මගේ දුව ගැන මට ආඩම්බරයි| ප්‍රවීණ කලාකාරිනී කුමාරි මුණසිංහ| NETH FM MA BALA KALE Ft,KUMARI MUNASINGHE

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 207

  • @nimchala3611
    @nimchala3611 Місяць тому +27

    පොළවේ පය තියලා ඉන්න හරිම ධෛර්යයමත් යකඩ ගැහැණියක්.
    කවුරු මොනවා කොහොම කීවත් ඇයගේ දරුවන් තුන්දෙනාම ආඩම්බරයක් , දක්ෂ ප්‍රියමනාප කලාව ආලෝකමත් කරන අය.
    ජැක්සන් ඇන්තනී මහතාට ආඩම්බරයක් මෙතුමිය.
    දීර්ඝායුෂ පතනවා.
    තෙරුවන් සරණයි.!!..

  • @Nimmi-d2o
    @Nimmi-d2o Місяць тому +28

    Presenter ගේ කට හඩ හරිම ලස්සනයි ❤

  • @perera2374
    @perera2374 Місяць тому +19

    ජැක්සන් ඇන්තනී මහත්‍තයෙගෙ බිරිඳ වෙන්න පුළුවන් වුනේ මට විතරනේ..
    ඒක ලොකු ගැඹුරු කතාවක් කියලා මගේ හිතට දැනුණා.ඇත්තටම ඔබ strong women කෙනෙක් .❤

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Місяць тому +18

    කලාකාරිනියන් අතරින්..සුපිරිම චරිතය ඇය ..දක්ෂතාවය හැම පැත්තෙන්ම..දරුවනුත් ඒවගේම හොඳින් හදපු අම්මෙක්..ඇයට නිදුක් නීරෝගී සුවය පතනවා ..තෙරුවන් සරණයි❤️

  • @ruweemadu9332
    @ruweemadu9332 Місяць тому +30

    දැන් ඉන්න presenters ලාට කනට දෙකක් ගහලා පෙන්නන්න ඕන " මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ කොහොමද මයික් එකක් අතට ගත්තම කියලා මෙන්න මේ presenter ව පෙන්නලා . ❤ සංවේදී මිනිස්සුන්ට උගත්කම හම්බුනාම මේ වගේ හිත් සනසන විදියට තමයි හැසිරෙන්නේ .. හිස් වචනවලට airtime එක පාවිච්චි නොකරන හරිම quality presenter කෙනෙක් . සතුටුයි පදුරු ගානේ ඉන්න නමට මාද්‍යවේදියෝයි tv radio youtube presenters ලායි ඉන්න රටේ මේ වගේ අය ඉන්නවා නේද කියලා . ❤

    • @HasiniPiyumika-h9c
      @HasiniPiyumika-h9c Місяць тому

      කොෆි චැට් එකේ නර්මදාට තමයි කනට ගහලා පෙන්නන්න ඕනේ😂

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 23 дні тому

      ඔබගේ කතාව සත්තකින්ම ඇත්ත.

    • @SL-jm2by
      @SL-jm2by 20 днів тому

      Aththenma

  • @chitrakonari6522
    @chitrakonari6522 Місяць тому +14

    ඇත්තටම ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා ගෞරවයෙන් සුබ පතමි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 23 дні тому +2

    ඇයගේ ගායන හැකියාවට මම හරිම කැමතියි! සුන්දර ගැහැණියක්! සැප සතුට නිරතුරුවම ලැබේවා! ❤

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Місяць тому +13

    හරිම ලස්සන , වටිනා වැඩසටහනක් . බුද්ධිමත්, උගත් , සුන්දර කාන්තාවක් ඇය. ආදරෙන් ආසාවෙන් සවන් දුන්නා. නොදැනීම කාලය ගියා.
    "අත්තම්මා".. අපේ අත්තම්මත් කවදාවත් කැමති උණේ නැහැ කවුරුවත් එයාලට "ආච්චි" කියනවට

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому +1

      ඇත්ත..අපේ අත්තම්මත් එහෙමයි ..

  • @AnuraWickramasinghe-e1i
    @AnuraWickramasinghe-e1i Місяць тому +7

    බුදු සරණයි ඔබතුමිය ට සහ පවුලේ සැමදෙනාටම ඒවගේම කසුනි කටහඬ අහල තිබුණට රූපය දැකල තිබුනේ නැ.හරිම සතුටුයි . සැමදෙනාටම තෙරුවන් සරණයි . ඉන්දු .

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +6

    ආඩම්බර වෙන්න ඕනෙ කාන්තාවක් ..බොහොම ආදරය කරන චරිතයක් . ජැක්සන් ඇන්තනී නම් දැවැන්තයා පිටුපස සිටි ඔහුගේ යෝධ ශක්තිය ..ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !සියලු යහපත සතුට සැනසීම වේවා !

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Місяць тому +2

    ඇත්තටම සුන්දරයි ඒ මතක. ❤️ මෙතුමිය ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ❤️🥰නිදුක් නිරෝගී සුවපත් වේවා!

  • @dilmimadushani3174
    @dilmimadushani3174 Місяць тому +15

    ආදරණීය අම්මෙක් බිරිදක් ගැහැණියක් සහෝදරියක් අත්තම්මා⁣ කෙනෙක් ❤ආදරෙයි

  • @WaruniHettiarachchi-yl8us
    @WaruniHettiarachchi-yl8us Місяць тому +9

    කුමාරි අක්කා ගණේමුල්ලේ .මම ත් ගණේමුල්ලේ. ඇය කියූ දේ ඇත්ත .ලොකූ සුසුමක් හෙලමින් කතා කලේ. මොනදේ කියුවත් ලොකූ වේදනාවක් ඇගේ හිතේ තියෙන වා. ❤❤❤❤🌺

  • @SandyInoka
    @SandyInoka Місяць тому +12

    කොහොම උනත් හැමදේටම දක්ශ පව්ලක් එපමනයි...කොයි දෙමාපියොත් දරුවො ගැන සතුටුයි ආඩම්බරයි..

  • @sujathalarsen
    @sujathalarsen Місяць тому +1

    කුමාරි මුණසිංහ හරිම ආදර, කරුනාබර චරිතයක් ❤❤❤💐💐💐

  • @kping6740
    @kping6740 Місяць тому +11

    මම දවසක් ක්ලාස් ඉවරවෙලා බස් එකට නැග්ග. කාලෙකට කලින්. මෙතුමිය හිටියා බස් එකේ අන්තිම හරියෙ. ලස්සනට හිනා වුණා. කිසිම අහංකාරකමක් නැහැ. පුදුම විදිහට කාරුණික බැල්මක් තිබුණෙ. පොළොවෙ පය ගහල ජිවත් වෙන බොරු ආටෝප නැති මිනිස්සු ❤

  • @irinduakash8767
    @irinduakash8767 Місяць тому +16

    ඇත්තෙන්ම ඇය හරිම හොද ගැහැණියක්,බොරු පොෂ් වචන නැතිව පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්,ආදරෙයි,නිදුක් නීරෝගි වේවා!🥰🙏

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 Місяць тому +1

    මමත් ඔබතුමියට කැමතියි ඔබ රගපෑම කතාවට ගොඩක් දක්ෂයි

  • @dasunsandaruwan287
    @dasunsandaruwan287 Місяць тому +3

    ඔබ තුමියට තෙරැවන් සරණයි

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 Місяць тому +2

    ඇත්තටම මෙතුමිය හරිම නිහතමානී කෙනෙක්. මටත් wedding එකකදී මුනගැහිලා තියෙනවා .❤

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha Місяць тому +2

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Місяць тому +9

    බුදු සරණයි කුමාරි මහත්මියට සහ දරුවන්ට 💐🌺😮

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 16 днів тому +1

    Lassanai adahas tikk ape rata gana mage hagimath mage rata gana oya tikamai.bs obathumiyata❤

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y Місяць тому +5

    Harima adare karana kalaa pawulak.pawule siyalu denatama suba pathanawa.jacksan mahathath mathak kala yuthui. Budu saranai,jesu pihitai.

  • @sheroniblast5908
    @sheroniblast5908 Місяць тому +2

    දරුවෝ වැටිච්ච තැන්වල - අම්මා දිරිය දෙන එක හරිම ලොකු ශක්තියක්. එ තමයි අම්මා කියන්නේ..
    දරුවන්ගෙ හොද දැකලා පණ දෙන. වාසනාවන්...
    එකට අපෙ අම්මලා දකින්නේම වැරදි ඇදකුද මිසක්, කවදාවත් හොදක් නෑ...
    එක පෙර කරපු පව්...!!!!!

  • @observatorofsometype2407
    @observatorofsometype2407 Місяць тому +1

    සෑම දෙමාපියෙක්ම දරුවෙක් වගේම සෑම දරුවෙක්ම දිනක දෙමාපියෙක් ඉතින් නිවසක පන මෙන් සුරැකි දරුවන් පව්ලක් තනාගෙන තනියම දරාගෙන ජීවිතය දිනවන්න දිරිය දෙන හැටි..එවැනි කාන්තාවගේ අගය ඇයගේ කතා බහෙන් හොදින් තේරෙනවා..නියම සින්හල කාන්තාවක් වගේම තමා ගැන ආඩම්බර විය හැකි ආකාරයේ උසස් කාන්තාවක්.මිනිසුන් කෙසේ කීවද විශිශ්ට කලා හැකියාවක් සහිතව එවැනිම පුද්ගලයෙකු තැනීමට උර දුන් සියලු දේ දරාගත් ජීවන වේදිකාවක පසුපස උන් උදාර ශක්තියක් වූ ඇය විශිශ්ට කාන්තාවක්.

  • @Malkanthiliyana
    @Malkanthiliyana Місяць тому

    ඔබ තුමියට නිදුක් නිරොගි සුවයම ලැබේවා ❤❤❤

  • @dishanipiyarathna
    @dishanipiyarathna 4 дні тому

    Nice presenter ....❤❤❤

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 Місяць тому +16

    ඇත්තටම මම දන්න එකම දේ තමා කලාකරුවන් හෝ ප්‍රසිද්ධ චරිත එයාලගෙ වීඩියෝ හෝ රගපෑම් මත එයාලගෙ ජීවිත වලින් අපිටගන්න දෙයක් නෑ...එයලගෙ පුද්ගලික ජීවිතය තුළ ඇත්ත කියන දේ හරිම අඩුයි..මොකද එයාල ප්‍රසිද්ධ චරිත නිසා එයාලා ඒවට ගැලපෙන්න ගොඩක් කතා නිර්මාණය කර ගන්නවා...ඒ නිසා කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණ විදින්න උත්සාහ කරමු...එයාලා හා එයාලගෙ මවා පාන හෝ එළියට පෙන්නන්න දගලන ජීවිත නොසලකා හරිමු....❤❤😊😊

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 Місяць тому +1

    Very good presenter.🎉🎉🎉🎉🎉

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому

    Piya mawa wagema daksha diyaniyak Aththatama harima aderei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude 5 днів тому

    Hoda coments ඇත්තටම eath eayage amma thaththa ticherslatawada igena gath aya

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 Місяць тому +12

    අප්පච්චි අත්තම්මා..අත්තා..මා සිත් ගත් ම කොටස...මෙහෙම කියන අය අද නෑ..ආච්චී සීයා තමා...

  • @Preethika.322
    @Preethika.322 19 днів тому +1

    මේ මතක සියල්ල දාල පොතක් ලිව්වා නම් වටිනව.

  • @nayomibandara4788
    @nayomibandara4788 Місяць тому +11

    කුමාරි ම්ස් ආදරෙයි පන වගේ

  • @malaniranaweera6130
    @malaniranaweera6130 Місяць тому +3

    Obthu.iyata. theruwan saranai. .

  • @MrShehan55
    @MrShehan55 Місяць тому +61

    මොන හේතුවක් නිසාද කියන්න මම දන්නේ නැහැ ඇත්තටම මෙතුමියට මම නම් පුදුම විදිහට ගෞරව කරනවා. ඒ වගේම හරිම ආදරය කරනවා ඒ විතරක් නෙවෙයි. හුඟක් ආස කරනවා. මේ වැඩසටහන තුළ කතා කරපු හැම වචනයකම අපි වගේ අලුත් අයට තරුණ අයට මේ රටට සේවයක් කරන්න බලාගෙන ඉන්න අයට ගන්න දේවල් කොයි තරම් නම් තිබුණද. ඔබතුමිය ඒ මතු කරපු කාරණා හැම එකකටම සීයට සීයක් නෙවෙයි සීයට දාහක් මම නම් එකඟයි. ඔබතුමිය ඉන්න මතයම තමයි මමත් ඉන්නේ කවමදාවත් මොනම හේතුවකටවත් මමත් මේ රට දාලා යන්නේ නැහැ කොහෙවත්. නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා❤❤❤❤❤

    • @برينكابرينكا
      @برينكابرينكا Місяць тому

      Matha ehamiy🎉🎉🎉🎉🎉

    • @niranjalaabeyratne749
      @niranjalaabeyratne749 Місяць тому

      Math ehemi​@@برينكابرينكا

    • @DammikaSampath-v7t
      @DammikaSampath-v7t Місяць тому

      Aqqaa😊aa

    • @kping6740
      @kping6740 Місяць тому +2

      මම දවසක් ක්ලාස් ඉවරවෙලා බස් එකට නැග්ග. කාලෙකට කලින්. මෙතුමිය හිටියා බස් එකේ අන්තිම හරියෙ. ලස්සනට හිනා වුණා. කිසිම අහංකාරකමක් නැහැ. පුදුම විදිහට කාරුණික බැල්මක් තිබුණෙ. පොළොවෙ පය ගහල ජිවත් වෙන බොරු ආටෝප නැති මිනිස්සු ❤

    • @udarikodithuwakku7957
      @udarikodithuwakku7957 19 днів тому

      Methumiya pawula wenuwen puduma mahansiyak una kenek rekiyawa kalawa pawula hama wagakeemakma Daru bawa mage thaththa Upali somarathna obata mathaka nam apata kiyala thiyanawa

  • @iresha-u3q
    @iresha-u3q Місяць тому +1

    Kumariye amathaka nowe lassana ruwe❤

  • @THISARA_NAVO
    @THISARA_NAVO Місяць тому +3

    කවුරු උනත් මනුස්සයෝ... ඔබේ පවුලේ සැමට යහපත ක්ම වේවා ! කොයි කොහොම උනත් හැම අතින්ම දක්ෂ පවුලක්... ජැක්සන් මහත්මයාත් අති දක්ෂ , මම ඉතා ගරු කරපු තාම ගරු කරන ආදරේ කරපු චරිතයක් ...

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 10 днів тому

    ❤❤❤❤❤❤❤Dirgayu kumari mahatmiyata❤❤❤❤❤❤❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Місяць тому

    බුදුසරණයි! අපි ගරු කරන චරිතයක්.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Місяць тому

    Theruwansarani 🙏🙏🙏🌹🙏 adaraniya Kumariye ….death ,apathy, hamadamath adaraniya……🙏🌟🙏

  • @SriyaniHerath-j6e
    @SriyaniHerath-j6e Місяць тому +1

    Oba thumiyage kata hada mara lassanai budu saranai

  • @DewmiShehara-x1t
    @DewmiShehara-x1t Місяць тому

    Respect you❤

  • @ramanievidanage5357
    @ramanievidanage5357 Місяць тому

    Magee amma wagee apith 8 denek awurudu 2ken dekata. Mathubuwewa wewa magee prathanaya e tharam apita adarayakala ammek 😢😢😢

  • @ChamindaKumara-u2d6j
    @ChamindaKumara-u2d6j Місяць тому +1

    duva thama oyage niyama vada kale😮😮😮

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому

    Nivedikawa ❤❤❤❤❤❤❤❤

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i Місяць тому +1

    ❤❤❤ matha adambarayak math kinda sales jiwath wenne❤

  • @Supu-s4h
    @Supu-s4h Місяць тому

    Mn nm aasama kenek.Daruwo watena than wala Amma athariye na.lagama hitiya.loke waradun a ekama kena madhawi nemei.eya kohomahari jeewithe hadagathgha.ekai wadagathma de.Eyata ehema nagitaganna upakara karapu Amma Aththenma wishishtai.Mata dukama Jackson uncle nathi una eken Kumari Aunty thani wela wage.daruwo koi tharam laga hitiyath wife kenekuta husbandge nathi paaduwa danenawa.Theruwan saranai Aunty❤

  • @dilinisajeewika9929
    @dilinisajeewika9929 9 днів тому

    බන්ඩාරවෙලත් ඇත්තලපිටිය කියල ප්‍රදේශයක් තියෙනවා.

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 Місяць тому +1

    Sri Lanka👍❤️

  • @srilanka3144
    @srilanka3144 Місяць тому +4

    නැතුව නැතුව දුව ගැන සතුටු වෙන්න ඕනේ තුන් දෙනෙක් බැන්දා නෙ

    • @ManelWeerasinghe-k1z
      @ManelWeerasinghe-k1z 6 днів тому

      දුවව මයිනගේ ලොකු පුතාගේ කරේ එල්ලන්නත් බැලුවා නමුත්ශි ශිරන්ති අම්මන්ඩිත් ලේසි නැහැනේ, පුතාට සෙල්ලම් කරන්න ඇරලා ඉදලා හෙමීට අයින් කර ගත්තා. හැබැයි ලොකු මයිනත් ජැකාට හොදට සැලකුවා.
      ලියාපදිංචි නොකල ජීප් එකක් තිබිලා හම්බ උනා මතකනේ.

  • @renukasiriwardena689
    @renukasiriwardena689 Місяць тому

    ADARANEYA. AMMA. KANAK. OBATUMEYATA..WATENA. DARUWO. 3N.DANAK..ENNAWA. JAYAWAWA GOD BLESS

  • @yashorakalhani2077
    @yashorakalhani2077 Місяць тому +4

    හොරු ගැන කොමිස් ගැන කිව්වනෙ,දේශපාලකයන් ව්‍යාපෘති මෙහෙයවූයේ ව්‍යාපෘතිය ට කුඩා මුදලක් යොදවල තමාටත් වටේ ඉන්න අයටත් ලොකු කුට්ටිය තබාගෙන ,,හිතන්න ව්‍යාපෘතිය පටන් ගත්තු දා ඉඳල උත්සව,, ඉතා සුලු දෙයට පවා ලොකු කුට්ටිය ක් වෙන් කලා.මම නම් කියන්නෙ රටේ දුක් විඳින මිනිස්සු න්ගෙ නාමයෙන් ඒව කාපු උන්ට විපාක ආපිට ලැබෙන්න ම ඕන

  • @ramanievidanage5357
    @ramanievidanage5357 Місяць тому

    Magee amma wagee apith 8 denek awurudu 2ken dekata. Mathubu wewa yo magee prathanaya e tharam apita adarayakala ammek

  • @TharushiAnjali
    @TharushiAnjali 13 днів тому

    ආදරෙයි අම්මේ ජැක්සන් ඇන්තනී මාමිටත් ආදරෙයි ❤❤අනෙ අම්මේ ජැක්සන් ඇන්තනී මාමිව මතක් කරන්න එපා අම්මේ මතක් වෙනකොටත් දුකයි අම්මේ ❤❤❤❤😢

  • @ramyapremalatha6828
    @ramyapremalatha6828 8 днів тому

    Mamath oba thumiyataharima kamathi awagema jaksan anthani kala karuwatath daruwo thun denatath

  • @kushi784
    @kushi784 Місяць тому +15

    කොහොම උනත් දක්ශ පවුලක්.ඒත් ලොකු පුතයි ,ලොකු දුවයිගෙ කයිවාරුව තමා පේන්න බැරි..පොඩි පුතා සජිත විතරයි වැදගත් විදිහට ඉන්නේ.අනිත් උන් දෙන්නට ටිකක් මොලේ අමාරු වක් තියෙනවා 😂😂

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 Місяць тому

    හරි ම ආසයි ඔබගෙ ඉස්සර කතා අහන්න

  • @warucreation
    @warucreation Місяць тому +3

    බලන්නකෝ ඒ මහත්මිය සංවේදි වෙන හැම අවස්තාවකම මේ නිවේදිකා ව ඒක ගානට හැන්ඩ්ල් කරනවා අපෝ ඒකට දැන් ඉන්න එව්න්

  • @PriyankaNilani-ql8wh
    @PriyankaNilani-ql8wh Місяць тому +3

    Duva gana aadambarai Amma vagema deshapaluwo nalavala program vala thodol

  • @swetifernando1652
    @swetifernando1652 Місяць тому +2

    ❤️

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Місяць тому +9

    ඒක සත්තියක්. ඕනෑම මවකta තමාගේ දුව මැණිකක්

  • @NelkaShehani-n8g
    @NelkaShehani-n8g Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShaniPriya-q4q
    @ShaniPriya-q4q Місяць тому +3

    Ammekta duwek watinawa monade unath

  • @KasunMadusankq
    @KasunMadusankq Місяць тому +3

    මට දැන් පනස් තුනක් අපිට ශිෂ්‍යත්ව විභාගය තිබුනා .

    • @imalirambukwella9323
      @imalirambukwella9323 Місяць тому +2

      ඔවි එ් කාලේ ශිෂත්වය තිබුනා.අපිට වද දෙන්න දෙමවිපියන් හිටියේ නැ මෙි කාලේ වගේ.අපි පේපර් එක දැක්කේ එ් විභාගයේ දවසේ විතරයි.

    • @KasunMadusankq
      @KasunMadusankq Місяць тому +1

      ඇත්තමයි හරිම ලේසියි හැබැයි fail .

    • @imalirambukwella9323
      @imalirambukwella9323 Місяць тому

      @@KasunMadusankq මමත් fail ලකුනු 52යිද කොහේද😁.අපිට ගානක්වත් නැ fail කියලා නේද?

  • @Chithra-o2y
    @Chithra-o2y Місяць тому +1

    Math. Harima. Kamathe. Charethayak.

  • @shalikamadushani3586
    @shalikamadushani3586 9 днів тому

    මම මේ පවුලට ගොඩක් ආදරෙයි ❤ඒත් දැන් madhaveeta කැමති නැහැ .ඒ එයාගෙ පෞද්ගලික හේතු නෙවෙයි .මේ අම්මව ප්‍රසිද්ධියේ ව්වේචනය කරන එකට මම නම් කැමති නැහැ ..කොච්චර උගත් උනත් තමන්ගෙ පවුලේ ප්‍රශ්න ව්සදන ව්දිහ දුර්වලයි ..ආදරෙයි jackson sir❤

  • @yashorakalhani2077
    @yashorakalhani2077 Місяць тому

    අම්මම්මා කොච්චර අර්ථාන්විතද

  • @troncykadana1117
    @troncykadana1117 Місяць тому +12

    Laggai .
    දුව හදාගන්න බැරි වුණාට ..
    😮😮

    • @kindteacher4646
      @kindteacher4646 Місяць тому +8

      ඔයාගෙ අම්මට ඔයාව හරියට හදාගන්න බැරිඋනාට එයා අනුන්ට ඊර්ශ්‍යා නොකරන කුහක නැති අනුන්ට පද හදන්නෙ නැති හොද දුවෙක් හදල තියනව.

    • @fim2699
      @fim2699 Місяць тому

      ​@@kindteacher4646
      රෙද්ද තමයි

    • @bianabey385
      @bianabey385 Місяць тому

      @@kindteacher4646 Well said.

  • @nilukasanjeewani3527
    @nilukasanjeewani3527 Місяць тому +5

    Jara vidihata comments Dana aya.harima bosath wenna ATI..Anunge kunu hoyanawa...

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому +1

      ජරා විදිහට comments දාන හැමෝම තිරිසන් ..

  • @Sajin1111
    @Sajin1111 Місяць тому +8

    ව්ල් වේ $ දුව ගැන තව ආඩම්බර වෙයන්😂😂😂😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Місяць тому +21

    දුව ගැන ආඩම්බර වෙන්න එපැයි තුන්දෙනෙක් එක්කම ගියානෙ

    • @hettiarachchipradeep1337
      @hettiarachchipradeep1337 Місяць тому +5

      නීත්‍යානුකූලව 3 දෙනා උනාට හොර ෂොට් බර ගාණක් වැදිලා තියෙනවා

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому +4

      ඇයි මොකක්ද වැරැද්ද ? ඒ විවාහ 3ම නීත්‍යානුකූල විවාහ . ගැලපෙන්නේ නැත්නම් ඉවත් වෙන්න ඕනෑම කෙනෙකුට පුලුවන් .

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому

      ​​@@hettiarachchipradeep1337. ඔප්පු කරන්න.. බොරු බේගල් වලින් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතිව..

    • @djdk9309
      @djdk9309 Місяць тому

      Aneda kiyanne

    • @djdk9309
      @djdk9309 Місяць тому +1

      ​@thisunijaya wardane4065 😂 නැතුව..නැතුව..එලිසබෙත් ටේලර් 9 දෙනෙක් බැන්දනම් අපේ මාධවී වත්සලාට බැරි මොකෝ. ? දැන් බැන්ද මිනිහත් හොඳ නැත්තන් ලමයත් අරන්ම ඒකෙනුත් අයින් වෙන එකනෙ තියෙන්නෙ.

  • @lathaindra7340
    @lathaindra7340 Місяць тому +3

    Patan gannakotama boruwak,a kale koheda 1 vasara,2 vasara,?????

    • @sanju4866
      @sanju4866 Місяць тому

      ඉස්සර පාස් කරා...fail කරා

  • @dildil8040
    @dildil8040 Місяць тому +3

    මෙයාට ඔක්කොම පුලුවන් බලන් ගියාම ජැක්සන්ට මුකුත් බෑ ..

  • @DiliniSudesh
    @DiliniSudesh Місяць тому +2

    kasada 3k karagaththu nisada?😢😢😢😢😢😢

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h Місяць тому +3

    Adareyi ammaaaa❤❤❤❤bs dp

  • @niranjalaabeyratne749
    @niranjalaabeyratne749 Місяць тому

    Aya hari daksa gahanjyak hoda pawulak

  • @SriyaniSeram
    @SriyaniSeram Місяць тому +7

    ඔය පවුලට එළිය දුන්නේ දෙන්නේත් ජැක්සන් සහ සජිත පමණයි මටනම්

  • @SheAl-w5z
    @SheAl-w5z Місяць тому +1

    Apooi.ow.adambara.venna.epai.ohoma.minissu.hoya.ganna.kota.

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 5 днів тому

    දුව හෙලුව පෙන්නන එකටත් ආඩම්බර වෙන අම්මෙක් දක්කමයි

  • @lihinimadushika5611
    @lihinimadushika5611 Місяць тому +10

    අපෝ ඔව් ආඩම්භර වෙන්නම දෝනිඇන්දා. ඔව් ඉතින් මිනිස්සු මාරු කරන්න එයාගෙ දුව දක්ශයිනේ. ඒ නිසා අපේ අම්මලා අපි ගැන ආඩම්භර වෙනවට වඩා එයාට දුක ගැන ආඩම්බරයක් ඇති😅😅😅😅

  • @Chootydoni9
    @Chootydoni9 11 днів тому

    Adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @برينكابرينكا
    @برينكابرينكا Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 17 днів тому

    නතරන්පොත ප්‍රසිද්ධ පිත්තල නිර්මාණවලට නේද

  • @shriyanimihindukulasuriya8886
    @shriyanimihindukulasuriya8886 Місяць тому +1

    Paw me manussayo hodai.

  • @Dineshasaddam8989Saddam
    @Dineshasaddam8989Saddam Місяць тому +2

    Man asa na meyata

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml 15 днів тому

    Ane comments dana samahara minissu hari hoda aya wage.manussayanta pada hadanawa.hariyata dakka wage.😡😡😡

  • @PushpikaRanaweera-c3g
    @PushpikaRanaweera-c3g 25 днів тому

    Kumari mahathmuyage appachchi maruneth aliyek gahala..Jakson maruneth ehemayi..pav..

  • @jesikasilva3256
    @jesikasilva3256 Місяць тому +8

    Duwa gana adambara wenne marriage 3,4 Kara gaththa ekata wenna athi

  • @cn3939
    @cn3939 10 днів тому +1

    දේශපාලන දැනීම ගැන තියෙන ආකල්ප නම් අන්තිම අජූතයි. හොරාකෑම ට දෙන තල්ලුව නියමයි

  • @priya1736
    @priya1736 Місяць тому +14

    දුව ගැන ආඩම්බර මිනිස්සු එකෙක් ඇර එකෙක් ගත්ත නිසා වෙන්න ඇති...

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 Місяць тому +1

      අය්යෝ ඔයා...😢 පව් අනේ

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому

      ඔයත් අනුන්ගේ කුණු වලටම තමයි කැමති නේද?

    • @djdk9309
      @djdk9309 Місяць тому +1

      😂😂 kiyala vedak ne.

    • @bianabey385
      @bianabey385 Місяць тому +1

      not a nice thing to say. Parents are always proud of their children, even if they don't achieve thing.

    • @surangidulmini7116
      @surangidulmini7116 Місяць тому +1

      කසාද 3k කර ගත්ත එකම දුව ඇයගේ වීම ගැන ආඩම්බර ඇති.ලැජ්ජයි. තාත්තාගෙම දුව නේ.

  • @naturallaw800
    @naturallaw800 Місяць тому +4

    දැන් සජිත්ට කඩේ ගිහින් ඉවරද ? 😅

    • @madullagavriel4928
      @madullagavriel4928 25 днів тому

      😂😂😂 thawam yanwa 😂😂

    • @ManelWeerasinghe-k1z
      @ManelWeerasinghe-k1z 6 днів тому

      ආ,, සජියටත් කඩේ ගියාද? ඇයි මයිනලට කඩේ ගියා, හැබැයි වැරදුනේ නම් නැහැ හොදට හම්බ කර ගත්තා නීත්‍යානුකූලව නම් නෙමෙයි. මයිනා හොදට සැලකුවා.

  • @sriyanisilva3105
    @sriyanisilva3105 Місяць тому

    මම ඔබට ගරු කරනවා ඒත් වාහනයක් තිබ්බට ඉරිසියාවක් නොකර හොරා නොකියා ඉන්න පුලුවන් හොර වැඩ කරන්නෙ නැතිව රටේ මිනිස්සුන් දේ හොරා කන්නෙ නැතුව තමන්ගේ මුදලින්ම හරි හම්බ කර ගන්න අයට කවුරුත් හොරු කියන්නේ නැහැ

  • @GmjNalinda
    @GmjNalinda Місяць тому +4

    Meki boruwe honda eka.duwawa Dunn'a namalta.

  • @dammisilva823
    @dammisilva823 Місяць тому +1

    Ammo kumari oyalta peralanda podivikubura peralande Scole amtaka veccha eka mha deyakda oyage duwa gana adambarai kiyala kiyanne ow itin adambara venna one tama 3 k nisa

  • @ranjiniperera5402
    @ranjiniperera5402 Місяць тому +1

    Meyata deshapalanaya ai wage.

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudolekamge4195
    @kumudolekamge4195 Місяць тому +13

    දුව මිනිස්සු 3dila ආඩම්බර වෙන්න පුළුවන් කියපු එකම අම්මා. 🤔

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 Місяць тому +12

      ගැලපෙන ම කෙනා හමුවෙලා. ඔයා ඇයි කලබල. ඒ අම්මට ඒ දුව වටිනවා. සමහරු එක්කෙනෙක් බැදලා රහසිගතව 10ක් එක්ක නටනවා.

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Місяць тому

      Galapena. Kena. Labunama. Satutin. Tamange. Pawlwalat. A. Wage. ATI. Tawa. Kenekuta. Apahasa. Karanna. Hoda. Na. Maitri. Karanna. Katat. Kage. Atinut. Waradi. Wenawa. Waradi. Hadagena. Yanakota. Santosa. Wenna. 🙏🙏

    • @Anu2802
      @Anu2802 Місяць тому

      Hitha matha 3n denekta dila nemeine.. eka eka minissunta eka eka prashna walata muna denna wenawa

    • @Sajin1111
      @Sajin1111 Місяць тому +3

      අම්මත් තාත්තා ත් වගේම වනචර දූ

    • @ruweemadu9332
      @ruweemadu9332 Місяць тому +7

      අම්මා කියන්නේ අම්මාට . දුව දාහක් එක්ක ගියත් පුතා මොන අපරාදය කරත් අම්මාට ඒ දරුවා . අම්මා කෙනෙක් වෙලා නැති ගර්බාසේන් විතරක් අම්මලා උනු අම්මණ්ඩිලාට ඕවා තේරෙන්නේ නෑ .

  • @AnushaGayani-o3v
    @AnushaGayani-o3v Місяць тому

    Madavita viwahaye prasna ati api etulante dan nane.den inne ehenam hodata.inna berinam Ain wenne ona tamai