✔උදේට/ රෑට විනාඩි 10න් ආප්ප වගේ රස කෑමක්|rava appam in 10 minutes only|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 128

  • @nimalipradeepika9284
    @nimalipradeepika9284 3 роки тому +17

    ගොඩක් හොඳයි
    ඔයාගෙ විඩියෝ වලට අපි හරි ආසයි ❤️❤️❤️

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +7

    ආප්ප වගේමයි . ස්තූතියි ඔයාට
    අනේ කේක් එකක් හදන Video එකක් කාලෙකින් දුන් නෑ . ඒ වගේ Video එකක් දෙන්න . 🥰❤️

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 роки тому +2

    Pollkiri ekathu karalath hadanna puluwanida oyata godak thanks

  • @lasithjayasinghe3870
    @lasithjayasinghe3870 3 роки тому +7

    රුලං nathuva පාන් පිටි ganna barida

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 3 роки тому +5

    First comment

  • @samudrahemanthi2211
    @samudrahemanthi2211 3 роки тому +4

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤

  • @TikTok-lo6ky
    @TikTok-lo6ky 3 роки тому +5

    1st coment

  • @r.lthilumi7077
    @r.lthilumi7077 3 роки тому +5

    Rulan wenuwt gnna puluwn dewl mond .rulan gnne kohend

  • @rangikakathriarachchi342
    @rangikakathriarachchi342 3 роки тому +1

    මම හැදුවා . ගොඩක් රසයි. 😊

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 роки тому +1

    මම අද විඩියෝ එක දැක්කේ මම අද රැටම හදනවා බොහොම ස්තුතියි.

  • @gayanideepika4782
    @gayanideepika4782 3 роки тому +8

    Budusarani oyata

  • @kapiladesilva1984
    @kapiladesilva1984 2 роки тому

    ඔයාගේ කෑම ජාති මම ට්‍රයි කරා ගොඩක් රසයි ඔයාට ගොඩක් පිං හොඳට ආවා

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 3 роки тому

    අද හැදුවා සම්බෝලයත් එක්ක. රුලං ගත්ත ටිකක් ඉතුරු වෙලා තිබුනා. මොනවා හදන්නද කියලා බල බලා හිටියේ. හරි රසයි දෙකම. රුලං වලින්ම හදන්න ඕන මේක. රුලං කියන්නේ ඉතා ගුණ කෑමක් කියලා මම අහලා තියනවා.

  • @geethmiperera4277
    @geethmiperera4277 3 роки тому +19

    අක්කා සැරට හදන කෑම ජාති ටිකක් ඕන❤️👊

  • @chamudinavodya624
    @chamudinavodya624 3 роки тому +11

    Thank you ❤️

  • @chandaniranasingha203
    @chandaniranasingha203 3 роки тому

    Me appe anith paththa harawala thambann one nadda

  • @udayafernando3885
    @udayafernando3885 3 роки тому +10

    ස්තුති

  • @sriyanifernando4377
    @sriyanifernando4377 3 роки тому

    ගොඩක් හොඳයි පැහැදිලියි තවත් මෙවගෙ වීඩියෝ කරන්න

  • @craftysisters2779
    @craftysisters2779 3 роки тому

    Adukoppen maninna kiyala dena ekanm watinawa akke

  • @maneeshafernando7973
    @maneeshafernando7973 3 роки тому

    Roasted semolina eken hadanna puluwanda

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 роки тому

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසි ඒනිසා නිතර ඔයගේ කෑම හදනවා ස්තුතියි

  • @chamodisajith8110
    @chamodisajith8110 3 роки тому

    Rulan Ganna one badalada akke

  • @alarmstartiktoks4621
    @alarmstartiktoks4621 3 роки тому +4

    browni recepie plz

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 роки тому +1

    Harima rasai man haduwa බිත්තර 1damma man hodata awa

  • @Suvanianuththara
    @Suvanianuththara 2 роки тому

    අපි හැදුව හරිම රසයි වෙනස්ම රසක් තියෙන්නේ 😈😋😋😋😋

  • @mdmmperera2478
    @mdmmperera2478 3 роки тому +5

    1 st

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 роки тому

    Warura.wenawata.pol.kiri.danna.hoda.da.tawat.tasata.tiyei.neda

  • @leelagunasinghe3642
    @leelagunasinghe3642 3 роки тому

    Oyage recipies hadanna lehesi
    E wagema idiripath kirieemath Hari hodai.

  • @duneedunee9806
    @duneedunee9806 3 роки тому

    Uppuma hadana hati kiyal denna

  • @scraft1717
    @scraft1717 3 роки тому

    Rulan nattan panpiti ganna puluvanda

  • @anomaanoma1500
    @anomaanoma1500 3 роки тому

    Niyamai nangiyo bs

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +2

    ස්තුතියි දුවට තෙරුවණ් සරණයි ❤

  • @nimashaishani3727
    @nimashaishani3727 3 роки тому

    Rulan wenuwata pan piti ganna berida akki

  • @jagathbandar1526
    @jagathbandar1526 3 роки тому

    Ane akki sosejus hdana ekak oni plz

  • @armyaiyapanadurapigeon2941
    @armyaiyapanadurapigeon2941 3 роки тому

    ඉදිරිපත් කිරීම හරීම ලස්සනයි...බොහෝම ස්තූතී!

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 роки тому

    Mama.haduwa.harima.rasai.hoda.oya.ehema.tibuna.appa.wagema.rasai

  • @sureshanilakshika7599
    @sureshanilakshika7599 3 роки тому

    උනු wathurada danne

  • @ayominadeesha5206
    @ayominadeesha5206 2 роки тому +1

    ආප්ප හදන විදියත් අපිට කියලා දෙන්නකෝ අක්කේ....

  • @yohanmatheesha
    @yohanmatheesha 3 роки тому

    apith haduwa harima rasai aunt

  • @disnageethamali5836
    @disnageethamali5836 3 роки тому +4

    Thanks akki

  • @nasreenanas3739
    @nasreenanas3739 3 роки тому

    Rulan bedenna avashya nedda?

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 роки тому

    නියමයි
    ගොඩක් ස්තුතියි 😍❤👈

  • @thanujanethsara3394
    @thanujanethsara3394 3 роки тому +3

    Home made sosejas වීඩියෝ එකක් දෙන්නකෝ

  • @nope3711
    @nope3711 3 роки тому +7

    😊👍👍

  • @nilushyami6417
    @nilushyami6417 3 роки тому

    Mewata ඊස්ට් dannama onida....

  • @sumalisubasingha3641
    @sumalisubasingha3641 3 роки тому

    Mama oya විදියට heduwa mis eth oya විදියට awe ne.meda hil hil thibbe ne.ai e.

  • @gayathrimekala178
    @gayathrimekala178 3 роки тому +1

    Puluwan nam recipe aka danna akke...

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 3 роки тому +4

    රස පාටට තියේ.අදම හදල කන්න ඔනි

  • @f04vidumini48
    @f04vidumini48 3 роки тому +1

    අපි ඉන්දියාවේ නිසා thank sister

  • @evenbullgamerz7037
    @evenbullgamerz7037 3 роки тому +1

    රස පාටයි🌭🌭🌭🌭😍

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 роки тому +5

    😋👌🤗

  • @sriyaranasingha844
    @sriyaranasingha844 3 роки тому

    Maru maru tank you akki

  • @sriyaranasingha844
    @sriyaranasingha844 3 роки тому

    Maru akki

  • @supplies113
    @supplies113 3 роки тому +1

    Thank akki replay ekak oniii😍😍😍😍😘😘😘

  • @sriyaranasingha844
    @sriyaranasingha844 3 роки тому

    Maru Maru akki

  • @kapilaabewardana9448
    @kapilaabewardana9448 3 роки тому +1

    මේක ට පාන් පිටි දාලා හදන්න බෑද?

  • @tharikadithushi6595
    @tharikadithushi6595 3 роки тому +3

    Wow

  • @nethulianjalika4567
    @nethulianjalika4567 3 роки тому +6

    🤗

    • @pinkiesvlog9877
      @pinkiesvlog9877 3 роки тому +2

      Oya elinage photo ekak neda oya profile ekata dan inne

  • @vihanganimsara4739
    @vihanganimsara4739 3 роки тому +3

    Ela

  • @ssjayanthifernando4977
    @ssjayanthifernando4977 3 роки тому

    Nangi aniwarenma graida karanna onemada makada mage graindare kadila ane 😥

  • @APsong-by9fi
    @APsong-by9fi 3 роки тому +1

    ලුණු දාන්නෙ නැද්ද??

  • @shelii6891
    @shelii6891 3 роки тому +4

    😍😍

  • @savindiperera118
    @savindiperera118 3 роки тому +5

    ❤️❤️

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому

    thankyou akke👍👍👍😃

  • @beautycosmetics5532
    @beautycosmetics5532 3 роки тому +1

    Thank you

  • @cycloneboom1110
    @cycloneboom1110 3 роки тому +1

    රුලන් යනු Semolina ද?

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 роки тому

    Mama.bittarayak.damma.tawat.rasai

  • @shamazedits
    @shamazedits 3 роки тому +8

    ❤😍🤤🤤

  • @nimmisilva6971
    @nimmisilva6971 3 роки тому

    ස්තුති ගොඩක් ස්තුති

  • @maheebbh3439
    @maheebbh3439 2 роки тому

    Nice🍴

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz 3 роки тому +2

    Niyami akkiya 👍 ❤️

  • @randimakasuni4630
    @randimakasuni4630 3 роки тому

    මේකත් එක්ක යන හොදි මුකුත් නැද්ද

  • @damsuwiyehansa2076
    @damsuwiyehansa2076 2 роки тому

    අක්කි මෙවට මහත් වෙන්නේ නෑ නේද

  • @sujanrangana6059
    @sujanrangana6059 3 роки тому

    Ane akki godak lesi kemak ane akki matat UA-cam channel ekak hadaganna vidiya podak kiyala dennakoooo pls

  • @alokaff5428
    @alokaff5428 3 роки тому +5

    Super

  • @fatimaali6290
    @fatimaali6290 2 роки тому

    💖🙏🙏🙏

  • @jjanaki3402
    @jjanaki3402 3 роки тому

    Thanks ...❤

  • @kowsekogi3236
    @kowsekogi3236 3 роки тому

    Thanks sister

  • @minukabihan6486
    @minukabihan6486 3 роки тому +1

    👌👌🤟🤟❤️❤️

  • @Sweden75
    @Sweden75 3 роки тому +1

    👍❤️❤️💐

  • @douglassiriwardena8826
    @douglassiriwardena8826 3 роки тому

    Very good

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 роки тому

    Thanks 👍👍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 3 роки тому +1

    රුලං නැතුව පාන් පිටි ගන්න බැයිද අක්කේ

  • @theenee7574
    @theenee7574 3 роки тому +2

    මම හැදුවා.. රසයි.. ඒත් මැදින් එන සිදුරු ටික එන්නෙ නෑනෙ..

  • @hirasaif5933
    @hirasaif5933 3 роки тому +1

    Nice food

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks dear

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 роки тому

    Godak watinwa

  • @spkodagoda4418
    @spkodagoda4418 3 роки тому

    Niymi

  • @dilhanigunathilaka5823
    @dilhanigunathilaka5823 3 роки тому +3

    අක්කි අද මම ඔයාව subscribe කරා.

  • @kanchanarathnayaka1384
    @kanchanarathnayaka1384 3 роки тому +2

    Thanks

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 роки тому

    Hadanna yanne.fb nam na photos danna.😊

  • @kavindisansala7803
    @kavindisansala7803 3 роки тому +1

    යීස්ට් ඕනිමද

  • @nethmiumaya7451
    @nethmiumaya7451 3 роки тому

    Tanks akkiyo

  • @ravindraprasath5472
    @ravindraprasath5472 3 роки тому

    👍👍👍👍

  • @osakarajini9392
    @osakarajini9392 3 роки тому

    👍👍👍

  • @lakmalikumari1175
    @lakmalikumari1175 3 роки тому +1

    අක්කේ මේක ඊස්ට් නැතුව හදන්න බැයුද.වෙන දෙයක් ඒ වෙනුවට

    • @srimathiwijerathne1971
      @srimathiwijerathne1971 3 роки тому

      දරුව පොල් වතුරෙන්ම පොල්ටික මිරිකාගන්න,එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර පැය 5-6තියලා ලුණු සහ අවශ්‍ය නම් උකු පොල් කිරි ටිකකුත් එකතුකර මිශ්‍රනය සකසා ගන්න.

  • @nirmalabalasooriya6526
    @nirmalabalasooriya6526 3 роки тому

    😋😋

  • @kwsarojini5680
    @kwsarojini5680 3 роки тому

    Duwe oyage katahada ahanna nisa mama oyage vidiyo balanaea b d s

  • @priyanthakarunarathna2024
    @priyanthakarunarathna2024 2 роки тому

    හදන්න කියලා ඔක්කොම බ්ලෙන්ඩරේට දාද්දිම කරන්ට් එක ගියා.😥😥😥

  • @niranjanpunsiri9824
    @niranjanpunsiri9824 3 роки тому +2

    ලුනු දාන්නෙ නැද්ද පිටි මිශ්‍රණයට?