"ජනපති අනුර පෙනේ පුප්පයි"

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 84

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 18 днів тому +6

    ඉතාම වටිනව. එතුමා ජනතාව ගේ හඬට හොඳින් ම සවන් දෙන බවත් නිවැරදි තීරණ නිවැරදි ආකාරය ට නිවැරදි වෙලාවට නිවැරදිව ක්‍රියාත්මක වෙන බවත් අපට දැනෙනව.
    ඒක තමයි විශ්වාසය ශක්තිමත් කිරීම.
    අපිට ස්ථිරවම කියන්න පුළුවන් එතුමා මේ රට හරිවිදියට වෙනස් කරනව අනි සියලු දෙනා ඒකට සහය දෙනව කියල 🙏🏽

  • @RaSuriyarathna
    @RaSuriyarathna 18 днів тому +17

    එය.එසේ.වියයුතුමයි.ඔබට.ස්තුතියි මාළිමාවට ජයවේවා

  • @nimaliperera9457
    @nimaliperera9457 18 днів тому +15

    අනුර මේ රට හැදුවේ නැත්නම් ....සොරිම තමයි පුතා ...
    අනිවාර්යයෙන් අනුර හදනවා.. ❤❤❤

  • @NoelGunawardena
    @NoelGunawardena 18 днів тому +8

    ජනාධිපති තුමා වෙලාවට.ඉවසලා.ගානටවැඩෙි.කරාවි අපිට.විශ්වාසයි.ජයවෙිවා

  • @ranjiththilakarathne4559
    @ranjiththilakarathne4559 18 днів тому +10

    කොතනින් හරි මේ වැඩේ පටන් අරන් ඉවරයක් කළ යුතුයි. අපේ ප්‍රසාදය ජනාධිපති වරයාට ලැබෙනවා.

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 18 днів тому +13

    ඇත්ත හොරුන්ගේ හොර දේසපාලුවන්ගේ බැලයන්, ඔව්න්ට නිසි දඩුවම් දියයුතුයි 👍

  • @GunawardanaHA
    @GunawardanaHA 18 днів тому +11

    ඔබ කියන්නේ් ඇත්ත, සියල්ලෝම නොවුවත් පොලිසියේ බොහොා් සැම නිලයන්හි ඇත්තන් මුදල් තන්හාවෙන් පෙලෙන්නෝය,, ආරක්ෂක අංශ වශයෙන් හරිි භයානකය,,නමුත් මෙි මුදල් තන්හාව නිසාා නිළබලය යොදවාා මත් දුව්‍ය ජාවාරමි කරැවන්ගේ හිතවතුන් ව ඇත,,අද මෙි උවදුරු මෙතරමි දුැර දිගු ගොස් ඇත්තේ මෙිි පොළිසියේ අකටයුතුකමි නිසාය ,,ංග් දොර යාන වාහන මිල දි ගැනිමි උදෙසා කටයුතු කිිරිමි වලදි තම අඹු දරැවන් පවා අමතක කර මත් දුව්‍ය ජාවාරමිි කරැවන් සමග ගැවසි පරපුරවද අවනමිබු ගෙනදේ,, ඒ නිසා මත් දුව්‍ය තුරන් කිරිමෙි රජයේ පුයත්නය පහසු වන්නේ නැත, නමුත් මේ සටන් සාර්ථකව නිම කල යුතුය

  • @kusumkariyawasam7863
    @kusumkariyawasam7863 18 днів тому +4

    අනුර ජනපතිට පමණයි මත් උවදුරු පතාලය නිතිගරැක රටක් හදන්න පුලුවන් ජනාධිපතිට තෙරැවන් සරණයි

  • @chamildiss
    @chamildiss 18 днів тому +8

    පොර නං පොර අනුර ❤❤❤

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 18 днів тому +5

    ඉතාඉහලින් සතුට ප්‍රනාමය ගරැජනපති සහෝදරයට

  • @KareebaIqbal
    @KareebaIqbal 18 днів тому +4

    Very good move! We wish Anura will succeed!

  • @chandanarathnayake529
    @chandanarathnayake529 18 днів тому +9

    වැරදි හදා නොගන්න අයට දැඩි හා සෘජු තීරණ ගත යුතුයි .නලවල හරියන් නෑ...

  • @PercyWick-z7j
    @PercyWick-z7j 18 днів тому +10

    ඔහොම බණ කියලා හදන්න බෑ බන් මේ පොලිසියේ උන් කෙලින්ම ගෙදර යවන්න ඕනේ

  • @KaruKapuge-j8i
    @KaruKapuge-j8i 18 днів тому +10

    බොහෝම හොඳ වැඩක්

  • @lakminiliyanaarachchi9589
    @lakminiliyanaarachchi9589 18 днів тому +1

    Great decision of the President. ❤❤❤👍

  • @RanjithBanda-md5is
    @RanjithBanda-md5is 18 днів тому +7

    උඩූගම. පොලිසියෙ. පොලිස් නිලධාරින්. සහ රථවාහන. අන්ශයෙ. සිටින. අයත්. මාරූකරන්න. ගමෙඅය. ගමටථපා. පිට පළාත්වලින්. දාන්න

  • @jayasanthajayawardhana7757
    @jayasanthajayawardhana7757 18 днів тому +3

    නිවමයිජනාධිපති තුමනි

  • @SuriyaSena-z3r
    @SuriyaSena-z3r 18 днів тому +3

    ජනාධිපති ගත්ත තිරනය වැදගත්

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 18 днів тому +5

    Oba කියන මේ කතාව ඇත්ත. පසුගිය කාලයේ සිදුවූ අපරාධ, චෝදනා වලට අනුව බලනකොට ඉහළ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් එලෙසම සියලුම දෙනා නොවුනත් සමහර පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සම්බන්ධයි. Garu ජනාධිපති තුමා ඔවුන් ගැන අනුකම්පා කර සමාවක් ලබා දී ඔවුන්ට ස්ථාන මාරු කිරීමක් හෝ වෙනත් දඬුවමක් හෝ නොදීම ගැන සළකා ඔවුන් ඉදිරියේ දී වත් නිවැරැදි වේ යැයි මම විශ්වාස කරමි. ඒත් මම එතුමාගේ තැන හිටියා නම් මා ගන්නා තීරණය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් දඬුවමක් ලෙස සදහන් කරන්නට කැමැතියි.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 18 днів тому

    Yes very good 👍 prasident 👍

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 18 днів тому +3

    ඔය 182කම අයින් කරන්න ඔනේ හරි සුදුසුකම් වලට පත්ව්ම් දියයුතුයි හොරට දිලාඇති පත්ව්ම් අවලංගු කළයුතුයි ජනාධිපති ම්ට වැඩ් දැඩ් තිරන ගතයුතුයි පුතේ ඔයා කියනදේ හරි තෙරැවන්සරණයි

  • @naturesstories
    @naturesstories 18 днів тому +4

    ඔය කියන උසස් නිලධාරීන් ගේ වත්කම් පිළිබඳව විගණනය කලොත් දූෂිතයන් සෑහෙන ප්රමානයක් එලියට දැමිය හැකිය

  • @jayasanthajayawardhana7757
    @jayasanthajayawardhana7757 18 днів тому +3

    අනුරටහොද කොන්දක් තියෙනව ඉස්සරහට බලන්න Npp එක සමග සෙල්ලම් බෑ👍

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 18 днів тому +6

    ඔය වැඩේ මුලින්ම කරන්න තිබු දෙයක්... ගරු ජනාධිපති තුමා පහුවෙලා හරි මේ කරපු පොලිසියේ ස්ථානමාරුවීම් රටට සහ ජනතාවට කරන ලද යහපත් සේවයක් හැටියට සැලකිය හැකිය... මේ නිලධාරින්ගෙන් වැඩි දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එක රැයකින් දේශපාලන තීංදුවක් මත නිත්ය සේවයට අනතර්ග්හණය ලද උපසේවා නිලධාරින්.. මොවුන් නිසි ක්රියාපටිපටියට පොලීසියට බඳවාගත් අය නෙවෙයි...😂😂😂

  • @kalawilasomasiri5029
    @kalawilasomasiri5029 18 днів тому

    Yes, you are very correct.
    Strict action to be taken.

  • @ChandrasiriGamage-cj4fl
    @ChandrasiriGamage-cj4fl 18 днів тому

    Law should stand FIRM above All. H.E. The President or any one who does the correct thing is always correct.
    May LAW be the shield of this country.Many thanks to the Leaders who uphold it.

  • @AmalChamaka
    @AmalChamaka 17 днів тому

    ඔහොම තමා නාමලයා විභාගයට පෙනි සිට්යෙ දැන් ඔන්න කියනවා අපි රට හදන්න සුදානම් කියලා😃😃😃😃🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰💝👎

  • @ramyamunasinghe3038
    @ramyamunasinghe3038 18 днів тому

    Anura janadipathi thumani meya haki ikmanin karanna ❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 18 днів тому +1

    GOOD WORK

  • @Thegardner-t2y
    @Thegardner-t2y 18 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @seethavidyarathne5161
    @seethavidyarathne5161 18 днів тому +1

    Very good

  • @rathnavelrathnavel2797
    @rathnavelrathnavel2797 18 днів тому

    Boma Honda vadak putha ape janadipathi puthata jesu peetai Jaya veva god bless

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 18 днів тому +1

    Our salute to president

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 18 днів тому

    චිරං ජයතු ජනාදිපති තුමනි ....

  • @FireLEOEDITS
    @FireLEOEDITS 18 днів тому +2

    පොලිසියේ OIC එම වසමෙි සිටින කසිප්පු කාරයන්ගේන් කප්පම් ගන්නවා ඒ පිලිබඳ දැඩි තිරන ගැනිම ඉතාමත් හොදයි

  • @WJSoyza
    @WJSoyza 18 днів тому +2

    වත් මන් පොලිස් පති හොඳයි තැන් තැන් වල ඉන්නවා තනතුර ආභරණයක් කරගත්ත අය

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 18 днів тому

    ජනාධිපති තුමා ඉවසුවා ඇති දූසිත පොලීසි නිලදාරින් ඉවත්කල යුතුමයි

  • @jayaweera9360
    @jayaweera9360 17 днів тому

    මේ රටේ කසිප්පු නවත්වන්න බැරි පොලිසිය නිසයි. නැතිනම් මේ කුඩා රටේ හරිහමන් ලෙස රාජකාරි කරනවා නම් සතියක් දෙකක් යන්න කලින් කසිප්පු නතර කළ හැකියි. කුඩු වලටත් ඒකම තමයි.

  • @wkwimal7513
    @wkwimal7513 18 днів тому

    Janapati siyata siyak hari

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 18 днів тому

    මාරුකිරීම කලයුතුයි.එකම ස්තානක දීර්ඝකාලයක් සේවය කරණ විට දූෂනයට පෙළඹීම අනීවාර්‍ය්යයි.සිස්ට සම්පන්න සමාජයක් නිර්මානය කරගන්නා තෙක් ආත්මාර්ත කාමීව වැඩකිරීම නැවැත්වීම අපහසුයි.

  • @KumariKmr-sc8ep
    @KumariKmr-sc8ep 18 днів тому

    Siyabalanduwa.polisiya.ayat.marukaranna

  • @samsonsamarawickrama2714
    @samsonsamarawickrama2714 18 днів тому

    ❤❤❤

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf 17 днів тому

    හාල් මොල් හිමියන්ට පෙනෙ පිප්පුවා වගෙයි 😅😅😅

  • @AjithMeegasthanna-cz2ge
    @AjithMeegasthanna-cz2ge 18 днів тому

    මාරැ කරල හරි යන්නෙනැ ජරාවකාල පුරැදු එකා ජරාව කනවමයි හැම පොලිස් සියකම ඉන්න ව ගමෙ කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගන්න අය

  • @SirilJayasekara
    @SirilJayasekara 18 днів тому +1

    මාරු කිරීම් විතරක් මදි ඕකුන් හිරේ යවන්න ම ඕන

  • @DamayanthiPD
    @DamayanthiPD 18 днів тому

    🎉😊

  • @kantakanata9643
    @kantakanata9643 18 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalherath3950
    @nimalherath3950 18 днів тому

  • @GnanathilakaRajakaruna
    @GnanathilakaRajakaruna 18 днів тому

    ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 18 днів тому

    ❤❤❤😂😂

  • @KumariKmr-sc8ep
    @KumariKmr-sc8ep 18 днів тому

    Jayawewa.thenks.anura.sahodaraya.aniwaryen.aenkaranna.bariaya.gedara.yawanna..hema.polisiyakma.maru.karanna.godakma.dusana.tiyennet.ayala.ate.kohomada.rajakari.karanne.anik.ayata

  • @SanathPathirathne
    @SanathPathirathne 18 днів тому

    බෙම්මුල්ලෙ පොලිසියත් ඔය වගේ තමා

  • @velaithansukumaran4883
    @velaithansukumaran4883 18 днів тому

    They (Police) will continue their business at the new station with glee🤗

  • @SanathPathirathne
    @SanathPathirathne 18 днів тому

    ලොකු මහත්වරුනේ අල්ලස් ගත්තොත් ගෙදර තමා

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake 17 днів тому

    රටේ සියළුම ආයතනවල ලොක්කො හොරු තක්කඩි තමා

  • @malasamarasuriya2781
    @malasamarasuriya2781 18 днів тому

    Math darwya bar Me Rata winasya kara yamin pawathuna.කර්මය beragatha .Malimawa Rata hadai kiyala Ape wiswasaya .

  • @RohithaCooray-r6v
    @RohithaCooray-r6v 18 днів тому +3

    ඔබගේ මුහුණේ කෑලි නැද්ද

    • @nimaliperera9457
      @nimaliperera9457 18 днів тому

      නෑලු බං....
      කටෙත් කෑලි විතරයි ලු.... 😂😂

  • @RasangikaMihisarani
    @RasangikaMihisarani 18 днів тому

    Aka
    Atta
    Policeye
    Aya
    Jarama
    Aya
    Ownwa
    Aenkaranna

  • @anomamapa8718
    @anomamapa8718 18 днів тому

    👍🧭👍👍👍

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d 18 днів тому

    182කම අයින් කරන්න හිරේ යවන්න

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Gedarama yavanda😂😂😂😂😂

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 18 днів тому

    ඔය කියන ස්ථාන මාරුවීම් ජූලී දක්වා කල් දැම්මා කියලා මම තවත් බ්ලොග් එකක දැක්කා.
    සොයාබලා නිවැරදි පුවත පලකරයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 17 днів тому

    Polisiya naraka ne polisiyata wal perethayo eawiyh innnawa

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Mathdravyabnathatama nathi karanda onab😂😂😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Me rate anura janadi pathi thuma ganna kisima theerane kata me rate minissu virudda venne na😂😂😂😂apita ethuma vissvasayi😂😂😂😂

  • @nurajanpalliyaguru4582
    @nurajanpalliyaguru4582 18 днів тому +1

    Oyage muna pennana beri nisa apata oyage dewal epa.

  • @roshanfernando5018
    @roshanfernando5018 18 днів тому

    පල පල බයිලා

  • @RasangikaMihisarani
    @RasangikaMihisarani 18 днів тому

    Maddawwaya
    Walatadana
    Patenge
    Udawda
    Teye
    Janade
    Pate
    Tumane
    Apage
    Suba
    Patum
    Mewa
    Natara
    Karanawata
    Apatath
    Menesa
    Me
    Kaseppukarayangen
    Harema
    Karadarae

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 18 днів тому

    Desabandu mokada karanne tiran allace sanependa

  • @UpaliWijekoon-l9z
    @UpaliWijekoon-l9z 18 днів тому

    ❤❤❤❤❤