When I knew social media that Dear Nihal Galappaththi has appointed to as house speaker of the 10th parliament. I was very happy about it. My first friend of the Ruhunu Campas is dear Gallappaththi. I wished all the best your journey.
We kinda know Nihal uncle personally.. He was married to a lady who does the same profession as my mom. Aunty is no more. He is known as the most selfless, kindest person. Wishing a massive win from Hambanthota 😍
Yes true. We have seen such horrible incidents in our area too in July riots, how tamils were treated badly. These peolpe are real hero's who sacrificed their lives for the country. Respect you and proud of you dear Mr Galappthti.
කතාවෙ ගලායෑමට පූරක නිතර කරන බලපෑම නිසා රසවත් කතාවක් අහන්න තියෙන අවස්ථාව අහිමි වුනා.
එහෙමම නෑ.අවුරුදු ගානකට මෙහෙම එකක්වත් කරන්න බැරි උනානෙ.මට නම් මේ වැඩේ අති ඉහලයි.අපිට නිහාල් සහෝදරයගෙන් කතාව අහන්න තියන ආසාව නිසා එහෙම හිතෙනවා ඇත්තෙ.නුවන් මේක කරේ නැත්තම් ඒකත් නෑනෙ.අපි අගය කරමු නේද?අඩු පාඩු නැතුවම කරන්න බෑනෙ.අනික නවකයෙක්නෙ එයා
@@chamilsandaruwan8169 ආදරේ හිතන්නේ එහෙම වචන ලියනකොට..ජය සහෝදරයා ... අපි කතා කරමු... මගේ නම්බර් එක ඇති යුටියුබ් එකේ.. නැත්නම් fb මැසේජ් එක් දාන්න...
❤❤❤❤
@@chamilsandaruwan8169නුවන් නවකයෙක්නෙමෙයි නුවන් පක්ශේ කලින් වැඩ කරලපක්ශෙන් එලියට ගිහින් කුරුට්ටොත් එක්ක සමීපව ඉදලා පස්සෙ පක්ශෙන් ඉගෙන ගත්ත දේශපාලනය එක්ක කරලියෙ ඉදිමින් දැන් ජයග්රහණයෙන් පස්සෙ ඇවිල්ල ඉන්නේ
කතාවට මැද්දට පනින්න එපා.අදාල නැති ගොන් අතුරු ප්‍රශ්න අහන්නත් එපා.කතාව ගලායාම ඉවරයි එතකොට.අයියෝ අපරාදෙ වැඩසටහන.
නුවන් මෙම වැඩසටහන කලාට බොහොම ස්තුතියි ....ඔබ පූරක ලෙස ගොඩාක් තැන්වලදි කරන අනවශ්‍ය මැදිහත්වීම නිසා කතානායකයාගේ කතාව ගලායෑමට බාධාවක් ...එහි රසය නැතිවෙනවා.....සුලුවරදක් පෙන්වීම ගැන තරහා වෙන්න එපා...ඒ මට හැගුන හැටි....
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
ඔබ හරි ඔහුගේ ප්‍රශ්න කිරීම අනවශ්‍ය බොළඳ බවක් පෙනෙන්නට ඇත .
@@darshanfernando2655 👍
මම නම් කියන්නෙ මාධ්‍ය වෙදී රැකියවට ගැලපෙන්නේ නෑ
මෙහෙයවන්නා ඒ යුගය ගැන අවබෝධයෙන් නොපැමිණීමත් නිසි ලෙස ප්‍රශ්න නොකිරීමත් නිසා කතාව රසවත් වීමට බාධා ඇති විය.කෙසේ වෙතත් එතුමාට අවස්ථාව ලබාදීම ගැන ස්තුතියි .
හොද සාකච්ඡාවක් ප්‍රශ්න කිරිමේදි ලාමක බව නොවෙන්නට හරවත් සාකච්ඡාවක් සිදු කල හැකිව තිබුණි .😢
නිහාල් මහත්තය පිළිවෙලට ගලපල හොදට කියද්දී මේ මැට්ට මැදින් පැනල කනවා මූ මාධ්‍ය වේදියෙකුට ගැලපෙන්නේ නෑ, නූගතෙක්
සීරාවටම ඌ උගෙ පොර කම පෙන්නන්න ගිහින් කක්ක ගොඩක් කරනව
මේ වීඩියෝ සම්පූර්ණම සවන් දිනිමි. ජීවිපි රටට දැයට ගුණ ගරුක බව, මෙතුමගේ භාවිතයෙනුත් කරන ලද ප්රකාශනවලිනුත් අවබෝධ කර ගතිමි. රටට ජය. තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව අති විශිෂ්ඨයි.මට ඕනිම උන කතාවක් මේක.හරිම ඉතිහාසය හරිම කෙනෙකුගෙන් දැන ගන්න මං ආසාවෙන් හිටියෙ.දේශපාලනය කරන්න ඕනි මේ වගේ මානව හිතවාදී මිනිස්සු. ❤️
අනිවාර්යයෙන්ම සහෝදරයා .. ඒ නිසා මං ජකතාව කොච්චර දිග වුණත් දැම්මා...පැය දෙකක්
නිහතමානී මිනිසෙක්.. "නුවන් ඔබට ස්තූතියි" කියා පටන් ගත්තෙ මොහු විතරයි දැනට..
ජය ඔබේ ගමනට...❤❤❤
@@wishwedage2659 වන්නි වල උපාලි සහෝදරයත් ස්තුති කරලා පටන් ගත්තා වගෙ මතකයි 👍💪
❤❤❤❤❤ආදරෙයි
@@wishwedage2659 ලංකාවට නුවන් ලා වැඩියි
Nuwan thanks ,89,90 පරණ සහෝදරයෝ ගැන කරන this program එක ,බූස්ස කඳවුරේ හිටිය experience වෙනම ජීවිතයක් ❤ එතැන university එකක් 🌹
වැලදගන්න ඔන මනුස්සෙක් එත් වැලදගන්න අපි පොඩි වැඩී මේ දැවැන්තයෝ එක්ක.. කකුල් දෙක අල්ලල වැදලා ගෞරව කරන්න ඔන මනුස්සෙක් ❤
😂
නුවන් මෙවැනි වැඩසටහනක් කරනකොට පලමුව යමි අවබෝධයක් ලබාගන්න ,
පරනම jvp සහෝදරයෝ ගොඩක් කමන්ට් දාලා..ගොඩක් සතුටුයි ඔයාලා ගැන .88.89 මට අවුරුදු 4යි .ආදරෙයි අපේ විරුවන්ට ..රාජ්‍ය තස්ත්‍රවාදින් මරා දැමු විරුවන්ට උපහාරයක් වේවා මේ ජයග්‍රහණය .❤❤❤😢
ආදරනීය ගලප්පත්ති සහෝදරයා ගොඩාක් කාලෙකින් දක්කෙ පාර්ලිමේන්තුවේ ජවිපෙ මුල්ම බීජය සිටවූ සගයා❤❤❤❤❤
ඇනේ මේවගේ මිනිස්සු රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කල මිනිස්සු.මාලිමාවට ජයවේවා
❤❤❤❤❤
නිවේදක මහත්මා කරන මේ කාර්ය ඉතා වටිනවා. අගය කරනවා. ඔබතුමාගෙ බාධා කිරීම නිසා කතාවට බාධා වීම මග හැර ගන්නවා නම් ඔබතුමාට බොහෝ ස්තූති වෙනවා.
💘💘💘💘💘
මේ අපේ සිංහ පැටව්. අපි වෙනුවෙන් ඔබලා විදිපු දුකට සදානයගැතියි.😢😢 මින්පසු ඔබට බාරයි.🙏❤මාතර අපි එදත් අදත් ❤
රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීම ගැන ස්තුතියි
අහන්න නම් ගොඩක් දේවල් තිබෙනවා ..මාමේ J.V.P හොදම බීජයක් ඔයා බොහො දුරට ඔයා අපි දැකලත් ඇතී ...ආදරෙයි හැමදාම සහෝදරයා ❤❤❤❤❤❤❤❤
ලස්සන කතාවක් මැදින් පැන පැන හෑව සමහර තැන්.
ආදරණීය ගලප්පත්ති සහෝදරයා ඔබගේ කටහඩ, දැකීම හරිම සතුටක්. බුස්ස කදවුරේදී අපි අශංක සහෝදරයා කියලා කිවුවේ.
ඒ නමෙන් තමයි අම්පාරෙ හිටියෙත් .
වෙන පක්ෂවලත් අයත් , සමහර පිස්සු මනුස්සයොත් ඒ කාලෙ අල්ලන් ඇවිත් හිටිය , සමහරු නිකරුනේ අල්ලන් ඇවිත් හිටිය
නිදහස් කරපු සමහරුත් පස්සෙ මැරුව .
සහෝදරයා මං හතේ ශාලාවේ ඔයා කීයෙද හිටියේ
1994 - 2024 පක්ශයේ දැවැන්තයා ,, මල් බදුන අතින් ගෙන පාර්ලිමේන්තුව දක්වා යනතෙක් ,, ගෙවී ගිය අතීත කතාව ,, හරිම අර්ථවත් වටිනා හරවත් කතාවක් ,, වේදනාව දරාගෙන ඉදිරියටම ආපු චරිතයක් ,,,
හරියට හරි ,ගලප්පත්ති සහොදරයා,ඒ පොලීමෙ කිහිප දෙනෙකුට පිටුපසින් මමත් හිටියා,එදා ලෙයින් උතුරමින් හවස් වෙනකම්ම බූස්සෙ තියාගෙන හිටියා,
ජවිපෙ මට හම්බුන නිහතමානීම ආදරණීයම පුද්ගලයා. ❤
When I knew social media that Dear Nihal Galappaththi has appointed to as house speaker of the 10th parliament. I was very happy about it. My first friend of the Ruhunu Campas is dear Gallappaththi. I wished all the best your journey.
සහෝ තව ටිකක් වැඩිපුර ඇහුම්කන් දීල අඩුවෙන් අවශ්‍යම වැදගත්ම ප්‍රශ්න විතරක් මතු කෙරුවනම් ලස්සනට ගලාගෙන යන සාකච්ඡාවක් කරන්න තිබුන.
එකකට පස්සෙ එකක් ප්‍රශ්න අහගෙන යද්දි කෙටි වෙලාවක් ඇතුලත අගක් මුලක් මැදක් නැති වෙලා සාකච්ඡාව අසාර්ථක වෙනව.
( වෙන එකක් උනානම් ඉවර වෙනකම් බලන්නෙ නැහැ ගොඩ දෙනෙක් )
අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමන්.
හදවතින්ම සුභ පැතුම්.
අපි නිතරම රොහන විජේවිර සහොදරයා ඇතුලු මිය ගිය සහොදරියෝ මතක් කරනවා වගේම මේ JVP මාලිමාවේ ටිල්වින් සහොදරයා ඇතුලු මාලිමාවේ පරන සියළුම සහොදර සහොදරියෝ මේ පක්ෂය රට වේනුවේන් කරපු මේහෙවරට අපේ පුනාමය නිතර පිදිය යුතුයි ටිල්වින් සහොදරයා ඇතුලු මේ පරන සියළුම සහොදර සහොදරියන්ට තව දිගු කාලයක් මේ රට සෙවය කිරිම මෙි විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය දිර්ගායුශ ලැබේවා බුදුසරණයි ❤️💐🙏❤️💐🙏❤️💐🙏❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏
ජය වෙවා නිහාල් සහහො ,,,,,❤මේ කතාවට ❤❤❤❤❤❤❤❤මුන් අපි කියනවා,රුහුණේ හඩ කියලා මොකද මගේ ලගම අය තමා,පියසේන් රාමනායක කියන්නෙ ගමෙන් අපු නිර්බිතව අපු නායෙකක් ඔබ තුමා ta ❤❤❤❤❤❤❤❤
නුවන් මල්ලී...ඔයාට ගොඩාක් ස්තූතියි..🙏 අපි පුදුම විදිහට ආදරේ කරන ආදරණීය ම මනුස්සයෙක්. මෙහෙම දකිද්දී ත් ඇහැට කදුළුක් එනවා.. පුදුම කැපකිරිම් ගොඩාක් කරපු නොමියෙන චරිතයක්. අපි සදා ණයයි මොවුන්ට...ආදරෙයි පැලෙන්න..❤❤❤
@@ShaliniKs-s1c 💘💘💘
ඒ මැද්දවත්තෙදි විජේවීර සහෝදරය ආපු වෙලාවෙ ඉස්සරහ පේලියේ බිම වාඩිවෙලා මාත් හිටිය.
අපි ඔක්කොම බිම තමා වාඩිවෙලා හිටියෙ. මමත් එදා තමා රෝහණ සහෝදරය හොදටම දැක්කෙ. මොකද අඩි දෙකක තුනක දුරින් නේ හිටියේ. ඒක කුඩා කාමරයක් සීයක් විතර හිටිය.😭😭❤
සුන්දර මිනිසෙක් ❤❤❤
❤❤❤❤❤❤
Rata wenuwen wishala dukgahata windapu udara manushyayek..❤❤❤ jayawewa obathumata❤❤❤
❤❤❤❤
මාලිමාවට 200 ක් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
බොහෝම ළඟින් ඇසුරැකල අයෙක් ලෙස මෙතුමා කියන සියලුම දෑ ශත්යයි .
අහිංසක මහජනාවට ජය වේවා !
හම්බන්තොට පුරා වස්තුව.
.නිහතමානී මනුස්සයෙක් පක්ෂයේ මිනිස්සු මාර ම ආදරයක් මෙයාට තියෙන්නේ. අපේ තාත්තත් එහෙමයි.
අපේ ගමින් ලොකුවට වැඩ කළේ" "අවේ මාමා "මල් බදුනෙන්.එතකොට මම පොඩි කොලු ගැටයෙන්.
වැඩසටහන සුපිරි. හැබැයි නිවේදකය මීට වඩා සංවිධානාත්මකව වැඩසටහන මෙහෙවිය යුතුයි. මේ කතාවේ කිසි පෙළ ගැස්මක් නෑ
ගලප්පත්ති සහෝදරයා දකින්න ලැබිමත් සතුටක්
මම ජපුරෙ ඉදල රුහුණට ආපු මුල් දවසෙ අතර මගදි හමු උන පළමු ජේෂ්ඨ ශිෂ්‍යය නිහාල් , පස්සෙ අපි දෙපැත්තක හිටියත් අගය කළහැකි ලෙස නිහාල් තමන්ගෙ දේශපාලනය කළා ,
ආදර්සයෙන් පිරි දේසපාලකයෙක්
❤❤❤❤❤
මෙවැනි එඩිතර පුතුන් ලක්මවට වාසනාවන්. ❤🎉
නිහාල් සහෝදරයාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවි ගත්තෝ අවියෙන් නැසුනා .ආර්.පේමදාස පාරේම මැරුවා.කලකම් පලදුන්නා
❤❤❤❤❤❤❤
බල්ලෙක් වගේ මැරුනා.
ඇමති කමක් නොලැබීම අපිට නම් කනගාටුයි
නිසිතැන අනාගතය තූල ලැබේවා!!!
❤❤❤❤❤
බුස්සේදි අපිට කන්නදෙන්න අසන්ක සවෝදරයා කල කැපකිම අපිව තාත්තෙක් වගේ බලාගත් හැටි තවමත් හදවතේතියෙනවා
💘💘💘💘
Hello Nuwan, Oya hariyata meheyawanne nee.ALA KARANAWA OYA
ඔබ වැනි අවංක මිනිසුන් ගැන හිතට දැනෙන්නේ අසීමිත ආදරයක් හා ආඩම්බරයක් ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගලප්පත්ති මාමේ
ජයවේවා සහෝදරයා
We kinda know Nihal uncle personally.. He was married to a lady who does the same profession as my mom. Aunty is no more. He is known as the most selfless, kindest person. Wishing a massive win from Hambanthota 😍
අපට දැනගත යුතු බොහෝ කරුණු මගහැරී ගියා මේ මාධ්‍යවේදියා අනවශ්‍ය විදියට බාධාකිරීම නිසා.
eka attha
ආසම චරිතයක් ❤💐
His talk is very interesting.
Great people 🎉
Obathumata jayawewa. Malimawata jayawewa
❤❤❤❤❤❤❤
ජවිපෙ ජ්‍යෙෂ්ඨම දේශපාලනඥය
රත්තරන් මනුස්සයෙක්
Galappaththi ayye oba gana adambarai
කකුල් කඩනවේලාවෙ ගලප්පත්ති සහෝදරයා හිටියේ මගේ පිටිපස්සෙන්. පලවෙනි යකඩපොලු පාර මටගහනවෙලාවෙ මම උඩ පැනලා බේරුනා.
ගලප්පත්ති ❤
❤❤❤❤
Good 👍👍👍
Me මිනිස්සු වෙන්න baha මිහිපිට deviwaru ❤❤
ලස්සන කතාවට මාද්ධ්ය ප්‍රකාශක බාදාකරනවනේ එකක් කියන්න දෙන්න
Warrior. Our respect always.
❤❤
Super as always
❤❤❤
ගලප්පත්ති අයියා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න උන් කන කෑම වේල කිහොම එකක්ද කියලා මුලින්ම ජනතාවට කීවේ
මමත් 89 ඔක්. 21 අත් අඩන්ගුවට ගත්තෙ. බන්ඩාරවෙල ටවුන් හෝල් එකට තමය් මුලින්ම දැම්මෙ. 11.21 බූස්ස කදඋරට ගෙනාව. මගෙ අය්යත් ඒ අතර හිටිය. මගෙ අය්ය 71 අව්. 3 ක් බන්දනාගාර ගතව හිටිය. එයා දැන් ජීවතුන් අතර නැ . ගලප්පත්ති සහෝදරයා ගෙ කකුල් කඩන කොට අපි හිටියෙ 3 වාට්ටුවේ. එදා රාත්‍රිය ජීවිතය ට අමතකවෙන්න් . මුලු කදඋරම භීතියෙන් විලාප දෙනව. පහු වෙනිදා ම අලුතින් කදඋරට ගෙනා අපි 17 වාට්ටුවට මාරු කලා. 17 ට කීවෙ අපත වාට්ටුව කියල. 17 තමය් ජ.වි.පෙ නොවන අය ගොඩක් හිටියෙ. 17 වාට්ටුවෙ පොඩි ශෙල් තිබූ නෙ. එක ශෙල් එහෙක 12,13 හිටිය. එදා.කදඋරේ අන්තරේ කැදඋම් කරු ගලප්පත්ති අය්ය. 17 වාට්ටුව හැර අනික් වාට්ටු වල සමූපකාර ක්‍රමය ක්‍රියාත්මක උනා. ඒ වාට්ටුවල හැමෝටම සාදාරනත්වය ක්‍රියාත්මක උනා. ඔව් සහෝදරයා අපි ලක් මාතාවටම ඒ සාදාරනත්වය උදා කරමු .
❤️
අසංක ජය සංඛය ආදරණීය සොයුර❤️❤️
❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
Obathuma ape rate sinhayek.❤❤❤
Ape game nayakayak jayawewa
ආනන්ද වීරස්කර ගැන අනූරාධපූරේ අය හොදට දන්නව.
Congratulations 😮.
අයියේ බිලට් 17 ම හත් අටසීය නෙවේ හිටියේ.එක ශාලාවක 100-130 හිටියා.දෙදහකට වඩා හිටියා.එක පැත්තට නිදාගත්තම අනික් පැත්තට හැරෙන්න බැරි තරම් හිරවෙලා හිටියා අයියේ
❤❤❤❤❤
Very Nice
Thanks
oyage kathawa wadee
❤❤❤❤
Yes true. We have seen such horrible incidents in our area too in July riots, how tamils were treated badly. These peolpe are real hero's who sacrificed their lives for the country. Respect you and proud of you dear Mr Galappthti.
රනිල් ආරක්සාව ඉල්ලනේ අතීතය මතක් වෙනකොට බයේවෙන්න ඇති
❤❤❤❤❤
❤❤❤❤ ❤❤ you may be the chief minister in the near future. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
89 අවුරුද්දෙ අම්පාරේ නායකයා විධියට කටයුතු කලා මෙතුමා.
ඔවුන් විදපු ජීවිත වල දුක් කදුලු වල බලාපොරොත්තුවේ අවසානය නොව , ඒ බලාපොරොත්තු වල පිබිදීමේ මූලාරම්භය ... ඒ වචන වලම ඔවුන් කරපු , ජීවිත පරිත්‍යාගයෙන් යුතු කැපකිරීම් වල මූලාරම්භය ම බව .... අපි ගොලු වීමු ... නමුදු අපි දෑස් විවරව නඹලා යන මානය කොතෙක් දුරට නිවරැදි ද යනු වග තීරණය කිරීමට පෙල ගැසී සිටිනෙමු . ජයවේවා ... 🙏🙏🙏
සුදු වෑන් (lh 30) වලින් පැහැරගෙන යන සංස්කෘතියේ ආරම්භය 88/89 .මාත් එහි ගොදුරක් .අපි එදා බේරී සමකාලීන සහෝදරයින් දැකීම සංවාදයේ යෙදීමට ,පුරවැසියා ජයක්ග්රාහීව සිටීම ලැබීම.අප්‍රමාණ සතුටක් ..❤❤
ජ්.අර්ර් පප්පා තමයි.මේරට නැතිම කලේ.
❤❤❤❤
Kiyannadeepanko
ගලප්පත්ති සහෝදරයා හිටියේ 9 ශාලාවෙ හිටියේ මම හිටියේ 10ශාලාවේ.
Oyala.kawru.unath.me.ratawenuwen.widapu.duk.ada.paladara.etha.bs.saho❤🎉🎉🎉🎉🎉
අපේ අනාගත කතානායක තුමා
💘💘💘💘💘💘
පිලිවෙලට කතාව ගෙන යන්න ඉඩ දුන්න නම් හරි
ජවිපෙ පළමු මන්ත්‍රී ජනිත් විපුලගුණ.එයා ඉල්ලා අස්වූ නිසයි නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුට ගියෙ.
Real jvp❤
Ane nuwan okkoma kawalankarane oya maddata awilla
ප්‍රතිපත්තියක් තියන ශ්‍රේශ්ට, සුන්දර මිනිසෙක්. සල්ලි වලට වහල් උනානම් කෝටි ගනන් ගන්න තිබුන මහින්දට හරි රනිල්ට හරි සෙට් උනානම්. රට වෙනුවෙන් කට්ට කාපු සුන්දර චරිත. ලාල්, විජිත, අනුර, ටිල්වින්, සමන්ත, නාමල්, බිමල්, අම්බිකා, හරිනී,
කැමිපස් එකට බත් එක නියමුවා පත්තර පිටුවක ඔතාගෙන ආපු දවසක මෙි පත්තරේට මෙහෙම කරන්න එපා නංගි කියල පත්තරේ පටන්ගත්ත විදිය කියලදුන්නෙ අයියෙ ඔයා අදටත් නියමුවා දැක්කම ඒකතාව මතක් වෙනව මම 80 කන්ඩායමෙ මොහොටිටි
🙏🙏🙏❤️✌️🇱🇰
කතා කරන කෙනාට කතාකරගෙන යන්න දෙන්න.. පූරකය ඌණ පූර්ණ දෙනකොට කැතයි.. අනික පොඩ්ඩක් පක්ෂපාතී නොවී බැලන්ස් වුනානම් ඒක ඉන්ටව් කරන කෙනාටත් සාධාරණයක්..
❤❤❤❤
පාර්ලිමේන්තුවේ මී ලග කතානායක ද මේ
Most profitable 😊
Aniva
❤❤❤
යම් සිදුවීමක් පිලිබඳව පැහැදිලිකරන්න මුල පුරද්දිම පූරක විසින් හරස් ප්‍රශ්න ඇසීමෙන් එම පැහැදිලි කිරීමට බාධාකිරීමක් නොකලානම් මෙය මීටත් වඩා හරවත් වෙනව මම හිතන්නෙ... මාලිමාවට ජයවේවා....
Nuwan-- you should improve lot in your role..
71 karalata pawa sambada wecha 2k enawa..oya mathara kaburupitiye mage bappa mahappa tattha...wadasatahank karanawanm...katha godak tiyenawa.❤
මේ වගේ වැඩසටහනක් කරන හැටි වනැස වැඩසටහන කරන සංජීවගෙන් ඉගනගන්න වෙන කෙනෙක් කතාකරද්දී මැදින් පනින්නේ නැතිව ඉන්න හැටි එයාගෙන් ඉගනගන්න
ජවිපෙ වර්ධනය වීම අවධි 4කදී ,
කැරැල්ල අවධිය
පක්ෂ තහනම් අවධිය
පාර්ලිමේන්තු අවධිය
මාලිමා අවධිය.
චේ ගුවේරා මුල්ම දරුවෝ මේ.
මුල්ම දරුවෝ නෙමෙයි... දෙවෙනි පරපුර...මුල්ම දරුවෝ 1971 අය නේද
❤❤❤❤❤
❤❤❤❤❤️