Dear, I made this one yesterday. it came very nice , soft and tasty. I really appreciated your sharing in this video. we all enjoyed . Thanks once again.
Thank you v much dear, I thought of making it today. Pls show me a correct method of making hoppers, but my hopper pan the hoppers get stick and difficult to remove. Tell me how to train the hopper pan also. God bless you.
ඔයා තරම් පැහැදිලි සරල විදිහට කියලා දෙන කවුරුත් නෑ......thanks ...❤❤❤❤
කියන්න වචන නෑ. ඉස්තරම්. රහස් මොකුත් නෑ. මමත් තෝසේ හදන්න කීප වතාවක්ම උත්සාහ කරා ඒත් ඒ හැම වෙලාවකදිම හරියටම තෝසෙ ටික හැදුනේ නෑ ඒත් අක්කට පින්සිද්ද වෙන්න මම තෝසෙ ටික හොඳට හදාගත්තා. සුපිරි. Thank you so much
රසට ආවා. කොල සම්බෝලේ හැදුවා .කියපු විදියටමයි හැදුවෙ. හරිම රසයි
බලපු ගමන්ම හැදුවා හරි රසයි ගොඩාක් ස්තුතියි
ඔයාගෙ බටු මෝජුව මම හැදුවා . හරිම රසයි . අද තෝසෙ හදනවා . ඔයාට ගොඩක් පින් .🙏🙏 මේවා කියා දෙනවාට. ❤️❤️❤️❤️❤️
ලේසිම විදියට තෝසි හදන්න කියා දුන්නට ස්තූතියි අක්කේ
මමත් හැදුවා හොදට අවා ඔයාට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි
ගෙදර පිටි හද හද ඉන්න අපිට වේලාව නෑ.කඩේ පිටිවලින් හදන විදිය හරිම වටිනවා
ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා මම රෝල් හැදුවා මම දාන් එකට දැන් ඔයා කියන විදියට තෝසෙ හදන්න හදන්නේ මේ මාසයේ අන්තිම ට තියෙන්නෙ වැඩිහිටි නිවාසයකට කලින් පොඩ්ඩක් හදලා බලනවා මට හිතෙනවා මේ විදියට හැදුවා ම වරදින එකක් නෑ කියා ඔයාට තව තව දේවල් අපිට කියා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
අපි අද හවස හැදුවා. ගොඩක් රසයි.THANKS
ෂෝක් ඇත්තේ අපිට මට හරියටම හොයාගන්න බැරිව හිටියේ කඩේ පිටි වලින් තෝසෙ හදන විදිහ ඔයා එක හරියටම හරි හරි
Yg 7888
Thanks 😀😀😀👍
අපිත් හැදුවා හරිම රසයි මේ වීඩියෝ දානවට ගොඩක් ස්තුති 🙏🙏👌😋
අපි අද හැදුවා අක්කෙ අම්මෝ ගොඩාආආආආඅක් රසයි ❤😋
ඔයා කියලා දෙන විදියට හදන කෑම හරීම රසයි ....රොටී එකට ගෙදර හැමෝම ගොඩක් කැමතියි ...ගොඩාක් ස්තුතියි ...🥰🥰💐💐💐
අනේ අක්කි හරි ම රසයි. තවත් වීඩියෝ දාන්න . මම අද තමයි තෝසෙ හදන්න පුරුදු වුණේ. 😊😊
මමත් හදන්නේ මෙහෙම thamai ඒ විදිය හරිබව දැනගත්ත ස්තුතියි.
අපිත් හැදුවා.හරිම රසයි ඔයා ගොඩක් සරල විදියට කියල දෙනවා.ගොඩාක් ස්තූතියි ☺️🙂🤗
Para
Hummmm සුපිරිම සුපිරි
Thank akki ඔයා තමා හරියටම කියල දුන්නේ අපිත් හැදුවා හරිම රහයි. බුදු සරණයි. මේවගේ වීඩියෝ තව දාන්න ❤️❤️👍👍
ගොඩක් ස්තුතියි ඔබට.පැහැදිලිව කියලා දෙනවා ♥️
මාත් බැලුවේ දැන් ...මම හදල නැ...මීට ඉස්සර ...ඉක්මනින් ම හදනව....හොදටම පැහැදිලි යි...තැන්ක්ස්
ඇත්තටම. ඔබතුමියට..අපි.ගරුකරනවා.කියල.දුංනට.ගොඩාක්.පිං.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ඉස්තුති. මමත් හැදුවා. නියමයි. ඔයා නිසා තමයි මට මේ රසවත් තෝස හදා ගන්න පුළුවන් වුණේ. බබාලා හරිම සතුටින් කෑවා. Thanks ඔයාට.
Ow💖💖💖
මමත් කෑම හදන්නෙ ඔයාගෙ video balala❤❤
කියපු විදිහටම හැදුව .හරිම රසයි.ගොඩක් ස්තූතියි.
ඔයා හොදට කියලා දෙනවා තේරෙන්න...ගොඩාආආආආක් thanks akka
😂
සුපිරි ❤
හදන්න ඕනි අදම 🤘🤘
තැන්ක්ස් නියම විදිහට කියලා දෙනවා 👍👍👍❤️b
දැන්.බැලුවේ දැන්ම හැදුව සුපිරි අක්කෙ.
සිරාවටම😂
Hm.oyanam mara weddek thamai........👍
Yeest wenuwata pol wathura dala re anala ude hadanawa kiyala mama ahala thiyenne. Perani kaale.
Man ada haduwa. Harima rahata awa. Thank you 💐 🙏🏼
ඔයාගේ විඩීයෝ ඔක්කෝම මං බලනවා
හරිම පැහැදිලිව කියලා දෙනවා 👍🏼❤️
Dear, I made this one yesterday. it came very nice , soft and tasty. I really appreciated your sharing in this video. we all enjoyed . Thanks once again.
මාත් හැදුව..හරිම ලේසි මේ ක්‍රමේ.. තැන්ක්‍යූ...❤️❤️
ඇත්තටම ඔයා කියන විදියට හැදුවා.මාරම රසක් තියෙන්නේ❤
මම හැදුවා හොඳට ආවා...
MR kitcken එකෙ දාන හැම දෙයක්ම හරිම වැදගත්, ගොඩක් ඉස්තූතියි ❤️
හරිම රසයි
The video I've been waiting for, for the longest time. Thank you so much. ❤❤
ඇත්තටම නියමයි...👍
පොඩි ටිප් එකක් කියන්නම් මම කරන්නෙ හෑන්ඩ් බීටර් එකෙන් මික්ස් කරන එක හොදට ස්මූත් එකට එනවා එක කැටයක් වත් හිටින්නෙ නෑ
Math hand mixer eka pawocchi krannee eka hodai
Aththatama eka hondai
😊😊
ගොඩක් වැදගත්. පැහැදිලිව කියා දෙනවා. ස්තූතියි. බුදු සරණයි!!!
හෙට හදනවා 👍
නියමයි ❤❤❤❤
Math haduwa..oya hidata kiyala denawa...man hama kaamakma hadaddi oya ewa hadapu vidio thiyeda balala nathnam vitarai wena kenekge ewa balanne...hoya kiyala dunna godak kaama man hadanawa..oyata godak thanks...
Harima rasa patay akke😮
අද රෑට අපිත් හදනවා
Anee හොඳට කියලා දෙනවා .. man hari කැමතියි ඔයාගෙ පැහැදිලි කිරීමට ... thanks 😍😍😍
ඔන්න මම දෙවෙනි සැරේටත් හැදුවා❤
ඇත්තටම harima rasata thibuna. Thanks obathumiyata💖
❤❤❤❤❤❤shaaaa niyamaiv
Missge recipes okkoma wage mama balanawa thoseth hadala rasa balnnam budu saranai
අද බැලුවේ හවසට හදනවා තෑන්ස්ක් අක්කෙ💕
😃😄💓
ස්තුතියි පුතේ මමඅදතෝසේ හදන්නයිහදන්නේ😂🎉❤
Hadana heti asai hadanna balannam.oyage Video godak Balala tiyenawa.
Harima. Rasai. 🥰🥰🥰🥰🥰😍😍😍🤩🤩
නියමයි,නියමයි බොරුව ඇත්තෙම නැහැ.බුදු සරණයි ඔයාට❤
ශා...මරු සුපිරි 😁👍
Budusaranai Nangi
Apith heduva .
Hari ma rasayi .😋😋😋
Thank you 🙏🙏
Voice eka lassanai..ahan inna asai..hadala balannam
Love your recipes. Thank you ❤❤❤❤❤❤❤❤
❤ Supiri
Akke
Oyage recipe supiri❤
මරු අනේ
Oya hariyatama kiya dunnata pin theruwan saranai
Ane akke meka mama hadala baluva marama rasai umma adarei akki👨❤💋👨👨❤💋👨👨❤💋👨
Oya hadana Hama deyak ma hariyatama hari.niwaradiwa kiyala denawa.thank you
Godak hodai me channel eka... Meken balala man godak kaama warga haduwa harima rasai.... Thank you MR kitchen.... Those ekath hodai....
I have done it today thank you so much it came very nice
ඔයා කියලා දෙන කෑම නියමයි හදන්නත් ලේසි කියලා අම්මා කිව්වා ,,,,👍👏🌹
Math heduwa අක්කේ harima රසයි thanks oyata
ගොඩක් පැහැදිලි හොදට කියලා දෙනවා තේරෙනවා god bless you❤️
❤ niyamai man hadala baluwa
Very short and sweet presentation and very helpful. Thanks MR Kitchen.
දැන් හදල කන ගමන් ඉන්නෙ.නියමෙට ආව.තෑන්ක්ස් නංගි
ගොඩක්ම හොඳයි අනේ අද රැට අපි හදනවා bs හරිම හොඳයි
හැදුවා රහයි
Wow niyamai harima rasai akke
Thank you v much dear, I thought of making it today. Pls show me a correct method of making hoppers, but my hopper pan the hoppers get stick and difficult to remove. Tell me how to train the hopper pan also. God bless you.
නියමයිනේ ..👍👍👍
ඔයා තෝසේ කැවට ගොඩක් ස්තුතියි අපි බලන් හිටියා පවු නැද්ද විඩියො එකට ස්තුතියි නංගියො ජයවෙිවා
Yes
Niyamay 😘
Jesu pihitai
හරිම වැදගත් ඔයාගේ වීඩියෝ .
Superb. Nice explaining.
That's great vedio
Mama මේ දැන් හැදුවා.පුතා කිවා කඩේට වඩා රසයි කියලා ..ස්තුතියි
Thanks dear .ලස්සනට පැහැදිලි karanawa.
Niyamai 👌👌👌
Thank you akki
Thanks 🙏 miss 🎉❤
Oya lassanata pahadiliwa kiyala dunna tks
Math Eye haduwa .harima rasai..thank you..
Yeast wenuwt baking powder gattat kamak nedd...?
Please reply🥺
Apith haduwa harima rsai👍
ගොඩක් රසට තිබුණා 😋. අපි අද දවල් හැදුවා .🌹 ඔයාට බොහොම ස්තුතියි 😍😍
සා මරුනෙ.
Apith heduwa rasai hodeta awa thanks ❤
Thanks a lot. Oya hondata kiya denawa.God bless you .
අනේ අක්කේ ඒක මරු හෙට මාත් හදනව ටැංකියු අක්කේ
TT f