Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉක්මනින් සාදාරන පරික්ෂණ යක් කරන්න ලංකාවට උදවි කල සහෝදරයෙක්.
aus kenage name eka mokakda youtube ekak kalada plz may i know
සංචාරක කර්මාන්තය කඩා වැටෙන්නෙම හිතලම කරපු දේවල් තමා මේවා. මීට වැඩිය දේවල් කරන්ඩ පුළුවන් ඒක නිසා දැම්ම දැඩි පියවරයක් ගන්න ඕන.😢😢😢
ඔව්.
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
මේක කරපු එකාට දෙන්න ඕනේ ලෝකෙම මවිත වෙන දඩුවමක් 😡 යකො සංචාරක කර්මාන්තය යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි 🥺💔
කියල වැඩක් නෑ. ඉක්මනට සොයල නිසි දඩුවම් කලයූතූයි
මරණය දෙන්න ඕනේ
මේකත් අප්‍රියෙල් ප්‍රාහාරය වාගේ මේක කුමන්ත්‍රණයක් ටුවරිස්ට්ලා නතරකරන්න😢😢😢😢
අනිවාර්යයෙන්ම, මෙයට නීතිය ක්‍රියාත්මක අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.
Hhhhhhhhhhhhhhhhhhh
නීතිය? Do not dream about it in Sri Lanka, it will never happens!
අපිටත් හරි වේදනයි. ඒ මිනිස්සු කොහොමද මේක දරා ගන්නේ. මේ සදහා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
මෙතන තියන බරපතලම ප්‍රස්නේ විනාඩි 35/40 ක් යනතුරු පනතිබුන ඔහුව රෝහලවෙත ගෙන නොගියේ මන්ද යන්නයි පොලීසිය පවා එතzන සිටියදී.....???
රහස් එලිවන නිසා __ මිය යාමට ඉඩ හැරියා, කියා සිතන්න පුළුවන් !
😥😥😥 අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා
අයියෝ රටට මාර පහරක් මේක ..අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න..සමාවක් දෙන්න එපා ජනාධිපති තුමනි..
ලංකාවේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළයි. ඒකයි ඔහු එතනම මැරෙන්න ඉඩහැර තියෙන්නෙ.මෙික පිටුපස විශාල අභිරහසක් ඇති කයලමට හිතෙනව
ඕස්ට්‍රේලියාවේ මේ අය ජීවත් වෙන්නේ දිව්‍ය ලෝක වල වගේ. ලැජ්ජයි, අපේ රටට විශාල කැළලක් .මොන තරම් සිහින මැද ආශාවෙන් ,එන්න ඇත්ද.බළධාරීන් වහා පියවර ගත යුතුයි . දඬුවම් දීම කිසි සේත් ප්‍රමාද කරන්න එපා.
කරපු එකාට දෙන්න ඕන මතකහිටින්න.පොලිසිය මෙක මගහරින්නෙ අයි ...
මෙය රට අපහසුතාවට පත්කිරීමට , නව රජය අපහසුතාවට පත්කිරීමට පරාජිකා වූ පාහර දේශපාලන ක්‍රියාවක් වෙන්න පුලුවන්. ඉක්මනින් පරික්ෂණ පවත්වන්න සෑහීමකට පත්විය හැකි ආයතනයක් මගින්. සියල්ලටම දිය හැකි ඉහළම දඩුවම් ලබාදෙන්න .
JVP NPP LOS 😁😁😁😁😁😁😁😁😁
අනිවාර්යයෙන් රටට විදේශිකයන් එන එක නවත්වන්න කරපු දෙයක් ,, අනිවාර්යයෙන් වැරදී කාරයෝ නිතීය ඉදිරියට ගෙන එන්න ඕනේ ...මුල ,,මැද අග සියල්ල හොයන්න ඕනේ ..හරිම කනගාටුදායක සිද්දියක් 😢😢😢😢😢😢😢
ඇත්ත.කතාව
අනිවාර්යයෙන්ම
පරාජිත දේශපාලන කල්ලියක් දැනුවත්ව සිදුකල මරණයක්. ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න
අනිවාර්යයෙන්ම මගෙ හිත කිව්වෙත් ඒක... ජනාධිපති උවදුරෙහි හෙළන්න පගාගත් හොරු කොමිස්ගහපු එවුන් ඕනෙ රට ආපස්ස්ට හරවන්න..
Gon talks denna epa jeppa kumanthrnaya mole wikurthi wunu UN..minimatum wena eka eka hethunthiyanawa
ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න.
ඇයි කවුරුත් එයාව ඉස්පිරිතාලෙට එක්ක නොගියේ හරිම කණගාටුයි හරිම දුකයි
මේ. මරනය. කවුරු. හරි. හිතලකෙරැව. නමි. ඵ්. කෙනාට. මරන. දඩුවම. දෙන්නමෙහෙම. උනහම. විදේශිකයෝලංකාවට. ඵන්න. බයවෙනව
පාස්කු පුහාරය වගේ කල් නෙදමා,අපරාධ කරැවන්ව සොයා උපරිම දඩුවමි දෙන්න.😢
ඉක්මනින් නීතිය ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි එතන හිටපු හැම කෙනෙකුටම උසාවි ට කැදවන්න බලන්න කරන ඉල්ලීම 😭😭😭😭😭😭😭😭😭😭
ඇත්තටම එච්චර වෙලාබිම හිටියානම් ඇය් කවුරුන් ඒ යාව හොස්පිට්ල් නොගෙනිච්චෙ...
වහාම සංචාරක අමාත්‍යාංශය නීතිය ක්‍රියාත්මක කර හෝටලය වසා දමන අතර ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පමණ ලෙස ඉල්ලා සිටිමි
අනිවාර්යෙන් මෙිිරජයෙන් සාධාරනය ඉස්ට කරයි මෙිික කුමන්තුුනයක් විදේෂකයොඑන එක නවත්තන්න කරපු
මිනිමැරුමක් නම් කව්ද මැරුවෙ මොකටද මැරුවෙ.?
😂😂😂😂😂 mara nithi point ekak ...
Katada nethiya karanna kiyanna ape rata ,oya okkoma ekai
ඔහුගේ වැටෙන දර්ශනය අනුව, කවුරු හෝ තල්ලු කිරීමක් තමයි වෙන්න ඕනේ.
මේ සදහා විශේස විමර්ශනයක් කොට මිනී මරුමක් නම් ලෝකයටම දනෙන දඩුවමක් කලයුතුමයි;
හරිම කනගාටුයි ,සාදාරන ඉක්මනින් පරික්ශනයක් අවශ්‍යයයි,රනිල් රාජපක්ශලා බලන් ඉන්නේ සන්චාරක කර්මාන්තය වැටෙනකන් ,රට වැටෙනකන්😅😢😢😅😢😅
මේ හු....පුතාට මරි මොංගල්...මොකෙක් හරි මලාම ඒකත් රනිල් රාජපක්ශ.....නෑයකෝ මේව මේ කාලකන්නි ආන්ඩුවේ බැරිකමේ විපාක...තෝ මූසල වේ...පුතෙක්...
අනිවාරයෙන්ම නිතිය ඉස්ට වෙිවා 😢😢
හෝටලේහිටියානම් හොටලේඅය අහකබලාහිටියේ ඇයි
ඇත්තටම මේ මිනි මරුවන්ට දැඩි දඩුවම් දිය යුතුමයි 😢😢
රටේ නමකන හොර ඇත්ත නීච්චර ඉදිරිපත් කර දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අතර ඔවුන් ජීවිතන්තය දක්වා සිට දඬුවම් පමණක් ලෙස රජයෙන් ඉල්ලා සිටම
ඉක්මනින් කිරියා මාර්ග ගන්න. රජය අපහසුතාවයට පත් කරන්නයි මෙම සිද්ධිය. නිසි දඩුවම දිය යුතුයි.
අනිවාර්යෙන් කෙටි කාලයක් තුල මේවට දැඩි තනුවන් දිය යුතුයි,
සංචාරක ව්‍යාපාරයට මාරු පහරක් වේවි මේ අවාසනාවන්ත සිදුවීම
We are with your brother ..we feel your sadness ...We need clear this...
රට අවුල් කරන්න යන අපතෙයා ගැන ඉක්මන් පියවර ගත යුතුයි ඉදිරිෙය්දි නියම ෙතාරතුරැ ලැෙබයි
ජනාධිපතිතුමනි සාධාරණ පරීක්ෂණයක් කරන්න අවස්ථාව සලසා දෙන්න, අපි සංචාරක ව්‍යාපාරය පිළිබද ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක්,
මෙම හොටෙල් එකට සීල් තිබිය යුතුයි ඉතින්
හැකි ඉක්මනින් පරික්ෂන කර රටට හෙලි කරන්න මිනි මැරුමක් නමි අදාල අය සොයා දැඩි දඉුවමි කරන්න මෙම පුශ්නය සංචාරක කර්මාන්තයට බර පතල අනතුරක්
මේ රට මානුෂීය දිසාවට හැරෙන්න හදනකොටම ..මේ රටට විනකරන සත්තුවගේ උන්..මේකට ඉක්මනින්ම ..විසඳුමක් දියයුතුයි. සංචාරක කර්මාන්තයට..ලොකු කලුපැල්ලමක්.
මේ හොටල් එක සීල් තැබ්ය යුතුයි
මෙ මිනිස්සුන් එන්නේ කොතරම් විස්වාසයක් තියා ගෙනද කොතරම් සංසුන්ද ඉක්මනින්ම පියවර ගතයුතුයි .....නොවේනම්...කලු කතාවෙක් වෙයි
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ජනාදිපතිතුමනි මේ සිද්ධිය පිටුපස ඉන්න එවුන්ට ගැලවීමක් දෙන්නම එපා
බලය මුදල් වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරන සක්කිලි ජීවත් වන රටක්
අනුර ජනාධිපති තුමනි මීට වඩා දේවල් වෙන්න පුළුවනි පැහැදිලි ව අන්ඩුව වටන්න පැරදිලා ඉන්න දේශපාලන කුහක යෝ හැම තැනකම ඉන්න වා ඒ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ අපේ අනුර සහෝදරයා ට ප්‍රශ්න ඇතිකරන්න මේ කුහකයෝ මොන වා කරයිද මන්ද ඉක්මනින් ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
සත්‍යය සොයාගෙන ,මොකා වැරැද්ද කළත් ලෝකයටම පේන්න උපරිම දඩුවම් දිය යුතුයි.
මෙිවට දඩුවමි දිය යුතුමයි පවි පවුලෙ සහොදරයෝ,අමිමා මොන අසරණ කමක්ද.දුකක්ද පවි
මේ මරනය පිලිබදව අනිවාර්‍යයෙන්ම සදාරන පරීක්ෂණයක් සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලාසිටිනවා
සාපවේවා මිනිමරුවන්‍ට.
කරපු එකා මොකා උනත් කමක් නැහැ වැඩ ඔකොම නවත්තල මේක හොයාපල්ලා .
මේක මිනීමැරුමක් නම් සහ ගහන අපරාධයක් මිනිස් ජීවිතයක වටිනාකමක් නොදන්න කාලකන්නි සත්‍ය සොයාගෙන වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුමයි
ඔහු මේ රටේ දරුවන්‍ර හා විශේෂිත අවශ්‍යතා ඇති අයට උදව් කලාලු.යම් පදනම ක සල්ලි තිටෙන්න ඇති.කොල්ලුපිටිය පොලිස් , ක්‍රෙස්කැට් මැනේජව ගන්න
මිනිමරුවෝන්ගෙ සියලු වත්කම් අහීටවා.මිනිමරුවන් එල්ලාමරන්න ඔනී
ඕක හොයන්න බැරි නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ
Anuraiya hitiyanam ohomawenna
ඔබේ සහෝදරයා අපේ මිනිසුන්ට කල උපකාර වල පිනෙන් යලිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ය් පතමි
Monawakalah,,ratata,,vedahavenemaya,,gananak,,parana,,,ragaya,,kakulan,,adenna,,balagana,,Enna,,sakkeleyakuga,,wadak,,,,aakarapu,,awalama,,,neheya,,hadalaho,,,wadehana,,maradameya,,uhi
Apaun,,neheya,,,karanna,,nahnam,,gahyanhara,,oleseyakata,,bara,,damu,,,maranna,,pannah,,,ahalaunta,,wahanayaken,,rohal,,gahanokarau,,alugosuwo,,setenna
Horunta kadayana,,akaknada,,prasnakaranna,,uuh,,henanbayawalada,,kohada
මේ ක්‍රියාව පිටුපස පරාජිත දේශපාලන කුමන්ත්‍රණකාරීන් සිටින බවට සැකයක් නෑ.
අපේ රටේ පොලිසියට ඕක ගැන හොයන්න පැය 24 මදි. ඒ තරං දක්ෂ නිලධාරීන් ඉන්නෙ. ෂානි සර් මේ ගැන සොයන්න.
??????????//??????????
කොළඹ පොලීසි ගැන ඉස්සරහට අවදානේ වැඩිවෙයි.tourist ලා නිතර නිතර complaint කරන්න ආවොත් උඩ බලාගෙන ඉදියි ඔය විදහට ගියොත්.අපේ අයට රැස් දැම්මට සුද්දන්ට රැස් දාන්න ගියොත් ඉතින් ලංකාවටම සොරි තමයි.
පොලිසිය ශනිකව ක්‍රියාත්මක වියයුතුයි රටටත් නව රජයටත් අපකීර්තියක් රජය අපහසු තාවයට පත්කිරීමට කල වැඩක්ද ...
මිනීමැරුමක් නම් සංචාරකයන් එන එක නවත්තන්න කරන දෙයක් වෙන්න පුලූවන් නේද
අනිවාර්යයෙන්ම මටත් ඕකම හිතුනා
Indiansla in plan.
This must be plan to stop credit of endless in coming foreigners...sure..
සංචාරකයන් එන එක, ඩොලර් එවන එක නතර කරන්න කිව්වෙ ලපයලා නේද 😂
ජනාධිපති තුමනි නිතිය හරියට කරන්න කොහොමද රටට අපි මුණ දෙන්නේ එයාලා නැති උනු දරුවා ට නිතිය කරන්න
😂😂😂
අනිවාර්යයෙන් ලංකාවට එන eka නවත්තන්න කරපු මිනි මැරුමක් ආපු ගාණ පෙන්නුවා විතරයි මේවා සොයා බලන්න විදේශිකයන් එනවාට කරපු දෙයක් සොයා දඬුවම් කරන්න
අනිවාර්යයෙන් ම නිතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න . මේවා කුමාන්ත්‍රන වෙන්න පුලුවන්
ජනපති තුමනි.මේ අම්මට,සහෝදර සහෝදරියන්ට සාදාරනය ඉස්ට කර දෙන්න.අපටත් වඩා අපේ රටට,බාශාවට ආදරේ කරන පිරිසක්.ජනපති ලග ඉන්න සොයුරනි මේ සංවේදී වීඩියෝව අනුර සහෝදරයාට පෙන්වන්න..මේ ආදරනීය පව්ලට මේ අපරාධ ය කරපුඑවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න
මේකට තදින් නිතයි ක්‍රියාත්මක කරන්න මේ වැඩේ කරේ ප්ලෑන් එකකට කවුරැ හරි සංචාරක යන් එන එක නතර කරන්න මේවා මුන් කරන්නේ එකයි ජනපති තුමනි මුන්ට නිතිය තදින් දෙන්න සමාවක් දෙන්න එපා දැඩි දඩුවම් දෙන්න
Yes definitely
බලන්න කොච්චර උදව් කරල තියෙනවද කියල පව් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔබතුමා අපකීර්තියට පත්කරන කරාද?? කියල හිතෙනවා එයලට කොච්චර දුකද 😢
ඉක්මනින් මේ නිතිය හමුවට ගෙන්න හෝටලය වසා දමන්න
සංචාරක කර්මාන්තය කඩා දමන්න කරපු දෙයක් . කලින්අාරුගම්බේ යුදෙව්වො එලෙව්වාහම්බ යො . වහාම මේ ගැනපරීක්ෂණ කරන්න...රජය අපහසුතාවයට පත් කරන්න විපක්ෂවලින් ගහන ගේම් වෙන්න් පුලුවන්...හරිම කණගාටු දායකදෙයක්...😢😢😢😢😢
බීශනයක් නිර්මානය වෙලා කියල කියන්න තමයි ඕව කරවන්නෙ
Mewa ආණ්ඩුව ta mada ගහන්න කරපු දෙයක් වෙන්න beri neඉක්මනින් me gena හොයලා dedi දඬුවම් දෙන්න
හරිම වේදනාබර කතාවක්. ඇත්තටම රටක් විදියට ලැජ්ජයි අපටම😢😢😢ඇත්තටම සත්‍යය කුමක්ද
රටේ නම කැත කිරීමක් සහා...රටට එන සංචාරිකයින් එන එක වැලැක්වීමට ගන්නා උපායක් හිටපු හොර හැත්තගේ....ඉතාමත් දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි ..🇱🇰🇱🇰
රටට අප කිර්තියක් ගේන්න කරපු වැඩක්බවයි හැගෙන්නෙ
රට යන අත වෙනතක හරවන්න හදන පාහරයන්ට නිිතිය වහා කුියාත්මක කරනු😢😢😢😢😢
මේ ගැන බලදාරීන් නිසි පියවර ගතයුතුයි , එය කාගේත් වගකීමක්
ඇයි ඔය කියන හෝටලයේ...C.C.TV.කැමරා.නැද්ද....
C.C.Tv විරුද්ධ පැත්තට හරවලලු ,
කවුරුහරි වැරදි කරනවා නම් ඒක ඔහුට නෙවෙයි බලපාන්නේ ශ්‍රී ලංකාව කියන රටටයි බලපාන්නේ නිසා ඔවුන්ට කෙරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කර ජීවිතන්තය දක්වා සිටන් දඬුවම් පමණ ලෙසත් ඔහුට වන්දි මුදල් ලබා දෙන ලෙසත් ඔවුන් වැරදි නම් සල්ලි දීමට නොහැකි නම් හෝටලය සෙල්කර දමා ඔවුන්ට වන්දි මුදල් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා
අපේ රට ට බලවත් කැළලක් ඇත් ත සොයා ගැනීමට උත්සාහ කළ යුතු ය
හොටෙල් එක වගකිවයුත්තුයි
රටේ දියුණුවට පැමිණෙන සංචාරකයන් රැක ගැනීම අපේ යුතුකමකි ජනාධිපති තුමනි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න නැවත මෙවැනි දේවල් සිදු නොවෙන්න අපිටත් දුකයි ඔබ තුමා අපේ රට ගොඩ නගන්න උත්සාහා කරන මොහොතේ මෙවැනි දේවල් සිදු වීම ගැන
😢 issara ranil aandu karanakotath oya wege jara heththak hitiya ...
Redda zombie Ranil lage..
හිටපු හෝටලය වගකිවයුටුයි
අනිවාර්යෙන්
ඉක්මනින් මේ හොටලය වසා දමා මුන්ට නිතිය ක්‍රියා කල යුතුයි 😢
Good point
ලංකාවට ආදරය කරපු සේවයක් කරපු කෙනෙක්ට මෙහෙම වෙන්න හේතුව හොයන්න ඕනෙ. අනික මෙහෙම සිදුවීම් ලංකාවට ලැජ්ජාවක් පාඩුවක් අඩුමගානෙ පරීක්ෂණයක් වත් පටන් අරන් නැද්ද ?😠🤔
සතුටුවෙනවා මිනිමරුවො එල්ලා මැරුදවසට
රජය අපහසුතාවයටපත් කරන්න කරන කුමන්ත්‍රන
නැහැඉල්ලන්කේ සාධාරනයමම දන්න family එකක්.එයාලා මෙහෙ ඉදන් රජයකට විරැද්දව මුකුත් කරන්නේ නැහැවගකිවයුතු කිසි කෙනෙක් හරි හේතුවක් ඉදිරිපත් කරන්නේ නැහැ.මේක දේශපාලන ප්‍රස්නයක් නෙමෙයි.සාවධානව ඇහුන්කන් දෙන්නස්තුතියි
@@ruwanfernandoyamahaguitarc8443මේ කියන්නේ එයාව මරලා ඇත්තේ රජය අපහසුතාවයට පත්කරන්න කියන එකයි.
නඩු අවශ්‍ය නෑ. වැරදිකරු නිශ්චිතව හඳුනගෙන ප්‍රසිද්ධියේ මරණ දඬුවම දියයුතුයි.
සිද්ධියට අදාලව සැක කරුවන් වහා අත් අඩංගුවට ගන්න ඕනෙ
එල්ලුමිි.ගහට තීන්තගගා ඉඳපල්ලාඑතොකොට හරිසතුටුයිද
Very sad our Condolences to you and your family sir🙏❤️😭
රටට සංචාරකයින් එන එක නවත්තන්න කරපු වැඩක් වගේ.
Very sorry to hear this
ඉක්මනින් නීතීය ක්‍රියාත්මක විය යුතුයි
We all with you its really sad.
හරිම දුකයි
තටම තටම ඉන්න එපා මෙිවා වෙන්න දෙන්න බැහැ
සංචාරක කර්මන්තයම නෙවෙයි මෙතන කතා කරන්න ඕනිවෙනරටක ඉදලා එන ඕන කෙනෙක් සුරක්ෂිත කරන එක රටේ වගකීමක්අපි රට කරන්න අරන් ටික කාලයයි කිකිය ඉදලා වැඩක් නෑරටේ ප්‍රස්න විසදන්න කාලයක් ඕන් නැ
මෙය විසඳන අයූරින් මාලිමාවෙ හැකියාව බලන්න හැකියි....
Need justice
රට නරකනාමයක් වාහම මිනිමැරැමක් නමි නිතිය තදින් කිුයාකල යුතුයි
May he be given justice! ❤️🥹🙏
අපේ මිනිස්සු ඉස්සර යමෙකුට කරදරයක් වු විට නොපමාව ඔවුන්ට ඔහු වෙනුවෙන් කළ හැකි උපකාරයෙන් උපරිමයෙන් කරනවා. නමුත් අද මිනිහෙක් පැයක් පමණ පණ අදිමින් සිද්දී ඒදිහා බලාගෙන ඔහු මැරෙණ තෙක් සිටීමට තරම් පහත් තත්වයකට වැටි ඇත අපගේසාරධර්මයන් කොතෙක් දුරට පිරිහී ඇත්ද යන්න ට මෙය මිණුම්දණඩක් ලෙස දැක්විය හැකිය මේවා නැවත ගොඩ නංවන්නේ කෙසේද විමසා බැලිය යුතුය
Government should take proper action and bring justice
My deepest condolences. I am sorry. ❤🙏🙏🇱🇰🇱🇰🇬🇧🇬🇧
වැරදි කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි.
ඉක්මනින් සාදාරන පරික්ෂණ යක් කරන්න ලංකාවට උදවි කල සහෝදරයෙක්.
aus kenage name eka mokakda youtube ekak kalada plz may i know
සංචාරක කර්මාන්තය කඩා වැටෙන්නෙම හිතලම කරපු දේවල් තමා මේවා. මීට වැඩිය දේවල් කරන්ඩ පුළුවන් ඒක නිසා දැම්ම දැඩි පියවරයක් ගන්න ඕන.😢😢😢
ඔව්.
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
මේක කරපු එකාට දෙන්න ඕනේ ලෝකෙම මවිත වෙන දඩුවමක් 😡 යකො සංචාරක කර්මාන්තය යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි 🥺💔
කියල වැඩක් නෑ. ඉක්මනට සොයල නිසි දඩුවම් කලයූතූයි
මරණය දෙන්න ඕනේ
මේකත් අප්‍රියෙල් ප්‍රාහාරය වාගේ මේක කුමන්ත්‍රණයක් ටුවරිස්ට්ලා නතරකරන්න😢😢😢😢
අනිවාර්යයෙන්ම, මෙයට නීතිය ක්‍රියාත්මක අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.
Hhhhhhhhhhhhhhhhhhh
නීතිය? Do not dream about it in Sri Lanka, it will never happens!
අපිටත් හරි වේදනයි. ඒ මිනිස්සු කොහොමද මේක දරා ගන්නේ. මේ සදහා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
මෙතන තියන බරපතලම ප්‍රස්නේ විනාඩි 35/40 ක් යනතුරු පනතිබුන ඔහුව රෝහලවෙත ගෙන නොගියේ මන්ද යන්නයි පොලීසිය පවා එතzන සිටියදී.....???
රහස් එලිවන නිසා __ මිය යාමට ඉඩ හැරියා, කියා සිතන්න පුළුවන් !
😥😥😥 අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා
අයියෝ රටට මාර පහරක් මේක ..අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න..සමාවක් දෙන්න එපා ජනාධිපති තුමනි..
ලංකාවේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළයි. ඒකයි ඔහු එතනම මැරෙන්න ඉඩහැර තියෙන්නෙ.මෙික පිටුපස විශාල අභිරහසක් ඇති කයලමට හිතෙනව
ඕස්ට්‍රේලියාවේ මේ අය ජීවත් වෙන්නේ දිව්‍ය ලෝක වල වගේ. ලැජ්ජයි, අපේ රටට විශාල කැළලක් .මොන තරම් සිහින මැද ආශාවෙන් ,එන්න ඇත්ද.බළධාරීන් වහා පියවර ගත යුතුයි . දඬුවම් දීම කිසි සේත් ප්‍රමාද කරන්න එපා.
කරපු එකාට
දෙන්න ඕන මතකහිටින්න.
පොලිසිය මෙක මගහරින්නෙ අයි ...
මෙය රට අපහසුතාවට පත්කිරීමට , නව රජය අපහසුතාවට පත්කිරීමට පරාජිකා වූ පාහර දේශපාලන ක්‍රියාවක් වෙන්න පුලුවන්. ඉක්මනින් පරික්ෂණ පවත්වන්න සෑහීමකට පත්විය හැකි ආයතනයක් මගින්. සියල්ලටම දිය හැකි ඉහළම දඩුවම් ලබාදෙන්න .
JVP NPP LOS 😁😁😁😁😁😁😁😁😁
අනිවාර්යයෙන් රටට විදේශිකයන් එන එක නවත්වන්න කරපු දෙයක් ,, අනිවාර්යයෙන් වැරදී කාරයෝ නිතීය ඉදිරියට ගෙන එන්න ඕනේ ...මුල ,,මැද අග සියල්ල හොයන්න ඕනේ ..හරිම කනගාටුදායක සිද්දියක් 😢😢😢😢😢😢😢
ඇත්ත.කතාව
අනිවාර්යයෙන්ම
පරාජිත දේශපාලන කල්ලියක් දැනුවත්ව සිදුකල මරණයක්. ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න
අනිවාර්යයෙන්ම මගෙ හිත කිව්වෙත් ඒක... ජනාධිපති උවදුරෙහි හෙළන්න පගාගත් හොරු කොමිස්ගහපු එවුන් ඕනෙ රට ආපස්ස්ට හරවන්න..
Gon talks denna epa jeppa kumanthrnaya mole wikurthi wunu UN..minimatum wena eka eka hethunthiyanawa
ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න.
ඇයි කවුරුත් එයාව ඉස්පිරිතාලෙට එක්ක නොගියේ
හරිම කණගාටුයි
හරිම දුකයි
මේ. මරනය. කවුරු. හරි. හිතල
කෙරැව. නමි. ඵ්. කෙනාට. මරන. දඩුවම. දෙන්න
මෙහෙම. උනහම. විදේශිකයෝ
ලංකාවට. ඵන්න. බයවෙනව
පාස්කු පුහාරය වගේ කල් නෙදමා,අපරාධ කරැවන්ව සොයා උපරිම දඩුවමි දෙන්න.😢
ඉක්මනින් නීතිය ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි එතන හිටපු හැම කෙනෙකුටම උසාවි ට කැදවන්න බලන්න කරන ඉල්ලීම 😭😭😭😭😭😭😭😭😭😭
ඇත්තටම එච්චර වෙලාබිම හිටියානම් ඇය් කවුරුන් ඒ යාව හොස්පිට්ල් නොගෙනිච්චෙ...
වහාම සංචාරක අමාත්‍යාංශය නීතිය ක්‍රියාත්මක කර හෝටලය වසා දමන අතර ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පමණ ලෙස ඉල්ලා සිටිමි
අනිවාර්යෙන් මෙිිරජයෙන් සාධාරනය ඉස්ට කරයි මෙිික කුමන්තුුනයක් විදේෂකයොඑන එක නවත්තන්න කරපු
මිනිමැරුමක් නම් කව්ද මැරුවෙ මොකටද මැරුවෙ.?
😂😂😂😂😂 mara nithi point ekak ...
Katada nethiya karanna kiyanna ape rata ,oya okkoma ekai
ඔහුගේ වැටෙන දර්ශනය අනුව, කවුරු හෝ තල්ලු කිරීමක් තමයි වෙන්න ඕනේ.
මේ සදහා විශේස විමර්ශනයක් කොට මිනී මරුමක් නම් ලෝකයටම දනෙන දඩුවමක් කලයුතුමයි;
හරිම කනගාටුයි ,සාදාරන ඉක්මනින් පරික්ශනයක් අවශ්‍යයයි,රනිල් රාජපක්ශලා බලන් ඉන්නේ සන්චාරක කර්මාන්තය වැටෙනකන් ,රට වැටෙනකන්😅😢😢😅😢😅
මේ හු....පුතාට මරි මොංගල්...මොකෙක් හරි මලාම ඒකත් රනිල් රාජපක්ශ.....නෑයකෝ මේව මේ කාලකන්නි ආන්ඩුවේ බැරිකමේ විපාක...තෝ මූසල වේ...පුතෙක්...
අනිවාරයෙන්ම නිතිය ඉස්ට වෙිවා 😢😢
හෝටලේහිටියානම් හොටලේඅය අහකබලාහිටියේ ඇයි
ඇත්තටම මේ මිනි මරුවන්ට දැඩි දඩුවම් දිය යුතුමයි 😢😢
රටේ නමකන හොර ඇත්ත නීච්චර ඉදිරිපත් කර දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අතර ඔවුන් ජීවිතන්තය දක්වා සිට දඬුවම් පමණක් ලෙස රජයෙන් ඉල්ලා සිටම
ඉක්මනින් කිරියා මාර්ග ගන්න. රජය අපහසුතාවයට පත් කරන්නයි මෙම සිද්ධිය. නිසි දඩුවම දිය යුතුයි.
අනිවාර්යෙන් කෙටි කාලයක් තුල මේවට දැඩි තනුවන් දිය යුතුයි,
සංචාරක ව්‍යාපාරයට මාරු පහරක් වේවි මේ අවාසනාවන්ත සිදුවීම
We are with your brother ..we feel your sadness ...
We need clear this...
රට අවුල් කරන්න යන අපතෙයා ගැන ඉක්මන් පියවර ගත යුතුයි ඉදිරිෙය්දි නියම ෙතාරතුරැ ලැෙබයි
ජනාධිපතිතුමනි සාධාරණ පරීක්ෂණයක් කරන්න අවස්ථාව සලසා දෙන්න, අපි සංචාරක ව්‍යාපාරය පිළිබද ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක්,
මෙම හොටෙල් එකට සීල් තිබිය යුතුයි ඉතින්
හැකි ඉක්මනින් පරික්ෂන කර රටට හෙලි කරන්න මිනි මැරුමක් නමි අදාල අය සොයා දැඩි දඉුවමි කරන්න මෙම පුශ්නය සංචාරක කර්මාන්තයට බර පතල අනතුරක්
මේ රට මානුෂීය දිසාවට හැරෙන්න හදනකොටම ..මේ රටට විනකරන සත්තුවගේ උන්..මේකට ඉක්මනින්ම ..විසඳුමක් දියයුතුයි. සංචාරක කර්මාන්තයට..ලොකු කලුපැල්ලමක්.
මේ හොටල් එක සීල් තැබ්ය යුතුයි
මෙ මිනිස්සුන් එන්නේ කොතරම් විස්වාසයක් තියා ගෙනද කොතරම් සංසුන්ද ඉක්මනින්ම පියවර ගතයුතුයි .....නොවේනම්...කලු කතාවෙක් වෙයි
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ජනාදිපතිතුමනි මේ සිද්ධිය පිටුපස ඉන්න එවුන්ට ගැලවීමක් දෙන්නම එපා
බලය මුදල් වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරන සක්කිලි ජීවත් වන රටක්
අනුර ජනාධිපති තුමනි මීට වඩා දේවල් වෙන්න පුළුවනි පැහැදිලි ව අන්ඩුව වටන්න පැරදිලා ඉන්න දේශපාලන කුහක යෝ හැම තැනකම ඉන්න වා ඒ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ අපේ අනුර සහෝදරයා ට ප්‍රශ්න ඇතිකරන්න මේ කුහකයෝ මොන වා කරයිද මන්ද ඉක්මනින් ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
සත්‍යය සොයාගෙන ,මොකා වැරැද්ද කළත් ලෝකයටම පේන්න උපරිම දඩුවම් දිය යුතුයි.
මෙිවට දඩුවමි දිය යුතුමයි පවි පවුලෙ සහොදරයෝ,අමිමා මොන අසරණ කමක්ද.දුකක්ද පවි
මේ මරනය පිලිබදව අනිවාර්‍යයෙන්ම සදාරන පරීක්ෂණයක් සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලාසිටිනවා
සාපවේවා මිනිමරුවන්‍ට.
කරපු එකා මොකා උනත් කමක් නැහැ
වැඩ ඔකොම නවත්තල මේක හොයාපල්ලා .
මේක මිනීමැරුමක් නම් සහ ගහන අපරාධයක් මිනිස් ජීවිතයක වටිනාකමක් නොදන්න කාලකන්නි සත්‍ය සොයාගෙන වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුමයි
ඔහු මේ රටේ දරුවන්‍ර හා විශේෂිත අවශ්‍යතා ඇති අයට උදව් කලාලු.යම් පදනම ක සල්ලි තිටෙන්න ඇති.කොල්ලුපිටිය පොලිස් , ක්‍රෙස්කැට් මැනේජව ගන්න
මිනිමරුවෝන්ගෙ සියලු වත්කම් අහීටවා.මිනිමරුවන් එල්ලාමරන්න ඔනී
ඕක හොයන්න බැරි නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ
Anuraiya hitiyanam ohomawenna
ඔබේ සහෝදරයා අපේ මිනිසුන්ට කල උපකාර වල පිනෙන් යලිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ය් පතමි
Monawakalah,,ratata,,vedahavenemaya,,gananak,,parana,,,ragaya,,kakulan,,adenna,,balagana,,Enna,,sakkeleyakuga,,wadak,,,,aakarapu,,awalama,,,neheya,,hadalaho,,,wadehana,,maradameya,,uhi
Apaun,,neheya,,,karanna,,nahnam,,gahyanhara,,oleseyakata,,bara,,damu,,,maranna,,pannah,,,ahalaunta,,wahanayaken,,rohal,,gahanokarau,,alugosuwo,,setenna
Horunta kadayana,,akaknada,,prasnakaranna,,uuh,,henanbayawalada,,kohada
මේ ක්‍රියාව පිටුපස පරාජිත දේශපාලන කුමන්ත්‍රණකාරීන් සිටින බවට සැකයක් නෑ.
අපේ රටේ පොලිසියට ඕක ගැන හොයන්න පැය 24 මදි. ඒ තරං දක්ෂ නිලධාරීන් ඉන්නෙ. ෂානි සර් මේ ගැන සොයන්න.
??????????//??????????
කොළඹ පොලීසි ගැන ඉස්සරහට අවදානේ වැඩිවෙයි.tourist ලා නිතර නිතර complaint කරන්න ආවොත් උඩ බලාගෙන ඉදියි ඔය විදහට ගියොත්.අපේ අයට රැස් දැම්මට සුද්දන්ට රැස් දාන්න ගියොත් ඉතින් ලංකාවටම සොරි තමයි.
පොලිසිය ශනිකව ක්‍රියාත්මක
වියයුතුයි රටටත් නව රජයටත්
අපකීර්තියක් රජය අපහසු තාවයට පත්කිරීමට කල වැඩක්ද ...
මිනීමැරුමක් නම් සංචාරකයන් එන එක නවත්තන්න කරන දෙයක් වෙන්න පුලූවන් නේද
අනිවාර්යයෙන්ම මටත් ඕකම හිතුනා
Indiansla in plan.
Indiansla in plan.
This must be plan to stop credit of endless in coming foreigners...sure..
සංචාරකයන් එන එක, ඩොලර් එවන එක නතර කරන්න කිව්වෙ ලපයලා නේද 😂
ජනාධිපති තුමනි නිතිය හරියට කරන්න කොහොමද රටට අපි මුණ දෙන්නේ එයාලා නැති උනු දරුවා ට නිතිය කරන්න
😂😂😂
අනිවාර්යයෙන් ලංකාවට එන eka නවත්තන්න කරපු මිනි මැරුමක් ආපු ගාණ පෙන්නුවා විතරයි මේවා සොයා බලන්න විදේශිකයන් එනවාට කරපු දෙයක් සොයා දඬුවම් කරන්න
අනිවාර්යයෙන් ම නිතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න . මේවා කුමාන්ත්‍රන වෙන්න පුලුවන්
ජනපති තුමනි.මේ අම්මට,සහෝදර සහෝදරියන්ට සාදාරනය ඉස්ට කර දෙන්න.අපටත් වඩා අපේ රටට,බාශාවට ආදරේ කරන පිරිසක්.ජනපති ලග ඉන්න සොයුරනි මේ සංවේදී වීඩියෝව අනුර සහෝදරයාට පෙන්වන්න..මේ ආදරනීය පව්ලට මේ අපරාධ ය කරපුඑවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න
මේකට තදින් නිතයි ක්‍රියාත්මක කරන්න මේ වැඩේ කරේ ප්ලෑන් එකකට කවුරැ හරි සංචාරක යන් එන එක නතර කරන්න මේවා මුන් කරන්නේ එකයි ජනපති තුමනි මුන්ට නිතිය තදින් දෙන්න සමාවක් දෙන්න එපා දැඩි දඩුවම් දෙන්න
Yes definitely
බලන්න කොච්චර උදව් කරල තියෙනවද කියල පව් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔබතුමා අපකීර්තියට පත්කරන කරාද?? කියල හිතෙනවා එයලට කොච්චර දුකද 😢
ඉක්මනින් මේ නිතිය හමුවට ගෙන්න හෝටලය වසා දමන්න
සංචාරක කර්මාන්තය කඩා දමන්න කරපු දෙයක් . කලින්
අාරුගම්බේ යුදෙව්වො එලෙව්වා
හම්බ යො . වහාම මේ ගැන
පරීක්ෂණ කරන්න...රජය අපහසු
තාවයට පත් කරන්න විපක්ෂ
වලින් ගහන ගේම් වෙන්න් පුලුවන්...හරිම කණගාටු දායක
දෙයක්...😢😢😢😢😢
බීශනයක් නිර්මානය වෙලා කියල කියන්න තමයි ඕව කරවන්නෙ
Mewa ආණ්ඩුව ta mada ගහන්න කරපු දෙයක් වෙන්න beri ne
ඉක්මනින් me gena හොයලා dedi දඬුවම් දෙන්න
හරිම වේදනාබර කතාවක්. ඇත්තටම රටක් විදියට ලැජ්ජයි අපටම😢😢😢
ඇත්තටම සත්‍යය කුමක්ද
රටේ නම කැත කිරීමක් සහා...රටට එන සංචාරිකයින් එන එක වැලැක්වීමට ගන්නා උපායක් හිටපු හොර හැත්තගේ....ඉතාමත් දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි ..🇱🇰🇱🇰
රටට අප කිර්තියක් ගේන්න කරපු වැඩක්බවයි හැගෙන්නෙ
රට යන අත වෙනතක හරවන්න හදන පාහරයන්ට නිිතිය වහා කුියාත්මක කරනු😢😢😢😢😢
මේ ගැන බලදාරීන් නිසි පියවර ගතයුතුයි , එය කාගේත් වගකීමක්
ඇයි ඔය කියන හෝටලයේ...C.C.TV.කැමරා.නැද්ද....
C.C.Tv විරුද්ධ පැත්තට හරවලලු ,
කවුරුහරි වැරදි කරනවා නම් ඒක ඔහුට නෙවෙයි බලපාන්නේ ශ්‍රී ලංකාව කියන රටටයි බලපාන්නේ නිසා ඔවුන්ට කෙරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කර ජීවිතන්තය දක්වා සිටන් දඬුවම් පමණ ලෙසත් ඔහුට වන්දි මුදල් ලබා දෙන ලෙසත් ඔවුන් වැරදි නම් සල්ලි දීමට නොහැකි නම් හෝටලය සෙල්කර දමා ඔවුන්ට වන්දි මුදල් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා
අපේ රට ට බලවත් කැළලක් ඇත් ත සොයා ගැනීමට උත්සාහ කළ යුතු ය
හොටෙල් එක වගකිවයුත්තුයි
රටේ දියුණුවට පැමිණෙන සංචාරකයන් රැක ගැනීම අපේ යුතුකමකි ජනාධිපති තුමනි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න නැවත මෙවැනි දේවල් සිදු නොවෙන්න අපිටත් දුකයි ඔබ තුමා අපේ රට ගොඩ නගන්න උත්සාහා කරන මොහොතේ මෙවැනි දේවල් සිදු වීම ගැන
😢 issara ranil aandu karanakotath oya wege jara heththak hitiya ...
Redda zombie Ranil lage..
හිටපු හෝටලය වගකිවයුටුයි
අනිවාර්යෙන්
ඉක්මනින් මේ හොටලය වසා දමා මුන්ට නිතිය ක්‍රියා කල යුතුයි 😢
Good point
ලංකාවට ආදරය කරපු සේවයක් කරපු කෙනෙක්ට මෙහෙම වෙන්න හේතුව හොයන්න ඕනෙ. අනික මෙහෙම සිදුවීම් ලංකාවට ලැජ්ජාවක් පාඩුවක් අඩුමගානෙ පරීක්ෂණයක් වත් පටන් අරන් නැද්ද ?😠🤔
සතුටුවෙනවා මිනිමරුවො එල්ලා මැරුදවසට
රජය අපහසුතාවයටපත් කරන්න කරන කුමන්ත්‍රන
නැහැ
ඉල්ලන්කේ සාධාරනය
මම දන්න family එකක්.
එයාලා මෙහෙ ඉදන් රජයකට විරැද්දව මුකුත් කරන්නේ නැහැ
වගකිවයුතු කිසි කෙනෙක් හරි හේතුවක් ඉදිරිපත් කරන්නේ නැහැ.
මේක දේශපාලන ප්‍රස්නයක් නෙමෙයි.
සාවධානව ඇහුන්කන් දෙන්න
ස්තුතියි
@@ruwanfernandoyamahaguitarc8443මේ කියන්නේ එයාව මරලා ඇත්තේ රජය අපහසුතාවයට පත්කරන්න කියන එකයි.
නඩු අවශ්‍ය නෑ. වැරදිකරු නිශ්චිතව හඳුනගෙන ප්‍රසිද්ධියේ මරණ දඬුවම දියයුතුයි.
සිද්ධියට අදාලව සැක කරුවන් වහා අත් අඩංගුවට ගන්න ඕනෙ
එල්ලුමිි.ගහට තීන්තගගා ඉඳපල්ලා
එතොකොට හරි
සතුටුයිද
Very sad our Condolences to you and your family sir🙏❤️😭
රටට සංචාරකයින් එන එක නවත්තන්න කරපු වැඩක් වගේ.
Very sorry to hear this
ඉක්මනින් නීතීය ක්‍රියාත්මක විය යුතුයි
We all with you its really sad.
හරිම දුකයි
තටම තටම ඉන්න එපා මෙිවා වෙන්න දෙන්න බැහැ
සංචාරක කර්මන්තයම නෙවෙයි මෙතන කතා කරන්න ඕනි
වෙනරටක ඉදලා එන ඕන කෙනෙක් සුරක්ෂිත කරන එක රටේ වගකීමක්
අපි රට කරන්න අරන් ටික කාලයයි කිකිය ඉදලා වැඩක් නෑ
රටේ ප්‍රස්න විසදන්න කාලයක් ඕන් නැ
මෙය විසඳන අයූරින් මාලිමාවෙ හැකියාව බලන්න හැකියි....
Need justice
රට නරකනාමයක් වාහම මිනිමැරැමක් නමි නිතිය තදින් කිුයාකල යුතුයි
May he be given justice! ❤️🥹🙏
අපේ මිනිස්සු ඉස්සර යමෙකුට කරදරයක් වු විට නොපමාව ඔවුන්ට ඔහු වෙනුවෙන් කළ හැකි උපකාරයෙන් උපරිමයෙන් කරනවා. නමුත් අද මිනිහෙක් පැයක් පමණ පණ අදිමින් සිද්දී ඒදිහා බලාගෙන ඔහු මැරෙණ තෙක් සිටීමට තරම් පහත් තත්වයකට වැටි ඇත අපගේ
සාරධර්මයන් කොතෙක් දුරට පිරිහී ඇත්ද යන්න ට මෙය මිණුම්දණඩක් ලෙස දැක්විය හැකිය මේවා නැවත ගොඩ නංවන්නේ කෙසේද විමසා බැලිය යුතුය