ඔබට මොන දේ නොලැබුණත් මේ දේ ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා.welimada saddaseela himi bana

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 134

  • @sasindu5207
    @sasindu5207 Рік тому +43

    තෙරුවණ් සරණයි උතුම් බඹසර සීල් රකින්නාවු සියලු දනන් හට එ උතුම් සීලය රැකිමට තව තවත් ශක්තිය විර්‍යය ලැබේවා.......

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 роки тому +53

    මනුෂ්‍ය වර්ගයාගේ පිනට පහල වූ පිංවන්ත ම ස්වාමීන් වහන්සේලා.... ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා....! ඔබවහන්සේ නීරෝගී වේවා....! සුවපත් වේවා....! දීරඝායුෂ ලබත්වා....!

  • @himalirajapaksha122
    @himalirajapaksha122 3 місяці тому +13

    මා විවාහ වී වසර 11ක්,අපිට 1 (අවු.10)පුතෙක් ඉන්නවා,,,,
    මේ වන විට අප දෙදෙනාම ශක්ති ප්‍රමාණයෙන්,බුද්දි ප්‍රමාණයෙන් දින 3900 වැඩි ගනනක් බඹසර සීලය රකිමින් ජීවත් වෙනවා,හරීම සතුටක් දැනෙනවා,
    🙏🙏🙏

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 3 місяці тому

      තමන්ගේ සැමියා එක්ක සතුටු වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ, වෙනත් පිරිමි එක්ක එපා කියලාය් කිව්වේ 🙏😔😔😔😔

    • @CricketLanka-l5p
      @CricketLanka-l5p 20 годин тому

      e kiyanne dawas 3900 lingikawa ekathu wela nadda

  • @Daytodaylife-p3z
    @Daytodaylife-p3z 9 місяців тому +2

    උතුමන්වහන්සේට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    උතුම්වූ බඹසර සීලය ආරක්ෂා කරන සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 2 роки тому +32

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට සසර දුකින් මිදිමට මෙි පිං හේතු වෙිවා!!!🙏🙏🙏🙏

  • @akeshhirushan26
    @akeshhirushan26 Рік тому +95

    අද එයා මගෙන් ගොඩක් ඈත් වෙලා🥺මොනාම හරි දෙයක් අපිව අපෙන් ඈත් කරලා😟හැබැයි අදටත් අපි දෙන්නම වෙන කෙනෙක් ගැන හිතන්නේ වත් නැතිව සිල් රැකගෙන පින් දහම් කරගෙන මේ ලෝකේ තනියම දෙපැත්තක ජීවත් වෙනවා,ඒ නිසා එයා ආයේ මගේ ආදරේ හොයන් එනකම් අපේ ආදරේ දිනන කම් එයාට දුන්න ඒ ආදරේත් රැකගෙන නතර උන තැනම ආයේ එයා එනකම් ජීවිත කාලේම එයා වෙනුවෙන්ම මේ බඹසර සීලය රකිනවා..අදට ඒකට මාසයක්🤗🙏ඒ පිනෙන් මේ ලෝකේ සියලු ම අයගේ හිත් සුවපත් වේවා!🙏පිරිසිදු වේවා🙏 රාග සිත් පහළ නොවේවා!🙏☸️අපේ ආදරේ ආරක්ෂා වේවා!☸️🙏

  • @ParamiBhawana
    @ParamiBhawana Місяць тому +5

    මා පතන කෙනා එනකම් අද පටන් ඔහු වෙනුවෙන් මාගේ යහපත වෙනුවෙන් බඹසර ශිලය ආරක්ශා කරනෝ කිසිදු රාග සිතක් පහල නොවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @juliesmovement5513
    @juliesmovement5513 Рік тому +24

    උතුම් බඹසර සීලය රකින සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @AchiraPeshan
      @AchiraPeshan 3 місяці тому +2

      සදු සදු සදු 🙏

  • @helashakthi604
    @helashakthi604 2 роки тому +17

    පින්වත් ස්වාමින්වහන්සේගේ අගනා දේශනා අපගේ ජීවිතයට මිනිමුතු වැනිය......ඔබවහන්සේට උතුම් නිවනම සාක්ශාත්වේවා

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 3 місяці тому +4

    බඹසර සිල් රකින සියල්ලටම ආරක්ශ ලැබේවා...උත්තම නිර්වාන සම්පත්තිය අවබෝධ වේවා අවබෝධ වේවා..

  • @ayeshalakmini6595
    @ayeshalakmini6595 2 роки тому +17

    මම රකිනව..

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +6

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏සාදු 🙏 සාදු 🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 роки тому +7

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏

  • @sithumi7522
    @sithumi7522 2 роки тому +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබෙවා!!!! තෙරැවන් සරනයි !!! නමො බුද්දාාය !!!!🙏🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 Рік тому +4

    මෙවන් වටිනා බණ දේශනයක් යු ටියුබ් එකෙන් විකාශනය කරන විට සම්පුර්ණ දේශනාවම දමන්න . තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 5 місяців тому +2

    සාදු ... සාදු .... සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....!
    සාදු .... සාදු .... සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 роки тому +4

    Hariima lassana deshanawak Ape Hamuduruwane. 🙏🙏🙏🌺🌼🌼🌺🌺🌼🌼🌺🌺 me wage sahalluwen tikak hari therum yana deshawan ahannam wivaha novi inda thibune. Theruwansaranai Ape Hamuduruwane

  • @krishanthifernando5613
    @krishanthifernando5613 2 роки тому +2

    Sadu sadu mage jeewithaye asama wade bana asimae obawahanseta pin

  • @SandaruNadeeshan-h1i
    @SandaruNadeeshan-h1i 20 днів тому

    සාදු සාදු සාදු ! 😊❤🙏🙏🙏🙏✨️

  • @udilrukshi2569
    @udilrukshi2569 2 роки тому +4

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @pasinduabeysinghe3891
    @pasinduabeysinghe3891 2 місяці тому +1

    ලෝක වාසී සියලු සත්වයින් රාග ගින්නෙන් මිදෙත්වා🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 роки тому +6

    ගෞරවනීය .වන්දනීය පිංවත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා තෙරැවන් සරණයි

  • @lalithaekanayaka9156
    @lalithaekanayaka9156 2 роки тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @deepthiherath4478
    @deepthiherath4478 2 роки тому +3

    පිංවත් ස්වාමින්වහන්සේ නීරෝගී වේවා !!!

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 роки тому +2

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 2 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🌸🌼🌺💮

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @PreamaWijethunga
    @PreamaWijethunga 2 місяці тому

    සියලු සත්ත්වයෝගේ රාග ගෛනියම් නිවේවා ! 🙏🙏🙏
    උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සයානෙනි, ඔබ හට නිවන් සුවයම ලැබේවා !!!

  • @ayesh.3308
    @ayesh.3308 2 роки тому +1

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 2 роки тому +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @erandaperera4153
    @erandaperera4153 2 роки тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 роки тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👊👊👊👊🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💘💘💘💘💘💘

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 роки тому

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 2 роки тому +3

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @prarthanageethanali6465
    @prarthanageethanali6465 2 роки тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස......🙏🙏🙏

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 2 роки тому +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @dialogdialog4
    @dialogdialog4 2 роки тому +1

    සාදු සාදු🙏🙏🙏

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 роки тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @karunarathnajayawardhana3263
    @karunarathnajayawardhana3263 2 роки тому +3

    Budu saranai oba wahanseta🙏🙏🙏

  • @99.9-99
    @99.9-99 Рік тому +1

    සාදු... සාදු... සාදු...🙏🙏🙏

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 роки тому +2

    Theruwansaranae!!! Obawahanseta

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 роки тому +2

    Namo buddhaya 🙏🙏🙏🙏☸️🪔🌹💐🌺🌻🌼🌻💐🌻🌻🌻💐🌻🌺🌻🌻

  • @shyaminiperera357
    @shyaminiperera357 5 місяців тому

    සාදු සාදු සාදු 😊🌷🌸🌷🌸🌷🌸🌷🌸

  • @yamunaperera5113
    @yamunaperera5113 2 роки тому +2

    බුදුසරණ ඉ

  • @ShehanNilsara
    @ShehanNilsara 4 місяці тому +6

    Mama. 10. Wasare. Welath. Me. Wage. Bana. Ahanna. Godak. Kamathi😊😊😊😊

    • @Techවැඩ්ඩ
      @Techවැඩ්ඩ 2 місяці тому +2

      mama 9 wasare mn 7 wasare idan bana ahanawa
      sadu sadu sadu 🙏🙏🙏
      man weni aya thawa sitinawa!!!

    • @Locha-L
      @Locha-L 24 дні тому +1

      මම 8 වසරේ පොඩිකාලේ ඉදන් බන අහනවා

    • @Techවැඩ්ඩ
      @Techවැඩ්ඩ 22 дні тому +1

      @@Locha-L sadu! sadu!! sadu!!!

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 2 роки тому +4

    🌹🌹🌹SAADHU !!! 🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @NALUWA.official
    @NALUWA.official 10 місяців тому +1

    😊❤️🙏

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 роки тому +3

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේට 🙏🌷🙏🌷🙏🌷🙏

  • @d.muvindu5790
    @d.muvindu5790 Рік тому +4

    Swamin vahansa . Methek brahmachari novuna aya ee karapu abrhmachari kriya yatapath kota .brahmachari vanne keseda swameeni . Mahata upakaree vana sekva

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 14 днів тому

      ඔයා බ්‍රාහ්මචාරි වෙන්නෙ මෙමොහොතෙද මෙමොහොතෙ ඉදන් බ්‍රාහ්ම චාරි

  • @nimalinimali4626
    @nimalinimali4626 Рік тому

    සාදූ සාදූ සාදූ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 2 роки тому +2

    sadu sadu sadu

  • @lakruwanvidanapathirana8829

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pawanibhagya7750
    @pawanibhagya7750 2 роки тому +4

    ස්වාමින්වහන්ස ඔබ තුමන්ට සම්බන්ධ කරගන්න විදියක් නැද්ද 🥺🙏🙏

  • @johnproductionperformingar1354
    @johnproductionperformingar1354 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 роки тому +1

    Namo buddhaya

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 7 місяців тому +1

    🛐🙏

  • @manorisamanthika4705
    @manorisamanthika4705 2 роки тому +1

    🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 5 місяців тому

    Sadu..sadu..sadu

  • @TharinduWijethilaka
    @TharinduWijethilaka 6 місяців тому

    🙏🙏🙏🙏

  • @priyadsaku-iw9mz
    @priyadsaku-iw9mz 8 місяців тому +1

    Bambasara seelaya kaduna kenek me uthum bana padayak ahala sathya dakala e seelaya bana ahapu dawase patan araksha kaloth yashodara uththamawiya e kena diha balaida.niwardiwa dana gaththu dawase patan yashodara uththamawiyata wandana kranwa man..danna kenek kiyanako pinnn aiyithi weyy

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Рік тому +1

    ☸️🙏☸️🌹❤️🌹☸️🙏☸️

  • @amalisanjiwani9960
    @amalisanjiwani9960 2 роки тому +4

    විලාසිතා ගැහැණු අය දැක්කා ම මගේ සැමියට පිස්සු වගේ මාව පේන්න බැරිවෙනවා බොරුහේතු හොයලා මට බනිනවා රන්ඩුකරනවා

    • @loshinithathsarani3361
      @loshinithathsarani3361 Рік тому

      ඔයා හරියට යුතුකම් ඉශ්ට කරලා පින් දහම් කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඔයා වගෙ කෙනෙක් ලබන්න ඔයාගෙ සැමියා පින්වන්තයි ඒත් ඔයා කිව්ව විදිහට ඔයාගෙ සැමියා හොද කෙනෙක් නෙවේ නම් ඔයා වගෙ කෙනෙක් ලැබිලත් ඔහු පව්කාරයි ඔයාගෙ වටිනාකම තේරුම් ගන්න බැරි වෙන්න ඔයා යශෝදරා රහත් තෙරනිය වදින්න ගන්න එතුමිය ගොඩක් ආනුබාවයි 🙏🙏🙏

  • @Sithu-1112
    @Sithu-1112 Рік тому +1

    🙏🙏🙏🤍

  • @ude-vl3ie
    @ude-vl3ie 10 місяців тому

    kalin bf kenek ekkath podi podi dewal wela thiyanw dn inna kenath ekkath ehemai...eth mt dn dukai...mt tm 20i...badinna kalin hariyat pirisiduwa inn bari unat mt dukai...mm mokakd karann oni...plz dann kenek kiannako

    • @aurora0534
      @aurora0534 10 місяців тому +7

      කමක් නෑ අතීතය වලදමන්න. ඔයා වෙන කෙනෙක්ට නරක් කරේ නැහැනෙ. ඉතින් ඔයා වැරැද්ද කරගත්තෙ ඔයාටමයි. ඔයා මුලින්ම ඔයාට සමාව දෙන්න. ඊළගට අද ඉදන් හරියට හිතලා බඹසර රකින්න. මොකද අංගුලිමාල උනත් මිනී කීයක් මරලාද අන්තිමට ඒක තේරුම් අරන් පැවිදි වෙලා රහත් උනේ. 😊

  • @mmjayarathna6606
    @mmjayarathna6606 9 місяців тому

    ව්වාහ උන කෙනකු ස්වයං වින්දනය කරන එක පවක්ද

  • @Malki-C
    @Malki-C Рік тому +3

    විවාහ වෙලා වෙන්වුන කෙනෙක් මේ විදියට හිටියොත් බඹසර රැක්ක වෙනවද

    • @Ghfc6706
      @Ghfc6706 Рік тому +7

      කිසිම ගැටලුවක් නෑ.පටන් ගත් දවසේ ඉදන් සීලය රකින්න පුලුවන්. අංගුලිමාල මහරහතන්වහන්සේ විසින් දරු ප්‍රසූතියට ආසන්නව අපහහසුතාවයට පත් ගැබිණි මාතාවක් ඉදිරියේ අදිෂ්ඨානයක් කරනවානේ."මා ආර්ය ජාතියටපත් දවසේ සිට කිසිදු ප්‍රාණියෙකුට හානියක් කරේ නෑ. ඒ සීලයේ බලෙන් මැයට අපහසුතාවයකින් තොරව දරු ප්‍රසූතිය වේවා" කියලා.බුදු සසුනට ඇතුල්වෙන්න පෙර කොයිතරම් මනුෂ්‍ය ඝාතන කරත්.වරද නිවැරැදි කරගත් පසු අතීතය ප්‍රශ්නයක් උනේ නෑ.
      රහතන්වහන්සේගේ නිකෙලෙස් භාවය නැතත්.අපේ මට්ටමට අපිට සීලය රකින්න පුලුවන්.
      මේ ගැටලුව විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තමාගේ වැරදි අඩුපාඩු හදාගෙන මේ මොහොතේ පටන් නිවැරැදි වෙන්න අවස්ථාව තියනවා.
      එවැනි අයට තමයි බුදුන්වහන්සේ දේශනාකලේ වලාකුලෙන් මිදුනු පුරහදසේ බබලනවා කියලා.

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 4 місяці тому

      ​@@Ghfc6706 ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි ඔබට...🎉

  • @LoveMyJesus-g2e
    @LoveMyJesus-g2e 5 днів тому

    නිකං පච කියවනනෙ නැතුව හිටහං බං 😂😂 එතකොට කොහොමද යසෝදරා සිද්ධාර්ථ රාහුල හිටියේ 😂😂😂 ගැණිව ස්පර්ශ නොකර ලමයි හදන විදිය ඔය බණ පොත් වලින් හොයලා අපිටත් කියපංකො 😂😂😂

  • @kamaljpathirana
    @kamaljpathirana Рік тому +1

    සම්පූර්ණ දේශනාව ua-cam.com/video/5Q2EjDq_MWs/v-deo.html

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 2 роки тому +2

    T.p.nambarak.awashai

  • @mmmmmmmmmmmm-i6f
    @mmmmmmmmmmmm-i6f 3 місяці тому

    විවාහ නොවී ඉන්න එක උතුම් පිනක් කියලා කිව්වේ කව්ද, බුදුහාමුදුරුවෝත් ගිහි කාලේ බැන්ද, ළමයි හැදුව 😂😂😂

  • @pasindusrimal5408
    @pasindusrimal5408 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 2 роки тому +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @achinisakthima681
    @achinisakthima681 2 роки тому +1

    Sadu sadu sadu

  • @formycountry373
    @formycountry373 2 роки тому +3

    🙏🙏🙏

  • @SayuriSenarathna
    @SayuriSenarathna 5 місяців тому +1

    🙏🙏🙏🙏

  • @niroshimaniroshima1660
    @niroshimaniroshima1660 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithjayawardana3891
    @charithjayawardana3891 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanchathuranga1594
    @dilshanchathuranga1594 Рік тому

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @tharushihimansala63
    @tharushihimansala63 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janithasumanjali1384
    @janithasumanjali1384 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 роки тому +2

    🙏🙏🙏

  • @eranditheja
    @eranditheja 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj Рік тому +2

    🙏🌍❤️🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +1

    🙏🙏🙏

  • @tharushimalsha2100
    @tharushimalsha2100 2 роки тому +1

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @isharajayawickrama1449
    @isharajayawickrama1449 2 роки тому +2

    🙏🙏🙏

  • @ishaisha4153
    @ishaisha4153 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @jandanyravira2150
    @jandanyravira2150 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa8338 2 роки тому +2

    🙏🙏🙏

  • @hiruninilukshika3803
    @hiruninilukshika3803 2 роки тому +1

    🙏🙏🙏

  • @jeewanidilhara312
    @jeewanidilhara312 2 роки тому +1

    🙏🙏🙏

  • @samanthipushpalatha7253
    @samanthipushpalatha7253 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 2 роки тому +1

    🙏

  • @shortsong1655
    @shortsong1655 2 роки тому +1

    🙏🙏🙏

  • @hasitharomesh6528
    @hasitharomesh6528 2 роки тому +1

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 Рік тому

    🙏🙏🙏

  • @Pramudisanjana
    @Pramudisanjana Рік тому

    🙏🙏🙏

  • @madushanigalappaththi2781
    @madushanigalappaththi2781 2 роки тому +1

    🙏🙏🙏

  • @diladiladila8918
    @diladiladila8918 Рік тому

    🙏🙏🙏🙏🙏