Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔව් මම පිස්සෙක් - ශාන් පුතා Exclusive Interview with Shan Putha 👉 ua-cam.com/video/bOMjbbI9rqA/v-deo.html
Thank you sirasa මේ වගේ ලස්සන කතාවක් (මායාවී) ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දුන්නට ❣️❣️❣️
මේ comment එක කියවන ඔයා හරිම ලස්සන කෙනෙක් ,තවත් ලස්සන වෙන්න ඔනී❤ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි❤
බටර් තලියයි😂😂😂😂😂
අපි අහුවෙයි ඕවට
Same to you
@@ramiru_vipබටර් කනවද😂😂
😁
ඊයේ මංගේෂ්වරී කියපු කතාවට තාත්තට දුක හිතිලාචේන් පොටක් අරන් දෙන්න ඒ තාත්තා සල්ලි හංගලා තියෙන්නේදුවෙක් නැතුව පුත්තු සීයක් හිටියත් වැඩක් නැහැතාත්තගෙයි දූගෙයි ආදරේ කියල නිම කරන්න බැරි තරම්😢ඒක වෙනමම ආදරයක් ❤❤
අදත් ඇඬුවා. මාරම feel උනා තාත්තගෙයි දුවගෙයි ආදරේ...
❤
Ai oya aduwe oyata track?
තාත්තයි දුවයි ඒ චරිත දෙක රඟපානව superb❤
ඔඕ❤❤එකඇත්ත,
හදවතටම දැනෙනවා... හිතෛෂී , සංකල්ප , හිතෛෂී ගෙ අම්මා අක්කා තාත්තා ගේ චරිත....❤🥺
Eknm aththa
කොටස් 78 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
විහිලු චරිත වලටම කොටු කරලා තියෙන්නෙ කොච්චර හොද නලුවෙක්ද.. මංගේෂ්වරීගෙ තාත්තා 😢❤
ඇත්තටම මට ත් හිතුනා ඕකම..😢😢
Exactly
හ්ම්ම්ම්ම්... ගොඩක් අය එහෙම තමා. කතාවක දෙකක විලන් කෙනෙක් වුණොත් ඌ හැමදාමත් ඒ චරිතෙම තමා කරන්නේ. දැන් මේ හරීන් ගේ චරිතය කරන නළුවා ගැනම හිතන්නකෝ. එයා ඉන්නෙම විලන් ගේ චරිතයට. ඒක ඒ කෙනත් දැන ගන්න ඕනී. දැන් බාලිට වෙන්නෙත් ඕකමයි. ඔහොම ගියොත්.
හැගීම් ප්‍රකාශනය කියල වැඩක් නෑ❤
මම තනිවුණු හැම වෙලාවකම මගේ ළඟ හිටියේ මගේ තාත්තා.😢.වෙන කවුරුත් මාව බැලුවෙ නෑ.අපේ ජීවිතෙන් ඈත් වෙලා ගියාම අපිට ගොඩක් දැනෙනවා ඒක.😭💔මගේ තාත්තා දැන් හොඳ තැනක ඉපදිලා ඇති🤲🤲🤲❤️❤️❤️❤️ඒ උනාට එයා කවදාවත් සැපක් වින්දේ නෑ😢
මගත් ඔය කතාවම තමයි .හැමොම කරෙ කරන තරමක් මටයි තාත්තටයි වෙනස්කන් .එයා නැතිවෙනකල්ම සැපක්විදපු කෙනෙක් නෙවෙයි මට හිටියෙ තාත්තා තාත්තට හිටියෙ මං
තාත්තෙක්ට දුවක්…. දුවට තාත්තෙක් කියන්නෙ මේ ලෝකෙ තියෙන නැතුවම බැරි හරිම සුන්දර බැදීමක්🥺🥹
කොල්ලෝ ගෙන කෙල්ල වෙනුවෙන් ඇඹරෙනකොට, කෙල්ලෝ අම්මා තාත්තා වෙනුවෙන් එක හිතින්ම ඉන්නවා එ කතාව ඇත්ත 😊💕
❤✌️
❤❤ ඇත්තටම
Aththenma ❤
❤❤❤❤❤
Ekema anith paththa thamunge amma thaththata salakuwata mahaththayage demawpiyanta salakanne na kiyana eka neda
මේක නම් පිස්සුවක් හිතෙෂි❤️සංකල්ප🥰
❤❤හැම ගැහැණියකටම හම්බවෙන්න ඕනසංකල්ප වගේ පිරිමි
Matath tama bf kenek oyla kiynn ynnko mth me wgh pirima lamaya Leben kiyala ,❤️😌
සංකල්ප වගෙ කෙනෙක් ලැබෙන්න කියන්න ඔයා මොන වගෙ කෙනෙක්ද කියන්න අපි දන් නැනේ@@sehusehu5037
අනේ 😂😂😂
Oune
තාත්තට වැඩිපුරම ආදරේ දුවලා🥺🥰
ජීව්තේ හැමතැනම හැමදාම වචනයක්වත් නොකියා පස්සෙන් හිට් යෙ තාත්තල ව්තර යි දුවෙක්ගෙ එකම හයියත් තාත්තා ම ව්තර යි
Ou😢😢😢😢😢😢😢😢😢
Thattha kiyanne mage hamadema mawa dala eya giyath mata hamadama eya innawa
ඇත්තමයි❤
ඇත්ත 🥺❤️
සoකල්ප n හිතෛෂී තවත් ඩ්‍රාමා වලින් දකින්න ආසයි ❤️ ලස්සන ගැලපීමක් ,හොඳට ගැලපෙන කපල් එකක් ❤️
මොනා උනත් අර මාමා කිව්ව කතාව ඇත්ත..අන්තිමට අම්මා තාත්තට ඉතුරු දුවෙක්ම විතරයි
❤❤❤❤😢
ඇත්තමද 😢
අනිවාර්යයෙන්ම❤
ඔව් ❤❤
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්ම අප්ප වෙනුවෙන් ඉන්නව...💓ඔයාලත් එහෙමද කෙල්ලනෙ..ඇත්තමයි නේද
අනිවාර්යෙන් ❤️
Ow.. Aththa kollo wenas wenawa
ඒක නමි ඇත්ත..♥️
Aniwaryanma ❤
සංකල්පගෙ චරිතෙට මම ගොඩක් ආසයි බුදු සරණයි හැමෝටම 🙏🇱🇰👍🌹❤️
දෙමව්පියන්ට දරුවො මොන දේ කිව්වත් ඒ දේ හිතේ තියන් ඉන්නෑ, දරුවන්ට වරදක් කියන්නෙත් නෑ ඒ තමයි අපිට තියන ආදරය ඒ බැදීම තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම බැදීම.මංගේෂ්වරීගෙ තාත්තත් ඒ වගේ 🥺❤️❤️❤️❤️
තව මනුස්සයෙක්ගේ ඇස් වලට කදුලු එන්න තරම් හැගීම් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් චරිත තෝරගත්ත එකට මොනා උනත් මගේ උත්තමාචාරය🙂❤️
මම හිතන්නේ හැමෝම දක්ෂයි හැසිරවීම තමයි වැදගත්
අර මාම කියපු වචන ටිකටයි ඒ එක්ක යන music එකටයි 🥺💔 ඇස්වලට කඳුලු ඉනුවෙ නැත්තන් වැඩක් නැ 🥺💞
දැනට මේ කතාව තමයි 1 තියෙන්නේ මගේ චාර්ට් එකේ
Balana ekama kathawa
තාත්තා කෙනෙක් දුවට කොච්චර ආදරේද. මන්ගේෂ්වරිගේ ගෙදර අද කොටස පුදුම දුකක් හිතුනේ. පව්ලකට දුවෙක් ඉන්නම ඕනේ ❤❤
මං මේක බලන්න ආසයි. ඒත් බලන්න බෑ. එක දවසක් වත් අඩන්නේ නැතුව බලන්න කොටසක් නෑ 🥺🥺🥺ඒ තරම් එයාලගේ රගපෑම් අතිවිශිෂ්ඨයි 💖💖💖
ඔන්න රගපැමි හරිම තාත්විකයි පටිට ටෙලිඩුාම එක සෙරම දක්ෂයො 🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏❤❤❤❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤
😮
මුලුන්ම මන් දාපු කමෙන්ට් එක අනික් අයත් දාන්න ගත්තාම හොදයි හොදය්😅
🙄🙄
හදවතින්ම ආදරෙයි ආඩම්බර යි මගේ කදුලු මට දකින්නට මේඅය රගපානව අති සාර්ථක දක්ශ නලු නිලියෝ ❤ගොඩාක් ආදරෙයි අපේ ආචාර ය
මේ මිනිහා මැරෙන්නම ලං වෙලා හිටියත් වල්කම නම් නැති වෙන්නෑ 😒
හරිම ඇත්ත.කොල්ලෝ රොත්තක් හිටියත් දෙමව්පියන්ට සළකන්නේ දුවරු.මගේ දෙමව්පියන්ට සැළකුවේ මම.ඒත් මම සළකන්න කෙනෙක් නෑ.හැමෝම බලන්නේ මගෙන් වැඩ ගන්න.කොල්ලො එයාලගෙ wife ගෙ වචනෙට ඇඹරෙනවා.සහතික ඇත්ත.හැබැයි මම දුරබැහැර හිටිය නැන්දම්මා මාමටත් හැකි විදියට සැළකුවා.
සංකල්ප හරිම ආදරනියයි
දුවලටත් තාත්තා කෙනෙක් නැතුව කවුරු හිටියත් වැඩක් නැ... ❤
කතාව පටන් ගන්නකම් බලන් ඉන්න අය කෝ❤
මමත්❤❤❤
අපි තමයි ඉතින් 😊
මායාවි සංකල්ප..අම්ම පව්😂❤❤❤❤🙏🙏🙏මායාවී සියලු දෙනාටම බුදු සරණයි
අනේ මේ කතාවට ආදරේ හිතනව අප්පා ❤
ආදරේ කරන..අය ගොඩක් ලංවෙද්දි අම්මා තාත්තා මතක්වෙනවා අනිවාර්යයෙන් 😢😢
එක කොටසක් පෝන් එකෙන් දැකලා කතාව බලන්න සෙට් වුනු අය කෝ
😊😊😊 mama fb eken dakala you Tube eken balanna awe
@@KavinduLakshan-r6k❤
Api....😂😂
Fb එකෙන් කෑලි බල බල ඉදලා youtube එකෙන් කතාව බලන්න awe
Mn fb eken dakla dan kathwta natuwama bari wela
ඇත්තටම මේ හරීන් සහ බාලී වගේ එවුන් සමාජෙට පිළිලයක්. කතාවට කියනවා නම්, අහිංසක කෙල්ලෝ අමාරුවේ දාන වසලයෝ. හරීන් වගේ එවුන්ට මේ වගේ එක අපත යාළුවෙක් ගිටියා කියන්නේ හරි ඉතින්. පාපමිත්‍රයෝ කියන්නේ මෙන්න මෙහෙම එවුන්ට. 😢😢
Sahatika atta
සංකල්ප ❤❤❤ හිතෙයිෂී පවන්❤❤❤ මන්ගේශ්වරි
මංගේෂ්වරි පවුලේ හැඟීම්බර සීන් එකට මම විතරද හොටු පෙර පෙර ඇඩුවේ 😢😢😢😢
හැම අම්මෙකුගේම තාත්තෙකුගේම හිත් සතුටින් හැමදාම තියෙන්න ඕන දුකක් නැතුව❤❤❤❤
අනේ දෙවියනේ මංගේෂ්වරීගෙයි තාත්තාගෙයි කොටසට නම් දන්නෙම නැතුව කදුළු ආවා.මටත් මගේ අප්පච්චි මතක් වුනා..එයා නැති අඩුව අදටත් ලොකු හිස්තැනක් ඉතිරි කරලා තියෙන්නෙ මේ ජීවිතේ
මම වගේ 😢😢😢😢😢
ඇත්ත..මටත් තාත්තා ගැන මතකයක් ඇත්තෙම නෑ...අදටත් හිතෙන අවස්තා එමටයි තාර්තා ලග හිටියා නම් කියලා...
මගෙත් එහෙමයි මෙ ලොකේ මට වැඩියම ආදරෙ කරෙ මගේ අප්පචිචි එයා නැති අඩුව මහා හුගාක් දැනෙනවා කෙල්ලක්ට තාත්තෙක් තරමි කවුරැත් ආදරෙ නැ 😢
අනේ අද මේ කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඇඩෙනවා.
බාලිලා ඉස්සරහට හිතයිෂිට මොනවා කරයිද මන්දා. සංකල්ප හිතයිෂිව බලාගයි. එයාට කරදරයක් වෙන්න දෙන එකක් නෑ. ❤❤
Owe😢😢
වල් කමේ ඉන්න උන් තමයි බල්ලෝ වෙලා උපදින්නේ 🤣🤣🤣🤣🤣🤣
මම රට දුක් විදිනවාද. සල්ලි අරිනවා. අපෙ කෙල්ලො දෙන්නත් තාත්තට පන ඇරලා. අමිමා උන්නද මලාද බලන්නෙ නැ. එත් මම එයාලට ආදරෙයි. මට කතා නොකරත් තාත්තා එක්ක හොදින් හිටිය ඇති
නලින්ද හිතිෂිට උදව් කරනවා නම් ලොකු දෙයක්. 🙏 දුෂේනි හොඳට රඟපානවා. 👏 අපිට හිතායිෂි ගැන ගොඩක් දුකයි.😥
Sankalpata adare hithenne mata witharada...❤❤❤
හරිම අගෙයි. අයි සි යූ එකේ ලෙඩෙක් හැසිරෙන විදිය 😂😒
ඒකනම් ඇත්ත 😁🤭
😂😂
මංගේශ්වරී හැමදාම මාව අඩවනවා
අනෙ මට මගෙ තාත්තා මතක් උනා😭😭😭😭😭
සංකල්පගෙ චරිතෙ විතරක් නෙවෙයි කියන හැම වචනයකම ලස්සන අර්ථයක් තියනවා සංකල්ප♥️♥️ හිතෙයිශි
හිතර්ෂි මේ මිනිහට පාඩමක් ඉගැන්නුවා ත් තාම කටනම් වැහිලා නැති පාටයි ඉස්පිරිතාලේ හිටියට 😅 මේ මිනිහා හොද වෙලා ඇවිත් හිතර්ෂි ට මොන මගුලක් කරයිද දන්නේ නෑ
Sira oyi 😂
මෙ කතාවෙ සමහර තැන්වල සංවෙදි අවස්ථා වැඩියි මං අඩන වෙලාවල් හරිම වැඩියි
ඉද්රියෙදී බාලිට හොද කෑමක් ලැබෙයි වගේ.
Sankalpagen
එකෙන්ම
සංකල්පගෙන් 😅
මේ ටෙලිනාට්‍ය බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ..හැමදාම ඉවර වෙද්දි හිතෙනවා තව ටිකක් දිග වුණා නම් කියලා..නලු නිලියො හැමෝගෙම රගපෑම් හරිම විශිෂ්ට යි..අධ්‍යක්ෂවරයා ගොඩක් දක්ෂ වෙලා තියෙනවා ඒ අයගෙ උපරිමය එලියට ගන්න..ඇත්තටම මම මේකට හරිම ආසයි..
තාත්තට වැඩියෙන්ම ආදරේ කරන්නේ දුවලා...ඒක ඇත්ත ❤❤❤🙏
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්මා අප්ප වෙනුවෙන් ඉන්නේ❤️🥺
බාලි වගේ කපටි පිරිමින්ට ගෑනු ආදරයක් කවදාවත් හිමි නොවේවා!
ඒ ගමන නලින්ද සර්ගෙ අම්මාත් හිතෛෂි ගාව නිකන් මැරෙනවා වගේ පෙන්නන්නෙ ඒ මරාලෙත් හිතෛෂිටද 😑 එහෙම නම් කතාව කන්නෙපා🙂👍
Sankalpa ..hitaishe ....mngashwari ...pawan ...acting suparb ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
මම මගේ හස්බන්ගේ පවුලේ අයට සැලකුවා අපේ අයට වඩා..හැබැය් එයලට කෙලෙහිගුනනෑ..😢
Eka nm atta... math ehem thama salakuwe .. dan mage kakula kadila inne kauruth mata dan balnne ne.. mata inne mage husbund mage gedara ayai mage wada karana thana yaluwoi....
මටත් ඕකම වෙලා තියෙනව එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම දැන් මගෙ පාඩුවෙ මන් ඉන්නව
හරීන් කියන්නේ මොනව කරන කෙනෙක්ද මොකේ ලොක්කෙක්ද මැරුම් කාලත් කට අඩුවෙලා නැ 😅
😂
වැඩේ කියන්නෙ බන්ටිට හම්බවුණෙත් නානායක්කාර කෙනෙක් , 😢 හිතෛෂිටත් ඒ විදිහෙම නානායක්කාර කෙනෙක්ම හම්බවුණ නේ දෙකම එකම අච්චුවේ!!! දෛවය !! දෛවය!!! නිර්මල නානායක්කාරහරින් නානායක්කාර !!
Oya kiwwamai mathak une Nanala hamoma mehema wenna athi
😅😅😅
මෙ තාත්තාගේයි දුවගේයි කොටස්නෙ හිතෙ සතුටින් බලන්න බැරි 😢😢😢😢❤❤❤❤❤❤❤
තාත්තා දුව හැගීම්බර වෙද්දී දාන පසුබිම් සංගීතය ඇග හිරිවටෙනවා අඩන්න පුළුවන් ඇති තරම් ඒ තරම් ඒ seen ලස්සනයි හැගීම්බරයි
අනේ මගේ තාත්තා මතක් උනා මන්ගේශ්වරීගෙ කොටස බලද්දී 😥😥😥😥
මගෙ තාත්තව මම දැකලා නැ
@NishadiMuthumani 😥😥😥
අම්මෝ බෙන්ජා😂😂 2:30
ඒ ආදරේ❤❤❤❤thathtna
අදත් ලස්සනයි ගොඩක්
ඕකwa සදා ඇde ma තියnna ඕන ඒවාගෙම bali wage කාඩewun හිඟmanata වැටෙන්න ඕන...
සංකල්ප නම් මරු 👍👍👍👍😊
Dusheni ❤❤❤❤❤
අද සංකල්පගේ රයිස් නෑ.කඩේ රයිස් 😅
පලවෙනි පාරට කතාවේ අතාත්වික තැනක් දාලා. ගෙයක කාමරයක් ඇතුගෙ පෝන් එකක් රිං වෙන එක කතාකරනේවා මහ පාරට ඇහෙනෙක වෙන්න පුලුවන් දෙයක්ද😢🤔
Puluwan
පුලුවන් මහලොකු දුරක් නැනෙ එතන
math okama hituw😂
සමහර විට පුළුවන්👍👍👍
හිතෛෂී හිටියේ එලියේ දොර ට කිට්ටුවෙන්.අනික් එක තමයි බෙන්ජා කියන්නේ පට්ට කපටි යෙක්..
Sankalpa hitheshi ❤❤❤❤❤
මගෙ තාත්තා ❤️ එයත් හිටියා නම් අද 😢😢😢
Hitashi paw anne ❤❤❤❤❤😢😢😢😢😢😢
Duweknan innama ona demaupiyanta ❤
Icu eke inna minihekt ohoma katha karnne puluwanda
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
Dusheni my fav actress 🥰🥰
අම්මෝ මෙහෙම අඩවන්න එපා අපිව 😢 ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ❤ මට මගේ තාත්තත් මෙහෙම ආදරේ කලා එයා ඉන්න කාලේ ඒත් දැන් එයා මාව දාලා යන්නම😔😔😔😔 ගිහින් මේක දැක්කම මට එයාව මතක් වෙනවා දුක හිතෙනවා😢😢
හැම චරිතයක්ම සුපිරි...❤
ඒ කොටසටනම් ඇඩුනා තාත්තා මතක් වෙලා😢😢😢
ඒ උනාට බාලි සෙරම කරලා දැන් හොද මහත්තයා වගෙ හැසිරෙනවා 😂😂😂😂
තාත්තගේ චරිතේ කොච්චර ජෝක් උනත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියනවා... කොයි දරුවත් කැමති තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් 🥺💔.... ඒත් සමහර තාත්තලට එහෙම ගානක් නෑ... බීල බීල ලෙඩ උනාම දරුවොන්ට තාත්තා කෙනෙක් ගන්න තැනක් නැනි.... මගේ තාත්තා ටික කාලයක් නොබී ඉදිය. ඒත් අවුරුද්දක් විතර බොන්න පටන් අරගෙන... ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද 💔. ඉගෙන ගන්න ළමයෙක් මං ඒත් තාත්තා ලෙඩ වෙනවට අකමැති. 💔
8:06 hamadama me adare dakiddi kadulu enwamayi❤asama kathawak
හැම කෙනෙක්ම තමන්ගෙ චරිතෙට උපරිම සාදාරණයක් කරනවා❤❤❤
Kadulu ena 😢 hithata danena puduma kathawak appa 😢💔
තාත්තගේයි දුවගෙයි ඇක්ටින් වලට ඇසට කදුලු ඉනුවෙ මගෙ විතරද? 😢😢
maru kathawa❤❤❤❤❤❤
😢😢😢😢😢adai....batai...masyari😢😢😢😢❤❤❤❤❤❤❤❤
Maheshwari, thaththa, amma, hithaishi, pawansiri, sankalpa me kattiyama hodata ragapanawa, good lack,
Thaththage duwageyi adare hari lassanayi ❤❤
කෝණාර කියපු කතාව නම් ඇත්ත ❤❤
thathai.duwai.supiriyatamaragafanawa❤❤❤❤
Niyamai ane hamadama wage🎉🎉🎉🎉
ඇයි මේ පෝන් එක සයිලන්ට් දාන්න බැරි හිතෛෂිට ගමටම ඇහෙනව රිං වෙනකොට
සංකල්ප ❤ භීතෂී
මොනා උනත් හිතෛෂී ගේ තාත්තා පව් කියලා හිතෙනවා😢
ඔව් මම පිස්සෙක් - ශාන් පුතා
Exclusive Interview with Shan Putha
👉 ua-cam.com/video/bOMjbbI9rqA/v-deo.html
Thank you sirasa මේ වගේ ලස්සන කතාවක් (මායාවී) ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දුන්නට ❣️❣️❣️
මේ comment එක කියවන ඔයා හරිම ලස්සන කෙනෙක් ,තවත් ලස්සන වෙන්න ඔනී❤ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි❤
බටර් තලියයි😂😂😂😂😂
අපි අහුවෙයි ඕවට
Same to you
@@ramiru_vipබටර් කනවද😂😂
😁
ඊයේ මංගේෂ්වරී කියපු කතාවට තාත්තට දුක හිතිලා
චේන් පොටක් අරන් දෙන්න ඒ තාත්තා සල්ලි හංගලා තියෙන්නේ
දුවෙක් නැතුව පුත්තු සීයක් හිටියත් වැඩක් නැහැ
තාත්තගෙයි දූගෙයි ආදරේ කියල නිම කරන්න බැරි තරම්
😢
ඒක වෙනමම ආදරයක් ❤❤
අදත් ඇඬුවා. මාරම feel උනා තාත්තගෙයි දුවගෙයි ආදරේ...
❤
Ai oya aduwe oyata track?
තාත්තයි දුවයි ඒ චරිත දෙක රඟපානව superb❤
ඔඕ❤❤එකඇත්ත,
හදවතටම දැනෙනවා... හිතෛෂී , සංකල්ප , හිතෛෂී ගෙ අම්මා අක්කා තාත්තා ගේ චරිත....❤🥺
Eknm aththa
කොටස් 78 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
විහිලු චරිත වලටම කොටු කරලා තියෙන්නෙ කොච්චර හොද නලුවෙක්ද.. මංගේෂ්වරීගෙ තාත්තා 😢❤
Eknm aththa
ඇත්තටම මට ත් හිතුනා ඕකම..😢😢
Exactly
හ්ම්ම්ම්ම්... ගොඩක් අය එහෙම තමා. කතාවක දෙකක විලන් කෙනෙක් වුණොත් ඌ හැමදාමත් ඒ චරිතෙම තමා කරන්නේ. දැන් මේ හරීන් ගේ චරිතය කරන නළුවා ගැනම හිතන්නකෝ. එයා ඉන්නෙම විලන් ගේ චරිතයට. ඒක ඒ කෙනත් දැන ගන්න ඕනී. දැන් බාලිට වෙන්නෙත් ඕකමයි. ඔහොම ගියොත්.
හැගීම් ප්‍රකාශනය කියල වැඩක් නෑ❤
මම තනිවුණු හැම වෙලාවකම මගේ ළඟ හිටියේ මගේ තාත්තා.😢.වෙන කවුරුත් මාව බැලුවෙ නෑ.අපේ ජීවිතෙන් ඈත් වෙලා ගියාම අපිට ගොඩක් දැනෙනවා ඒක.😭💔මගේ තාත්තා දැන් හොඳ තැනක ඉපදිලා ඇති🤲🤲🤲❤️❤️❤️❤️ඒ උනාට එයා කවදාවත් සැපක් වින්දේ නෑ😢
මගත් ඔය කතාවම තමයි .හැමොම කරෙ කරන තරමක් මටයි තාත්තටයි වෙනස්කන් .එයා නැතිවෙනකල්ම සැපක්විදපු කෙනෙක් නෙවෙයි මට හිටියෙ තාත්තා තාත්තට හිටියෙ මං
තාත්තෙක්ට දුවක්…. දුවට තාත්තෙක් කියන්නෙ මේ ලෝකෙ තියෙන නැතුවම බැරි හරිම සුන්දර බැදීමක්🥺🥹
කොල්ලෝ ගෙන කෙල්ල වෙනුවෙන් ඇඹරෙනකොට, කෙල්ලෝ අම්මා තාත්තා වෙනුවෙන් එක හිතින්ම ඉන්නවා එ කතාව ඇත්ත 😊💕
❤✌️
❤❤ ඇත්තටම
Aththenma ❤
❤❤❤❤❤
Ekema anith paththa thamunge amma thaththata salakuwata mahaththayage demawpiyanta salakanne na kiyana eka neda
මේක නම් පිස්සුවක්
හිතෙෂි❤️
සංකල්ප🥰
❤❤හැම ගැහැණියකටම හම්බවෙන්න ඕනසංකල්ප වගේ පිරිමි
Matath tama bf kenek oyla kiynn ynnko mth me wgh pirima lamaya Leben kiyala ,❤️😌
සංකල්ප වගෙ කෙනෙක් ලැබෙන්න කියන්න ඔයා මොන වගෙ කෙනෙක්ද කියන්න අපි දන් නැනේ@@sehusehu5037
අනේ 😂😂😂
❤
Oune
තාත්තට වැඩිපුරම ආදරේ දුවලා🥺🥰
ජීව්තේ හැමතැනම හැමදාම වචනයක්වත් නොකියා පස්සෙන් හිට් යෙ තාත්තල ව්තර යි දුවෙක්ගෙ එකම හයියත් තාත්තා ම ව්තර යි
Ou😢😢😢😢😢😢😢😢😢
Thattha kiyanne mage hamadema mawa dala eya giyath mata hamadama eya innawa
ඇත්තමයි❤
ඇත්ත 🥺❤️
සoකල්ප n හිතෛෂී තවත් ඩ්‍රාමා වලින් දකින්න ආසයි ❤️ ලස්සන ගැලපීමක් ,හොඳට ගැලපෙන කපල් එකක් ❤️
මොනා උනත් අර මාමා කිව්ව කතාව ඇත්ත..අන්තිමට අම්මා තාත්තට ඉතුරු දුවෙක්ම විතරයි
❤❤❤❤😢
ඇත්තමද 😢
අනිවාර්යයෙන්ම❤
ඔව් ❤❤
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්ම අප්ප වෙනුවෙන් ඉන්නව...💓ඔයාලත් එහෙමද කෙල්ලනෙ..ඇත්තමයි නේද
අනිවාර්යෙන් ❤️
Ow.. Aththa kollo wenas wenawa
ඒක නමි ඇත්ත..♥️
Aniwaryanma ❤
සංකල්පගෙ චරිතෙට මම ගොඩක් ආසයි බුදු සරණයි හැමෝටම 🙏🇱🇰👍🌹❤️
දෙමව්පියන්ට දරුවො මොන දේ කිව්වත් ඒ දේ හිතේ තියන් ඉන්නෑ, දරුවන්ට වරදක් කියන්නෙත් නෑ ඒ තමයි අපිට තියන ආදරය ඒ බැදීම තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම බැදීම.මංගේෂ්වරීගෙ තාත්තත් ඒ වගේ 🥺❤️❤️❤️❤️
තව මනුස්සයෙක්ගේ ඇස් වලට කදුලු එන්න තරම් හැගීම් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් චරිත තෝරගත්ත එකට මොනා උනත් මගේ උත්තමාචාරය🙂❤️
මම හිතන්නේ හැමෝම දක්ෂයි හැසිරවීම තමයි වැදගත්
අර මාම කියපු වචන ටිකටයි ඒ එක්ක යන music එකටයි 🥺💔 ඇස්වලට කඳුලු ඉනුවෙ නැත්තන් වැඩක් නැ 🥺💞
දැනට මේ කතාව තමයි 1 තියෙන්නේ මගේ චාර්ට් එකේ
Balana ekama kathawa
තාත්තා කෙනෙක් දුවට කොච්චර ආදරේද. මන්ගේෂ්වරිගේ ගෙදර අද කොටස පුදුම දුකක් හිතුනේ. පව්ලකට දුවෙක් ඉන්නම ඕනේ ❤❤
මං මේක බලන්න ආසයි. ඒත් බලන්න බෑ. එක දවසක් වත් අඩන්නේ නැතුව බලන්න කොටසක් නෑ 🥺🥺🥺ඒ තරම් එයාලගේ රගපෑම් අතිවිශිෂ්ඨයි 💖💖💖
ඔන්න රගපැමි හරිම තාත්විකයි පටිට ටෙලිඩුාම එක සෙරම දක්ෂයො 🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏❤❤❤❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤
😮
මුලුන්ම මන් දාපු කමෙන්ට් එක අනික් අයත් දාන්න ගත්තාම හොදයි හොදය්😅
🙄🙄
හදවතින්ම ආදරෙයි ආඩම්බර යි මගේ කදුලු මට දකින්නට මේඅය රගපානව අති සාර්ථක දක්ශ නලු නිලියෝ ❤ගොඩාක් ආදරෙයි අපේ ආචාර ය
මේ මිනිහා මැරෙන්නම ලං වෙලා හිටියත් වල්කම නම් නැති වෙන්නෑ 😒
හරිම ඇත්ත.කොල්ලෝ රොත්තක් හිටියත් දෙමව්පියන්ට සළකන්නේ දුවරු.මගේ දෙමව්පියන්ට සැළකුවේ මම.ඒත් මම සළකන්න කෙනෙක් නෑ.හැමෝම බලන්නේ මගෙන් වැඩ ගන්න.කොල්ලො එයාලගෙ wife ගෙ වචනෙට ඇඹරෙනවා.සහතික ඇත්ත.හැබැයි මම දුරබැහැර හිටිය නැන්දම්මා මාමටත් හැකි විදියට සැළකුවා.
සංකල්ප හරිම ආදරනියයි
දුවලටත් තාත්තා කෙනෙක් නැතුව කවුරු හිටියත් වැඩක් නැ... ❤
කතාව පටන් ගන්නකම් බලන් ඉන්න අය කෝ❤
❤
මමත්❤❤❤
අපි තමයි ඉතින් 😊
මායාවි සංකල්ප..අම්ම පව්😂❤❤❤❤🙏🙏🙏මායාවී සියලු දෙනාටම බුදු සරණයි
අනේ මේ කතාවට ආදරේ හිතනව අප්පා ❤
ආදරේ කරන..අය ගොඩක් ලංවෙද්දි අම්මා තාත්තා මතක්වෙනවා අනිවාර්යයෙන් 😢😢
එක කොටසක් පෝන් එකෙන් දැකලා කතාව බලන්න සෙට් වුනු අය කෝ
😊😊😊 mama fb eken dakala you Tube eken balanna awe
@@KavinduLakshan-r6k❤
Api....😂😂
Fb එකෙන් කෑලි බල බල ඉදලා youtube එකෙන් කතාව බලන්න awe
Mn fb eken dakla dan kathwta natuwama bari wela
ඇත්තටම මේ හරීන් සහ බාලී වගේ එවුන් සමාජෙට පිළිලයක්. කතාවට කියනවා නම්, අහිංසක කෙල්ලෝ අමාරුවේ දාන වසලයෝ. හරීන් වගේ එවුන්ට මේ වගේ එක අපත යාළුවෙක් ගිටියා කියන්නේ හරි ඉතින්. පාපමිත්‍රයෝ කියන්නේ මෙන්න මෙහෙම එවුන්ට. 😢😢
Sahatika atta
සංකල්ප ❤❤❤ හිතෙයිෂී
පවන්❤❤❤ මන්ගේශ්වරි
මංගේෂ්වරි පවුලේ හැඟීම්බර සීන් එකට මම විතරද හොටු පෙර පෙර ඇඩුවේ 😢😢😢😢
හැම අම්මෙකුගේම තාත්තෙකුගේම හිත් සතුටින් හැමදාම තියෙන්න ඕන දුකක් නැතුව❤❤❤❤
අනේ දෙවියනේ මංගේෂ්වරීගෙයි තාත්තාගෙයි කොටසට නම් දන්නෙම නැතුව කදුළු ආවා.මටත් මගේ අප්පච්චි මතක් වුනා..එයා නැති අඩුව අදටත් ලොකු හිස්තැනක් ඉතිරි කරලා තියෙන්නෙ මේ ජීවිතේ
මම වගේ 😢😢😢😢😢
ඇත්ත..මටත් තාත්තා ගැන මතකයක් ඇත්තෙම නෑ...අදටත් හිතෙන අවස්තා එමටයි තාර්තා ලග හිටියා නම් කියලා...
මගෙත් එහෙමයි මෙ ලොකේ මට වැඩියම ආදරෙ කරෙ මගේ අප්පචිචි එයා නැති අඩුව මහා හුගාක් දැනෙනවා කෙල්ලක්ට තාත්තෙක් තරමි කවුරැත් ආදරෙ නැ 😢
අනේ අද මේ කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඇඩෙනවා.
බාලිලා ඉස්සරහට හිතයිෂිට මොනවා කරයිද මන්දා. සංකල්ප හිතයිෂිව බලාගයි. එයාට කරදරයක් වෙන්න දෙන එකක් නෑ. ❤❤
Owe😢😢
වල් කමේ ඉන්න උන් තමයි බල්ලෝ වෙලා උපදින්නේ 🤣🤣🤣🤣🤣🤣
මම රට දුක් විදිනවාද. සල්ලි අරිනවා. අපෙ කෙල්ලො දෙන්නත් තාත්තට පන ඇරලා. අමිමා උන්නද මලාද බලන්නෙ නැ. එත් මම එයාලට ආදරෙයි. මට කතා නොකරත් තාත්තා එක්ක හොදින් හිටිය ඇති
නලින්ද හිතිෂිට උදව් කරනවා නම් ලොකු දෙයක්. 🙏 දුෂේනි හොඳට රඟපානවා. 👏 අපිට හිතායිෂි ගැන ගොඩක් දුකයි.😥
Sankalpata adare hithenne mata witharada...❤❤❤
හරිම අගෙයි. අයි සි යූ එකේ ලෙඩෙක් හැසිරෙන විදිය 😂😒
ඒකනම් ඇත්ත 😁🤭
😂😂
මංගේශ්වරී හැමදාම මාව අඩවනවා
අනෙ මට මගෙ තාත්තා මතක් උනා😭😭😭😭😭
සංකල්පගෙ චරිතෙ විතරක් නෙවෙයි කියන හැම වචනයකම ලස්සන අර්ථයක් තියනවා සංකල්ප♥️♥️ හිතෙයිශි
හිතර්ෂි මේ මිනිහට පාඩමක් ඉගැන්නුවා ත් තාම කටනම් වැහිලා නැති පාටයි ඉස්පිරිතාලේ හිටියට 😅 මේ මිනිහා හොද වෙලා ඇවිත් හිතර්ෂි ට මොන මගුලක් කරයිද දන්නේ නෑ
Sira oyi 😂
මෙ කතාවෙ සමහර තැන්වල සංවෙදි අවස්ථා වැඩියි මං අඩන වෙලාවල් හරිම වැඩියි
ඉද්රියෙදී බාලිට හොද කෑමක් ලැබෙයි වගේ.
Sankalpagen
එකෙන්ම
සංකල්පගෙන් 😅
මේ ටෙලිනාට්‍ය බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ..හැමදාම ඉවර වෙද්දි හිතෙනවා තව ටිකක් දිග වුණා නම් කියලා..නලු නිලියො හැමෝගෙම රගපෑම් හරිම විශිෂ්ට යි..අධ්‍යක්ෂවරයා ගොඩක් දක්ෂ වෙලා තියෙනවා ඒ අයගෙ උපරිමය එලියට ගන්න..ඇත්තටම මම මේකට හරිම ආසයි..
තාත්තට වැඩියෙන්ම ආදරේ කරන්නේ දුවලා...ඒක ඇත්ත ❤❤❤🙏
කෙල්ලො එහෙම නෑ උන් එකෙන්ම අම්මා අප්ප වෙනුවෙන් ඉන්නේ❤️🥺
බාලි වගේ කපටි පිරිමින්ට ගෑනු ආදරයක් කවදාවත් හිමි නොවේවා!
ඒ ගමන නලින්ද සර්ගෙ අම්මාත් හිතෛෂි ගාව නිකන් මැරෙනවා වගේ පෙන්නන්නෙ ඒ මරාලෙත් හිතෛෂිටද 😑 එහෙම නම් කතාව කන්නෙපා🙂👍
Sankalpa ..hitaishe ....mngashwari ...pawan ...acting suparb ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
මම මගේ හස්බන්ගේ පවුලේ අයට සැලකුවා අපේ අයට වඩා..හැබැය් එයලට කෙලෙහිගුනනෑ..😢
Eka nm atta... math ehem thama salakuwe .. dan mage kakula kadila inne kauruth mata dan balnne ne.. mata inne mage husbund mage gedara ayai mage wada karana thana yaluwoi....
මටත් ඕකම වෙලා තියෙනව එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම දැන් මගෙ පාඩුවෙ මන් ඉන්නව
හරීන් කියන්නේ මොනව කරන කෙනෙක්ද මොකේ ලොක්කෙක්ද මැරුම් කාලත් කට අඩුවෙලා නැ 😅
😂
වැඩේ කියන්නෙ බන්ටිට හම්බවුණෙත් නානායක්කාර කෙනෙක් , 😢 හිතෛෂිටත් ඒ විදිහෙම නානායක්කාර කෙනෙක්ම හම්බවුණ නේ දෙකම එකම අච්චුවේ!!! දෛවය !! දෛවය!!!
නිර්මල නානායක්කාර
හරින් නානායක්කාර !!
Oya kiwwamai mathak une Nanala hamoma mehema wenna athi
😅😅😅
මෙ තාත්තාගේයි දුවගේයි කොටස්නෙ හිතෙ සතුටින් බලන්න බැරි 😢😢😢😢❤❤❤❤❤❤❤
තාත්තා දුව හැගීම්බර වෙද්දී දාන පසුබිම් සංගීතය ඇග හිරිවටෙනවා අඩන්න පුළුවන් ඇති තරම් ඒ තරම් ඒ seen ලස්සනයි හැගීම්බරයි
අනේ මගේ තාත්තා මතක් උනා මන්ගේශ්වරීගෙ කොටස බලද්දී 😥😥😥😥
මගෙ තාත්තව මම දැකලා නැ
@NishadiMuthumani 😥😥😥
අම්මෝ බෙන්ජා😂😂 2:30
ඒ ආදරේ❤❤❤❤thathtna
අදත් ලස්සනයි ගොඩක්
ඕකwa සදා ඇde ma තියnna ඕන ඒවාගෙම bali wage කාඩewun හිඟmanata වැටෙන්න ඕන...
සංකල්ප නම් මරු 👍👍👍👍😊
Dusheni ❤❤❤❤❤
අද සංකල්පගේ රයිස් නෑ.කඩේ රයිස් 😅
පලවෙනි පාරට කතාවේ අතාත්වික තැනක් දාලා. ගෙයක කාමරයක් ඇතුගෙ පෝන් එකක් රිං වෙන එක කතාකරනේවා මහ පාරට ඇහෙනෙක වෙන්න පුලුවන් දෙයක්ද😢🤔
Puluwan
පුලුවන් මහලොකු දුරක් නැනෙ එතන
math okama hituw😂
සමහර විට පුළුවන්👍👍👍
හිතෛෂී හිටියේ එලියේ දොර ට කිට්ටුවෙන්.අනික් එක තමයි බෙන්ජා කියන්නේ පට්ට කපටි යෙක්..
Sankalpa hitheshi ❤❤❤❤❤
මගෙ තාත්තා ❤️ එයත් හිටියා නම් අද 😢😢😢
Hitashi paw anne ❤❤❤❤❤😢😢😢😢😢😢
Duweknan innama ona demaupiyanta ❤
Icu eke inna minihekt ohoma katha karnne puluwanda
හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺
Dusheni my fav actress 🥰🥰
අම්මෝ මෙහෙම අඩවන්න එපා අපිව 😢 ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ❤ මට මගේ තාත්තත් මෙහෙම ආදරේ කලා එයා ඉන්න කාලේ ඒත් දැන් එයා මාව දාලා යන්නම😔😔😔😔 ගිහින් මේක දැක්කම මට එයාව මතක් වෙනවා දුක හිතෙනවා😢😢
හැම චරිතයක්ම සුපිරි...❤
ඒ කොටසටනම් ඇඩුනා තාත්තා මතක් වෙලා😢😢😢
ඒ උනාට බාලි සෙරම කරලා දැන් හොද මහත්තයා වගෙ හැසිරෙනවා 😂😂😂😂
තාත්තගේ චරිතේ කොච්චර ජෝක් උනත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියනවා... කොයි දරුවත් කැමති තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් 🥺💔.... ඒත් සමහර තාත්තලට එහෙම ගානක් නෑ... බීල බීල ලෙඩ උනාම දරුවොන්ට තාත්තා කෙනෙක් ගන්න තැනක් නැනි.... මගේ තාත්තා ටික කාලයක් නොබී ඉදිය. ඒත් අවුරුද්දක් විතර බොන්න පටන් අරගෙන... ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද 💔. ඉගෙන ගන්න ළමයෙක් මං ඒත් තාත්තා ලෙඩ වෙනවට අකමැති. 💔
8:06 hamadama me adare dakiddi kadulu enwamayi❤asama kathawak
හැම කෙනෙක්ම තමන්ගෙ චරිතෙට උපරිම සාදාරණයක් කරනවා❤❤❤
Kadulu ena 😢 hithata danena puduma kathawak appa 😢💔
තාත්තගේයි දුවගෙයි ඇක්ටින් වලට ඇසට කදුලු ඉනුවෙ මගෙ විතරද? 😢😢
maru kathawa❤❤❤❤❤❤
😢😢😢😢😢adai....batai...masyari😢😢😢😢❤❤❤❤❤❤❤❤
Maheshwari, thaththa, amma, hithaishi, pawansiri, sankalpa me kattiyama hodata ragapanawa, good lack,
Thaththage duwageyi adare hari lassanayi ❤❤
කෝණාර කියපු කතාව නම් ඇත්ත ❤❤
thathai.duwai.supiriyatama
ragafanawa❤❤❤❤