Meka harima rasai.. atta piti danna. Pol wathurata sini dala reyak tiyala danna. Pol kirith danna. Pipenna paya 4 k wath tiyala backing soda ho powder danna... apith yeast walata asana. Enisa pol wathura dala yeast පිංචක් dala pipenna paya 4k wage tibba
මේකට පොල් දාලා blender කර ගත්තාම කිරි රසයි. තවත් ගොඩක් රසයි. Original indian රෙසිපි එකේ එහෙම හදන්නෙ.
💓💓
මාත් හැදුවා හරිම රසයි පහසුයි..හදිසියට හදන්න කියාපු කෑම..❤️මම මේ කෑම එක ගැන දැන ගත්තේ Dove green miracle ❤️channel එකෙන්..ඒ මිස් ඒ කෑම හදලා කිවා recipy එක ගත්තේ රස රහසින් ❤️කියලා..ඉතින් ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තූතියි..
🤗🤗❤️
Mama hadala baluva melo rhak na
Danna kenek keyannako est luus ganne kohenda kiyala.
Mamath heduwa harima rasai duwa harima aasawen kewa polkiridala heduwoth kohomada danne neda
පොල්කිරි දාල හරිම රසයි.කිරිම කිරිරසයි ආප්ප මැද වගේ
@@rasarahasa1003 thank's
Nangi can we make this without using yeast?
Dove green channel eke meka tibba.eken link eka Aran awe....thnz.....haduwa.rasai
❤️❤️🤗
Api heduwa.. aththatama rasai.. Atta piti demme. Pol kiri, pol wathura, demma.. harima rasata awaaa
❤️❤️
Harima rahai math heduwa👍👍👍👍👍👍
Harima asai oyage channel eka balanna hondata phediluwa kiyaladenawa
බොහොම ස්තූති
Wathura cup ekak 150ml da?
Adaman haduwa hal piti th tikak damma harima rasay. oyata pin.
❤️❤️❤️
අද තමා මම මේක හැදුවේ..හොදටම තිබුනා.ගොඩාක් ස්තුති ඔබට .මම මැලේසියා සිට
💓💓💓
පොල් කිරි දාන්න බැරිද..
Ravaappam රසට හදන්න පුලුවන් වුණා.... recipe එකට ස්තූතියි .... බබාත් ආසාවෙන් කෑවා......
❤️🤗🤗
Man rulan appa uyanna gihin galaune ne.eda man e misranen ohoma hadala kewa.harima rasai.
👍👍
ලස්සන කටහඩ හරිම පැහැදිලි.විස්තර කිරිම දූව ඔයාගෙ රෑපයත් පෙන්වන්න කො...
බොහොම ස්තූති 💓💓💓
පින්තූරය අනවශ්‍යයි ඇස්කට වහා වදියි
Rullan aniwaryada a wenuwata monawada ganna puluwan monawada
බත් ගන්න පුළුවන්
rata. bataraka. hadala prijaka. tiyala udata hadanna puluvanda
පුළුවන් .මමත් එහෙමයි කරන්නෙ.දවස් කීපයක් උනත් ශීතකරණයක තියන්න පුළුවන් .උදේට රයිස් කුකර් ස්ටීමර් එකට දාල ගන්නවා මම
Est nathuwa appasoda.danta puluwanda
බෑ.යීස්ට් ඕනෙ
Wathura venuvata pol kiri daanna berida?
පුලුවන්
Akke ane blender ekak neththam.athin kalawam karala berida?
කලවම් කරල ටිකක් වෙලා තියල තියන්න
Math den haduwa harima rasai ...thank you nangi
💓💓💓
Nangi Meka blend karannama oneda
Mekata baking powder add karala barida kiyannako
පුලුවන්
Pan pitu wenuwata kadala pitu harida
එහෙම නම් බෑ
Thanks menika me wage simple dewal me kle godak watinwa. ❤🙏
💓💓💓
Prima rulan piti walin puluwanda
පුළුවන්
Panpiti wenuwata halpiti danna puluwan da
පුළුවන්
Paan piti wenuwata bath daanna puluwanda
පුළුවන්
Poll kiri ekath karata kamak nedda?
කමක් නෑ
Rulan kiyanne monawada akke
මමත් අද නොවැ ,,වසිහත හැදුවේ හරිම ලස්සනයි රසයි ගොඩක් පිං
Okkotama wada hari watinawa ikmanata vidio eka karapu ekama..wena unnam mekatat winadi 20witara gannawa👍😁😘
😁😁
Godak sthuthi obata theruwan saranai
❤️❤️
Wathura ekathu karaddi mada rasne wathurada ekathu karanne
කැමති නම් මද රස්නෙ වතුර දාන්න.හැබැයි රස්නෙ වැඩ් උනොත් හරියට එන්නෙ නෑ මිශ්‍රණය .ඒ නිසා රස්නෙ ගොඩක් අඩුවෙන් දාන්න
හරිම පැහැදිලිව කියලා දෙනවා. තෑන්ක් යු
💓💓💓
Rulan nathiwa wena deyakin mehema hadana widiyak ikmanata video ekak danna
👍👍👍
Ane akke mge babata meka hadala dennna yeest wenuwta Pol wathura dammata kmk nadda
කමක් නෑ.ටිකක් වැඩ් වෙලාවක් තියල ගන්න.
Wathura wenawata pol kiri daganna. Indian original rawa aappam walata wathura danne nha.
Ane rlan na pan piti walin hadan bada
පුලුවන් වීඩියෝ එකක් වෙනම දාල තියෙනවා
Harima rsay
Oyage recipe eka hariyatama hari
Thank you
💓💓💓
Aetahtama harima rasai man mekata pol kiri thikahk denma
🤗🤗🤗
Badaph rulan ganna barida
පුළුවන්
Ane mata gas hind eka handa pipumkaraka nathuwa baida
හදන්න පුලුවන් ඒත් මේ වගේ හිල් හිල් හැදෙන්නෙ නෑ
Wathura wenuwata pol kiri danna berida
පුළුවන්
හරිම පැහැදිලියි ස්තුතියි
ĺbnb
වතුර venuvata kiri danna barida
පුළුවන්
Rawapm mahauwa harerasaie thanku rasarasa
වතුර වෙනුවට pol kiri danne bade
පුලුවන්
ගොඩක් ස්තුතියි හෙට උදේ හදන්න ලෙසි
❤️❤️
Mama hadapu ewa, gelaune name mis.
නන්ස්ට්ක් බාජනයක් නෙමෙයිද
@@rasarahasa1003 nanstik newei
Owu honda tanpath katahandak wagema wadat piliwelayi putha ❤️🙏
❤️❤️
Blender karanne nativa barida akkiiii..please😚
රුලං පිටි ගන්නවානම් බ්ලෙන්ඩර් කරන්න ඕනෙ නෑ
Can we store the batter in fridge??
Yes can
Wathura wenuwata pol kiri danna barida nangi
පුළුවන්
Bekinpaudar danna beida
බෑ
Badapu rulan pawichchi karanna puluwanda ..🙂
පුළුවන්
Mamath hadanawa tohose me widihata mekata lunu wiyali miris karapincha suduru tikak dala malu hodi parippu akka harima rasai
ඔව් අපේ ගෙදරත් නිතරම හදනවා.
Oyata godak thanks 😊 mama heduwa appa wage budu saranai!!!
🤗🤗❤️
Akki oyata කොහොමද akki oya inne rata koheda akki mata podi wistarayak dana ganna
මම ඉන්නෙ මැලේසියාවෙ .මොකද්ද දැනගන්න ඕනේ නංගි
Ayyoooo math Maleysia inne.nangi koheda makeysia.awilla kema tikak kaalawath yanna puluwanne
@@SanaSana-xq5nr මම පූචොන් වල
@@rasarahasa1003 oh....Man cheras inne.durath ne.awilla kanna puluwan neda?
Rata tiyenne kaha pata rulan kamak nadda
කමක් නෑ.මම ඒවගෙනුත් හදල තියෙනවා .රසයි
Ada re kemata hadanawa man
Rulan kiyanne arabi ratawal wala basbusa kiyanne ewada danna kenek innawa nm kiyanna
අරාබ් නම නම් දන්නෙ නෑ.semolina,rava,suji කියල නම් කියනවා
Thank you 💕🌹
You are so welcome❤️
mmmmm........rasai,rasai,harima rasai,thawa me wage recipe godak daaaanna,thankyou recipiyata💙💙💙💙💙
💓💓💓
💓💓💓💓💓
Biththrayak dmmt kmk ndda.
කමක් නෑ
Thanks .
👍👍
Aneeee akki apith heduwa harima rasai... 😋🤩 a wagema hadannath lesi
Thank you akki 😘😘
🤗❤️❤️
හරිම රසවත් 🍬🍪🍩🍩🍩🍩🍩🍩🍧🍧🍧🧁🧁🍦🍦🍦🧁🧁🧁🍢🍢🍢🍢🍻🍻🍺🍹🍸🧁🍫🍬🍮🍯🍼🍵🍾🍷🧃🍻🥤🥤🌽🥬🐴🦌🐂
මමමමම
පඨඪ
🤗🤗🤗❤️
Kekulu hal valin hadanna berida
පුළුවන් .
East noda hadanna barida.babalata
පිපිලා එන්නෙ නෑ
Thank you for the recipe.
නංගි මේක දෙපැත්තම පිච්චෙන්න හරවන්න ඕනේ නැති වෙයිද...
Thank you for the easy & nutritious recipe ....
නෑ දෙපැත්ත දාන්න ඕනෙ නෑ
@@rasarahasa1003
Thank you.... 👍👍👍
Ruln piti tiyawida on a kadeka milta ganna
ලංකාවේ නම් දන්නෙ නෑ.මෙහෙනම් කේක් බඩු,බේකින් බඩු තියෙන කඩවල තියෙනවා
Heduwa.rasai.thanks oyata
❤️❤️
Thanks Duwa
🤗🤗❤️
දැන් නම් හදන්න බැහැ . ඊයේ අක්කාගේ රුලන් පුඩින් එක හැදුවා . ඒක නියමයි 😋😋👌👌 . දැන් රුලන් ඉවරයි 😔😔. මේ lockdown එක අයින් කරාම රුලන් අරන් ඇවිත් හදනවා 🤭🤭
රුලං වලින් හදන කෑම ගොඩක් රසයි . ගොඩක් දේවල් රුලං වලින් හදන්න පුළුවන් . මම නං දැන් පාන් පිටි , හාල් පිටි වලින් ගොඩක් ඈත් වෙලා රුලං තමයි භාවිතා කරන්නෙ.
💓💓💓
@@niranjaladamayanthi5157 ඔව්.පාන් පිටි වලින් මාත් ගොඩක් ඈත් වෙලා ඉන්නේ . ආයේ ගියාම රුලන් 1kg වත් ගේන්න ඔන
@@achalagayani2845 ඔව්. අපිත් මාසෙකට රුලං 2kg අනිවාර්යයෙන් ගේනවා .
මම අද උදේට හැදුවා.මගේ ඒවායේ මැද හිල් වාගේ ආවේ නෑ.ඒත් රසයි.අපි සැමන් කරි එකකලා කෑවෙි.Est. Paranaවෙලාද දන්නේ නෑthankuuuu
Thanks Nangi. Your voice is so soft and attractive .
💓💓💓
ඊස්ට් නැහැනේ මේ වෙලාවේ. ඒ වෙනුවට මොනවද දාන්නෙ. ගොඩක් පිං ඔයාට.
කැමතිනං පොල් රා ටිකක් දාන්න පුලුවන් .රා මණ්ඩි ටිකක් නම් වඩාත් හොඳයි .ඒත් වසා තබන කාලය ටිකක් වැඩි කරන්න ඕනැ.පැ.1 වගේ.(අපේ පැත්තෙ නං තියනව..හැම පලාතකම ඕව නැහැනෙ.)මෙහෙ ආප්ප පිපෙන්න දාන්නෙත් පොල් රා මණ්ඩි ටිකක්..
baking powder demmoth chuttak 🤔
Pan piti onamada
ඔව්
මම ඊයෙ හැදුවා හරිම රසයි.බබාල දෙන්නත් ආසාවෙන් කෑවා.වෙන කෑම නම් එයාලට කවන්න අමාරුයි .ස්තුතියි .අදත් හදන්නලු .
මේකට පැනි ටිකක් නැත්තම් මේපල් සිරප් දාලත් හරි රසයි.පැටව්න්ට සම්බල් කරි එක්ක කන්න අමාරුයි නම් එහෙම දෙන්න පුළුවන්
@@rasarahasa1003 ස්තුතියි .එයාලා පැණි රසට කන්න කැමති නෑ .මාළු හොදි එක්ක ආසාවෙන් කෑවා
හරිම පැහැදිලියි.. බොහොම ස්තූතියි ඔබට
🤗❤️❤️
Al eathurada unu wathurada danne
ඇල් වතුර මද රස්නෙ උනුවතුරත් පුළුවන්
Hariima rasai. Gogak soft ekata tibuna👍👍. Thank you ♥♥
💓💓💓
@@rasarahasa1003 mata msg karanna amathaka una. Man rawa appam heduwa hariima rasata awa nisa tikak ithuru karala kithul hakuru tikak mix karala th heduwa. Maarama rasai🤤🤤🤤.
නියමයි ගොඩක් රසම රසයි ඔයාට ස්තුතියි
💓💓
Rasata,Gunata wagema pahasuwen hadanna puluwan neh👌.Bohoma sthuthi💐😍💐
💓💓🤗
@@rasarahasa1003 onna math ada ude heduwa rasata thibuna.💐😍💐
නියමයි👌 ගූණදායක කෑමක් කියා දුන්නාට ගොඩාක් ස්තුතියි 🌸🌸
💓💓💓
@@rasarahasa1003 the same time
😘
හොද කෑමක් අපිත් හදල බලන්නම්
❤️❤️
Thank you verymuch.
හොඳ යි
Akki meka blender karnnama onada visk karnna barida?🤔🤔🥰
විස්ක් කරනවනම් වතුර දාලා ටිකක් වෙලා තියන්න රුලං පෙගෙනක්ම්.නැත්තම් දියවෙන්නෙ නෑනේ
Can we use coconut milk instead water...?
Yes can
@@rasarahasa1003 okay..thanks!
Appa soda ganna barida ist wenuwata
ඊස්ට් තමයි ඕනෙ
@@rasarahasa1003 okay thanks. Mn est dala hadala kiyanam
Yeast dannma óneda kiyanna
ඔව්
මාත් හැදුවා අක්කේ..රසට ආවා..ඉක්මනින් හදන්නත් පුලුවන්..ගොඩාක් ස්තූතියි❤️
❤️❤️🤗
කහ පාටට තියෙන්නෙ රැලංනෙවෙයිද
කහ පාටට🤔🤔
ඔවි
යීස්ට් පාවිච්චි කරන කෑම කන්න බැහැ. ඒ වෙනුවට ආප්ප සෝඩා හෝ බේකින් පවුඩර් පාවිච්චි කරන්න පුලුවන් ද?
එහෙනම් මොකුත්නොදා නිකම්ම හදන්න.හැබැයි පෑන් කේක් වගේ තමයි හැදෙන්නෙ.පිපිල එන්නෙ නෑ
Meka harima rasai.. atta piti danna. Pol wathurata sini dala reyak tiyala danna. Pol kirith danna. Pipenna paya 4 k wath tiyala backing soda ho powder danna... apith yeast walata asana. Enisa pol wathura dala yeast පිංචක් dala pipenna paya 4k wage tibba
යීස්ට් වෙනුවට බ්‍රේකින් පවුඩර් හොඳ යිද
බෑ.යීස්ට් ඕනෙ
Buruma kamak kiyaladeann
👍👍