උදේට, රෑට විනාඩි 15න් ,රුලං වලින් හදන රාවා ආප්පම් ,Rava Appam with Chutney. රුලං රොටී සමග චට්නිය.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 349

  • @senehelathaadikari720
    @senehelathaadikari720 Рік тому +8

    මම අද රෑට හැදුවා හරිම රසයි ඒ ඔයා කියපු ව්දිහටම තිබුණා චට්නි එකත් රසයි ඉතින් ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 роки тому +14

    මමත් අද හැදුවා, පාන් පිටි ටික වෙනුවට මට බර අඩු කර ගන්න ඕන නිසා රෝල් ඕට්ස් ටිකක් පොගවළා දාලා බ්ලෙන්ඩ් කරලා ගත්තා, ස්තූතියි ඔබේ දැනුම අපට දුන්නාට.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 місяців тому +3

    බොහොම සරලයි විචූර්ණතාවයක් නෑ සැහැල්ලුවෙන් කියා දෙනවා අද රෑට කන්න හදනවා බොහොම ස්තූතියි ඔයාට

  • @DammikaDesilva-r2p
    @DammikaDesilva-r2p Місяць тому +1

    මමත් අද රෑ කෑමට හැදුවා.
    රසයි.සරලයි.
    බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @hansikaudayangi3
    @hansikaudayangi3 14 днів тому +1

    Harima rasai ,poddoi lokkoi okkomalama kava. Thank you akke....❤❤❤

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +6

    ස්තුතියි ,පෙනෙන විදිහට රසයි වගේ .ජයවේවා .

  • @FydsrydWarfy
    @FydsrydWarfy 4 місяці тому

    හරිම අපූරුයි. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 роки тому +2

    මම දැන් මේ හදල ඉවර වුනා විතරයි. මගෙ මහත්තයා රසයි කියල කෑවා..ගොඩාක් ස්තූතියි මිස් ..🥰

  • @ramanide3926
    @ramanide3926 Рік тому

    ඔයාගේ recipe නිතරම හදලා බලනවා
    ගොඩක් රසයි වරදින්නේ ත් නැහැ ඔයාට බුදුසරණයි

  • @ashokafonseka7037
    @ashokafonseka7037 8 місяців тому +2

    මමනම් ගොඩාක් සැරයක් හැදුවා හරිම පහසුයි හරිම රසයි චට්නි එකත්එක්ක මාරමරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏🌹👍

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 роки тому +1

    මම අද රාවා ආප්පමි හැදුවා.ඇත්තමයි හරිම රසයි.Thank you

  • @nimaliperera7664
    @nimaliperera7664 2 роки тому +2

    මම හැදුවා .හරිම රසයි
    Thankn you👍👍👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому +1

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට.ගොඩක් වට්න ව්ඩ්යො එක ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudu.namali719
    @kumudu.namali719 2 роки тому +1

    😘😘😘.රසට.ඇති මං ලංකාවට ආවම හදලා කන්න දෙනවා .කට්ටියට .
    Tahank you .❤️❤️❤️

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 роки тому +1

    මම ආසා කරන කෑම වටිටෝරැ ගොඩක් ඔබතුමිය ඉතාමත් ලස්සනට පැහැදිලිව කරනවා . ගොඩක් ස්තුතියි . හදන්නත් ලේසි විදිහට කියලා දෙනවා. 🍓🍓🍓

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 роки тому +1

    මම හැදුවා ආටා පිටිදැම්මේ හරිම රසයි ස්තුතියි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 роки тому +3

    චෙෆ් උලුඳු දැන් සෑහෙන ගණන් නිසා, මම මේ ආප්පම් එක සතියට වතාවක් හදනවා, හරිම රසයි වගේම හදන්න ලේසියි. මේ අප්පම් එකට ඔයා කියලා දුන්නු වම්බටු කරියත් 👌. වෙජිටේරියන් නොවන කෙනෙකුට නම් සැරට හැදුව මස්, මාලු, බිත්තර කරියක් එක්කත් කන්න පුළුවන් 😊

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 місяців тому

    ආස හිතුන.අනිවාර්යයෙන් හදන්න ඕන.🙏❤

  • @wema4141
    @wema4141 2 роки тому +1

    හරිම.හොදයි.නෙදනිනා.දේ.දැන.ගත්තාබුදු.සරනයි

  • @lalanigunaratne4547
    @lalanigunaratne4547 2 роки тому

    Oyage kama walata api harikamathie .danuwath karana widiya hari saralaie. Oyata thuthi. Budu saranaie.

  • @lillyd3016
    @lillyd3016 2 роки тому +5

    Chef Shani ගෙ recipes හරිම unique ,Thank you Shani 👍💐

  • @warunikrishanthi329
    @warunikrishanthi329 2 роки тому +2

    ස්තුතියි 🙏 🙏 🙏 මම අද හැඳුවා චට්නි .එක රසටම ආවා රොටි එක නම් ඔය තරම් ලස්සනට පිපීලා ආවේ නැ එත් රසට ආවා,

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому

    Me dekama harima rasata thibuna.Thanks dear .❤❤❤🙏

  • @lathasirilatha6655
    @lathasirilatha6655 2 роки тому +1

    ගොඩක් ස්තුතියි අක්කේ හරි පිළිවෙළට කියන දුන්නා මමත් හදලා බලනවා පට්ට පුලුවන්නම් කියන්ඩකො බත් ඕනෙ ඉට්ලි හදන හැටි 🙏🙏

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 роки тому +4

    Thank you for the recipe 👍 Today made this for breakfast 🙂 It was super delicious 😋

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    හරිම ලේසි නේ මිස් හදන්න..රුලන් හොයාගන්න එක තමයි අමාරු..හොයාගත්ත ගමන් හදනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      ඇත්තටම හරිම ලේසියි...හම්බ වුනාම හදල බලන්නකො..❤️😊

    • @menakamadushani4211
      @menakamadushani4211 2 роки тому

      @@cookingwithchefshani හරි මිස්..🙏💗

    • @nilhansilva7247
      @nilhansilva7247 Рік тому

      Supermarcket eken ganna

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +2

    අද උදේ කෑමට මේ recipe එක හැදුවා රොටි ටික.හොද කිරි රසට තියෙනවා.චට්නි එකත් එක්ක මාරම මාර රසයි.හදල බලන්නම වටිනා recipe එකක් .thanks chef... ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      හරි ශෝක්නෙ. මමත් ඊයෙ රෑට ආයෙ හැදුව..❤️👌

  • @irushiamadhari7990
    @irushiamadhari7990 2 роки тому

    miss wathura wenuwata pol kiri dmmoth kmk ndda unu wathuren mirikala pol kiri

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 роки тому +2

    Thank you chef..me kaleta hoda recepe ekak..man aasawen balan unnu recepe ekak..😘😘😘

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 роки тому +3

    ඔයාගෙ recipe හරිම වැදගත් dear .Thanks .🙏❤

  • @nayanawalpita6360
    @nayanawalpita6360 2 роки тому +1

    මමත් අද හැදුවා. හරිම රසට තිබුනා. ගොඩක් ස්තුතියි හොඳ recipes වලටත් ඒ වගේම පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවටත්. තෙරුවන් සරණයි !!

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando Місяць тому

    Thanks Shani...niyamai🌹🌹

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 Рік тому +1

    මමත් හැදුව. හරිම රසයි❤❤❤❤❤

  • @KaminiJayathilaka
    @KaminiJayathilaka 8 місяців тому +1

    MN harima kamathi chef kenek MN asai oyage video balann ewa hadann oyata jaya wewa

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 Рік тому +1

    මමත්-හැදුව-හරිම-රසයි-ආප්ප-වගේමයි-රට-ඉන්න-අපි-ආසයි-ආප්ප-කන්න-තෑන්ක්-අක්කි

  • @kumarifakhouri1309
    @kumarifakhouri1309 2 роки тому +11

    අද උදේට කන්නේ මොනවද කියලා හිත හිත ඉන්නකොට මිස්ගෙ මේ රෙසිපි එක මතක් උනා. ඉතින් මාත් හැදුවා. හරිම රසයි. පොල් චට්නි එක හරිම රසට ආවා. මිස් ඔයාගේ ෆ්බී පේජ් එකට මන් හදපු එකේ පොටෝ එකකුත් එක්ක කමෙන්ට් එකක් දැම්මා. Shanthi pathirana ඒ මම.

  • @rochellesenaratna7105
    @rochellesenaratna7105 2 роки тому +2

    I made this for dinner and it taste awesome. My family really liked it. Thank you for sharing.

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 роки тому +1

    Godak lassanai ETA wada sathutui phadiliwa kiyala dena eka gana

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +4

    ඇත්තටම හරිම පැහැදිලිව හරිම ලේසියෙන් හදන්න පුලුවන්.... ගොඩක් ස්තුතියි හැමදාම අපාට හොද දේවල් අරගෙන එනවට..❤

  • @digana3126
    @digana3126 2 роки тому +1

    Hari pahadiliwa therum karanawa.thank you very much

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Niyamaimat heduwa at ma waga uda lassanata heduna ne newata hadala balanna mama pitianala pasuwa mokada akak kalawam karalai heduwa aya hadanna budusaranai obatumiyata

  • @chandraherat1706
    @chandraherat1706 2 роки тому +2

    ස්තුතියි මිස්.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @amnrosefernando5009
    @amnrosefernando5009 Рік тому +1

    මම හැදුවා රසයි. චට්නි එක හදන්න බැරි උනා.

  • @asdzxc9941
    @asdzxc9941 2 роки тому +4

    ගෙඩක් ඉස්තුයි නංගී මමා හරිමා අසායි ඔයා හදන කැමා හදන්න පැහැදිලිව කියලා දෙනව ගෙඩක් පිංන් පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි ජේසු පිහිටයි ❤️🌷❤❤️🌷❤

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 2 роки тому +1

    Mama inna danata Dubai awa gaman Hama dema hadanawa .godak watina dewal .miss bs

  • @neethasolaman159
    @neethasolaman159 9 місяців тому +2

    Thanks for u it's very good i will try tomorrow thanks again.

  • @seethakumari8387
    @seethakumari8387 2 роки тому +1

    ගොඩක් පිං නංගී.ඔයා දක්ශයි.
    අපි හදල රසබලන්නම්කො.
    තෙරුවන් සරණයි නංගී..

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому

    Oyage vidio' s mama nitharama balanawa theruwan saranai oyata

  • @sahabuddin2137
    @sahabuddin2137 2 роки тому +1

    Maka. rata hadala prige aka tiyala udata hadanna puluvanda ist dalanisa kamaknadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      wadi welawak yanne nane pipenna, winadi 10y ne..lankawe nan inne rata ananna onema na..oyata awashyama nan karata kamakna, mokuth wenne na, uku gathiya wadi unoth wathura tikak ekathu karanna.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @lokuamma627
    @lokuamma627 Рік тому +2

    HI Chef, 😊 Today we made this for lunch. You have explained it very well & we enjoyed Rava Appam. Thank you so much. ❤❤ Wish you & your family a happy weekend. 🥳🥳

  • @kumarikaly8494
    @kumarikaly8494 2 роки тому +1

    Puthe thanx for the yummy recipe. Puthe can we use coconut milk instead of water in this rava appam recipe?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      You can,but you don't need to, then it will be like real "Appa"..🥰

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 роки тому +1

    නියමයි අදම හදනවා ඔයාට බුදුසරනයි

  • @sunethracroos8924
    @sunethracroos8924 4 місяці тому +1

    I made this very good. Chattnuy more tasty. Thank you so much Chef. Can I do rosted Rulang also. Pls reply

  • @madushaharshani8721
    @madushaharshani8721 2 роки тому

    Heduwa.. Ammoo meke rasaaaaa... Thank you chef..

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Місяць тому

    Kalinuth baluwa thank you

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 3 місяці тому

    ග්රෑම් වලින් කීව නම් ඉතා හොඳයි.

  • @ChinthakaKusumpriya
    @ChinthakaKusumpriya Місяць тому

    මමත් අද හදලා බලන්න ඔන

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому +1

    Excellent demonstrations

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 Рік тому +1

    Mamath adama hadanawa thanks.

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 роки тому +1

    You are very past and clearly described, so like to listen whole video

  • @shamala4052
    @shamala4052 2 роки тому +1

    Asai baladdi. Chatni ekata kali miris danne nadda thax dear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Mama damme na oya kamathi nan ekathu kara ganna..kisi prashnayak na ❤️

  • @padmagodage7817
    @padmagodage7817 2 роки тому

    Dear Shani I have made this with coconut milk. It was yammy

  • @anuththarahasapathirathna7462
    @anuththarahasapathirathna7462 2 роки тому +2

    Mn thmai first view eka🥰.

  • @sheltonchandrasiri2244
    @sheltonchandrasiri2244 Рік тому

    Oya mixture ekata curd onion and chopped fresh chillies Dammam nam thaws hondai oyage recipes walata thank you

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 роки тому +1

    හරිම පැහැදිලියි .පාාන්පිටි වෙනුවට ආටාපිටි එකතු කරන්න පුලුවන්ද miss

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 2 роки тому

    Very nice i love this i eat also i make also very nice thank you for you

  • @senali5124
    @senali5124 Рік тому

    Yeast noda ,eee venuvata backing power dannata kamak nadd

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 роки тому +1

    ස්තූතියි පුතේ.බුදුසරණයි ඔයාට.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 місяців тому +1

    Thank you chef shani❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow super yummy😋 breakfast meal 🙏 Thank U so much Chef for Ur great lovely video 👌👍🤩😘

  • @tharanga2686
    @tharanga2686 2 роки тому +1

    මං අද මේක හැදුවා .හරිම රසට තිබුනා . මට දැනගන්න ඕනේ මේක රෑට හදලා තියලා උදේට හදන්න ගන්න පුළුවන් වෙයිද

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 роки тому +1

    Api mechchara dawas sunday night baslama thamai haduwe dan meka hadanna ona

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 роки тому +1

    රස පාටයි 😋😋😋😋
    Thanks මිස්

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +2

    Thank you so much ❤️ God bless ur family

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому +1

    👍Thanks dear.🙏❤

  • @ritafaber4063
    @ritafaber4063 2 роки тому +1

    Thank you for the sharing.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 роки тому +1

    Thanks oyata appa hadanahati kiyadunnat, mokada mama haduwe blander karanne nathuwa, dan oyage vidihata hadannamko, bs parissaming inna, thawath wattoru awanna,

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 2 роки тому +1

    math hadala kawa habai Kuwait ake.lankawata giyama aniwaryenma hadala danna one poddata❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому +2

    Today I have made this rotti. It came out very well. Thanks a lot.

  • @chandanisilva9895
    @chandanisilva9895 2 роки тому

    Harima rasai. math heduwa

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 2 роки тому

    මාත් අද හදනවා . ස්තුතියි

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 роки тому +2

    Tks for the recipe shani...👍..tried to make ruling aluwa, bt unable to get condensed milk anywhere....out of stock.☹

  • @shyamaleesinghabahu6288
    @shyamaleesinghabahu6288 Рік тому +1

    Nangi mekata pol wathura dala heduwoth kohomada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Man ehema hadala nan na akke..awlak wena ekak na neda..podi pani radak ei lawata..❤️

  • @Eleef7562
    @Eleef7562 10 місяців тому +1

    Thanks. Can I use rice flour? And baking soda. That's what I have in hand😅

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 місяців тому

      Ahhhhh. .. you may be able to make something very, very similar to hoppers. ❤️

    • @Eleef7562
      @Eleef7562 10 місяців тому

      @cookingwithchefshani really..thanks for Ur reply 💓

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому

    Watina ricepi ekak aniwarayen hadala balanawa oyata b s.

  • @meladefonseka6204
    @meladefonseka6204 6 місяців тому

    That was an amazing recipe . Trird last night. I did like hoppers . Was very crispy .tnks.😂

  • @anulabathi6088
    @anulabathi6088 Місяць тому

    Niyamai ❤❤❤

  • @alponsusilva985
    @alponsusilva985 2 роки тому +1

    Wow lovely god bless you

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 роки тому +1

    Good recipe thank u daughter

  • @freedaperera9262
    @freedaperera9262 2 роки тому +1

    I appreciate ur cooking chef,
    good luck

  • @rekhaherath2985
    @rekhaherath2985 2 роки тому +4

    I tried these for breakfast turned out really good. We really enjoyed .🤗 Thank you so much chef.❤️

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 6 місяців тому

    Canu put Ata flour? Thank you

  • @prasannakumara9118
    @prasannakumara9118 2 роки тому +5

    නියමයි 😊😊

  • @zainmix3700
    @zainmix3700 2 роки тому +1

    Thank u chef shani

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 роки тому +1

    ආයුබෝවන් සොහොයුරිය බොහෝම හොඳ කෑම වේලක් තෙරුවන් සරණයි.

  • @indiragandhi8988
    @indiragandhi8988 2 роки тому +1

    Tks a lot dear chef

  • @thejakumarisamarakoon9093
    @thejakumarisamarakoon9093 2 роки тому +1

    Thanks ..🙏..

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 роки тому +1

    Mekata curd tikak danna hodanafda?

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 2 роки тому +1

    Thank you very much chef ,today for breakfast i made this it came nicely but like yours bubbles were nor there ,taste was perfect ,chuttny the colour little pale looking so i added crushed chilli and pepper powder a little that way also its tasty ill makw it again and again to beat you joking txz chef ❤✋

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      That's great,,yes sometimes Yeast need more time to activate, probably that's why you didn't had any bubbles, never mind try and try, till you can fly with your roti..lol that's a joke too..😊🥰