Hi dear mage TDEE aka 1562 so man calary 250 cut karama 1312 neda man calary ganna one, man lokuu mahathak ne ath , body shape madee , wsge akata daily 1312 calary aran , Gym yannath oneda , april new year kalin body shape hadanna one pz comment 🎉
Mata vayasa 14yi ape ayya mata train karano.danata masa 6k .mage 3 n veni shedule eka hadanna ayyata velavak na vada.eka nisa masa ganak thisse 2 veni shedule eka karanne.😢
ඊලග විඩියෝ එකටනන් අර මොකද්ද එක දාන්න එපා එක මව වදයක්.හොද explain එකක් ඇත්තටම මාර වටිනවා ❤
Ares අයියාගේ හැම video එකක්ම බලල තියෙන ඒ දේවල් හිතට ඇරන් action ගත්තු chad ලා ඉන්නවද ? 🗿💪❤️🔥
🖐
පිරිමින්ට යන කල කියපු වීඩියො එක නම් නෙක්ස්ට් ලෙවල්
@@krishank5437siraa 🗿😎
🗿
@@krishank5437 absolutely 💯 yes
Okay, my weight loss journey starts now, wish me luck 😃
how its going bro? :)
All the best
45-55kg වගේ weight එකක් තියෙන කෙනෙක් ස්තියට දවස් 3 4 වගේ workout කරන.... meal plan එකක් ගේන්නකෝ plz❤️👍🥲
Bro, editor needs an Oscar! Very interesting editing💀🖤
අයියා කොන්ඩෙ ගැන වීඩියො වක් ඕනි 🥺
Ares තමයි චරිතෙ කියලා කියන අය කෝ බලන්න
කාලයක් එක දිගට ඩයට් කලා දැන් එකෙන් හොද ප්‍රතිපලයක් තීයනවා හැබැයි දැන් කෙට්ටු උනාට හම ටිකක් එල්ලාවැටෙනවා ඒක නවත්තන්නේ කෝමද 😢
Exercise
හොද ඩයට් පැලැන් එකක් කියන්න
mama harima asawen me youtube chanel eka balanne. Math ada idan weight loss krnna patan ganna inne 💪
Fantastic explanation ares ayye ❤❤ superb content ❤❤ thank you so much 🔥
Sir mn AL කරන කෙනෙක් මට උදේ ඉදන් හවස 6 විතර වෙනකන් හැමදාම class තියනවා.මන් Gym එකට යන්න ගොඩක් කැමතී but මට ඒකට වෙලාවක් නෑ😓ගෙදර ඇවිල්ලත් පැය පහක් හයක් වත් පාඩම් කරන්න ඕනෙ නෙ.මන් ගොඩක් කෙට්ටු කෙනෙක් පුලුවන් නම් ගෙදර ඉදන් මහත්වෙන විදිහක් කියන්න පුලුවන් ද?
Bm muin elaval karala idapan itpasse owa karapn turst me eleval goda daganin
@@dhinathuthila8920 🤝💗
හොදට කාපම් පැංචො.. පිටි ජාති එහෙම ..😂😁...
අයියෙ home workout guide එකකුත් දෙන්නකො
Aiie 100kg wage waight ekak thiyana kenekta fat loss ekai muscle bilding ekai dekama eka pra karana eka gena vedio ekak dennako exercise and meal plan vedio ekak අනිවාර්යයෙන් ona
Calories ඕනවට වඩා අඩු කරලා Hormones inbalance උනොත් ඒක ආපහු Recover කරගන්න පුලුවන්ද ?
Your communication skills next level 🎉
මේව කොච්චර කිවුවත් තෙරුම් ගන්න නැති උන් ඉන්නේ ගොඩක් 😂
Hi dear mage TDEE aka 1562 so man calary 250 cut karama 1312 neda man calary ganna one, man lokuu mahathak ne ath , body shape madee , wsge akata daily 1312 calary aran , Gym yannath oneda , april new year kalin body shape hadanna one pz comment 🎉
Ares අයියේ fat වෙන්න කෑම meal එකක් කියන්නකො සාමාන්‍ය budget එකකට 🥲
Legs workout ekak ona 🔥🥂
1st comment Thank You Ares
අයියෙ මසල් එක සයිස් කරගන්න meal plan එකක් දෙන්න බැරිද ?😢
Dboll
කැම්පස් එකට යනකං මාස 5ක් විතර ජිම් ගිහින් නතර කරොත් අවුලක් වෙයිද 🤔
Plz video eke play wena effect eka ain karannko. Amarui video eka balnna
ඔයා මරු
Very impressive explain..
Mata vayasa 14yi ape ayya mata train karano.danata masa 6k .mage 3 n veni shedule eka hadanna ayyata velavak na vada.eka nisa masa ganak thisse 2 veni shedule eka karanne.😢
Bro මගෙ බර 76 ,kg මගෙත් බඩ තියනවා මට බඩ අඩු කරගන්න ඔන එත් බර මෙ ගනම තියාගන්නත් ඔන
bro mn fat ek reduce kr gaththa but mage body eke fat ekath ekkam mage face eketh fat adu vuna so dn mge muna adil gihilla avge ekt solution ekak nadda ?
ඔහොම කන ගමන් දවසක් ඇර දවසක් පැය එකහමාරක full body worokout එකක් කරනව ,සම එල්ලා වැටෙන්නෙ ඇයි බඩයි ඉනයි අතරෙ
Bro මම 159cm උසයි . බර 58 විතර මම bodybuild කරලත් නෑ. උසට හරියන බර තියෙනවද
Mama 165cm 52KG.. oyage poddak weight eka vadi habai
@@YeNUK4 දැන් 163. බර 62
@@YeNUK4 ඒත් BMI එක healthy
@@YeNUK4 oyage BMI එක බැලුවොත් තියෙන්නෙ Under weight එකත් healthy එකත් අතර. (Under weight)
174 cm,70 kg,16 year old 👀
බත් කන එක නවත්වලා බිත්තර හතරක් විතර වේල් තුනට කෑවොත් අව්ල්ද 🙁??
කොචිචර කාලයක් යනොද අඩුවෙන්න
Thank you coach ❤
Tank you ayye ❤🎉
Gym wala dena milk eka hodaida ayye attatama. mn eka pawichchi karanne athuru abada ei kiyl. ???
sketch mark adu karaganna hari remove karaganna harith vidihak kiyannako
this is so helpful. thank you
අයියෙ මට අ.වු 21 යි බඩයි මැන් බුබ්ස් කියන එකයි තියෙනවා මැන් බුබ්ස් අඩු කරගන්න ඔනී 🥺 කරන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්නකො ❤️🙏😊
මටත් විසදුමක් ඕනේ
Sergery ekk krpn
බත්,පාන් පිටි කන එක අඩු කරන කරලා ප්‍රෝටීන් විටමින් කැල්සියම් තියෙන කෑම වැඩිපුර කන්න
Chest workout karanda bro
*Bench press*
Chest workout krnn..cardio ekk
Oya balala thiyena hoda self improvement anime tikk kiynnako😊😅
සුපිරි බ්‍රෝ
Hi
man week ekak den diet kala
but bar a adu wela nehe
man kalinuth diet Karla weight aka adu karapu knk
eth me pro ehema nene
bfr bands gana katha karann puluwan da
First comment first like fist view❤
Voice nm superm ❤️❤️❤️❤️❤️
මස් බැදල කනකොට ගුනෙ නැති වෙනව ද
Ayye davsata soya bean 250g gathata kamak nada
Thanks man
👌 👍 😍
ඩයට් කරද්දී ගන්න කෑමවර්ග මොනාද ද්වස් 7ට
Nice sir
Kalari and homone gana programme akak karanna!
Aiya workout eka karaddi reps 6 gane set 4 k gahanana ekad hoda reps 8(2) 6(2) gaana ekada hoda muscle gain karanna
Mama 86 kg කෙනෙක් plcase help denn
කොණ්ඩේ ගැනත් ඔනා 🌝
16:8 ට අනුව බත් දෙපාරක් කන එක ඕකේද?
16:8 20:4 23:1 mona de karath calorie deficit ekak nattan wadak na
Girls la tath meka puluwan da karanna
Yes chadla wela inne
Is 45 kilogrammes normal for 13 year old girl
Thanks Brother 🤍
Bulking ekatath me widihe ekak gennako aiye
Tdee + 500 cal
Aiye...calorie adu wennq ptn ganna thanak thiyenwd body eken
Atta piti pan cake hodaida diet ekata.
Hodai ewata mahath wennaha MN diet karaddi ewamai kawe
❤❤❤
Aiye ikkamnata mahath venne kama monwa da keyanna ko😒
High calorie foods knna 😅 godak protein ekka
❤
❤❤❤🔥🔥🔥😎👌
1k like ❤
Mcn mage fat eka thiyenne 9.1 eth bada adu wenne nhne abs gahuwath
Meknn boru
Boruwak aththak gana neme bn ahuwe bada adu karala pack eka hadagnna widiyak
👍👍🥰🥰🥰
❤❤❤🙏🙏🙏
Tanks😂
Ares ❤
Sir mata no denna puluwanda
I expect motivational speech from this video 😒
KETTU KENEKTA MAHAT WENA WIDIYA GENNA KO AIYE
Ayye Matta no fap ekka ganna video ekkak karrannako
😂😂😂
❤
❤❤❤
❤
❤