Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කඳුලු පිරෙනවා මේ දේවල් ඇහෙද්දී.. නියමාකාර නිදහස සිහියෙන් විදින ඔබ වහන්සේට තෙරුවන් සරණයී .. උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා.. !!!
🙏🙏🙏🙏🙏
Tittgalla khada titania mata talipona nmabarayak danna mata hòyana Anna ktakranna
Very interesting and very sad story. Good luck ✝️😭✝️✝️❤️❤️
මේ මෙහෙණින් වහන්සේගේ අම්මා කොච්චර නිවැරදි දෙයක්ද කිව්වේ..කසාද ජීවිතය හරි කරදරයි කියලා..හොඳ අවවාදයක් දුවට දුන්නේ අවශ්‍ය නම් විතරක් විවාහ වෙන්න කියලා..මේ තෝරා ගත්ත මාර්ගය හරිම හොඳයි..
ඇත්තමයි...
කුමන හේතුවක් නිසා සාසනයට ප්‍රවිෂ්ට වුවත් සමාජ මාධ්‍ය පරිහරනය ඔබ වහන්සේගේ ගමනට බාදාවක් විය හැකියි. ,හිත කෙලෙසන බොහෝදේට එය රුකුලක් වනු නොඅනුමානයි. ඔබ වහන්සේ ඇරඹූ ගමන බාදාවකින් තොරව යන්න ලැබේවා. තෙරුවන් සරණයි.
මේ කතාව ඇහෙද්දි ඇත්තටම හිත සැනසෙනවා ඇස් වලට කදුලු ආවා.. හැමෝටම බැ මේ උත්තරීතර නිදහස ලබන්න.. ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏
මේ වගේ කාලෙක මේ වගේ වචන ඇහෙනකොට ඇස් වලට කදුලු එනව..උතුම් මෙහෙනින් වහන්ස නිර්වානයම අවබෝධ වේවා..🙏🙏
හොද අවබෝධයෙන් මහනදමි පුරන්නට පැමිණි ගරු මෙහෙනින් වහන්සේට පලමු කොට මගේ නමස්කාරය පුද කරමි . ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය මොනතරම් සුන්දරත්වයක් තියෙනවාද ඔබ වහන්සේට අති උතුම් නිර්වානයම අවබෝධ වේවා .සමිමා සමිබුදු සරනයි .
ඇත්ත මෑණියනි කොල්ලෙක් විශ්වාස කරනවට වඩා උතුම් ධර්මය අවබෝධ කර ගැනීම වැදගත්
ඔව් පිරිමි කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න බෑ..මගේ අත්දැකීම...
හැමෝම එහෙම නෑ....ඔයාට පුලුවන්නං ඒ උතුම් සත්‍ය තේරුම් ගන්න ඔයාට තේරෙයි ඔයා බලාපොරොත්තු වෙන විදිහට මේ ලෝකෙ පවතින්නෙ නෑ කියලා, කොල්ලෙක් විස්වාස කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා බලාපොරොත්තු වෙන විදිහට එයා ඉදීවී කියල හිතන එකයි ප්‍රශ්නෙ.........
🙏⚘️💕me dema thamai kiyanna thiyenne kellek ganath
බුදුන්ගෙ ධර්මය තව තවත් සසුන තුල බැබලෙවා 🙏
හැමොම අදරෙ කියලා හොයන්නෙ ලස්සන.රුපෙට රුපෙ ගලපනවා🌺 හදහනට හදහන ගලපනවා🌺මිනිස්සුන්ට වැරදුනෙ හදවතට හදවත නොගලපු නිසා .මිනිස්සු එක බැදිමකින් විදවලා විදවලා උබ එපමයි මටනම් අයෙ කියලා කලයක් ගිහින් තව කෙනෙක් එක්ක යනවා මිනිස්සු එපා කරගන්නෙ බාහිර පුද්ගලයා මිසක් ඇතුල නෙවෙයි. මිනිස්සු බැදිම් නිසා මොනතරම් විදවනවද.අවන්ක අදරයක් ලබන්නත් සසරෙ පිනක් තියෙන්න ඔනා මම හිතනවා .දුක හැම තැනම තිබුනත් සැනසිම තියෙන්නෙම දර්මය තුල පමනයි.හොද අම්මා කෙනෙක්ගෙ බඩෙ ඉපදෙන්නත් පිනක් තියෙන්න ඔනා .මමත් අදරෙ කලා එත් අද මට හිතෙනවා අදරෙ ට කලින් මට මෙ දර්මය හම්බුනානම් කියලා .මෙ රාකික ලොකෙ අවන්ක අදරයක් හොයන්න බැ.
සාදු සාදු සාදු මෑණියන් වහන්ස ප්‍රාර්තනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කරගැනීමට ලැබේවා...🙏🙏🙏
Ammapa meaheama mulyin kyeuwanam mama meaniyanta magea karagannawa dean karanna beayak nea pau bs
Erandi mis oyanam ohoma karaganna eapa
Mama erandi mista msg kara godak eat mis hoyannawat nea
No no no no no
😦😓😈🎃👻
මගේ පව්ලගේ නංගී.මෙඩිකල් ෆැකල්ටි තේරිලා මහන උන කෙනෙක්.නිවන් සැපතම අවබෝධ වේවා !
උන්වහන්සේ හිටියේ දැන් මම ඉන්න තැන. ඒ හිතේ ස්වභාවය. ඒ පිඩාකාරි දුක්ඛිත හිත හැරුණ කොට මම ගෙවන්නේ සැපවත් ජීවිතයක්. කිසිම දෙයකින් අඩුවක් නැති. නමුත් ඒ සැප සම්පත් නෙමෙයි මගේ හිතේ නිදහස කියලා මට නිතරම හිතෙනව. දාලා යන්න බෑ. මේ බැඳිම් මට යන්න දෙන්නේ නැහැ.
පව්ලගේ නංගි ? හැබැයි video එකේ කියන්නේ එකම ගැහැනු දරුවා කියලා
බොරු කියන්න එපා..මල්ලී කෙනෙක් ඉන්නේ..පවුලේ එකම ගෑනු ලමයා..
@@sakiboehmer ඔව් දරුවෝ ලැබුනාට පස්සේ දාලා යන්න බෑ...
නුපුරැදු ඔය දීගයට වඩා..සුපුරැදු තනිය හොදයි.කියල ගත්තු ඒ තීරණය අද ඔබ වහන්සේව ජීවත් කරවනවා.දුක දුකට හේතුව සොයා ගිය ගමන..යන ගමන ඔබ වහන්සේට සාර්ථක වෙිවා.උතුමි වූ චතුරාර්‍ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වෙිවා.🙏🙏🙏
හරි පුදුමයි..මේ මගෙ ජීවිතේ..මගෙ ජීවිතේ හැමදෙයක්ම හැමතැනක්ම මෙතන තියනවා වචනයක් ගානෙම..ඒත් උන්වහන්සේට වගේ මට පිනක් නෑ..ඒ ගැනයි දුක..තෙරුවන් සරණයි ඔබවහන්සේට...සත්‍ය අවබෝද වේවා..
🙌⚘️💕
මගේ අම්මත් හැමදාමත් කියන්නේ ඔය ටිකමයි. මන් අදටත් බැදලා නෑ ඔබ වහන්සේට පුළුවන් නන් මට නොම්බරයක් දෙන්න. ගොඩක් පින් සිද්ද වෙනවා මටත් උදව් කරන්න නිවන් මාර්ගයට යොමුවෙන්න 🙏🙏🙏
Google eke gahanna methbosewana kila
🥺🥺🥺. Ai me godak aya 🥺🥺
උපතයි විපතයි මැද සැපය හොයන් නැතුව නිවන හොයන මනුස්ස ජීවිතේ සැබෑම ඵලය නෙලාගන්න ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉබාගාතේ දුවන්නේ නැතුව හිස් ගමනක් දුවන්නේ නැතුව ජීවිතේ යථාර්ථය තේරුම්ගත් ජීවිතය ගැන අවබෝධ කරගත් ඒ උතුම් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩෙත්වා සම්මා සම්බුදු පසේ පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා!!🙏🌸🌼💓💐💞🌟
ඔබ වහන්සේ හරි මෑණියනි..... මටත් ඔබ වහන්සේ පවසන පරිදිම .. ජීවිතය ගැන සතුටු වෙන්න බැහැ.. ජීවිතයේ කොනක මහා දුකක් කලකිරීමක් දැනෙනවා..... මහණ වෙන්න කැමතියි....
ඔබ වහන්සේ සොයන ඒ නිවන් මාර්ගය ට ලගා වීමට ඉක්මනටම වාසනාව ලැබේවා..නිදුක් නිරෝගිව සිටිමට තුණුරැවන්ගේම පිහිට ලැබේවා ..මෑනින් වහන්සේගේ බලාපොරොත්තු සියල්ල එලෙසම සිදු වේවායි මගේ ප්‍රාර්ථනාව...තෙරුවන් සරණයි...
යථාර්ථය මෙය උනත් ගොඩක් අය මේ යථාර්ථය දකින්න අත් විඳින්න කැමති නෑ, ජීවිතය අව්ල් කර ගන්නා තැනට යන්නමයි ආස....ගිහින් පසු තැවෙනව
අත්දැකීම් අඩු ඔබ වහන්සේ ප්‍රවේශමෙන් ...උතුම් නිර්වානයෙ දොරටු විවර වේවා 🙏🙏🙏
උතුම් අදහසක් දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤
ලස්සන...ටික කාලයයි.එපා වෙනවා.වෙන ලස්සනක් ඕනේ වෙනවා. පරිත්‍යාගශීලී බව තමයි හැම දේටම අවශ්‍ය දේ. යටි සිත අඳුනාගන්න ඕන කාලයක් මේක! හිත miss වෙනවා කියන්නෙ අපිට අපිව miss වෙනවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවුරැකවරයි තෙරනින් වහන්ස. රුමත් භද්‍ර යවුවනයේ ඔබවහන්සේ ඔබවහන්සේගේ සිත ලොවුතුරා බුදු රජානන්වහන්සේ වෙත යොමු විම තරම් භාග්‍යයක් තවත් කොයන්ද?ඔබවහන්සේට දිර්ගායු වෙවා. ඔබවහන්සේ සැදැහවත් හදවත් තුල තැන්පත් කිරීමට උනන්දු වු මාද්‍ය මෙහයවු පුතනුවන්ටත් සසරෙන් එතෙර වන්නට පාරමිතාවක්ම වෙවා !!!තෙරුවන් සරණයි දෙවුරැකවරයි. Premnath හේරත් පානදුර
දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෑණියන් වහන්සේ ට.
🙏🙏🙏නිවන තව දුර නොවේවා ඔබ වහන්සේට
උතුම් වූ නිවනින් සැනසේවා!සැනසේවා!සැනසේවා!
ඔබ වහන්සේ ට තවම දහම ලැබිල නෑ.. ඔබේ කලකිරීම වැරදියි... සසර ට කලකිරෙන්න. සතුට කියල ගන්න ආස්වාදය ට කලකිරෙන්න .... ඔය කියන දේවල් ලෝකයේම දේවල්....ලෝකෝත්තරයට බොහෝ දුරයි.... ඉක්මනින් සැබෑ දහම හොයාගන්න. නැත්නම් ඔය ජීවිතය ත් ඉක්මනින් එපාවෙයි ...
ඇත්තටම ඇසට කදුලක් ආවා...බොහෝම සංවේදී හැගීමක් ඇති වුණා....චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මනින් ම අවබෝධ වේවා ....තෙරුවන් සරණයි ....
බොඩ
ඇත්තටම අපට අපේ චූටි කාළේ තරම් ලස්සන කාලයක් ඇත්තටම ලැබෙන්නේ නෑ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !මේ සසර මහා දුකක්.
🙏 මෙහෙම හිතලා ජිවත්වන්න 🙏 සංසාරේ 🙏 කොහෝම පිං 🙏🙏🙏🙏 කරලා ඇද්ද පෙර පින් 🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏
බුදු සරණයි ඔබ වාහන්සෙට නිඩුක් නිරෝගී සුව ලැබේවා
මෙහෙණින් වහන්සේ ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි. නිර්වාණය අවබෝධ වේවා,🙏🏽🙏🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹❣️🌹❣️🙏🏽❣️🌼🌼🌸🌼🌸🌼🌸🌹🌹🌹🌹🌹
ආශ්වාදය විද ආදිනවය දැන නිස්සාරණය හෙවත් විමුක්තිය සොයන්න බැහැ. ඔබතුමිය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ කරන දේශනා ශ්‍රවනය කරන්න. හැකිනම් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට හෝ කුරුණෑගල මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමියවෙත එන්න. උන්වහන්සේ කර දේශනා තුල ඔබ වහන්සේට අවශ්‍ය මාර්ගය හමුවනු ඇත. කෙසේ වෙතත් ඔබ දෙපලටම අප ආශිර්වාද කරමු තෙරුවන් සරණයි..
ඇ ය් ති පි ට ක අමතක ද ???
නිවේදක අයිය හොද ප්‍රශ්න අහනව.හොද වැඩසටහනක් දැකපු ♥️ දිගටම කරන් යමු අයියෙ
සකියා උබේ වැඩසටහන් නියමයි අයියා,තේරුමක් නැති දේශපාලන අනම් මනම් වලට වඩා මේවගේ වැඩසටහන් යතාර්තවත්
Ahan enna enna අසයි me මෑණියන්ගේ හැරීම lassnai harima wadagath උගත් අපිටත් egana ganna godak theyanawa 🙏🙏🙏
Oba wahansata budu sasuna babalawimata sakthiya dairiya niduk nirogi bawayama ladawa kiya mulu hadawathinma parthana karanawa apa maniyani..
දික්කසාදය තුලින් කෙලවර වන ජීවිත .සියදිවි හානිකරගන සසරගත දුක් විදින ජීවිත .නොපෙනෙන නිසාම අවබෝධයක් නොලැබුණු මනුසතා ධර්මය තුලින් පමණක් අවබෝධය ලබන්නට ප්‍රමාදය ගෙන පසුතැවෙමින් ජනසමාජය අනේ පවුකාර ජීවිත .ඔබ වහන්සේ සමාජයටත් .තාරුණ්‍යයට මහගු පණිවිඩයක් ලබාදෙන්නෙ .මෙහෙණින් වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා .නිවන් මග වැඩිදුර නොවේවා තෙරුවන් සරණයි
බුදු සරණයි පින්වත් මෙහෙනින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏
කසාවතක් දරන්නට හිත දුන්නාට මාර්ගයක් ලැබිලා නැ පෙරකල කුමන හෝ පවකට😊
අනේ මන් පන වගේ ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති නෑ එයාගේ ඇද හොයනවා අක්කා මන් කැමති නෑ එයාට කවුරුත් මුකුත් කියනවටවත් ඒත් මට එයාව හම්බෙයිද කියලා හිතන්න අමාරුයි නොලැබුනොත් එයාවම ආය ආදරෙ කරන්නේ නෑ කාටවත් එයා විතරයි
මමත් මහන වෙනවා හොද කෙල්ලෙක් හම්බඋනේ නැත්නම්.මගේ කතාවෙ ඇතුල් පැත්ත කියන්න ඔනි නැත්නම් වැරදීයට තෙරුම් ගනි.(මගේ තාත්තා නැහැ අම්මා කැමති මම විවහා වෙනවට මට දැන් 35ක් වෙනවා අම්මාට කිවෙත් හොද කෙල්ලෙක් හම්බඋනොත් බදිනවා කියලා.එකක් අම්මා කැමති දේ කරන්න ඔනි අනික එහෙම කියලා නොගැලපෙන කෙනෙක් බදින්න බැහැ.ඒ වගේම මගේ අම්මාට අදරෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනි මම බදිනවානම්.ඒ වගේම අම්මාට 69ක්.මම මගේ බිල්ඩින් එක හදන්න නයක් ගත්තා එක නම් තව ටිකයි එක ඉවර කරන්න ඔනි.මගේ යුතුකම් ඉවර කරලා මට ගැලපෙන කෙනෙක් නැති උනොත් මට කලින් මගේ අම්මා නැති උනොත් මම ඉක්මනින් මහණ වෙනවා)එකයි මගේ බලාපොරොත්තුව ...
ඔබ මම ම තමයි. තෙරුවන් සරණයි ගිහි වතෙහි ඉන්න. පුළුවන් උන විගසම ගමන යන්න.
ණ ය අවසන් කළ යුතු පළමුව !!!
තෙරුවන්සරණයි මෙහෙණින්වහන්ස!!!
මේ වගේ video අද දවසට ගොඩක් බැලුව එක දිගටම එකේ හැමෝම kiuwe doctar කෙනෙක් වෙන්නලු කැමති කියලා 🥺
අපේ කාලේ මේවගේ යූටබි ජෙනරල් තිබුනේ නැහැ කසාද බැඳලා ජිවිතය විදවනවා කීවොත් හරි දැන් ගෑලවිමක් නැහැ බැදීම් නිසා මෙහෙණින් වහන්සේගේ අමිමා හොදින් තේරුම් කරල දුන්නා පීං අම්මාටත් බුදු සරණයි සැමට
මාධ්‍ය වලට පැමින කියන එක නම් සුභ නැහැ ඔබවහන්සේට යහපතක්ම වේවා තෙරැවන් සරණයි
ඔබ වහන්සෙ සොයන ගමන යන්න නියම තැන මීවනපලාන සිරිධම්මාලංකාර අරිහත්තුන්වහන්සෙ වැඩ වසන මීරිගම ධර්මායතනය. උන්වහන්සේගේ ධර්ම දේශනා මුලින්ම යුටියුබ් හරහා අහන්න. මේ පුන්නිය බුමියෙ බිහිවුනු බුදුරජාණන් වහන්සේගේ සැබැ ධර්මය අහන්න ලැබෙයි. ඒ තුලින් ලබාගන්න අවබෝදය ප්‍රඤාවෙන් යන දිසාව වෙනස් විය හැක. ඔබ වහන්සෙගේ ගමන නිවනනම් මෙතන එතන නෙවෙයි.
පරම පවිත්‍ර සිරි සද්ධර්ම ය
බුදු දහම අවබෝධය ලැබේවා මටත් මෙතනට යන්න ආසයි
රුපය 🙂 දිරනො රුපය ජරාවක්
මෙහෙණි + වෛද්‍ය ; එක්කෙනෙක් උනානම් ලෝකෙටම විශිෂ්ඨ චරිතයක් වේවි..
Mamath asai pavidi wenne mamath badim laga asarana une kenek badim welin galawenne margayak hoyanawa bs
ඒකත් හරි ගොන් කතාවක්නෙ.
මගේ ජීවිතේට වැදගත් දේවල් මෙතුමිය කිව්වා ගොඩක් පින් ඔබ තුමියට
ප්‍රශ්නයක් අහල උත්තර දෙනකන් හිටින්කො පොඩ්ඩක්
මෙ වගෙ විඩියො දාන්න තව තවත් අපි හරි ආසාවෙන් ඉන්නෙ මෙවගෙ එවට..
බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
මොන ගැලපීම් තිබුණත් නොගැලපීම් එන්නේ අඩුපාඩු නිවරැදිව පේන්නේ කාලයත් සමග එකට ඉන්න විටයි. ඒ්ක වලක්වන්නට බෑහැ කොහොමත් සමාජ දෙකක් පරිසර පවුල් පසුබිම් දෙකක හැදුන දෙදෙනෙක් එක විදියට හිතන්නේ නැහැ නොගැලපීම් එනවමයි සහ ලෞකික ජීවිතය යනු ගිණි ගොඩක්මයි සියල්ලටම ඒ්ක පොදුයි බුදුන්ගේ දහම විතරමයි දර්ශණය විතරමයි නිරපේක්ෂ අන් සියල්ල සාපේක්ෂකමයි කවුරු නැහැ කිව්වත් ඒක විතරයි සත්‍ය සියලු දෙනාගේ ගිහි ජීවිත සාර්ථක නැහැ බහුතරයක් ජීවත් වන්නේ අනේක විධ ගැටලු මැද ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි යම් තරමක හෝ මධ්‍යස්ත සතුටක් වත් විදින්නේ ඒ්ත් තාවකාලික පමණයි පැවිදි ජීවිතය තමයි මනුෂ්‍යයෙක්ට ලැබිය හැකි නිවරැදිම ජීවිතය අපි බහුතරයක් මග පටලවා ගෙනයි ජීවත් වන්නේ ...........
7:56 මටත් වෙලාවකට හිත එක විදියක තියාගන්න බැරිවෙලාවල් තියනවා, මෙහෙනින්වහන්ස කිව්වා වගේ වයස යන්න යන්න තමා මේ දේ තේරේන්නෙ,හිතේ දුක විතරයි ,සැනසීමක් නැ වගේ වෙලාවකට මේ ජිවිතේ, දුවනවා දුවනවා ජීවත් වෙන්න හැමදම සැනසීමක් පේන මානෙක නැ වගේ... 🙏
තමන් අවබෝධ කරගන්න ඕන හරි ජීවිතය එතකොට ඉදිරියේදී සතුටින් ජීවත් වෙන්න පුළුවන් . සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. තමන් තීරණය කරන්න ඉදිරි ජීවිතය කොහොමද වෙන්නේ කියලා
SADU SADU SADU Oba Whanseta Uthum Newan a Awaboda Wewa 🙏❤
තෙරැවන් සරනයි මෙහෙනිවහසේට පිං🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ නිවනින් සැනසේවා!🙏
මමත් මහන වෙන්න ඉන්න කෙනෙක් හැබැයි සංසාරේ දුක දැකලා නිර්වාණය අවබෝධ කරගන්න පහසු ම තැන ගිහි ජීවිතේ කියලයි මම හිතන්නේ ප්‍රඥාවන්තයා ට ගිහිපැවිදි යන භේදයක් නෑ සිල් මෑණියන් වහන්සේ පැවිදි වී නිවන සොයනවා
නිවන ලබනට ගිහිව හරීම අමාරුය් !!!වත්මනේ මහණ කම ලැබෙන්නෙ ඉතිරියකටර හ ත් වී ම ත් එ ක් ක ම මෑ ය් !!!ඒකාගෙන්වත් වත්මන් ඉතිරියකට බෑ !!!ගම්පහට යාබද විල් වත්තෙ දුම්රිය පලටඅඩ සැතැපුමක තරමි නුදුරින් ඇතිවිල් වත්තේ පද්මා නන්ද තෙ ර ණි ය යටතේඑම මෙහෙණි අසපුවේ ද ස සි ල් උ පා සි කා ව ක වී ර හ ත් බව එක්ක ම මෑලැබෙන මහණ බව ලබාවා !!! ඇගෙ ටැ: අංකය : - 0 3 3 2 2 7 5 8 6 9ප ළ මු ව ම මෑඇගෙයූ ටියුබ බණ දහම් දෙසන ටීඩීයෝ ඇසුමහොඳා !!!
මල්ලි ඔයාට සුබ උදැසනක් 🌞
සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
හරිම ආඩම්ඹරයි මාගේ ගැඹුරැ ගෞරවය🙏🙏 නිමල් බණ්ඩාර මහනුවර
තෙරුවන් සරණයි🙏
බුදු ගුන වැඩි ෙමන් මයි. ෙත්රැමි අරගන මයි. නිවන් දැකිමටමයි. මහන විය ුත්ෙත්
හැමකේටමමහනදමිපුරනු්නබැපේරපින්තියෙන්නඩනසාදුසාදුසසුනබැබලෙවා🙏♥️🤲🙏🙏🙏🙏
මොකක්ද දෙයියනේ මේ මැසේජ් එක. ඇස් දෙක වපර වුණා. දිව ...........?
Sadu ..sadu ..sadu...meth bo sewene kohede thiyanne .
සැබැ ආදරය යනු කුමක්ද යන්න පැහැදිලිව තෙරුම් කරලා දෙනවා අපෙ මෙහෙණින් වහන්සේ, අදකාලේ තරුණ තරුණියන් රැවටිලා ඉන්නේ
Budu.saranai.devi.pehitai.mehenen.wahanseta.ideripah.karana.oba.tumata.dalada.samindu.pehitai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Oba wahnsege bana desanwa Ada daruwnt bohoma hodi busarni
🙏🙏🙏 utum නිවන අවබෝධ වේවා
den Enna sobana kellanta hoda padamak oba adarsayak meniyani 🙏🙏🙏🙏🙏
Meth bo sewanata yanne kohomada
වටින. ජිවිත
මෙම මෙහෙණින් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ආදරය ගැන හොද අවබෝධ යක් තියන බොරු සොබන නැති මෙහෙණින් වහන්සේ කෙනෙක්
මොන ස්වාමීන් වහන්සේ ගේද දේසනාද අහන්නේ මෙහනින් වහන්සේ
Of course really well and true 🙏🙏🙏
අනී අයියෙ මත් කැම්ප්ස් කෙල්ලෙක් මාත් කවදාවත් රුපෙයට් නොවෙයි අදරෙ කරන්නි මටත් දැනුනු කෙනෙක් හබුන්නි නෑ හබුනු අයත් ගොඩක් එහෙමයි මටත් මෙ වගෙ වෙන්න් ඔනී 😢මෙ කොහෙද මටත් මෙ මෑනියන්ව අශය කරන්න් ඔනී මට ජිවිතෙ ක්ලකිරිල් ඉන්නෙ මත් කැමප කෙල්ලෙල් මෙක් තමයු ම්ම් හොයන දෙ
මමත් ආදරෙයි පැරදිලා ඉන්නෙ හිත හදා ගන්න අමරැයි ..කොතරම් දහාම ඇහුවත්...එකට සමරක් ව්ට හෙතුව ඇත්තෙ ලංකාවේ පිට නිසා වෙන්න ඇති ..කියලා හිතනවා...
Theruwan saranai
ඔබ වහන්සේ නෙමෙයි පුතා මෙහෙණින් වහන්සේ
Oba wahanseta mage namaskarya wava 🙏🪷
වර්තමානයේ ගුරුවරු පස්සෙයන්න එපා. දහම ගුරුවරයා කරගන්න හිත දිහාහොදින් බලන්න
මාර්ගය අවබෝධය පිණිස කටයුතු කරන්න ලැබේවා
මේ මුළු ලෝකෙම විඥානය තුළ පිහිටා ඇත විඤ්ඤාණය නිතර ගැටෙනවා ඇලෙනවා එම නිසා බුද්ධ ඥාණයට පැමිණෙන්න
බුද්ධ ඤාණයට පමිනෙනිනට න ම්බුදු වි ය යු තු !!!
සාදු සාදු සාදු සාදු....🙏🙏🙏🙏
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
මෙහෙණින්ගේ දෙමව්පියන්ට මේ කියන්නේ ......දියණියගේ ආසාව වෛද්‍යවරයෙක් වීමනම් මෙහෙණින් කෙනෙක් වශයෙන් සිටිද්දීම පිටරට යවා වෛද්‍යවරයකු කරන්න පුළුවන් ....බයවෙන්න එපා ..මෙරටේ හා පිටරට දානපතියන් උදව් කරාවි...
ර හ ත් නම් මොකට ද ඒවා ???ර හ ත් නැ ත් න ම්මහණ කම ලබනටමැෂිමක් තමය් ඕන !!!
@@harisaraharisara7828 k
මෙත් බෝ සෙවන කොහෙද තියෙන්නේ මල්ලී ,මම දැන් අවුරුදු 9ක් විදෙස් ගත වෙලයි ඉන්නේ ..මාව දැනුවත් කරන්න ප්ලීස් ..
🙏🙏🙏pinwath mheanen whansheata apea uthum ghawthema budu sasuna thuladeema uthum newanama shak shath weawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්සරනයි
Attatama me lassana maniyange kathawa asuwama mage hitata mha amuthu dukak danuna. Api monada me ghi jivithaye karanne.
Theruwansaranui oba wahnseta ..oba wahnseta parthana karana uthum niwanin sanasewa ..🙏🙏🙏
Oba wahanseta uthum theruvan saranai ..iii.
Budu sarani maniyani, jewitha gana, badim kiyanna mokakda kiyala hodata tharum gaththa, matath math bo sawanata Anna ona, mage hitha hadaganna.
aththa meniyani ape rate minissu Boru obeta jiwath wenne wediyenma Sinhala jathiya kalakirenawa minissu adarei ne wena Dewal walata wahala wela enne
මෙතුමිය ජිවිතේ,අනිත්‍ය ,සැබිවින්ම දැකලා තියෙනවා ,ඒ වගේම අපේ වෛද්‍යවරුන් තමයි ඊලගට මේදේ දකින්නේ නමුත් ඔහුනුත් වැටුප් විශමතා වෙනුවෙන් වැඩ වර්ජන ය කරන වා හරීම කනගාටුදායක යි ඒවගෙම ඔබතුමිය වෛද්‍ය වරයෙකු වී සාසෙනට ආවා නම් ලොකු සේවය කරන්ට තිබුනා ඒවගේම අර කුපාඩි සුදන්ත යා මේ ආරමයට ගරහන වා ඌට වෙන්නේ දුක්විඳ ලා මැරෙන්ට
ගරහන්නෙ ම හ ණ ක ම ක් නැ ති වස ඟ ස තු දෑ අ ප හ ර ණ ය කළාමමහා රෞරව ගි නි නි ර ය ට යෑමටවිරුදුව න ම් ,ඒඋ තු ම් පිං කිරියක් !!!හැ බැ ය් ,ඇ යර හ ත් න ම්ඔබ හරි ඇ ති ???අදවත්මනේඉ ති රි ය ක ටමහණ බව ලැබෙන්නෙර හ ත් වී ම ක් ස ම ඟ ම මෑ යී !!!රහත් නැත් නම්ඉතිරියකටවත්මනේ මහණ බවක් නෑ !!!
Oba wahansege guru suwamin wahase kawwda. Kagenda bana ahuwe
I really agree with you 🙏
මේ පන්සල කොහෙද? තියෙන්නෙ
Obawahanseta chathurarya sathya darmaya awabodawewa!🙏🙏🙏🙏
කඳුලු පිරෙනවා මේ දේවල් ඇහෙද්දී.. නියමාකාර නිදහස සිහියෙන් විදින ඔබ වහන්සේට තෙරුවන් සරණයී .. උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා.. !!!
🙏🙏🙏🙏🙏
Tittgalla khada titania mata talipona nmabarayak danna mata hòyana Anna ktakranna
Very interesting and very sad story. Good luck ✝️😭✝️✝️❤️❤️
මේ මෙහෙණින් වහන්සේගේ අම්මා කොච්චර නිවැරදි දෙයක්ද කිව්වේ..
කසාද ජීවිතය හරි කරදරයි කියලා..
හොඳ අවවාදයක් දුවට දුන්නේ අවශ්‍ය නම් විතරක් විවාහ වෙන්න කියලා..
මේ තෝරා ගත්ත මාර්ගය හරිම හොඳයි..
ඇත්තමයි...
කුමන හේතුවක් නිසා සාසනයට ප්‍රවිෂ්ට වුවත් සමාජ මාධ්‍ය පරිහරනය ඔබ වහන්සේගේ ගමනට බාදාවක් විය හැකියි. ,හිත කෙලෙසන බොහෝදේට එය රුකුලක් වනු නොඅනුමානයි. ඔබ වහන්සේ ඇරඹූ ගමන බාදාවකින් තොරව යන්න ලැබේවා. තෙරුවන් සරණයි.
මේ කතාව ඇහෙද්දි ඇත්තටම හිත සැනසෙනවා ඇස් වලට කදුලු ආවා.. හැමෝටම බැ මේ උත්තරීතර නිදහස ලබන්න.. ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏
මේ වගේ කාලෙක මේ වගේ වචන ඇහෙනකොට ඇස් වලට කදුලු එනව..උතුම් මෙහෙනින් වහන්ස නිර්වානයම අවබෝධ වේවා..🙏🙏
හොද අවබෝධයෙන් මහනදමි පුරන්නට පැමිණි ගරු මෙහෙනින් වහන්සේට පලමු කොට මගේ නමස්කාරය පුද කරමි . ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය මොනතරම් සුන්දරත්වයක් තියෙනවාද ඔබ වහන්සේට අති උතුම් නිර්වානයම අවබෝධ වේවා .සමිමා සමිබුදු සරනයි .
ඇත්ත මෑණියනි කොල්ලෙක් විශ්වාස කරනවට වඩා උතුම් ධර්මය අවබෝධ කර ගැනීම වැදගත්
ඔව් පිරිමි කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න බෑ..මගේ අත්දැකීම...
හැමෝම එහෙම නෑ....
ඔයාට පුලුවන්නං ඒ උතුම් සත්‍ය තේරුම් ගන්න ඔයාට තේරෙයි ඔයා බලාපොරොත්තු වෙන විදිහට මේ ලෝකෙ පවතින්නෙ නෑ කියලා, කොල්ලෙක් විස්වාස කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා බලාපොරොත්තු වෙන විදිහට එයා ඉදීවී කියල හිතන එකයි ප්‍රශ්නෙ.........
🙏⚘️💕me dema thamai kiyanna thiyenne kellek ganath
බුදුන්ගෙ ධර්මය තව තවත් සසුන තුල බැබලෙවා 🙏
හැමොම අදරෙ කියලා හොයන්නෙ ලස්සන.රුපෙට රුපෙ ගලපනවා🌺 හදහනට හදහන ගලපනවා🌺මිනිස්සුන්ට වැරදුනෙ හදවතට හදවත නොගලපු නිසා .මිනිස්සු එක බැදිමකින් විදවලා විදවලා උබ එපමයි මටනම් අයෙ කියලා කලයක් ගිහින් තව කෙනෙක් එක්ක යනවා මිනිස්සු එපා කරගන්නෙ බාහිර පුද්ගලයා මිසක් ඇතුල නෙවෙයි. මිනිස්සු බැදිම් නිසා මොනතරම් විදවනවද.අවන්ක අදරයක් ලබන්නත් සසරෙ පිනක් තියෙන්න ඔනා මම හිතනවා .දුක හැම තැනම තිබුනත් සැනසිම තියෙන්නෙම දර්මය තුල පමනයි.හොද අම්මා කෙනෙක්ගෙ බඩෙ ඉපදෙන්නත් පිනක් තියෙන්න ඔනා .මමත් අදරෙ කලා එත් අද මට හිතෙනවා අදරෙ ට කලින් මට මෙ දර්මය හම්බුනානම් කියලා .මෙ රාකික ලොකෙ අවන්ක අදරයක් හොයන්න බැ.
සාදු සාදු සාදු මෑණියන් වහන්ස ප්‍රාර්තනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කරගැනීමට ලැබේවා...🙏🙏🙏
Ammapa meaheama mulyin kyeuwanam mama meaniyanta magea karagannawa dean karanna beayak nea pau bs
Erandi mis oyanam ohoma karaganna eapa
Mama erandi mista msg kara godak eat mis hoyannawat nea
No no no no no
😦😓😈🎃👻
මගේ පව්ලගේ නංගී.
මෙඩිකල් ෆැකල්ටි තේරිලා මහන උන කෙනෙක්.
නිවන් සැපතම අවබෝධ වේවා !
උන්වහන්සේ හිටියේ දැන් මම ඉන්න තැන. ඒ හිතේ ස්වභාවය. ඒ පිඩාකාරි දුක්ඛිත හිත හැරුණ කොට මම ගෙවන්නේ සැපවත් ජීවිතයක්. කිසිම දෙයකින් අඩුවක් නැති. නමුත් ඒ සැප සම්පත් නෙමෙයි මගේ හිතේ නිදහස කියලා මට නිතරම හිතෙනව. දාලා යන්න බෑ. මේ බැඳිම් මට යන්න දෙන්නේ නැහැ.
පව්ලගේ නංගි ?
හැබැයි video එකේ කියන්නේ එකම ගැහැනු දරුවා කියලා
බොරු කියන්න එපා..මල්ලී කෙනෙක් ඉන්නේ..පවුලේ එකම ගෑනු ලමයා..
@@sakiboehmer ඔව් දරුවෝ ලැබුනාට පස්සේ දාලා යන්න බෑ...
නුපුරැදු ඔය දීගයට වඩා..සුපුරැදු තනිය හොදයි.
කියල ගත්තු ඒ තීරණය අද ඔබ වහන්සේව ජීවත් කරවනවා.
දුක දුකට හේතුව සොයා ගිය ගමන..යන ගමන ඔබ වහන්සේට සාර්ථක වෙිවා.
උතුමි වූ චතුරාර්‍ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වෙිවා.🙏🙏🙏
හරි පුදුමයි..මේ මගෙ ජීවිතේ..මගෙ ජීවිතේ හැමදෙයක්ම හැමතැනක්ම මෙතන තියනවා වචනයක් ගානෙම..ඒත් උන්වහන්සේට වගේ මට පිනක් නෑ..ඒ ගැනයි දුක..තෙරුවන් සරණයි ඔබවහන්සේට...සත්‍ය අවබෝද වේවා..
🙌⚘️💕
මගේ අම්මත් හැමදාමත් කියන්නේ ඔය ටිකමයි. මන් අදටත් බැදලා නෑ ඔබ වහන්සේට පුළුවන් නන් මට නොම්බරයක් දෙන්න. ගොඩක් පින් සිද්ද වෙනවා මටත් උදව් කරන්න නිවන් මාර්ගයට යොමුවෙන්න 🙏🙏🙏
Google eke gahanna methbosewana kila
🥺🥺🥺. Ai me godak aya 🥺🥺
උපතයි විපතයි මැද සැපය හොයන් නැතුව නිවන හොයන මනුස්ස ජීවිතේ සැබෑම ඵලය නෙලාගන්න ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉබාගාතේ දුවන්නේ නැතුව හිස් ගමනක් දුවන්නේ නැතුව ජීවිතේ යථාර්ථය තේරුම්ගත් ජීවිතය ගැන අවබෝධ කරගත් ඒ උතුම් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩෙත්වා සම්මා සම්බුදු පසේ පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා!!🙏🌸🌼💓💐💞🌟
ඔබ වහන්සේ හරි මෑණියනි..... මටත් ඔබ වහන්සේ පවසන පරිදිම .. ජීවිතය ගැන සතුටු වෙන්න බැහැ.. ජීවිතයේ කොනක මහා දුකක් කලකිරීමක් දැනෙනවා..... මහණ වෙන්න කැමතියි....
ඔබ වහන්සේ සොයන ඒ නිවන් මාර්ගය ට ලගා වීමට ඉක්මනටම වාසනාව ලැබේවා..නිදුක් නිරෝගිව සිටිමට තුණුරැවන්ගේම පිහිට ලැබේවා ..මෑනින් වහන්සේගේ බලාපොරොත්තු සියල්ල එලෙසම සිදු වේවායි මගේ ප්‍රාර්ථනාව...තෙරුවන් සරණයි...
යථාර්ථය මෙය උනත් ගොඩක් අය මේ යථාර්ථය දකින්න අත් විඳින්න කැමති නෑ, ජීවිතය අව්ල් කර ගන්නා තැනට යන්නමයි ආස....ගිහින් පසු තැවෙනව
අත්දැකීම් අඩු ඔබ වහන්සේ ප්‍රවේශමෙන් ...උතුම් නිර්වානයෙ දොරටු විවර වේවා 🙏🙏🙏
උතුම් අදහසක් දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤
ලස්සන...ටික කාලයයි.එපා වෙනවා.වෙන ලස්සනක් ඕනේ වෙනවා. පරිත්‍යාගශීලී බව තමයි හැම දේටම අවශ්‍ය දේ. යටි සිත අඳුනාගන්න ඕන කාලයක් මේක! හිත miss වෙනවා කියන්නෙ අපිට අපිව miss වෙනවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවුරැකවරයි තෙරනින් වහන්ස. රුමත් භද්‍ර යවුවනයේ ඔබවහන්සේ ඔබවහන්සේගේ සිත ලොවුතුරා බුදු රජානන්වහන්සේ වෙත යොමු විම තරම් භාග්‍යයක් තවත් කොයන්ද?ඔබවහන්සේට දිර්ගායු වෙවා. ඔබවහන්සේ සැදැහවත් හදවත් තුල තැන්පත් කිරීමට උනන්දු වු මාද්‍ය මෙහයවු පුතනුවන්ටත් සසරෙන් එතෙර වන්නට පාරමිතාවක්ම වෙවා !!!තෙරුවන් සරණයි දෙවුරැකවරයි. Premnath හේරත් පානදුර
දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෑණියන් වහන්සේ ට.
🙏🙏🙏නිවන තව දුර නොවේවා ඔබ වහන්සේට
උතුම් වූ නිවනින් සැනසේවා!සැනසේවා!සැනසේවා!
ඔබ වහන්සේ ට තවම දහම ලැබිල නෑ.. ඔබේ කලකිරීම වැරදියි... සසර ට කලකිරෙන්න. සතුට කියල ගන්න ආස්වාදය ට කලකිරෙන්න .... ඔය කියන දේවල් ලෝකයේම දේවල්....ලෝකෝත්තරයට බොහෝ දුරයි.... ඉක්මනින් සැබෑ දහම හොයාගන්න. නැත්නම් ඔය ජීවිතය ත් ඉක්මනින් එපාවෙයි ...
ඇත්තටම ඇසට කදුලක් ආවා...බොහෝම සංවේදී හැගීමක් ඇති වුණා....චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මනින් ම අවබෝධ වේවා ....තෙරුවන් සරණයි ....
බොඩ
ඇත්තටම අපට අපේ චූටි කාළේ තරම් ලස්සන කාලයක් ඇත්තටම ලැබෙන්නේ නෑ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !මේ සසර මහා දුකක්.
🙏 මෙහෙම හිතලා ජිවත්වන්න 🙏 සංසාරේ 🙏 කොහෝම පිං 🙏
🙏🙏🙏 කරලා ඇද්ද පෙර පින් 🙏
🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏
බුදු සරණයි ඔබ වාහන්සෙට නිඩුක් නිරෝගී සුව ලැබේවා
මෙහෙණින් වහන්සේ ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි. නිර්වාණය අවබෝධ වේවා,🙏🏽🙏🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹❣️🌹❣️🙏🏽❣️🌼🌼🌸🌼🌸🌼🌸🌹🌹🌹🌹🌹
ආශ්වාදය විද ආදිනවය දැන නිස්සාරණය හෙවත් විමුක්තිය සොයන්න බැහැ. ඔබතුමිය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ කරන දේශනා ශ්‍රවනය කරන්න. හැකිනම් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට හෝ කුරුණෑගල මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමියවෙත එන්න. උන්වහන්සේ කර දේශනා තුල ඔබ වහන්සේට අවශ්‍ය මාර්ගය හමුවනු ඇත. කෙසේ වෙතත් ඔබ දෙපලටම අප ආශිර්වාද කරමු තෙරුවන් සරණයි..
ඇ ය් ති පි ට ක අමතක ද ???
නිවේදක අයිය හොද ප්‍රශ්න අහනව.හොද වැඩසටහනක් දැකපු ♥️ දිගටම කරන් යමු අයියෙ
සකියා උබේ වැඩසටහන් නියමයි අයියා,තේරුමක් නැති දේශපාලන අනම් මනම් වලට වඩා මේවගේ වැඩසටහන් යතාර්තවත්
Ahan enna enna අසයි me මෑණියන්ගේ හැරීම lassnai harima wadagath උගත් අපිටත් egana ganna godak theyanawa 🙏🙏🙏
Oba wahansata budu sasuna babalawimata sakthiya dairiya niduk nirogi bawayama ladawa kiya mulu hadawathinma parthana karanawa apa maniyani..
දික්කසාදය තුලින් කෙලවර වන ජීවිත .සියදිවි හානිකරගන සසරගත දුක් විදින ජීවිත .නොපෙනෙන නිසාම අවබෝධයක් නොලැබුණු මනුසතා ධර්මය තුලින් පමණක් අවබෝධය ලබන්නට ප්‍රමාදය ගෙන පසුතැවෙමින් ජනසමාජය අනේ පවුකාර ජීවිත .
ඔබ වහන්සේ සමාජයටත් .තාරුණ්‍යයට මහගු පණිවිඩයක් ලබාදෙන්නෙ .මෙහෙණින් වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා .නිවන් මග වැඩිදුර නොවේවා තෙරුවන් සරණයි
බුදු සරණයි පින්වත් මෙහෙනින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏
කසාවතක් දරන්නට හිත දුන්නාට මාර්ගයක් ලැබිලා නැ පෙරකල කුමන හෝ පවකට😊
අනේ මන් පන වගේ ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති නෑ එයාගේ ඇද හොයනවා අක්කා මන් කැමති නෑ එයාට කවුරුත් මුකුත් කියනවටවත් ඒත් මට එයාව හම්බෙයිද කියලා හිතන්න අමාරුයි නොලැබුනොත් එයාවම ආය ආදරෙ කරන්නේ නෑ කාටවත් එයා විතරයි
මමත් මහන වෙනවා හොද කෙල්ලෙක් හම්බඋනේ නැත්නම්.මගේ කතාවෙ ඇතුල් පැත්ත කියන්න ඔනි නැත්නම් වැරදීයට තෙරුම් ගනි.
(මගේ තාත්තා නැහැ අම්මා කැමති මම විවහා වෙනවට මට දැන් 35ක් වෙනවා අම්මාට කිවෙත් හොද කෙල්ලෙක් හම්බඋනොත් බදිනවා කියලා.එකක් අම්මා කැමති දේ කරන්න ඔනි අනික එහෙම කියලා නොගැලපෙන කෙනෙක් බදින්න බැහැ.ඒ වගේම මගේ අම්මාට අදරෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනි මම බදිනවානම්.ඒ වගේම අම්මාට 69ක්.මම මගේ බිල්ඩින් එක හදන්න නයක් ගත්තා එක නම් තව ටිකයි එක ඉවර කරන්න ඔනි.මගේ යුතුකම් ඉවර කරලා මට ගැලපෙන කෙනෙක් නැති උනොත් මට කලින් මගේ අම්මා නැති උනොත් මම ඉක්මනින් මහණ වෙනවා)එකයි මගේ බලාපොරොත්තුව ...
ඔබ මම ම තමයි. තෙරුවන් සරණයි ගිහි වතෙහි ඉන්න. පුළුවන් උන විගසම ගමන යන්න.
ණ ය අවසන් කළ යුතු පළමුව !!!
තෙරුවන්සරණයි මෙහෙණින්වහන්ස!!!
මේ වගේ video අද දවසට ගොඩක් බැලුව එක දිගටම එකේ හැමෝම kiuwe doctar කෙනෙක් වෙන්නලු කැමති කියලා 🥺
අපේ කාලේ මේවගේ යූටබි ජෙනරල් තිබුනේ නැහැ කසාද බැඳලා ජිවිතය විදවනවා කීවොත් හරි දැන් ගෑලවිමක් නැහැ බැදීම් නිසා මෙහෙණින් වහන්සේගේ අමිමා හොදින් තේරුම් කරල දුන්නා පීං අම්මාටත් බුදු සරණයි සැමට
මාධ්‍ය වලට පැමින කියන එක නම් සුභ නැහැ
ඔබවහන්සේට යහපතක්ම වේවා
තෙරැවන් සරණයි
ඔබ වහන්සෙ සොයන ගමන යන්න නියම තැන මීවනපලාන සිරිධම්මාලංකාර අරිහත්තුන්වහන්සෙ වැඩ වසන මීරිගම ධර්මායතනය. උන්වහන්සේගේ ධර්ම දේශනා මුලින්ම යුටියුබ් හරහා අහන්න. මේ පුන්නිය බුමියෙ බිහිවුනු බුදුරජාණන් වහන්සේගේ සැබැ ධර්මය අහන්න ලැබෙයි. ඒ තුලින් ලබාගන්න අවබෝදය ප්‍රඤාවෙන් යන දිසාව වෙනස් විය හැක. ඔබ වහන්සෙගේ ගමන නිවනනම් මෙතන එතන නෙවෙයි.
පරම පවිත්‍ර සිරි සද්ධර්ම ය
බුදු දහම අවබෝධය ලැබේවා මටත් මෙතනට යන්න ආසයි
රුපය 🙂 දිරනො රුපය ජරාවක්
මෙහෙණි + වෛද්‍ය ; එක්කෙනෙක් උනානම් ලෝකෙටම විශිෂ්ඨ චරිතයක් වේවි..
Mamath asai pavidi wenne mamath badim laga asarana une kenek badim welin galawenne margayak hoyanawa bs
ඒකත් හරි ගොන් කතාවක්නෙ.
මගේ ජීවිතේට වැදගත් දේවල් මෙතුමිය කිව්වා ගොඩක් පින් ඔබ තුමියට
ප්‍රශ්නයක් අහල උත්තර දෙනකන් හිටින්කො පොඩ්ඩක්
මෙ වගෙ විඩියො දාන්න තව තවත් අපි හරි ආසාවෙන් ඉන්නෙ මෙවගෙ එවට..
බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
මොන ගැලපීම් තිබුණත් නොගැලපීම් එන්නේ අඩුපාඩු නිවරැදිව පේන්නේ කාලයත් සමග එකට ඉන්න විටයි. ඒ්ක වලක්වන්නට බෑහැ කොහොමත් සමාජ දෙකක් පරිසර පවුල් පසුබිම් දෙකක හැදුන දෙදෙනෙක් එක විදියට හිතන්නේ නැහැ නොගැලපීම් එනවමයි සහ ලෞකික ජීවිතය යනු ගිණි ගොඩක්මයි සියල්ලටම ඒ්ක පොදුයි බුදුන්ගේ දහම විතරමයි දර්ශණය විතරමයි නිරපේක්ෂ අන් සියල්ල සාපේක්ෂකමයි කවුරු නැහැ කිව්වත් ඒක විතරයි සත්‍ය සියලු දෙනාගේ ගිහි ජීවිත සාර්ථක නැහැ බහුතරයක් ජීවත් වන්නේ අනේක විධ ගැටලු මැද ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි යම් තරමක හෝ මධ්‍යස්ත සතුටක් වත් විදින්නේ ඒ්ත් තාවකාලික පමණයි පැවිදි ජීවිතය තමයි මනුෂ්‍යයෙක්ට ලැබිය හැකි නිවරැදිම ජීවිතය අපි බහුතරයක් මග පටලවා ගෙනයි ජීවත් වන්නේ ...........
7:56 මටත් වෙලාවකට හිත එක විදියක තියාගන්න බැරිවෙලාවල් තියනවා, මෙහෙනින්වහන්ස කිව්වා වගේ වයස යන්න යන්න තමා මේ දේ තේරේන්නෙ,
හිතේ දුක විතරයි ,සැනසීමක් නැ වගේ වෙලාවකට මේ ජිවිතේ, දුවනවා දුවනවා ජීවත් වෙන්න හැමදම සැනසීමක් පේන මානෙක නැ වගේ... 🙏
තමන් අවබෝධ කරගන්න ඕන හරි ජීවිතය එතකොට ඉදිරියේදී සතුටින් ජීවත් වෙන්න පුළුවන් . සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. තමන් තීරණය කරන්න ඉදිරි ජීවිතය කොහොමද වෙන්නේ කියලා
SADU SADU SADU Oba Whanseta Uthum Newan a Awaboda Wewa 🙏❤
තෙරැවන් සරනයි මෙහෙනිවහසේට පිං🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ නිවනින් සැනසේවා!🙏
මමත් මහන වෙන්න ඉන්න කෙනෙක් හැබැයි සංසාරේ දුක දැකලා නිර්වාණය අවබෝධ කරගන්න පහසු ම තැන ගිහි ජීවිතේ කියලයි මම හිතන්නේ ප්‍රඥාවන්තයා ට ගිහිපැවිදි යන භේදයක් නෑ සිල් මෑණියන් වහන්සේ පැවිදි වී නිවන සොයනවා
නිවන ලබනට ගිහිව හරීම අමාරුය් !!!
වත්මනේ
මහණ කම ලැබෙන්නෙ ඉතිරියකට
ර හ ත් වී ම ත් එ ක් ක ම මෑ ය් !!!
ඒ
කාගෙන්වත් වත්මන් ඉතිරියකට බෑ !!!
ගම්පහට යාබද විල් වත්තෙ දුම්රිය පලට
අඩ සැතැපුමක තරමි නුදුරින් ඇති
විල් වත්තේ පද්මා නන්ද තෙ ර ණි ය යටතේ
එම මෙහෙණි අසපුවේ ද ස සි ල්
උ පා සි කා ව ක වී ර හ ත් බව එක්ක ම මෑ
ලැබෙන මහණ බව ලබාවා !!!
ඇගෙ ටැ: අංකය : - 0 3 3 2 2 7 5 8 6 9
ප ළ මු ව ම මෑ
ඇගෙ
යූ ටියුබ බණ දහම් දෙසන ටීඩීයෝ ඇසුම
හොඳා !!!
මල්ලි ඔයාට සුබ උදැසනක් 🌞
සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
හරිම ආඩම්ඹරයි මාගේ ගැඹුරැ ගෞරවය
🙏🙏 නිමල් බණ්ඩාර මහනුවර
තෙරුවන් සරණයි🙏
බුදු ගුන වැඩි ෙමන් මයි. ෙත්රැමි අරගන මයි. නිවන් දැකිමටමයි. මහන විය ුත්ෙත්
හැමකේටමමහනදමිපුරනු්නබැ
පේරපින්තියෙන්නඩනසාදුසාදු
සසුනබැබලෙවා🙏♥️🤲🙏🙏🙏🙏
මොකක්ද දෙයියනේ මේ මැසේජ් එක. ඇස් දෙක වපර වුණා. දිව ...........?
Sadu ..sadu ..sadu...meth bo sewene kohede thiyanne .
සැබැ ආදරය යනු කුමක්ද යන්න පැහැදිලිව තෙරුම් කරලා දෙනවා අපෙ මෙහෙණින් වහන්සේ, අදකාලේ තරුණ තරුණියන් රැවටිලා ඉන්නේ
Budu.saranai.devi.pehitai.mehenen.wahanseta.ideripah.karana.oba.tumata.dalada.samindu.pehitai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Oba wahnsege bana desanwa Ada daruwnt bohoma hodi busarni
🙏🙏🙏 utum නිවන අවබෝධ වේවා
den Enna sobana kellanta hoda padamak oba adarsayak meniyani 🙏🙏🙏🙏🙏
Meth bo sewanata yanne kohomada
වටින. ජිවිත
මෙම මෙහෙණින් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ආදරය ගැන හොද අවබෝධ යක් තියන බොරු සොබන නැති මෙහෙණින් වහන්සේ කෙනෙක්
මොන ස්වාමීන් වහන්සේ ගේද දේසනාද අහන්නේ මෙහනින් වහන්සේ
Of course really well and true 🙏🙏🙏
අනී අයියෙ මත් කැම්ප්ස් කෙල්ලෙක් මාත් කවදාවත් රුපෙයට් නොවෙයි අදරෙ කරන්නි මටත් දැනුනු කෙනෙක් හබුන්නි නෑ හබුනු අයත් ගොඩක් එහෙමයි මටත් මෙ වගෙ වෙන්න් ඔනී 😢මෙ කොහෙද මටත් මෙ මෑනියන්ව අශය කරන්න් ඔනී මට ජිවිතෙ ක්ලකිරිල් ඉන්නෙ මත් කැමප කෙල්ලෙල් මෙක් තමයු ම්ම් හොයන දෙ
මමත් ආදරෙයි පැරදිලා ඉන්නෙ හිත හදා ගන්න අමරැයි ..කොතරම් දහාම ඇහුවත්...එකට සමරක් ව්ට හෙතුව ඇත්තෙ ලංකාවේ පිට නිසා වෙන්න ඇති ..කියලා හිතනවා...
Theruwan saranai
ඔබ වහන්සේ නෙමෙයි පුතා මෙහෙණින් වහන්සේ
Oba wahanseta mage namaskarya wava 🙏🪷
වර්තමානයේ ගුරුවරු පස්සෙයන්න එපා. දහම ගුරුවරයා කරගන්න හිත දිහාහොදින් බලන්න
මාර්ගය අවබෝධය පිණිස කටයුතු කරන්න ලැබේවා
මේ මුළු ලෝකෙම විඥානය තුළ පිහිටා ඇත විඤ්ඤාණය නිතර ගැටෙනවා ඇලෙනවා එම නිසා බුද්ධ ඥාණයට පැමිණෙන්න
බුද්ධ ඤාණයට පමිනෙනිනට න ම්
බුදු වි ය යු තු !!!
සාදු සාදු සාදු සාදු....🙏🙏🙏🙏
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
මෙහෙණින්ගේ දෙමව්පියන්ට මේ කියන්නේ ......
දියණියගේ ආසාව වෛද්‍යවරයෙක් වීමනම් මෙහෙණින් කෙනෙක් වශයෙන් සිටිද්දීම පිටරට යවා වෛද්‍යවරයකු කරන්න පුළුවන් ....
බයවෙන්න එපා ..මෙරටේ හා පිටරට දානපතියන් උදව් කරාවි...
ර හ ත් නම් මොකට ද ඒවා ???
ර හ ත් නැ ත් න ම්
මහණ කම ලබනට
මැෂිමක් තමය් ඕන !!!
@@harisaraharisara7828 k
මෙත් බෝ සෙවන කොහෙද තියෙන්නේ මල්ලී ,මම දැන් අවුරුදු 9ක් විදෙස් ගත වෙලයි ඉන්නේ ..මාව දැනුවත් කරන්න ප්ලීස් ..
🙏🙏🙏pinwath mheanen whansheata apea uthum ghawthema budu sasuna thuladeema uthum newanama shak shath weawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්සරනයි
Attatama me lassana maniyange kathawa asuwama mage hitata mha amuthu dukak danuna. Api monada me ghi jivithaye karanne.
Theruwansaranui oba wahnseta ..oba wahnseta parthana karana uthum niwanin sanasewa ..🙏🙏🙏
Oba wahanseta uthum theruvan saranai ..iii.
Budu sarani maniyani, jewitha gana, badim kiyanna mokakda kiyala hodata tharum gaththa, matath math bo sawanata Anna ona, mage hitha hadaganna.
aththa meniyani ape rate minissu Boru obeta jiwath wenne wediyenma Sinhala jathiya kalakirenawa minissu adarei ne wena Dewal walata wahala wela enne
මෙතුමිය ජිවිතේ,අනිත්‍ය ,සැබිවින්ම දැකලා තියෙනවා ,ඒ වගේම අපේ වෛද්‍යවරුන් තමයි ඊලගට මේදේ දකින්නේ නමුත් ඔහුනුත් වැටුප් විශමතා වෙනුවෙන් වැඩ වර්ජන ය කරන වා හරීම කනගාටුදායක යි ඒවගෙම ඔබතුමිය වෛද්‍ය වරයෙකු වී සාසෙනට ආවා නම් ලොකු සේවය කරන්ට තිබුනා ඒවගේම අර කුපාඩි සුදන්ත යා මේ ආරමයට ගරහන වා ඌට වෙන්නේ දුක්විඳ ලා මැරෙන්ට
ගරහන්නෙ ම හ ණ ක ම ක් නැ ති ව
ස ඟ ස තු දෑ අ ප හ ර ණ ය කළාම
මහා රෞරව ගි නි නි ර ය ට යෑමට
විරුදුව න ම් ,
ඒ
උ තු ම් පිං කිරියක් !!!
හැ බැ ය් ,
ඇ ය
ර හ ත් න ම්
ඔබ හරි ඇ ති ???
අද
වත්මනේ
ඉ ති රි ය ක ට
මහණ බව ලැබෙන්නෙ
ර හ ත් වී ම ක් ස ම ඟ ම මෑ යී !!!
රහත් නැත් නම්
ඉතිරියකට
වත්මනේ
මහණ බවක් නෑ !!!