@White Rabbit sarwa baladariya lokaya palanaya karapu nisada thurkiya Maha dukbara vipathakata vatune.budun wahansege darmayata anuwa lokaya pawathinne duka Udai.deviyanta haki nam AI Ara ahinsaka Kiri sammayage Edan Mari Mari vatune.uththaraya nam siyalla karma palayai.👌
ජීවිතේ බැදීම් මේ තරං පහසුවෙන් අත්හරින්න පුළුවන් බව කියලා දුන් ඔබ වහන්සේට පිං.
ඒකයි රාගය ගින්නක් වෙන්නේ... ඔබවහන්සේට සසර පින් ඇති බුදුන් දැකගන්න... ගත්ත තීරණය අමාරුවෙන් උනත් විශිෂ්ඨයි .. නිවනම වේවි.. ඉක්මනින් නිවන් දකිවි ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
පරන කුනු අමතක කරලා බුදුන් වැඩි මග වඩින්න උවමනා ශක්තිය ධෛර්‍ය උබ වහන්සේට ලැබෙන්න ඕනේ.අවන්කව ව්වෘතව කතා කරා.සමහර විට ඒ නෝනා ඔබ වහන්සේට මුන ගැහුනේ ඔබ වහන්සේගේ පෙර පිනකට වෙන්න ඇති.උතුම් නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය ලැබේවා.🙏🙏🙏
තාත්තා අවුරුදු 24ක් නැව් රස්සවේ. අම්මා මාවයි මල්ලිලා දෙන්නයි හදා ගත්ත විදිය මතක් වෙනකොට තමා අපේ අම්මලා කොච්චර රත්තරං ද කියලා හිතෙන්නේ. ❤️
Mage පුතා newaka weda කරන්න ආසයි .උදව් කරන්න
@@priyangikanishshankage7925 ඒකට පුහුණු ආයතනය තියෙනවා . ඒ එකකට දරුවව යොමු කරන්න
@@priyangikanishshankage7925 සිනෙක් එකට යොමු කරන්න මාලබේ
@@Niro7837..i
ඒ වගේ මෑණී වරු අද කාලයේ හරිම විරලයි ❤❤❤
එම ගැහැනියට දෙන්න පුලුවන් උපරිමම දඬුවම තමයි ඔබ වහන්සේ දුන්නේ....තෙරුවන් සරණයි
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා..
බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා..
සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා..
නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා..
ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝදය ලබා ගැනීමට මේ පිං හේතු වාසනා වේවා..🙏🙏🙏
තව කෙනෙක්ට වෛර කරනවට වඩා තමන් සංසාරෙන් එතෙර වෙලා මේ දුකින් නිදහස් වෙන එක වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි!
😊L😊
@@Niro7837 අනුන්ගෙ දේවල්වලට තරහ අරගෙන පව් සිද්ධ කරගන්න එපා. බුදු දහම ඒකයි.තරහ ගන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්න
@@Niro7837❤OO
හිතට ආව කෙන්තිය හිතින් ම යටපත් කරගෙන දුක දරා ගෙන මහණ වෙන්න තීරණය කල එක ගැන අද කොයිතරම් සතුටු ද නැත්නම් කීදෙනෙක් මරලා තමනුත් මරාගෙන මැරෙන්න නෙ සමහර අය තීරණය කරන්නේ ඔබ වහන්සේ ට බුදු සරණයි 🙏🙏🙏
ඒ බිරිඳ ට පින් සිද්ද වේවා..උන්වහන්සේට ජිවිත අවබෝධය යෙන් නිර්වාන මාර්ගයය අවබෝධ වේවා. තෙරුවන් සරනයි ස්වාමින් වහනස..🙏🙏🙏🙏
Anesadu sadu...
ඡීමීකාරය කූනූමාලු කන්නේ නෑ කීයල අයින්කරල
පිටුපසින් පෙනෙන ගල් බැම්ම සක්තිය චූටි ගල් වලින් දීලා,ඒක මගේ හිත ගත්තා. කාටත් කමටහන් වේවා ඔබවහන්සේගේ කතාව. 🙏
ඔබ වහන්සේගේ පෙර පිං බලයෙන් ඒ දේ ඒ විදියට සිදු වුනා සාසනික කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය දහිරිය ලැබේවා දිර්ඝායු වේවා නිවනින් සැනසිම ලැබේවා
සාදු සාදු සාදු
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ දිනුවා දිනුවා නිවන් දැකිමට ඔබ වහන්සේ හැකි වෙවා පින් වන්ත ඔබ වහන්සේ තෙරුවන් සරනයි
ප්‍රශ්න කොයි තරමි ආවත් අපි වගේ සමහර අයට ,මෙතන නතර වෙන්න නොහිතෙන්නෙ,,,,,මා,අප සංසාරේ කල පවි බොහොම වැඩි නිසා වෙන්න ඇති..ඔබ වහන්සේ සොයන ඒ අති නිර්මල චතුරාර්ය සත්‍ය ඉක්මනින් පසක් වේවා.
ඒක අනන්ත දුක් විද විද අපි ලත වෙනවා එත් ai අපිට නවතින්න හිතෙන්නේ නැත්තේ 🙏🙏🙏🙏
Oba wahnseta ketima klakin niwanata mage padewa. Budu sarni devi phiti
Theruwan saranai swamin wjansa.mage puthath marrayann enginer kenek ane mage puthatath me daham maga ekmanin awaboda wa
හරිම සතුටුයි ඔබවහන්සේ ගත්තු තීරණය ගැන නෑ, පුදුම විදියට හිත එකලස් කරගෙන තියෙනවා තෙරුවන් සරණයි 🙏🏼
මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට හරිම සතුටුයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැන ගොඩක් හොඳ තීරණයක් අරන් තියෙනවා
මෑණියන් වයස කීයද මොන ආරාමෙද🙏
පින්වත් මෙහෙනින් වහන්සේට පින් මටත් ගොඩාක් අසවක් තියෙනවා මහන වෙන්න මට මෙහෙනින් වහන්සේගෙ දුරකථනයෙන් සම්බන්ද වෙන්න පුලුවන් නම් බොහොම පින් තෙරුවන් සරනයි
@@priyanthebandarapriyantheb1459
වතමනේ තුන් ලොවේ ර හ ත් නු වූ
එ ක ද මෙ හෙ ණි ය ක නෑ !!!
ර හ ත් මෙහෙණියන් පරකෝටියක් හිටිය ත්
උ ප ස පු ව නැතිව මහණ බව කොහොම
දෙන්න ද ?
මහායානය මිස දිටු ය් !!!
මහණ කම නැ ති ව
සඟ වරප්රසාද අපයෝජනය කරන අයට ම මෑ
ම හා රෞ ර ව ය තියෙනවා !!!
@@priyanthebandarapriyantheb1459
විල්වත්තෙ මෙහෙණින් වහන්සෙ වෙත
දස සිල් වී ර හ ත් වෙන කොට ම මෑ
ම හ ණ ක ම ඒ එක්ක ම මෑ ලැබෙනවා !!!
ජිවිත විනාස කරගෙන මරාගෙන ප්රස්න විසදනවට වඩා යන ගැනිට යන්න දිලා තමන්ගේ ආත්මය කෙටි කර ගන්න එක තමා හොද නුවනැති තිරනයක්
හරියටම.හරි
hariyatama hari❤
❤
Jim yana samahara wesiyanta moll amaruwa hedenawa
ගිහිජීවිතය පැරදුනාට (ලෞකික)ඒ පැරදීම හරහා අධ්‍යාත්මික ජීවිතය ජය ගන්නේ කෙසේද කියා හොද පැහැදිලි කිරීමක්...අදහස් ඉදිරිපත් කිරීමක්..ස්වාමීන් වහන්සේට ඉක්මනින් මේ දර්ශන අවබෝධ වේවා!!!.
Athitha.prasna.manasin.iwathkaramin.sebema.sathuta.soyayannata.oba.wahansege.sithata.pahan.suwa.akwewa!.sadhu!!!!.
darmaye.adere.nam.
parane.baiskop.
adnne.owa.thama.sage.gate
අසමත්ජාති වේසීට යන්න දීලා උන් වහන්සේ හිත හදාගත්තු එක
ඒක පැරදීමක් නෙවෙයි. යම් පෙර අකුසල සංස්කාරයකට මුහුණ දීමක් හා කුසල් මතුකර ගැනීමක්
දහම් සෙවණක නතරවෙන්න ඔබ වහන්සේට දේව දූතිකාවක් ව් ආවේ ඔබේ ගිහිකල බිරිඳයි . ඇය සහකාරිය නොවුනානම් ඔබවහන්සේ තාමත් නැවක දුක් ව්දිනවා. සසරේ කල පින ඔබ වහන්සේට දහම් මග පෙන්නුවා. මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා .සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏
උඹත් ඒ වගේ දේව දූතිකාවක් නේද ?😁
@@sl3290 බුදුන්වහන්සේගේ කාලෙත් සුභද්‍රලා හිටියා දැනුත් ඉන්නවා ... බෞද්ධ දර්ශනය බුද්දිමතුන්ට හදාරා අවබෝධ කල හැකි දහමක්.
@@thanujathennakoon206423:56
ඒ කාන්තාව ඔබ වහන්සේ අමතක කරපු එක තමයි ඔබවහන්සේගේ ලොකුම නිවන ❤❤😀❤😀
ඇත්තටම ..වටිනවා .මෙි video.මෙි මහන වෙලා ඉන්නේ ..හොද..කොල්ලෙක්..චිවරේ..දාගෙන..සසුන් ගත.වෙලා..බෝහෝම සැහැල්ලුවෙන් ..ජිවිත කතාව..කියනවා..වුන..දේ..බොහෝම හොදයි..මිනිහා..ගෙදර.ඉද්දි.ගැනි.ඔහොම.නමි..දැන්..ඇති..අපේ හාමුදුරුවනේ ..නැවත..midea ..වලට එන්න එපා..රටට ආදර්ශමත්.පාඩමක්.කියලා..දුන්නනේ..දැන්.ඔඹ වහන්සේ ..නිර්වානසුවය..කරා.ගමන්.කරන්න ..ඒ ප්‍රාර්ථනාව.එලෙසින්ම..ඉෂ්ට සිද්ද.වෙිවා..
මගේ පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ආසාවක් තමයි නැවකට යන එක. ඒත් මට විශ්වාසකරන්න බැරි කෙනෙක් ගාව මම හිරවෙලා දැන් මම ඉගෙන ගත්තු දේවල් මම ඒ රස්සාවට ආදරේ කරපු විදිහයි ඒ හැමදේම මට නැති වෙලා . ඉගෙන ගන්න කාලේ අදරේ කරන්න එපා ඒක ඒකාලෙට සුන්දරයි තමයි ඒත් ගැල පෙන්නෙ නෑ . හීනයක් වෙනුවෙන් වැඩකරනවන්ම් ගෑනුගැන හිතන්න එපා . විශ්වාසකරන්නත් එපා.
ඇත්තටම අපේ හාමුදුරුවන් වහන්සේ ගේ ජීවිත කතාව බැලුවා ඇහුවා බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ මේ වගේ තීරණයක් ගත් එක මේ වගේ ප්‍රශ්න ආවම සමහර අය දැන් කාලේ කරන දේවල් අනුව ඔබවහන්සේ ගත් තීරණය බොහොම අගෙයි ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
සියල්ල සිදු වී ඇත්තේ යහපතටයි. පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිවන් මග හෙලි වේවා ! හැම කෙනෙක්ම බැලිය යුතු කතාවක්.
එකඟයි .
ස්වාමින් වහන්සේ බණ අහපු හාමුදුරුවන් ගේ නම මොකද්ද.මටත් ඒ බණ අහන්න කැමතියි. යූ ටියුබ් නාලිකාව මොකක්ද
Wm. Ha P by uh j
ඉතාම ආදර්ශවත් කතාවක් . ඔබවහන්සේට සසර පින් තිබිලා, මොනතරම් වාසනාවක්ද? දැන් අල්පේච්ඡ් ජීවිතයක් ගෙවනවා නේද? සමහර හාමුදුරුවරු පන්සල් වලට ගිහිල්ලයි හම්බ කරන්න පටන්ගන්නෙ.
ඔතන දින 5 භාවනා වලට මම ගිහිල්ලා තියෙනවා 3 වතාවක් . අවුරුදු 7 කට පෙර.
ඔබවහන්සේට මේ භවයේම නිවන ලැබේවා! සාදු ! සාදු ! සාදු!
Methbo sewane address 1 දාන්න . Plz.🙏
😀😂😂😂😂😂
ඔබ දක්ෂ විදිහට සාකච්ඡාව ගෙනියනව.ඔබ බුද්ධිමත් නිවේදකයෙක්.
බොහොම පින් ස්වාමින් වහන්ස, පැතුම් බෝදෙයකින් නිර්වාණය ta ලග වෙමට hekiwewa 🙏🙏🙏
මටත් මහන වෙන්න ලොකු ආසාවක් තියෙනවා . දරුවෙක් ඉන්න නිසා තාම ඒ දේට හිත හදාගන්න අමාරුයි පුළුවන් තරම් පුළුවන් විදියට පින් දහම් කරනවා.ඉක්මනින්ම බුදුන් සරණ යමින් මේ සසර ගමන කෙලවර කරන්න මටත් වාසානාව ලැබේවා .
ඉතාම හොද තීරණයක් ඔබවහන්සේ ගත්තේ ඒ ගැහැනිය ඔබවහන්සේට සසර කෙටවන පාර පෙන්නුවා වියහැකි බුද්දිමත් තීරණයක්
මම නමි හරිම අකමැතියි මහන උනාට පස්සෙ හමුදුරැවරැන්ගෙන් මෙි සීලය කඩන කතා අහනවට.
දැන් උන් වහන්සේලගෙන් ආදර කතා අහන්න එපා.
රහත් වෙලා නැහැනෙ උන් වහන්සේ.🙏
සත්තකින්ම මැරුනු මිනිස්සු ගොඩ ගතතාම ගද ගහනවා
තේරුම් අරන් ඉන්නේ හැමදේම උන් වහන්සේ
############
Ow eka atta...eth සමාජයට යහපත් පණිවිඩයක්
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ ගෙ බණ අසන්න.ඔබ ඔය සිතන ආකාරය නිවැරදි නොවන බව අවබෝධ වෙයි.මෙම සංවාදය තරුණ පරපුරට අපූරු පණිවිඩයක් දෙනවා.
මම කතොලික... ඒත් ගොඩාක් වැදගත් veedio එකක්...මොන තරම් පිං කඳක් ද මෙම හාමුදුරුවන් වහන්සේ... ඇත්තටම අපිටත් පුළුවන් නම් ඔය විදියට අත් හරින්න..නිවන අවබෝධ කරගන්න...
මම තේ වලට ඇබ්බැහි වෙලා හිටිය. මම ඒක මේවගෙ නිවන් චේතනාවක් නැතිවම අතෑරියා.. (කිරි ගන්න ඒ සතුන්ට කරන හිංසා දැක්කම..)
පස්සෙ කාලෙක නිවන් මග හොයන්න පටන්ගන්නකොට මට සමහර ස්වාමින්වහන්සේලාගෙ දේශනා අහද්දි මතක් උනා තේරුනා ඒ අත් හැරීම මට පුරුදුයි නේද කියල. ඒ නිසා එ නිවන බොහෝ දුර නොවේ කියලා.
මම තවම ඒ මගෙ යනවා හොයනවා.
හැමදේම අත් හැරීම නෙමෙ වෙන්න ඕනෙ නිවන කියන්නෙ.. සිහිබුද්ධියට පත් වීම..
ඔබටත් එ පතන මග ඔබගේ වීර්‍යයෙන් හමු වේවා.. !!!
FC😅😢😢 all
@@ruwanrw
ක්‍රිස්තියානී දහමෙත් පුලුවන් අත හරින්න.
ජේසුතුමා පොහොසත් තරුණයා ට කිව්ව දේ සොයා බලන්න.
ජේසුතුමාගේ ගෝලයෝ සියල්ල අත හෑරලා ආවේ.
ලබාගත් දේ ගැන සොයන්න.
උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
😂😂😂
විස්වාසය පලුදු කරන මේ වගේ ගෑණු අනේ මන්දා මට උනානම් මොනවා කරයිද හිතා ගන්න බෑ. 😐😐 ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.❤️❤️💪
ඔබට අද හෙට මට. අපිටද සිත පැහැදෙන්නේ මෙතනමයි මල්ලි. සිතන්න.සන්සුන් වන්නල🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබිලා චිරාත් කාලයක් පිළිවෙත් පුරමින් මේ උතුම් සහ එම නිර්වාණ ශාන්තිය උදාකර ගැනීමට හැකිවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.sadu sadu sadu!!!
ගගට නැඹුරු වු ගසක්මෙන් ඔබ වහසේ නිවන කරා යාමට ගැකියාව ලැබේවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
මහන වෙන්න ඕනේ අවබෝධයෙන්. ලෝකෙට පේන්න මහණ දම් පුරලා වැඩක් නැහැ. මේ සිද්ධිය වෙන්න පෙර සිටම ඔබ වහන්සේගේ සිත ධර්මයට නැඹුරු වෙලානේ තිබුනේ. ඔබ වහන්සේ යන ගමන යන්න ලැබේවා🙏
මේ හැම සිද්දියක්ම වෙන්නේ හේතුපල නිසා නේද අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බිරිද පෙන්නුවා මේ ආදරේ මායාවක් බව . ඔබ වහන්සේගේ ජීවිතය මේ මාර්ගයට ගත්තේ ඇය නිසා.
මම ප්‍රාර්ථනා කරනවා ඇයටත් මේ කටුක සසරෙන් මිදෙන්න උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා...💖
ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී දීර්ඝායු ලැබේවා ......🙏🙏🙏
මට මේ කතාව අහගෙන ඉන්න කොට පටාචාරා කතාව මතක් උනා එදා පටාචාරට සියලුදේ අහිමි වන්නේ ඇගේ පින්මහිමයට මේ සාදුටන් පංසල මතක් උනේ පෙරපිනකට බැදීම්වලට වඩා පැවිදිජීවිතය උතුම්
Sadu
Newe
Hamuduruwo
One baudadada??
පුුශ්න කියල දිවි නසාගන්න අයට හොද පාඩමක් ,ඒ වගෙම ඒදේ ඒ විදියට වුන එක ලොකු පිනක් ,තෙරැවන් සරනයි ඔබවහාන්සේට
සමහර පන්සල්වලින් අහන්න දකින්න ලැබෙන දෙ වලින් ඔබ වහන්සෙ කලෙ එකෙ අනිත් පැත්ත ඔබ වහන්සේට නිදුක් නීරෝගීමත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ සුවාමින් වහන්ස නිර්වාණය අවබෝධ වේවා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි වරදක් කරපු කෙනෙක් අත් හැරීමයි කලයුතු දේ පලිගැනීමට වඩා නිවන් අවබෝදය තේරුම් ගන්නට මේ විදිහට පාතබන්න බැහැ සක්තිය තිබිය යුතුයි❤❤❤🎉🎉🎉🙏🙏🙏
ඔබවහන්සේට සොයන මඟ හමුවේවා..........
වාසනාව හමුවී ඇත.
🙏🙏🙏🙏
තේරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේ අතින් පවක් පුරවා ගන්නේ නැතුව . මහන උන එක ගැන ලොකු පිනක් තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏
ඇත්තටම ඒ ගෑනු කෙනා නම් හරිම පව්කාරියක්.. තමන්ගේ මහත්තයා ඔයාලා වෙනුවෙන් හම්බ කරන්න දුක් විඳින කොට මෙයා වෙන කෙනෙකුගෙ පහස ලබනවා.. එදා කෙන්ති අරගෙන කපාකොටා දැම්මා නම්.. අද පව්කාරයෙක් මිනී මරුවෙක් මරණීය දණ්ඩනයට නියම මැරි මැරි ඉපදෙනවා... ඔබවහන්සේ මොනතරම් පින්වන්තයි අඩු සමාජ හදිසි කේන්ති අරගෙන මොනතරම් කපා කොටා මරා දානවා ද.. නැවත වාරයක් කියනු ඇත්තටම ඉතාමත් වටිනා වීඩියෝවක්... හැමෝම මේ නරඹන්න...මෙය හැමොම ශෙයා කරන්න.. ඔය වගෙ ප්‍රශ්නකින් පීඩා විඳින අය ඉන්නවානම් මනස හදා ගන්න මෙය බෙහෙවින්ම උපකාර වේවි..
බැදිමි දුකයි ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏
🤣🤣🤣🤣😗🤣😗🤣😗🤣🤣😗🤣💥💥💥💥💥💥💥
පින්වත් ඔබ වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා !!! සාදූ ....සාදූ .....සාදූ ....!!!🙏🙏🙏
ඔබ වහන්සේ ජීවිතය දිනුවා....අනිත් අය තාම දුවනවා....
කිසි දෙයක් filter කරන්නෙ නැතුව වචන ගලපන අපූරුව...👌
මේ තමයි ,තමන්‍ට ඕනී විදියට හරියාකාරවම ජීවිතය විදපු මිනිස්සු , ඔබවහන්සේටත් සම්මා සම්බුදු සරණයි...🙏🙏🙏❤️
Program එක කරපු එකත් පිලිවෙලට අහන්න ඕනී ටික හරියටම ඇහුවා...👌
සුපිරි ..ජයවේවා උඹටත්..❤️
ඔබ වාහාන්සේ පෙර කල පිනකට ගාල්ල මතක්වෙලා ගිහිල්ලා තියෙන්නේ එහෙනම නොව්නානම අද මහා උලුගෙදර ඔබ වාහාන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා!!!
අපරාදෙ මහ උළු ගෙදර ගීයා නමි ආයීත් ඇවීත් මනුස්සයෙක් වෙන්න තීබුනා ?
මොලේ කචල් වෙච්ච කහ වස්ත්‍ර කාරයෙකුට මාටිටු වෙලා මූළු ජීවීතයම ඉවර කරගෙන ?😭
පින් කරල තියනවා නම් මොන විදියකින් හරි පින පල දෙනවා.මහන වෙන්න ආසාව තිබුනත් හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ. තෙරුවන් සරණයි !
@@nishanthasenavirathna2556 උබ ගිහින් මනෝවෛද්‍ය කෙනෙක් මුන ගැහියන් . මොකද උබට ලෙඩක් තියෙන්නේ 😀
@@nilminihewa1106 හරී.. හරී... මානසීක වෛද්‍යවරයකු මුන ගැහෙන්න යන දවසට උඹට කීයන්නමි ,
එදාට අර සීවුරු ඇදගෙන,මාල කරේ දාගෙන ,අරාඹී කාරයන්ගේ ජටාවක් තට්ටෙ බැදගෙන ,අත් ලෙවකකා , පීස්සු ඩාන්ස් දාන වීය්‍යාජ තීත්ත හොර රහතාවත් එක්කර ගෙන වරෙන් පීස්සු බෙහෙත් ටීකක් ඔය ගමන්ම ඌටත් අරගෙන දෙන්න ?😁
@@nishanthasenavirathna2556 උබගේ තාත්තා ගැනද ඔය කිව්වේ 😀
තාත්තාට පිස්සු හැදිලා ඔහොම නැටුවා නම් පුතා ගැන කවර කතාහ ඉතින් 😀
🙏🙏🙏❤❤❤ඔබ වහන්සේගේ සම්පූර්ණම කථාව ඇහැව්වා දෛවය විය යුත්ත සිදු උණා සියළ්ලම සිදුවන්නේ යහපතටලු ඉතින් ඔබ වහන්සේ ගත් තීරණය හොඳයි සසර මඟ කෙටි කර ගැණීමට ගතයුතු එකම මඟයි මේ ඉතින් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතූර්‍යය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ඔබ වහන්සේට🙏
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගත් තීරනය හරිම උතුම් ඔබ වහන්සේට නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා මෙවැනි ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කල ඔබට පුතා බෝහොම පින් තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️🙏🙏🙏
මේ ගෙවන ජීවිතය හරිම දුක්බර ජිවිතයක් මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
බැදිම් දුකක් .. ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි
Boru lokayak me
පුංචි කාලෙ ඉදන් අපි එකට හිටපු සහෝදරයෙක් රවී අයියා ...
දැන් උත්තර හාමුදුරුවෝ ....
ඔබ වහන්සේගේ අරමුණ සාර්ථක වේවා ...තෙරුවන් සරණයි ...
බුදු සරණයි
🙏🙏🙏
22:50 😊@@sashansandaruwan8420
❤❤
මට ගොඩක් දුකයි ඔබ වහන්සේට වෙච්චදේ ඒ විදියටම මට වෙලා දැන් අවුරුදු 3 ක් වෙනවා ඔබ වහන්සේ කරපු දේ මට කවදාවත් කරන්න බෑ මං කවදාහරි දවසක ඒ ගෑනිගෙන් අනිවාර්යෙන්ම ඒ පලිය ගන්නවාමයි ඒක තමයි මගේ එකම අරමුණ
පලි ගත්තා කියලා තේරුමක් නෑ.ඒක ඔයාට වෙන්න තිබ්බ එකක්.හිත හදා ගන්න.පලිගන්නවා නම් ඔයාට එකේ ප්‍රතිවිපාකත් හිමියි.
Aniwaryen machn,ahema deyak unot kenttya palanaya kara Ganda be bn
Iwaseema..nisa..senaseemalebunaaaaa@@Zzzzzzddddd517
ඔබ සසරේ ඒ වැරැද්දම කරාල සහෝ..එතකොට ..ඒ කර්මයමයි ඔබට පල දුන්නේ
මමත් ඔබ වහන්සේ හා සමාන අත්දැකීමක් ලබපු අයෙක් .දැන් මම කාටවත් වයිර කරන්නෙ නැහැ .මමත් මහණ වෙන්න හිතුව නමුත් මම දරුනු ස්නායු රෝගයකින් පෙලෙන අයෙක් .ඒ නිසා එම සිතුවිල්ල බැහැර කරා
ඔබහට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
මොකක්ද අසනීපෙ ඔයාගෙ
ඇත්තටම හොද තීරනයක් අරන් එවනි ගැහැනයකගෙන් වෙන්විම ඉතාමත් අගේ කරනව පිංවන්ත මුහුනක් ඒ හාමුදුරුවන් වහන්සේට තියෙන්නෙ පව්කාර ගෑනිගෙ පව 🙏🌲🌹🌺💞💘
තිත්තගල්ලෙ ස්වාමීන්වහන්සෙට බුදුබව ලැබෙන්න මෙවගෙ කිදෙනෙක් ගොඩයන්න ඇත්ද......එ කොහොමවුනත් ස්වාමීන්වහන්සෙට කමෙන්ට් කරනවට අකැමැති අයත් ඉන්නබව අකමැත්තෙන්වුවද සිහිකරමි.
ඔබ වහන්සේ ගත් තීරණය හරිම බුද්ධිමත් තෙරුවන් සරණයි
ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථ්නීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා
පරණ කිලිටි අමතක කරලා ඔබ වහන්සේ බුදුන් දේශනා කල නිවන් මාර්ගයේ වඩින්න.. තෙරුවන් සරණයි..
ඔබවහන්සේට ඉක්මනින්ම නිර්වාණ් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
Godakdukae
@@rohinigunarathne9279 mokatada Duk venne.thadin Alla ganima nisai.
@White Rabbit sarwa baladariya lokaya palanaya karapu nisada thurkiya Maha dukbara vipathakata vatune.budun wahansege darmayata anuwa lokaya pawathinne duka Udai.deviyanta haki nam AI Ara ahinsaka Kiri sammayage Edan Mari Mari vatune.uththaraya nam siyalla karma palayai.👌
පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🥺💔
❤❤❤
Theruvam saranai ..🙏🙏.ඔබ වහන්සේ හරි මඟ තොර ගෙන එන්නේ ..නිවන් අවබෝධ වේවා 🙏🙏
මේ මගෙ හොදම යාළුවන්ගෙන් එක්කෙනෙක් ගිහි කාලෙ හිත හොද නිහතමානි කොල්ලෙක් සහෝදරයෙක් වගේ ලගින්ම හිටපු කෙනෙක් මම ගොඩක් සතුටු වෙනව ප්‍රශ්ණයක් වෙලා හරි සසර අවභෝදය ලැබුන එක ගැන
අනේ
හැමෝටම පුශ්න උනා කියලා මෙහෙම කරන්න බැැැ.ඒකට යථාර්ථය අවබෝධ කර ගත්ත කෙනෙකුට විතරයි මෙි කැපකිරිම කරන්න පුළුවන්.
හරිම හොදයි.මේ කාලෙ ඔවැනි හේතු නිසා මොනතරමි ගෑණුන්ව මරනවද.බලන්න හොදම තීරණේනෙ අරන් තියෙන්නෙ.කවුරැවත් මරල මොකටද අපාගත වන්නෙ.කාට කාටත් හරිම ආදර්ශයක්.වැඩේ කරැම කාරයො මේව බලන්නෙ නෑනෙ.මහන නූනත් හිත හදාගන්න හරි පුලුවන්නෙ මෙවැනි තැනකින්.සාධු සාධු සාධු.උතුමි ස්වාමින්වහන්සේට ධර්මය මගින් පතන සැනසීම ලැබේවා.....
100% aththamai
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්,, ඔබ වහන්සේට නිවන දුර නොවේවා ,,,, 🙏🙏🙏🙏🙏
Mahana.unata.wadak.nha.daruwata.allila.oya.depala.bukti.vidinne berida.ne.
ඔබ වහන්සේ අරගෙන තියෙන්නෙ හොඳම තීරනයක්... කරුනාවන්ත හදවතක් තියෙනවා ඔබ වහන්සේට...🙏🙏🙏🙏
පිංවත් ස්වාාමින්වහන්සේට තෙරැවන් සරනයි !!!!
මම දැන් විවාහ වෙන්න ඉන්න කෙනා නැවක වැඩ කරන හරිම මහන්සියෙන් සල්ලි උපයන අහිංසක කෙනෙක් . එයාගේ පල වෙනි විවාහය මේ වගේම කාලකන්නි ගෑනියක් නිසා විනාශ උනා . දරුවෙකුත් ඉන්නවා පුතෙක් . මට ඕන උනේ එයාගේ ඒ විනාශ උන ජීවිතේට හිනාවක් ගේන්න . මං දැන් එයාට ආදරේ කරනවා . සතුටින් ජීවත් වෙන්නත් මං බලාපොරොත්තු වෙනවා එයා එක්කම
ඔබ වහන්සේට චතුරාර්්‍යසත්‍ය අවබෝධ වෙිවා 🙏🙏
ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අවබෝද වේවා!!!තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
වටින කතාවක්.මීට දින 4කට පෙර මා සිටින ප්‍රදේශයේ පියෙක් දරු දෙදෙනෙක් මරල ඔහුත් එල්ලිලා.මේ කතාව ඒ තාත්තත් බලල තිබ්බ නම් ඒ දේ නොවෙන්න තිබ්බ
හොදයි අයියේ
ජීවිතය කියන් නෙ හරි පුදුමාකාර
දෙයක් තේරුම් ගැනීමට කාලයක්
යනව..තෙරුවන් සරනයි 🙏 ඔබ වහන්සේ ට පිං ඉක්මනින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
🙏ඔබ වහන්සේටතෙරුවන් සරණයි ගාල්ලටපැමිණි ම අපිටත් සතුටක් උතුම් නිවන් අවබෝද වේවා 🙏🙏🙏🌹🌹🌹
මේ හාමුදුරුවෝ ගිහි ජීවිතයේ ඒ විශාල විනාශයකට යන්න ගිහිල්ලා එක එකපාරටම ගාල්ල මතක් වෙලා ඒ තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ සොයාගෙන යනව කියන්නේ මූන්වහන්සේගේ සංසාරේ මොකක්දෝ කරපු පෙර පිනකට
ජීවිතයේ හොඳ අතට වෙනස් වුණා. නැත්තං අද ඉන්නේ තිත්තගල්ලේ අරනෙ නෙවෙයි ජීවිතාන්තය දක්වා වැලිකඩ බන්ධනාගාරයේ.
@
මමයි මගෙ රත්තරන් මහත්තයායි අවුරුදු 2 දකින්නෙවත් නැතිව ආදරේ කලා දැන් නම් අපි කසාද බැදලා අවුරුදු 3 අපි දකින්නෙවත් නැතිව ආදරෙ කලේ එයා රට හිටියේ මන් ලන්කාවෙ දැන් අපි බැදලා මන් පන වගේ ආදරෙයි මගේ මහත්තයාට මගේ හැමදේම එයා ❤️❤️😚😚
ඇ ත් ත ට ම මෑ ආ ද රේ න ම්
පන්සලකට එ ක් ක ගි හි න් ම මෑ
මහණ කරවන්න !!!
බ ව නම් බ යං කා ර ය !!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .ඇත්තටම බැදිමි කියන්නේ දුකක් .නිවන තමයි උතුම් .
රවී අයියා . ලගින්ම හිටිය සහෝදරයෙක් 🥺
තෙරුවන් සරන්නය් අපෙ හාමුදුරුවෝ
ගිහි ජිවිතයේදි රවි අයියා අපිත් එක්ක එකට සෙල්ලම් කලේ හොද කිුකට් පේලේයර් දැන් මහානවෙිලා නිර්වාන් සමිපත්තිය ලැබේවා 🙏🙏🙏
Swamin wahanse kumana gam pradeshayeda???
අගෙයි හාමුදුරුවනේ. සැනසීමක් දැනුනා හිතට.මාත් කෙතරම් ඉවසූ කෙනෙක් ද.ඇත්තටම ධර්මය තමා සැනසීම.
ඔබ වහන්සේගෙ ජීවිතය නතර වුනේ හරිම සහ හොදම තැන . ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🎊️🗻😮
සම්පූර්නයෙන්ම බැලුවා වීඩියෝ එක
Mage channel ekata sub ekak
ඒ ගෑනිටනම් ආත්මයක් නෑ...ඔබ වහන්සේට තෙරුවන් සරනයි
අන්තයකට කොටු වෙන්නැතිව සතුරාටත් මෙත් වඩමු.🙏🙏🙏
ඇත්තටම පැවිදි ජීවිතයට ඇතුලු වුනාට පස්සේ මේවගේ අතීතය ගැන අහන එක අනුමත කලහැකි.
මටත් එ ප්‍රශ්නය හිතට ආවා..ජීවිත කතාව අහන එක හොදද...?????
ම්නිස්සුට ලෝකයේම තියන දේවල් අහිමි වෙන්න ඔනී නෑ කලකීරීමට ,තමන්ට ලෝකයක් වෙච්ච එක් දෙයක් ඇති,හැබැයි හැම දේකටම දෙපැත්තක් තියනවා ඔබේ මතයට මා ව්රුද්ද නෑ
ජීවිත "වංගු" වලට ස්තූති කිරීමක් මිස කළකිරීමක් ඇති නොවී සිටීමමයි සසර භාග්‍යය ... ජීවිත වංගු මතු වන්නේම අවැසි අපෙ යහපතටම, නැතුව බැඳීම් වල වේදනාව දැන ගැනීමටම නොවේ...🌹🌾 අප ස්වාමීන් වහනසේට මේ නිහතමනී ස්වාමීන් වහන්සේට මේ එන එන මිනිත්තුවකදී චතුරාර්‍ය ම අවබෝධ වේවා..
Wife කරලා තියෙන්නෙ ලොකුම ලොකු උදව්වක්.
තෙරුවන් සරනයි පින්වත් සුවාම්න්වහන්ස ,පතනා බොදියකින් අමාමහ නිවන් අවබෝධ වේවා
කුණු ජ රාව දානවට වඩා මේ වාගෙන් යමක් ගන්න පුළුන්කම තියේ..❤️❤️..සකි..
පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී මත් වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් නිවන් මග අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
කලකිරීම උන් වහන්සේට ධර්මාවබෝධය ලැබීමට මග පෑදුනා ...
තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි 🙏🌹🌹🌹 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය අවබෝද වේවා මේ සසර බිය කරු බව හොදින් වැට හේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🌹🌹🙏🙏🙏 බුදුන් වහන්සේ ගේ සරණ පිහිට රැක වර්ණය පම්නය් අපට හාමුදුරුවනේ 🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
❤❤❤
ඒ ගැහැනියට තෙරුවන් සරණයි නිදුක් වෙිවා නිිරෝගිි වෙත්වා
Minimaruwek.welaa හිරගෙට යනවාට වැඩිය සසුනට yanna ලැබීම pera පිනක් obawahaseta තෙරුවන් සරණයි .
ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා...පින්වන්ත ස්වාමීන්වහන්ස..🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට පැතූ නිර්වානය ලැබේවා සාදු සාදු සාදු
ඒ කාන්තාව තමයි ඔබට නිවන් මග සොයා දුන් කෙනා කියලා හිත හදාගෙන ඔබ වහන්සෙ ඔබ වහන්සේගෙ ගමන යන්න තෙරුවන් සරණයි❤❤
හරියට හරි
හරියටම හරි ඔබතුමා සතුරාටත් මෙත් වඩන කෙනෙක්. සසුනට වටින්නෙත් ඔබවැනි අයම තමයි🙏🙏🙏
විවහ අවිවාහ හැම කෙනාටම හොද ආදර්ශයට ගත යුතු කතාවක් .....සසරේ ඔබ වහන්සේට නිවන් සුවය අත් වේවා....
නැවක ඉදන් මේක බලන මම...❤
ඔබත්.පරිස්සමින් ඉන්න.
නැව්වල වැඩකරන අයගෙ බ්රිදන් විතරක්.ද.... ????
ගෑණු විස්තරද. ... පිරිමි...???
oya nam mahana wenna epa ehenam.... 😌
Oyat bayayda?
😍
හැමට ආදර්ශවත් කතාවක්.ඔබ වහන්සේට නිවන්මගේ අවබෝධ වැඩිවැඩියෙන් ලැබේවා