder workout vid ekak one
100k congratz❤🎉
Diat plan ekedi dawasata සීනි kochchara kanda puluwanda aiye
හොඳටම පැහැදිලී විස්තර කිරිම
calorie gana qwe na ne
mike menzer ගේ workout program එක ඔනේ 🥺❤️🔥✌️
Can you please send me a meal plan for 10yrs + boy .he need to grow his hight
cook vadath patan aran vageyi😋❤
Excellent vedio quality ❤
need video how to avoid cholesterol while eating eggs and meat
Prep meals gana video ekak one
lankawe protein meal ekak dawasata hadanna yane gana kohomath 1200 to 1500 wenawa bro
මේ වගේ වීඩියෝ තව ටිකක් කරමු ❤
Superb brother keep it up
Ayye vegitarian ayata mealekak dannako
ඔව් අඩේ
congrats for 100 K bro 💓
100k ❤️ congratulations
Ayye vegetarian kenekt hari yana meal ekk suggest karanko
Ikmanata 100k gahamu ares brdh ❤🎉
Tava me wage meal plan tikk danko sir
Cook with ares 🌸
Ayya girlslata gdr idan aga shape karagnna tawa videos one
මම මේ තරන් කාලෙට දැක්ක හොදම චැනල් එක❤
Chef ares ❤
Bro thawa budget meals Gena videos ona
Tomato sauce unhealthy nadda 🍅
Sugar and tomato sauce tikath ain kara nam tawat supiri
Helpful ❤
Uyala iwarawela 200gram kirala gaththata aulak nadda
SPLASH training kiyanne mokakda sir
Dear, බත්වලට ගුණම බාස්මතීද , පැහැදිලි කරන්න.
Kauru haei kiyanna mee mahath wennada kettu wennada
අයියා මම දවසට පැය 12 වගේ පාඩම් කරනවා,එක පැත්තකට ඔලුව නමාගෙන ඉදලම,ඒ පැත්තෙ jawline අනිත් පැත්තට වඩා පොඩ්ඩක් වැඩී වගේනෙ,ඒක හදාගෙන්නෙ කොහොමද 😢😢 අනේ ලොකු උදව්වක්
Mageth bn
Good work❤
Oyaa nm mara udawwk krnne broo❤
Cook with Ares😍
Matama kiyapu video ekak😊❤
More like these !!!
soo important thanks bro
me wage videos nm thawath ooni brother ❣💪
ආදරෙයි මචන් 🎉❤🫡
100k soon 🔥
ඔයා ඇග හදද්දි වයස කීයද
arisuyi Ramuwenuyi ilagata danna thiyenne 100 weni vedio eka ❤️🩹✊
Can i use eggs instead of chicken?🙄
Well done putha❤
Biththra 2kut dgtt nm goda ❤
Thanks bro
අයියෙ ගෙදර හදන සාමන්‍ය කෑම වේල් දෙකක් කාල රෑට ඔහොම කන්නද.නැත්තන් වේල් 3ම ඔහොම කන්න ඕනද.
සාමාන්‍ය වේල් 2 මේ විදිහට කාල රෑට මුකුත් කන්නෙ නැතිව ඉන්න.
Thank bro 🎉
Chicken wenuwata biththara 4k gaththata aulak nedda??
Super ❤
Chef ares 👍
Respect G ❤
Chicken bake karala kana eka awlak nadda? Nikanma marinate karala, oven eke bake karala ganna eka healthyda?
Nehe
thanx
මගේ කෝන්ඩෙ දෙපැත්තේ අඩුයි පරම්පරාවෙම දෙපැත්තේ නැක්රියේටින් ගන්නද?
Meal plans nan aniwa oneh 🎉🎉🎉
Oya supuri dial ekak ayye
චිකන් නොකන අය fish වලින් හදා ගත්තහම හරි...
Good video but when you Sum up the total monthly cost it will come some where around 40K per month. But the truth is you have no other option.
Ayiye gym yannathi kollonta hip eka tikak hada ganna exercise tikak kiyala denna puluwanda
Thanks Brother 💗💊
Good morning 😇🤗
5:30 පුතා යෝධයෙක් 🗿
But පුතාව බලාගන්න අම්මා ලඟ ❤
යූ ටියුබ් චැනලුත් දැක්ක මේ වගේ අපිට සප් එකක් දෙන වෙන චැනල් එකක් ලංකාවෙ නැතුව ඇති😘❤
Atta
Ow harima hodin pahadiliwa kiyala denawa
Ane ek aththa❤
💯💯💯 bro
මම දැකපු සුපිරිම චරිතයක් මචං උබ. දිගටම වැඩේ කරමු. 💪
කලින් කෑම හදල නැති brothersලට කියන්නෙ ගින්දර පුලුවන් තරම් අඩුවෙන් තියන් උයන්න මුල ඉඳන්ම එක උපරිම කරගන්න එපා. එතකොට ඔයාට කෑම එක handle කරගන්න ලේසියි.අඩු heat එකක උයන්න පටන්ගන්න. goodluck
ඔන්න එදා මේදා තුර ඔයා දාපු හොඳ ම විඩියෝ එක,අන්න එහෙම අඩු වියදම් මිල් ටිකක් දාන්න,හැමෝම ඇග හදන්න කිව්වාට එයාලා ඇග පුම්බාගෙන ඉන්නවා අසරණ කොල්ලාන්ට ගන්න ඔනී කෑම බිම ටික කියන්නේ නෑ,ගනන් වැඩිම පිට් එකක ගාන විතරයි කියන්නේ,ඔයාවත් හොඳ කෑම බිම ටිකක් දෙන්නකෝ බජට් ❤❤
පුලුවන් නම් ඉස්සරහටත් මේ වගේ meals plans ගැන videos ගේන🤠.
100K ගහන්න ලගයි❤
4:18 ලුණු මේ විදියටම දාන්න මතකතියාගන්න
මෙ දෙන සප් එක නම් වචනවලින් කියලා නිම කරන්න බැ අයියා😌❤️
ඉක්මනට 100k subscribers ගහමු
Ayye ayyge videos nam සුපිරි 😘 . අයියට පුලුවන්නම් ගෙදර ඉදන් ඇග හදාගන්න පුලුවන් exercise ටිකක් ගේනවද 😘
වටින video එකක් අයියේ..!❤
Brother
Cut කරාට පස්සෙ ඇඟ maintain කරගෙන තියාගන්න විදිය ගැන video එකක් ඕනෙ
🙂 olive oil use karnna epa coconut oil use kara nam hodai mokada olive oil heat weddi agata hoda na 🙂salad ekata wage dala nikan kanna hodai olive oil
Ehma nne😐😐 italy wl inn minissu pasta hadddith olive oil danw mn dakala thinawa.
What about beef?
Any particular grams per day?
Lean meat I mean....
Thank you!
Sri Lanka Hamza = Ares
Sri Lankan Zuniga = Mens fashion sl
Much love both of u 🎉
මචං උඹ නන් එළ කොල්ලෙක් බම්❤
Bro, you are a cow boy
Aiye kemak hdgnn bri bodimaka wge iddi budget healthy meals set krgnne komda kiyl kiynn puluwnda loku help ekak🙏
Ares sri lankan foods walin calorie deficit and good sri lankan foods kohomada ewa thoraganne gana full video ekak one.
Congratulations for 100k subscribers ❤
වටිනවා. 💯
Ares, My family have a rich history of heart attacks and related disseases. So any considerations for me ? Currently I get eggs avoiding the yolk, Does that make sense ?
brother plz lean bulk ekakata budget meal plan ekak gana video ekakuth karanna
ගොඩක් වටින video එකක්❤❤❤
Watinwa bn..Mt thiyen lokuma prashne diet ekt yana expenses ek manage krn ek
2:38 ape ayya 😍
😂❤
me wage videos patte useful and informatice...Thnks bro
Congratulations for 100k
100k congratulations brother
ayye vegitarian ayata high protein meal ekk kiyala denna puluwnda?
Thank you me vada satahanata "Hormone imbalance ekak thiyana", & "Diastasis recti" abdominal separation eka godak thiyana ( 3 kids & 3 c- section), age 40 ekkenek, khomada weight lost ekata yanne + tightening stomach ekak hada ganne ????, please
Thank you bro mn heta idn ptn gnnw ❤️
Ares aiye plz back and shoulder home workouts video ekak gennako
Ado superb abhishek💯 keep it up machan♥️
Vegitarion kenekuta ganna pluwan protin monawada
Forarm + armwrestling ඒ ගැන වීඩියො එකක් ඔනෙ. 💪
වටින වීඩියෝ එකක්
Aiya dumbell shoulder workout vid ekak one
100k congratz❤🎉
Diat plan ekedi dawasata සීනි kochchara kanda puluwanda aiye
හොඳටම පැහැදිලී විස්තර කිරිම
calorie gana qwe na ne
mike menzer ගේ workout program එක ඔනේ 🥺❤️🔥✌️
Can you please send me a meal plan for 10yrs + boy .he need to grow his hight
cook vadath patan aran vageyi😋❤
Excellent vedio quality ❤
need video how to avoid cholesterol while eating eggs and meat
Prep meals gana video ekak one
lankawe protein meal ekak dawasata hadanna yane gana kohomath 1200 to 1500 wenawa bro
මේ වගේ වීඩියෝ තව ටිකක් කරමු ❤
Superb brother keep it up
Ayye vegitarian ayata mealekak dannako
ඔව් අඩේ
congrats for 100 K bro 💓
100k ❤️ congratulations
Ayye vegetarian kenekt hari yana meal ekk suggest karanko
Ikmanata 100k gahamu ares brdh ❤🎉
Tava me wage meal plan tikk danko sir
Cook with ares 🌸
Ayya girlslata gdr idan aga shape karagnna tawa videos one
මම මේ තරන් කාලෙට දැක්ක හොදම චැනල් එක❤
Chef ares ❤
Bro thawa budget meals Gena videos ona
Tomato sauce unhealthy nadda 🍅
Sugar and tomato sauce tikath ain kara nam tawat supiri
Helpful ❤
Uyala iwarawela 200gram kirala gaththata aulak nadda
SPLASH training kiyanne mokakda sir
Dear,
බත්වලට ගුණම බාස්මතීද ,
පැහැදිලි කරන්න.
Kauru haei kiyanna mee mahath wennada kettu wennada
අයියා මම දවසට පැය 12 වගේ පාඩම් කරනවා,එක පැත්තකට ඔලුව නමාගෙන ඉදලම,ඒ පැත්තෙ jawline අනිත් පැත්තට වඩා පොඩ්ඩක් වැඩී වගේනෙ,ඒක හදාගෙන්නෙ කොහොමද 😢😢 අනේ ලොකු උදව්වක්
Mageth bn
Good work❤
Oyaa nm mara udawwk krnne broo❤
Cook with Ares😍
Matama kiyapu video ekak😊❤
More like these !!!
soo important thanks bro
me wage videos nm thawath ooni brother ❣💪
ආදරෙයි මචන් 🎉❤🫡
100k soon 🔥
ඔයා ඇග හදද්දි වයස කීයද
arisuyi Ramuwenuyi ilagata danna thiyenne 100 weni vedio eka ❤️🩹✊
Can i use eggs instead of chicken?🙄
Well done putha❤
Biththra 2kut dgtt nm goda ❤
Thanks bro
අයියෙ ගෙදර හදන සාමන්‍ය කෑම වේල් දෙකක් කාල රෑට ඔහොම කන්නද.නැත්තන් වේල් 3ම ඔහොම කන්න ඕනද.
සාමාන්‍ය වේල් 2 මේ විදිහට කාල රෑට මුකුත් කන්නෙ නැතිව ඉන්න.
Thank bro 🎉
Chicken wenuwata biththara 4k gaththata aulak nedda??
Super ❤
Chef ares 👍
Respect G ❤
Chicken bake karala kana eka awlak nadda? Nikanma marinate karala, oven eke bake karala ganna eka healthyda?
Nehe
thanx
මගේ කෝන්ඩෙ දෙපැත්තේ අඩුයි
පරම්පරාවෙම දෙපැත්තේ නැ
ක්‍රියේටින් ගන්නද?