පෙර ආත්මෙ පුරුද්දට සිංහල කතාකරන එංගලන්තෙ හාමුදුරුවොIතරුණ කාලෙදි අම්මා විඳපු දුක දැකලා කළකිරුණා|

Поділитися
Вставка
  • Опубліковано 26 тра 2022
  • එකල මහා බ්‍රිතාන්‍යයේ කාශ්‍යප හිමි- මෙකල මහා සීහලේ කාශ්‍යප හිමි.
    #england#srilanka#

КОМЕНТАРІ • 570

  • @truthvadan2144
    @truthvadan2144 2 роки тому +261

    මේ තියන මානසික පීඩනයත් එක්ක මේ වැඩ සටහන බලන කොට ඇත්තටම හරි සතුටක් දැනුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ධර්මය මෙනෙහි කර නිවන කරා වැඩම කිරීමට හැකියාව ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾හරින්ද්‍ර මෙවැනි නොදන්නා අපූරු දේ රැගෙන ඔබ‍ට ජයවේවා 🌹🌹🌹

  • @kaluarachchi717
    @kaluarachchi717 2 роки тому +102

    නියම හෙලයෙක් අපේ හාමුදුරුවෝ,,,
    හෙලයෙක් වෙන්නේ
    ගතියෙන් මිස උපතින් නොවේ,,
    මාගේ නම්ස්කාරය වේවා🙏🌸🙏

    • @chandrakanthibiyatris5123
      @chandrakanthibiyatris5123 6 місяців тому

      ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 2 роки тому +131

    බුදු බණ පදයක් සවන වැකේවා...බුදු ගුණ පමනක් සිතට නැගේවා...අවසන් වරට මගේ අැස් පියවෙන මොහොතේ....බුදුහිමි රුවමට මැවි පෙනේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @danieaviles576
      @danieaviles576 2 роки тому +1

      🙇‍♂️🙇‍♂️🙇‍♂️

    • @lasika5961
      @lasika5961 2 роки тому +1

      🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      අර පිස්සු අලියා මැරුවේ නැත්තේ ඇයි? අලියෙකුට වඩා මිනිස් ජීවිතයක් උතුම් නමුත් කවදාවත්ම හාමුදුරු නමක් දුවන්නේ නැහැ අලියෙක් දැකලා ඒක හොඳ නැහැ, සමහර හාමුදුරුවෝ මස් මාලු කන්නේ ළමයි හදන්නේ හොරෙන් එහෙම හොර හාමුදුරුවෝ එක්ක ශීලවන්ත හාමුදුරුවෝ සෙට් උනාම මහා යුද්ධයක් ඇතිවෙනවා දුක නැති කරගන්න මහන වෙනකොට නිවන් දැකීමත් අන් අයට දුකක් වෙනවා, බුදුහාමුදුරුවෝ නිවන් දැක්ක එක අපිට මොනතරම්නම් දුකක්ද? නිවන් දැකීම සැපක් නෙමෙයි ඒක මහා දුක් කන්දරාවක්, සමහර අය ස්භාවිකව පවතින දේට කළ කිරෙනවා, එහෙම කලකිරිලා එකම විසඳුම හැටියට මහන වීම මහා මෝඩකමක් වෙනවා , ඊටවඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා, ඉපදුනේ මොකදට මැරෙන්නේ මොකදට කියලා මිනිසාට තීරණය කරන්න කිසිදු අයිතියක් නැහැ, ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න ඔන සිංහයෙක් මුවෙක් මරාගෙන කෑම පාපයක් නෙමෙයි ඒක පරම සත්‍ය බුදුදහම පරම සත්‍ය සියල්ලම විකෘතියක් කරල ඒක මහා අපරාධයක්, මැරුණට පස්සේ කාටවත්ම නැවත ඉපදෙන්න කිසිදු අයිතියක් ලැබෙන්නේ නැහැ මොකද ඒක ආත්මයකට අයිතිය ලැබෙන්නේ නැහැ, මිනිසා නැවත සම්පූර්ණයෙන්ම ආත්මයෙනුත් මැරෙනවා, මැරෙන අය නැවත ඉපදෙන්න මැරෙන්නේ නැහැ මරණය ඒ ගැන හොඳින්ම දන්නවා මරණය යනු නපුරේ ආත්මයක්,ස්භාවික බලවේගයක් නෙමෙයි, රජයට බදු ගෙවන්නේ මොකටද කියලා බදු පැහැර හරින්න අයිතියක් නැහැ, අපිට නිදහසේ ඉන්න ඔන මෝඩ හිත සැහැල්ලු කරන්න ඔන කියලා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ, බුදුදහම තියෙන්නේ මෝඩම අයට බොරුනම් අයියගෙන් අහන්න බොහොම වගකීමෙන් කියන්නේ බාවනා කරල නිවන් දකින්න පුළුවන්නම් බෞද්ධ නොවන අය මුලින්ම නිවන් දකිනවා,මොකද භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඔන නැහැ හැම බෞද්ධයෙක්ම හිංඳු ආගමට හැරිල දෙවිවරුන්ගෙන් පිහිට ගන්න බලන්න, නැන්තම් කිසිම පිහිටක් නැතිව ලොකු අනතුරු වලට බෞද්ධයන්ට මුහුණ දෙනවා, උමන්දාවේනම් දෙවිවරු ඉන්නවා, ඒක ගොඩාක් හොඳ දෙයක් බුද්ධ දර්ශනය පිහිට ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔනෑම දර්ශනයක් මිනිසාට අවශ්‍යම නැහැ, නිවන් දැක්කත් මැරෙනවා නිවන් දැකල මැරුණාම කොහේ ඉන්නවද කියල කවුද දැක්කේ ඉපදීම මරණය ගැන හිතන්න මිනිසාට අයිති දෙයක් නෙමෙයි එක දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් නිවන් දකින්න කලින් සියලුම නය ගෙවන්න අවශ්‍යයි,එහෙම නොකර නිවන් දකින එක මහා පාපයක් අසාධාරණයක්, අපරාධයක්, විශේෂයෙන්ම මිනිස්සුන්ට උදව් කිරීම, පිහිට වීම නිවන් දකින ගමන් කරන්න බැහැ, එක අර්බුදයක් නැති කරනකොට තව අර්බුද ගොඩාක් එනවා දුක නිමන කොට තව ඊටවඩා දුක්වලට මුහුණ දෙන්න වෙනවා, ජාතිය ගැන සිතීම ඇලීමක් ඉංග්‍රීසිවලට ඇකැමැති වීම හොඳ හෙතුවක්, ඇලීසිටීමක් බොරුවට මහන වෙන්න එපා, තමන් තමාව රවට්ටගන්න එපා බෞද්ධයන් හැමෝම හිංඳු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් අදහන්න ඒවාගෙ මෝඩ විහිලු නැහැ,බොරු දර්ශන නැහැ.

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 11 місяців тому +6

    අපේ රටේ ඉන්න කලු සුද්දන්ට අපේ හාමුදුරුවන් වහන්සේ මහඟු ආදර්ශයක් ..ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායූෂ ලැබේවා .ඔබ වහන්සේ පතන බෝධ්යකින් උතුම් නිවනින් සැනසේවා..🙏🙏🙏

  • @michico76
    @michico76 2 роки тому +114

    බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් දහම කොච්චර පිවිතුරු ද කියලා ! පින කියන්නෙ කොච්චර අපූරු දෙයක් ද ! පින විපාක දෙන්න ගත්තම ඉපදුන තැන අදාළ නෑ. උන්වහන්සේ වෙන රටක ඉඳලත් ඒ පින විපාක දීලා. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ ඒ යන උත්තරීතර මාර්ගය පැහැදිලි වී ඒ යන මාවත මල් මාවතක් වේවා ! මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් මාර්ගඵලයන් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා ! 🌼🙏🌼
    හරීන්ද්‍ර ජයලාල් අයියා හැමදාම මේ කරන අපූරු වැඩසටන් ආසාවෙන් බලන්නෙ. ඔබතුමාගෙත් සියළුම කටයුතු සාර්ථක වේවා ! ❤

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 Рік тому

      බුදුන්ට පෙරසිට පිං / පව් ලෝකයේ තිබුනේ, ඊට ප්‍රති පක්ෂව තමයි " කුසළය " ඒ උතුමන් වහන්සේ සොයා ගත්තේ,.. කිං කුසළ ගවේසී 🙏👍. ඉගෙන ගෙන සසරින් එතර වන්න!🙏

  • @niroshamalkanthi629
    @niroshamalkanthi629 2 роки тому +109

    ඔබ වහන්සේට නිවන් දකින තුරු දුකක් කරදරයක් නොම වේවා!!

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 роки тому +46

    සංසාර චාරිකා සටහන් කොයිතරම් විශ්මිතයිද?බුදු ගුණ අනන්තයි! 🙏🙏🙏 ස්තුතියි හරීන්ද්ර.

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 Рік тому +3

    දිර්ගායු වේවා,නීරෝගි වේවා! නිර්වාන සුව ලැබීමට හේතු වාසනාව ලැබේවා !! යහපතක්ම වේවා! අති පුජනිය හාමුදුරු වහන්සේ නමක්.නියම ස්රිලාන්කිකයෙක්🙏🙏🙏

  • @chandimafernando1746
    @chandimafernando1746 2 роки тому +163

    අපේ ලාංකික සංඝ සමාජය පුරා මේ උතුම් ගුණ සුවඳ පැතිරේවා! එතුමන් ගේ උතුම් අරමුණු ඉටු වේවා 🙏🙏🙏

    • @theajweerasinghe4902
      @theajweerasinghe4902 2 роки тому +2

      Uthum u chaturarya sathya darmaya awaboda wewa

    • @KolithaWije-qh3jo
      @KolithaWije-qh3jo Рік тому

      Really agree with you 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      අර පිස්සු අලියා මැරුවේ නැත්තේ ඇයි? අලියෙකුට වඩා මිනිස් ජීවිතයක් උතුම් නමුත් කවදාවත්ම හාමුදුරු නමක් දුවන්නේ නැහැ අලියෙක් දැකලා ඒක හොඳ නැහැ, සමහර හාමුදුරුවෝ මස් මාලු කන්නේ ළමයි හදන්නේ හොරෙන් එහෙම හොර හාමුදුරුවෝ එක්ක ශීලවන්ත හාමුදුරුවෝ සෙට් උනාම මහා යුද්ධයක් ඇතිවෙනවා දුක නැති කරගන්න මහන වෙනකොට නිවන් දැකීමත් අන් අයට දුකක් වෙනවා, බුදුහාමුදුරුවෝ නිවන් දැක්ක එක අපිට මොනතරම්නම් දුකක්ද? නිවන් දැකීම සැපක් නෙමෙයි ඒක මහා දුක් කන්දරාවක්, සමහර අය ස්භාවිකව පවතින දේට කළ කිරෙනවා, එහෙම කලකිරිලා එකම විසඳුම හැටියට මහන වීම මහා මෝඩකමක් වෙනවා , ඊටවඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා, ඉපදුනේ මොකදට මැරෙන්නේ මොකදට කියලා මිනිසාට තීරණය කරන්න කිසිදු අයිතියක් නැහැ, ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න ඔන සිංහයෙක් මුවෙක් මරාගෙන කෑම පාපයක් නෙමෙයි ඒක පරම සත්‍ය බුදුදහම පරම සත්‍ය සියල්ලම විකෘතියක් කරල ඒක මහා අපරාධයක්, මැරුණට පස්සේ කාටවත්ම නැවත ඉපදෙන්න කිසිදු අයිතියක් ලැබෙන්නේ නැහැ මොකද ඒක ආත්මයකට අයිතිය ලැබෙන්නේ නැහැ, මිනිසා නැවත සම්පූර්ණයෙන්ම ආත්මයෙනුත් මැරෙනවා, මැරෙන අය නැවත ඉපදෙන්න මැරෙන්නේ නැහැ මරණය ඒ ගැන හොඳින්ම දන්නවා මරණය යනු නපුරේ ආත්මයක්,ස්භාවික බලවේගයක් නෙමෙයි, රජයට බදු ගෙවන්නේ මොකටද කියලා බදු පැහැර හරින්න අයිතියක් නැහැ, අපිට නිදහසේ ඉන්න ඔන මෝඩ හිත සැහැල්ලු කරන්න ඔන කියලා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ, බුදුදහම තියෙන්නේ මෝඩම අයට බොරුනම් අයියගෙන් අහන්න බොහොම වගකීමෙන් කියන්නේ බාවනා කරල නිවන් දකින්න පුළුවන්නම් බෞද්ධ නොවන අය මුලින්ම නිවන් දකිනවා,මොකද භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඔන නැහැ හැම බෞද්ධයෙක්ම හිංඳු ආගමට හැරිල දෙවිවරුන්ගෙන් පිහිට ගන්න බලන්න, නැන්තම් කිසිම පිහිටක් නැතිව ලොකු අනතුරු වලට බෞද්ධයන්ට මුහුණ දෙනවා, උමන්දාවේනම් දෙවිවරු ඉන්නවා, ඒක ගොඩාක් හොඳ දෙයක් බුද්ධ දර්ශනය පිහිට ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔනෑම දර්ශනයක් මිනිසාට අවශ්‍යම නැහැ, නිවන් දැක්කත් මැරෙනවා නිවන් දැකල මැරුණාම කොහේ ඉන්නවද කියල කවුද දැක්කේ ඉපදීම මරණය ගැන හිතන්න මිනිසාට අයිති දෙයක් නෙමෙයි එක දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් නිවන් දකින්න කලින් සියලුම නය ගෙවන්න අවශ්‍යයි,එහෙම නොකර නිවන් දකින එක මහා පාපයක් අසාධාරණයක්, අපරාධයක්, විශේෂයෙන්ම මිනිස්සුන්ට උදව් කිරීම, පිහිට වීම නිවන් දකින ගමන් කරන්න බැහැ, එක අර්බුදයක් නැති කරනකොට තව අර්බුද ගොඩාක් එනවා දුක නිමන කොට තව ඊටවඩා දුක්වලට මුහුණ දෙන්න වෙනවා, ජාතිය ගැන සිතීම ඇලීමක් ඉංග්‍රීසිවලට ඇකැමැති වීම හොඳ හෙතුවක්, ඇලීසිටීමක් බොරුවට මහන වෙන්න එපා, තමන් තමාව රවට්ටගන්න එපා බෞද්ධයන් හැමෝම හිංඳු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් අදහන්න ඒවාගෙ මෝඩ විහිලු නැහැ,බොරු දර්ශන නැහැ.

    • @Mangalika-xo8to
      @Mangalika-xo8to Рік тому

      @@ricardoperera9880 ඉපදීම දුකක් කියලා හිතන්න.

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +13

    සාදු සාදු සාදු සිරි ලංකාදීපය පුරහම මේ ස්වාමීන් වහන්සේගේ සිල්වත් බව ප්‍රඥාවන්ත බව පැතිරේවා

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 Рік тому +4

    අපේ හාමුදුරුවෝ මේ ආත්මයේ එංගලන්තයේ ඉපදුනාට.සංසාරයෙ බැදීමක් තියෙන්න ඇති ශ්‍රිලංකාවත් එක්ක, ඒ නිසයි පිරිසිදු සිංහල කතාකරන නියම බුද්ධ පුත්‍රයෙක් හැටියට මහණදම් පුරන්නෙ
    වචන උච්චාරණය හරි ආකර්ශනීයයි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 роки тому +34

    විදේශයක උපත ලැබුවත් උත්තරීතර වූ බෞද්ධ දර්ශනය වැළද ගැනීමට තරම් ඔබ වහන්සේ පින්වන්තයි.....ඒ වගේම උතුම් වූ නිර්වාණාවබෝධය ඔබ වහන්සේට දුර නොවේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 роки тому +163

    අපි උප්පැන්නෙට පමණක් සිංහල වගේ මේ ස්වාමින්වහන්සේ එක්ක බලද්දි.. 🙏🙏

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 роки тому +1

      EYKANAM ATHTHA janaka

    • @janakakeerthibandara
      @janakakeerthibandara 2 роки тому

      @@nilanthikumarithalangamaku4029 🙏🙏❤️

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 роки тому

      එහෙම කියන්ඩ එපා අපේ ස්වාමීන් වහසේලා නිසා තමා සාසනය මෙතෙක් මෙහෙම පැවතුනේ. පිට රටකින් පැමිනි එක් ක්ශ්‍රේෂ්ට හිමි නමක් වෙනුවෙන් එක පිරිසක්ගේ යම් ක්‍රියා කලාප නිසා අපේ රටේ ස්වාමීන් වහන්සේලාට ගහරන්ඩ එපා ..

    • @padmipadmipadmipadmi8295
      @padmipadmipadmipadmi8295 2 роки тому +1

      @@chathuralasantha4986 මම හිතන්නේ ජනක ස්වාමින්වහන්සෙලට ගරහනවා නෙවෙයි.. සිංහල කියන ජාතිය
      වෙච්ච අපි ළග මෙපමණ පිරිසිදු චේතනාව ක්‌ නෑ කියන ඒක කියන්න උත්සාහ කර ඇති වගයි...

    • @lokuloku7764
      @lokuloku7764 2 роки тому +2

      Ow ehema tamai

  • @nadunmaduranga112
    @nadunmaduranga112 2 роки тому +5

    ඉතාමත් හොඳ වැඩසටහනක්, මේවගේ හාමුදුරු නමක් ආවහම බුදුදහම ගැන ඒගොල්ල්න්ගේ කෝණයෙන් විස්තර ඇහුවනම් තවත් හොඳයි, බුදු දහමේ මූලික කරුනු ඒගොල්ලො අවබෝද කරල තියෙන්න කොහොමද වගේ. සිත ඉහල තත්වයක තියාගාන්නේ කොහොමද ප්‍රායෝගිකව වගේ

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 2 роки тому +25

    හිත නිවාගත්ත නිවනින් නිවුනු මහා සංඝයා වහන්සේ තවමත් නිසොල්මනේ වැඩ සිටින බවට හොද නිදර්සන මේ..වා මේ.. වචන හඩ සහා මේ..වගේ උතුම් යතිවරු දැකීමත් හිතට ලොකු සැනසීමක්

  • @dushanprabath5659
    @dushanprabath5659 2 роки тому +27

    සැබැ බුදු පුතුන් 😍😍

  • @nilushmadawala4166
    @nilushmadawala4166 2 роки тому +45

    🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ සීහල ජාතිය ගැන ඇති කැක්කුමට වැද නමස්කාර කර ගෞරව කරනවා අපේ හාමුදුරුවනේ .බුදුන්දැක නිවන් දකීවා

  • @mihiriekanayake4068
    @mihiriekanayake4068 2 роки тому +84

    අපේ පන්සලට නිතරම වඩින කාශ්‍යප හාමුදුරුවන් 🙏🙏🙏
    හරිම උගත් නිහතමානි ස්වාමීන්වහන්සේ නමක්. එක බනකට උන්වහන්සේ කියනවා මට මතකයි ' පින්වතුනි පෘතුගීසි , ලන්දේසි, ඉන්ග්‍රීසීන් අපේ රට ආක්‍රමණය කරා' කියලා 😊

    • @herathchandra4082
      @herathchandra4082 2 роки тому +10

      පෙර භවයක මේ පින්බිමේ ඔබ වහන්සේ ඉපදිලා තියෙන බව පේනවා වාසනාවන් ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා🙏

    • @VenJaelaVijayadewaThero
      @VenJaelaVijayadewaThero Рік тому +3

      මේ ස්වාමීන්වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ දැන් ???

    • @kaushalyawekadapola6071
      @kaushalyawekadapola6071 Рік тому +2

      මේ ස්වාමීන්වහන්සේ සම්බන්දකර ගතහැකි කියන්න පුලුවන්ද?

    • @nandanahettiarachchi8260
      @nandanahettiarachchi8260 Рік тому +1

      මේ හාමුදුරුවෝ වැඩ සිටින පන්සල කොහෙද....

    • @aswatahime3573
      @aswatahime3573 Рік тому

      මේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේකොහෙද කියන්නකෝ.තෙරුවන් සරනයි !

  • @gayaline9246
    @gayaline9246 2 роки тому +46

    අන්තිම ටික ඇති 🙏🙏🙏. ඔබවන්සේට ඉක්මනින් නිර්වාන අවබෝධය ලැබිමට විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏🙏🙏

    • @rohan3260
      @rohan3260 2 роки тому +3

      විශ්වයේ ආශිර්වාදය නිසා නිවන් දකින්න බෑ. ඔය විශ්ව ශක්තිය කියල කියන්නේම දෙවියන් වහන්සේ කියන සංකල්පයේ අලුත් වර්ෂන් (version ) එක. ස්වාමින්වහන්සේ ඒ මිත්‍යාව අතහැරලා ඉන්න බව පේන්නේ. හැබැයි ලාංකික නාමික බෞද්ධයන් දැන් දැන් විශ්ව ශක්තිය කියන මිත්‍යා මතය ලොකුවට ග්‍රහණය කරන බව පේනවා. ඔබත් ඔබ වැනි අයත් ඒ මිත්‍යාවෙන් මිදි නිවන සාක්ෂාත් කරත්වා!!!

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      අර පිස්සු අලියා මැරුවේ නැත්තේ ඇයි? අලියෙකුට වඩා මිනිස් ජීවිතයක් උතුම් නමුත් කවදාවත්ම හාමුදුරු නමක් දුවන්නේ නැහැ අලියෙක් දැකලා ඒක හොඳ නැහැ, සමහර හාමුදුරුවෝ මස් මාලු කන්නේ ළමයි හදන්නේ හොරෙන් එහෙම හොර හාමුදුරුවෝ එක්ක ශීලවන්ත හාමුදුරුවෝ සෙට් උනාම මහා යුද්ධයක් ඇතිවෙනවා දුක නැති කරගන්න මහන වෙනකොට නිවන් දැකීමත් අන් අයට දුකක් වෙනවා, බුදුහාමුදුරුවෝ නිවන් දැක්ක එක අපිට මොනතරම්නම් දුකක්ද? නිවන් දැකීම සැපක් නෙමෙයි ඒක මහා දුක් කන්දරාවක්, සමහර අය ස්භාවිකව පවතින දේට කළ කිරෙනවා, එහෙම කලකිරිලා එකම විසඳුම හැටියට මහන වීම මහා මෝඩකමක් වෙනවා , ඊටවඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා, ඉපදුනේ මොකදට මැරෙන්නේ මොකදට කියලා මිනිසාට තීරණය කරන්න කිසිදු අයිතියක් නැහැ, ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න ඔන සිංහයෙක් මුවෙක් මරාගෙන කෑම පාපයක් නෙමෙයි ඒක පරම සත්‍ය බුදුදහම පරම සත්‍ය සියල්ලම විකෘතියක් කරල ඒක මහා අපරාධයක්, මැරුණට පස්සේ කාටවත්ම නැවත ඉපදෙන්න කිසිදු අයිතියක් ලැබෙන්නේ නැහැ මොකද ඒක ආත්මයකට අයිතිය ලැබෙන්නේ නැහැ, මිනිසා නැවත සම්පූර්ණයෙන්ම ආත්මයෙනුත් මැරෙනවා, මැරෙන අය නැවත ඉපදෙන්න මැරෙන්නේ නැහැ මරණය ඒ ගැන හොඳින්ම දන්නවා මරණය යනු නපුරේ ආත්මයක්,ස්භාවික බලවේගයක් නෙමෙයි, රජයට බදු ගෙවන්නේ මොකටද කියලා බදු පැහැර හරින්න අයිතියක් නැහැ, අපිට නිදහසේ ඉන්න ඔන මෝඩ හිත සැහැල්ලු කරන්න ඔන කියලා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ, බුදුදහම තියෙන්නේ මෝඩම අයට බොරුනම් අයියගෙන් අහන්න බොහොම වගකීමෙන් කියන්නේ බාවනා කරල නිවන් දකින්න පුළුවන්නම් බෞද්ධ නොවන අය මුලින්ම නිවන් දකිනවා,මොකද භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඔන නැහැ හැම බෞද්ධයෙක්ම හිංඳු ආගමට හැරිල දෙවිවරුන්ගෙන් පිහිට ගන්න බලන්න, නැන්තම් කිසිම පිහිටක් නැතිව ලොකු අනතුරු වලට බෞද්ධයන්ට මුහුණ දෙනවා, උමන්දාවේනම් දෙවිවරු ඉන්නවා, ඒක ගොඩාක් හොඳ දෙයක් බුද්ධ දර්ශනය පිහිට ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔනෑම දර්ශනයක් මිනිසාට අවශ්‍යම නැහැ, නිවන් දැක්කත් මැරෙනවා නිවන් දැකල මැරුණාම කොහේ ඉන්නවද කියල කවුද දැක්කේ ඉපදීම මරණය ගැන හිතන්න මිනිසාට අයිති දෙයක් නෙමෙයි එක දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් නිවන් දකින්න කලින් සියලුම නය ගෙවන්න අවශ්‍යයි,එහෙම නොකර නිවන් දකින එක මහා පාපයක් අසාධාරණයක්, අපරාධයක්, විශේෂයෙන්ම මිනිස්සුන්ට උදව් කිරීම, පිහිට වීම නිවන් දකින ගමන් කරන්න බැහැ, එක අර්බුදයක් නැති කරනකොට තව අර්බුද ගොඩාක් එනවා දුක නිමන කොට තව ඊටවඩා දුක්වලට මුහුණ දෙන්න වෙනවා, ජාතිය ගැන සිතීම ඇලීමක් ඉංග්‍රීසිවලට ඇකැමැති වීම හොඳ හෙතුවක්, ඇලීසිටීමක් බොරුවට මහන වෙන්න එපා, තමන් තමාව රවට්ටගන්න එපා බෞද්ධයන් හැමෝම හිංඳු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් අදහන්න ඒවාගෙ මෝඩ විහිලු නැහැ,බොරු දර්ශන නැහැ.

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      @@rohan3260 නිවන් දැකීම ස්භාවික දුකට වඩා මහා දුකක් ඒ නිසා නිවන් දැකල මහා දුක් සාගරයක් පානය කරන්න වෙනවා බුදුන් දන්නවානම් ඒ දුක අත්දකිනවා.

  • @tharindubhashitha1675
    @tharindubhashitha1675 2 роки тому +31

    නිවන් දකිනා තුරාවට බෞද්ධ දර්මයම වැලදගන්න ලැබේවා!!!🙏🙏🙏

  • @jstoons9097
    @jstoons9097 2 роки тому +87

    ඔබ වහන්සේ කතා කරන විදිය අහගෙන ඉන්නකොට ඇස් වලට කඳුළු ආවා (අපේ මිනිස්සු දුක් විදිනවා කියලා කියනවා අහන්න අපි මොනතරම් වාසනාවන්තද කියලා දැනෙනවා) අපේ දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න .ශක්තිය දහිරිය ලැබේවා . ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුව ලබන්න වාසනාව හිමිවේවා සාදු සාදු සාදු .
    තුණුරුවන් සරණයි.🙏

    • @anandarathnayake2724
      @anandarathnayake2724 2 роки тому

      Budu Dahama Sabawinma Awabodha karagena Sin hala Bashawa pere bawayaka sita purudu sansaragatha Awabodayen sabama bowdda bikshuwaka lesin maha Karunawen yuthuwa

    • @anandarathnayake2724
      @anandarathnayake2724 2 роки тому

      Paramitha purana oba wahanse sihale Capita wasanawak Mahangu sampathak obawahansege sasara gamana ketiwee Niwan maga Doratu viwara wewa.Mathu buduwana Miythree budun Hamuweedi APA hamuwewa. Niduk nirkgi suwaya oba wahanseta lebewa. English walin Daham karunu Sudu Jathikainta Desa wadahala manavi BS

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      අර පිස්සු අලියා මැරුවේ නැත්තේ ඇයි? අලියෙකුට වඩා මිනිස් ජීවිතයක් උතුම් නමුත් කවදාවත්ම හාමුදුරු නමක් දුවන්නේ නැහැ අලියෙක් දැකලා ඒක හොඳ නැහැ, සමහර හාමුදුරුවෝ මස් මාලු කන්නේ ළමයි හදන්නේ හොරෙන් එහෙම හොර හාමුදුරුවෝ එක්ක ශීලවන්ත හාමුදුරුවෝ සෙට් උනාම මහා යුද්ධයක් ඇතිවෙනවා දුක නැති කරගන්න මහන වෙනකොට නිවන් දැකීමත් අන් අයට දුකක් වෙනවා, බුදුහාමුදුරුවෝ නිවන් දැක්ක එක අපිට මොනතරම්නම් දුකක්ද? නිවන් දැකීම සැපක් නෙමෙයි ඒක මහා දුක් කන්දරාවක්, සමහර අය ස්භාවිකව පවතින දේට කළ කිරෙනවා, එහෙම කලකිරිලා එකම විසඳුම හැටියට මහන වීම මහා මෝඩකමක් වෙනවා , ඊටවඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා, ඉපදුනේ මොකදට මැරෙන්නේ මොකදට කියලා මිනිසාට තීරණය කරන්න කිසිදු අයිතියක් නැහැ, ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න ඔන සිංහයෙක් මුවෙක් මරාගෙන කෑම පාපයක් නෙමෙයි ඒක පරම සත්‍ය බුදුදහම පරම සත්‍ය සියල්ලම විකෘතියක් කරල ඒක මහා අපරාධයක්, මැරුණට පස්සේ කාටවත්ම නැවත ඉපදෙන්න කිසිදු අයිතියක් ලැබෙන්නේ නැහැ මොකද ඒක ආත්මයකට අයිතිය ලැබෙන්නේ නැහැ, මිනිසා නැවත සම්පූර්ණයෙන්ම ආත්මයෙනුත් මැරෙනවා, මැරෙන අය නැවත ඉපදෙන්න මැරෙන්නේ නැහැ මරණය ඒ ගැන හොඳින්ම දන්නවා මරණය යනු නපුරේ ආත්මයක්,ස්භාවික බලවේගයක් නෙමෙයි, රජයට බදු ගෙවන්නේ මොකටද කියලා බදු පැහැර හරින්න අයිතියක් නැහැ, අපිට නිදහසේ ඉන්න ඔන මෝඩ හිත සැහැල්ලු කරන්න ඔන කියලා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ, බුදුදහම තියෙන්නේ මෝඩම අයට බොරුනම් අයියගෙන් අහන්න බොහොම වගකීමෙන් කියන්නේ බාවනා කරල නිවන් දකින්න පුළුවන්නම් බෞද්ධ නොවන අය මුලින්ම නිවන් දකිනවා,මොකද භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඔන නැහැ හැම බෞද්ධයෙක්ම හිංඳු ආගමට හැරිල දෙවිවරුන්ගෙන් පිහිට ගන්න බලන්න, නැන්තම් කිසිම පිහිටක් නැතිව ලොකු අනතුරු වලට බෞද්ධයන්ට මුහුණ දෙනවා, උමන්දාවේනම් දෙවිවරු ඉන්නවා, ඒක ගොඩාක් හොඳ දෙයක් බුද්ධ දර්ශනය පිහිට ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔනෑම දර්ශනයක් මිනිසාට අවශ්‍යම නැහැ, නිවන් දැක්කත් මැරෙනවා නිවන් දැකල මැරුණාම කොහේ ඉන්නවද කියල කවුද දැක්කේ ඉපදීම මරණය ගැන හිතන්න මිනිසාට අයිති දෙයක් නෙමෙයි එක දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් නිවන් දකින්න කලින් සියලුම නය ගෙවන්න අවශ්‍යයි,එහෙම නොකර නිවන් දකින එක මහා පාපයක් අසාධාරණයක්, අපරාධයක්, විශේෂයෙන්ම මිනිස්සුන්ට උදව් කිරීම, පිහිට වීම නිවන් දකින ගමන් කරන්න බැහැ, එක අර්බුදයක් නැති කරනකොට තව අර්බුද ගොඩාක් එනවා දුක නිමන කොට තව ඊටවඩා දුක්වලට මුහුණ දෙන්න වෙනවා, ජාතිය ගැන සිතීම ඇලීමක් ඉංග්‍රීසිවලට ඇකැමැති වීම හොඳ හෙතුවක්, ඇලීසිටීමක් බොරුවට මහන වෙන්න එපා, තමන් තමාව රවට්ටගන්න එපා බෞද්ධයන් හැමෝම හිංඳු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් අදහන්න ඒවාගෙ මෝඩ විහිලු නැහැ,බොරු දර්ශන නැහැ.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Рік тому

      පිස්සෙක්

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 Рік тому

      පිස්සු පූසෙක්

  • @widurasanjeewa6776
    @widurasanjeewa6776 2 роки тому +17

    මගේ හිතවත් හාමුදුරුවෝ ලන්ඩන් කාශ්‍යප හාමුදුරුවෝ ⁣ගොඩක් කාලයකින් දකින්න ලැබීම ගැන සතුටක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන්සරණයි

    • @VenJaelaVijayadewaThero
      @VenJaelaVijayadewaThero Рік тому

      පින්වත් ස්වාමීන්වහන්සේ කොහෙද දැන් වැඩ ඉන්නෙ ???

  • @chandrakanthibiyatris5123
    @chandrakanthibiyatris5123 6 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්සෙට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරය වෙවා

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 2 роки тому +25

    ඔබ වහන්සේ ඉංගිරිය ජේතවනාරාම වන සෙනසුනට වඩිත්වා! ඔබ වහන්සේගේ නිවර්වාන මාර්ගය පූර්ණය කරත්වා 🙏... 🙏... 🙏...

  • @thilakkodagoda2868
    @thilakkodagoda2868 Рік тому +3

    හරින්ද්‍ර මහත්තයාට බොහොම පින් අපට මේ වාගේ වැඩ සටහන් ගෙනහැර පානවාට.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 роки тому +29

    අපි අද මේ රටේ ඉපදීම ගැන අනන්තවත් සෝක වෙනවා වෙන රටක හිටියනං නියම ජීවිතයක් ගෙවන්ඩ පුලුවන් කියලා හිතනවා..එහෙම ප්‍රඥප්ති සත්‍යයට එහෙම පෙනුනත් පරමාර්ත සත්‍ය අනුව මේ රටේ කොච්චර දුක් තිබුනත් නිවන් දැකීම පිනිස මෙවැනි රටක ඉපදීම වාසනාවක්..

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 роки тому +11

    මෙවැනි හරවත් කථාවක් ගෙනාවට බොහොම ස්තුතියි හරේන්ද්‍ර.. 🙏🙏

  • @kumudunipushpalatha-xx1pn
    @kumudunipushpalatha-xx1pn Рік тому +2

    Sadu sadu sadu....niwan දකින්නට oba වහන්සේ ta lebewa

  • @menakakumari8495
    @menakakumari8495 2 роки тому +18

    🙏🙏🙏 වාසනාවන්ත හිමිනමක්. කවදා හෝ දවසක මගේ ඒ පැතුමනුත් ඉෂ්ඨ සිද්ධ වේවා! 🙏🙏🙏

  • @chanaka461
    @chanaka461 2 роки тому +26

    තෙරුවන් සරණයි අපේස්වාමීන් වහන්සේට!. නිවන් සුවයෙන් නිවී සැනසේවා!.

  • @mudithabandara8575
    @mudithabandara8575 2 роки тому +28

    අපේ රටේ මිනිස්සු න්ගේ ඔලු පාලනය කරන්නෙ සුද්දො වුන කාලෙක මේ වගේ අපේ වටිනාකම් දකින අපේම හාමුදුරුවෝ අපිට වටිනවා 🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +8

    මේ ස්වාමීන් වහන්සේ තමන්ට ඇතිවූ ව්‍යාකූල තත්ත්වයට සැනසීම ලබා ගැනීමට විමුක්ති මාර්ගය සොයාගෙන ආවා. නියම මාර්ගයට යොමු වුනා. ඒත් බලන්න අපේ මිනිස්සු උපතින්ම ඒ භාග්‍ය ලැබුනත් නිරාගාමි වෙන්න හදන්නෙ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +33

    හාමුදුරුවන්ට හරිම සතුටු ඇති හරින්දු පුතා කතා කරන විලාසයට සිංහලයාත් විදේශයක කෙනෙකුගේත් කතාවිලාසය හැසිරිම යටත්පහත්බව හැදිචිචිකමට අපේ හාමුදුරුවෝ හරිම ආසයි උන් වහන්සේ සොයන්නේද එවැනි සමාජයක්

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 роки тому +3

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏🙏බුද්ධ චරිතයේ කිසිම තැනක් කදුලක් නොහෙලා බලන්න, කියවන්න බැරි මම මේ වැඩසටහන බැලුවෙත් කදුළු උනද්දී.. ලොකු ආඩම්බරයක්‌ දැනුනා හිතට..
    සිංහල වෙච්ච අපිට ලොකු මගපෙන්වීමක් ඔබ වහන්සේ සිද්ද කරන්නේ.. සසර ගමනේ සොයනා නිර්වාණය ම ඔබ වහන්සේ ට හිමි වේවා .!!!!. 🙏🙏🙏🙏🙏

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 Рік тому +3

    සාදු සාදු සාදු අපේ ගෞරවණීය හිමිපාණන් වහන්ස.උතුම් නිවන අවබෝධවේවා..මහාපින් කදක් ඔබවහන්සේ.🙏🙏🙏🙏🙏

  • @gaminiperera3888
    @gaminiperera3888 Рік тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ අරමුන උතුමි වු නිර්වාණඅවබෝධයම ලැබෙිවා ...

  • @dinulimathisha3644
    @dinulimathisha3644 2 роки тому +5

    හරීම සිත නිවෙන බව ක් දැනුනා.සතුටුයි අපේ හාමුදුරුවනේ. දීර්ඝ ආයුෂ ලැබෙවා.බුදු සරණයි.

  • @kishairomi5984
    @kishairomi5984 Рік тому +4

    ඔබ වහන්සේට පතන බෝධියකින් සුඛ පටිපදාවෙන් හැකි ඉක්මනින් නිර්වාණාවබෝධය ලැබේවා!!!

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 роки тому +24

    අපේ සිංහල හාමුදුරැවරැන්ට හොද ආදර්ශයක්!!

  • @heshaninavodya5592
    @heshaninavodya5592 Рік тому +6

    ඔබ වහන්සේ බලාපොරොත්තු වන නිර්මල සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 2 роки тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.අමා මහ නිවනින්ම සැනසේවා.

  • @crishanthikd7542
    @crishanthikd7542 2 роки тому +8

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා මේ වැඩසටහන මෙහෙයවන ඔබතුමාටත් ගොඩක් පින් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 роки тому +7

    ඔබ වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක්. දකින්න අසන්න ලැබීමත් සතුටක්. 🙏🙏🙏🙏

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +3

    හිතට ඕන.. ප්‍රායෝගික බුදු දහම මේක නේද... ඇත්ත ටම.. ගොඩක් ස්තුතියි ඔබට.. ඒවගේම ඔබ වහන්සේ ට... තෙරුවන් සරණයි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 роки тому +14

    🙏🙏🙏 සුදු ජාතික ස්වාමින්වහන්සේ නමක් වෙලත් අපේ සිංහල භාවිතය හරිම ආදර්‍ශයක්. පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @indranijayalath8556
    @indranijayalath8556 2 роки тому +5

    ස්වාමීන් වහන්සේගේ දේශනාව තවත් දිග උනානම් කියලා හිතුනා....හරේන්ද්‍ර මහතාට ගොඩාක් පින්...තෙරුවන් සරණයි

  • @champikakodippili9848
    @champikakodippili9848 2 роки тому +7

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 Рік тому +3

    ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වානාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි! 🙏🙏🙏

  • @ttttt808
    @ttttt808 2 роки тому +6

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම බුද්ධ පුත්‍රයෙක්...🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому +3

    අන්‍ය ජාතික හිමිනමක් බුදුදහමේ අනුහසින් ජීවනරටාවම වෙනස් වුහැටි මට මෙතුලින් පෙනුන විශේෂත්වයයි.

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 роки тому +280

    සිංහලෙන් කතා කළාට කමක් නැහැ.ඉංග්‍රීසියෙන් කතා කළාට කමක් නැහැ.මම අකමතිම දේ තමයි "සිංග්ලිෂ් " වලින් කතා කිරීම.උන්වහන්සේගේ ඒ වචන ටික.....මොනතරම් වටිනවා ද.....🙏

    • @danielandrino5239
      @danielandrino5239 2 роки тому +8

      ඒ කෙන කෙනාගේ තේරීම. කාගෙවත් කැමැත්ත අකැමැත්තක් කාටවත් වැඩක් නෑ.

    • @danielandrino5239
      @danielandrino5239 2 роки тому +1

      @Sahas Dulmina උබත් මොකද මෝඩයෝ කවලමේ දාන්නේ. අන්තිම ටිකට සිංහල දන්නේ නැතෙයි

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 2 роки тому +4

      අයියෝ පව් පුරව ගන්න හැටි කවුරු උනත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඵහේම කියන ඵක ගොඩක් පව්

    • @danielandrino5239
      @danielandrino5239 2 роки тому +3

      @Sahas Dulmina අනේ මෝඩ හරකෝ තමන්ගේ රටේ මව් භාශාවත් එක්ක ඉංග්‍රීසි මික්ස් කරලා කතා කරන එක හැම රටකම වෙනවා. ජර්මන් කාරයා ජර්මනුයි ඉංග්‍රීසියි මික්ස් කතා කරනවා. ප්‍රංශ කාරකා, ඉන්දියන් කාරයා හැම රටකම ඒක සාමාන්‍ය දෙයක්. තොපි වගේ ලිං මැඩියන්ට අරහං උනාට බිජ්ජෝ. මන් කිව්වේ කතා කරන උන් කතා කරයි නැති උන් නිකන් ඉදී තෝ පුක නොදී පැත්තකට වෙලා හිටපන් 😆

    • @gotabaya8972
      @gotabaya8972 2 роки тому +1

      Difference difference perspective ,don't be reconcile.

  • @rajend150
    @rajend150 2 роки тому +25

    This priest must come to UK again and educate all the English people about the humanity in Buddhism. English media will support him very much.

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 роки тому +7

    ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්!!!!
    තෙරුවන් සරණයි!!!🙏🙏🙏

    • @ranjith3189
      @ranjith3189 2 роки тому

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @rohanialwis8196
    @rohanialwis8196 Рік тому +3

    අපේ ස්වමින් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වාහාන්සේට නිවන බොහො දුර නොවේවා

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 2 роки тому +6

    ඇත්තටම ගොඩාක් සතුටුයි ...මෙි වගේ වැඩසටහන් බැලුවම හිතට දැනෙන මානසික සුුවය....🙏🙏🙏🙏🙏🙏

  • @lakshmijayasingha5200
    @lakshmijayasingha5200 2 роки тому +14

    ඔබ වහන්සේlට පින්සිදු වේවා.නිවන් මග එලිවේවා!සාදු සාදු !

  • @pabuwo6049
    @pabuwo6049 2 роки тому +4

    සිල්වත් බුද්දපුත්ත්‍රයෙක් ගෙන දෙනගෙනිමත් පිනක්. ඔබට පින් හරෙන්ද්‍ර

  • @ggdk2808
    @ggdk2808 2 роки тому +16

    ඔබ වහන්සේගේ අරමුණ ඉටුවේවා...

  • @chamindahewage6856
    @chamindahewage6856 2 роки тому +4

    ඔබ වහන්සේගේ අවබෝධය සහ අදහස් හුවමාරුව හරිම ආකර්ෂණීයයි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 2 роки тому +3

    ආර්ථික අපහසුතා නිසා මහන කමට දුන් දරුවන් හා ඇත්තෙන්ම බුද්ධ ධර්මයේ ඇති ඒ මහා වටිනා කම අවබෝධ වී මහන වූ දරුවන් අතර ඇත්තේ පැහැදිලි වෙනසක්.
    මෙය හොඳම උදාහරණයක්

  • @gayathriarambage3632
    @gayathriarambage3632 Рік тому +2

    නැවතත් මේ ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් කරන මෙන් ඉල්ලා සිටිනවා හරේන්ද්‍ර මහත්මයා ..

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 роки тому +11

    අපේ මේ "බෞද්ධ" රටේ,"මහනායක ස්වාමින්වහන්සේලා" ඇතුළුව තවත් වැඩිහිටි ස්වාමින්වහන්සේලා දහසක් පමණ, මේ ආදර්ශමත් ස්වාමින්වහන්සේ මෙන් වූවානම් , ................

  • @inokanishanthi8083
    @inokanishanthi8083 2 роки тому +2

    හරිම වටිනා කතා බහක් ටික මොහොතකට හරි ජීවිතය ජීවත් වෙනවා කියලා දැනුණා මෙවන් කටුක කාලෙක විශේෂයෙන් harendra ඔයාට ගොඩාක් පිනක් සියලුම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා 🙏❤️

  • @sampathbandara5721
    @sampathbandara5721 2 роки тому +78

    වෙන රටක ඉපදිලා අවුරුදු 14ක් වෙනම භාෂාවක් කතා කරලා. එකම එක English වචනයක් වත් කතා නොකරපු එක ගැන පුදුමයි..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      👌🏾🇱🇰👍🏾

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      අර පිස්සු අලියා මැරුවේ නැත්තේ ඇයි? අලියෙකුට වඩා මිනිස් ජීවිතයක් උතුම් නමුත් කවදාවත්ම හාමුදුරු නමක් දුවන්නේ නැහැ අලියෙක් දැකලා ඒක හොඳ නැහැ, සමහර හාමුදුරුවෝ මස් මාලු කන්නේ ළමයි හදන්නේ හොරෙන් එහෙම හොර හාමුදුරුවෝ එක්ක ශීලවන්ත හාමුදුරුවෝ සෙට් උනාම මහා යුද්ධයක් ඇතිවෙනවා දුක නැති කරගන්න මහන වෙනකොට නිවන් දැකීමත් අන් අයට දුකක් වෙනවා, බුදුහාමුදුරුවෝ නිවන් දැක්ක එක අපිට මොනතරම්නම් දුකක්ද? නිවන් දැකීම සැපක් නෙමෙයි ඒක මහා දුක් කන්දරාවක්, සමහර අය ස්භාවිකව පවතින දේට කළ කිරෙනවා, එහෙම කලකිරිලා එකම විසඳුම හැටියට මහන වීම මහා මෝඩකමක් වෙනවා , ඊටවඩා ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා, ඉපදුනේ මොකදට මැරෙන්නේ මොකදට කියලා මිනිසාට තීරණය කරන්න කිසිදු අයිතියක් නැහැ, ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න ඔන සිංහයෙක් මුවෙක් මරාගෙන කෑම පාපයක් නෙමෙයි ඒක පරම සත්‍ය බුදුදහම පරම සත්‍ය සියල්ලම විකෘතියක් කරල ඒක මහා අපරාධයක්, මැරුණට පස්සේ කාටවත්ම නැවත ඉපදෙන්න කිසිදු අයිතියක් ලැබෙන්නේ නැහැ මොකද ඒක ආත්මයකට අයිතිය ලැබෙන්නේ නැහැ, මිනිසා නැවත සම්පූර්ණයෙන්ම ආත්මයෙනුත් මැරෙනවා, මැරෙන අය නැවත ඉපදෙන්න මැරෙන්නේ නැහැ මරණය ඒ ගැන හොඳින්ම දන්නවා මරණය යනු නපුරේ ආත්මයක්,ස්භාවික බලවේගයක් නෙමෙයි, රජයට බදු ගෙවන්නේ මොකටද කියලා බදු පැහැර හරින්න අයිතියක් නැහැ, අපිට නිදහසේ ඉන්න ඔන මෝඩ හිත සැහැල්ලු කරන්න ඔන කියලා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ජීවත් වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ, බුදුදහම තියෙන්නේ මෝඩම අයට බොරුනම් අයියගෙන් අහන්න බොහොම වගකීමෙන් කියන්නේ බාවනා කරල නිවන් දකින්න පුළුවන්නම් බෞද්ධ නොවන අය මුලින්ම නිවන් දකිනවා,මොකද භාවනා කරන්න බෞද්ධයෙක් වෙන්න ඔන නැහැ හැම බෞද්ධයෙක්ම හිංඳු ආගමට හැරිල දෙවිවරුන්ගෙන් පිහිට ගන්න බලන්න, නැන්තම් කිසිම පිහිටක් නැතිව ලොකු අනතුරු වලට බෞද්ධයන්ට මුහුණ දෙනවා, උමන්දාවේනම් දෙවිවරු ඉන්නවා, ඒක ගොඩාක් හොඳ දෙයක් බුද්ධ දර්ශනය පිහිට ගන්න පුළුවන් එකක් නෙමෙයි ඔනෑම දර්ශනයක් මිනිසාට අවශ්‍යම නැහැ, නිවන් දැක්කත් මැරෙනවා නිවන් දැකල මැරුණාම කොහේ ඉන්නවද කියල කවුද දැක්කේ ඉපදීම මරණය ගැන හිතන්න මිනිසාට අයිති දෙයක් නෙමෙයි එක දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් නිවන් දකින්න කලින් සියලුම නය ගෙවන්න අවශ්‍යයි,එහෙම නොකර නිවන් දකින එක මහා පාපයක් අසාධාරණයක්, අපරාධයක්, විශේෂයෙන්ම මිනිස්සුන්ට උදව් කිරීම, පිහිට වීම නිවන් දකින ගමන් කරන්න බැහැ, එක අර්බුදයක් නැති කරනකොට තව අර්බුද ගොඩාක් එනවා දුක නිමන කොට තව ඊටවඩා දුක්වලට මුහුණ දෙන්න වෙනවා, ජාතිය ගැන සිතීම ඇලීමක් ඉංග්‍රීසිවලට ඇකැමැති වීම හොඳ හෙතුවක්, ඇලීසිටීමක් බොරුවට මහන වෙන්න එපා, තමන් තමාව රවට්ටගන්න එපා බෞද්ධයන් හැමෝම හිංඳු ආගම, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් අදහන්න ඒවාගෙ මෝඩ විහිලු නැහැ,බොරු දර්ශන නැහැ.

    • @nipun8519
      @nipun8519 Місяць тому

      😂😂😂😂😂​@@ricardoperera9880

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 роки тому +6

    සාදු සාදු අපේ ස්වාමීන් වන්සේ බොහොම පින් අපේ සිත් නිවුවට

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +15

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @kk3480
      @kk3480 Рік тому

      බුදු සරනයි වටිනා වැඩ සටහනක්

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 роки тому +4

    සක්තිය කියන දේ කවදාවත් යට කෙරන්න බැහැ ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @big_boy_production3310
    @big_boy_production3310 2 роки тому +14

    💕💕ඒක නම්.විශිශ්ටයි 💕

  • @expatriate2477
    @expatriate2477 2 роки тому +13

    පෙර ආත්මයක ශ්‍රී ලාංකිකයෙක් වෙලා ඉන්න ඇති මේ හාමුදුරුවෝ!.

  • @SLGamingAreas
    @SLGamingAreas 2 роки тому +17

    පැයක් විතර තිබ්බා නම් තවත් වටිනවා

  • @nandimithrakariyawasam1769
    @nandimithrakariyawasam1769 Рік тому +3

    දෙපතුලේ සිඹ නමස්කාර කරනට තරම් පිංසාර භික්ෂූන් වහන්සේ නමක්. නමස්කාර වේවා. සාදූ සාදූ සාදූ 🙏

  • @nicknick2675
    @nicknick2675 2 роки тому +4

    ඔබවහන්සේ පිළිබද දැනෙන ආඩම්බරය, භක්තිය අති මහත්. ඔබවහන්සේ අමා මහ නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා

  • @pavloum6950
    @pavloum6950 2 роки тому +5

    හරේන්ද්‍ර හරීම පරිස්සමෙන් කතා කරන විදිය දැක්ක . සිංහල වලින් පමණක් කතා කරන්න . අලියා මිනිසුන් ඝාතණයට ලක් කරා ද කියල ඔයා ඇහුවණෙ .😊. අපිට ත් බෑ මේ හාමුදුරුවන් එක්ක සිංහලෙන් කතා කරන්න .මම නම් විශ්මිත වුණා මේ කතා බහට . පුදුම උනන්දුවෙන් අහගෙන හිටියෙ. කියාගන්න බැරි සතුටක් දැනුණා මේ සාකච්ඡා ව අසා සිටීමෙන් . හරේන්දු ඔයා නම් ගේන්නෙ අපිව විශ්මිත කරවන වැඩසටහන් . සුබ පතනව .

  • @malisaumya2396
    @malisaumya2396 2 роки тому +9

    අපේ මිනිස්සුන්ට හොද පාඩමක් කියා දෙනවා මේ හාමුදුරුවන් වහන්සේ,
    මමත් හැම වෙලේම හැමෝටම කියන්නේ අපේ භාශාවට මුල්තැන දෙන්න ඕන කියලයි✋
    ඉන්ග්‍රිසිනම්,ඉන්ග්‍රීසියෙන් විතරක් ✋
    සින්හලනම් සින්හලෙන් විතරක්✋භාශා දෙකක් එකට කතා කරනකොට හරිම කැතයි අපි හැමෝමත් එසේ පුරුදු වෙමු 🙏
    අනික අපේ මිනිස්සු දුක් විදිනවා කියලා දායකයෝ එකතු කරගෙන වගා කරන්න පටන් ගෙන,ඔය අරගල කරන අයත් නරකද වගාවක් පටන් ගත්තොත්,ඉදිරි කාලයේ එතකොට ප්‍රයෝජනයට ගන්න පුලුවන්,
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සමගම ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Рік тому +2

    මෙන්න අපේ සමහර ස්වාමීවහන්සේලාට ආදර්ශමත් ස්වාමීන් වහන්සේ නමක්....

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому +5

    ස්වාමීවහන්ස ඔබ වහන්සේ උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    හරින්ද්‍ර පුතා ඔබට යහපතක්ම වේවා !!!

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 роки тому +8

    ඕලාරික , යන වචනය ලක්දිව සාමාන්‍ය භික්ෂුවකගේ මුවකින් පිටවීම අද සුලබ නො වේ.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому +3

    අපේ රටට සම්පතක් අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @widurasanjeewa6776
    @widurasanjeewa6776 2 роки тому +2

    ඔබ වහන්සේගේ කකුල් වල ආබාධ සුව වී ඇතැයි සිතමි ගොඩක් කාලයකින් දකින්නට ලැබීම ගැන සතුටුයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 роки тому +12

    ඔබවහන්සේ මේ රටේ ඉපදිලාත් නැතුව රටට ජනතාවට තියෙන ආදරය .. සල්ලි පරිහරනය කරන් නෑ .. ඒකට අපේ රටේ මහණ වෙන්නේ සැප හොයාගෙන .. සමහර හාමුදුරුවරු ලග සල්ලි කෝටි ගනන් .. රටේ ප්‍රධාන හාමුදුරුවරු වත් දුප්පත් මනුස්සයා ගැන හිතන් නෑ දේශපාලකයාට මල් පාවඩ දානවා මිසක් .. ඇත්තටම ඔබවහන්සේ නියම සිංහල ස්වාමින්වහන්සේ නමක් . දීර්ඝායු ලැබේවා හාමුදුරුවනේ 🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 Рік тому +1

    බුදු සරණයි. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින් නිවන අවබෝධ කරගැනීමට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා.

  • @diligunasena6937
    @diligunasena6937 2 роки тому +5

    ඉක්මන් භවයකදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 роки тому +2

    ඔබ වහන්සෙට ප්‍රර්ථනා කරන අයුරින්ම මෙ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වි නිවන් දකින්න හේතු වාසනාව ලැබේවා
    🙏🙏🙏
    නමට බෞද්ධ යන්ටයි
    3% නිරාගමිකයන්ටයි
    මිත්‍යාදෘෂ්ඨිකයන්ට රටෙඉපදිලත් තේරැම් ගන්නෙනැතිව කොහොම තේරැම් කරන්නද බුදුධහමෙ වටිනාකම ?

  • @udeshgihan2051
    @udeshgihan2051 2 роки тому +12

    අපිට ලංකාවේ ඉදලත් බුදු දහම අගේ නෑ😭😭😭

  • @annasisiliya2629
    @annasisiliya2629 2 роки тому +2

    තෙරුවන් සරණයි නිවන් දකින තුරා ඔබ වහන්සේට ලෙඩක් දුකක් කරදරයක් නැතුව එන්න ලැබේවා 🙏🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 роки тому +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ රටේ හාමුදුරු කෙනෙක් වත් මෙච්චර ලබන්නටත් මේ හැම දෙයක්ම පැහැදිලි කරල වහන්සේට තෙරුවන් සරණයි අකුරු වැරදීමක් තියෙනවනම් සමාවෙන්න

  • @user-lg3lw8qb8g
    @user-lg3lw8qb8g 2 місяці тому +2

    ඔබ වහන්සේ යන ගමන නිවනටම හේතු වේවා...

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 Рік тому +1

    I can not imagine that an Englishman who became a Buddhist monk ever speaks Sinhalese so eloquently. An instance of miracle !

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 роки тому +3

    විශාල කුසල් සම්භාරයක් අත්පත් වේවා හරින්ද්‍ර සොහොයුරා ඉදිරිපත් කළ මේ කතිකාවතට....සීහෙළෙ අපේ කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ ඒ අනාවරණ තුලින් ශ්‍රී සද්ධර්මයේ ගැඹුරු විෂ්ලේෂණයන් මනාවට පිළිඹිබු වුනා....
    අපේ ඒ ආර්‍ය් සංඝ තෙරුන් වහන්සේලාටත්, කාශ්‍යප සවාමීන්වහන්සේටත් පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය ඉක්මන් භවයකදී සාක්ෂාත් වේවා..🙏🙏🙏.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 роки тому +6

    🙏🙏🙏ස්වාමින් වහන්සේ. ඔබතුමා ටත් තෙරුවන් සරණයි කරුණාකර කරලා නගනන්ද කොඩිතුවක්කු නීතිය තුමාට අවස්ථාව වක් ලබා දෙන්න.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 роки тому +30

    මං උන්වහන්සේගේ වැඩසටහනක් බැලුවා.මට තේරුණ දේයක් තමයි .මේ බුදුන්ගේ දේශයම බවයී..ඉන්දියාවට වැඩ්යේ දේපාරක් බවයී සදහන් කරේ..සිහළ දේශය කියන්නේ බුදුන්ගේ දේශයයී..උන්වහන්සේ පතන උතුම් නිවන අත් වේවා !🙏🙏🙏

    • @chathurangadishsn1190
      @chathurangadishsn1190 2 роки тому +1

      පොඩ්ඩක් පැහැදිලි කරනවද....මේ බුදුන්ගේ දේශය කීව එක

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 роки тому

      Me thwath thnha jayatho soko kenek... BUDUNGE FDESHSYS....KOHEDA... Lowa ekana bawdha rata thamangema pansal kadana,. Rate bahutharayak hariyata budunganawath danne naha ohe rallata thamai ....100% anawabodhya ...budunge deshya kiyanna pera " budunge dethis maha purusha lakkana, dasa paramitha,dasa uparamitha, paramartha paramitha pirime anatha guna ,budukenekuge anatha guna....e anbhawaya... ada budha gaya bhumiye laxa ganan paan dalwenne, million ganan mal pdenne anna e gunayata ,unwahanse ipaduna thanata danna kalaye indala. Lankawe e wage mal pahan pidenawada oyakiyana wajirasanayata.... budunge budhanu bhwaya daha gannawa pacha gahanna pera.... dewdaththara team ekeda

    • @magazine9924
      @magazine9924 2 роки тому +2

      ඔව් සහෝදරිය. තරුණ පරපුරේ අය අද හරිම බුද්ධිමත්. ළිං මැඩියෝ වගේ ඉන්න පිං කර කර දිව සැප ලබන්න ලෝබ කමෙන් ඉන්න අය කලබල වෙනවා මේ බුද්ධ දේශය බව පිළිගැනීමට. විශේෂයෙන් ම තමන් පිං දහම් කරන කෙනෙක් ලෙස බෝඩ් ගහගත් අය. ඒ අය මේ රට බුද්ධ දේශය යැයි කී විට කලබල වී තරහ ගන්නට පෙර ඇත්ත කුමක් ද යන්න සොයා බැලීම වටී. තාර්කික බුද්ධියක් නැති අය ධර්මය තේරුම් ගන්න උත්සාහ දරන්නේ පත්තු කරන පහන් ගණනේ ප්‍රමාණයෙන්.

    • @gayanishiwanthika8723
      @gayanishiwanthika8723 2 роки тому

      Mechchara alokaya thiyeddi,endure inna kenek.kangatuy.anith aya nomaga yawanda epa.

    • @magazine9924
      @magazine9924 2 роки тому

      ඔබ ගැන මට ද ඇත්තේ අනුකම්පාවක් පමණයි. බුදුන් වහන්සේ පවසා ඇත්තේ ඕනෑම දෙයක සත්‍ය අසත්‍යතාවය ගවේෂණය කොට සොයා බලා පිළිගන්නා ලෙසයි. එසේ නොවුණහොත් ඔබ සැමදා අදුරේ බව ඔබ නොදනී. ඔබ යම් දිනෙක සත්‍ය දැනගත් දවසට පසුතැවෙනු නොඅනුමානයි.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 роки тому +3

    සාදු සාදු සාදු ඉක්මනින්ම නිවන් මග අවබෝධ වේවා.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 Рік тому

    Aiye man harima asa wada satahanak oiye oyage eka wachanayak ath nohara ahagana hitiye sadu sadu sadu apa hamuduruwane e..wage aiye obatath godak pin thawath me wage wada sataha genna budusaranai

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 місяців тому

    mr.harindra,obe hama wadasatahanakma harima watinawa.mama godak asawen balanne.obata jayasri!

  • @sumithliyanaarachchi7257
    @sumithliyanaarachchi7257 Рік тому +1

    හරිම සතුටුයි හාමුදුරුවනේ .නිරෝගී සුවය ලැබේවා .ඔබ වහන්සේ ට.

  • @sajeewani3455
    @sajeewani3455 2 роки тому +3

    ඔබ වහන්සේට ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා!
    🙏🙏🙏

  • @nilminiernest6862
    @nilminiernest6862 2 роки тому +3

    සාදු සාදු සාදු උතුම් තෙරැවණ් ගුණබලයෙන් මගේ රට ආරක්ෂා වේවා. භාග්‍යවත් සම්මා සම්බුදු අමාමැණි බුදු පියාණන්ගේ සදහම් සුවද දසත පතුරන්නට වෙරදරන්නා වූ ගරැතර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ,චතුරාර්‍යසත්‍ය ධර්මය⁣ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ,ඉක්මන් භවයකම නිවනින් සැනසේවා..හරේන්ද්‍ර මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවා මෙවැනි උතුම් වැදගත් වැඩසටහන් තව තවත් සමාජගත කරන්නට හැකිවේවා.තෙරැවණ් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @chandanasilva4857
    @chandanasilva4857 2 роки тому +3

    බුදුසරණයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්සේ පතන අයුරින් ම නිවන බොහෝ දුර නො වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 роки тому +1

    පේමා පෙරේරා ඉතාලිය විදේශ ගතවි සටියත් හරින්ද පුතා හරිමසනතෝසයි මෙවැනි දර්මදේසනා හරිම වැදගත් ස්වාමින් වහන්සේට සහපුතාට ගොඩක් පින්.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🐘