Athtatama mage Amma thathta giya wage ea sathuta danuna oyalata mulu hadawathinma wish karanawa Thama mage hina ea widuyamai mama ea gana oyala denna ta kiuwa mulinma, aniwaryen oyalage video balanawa, API lagin dakala Nathi unath hithata lagai wage danenawa ne? Sathutin inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️
බුචී කියන්නෙ වචනෙ පරිසමාප්තියෙන්ම හොඳ බෑනා කෙනෙක්. කුචීගෙ පවුලෙ අයට තමන්ගෙම වගේ සලකන හොඳ පුතෙක්. ඇත්තටම කුචීට ඒ ගැන හිතේ කිසිම බරක් දෙන්නෙ නැතුව එයාගෙ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න එකම කොච්චර හොඳ දෙයක්ද... ❤❤❤ (Airport එකේදි තාත්තට දුන්න lecture එක කවදාවත් රටකට ගිහින් නැති, ඒත් යන්න ආසාවෙන් ඉන්න අපිටත් සම්පූර්ණයෙන් අහන්න දුන්නනම් වටිනවා ඒ ඇහුන චුට්ටත් හොඳටම තේරුනා)
සිරාම ❤
Aththamai❤
I think they live in the parents house. So he has to be nice
ඇත්ත
ඒක නං ඇත්ත❤
හැම පවුලකටම හම්බෙන්න ඕනේ බුචි වගේ බෑනෙක් නොවන පුතෙක්❤❤❤
එයාලගේ සතුට දැක්කම අපේ ඇස් වලටත් කදුළු එනවා 🥺❤️
දෙමාපියන් ගේ අහිංසක බලාපොරොත්තුවක් ඉශ්ට කරන්න දරුවන්ට හැකියාව ලැබෙන එක දෙමාපියන්ගේ වාසනාව ,❤❤❤❤ බුදු සරණයි auntie ,Uncle ට... පරෙස්සමින් ගිහින් එන්න... සුභ නව වසරක් වේවා ....🙏🙏🙏
ඇත්තටම බුචී හොද සැමියෙක් හොද බෑනා කෙනෙක් .respect aiye❤
ඇත්තටම බුචී අයියා මාර හොද බෑණා කෙනෙක් ❤️❤️❤️ ඒ දෙන්නව ඒ ගමන පරිස්සමින් යවන්න අයියා මාර උත්සහයක් අරගත්තේ ❤️❤️
නංගී welcome කරද්දී පැත්තක හිටපු කෙනාගේ expression හරිම ලස්සනයී ❤ 17:46
අනේ මටත් මාරම සතුටක් දැනුණා, ❤ පවුලක් විදිහට එකමුතුව ඉන්නවා නම් මොනාද මේ ලෝකේ කරන්න බැරි, 🎉🎉🎉, , ඔය දෙන්නත් මාරම සපෝට් එකක් දෙන්නේ, අයියා වගේ කොල්ලෙක් ඒ පවුලේ බෑනා වෙච්ච එක , හැමෝම ඔය වගේ සමගි නෑ, පිරිමිත් හරි අමුතු කුහක උන් ඉන්නවා,,anyway, ආදරෙයි ඔය දෙන්නට, දාන වීඩියෝ වලින් මම නම් ඇත්තටම ජීවීතේට දෙයක් ගන්නවා ,, ❤❤❤ ප්‍රාර්ථනා කරන හැමදේම සුභ විදිහට වෙන්න කියලා 2025 අවුරුද්දට මගෙනුත් ඔයාලට සුභ පැතුම් ,හදවතින්ම ❤
එයාලගේ සතුයි අපේ සතුට ❤, අපිටත් ඇස්වලට කදුලු එනවා, බුදුසරණයි 🙏 ❤
ආදරණීය දුවේ පුතේ ඔයාලගේ වීඩියෝ වලින් අද තමයි මම දැකපු ලස්සනම වීඩියෝ එක ඇත්තටම මම මේක බැලුවේ සතුටු කඳුළු පුරෝගෙන ඔයාල ඇත්තටම හොඳ දරුවෝ ඔයාලගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම වාසනාවන්තයි. මම කවදහරි දවසක ඔයාලත් එක්ක ට්‍රැවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු
මමත් අනේ...
දැනුත් මගේ ඇස් තෙත් වෙලා...
හරීම සතුටුයි ඔයාලා ගැන.❤❤
එහෙම තමයි ඔයාලා වෙනුවෙන් ජීවිතේන් තුන් කාලක් කැප කරපු දෙම්ව්පියන් පිට රටක සංචාරය කරන්න ආසයි.ඔයාලගේ නංගී කෙරුවේ හරිම වටිනවා.දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන්.
16:40 ඔතනදි දැනෙන වේදනාව නම් කියලා වැඩක් නෑ.. 2027 වෙනකන් බලන් ඉන්නෙ husband එක්ක එක වහලක් යටට එන්න....🥺...බුචි අයියා වගෙ හොද බෑනෙක්..ඇත්තටම පුතෙක්..අක්කත් එහෙමයි...ආදරෙයි පරිස්සමට ඉන්න දෙන්නම....❤❤❤❤
අනේ මගේ අයියා එයාගේ පවුල එක්ක ඉන්නේ ජපානේ.අම්මයි තාත්තයි හරි ආසාවෙන් ඉන්නේ අයියා ගාවට ගිහින් එන්න.වැඩිපුරම අපේ අම්මා නිතරම කියවනවා ඒ ආසාව ගැන.ඔයාලව දැක්කම මට හිතුණා එයාලටත් ඒ ආසාව ඉෂ්ටකරන්න ලැබුණානම් අනේ කොච්චර සතුටක්ද කියලා.😊😊😊😊
"lavariya aran dennade kanna"🥺 kochchra wayasa giyath thaththlage adare nm adiuwak nh 😩💗
Aneee budusaranai amme thaththe.adarei kuchi buchi..oyala wage daruwo wasanawak
🙏🙏❤️❤️🥰🥰
පවුලක් හැටියට ඔයාලා කරපු ආදරණීය මෙහෙයුමක් වගෙයි ඒ ගමන... හැමෝම ඒකට තමන්ගෙ පැත්තෙන් උපරිමයෙන් දායක වෙලා තියෙනවා ❤️👍
අම්මලා කෙහෙමන් දෙන්න හාරීම අසයීනේ දරුවන් ට පරීස්සමීන් ගීහීන් ඒන්න දෙවී පීහීටයී ❤❤❤
(මේ කමෙන්ට් එක අනිවාර්යෙන් කියවන්න 😍) වීඩියෝ එක බලද්දී හිතට හරිම දුකක් දැනෙනවා, අම්මලා තාත්තාලට තියෙන්නේ කොච්චර අහිංසක ආසාවන් ද කියලා 🥹🥹🥹🥹 කුචි බුචි ඒ අතින් මාර පට්ට, ඒ වගේම ඔය දෙන්න අනිත් couple වගේ කොයි වෙලෙත් ආදරෙයි කියන් එකට වෙලීගෙන අත් අල්ලන් වීඩියෝවලට ඉන්නේ නැති වුනත් දෙන්නට දෙන්නගේ ආදරේ අනිත් කෙනාට දෙන respect,එක මම නිතරම වීඩියෝ බලන කෙනෙක් නිසා මට දැනෙනවා,
වීඩියෝ බලන මුල් කාලේ මම අයියට යෝජනාවක් ගේනාවා ෆ්‍රෑන්ක් ව්ඩියෝ එකක් ඕනේ කියලා, හැබැයි කවදවත් මම එහෙම වීඩියෝ එකක් දැක්කේ නැහැ, ඒදා අයියා දුන්න රිප්ලයි එක ඔය දෙන්න අතර ෆ්‍රෑන්ක් වෙන්න දෙයක් නැහැ කියලා, views ගන්න හිතන් බොරුවට රගපාලා වීඩියෝ එකක් දාන්න පුළුවන්කම තිබබත් කවදවත් එහෙම කරේ නැහැ, ඔය දෙන්නගේ අව්‍යාජකමට මම ගොඩක් ආදරෙයි,❤️❤️❤️
අනේහ් හරිම සතුටින් තමයි වීඩියෝ දෙකම බැලුවෙ ස්තූති යි 2025 ඔබ සැමට සුබ නව වසරක් වේවා ❤❤
🙏🙏❤️❤️🤗🤗
දෙන්නගෙ travel කරන vlogs series නිසා තමා මට travel කරන පිස්සුවක් උනේ ...
ආදරෙයි දෙන්නටම 😚🥰🥰
සහතික ඇත්ත අක්කෙ කොහොමත් දෙවනියා ට තමා අම්මගෙ තාත්තාගෙ සැලකිලි... මොන දේ කොහොම කලත් මායී ලොකු අක්කයී credit එක් යන්නේම පොඩි අක්කා ට... 😢 දුක තමායී ... ඔයාලගෙ පවුල මාරම ෆන් ❤ බුදුසරණයී
මේ වගේ හොද දරුවො හැමෝටම ලැබේවා.හරිම සතුටුයි.සුබ පතනව ඔයාලට ආදරෙයි අපිත් ❤️❤️
🙏🙏❤️❤️🤗🤗
අනේ ඔයාලගේ වීඩියෝ එක බලලා මට ඇඩුනා,දරුවො නිසා එයාලගෙ උදවු වෙන් අම්මලාගේ සිහින ඉස්ට වෙනවා කියන්නේ ඒක මාරයි,❤මෙවැනි දරුවො මාරම වාසනාවන්තයි හැබැයි බුචීවගේ දරුවෙකුත් පවුලට එකතුවෙන්න ඕනෙමයි,බුචී සැහැල්ලුවෙන් වගේ පිස්සු කතා කියෙවෙවුවට මාරම ව්දිහට තමන්ගේ වගකීම් උපරිමයෙන් ඉටුකරන දරුවෙක් ඒවගේම චුට්ටවත් තමන්ගේ නංගිවගේ ආදරෙන් ආරක්ෂා කරන ව්දිහ ඉතාමත් වට්නවා එහෙම නැත්නම් ඒ අම්මට කීයටවත් නිදහසේ හිනහවෙවී ඔය ගමන කීයටවත් යන්න බෑ,බුචීගෙ අම්මට තාත්තාට ස්තූති කලයුතුමයි මෙවැනි ගුණ ගරුක දරුවෙක් හැදුවාට,ආදරෙයි ඔයාලට.❤❤❤❤
ලොකු සතුටක් දැනුණා මේක දැක්කම.😊😊 මට මතක විදියට පූජා අක්කා විතරක් නෙවේ , අම්මලාගේ සහෝදරයොත් එහේ ඉන්නවා නේද? මට මතකයි ගොඩාක් ඉස්සර vlog එකක එයාලව පෙන්නුවා. අම්මගේ ඒ හීනේ සැබෑවුන එකේ සතුට හොඳින්ම දැනුනා. ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා කියලා තේරුනා. සුබම සුබ නව වසරක් අක්කේ , අයියේ ඔයාල හැමෝටම ❤❤
අයියා අම්මටයි තාත්තටයි airport එකේ වෙන වැඩපිළිවෙළ හොදට පැහැදිලි කරලා දුන්නා😍😍😍 have a safe flight uncle and aunty❤️❤️❤️
❤❤❤❤oyatath subama suba nawa wasarak wewa. ❤️❤️adarei hamadama. Godak sathutui ammalage gamana gana. Hamadama oyalath ekka.innawa dan aurudu 4./5.k vithara ❤adarei ithing ❤️❤️❤️❤️🥰🥰🥰🥰
ගොඩම ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ හයියට. ආදරෙයි හැමදාමත්.
සුබ නව වසරක් වේවා!!! ❤️🥰
එ අමිමාගේ තාත්තාගේ සතුට මමත් ගොඩක් සතුටු උණා බුදු සරණයි අමිමේ තාත්තේ පරිස්සමින් ගිහින් එන්න🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාල දෙන්න හරිම ෂෝයි ❤😂හරිම විනෝදයි, ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න, ඵහෙනමි සුභ පතනව 🎉🎉❤අලුත් අවුරුද්දට, 🎉🎉🎉,පැරිසිය සිට
Akkigey ayyagey ammage thaththage sweden sihinaya saba wechcha ekata apitath sathutui akki ayye .😊❤
ඔයාල ගොඩක් 19:58 වාසනාවන්තයි...දෙමාපියන් ආස දේවල් එයාලට කොහොම හරි දෙන්න ලැබෙන එක පුදුම වාසනවක්..ඒ අතින් මම මගෙ අම්මටයි තාත්තාටයි ඇදුමක්වත් අරන් දීලා එයාලව සතුටු කරන්න බැරි එක ගැන මතක් වෙනකොට පුදුම දුකක් දැනෙන්නේ... මම මේ video eka balnne අඩ අඩ😢😢.. ඔයාලට සුබ පතනවා....❤❤❤
Sathutu kanduluth ekamathu una.. ane harima sathutui..adarei. api hamotama.hariyanna ona 2025 aurudda..❤😘
අනුරාද අයියා බෑනා කෙනෙක්ට වඩා යශී අක්කගෙ පවුලට පුතෙක්❤ සුපිරියටම pack කරලා හොදට guide කරනවා travel එක ගැන අම්මටයි තාත්තටයි ටිකක් වත් බය වෙන්න ඕනේ නෑනේ.safe travel Auntytai අන්කල්tai ❤
අනේ මේ කොලුවා කොච්චර හොද ළමයෙක්ද.... කොච්චර පිං කරලාද මේ ළමයාව හම්බෙන්න මේ පවුල❤❤❤
අම්මෝ ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤😊
❤️🥰🤗
Sha eka maru yalu,❤eyalage jivithema api wenuwen kepa karapu eke eyalage sathuta wenuwen apit kepa wenna oni,kalin vedio ekat beluwa ettatama matath eduna oyalage sathuta mage wage matath denuna,puluwan uparimen ammawa tattawa sathutin tiyanna ekai daruwo vidiyata api karana lokuma de.hemadama oyalage muwage sathutu kadulu pamanakma redewa,adaraniyai❤
අනේ ගොඩක් සතුටුයි පුතේ..හැමෝටම තෙරුවන් සරනයි!!❤❤❤
Athtatama mage Amma thathta giya wage ea sathuta danuna oyalata mulu hadawathinma wish karanawa Thama mage hina ea widuyamai mama ea gana oyala denna ta kiuwa mulinma, aniwaryen oyalage video balanawa, API lagin dakala Nathi unath hithata lagai wage danenawa ne? Sathutin inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️
පවුලක් නම් ඔය, වගේ තමයි ඉන්න ඕනේ God bless you 🙏❤️
🙏🙏❤️🤗
Happy New year ❤️❤️❤️
ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ පරිස්සමින් ගිහින් එන්න අම්මා තාත්තා බුදු සරණයි 🙏🙏🙏
අම්මා යි තාත්තා යි යද්දී දුකයි අප්පා මට ඇඩුනා අම්මා ය තාත්තා යි පුජා අක්කා ත් එකක් ඉන්නවා දැකලා හරි ම සතුටුයි. දුකයි ආදරෙයි ගොඩක් හැමදාම ❤❤❤
වෙනත් ළමයි ගොඩ ගියා ම දෙමාපියන් අමතක කරනවා. ඒ අතින් ඔයාලා හරිම හොදයි. මම අම්මගේ උපන්දිනේට Kandy වල හොදම හොටෙල් එකක් book කරලා එක්කන් ගියා මුලු පවුලේ අය. මාස තුනක පඩි ඉතුරු කරලා. ඒ දේවල් වලින් එයාලා සතුටු වුන විදිහ මම දැක්කා. මේ දේවල් කරන්න ඕන කියන idea එක ආවේ ඔයාලා දෙමාපියන් ට සලකන විදිහ දැකලා. එකෙන් motivation එකක් අරං. ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ vlogs ගේන්න. ආදරෙයි ❤
ඔබ දෙපලටත් සියලු දේම සාර්තක වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️🙏
🙏🙏❤️❤️🤗🤗
You guys are awesome and glad to see your parent’s happiness ❤❤
🙏🙏❤️❤️
අම්මා තාත්තා සතුටින් ඉන්නවා තරම් සතුටක් දරුවෙක්ට තවත් නෑ ❤️
🙏❤️🤗
Aththatama mata aduna😔...jiwithe apita puluwanm widiyata hamadema dila apiwa sathutu karapu ammai thaththai asa lokuma hinayak dena eka tharam sathutak nha..kochchara gewala iwara karanna bari unath apita eyalata wechcha naya ..me dena sathuta tharam sathutak nha...jiwithe 2025 labuwama dakinna labunu palaweni video eka thamai meka..marenna kalin mage ammai thaththaitath eyala asa jiwithe lassanama dewal denna labenna puluwanm wena awruddak wewa kiyala mn matama wish karanawa..e wagemai anith hama kenatama jiwithe pawla kiyana e sathuta ekka jiwath wenna labenna one kiyalath mn wish karanawa...❤
ඔයාට බැරි නෑ. ඔයාගෙ හීන සැබෑ කරගන්න අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන්. අපිත් ඒකට ඔයාට විශ් කරනවා. 🙏😍😍
Magic compass eke vedio එක බලලා මේකත් බලන්න ආපු අය ඉන්නවද❤❤❤
Adeeee adareiiiiii ❤️🤗
Ouuu
Ow
Niyamai congratulations 🎉❤❤❤❤
😍🥰🥰🥰😍
අද මට first වෙන්න බැරි වුනා මට දුකයි ❤ කමන්නෑ අනේ ආදරෙයි ❤ මම මට කමෙන්ටි කරන කටිටියට ආදරෙයි❤ කුචී බුචී ආදරෙයි❤
@@NewNova-v1s ada mama first 🙂🙂🙂
❤❤❤❤❤❤❤❤❤
@@PradeeppushpakumaraRanawakar❤❤❤😂🎉🎉😢😢😮😅😅😊76r
පූජා අක්කියේ කටහඩ අැහුනේ ගොඩ කාලෙකින් 😊❤
කුචී අක්කිගේ අම්මාගේ සතුට දැක්කම හිතට අාවේ ලොකු සතුටක් ❤
පරිස්සමෙන් ගිහින් එන්න ..නැන්දෙ මාමෙ..බුදුන් සරන ලබෙවා...
🙏🙏❤️🤗
Ma inne swiitzerland oya wagenai gena jhathi buthalata budu saranai❤❤❤
Thank you mama kiwwa vlog eka genawata kuchi buchi ❤😊
😍👍❤️🤗
මේ video එකේ අන්තිම ටික දැක්කම මාරම සතුටියි!
ඒක කියන්න තේරෙන්නෙ නෑ නිකන් අපි ඒ හීනෙ හැබෑ කරගත්ත වගේ😇♥
Aiye airport ekaka video ekak karanneko oya hodata explain karanawa😊
එයාපෝට් එකේ ගොඩක් තැන් වල වීඩියෝ කරන්න තහනම්. හරියට ඔක්කොම එක්ස්ප්ලේන් කරලා වීඩියෝ එකක් කරන්නනම් අවසර අරගෙන කරන්න වෙනවා. දැන් කාලෙකට කලින් Travel with Wife එකේ ගියා එයාපෝට් එකේ වැඩ පිළිවෙල වෙන විදිය පෙන්නන වීඩීයෝ එකක්. නිසි අවසර අරන් කරගන්න හැකියාව ලැබුනොත් අපිත් එකක් කරන්නම් ඉස්සරහට. ❤️
මම.හරිම ආදරයෙන් .දුවයි.පුතා ට.ඹබ.දෙදෙනා හරිම නිහතමානී .සරල.ජිවිතයක්.ගත.කරන්නේ මම.හදවතින් ..සුභ පැතුම්
දවසින් දවස් දියුණු වෙිවා තෙරැවන් සරණයි දුවෙි පුතේ
ගොඩම ගොඩාක් ස්තුතියි. ආදරෙයි හැමදාමත් 🥰❤️
buchi aiya airport eka gana uncle ta kiyala dunna widiha mara pahadiliy. mara watinawa.... puluwan nam apitath ehema kiyala dennako. kawadawath ratakata gihin nathi apita eka udauwak wey dawasaka..💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😽
අනේ මටත් හුගක් සතුටුයි. මාත් මගේ අම්මට තාත්තට ඔයි සතුට දෙනවා. 💜️🥰
Oyage balaporoththuwa puluwan ikmanin ishtawenna kiyala api prarthana karanawa ❤️🤗
Dankn baln hitiye! ❤
❤️😍
ස්විඩන් වලට ගියාට පස්සේ අර පිටිපස්සේ ඉන්න පිරිමි ලමයා බලන්න ඉන්න විදිහ.. එ රටේ හරි ලස්සන මිනිස්සු ඇති කියලා හිතුනා❤❤❤
අනෙ හරි ආදරනිය පවුලක් 😊
🥰🥰❤️❤️🤗🤗
Ade maru ehnum apita sweden vlogs balanna puluwan ammagei thaththagei...❤😊😊
දවස් කීයකටද ස්විඩන් යන්නෙ ස්විඩන් ගිහන් සතුටු වෙන්න ❤❤
හැමදාටම ඉන්න යන්නෙ
🤩🤩🤩 බුචී හොද සැමියෙක් හොද බෑනා කෙනෙක් . 😍🥰
😍❤️
First comment ❤
👍👍😍🤗❤️
Hemadama vedio danne thwa tika dwasaine kiyl mathk unama dukai🥺 much love kuchi & buchi♥️♥️
Sweeden wlt giyt passe ara forin kenatath eyage fam ekh mathak wend athi eya godk sathutu una ekh dkl
Thamangr demapiyanta wagema udaw karagena innawa kiyana ekanam mara respect ❤❤❤
❤️🥰
Aneee shooke nangi
ආදරෙයි
Adareiiiii 🤗❤️
Aiya maara hodai akkage family ekata mara suport ekak denne akka hari luky aiya wage kenek labena oyl denna godak adaren innwa ❤❤❤❤
❤️❤️🤗🥰
Safe flight achchi seeya...❤❤❤❤❤❤💗💗
🙏🙏❤️❤️🤗🤗
දන්නෙම නැතුව ඇස් දේකේ කදුලු අන්තිම ටිකේදි😢😢😢....හරිම ලස්සනයි
❤️❤️❤️
බෑනෙක් නෙමෙයි මේ පුතෙක්....
මගේ මහත්තයත් බුචී වගේ.එයා අපේ අම්මට නම් බෑණා නෙමෙයි ලොකු පුතා.අපේ අම්මා කියන්නේ කවදාහරි අම්මට මල්ලි ගේන ගෑනියෙක් සැලකුවේ නැතත් බයක් නෑලු මගේ මහත්තයා එයාට සලකනවලු.කඩේකින් කන්න ගියත් මගේ මහත්තයා කියන්නේ අම්මටයි නංගිටත් ලෑස්ති වෙන්න කියන්න කියලා.
❤❤
❤️🤗
Kiyanna wachana na 🥰 marama sathutui hariyata ape demapiyan giyawage❤ ithi apita ehe video oni api dennatama ආදරෙයි ❤❤❤
Best wishes ❤❤kuchi and buchi.. happy new year ❤❤
🙏🙏❤️❤️🤗🤗
ඒක ලස්සනට වුනා, හරිම ශෝක්,
🔥🔥🔥♥️♥️
❤️🥰🤗
මටත් හරිම සතුටුයි ඒ දෙන්නා ඒනකම් තුන්දෙනාම පරිස්සමට ඉන්න 🙏🙏
1 comments 🎉
👍❤️
Thamangema puthek wge❤️... Aiye oyata e ammatai thaththatai dunna sathatama athi😊
❤️🤗🥰
ස්වීඩන් වීඩියෝස් බලන්න බැරිවෙයිද ❤❤🥺😊
Nangita kiwwa, koheda eyata balune 🥹❤️
A video eka nm pattama patta..api rata giya wage feeling ekk awa 🥹🥹🥹😘🤩
Wow aunty lassanay❤❤❤parissamen gihin enna aunty & Uncle...sathutin inna adarey..budu saranay...
හරිම සතුටුයි හැමෝගෙම මේ හීනේ හැබෑ වේවා❤
🙏🙏❤️❤️
අනේ එයාලගේ සතුට ❤❤❤❤ සතුටින් ඉන්න බුදුසරණයි
🥹🥹🙏🙏❤️❤️
ඇත්තටම ඔයාලගෙත්, අපි හැමෝගෙමත්,හීන සැබෑවන වසරක් වේවා! ❤
Aneee oyalage sathuta dkkama matath harima sathutui anee parissamen gihin enna aunty uncle budu saranai adarei dennatama 🥰
Ammala ehe inna videos ekathu karanna issarahata vlog walata 😍
Mage as walatath kadulak awa...aththatama godak sathutui oyala wage paulk ekata innawa dakeema❤😊
🥹🥹❤️❤️🤗🤗
Ape amma rata giya wage danune.safe travels to you both
Buchi Kuchi ge parents lata treat karana widiyata salute❤
Kuchi and chutta paw.❤
Puluwan nam CCTV cameras tikak install karaganna gedarata.mokada videos wala okkoma thiyana nisa.
Adareta kiyanne❤
This is the best vedio i have ever seen through your entire vedio series ❤🎉
🙏❤️🤗
අනේ ඇඩුනත් ඒක බලද්දි❤ මගෙත් දවසක හීනයක් එයාලව යවනඑක😍
ඔයාගෙ හීනෙත් ඉක්මනටම සැබෑ වේවා!!! 🙏❤️
නියමයි ජයවෙවා..🎉🎉
😍😍🙏🙏❤️❤️
2025අවුරුද්දේ ඔයාලා දෙන්නගේත් හීන හැම එකක්ම සාර්ථක වෙන්න ඕනේ..❤😊
ඕයාලැ අම්මලගේ විඩියෝ තව දාන්නකෝ ස්විඩන් ගිය❤❤❤
❤️❤️🥰🥰
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
🙏🙏❤️❤️
Aththatama harima sathutuy, kiwwa wage degidiyawakin baluwe, as walata kanduluth awa❤ antimata. Umbala dennatath subama suba aluth awuruddak wewa, siyalu balaporoththu eshta sidda wewa, kana bona 1 poddak adu karala exercise tikak karala fit 1 emu. Adarey ❤ Jaya wewa❤
Buchi supiri charithyak ❤
❤ ආදරෙයි කුචි බුචියෝ
❤️ ආදරෙයි හැමදාමත් ❤️
Nangi.malli.oyala dennata mama godak adarey.vidio hema akakma balanawa.budusaranai
Apith adareiiii ❤️🤗