@@hansikadananjani3847 apoi eka krnn hithnnwth epooo...mn masayk bath kewe ne ...kisim poshnayk tiyn dyk agata gtte ne...the biwa udeta witrak mnw hri chuty dyk kewa....kisim poshanyk netiw mn gdk kettu wel ketha una muna ehm passe tika tika bath knna patn gtta eta passe aga hedila awa dn koccr kewath mahath wenne ne ..eth ehm noka Inn epa mn krata😊
All of your vedios are so valuable and extraordinary. Thanksyou very much for them. But please let me tell you that it's not exsice. The correct word is "exercise". Thanks and hope you wouldn't get angry.
Thank you for your feedback. Really do appreciate it but i kinda make videos for the local community, using local slangs for better understanding to keep the attention. Have a great day💖
Workout videos - ua-cam.com/play/PL_rtqTLqEKO9guiC64_k11XowLD6N7VYw.html&si=Dk74_sqJ5_O8CR72
Thanks ♥️
Tnx akka❤️ love yoi😙❤️
Hi mm aluthen oyge videos blnn gtte. attm interesting , Stomach Vacuum gn kiyl denn puluwnd
@@sandudasanayaka3733 man eka gana video ekak daala thiyenne balanna mage channel eke 🥰
✨ need to watch part 2 coz um a big fan of yours..
කාගෙවත් හිත රිද්දන බලන් හදපු video එකක් නෙවෙයි, ඔයාලා හැමෝම ලස්සනට නීරෝගීව ඉන්නවට මම කැමතියි. ඒකයි මගේ secrets ඔක්කොම කියන්නේ 🤫❤️
මමත් හිතුවේ අන්තිම එක කියලා..☹️☹️☹☹️ ඒක්සයි කරන්න බැරියෝ....
@@samanthifernando2284 🤦🏻♀️ exercise karaama wayasata yana eka adu wenawa
@@cheyche හ්ම්ම්.හ්ම්ම්
@@samanthifernando2284 hamadaama tharunawa inna asa nadda 🌝
මගේ videos වලට ආසයි නන් comment එකක් දාගෙන යන්න 🌝🌹❤️ ආදරෙයි හැමෝටම!
ඔයා හරි cute අක්කා❤
කතා කරන විදියට ආදරේ හිතෙනවා.❤
අවුරුදු කීපයක ඉඳන් මගෙ ඇඟ එකම ගානට maintain වෙනවා work out කරන්නැතුවම..
මං හිතන්නෙ රහස breakfast skip වෙන එකයි පයින් ඇවිදින එකයි තමයි ..😂
Video එකෙන් පස්සේ workout කරන්න ආස හිතුනා❤
Part 2 කරමූ ✨
Ow ow eka thamai! 🌝✨ yaluwo ekkath share karala set ekama community ekata geemu 😚❤️ adarei 🌹
කතා කරන විදිහට වීඩියෝ බලන්න ආස හිතෙනවා හරි ශෝක් ❤
Thank you so much 🥰💕💐
Oya katha karana widiya ahan inna harima asai ane...❤❤
😂🥰thank you so much 💐🥹
උදේ කෑම ඇත්තටම skip කරන එක ලොකු help එකක් වෙනවා . මම intermittent fasting කරන එක බඩ අඩු කරන්න ලොකු උදව්වක් උනා .
Yesssssss💖
Hi akkah.. oyage videos mama nitharama balanawa... oya harima lassanata pehediliwa hemadema explain karanawaa..❤😊 part 2 ekakuth aran.enna... specially kemata ganna Oil gena...✨️
Oyage kathawa nisama video balapu mama😋...lassanai akki oyage videos.digatama karagena yanna.✨️
Thank you Dinusha 🥰❤️
Godak dewal mage jivithe wenas una Akki oyage Channel eka nisa Thanak you ❤✨🥰
Adarei godak💖
✨Thank you for your tips ❤
💖🙌
Akki.. short leg thiyana kenekuta, loku hight ekk nethi kenekuta monwada hoda dressess... plz video ekk krannako......
Geenann 🥰
Thank you ❤️👍ඔයාට හරිම හොද හස්බන්ඩ් කෙනෙක් ලැබිල තියෙනවා 😌❤️
Much love 💕
Woooow really really nice video......
Much love 💐😚❤️
ඔයා කතා කරන විදිය හරි ලස්සනයි අනේ ❤❤
Haha thank you! I got it as a birthday gift 🌝❤️
Harima watina vidiyo akak akka tnx ❤❤❤❤
Thank you Niluka. Yaluwo ekka share karanna 🥰✨
IT GIRLLLLL🙇🙇
I had to 🤷🏻♀️
Thank you අක්කා...
මට තියෙන්නේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති body එකක් ☺️
එත් මං ඕනවට වඩා කන්නෙත් නෑ,
ක්ෂණික කෑම ගන්නෙත් නෑ
✨️✨️✨️✨️✨️✨️
Yayy ehema thamai inna ona! 🥰❤️
නියමනේ...වාසනාව....👍👍👍
@@samanthifernando2284 ekanee 😂 maath dan kana eka adu karaa. Dan mahath wena ekath adui 😊
@@samanthifernando2284 🌹
💥💫❤️🔥math abhudhabi inne akka..tummy eka thibat wada wadi wela..plzz video ekak krnko...tummy loss kra gann tips ..& plane gena..man me hoya hoya inne...😢
Sure geenan 🥰💕
මම අවුරුදු 7 කට කලින් දුෂ්කරම dite එකක් කරා ...පස්සේ මගේ ඇග දැකලා මටම මාව එපා උනා ඒත් මම ගොඩක් කෙට්ටු උන එකට සතුටු උනා...පස්සේ දුශ්කර diet එක නැවැත්තුවා...දැන් හොදට කනවා ඒත් ඇග ලස්සනට තියෙනවා මහත් වෙන්නේ නෑ කැත කෙට්ටු ගතියත් නෑ❤❤ ඉස්සර ඉන 32 දැන් අවුරුදු හතක් ඉදන් මේ.වෙනකන් ඉන 28❤❤❤බර 46 kg
Hi oy mokdd dite ekt kre
@@hansikadananjani3847 apoi eka krnn hithnnwth epooo...mn masayk bath kewe ne ...kisim poshnayk tiyn dyk agata gtte ne...the biwa udeta witrak mnw hri chuty dyk kewa....kisim poshanyk netiw mn gdk kettu wel ketha una muna ehm passe tika tika bath knna patn gtta eta passe aga hedila awa dn koccr kewath mahath wenne ne ..eth ehm noka Inn epa mn krata😊
Sathutui mata ❤️🥰
Ane kiynnko pls
@@cheyche 🥰
Video. On a mind.fulless
Wowwww🤩eka niyamai....thanks
Thank you 💐💕🥰
Oyage video Mata ahamben dakke..harima shok..keep it up.. well done girl..oyage speaking style ekata mn godak Asai 😅
🌝🥰❤️thankoooo
Mn aluthin oyage chanel eka balanna gaththe. Supirima supiri chanel ekak. Thawa mee wage videos oni. Good luck ❤ and thank you ❤
Thank you for the honest feedback! 🥰🌹❤️
✨️ so motivational video ❤
What you said is exactly correct dear. Thanks
So nice of you🥰💖
Thank you so much for this video ❤
Much love to you 🥰💕
Akkige videos nam superb....😍 present karana vidiya harima lassanai....good luck 🤞
Yaluwo ekka share karala support ekak denna 🥰❤️
"Law of attraction" gena videos oni akki.... 🥺🥺🥺🥺 love u💕💕
Coming soon 🌝✨❤️
Godak watinawa... thawa video oni
Sure geenann 🥰💕
University of peradeniya ❤
ඇත්ත දැං බඩක් නැ... ඒතරම් ඇවිදිනවා .
Within 1 year 80kg------>64kg🙈🙈🙈🙈😂❤
I love your videos very much akki. Actually every second of your video is worth watching ❤
Thank you so much love 💖✨🥰
Ane harima pahadili mis asawen ahan hitiya..thanks oyata apiwa danuwath karanawata
Thank you so much 🥰🌹
අද තමයි මුලින්ම බැලුවෙ...ඇත්තටම ❤ දැනුනා....thanks... 😗😗👍
Yaluwek ekka share karaganna 🥰
@@cheyche ok.❤️
මන් චූටි කාලෙ බෝලයක් වගේ, අවුරුදු 6 දි වගේ ඉදලා al වෙනකම්ම මන් කෙට්ටුම කෙට්ටුයි, ඒ කාලෙත් මන් මාර විදියට කෑම කෑවෙ, ඒත් බයිසිකල් පදිනවා, සෙල්ලම් කරනවා, දුවනවා පනිනවා හරිම ඇක්ටිව්, ඒත් al කරලා ගෙදර ඉන්නකොට මන් මහත් වෙන්න ගත්‍තා මන් ඒ ගැන හිතුවේ නෑ ලොකුවට, ටික කාලයක් යද්දි කෑම දැක්කත් මහත් වෙන ගානට පාලනය කරගන්න බැරි උනා, හොස්ටල් ඉන්නකොට ආය ගානට ආවා කෑම පාලනය කරලා නෙමෙයි කන්න වෙලාවක් නෑ දුවලා පැනලා වැඩ ඒවා නිසා වෙන්න ඇති, දැන් ආය ගෙදර ඉදන් ජොබ් එක කරන්නෙ ආය 73ට වැඩි වෙලා තිබුනා මාස 3කට වගේ කලින්, ඊටපස්සේ මාත් තෙල්,පිටි,සීනි, කන එක අඩු කලා, ෆාස්ටින් කරනවා, බීම වර්ග බොන එක නතරම කලා, බීම නැතුවම බෑ ඉස්සර මට ඒවටම වෙන්න ඇති බඩ ආවෙ, දැන් බඩ අඩුවෙලා, ව්‍යායාම කරන්න පටන් ගන්න ඕනි ආයෙත්, තෑන්ක්ස් ඔයාට, පාර්ට් 2 අරන් එන්න, ඔයා කරන ව්‍යායාම ගැන ❤❤
Sure geenann! Oyage experience share karaata thanks a lot 🥰❤️🌹
අපිත් ගොඩාක් වෙලාවට රෑට සුප් එකක් හෝ සලාදයක් ගන්නව .උදේට කඩල හෝ බත් තමයි.පාන් පිටිත් නවත්වන තීරණයකට ඇවිත් ඉන්නෙ.මැරෙන එක මැරෙනව අපි කවුරුත් ලෙඩ වෙලා මැරෙන්න ඕන නෑනෙ. මටත් ඔක්කෝම මතක් උනේ දුවේ කොලොස්ටරෝල් ආවම තමයි.ගොඩක් මහත නැතත් මට ආරෙට එන්න තියෙන ලෙඩ ගොඩකින් පරිස්සම් වෙන්න වෙලා තියෙනව.තරුණ අය ඔයාව නරබනවනම් හොදයි ජේසු පිහිටයි
අත්දැකීම් මේ විදියට share කරගන්න එක ගොඩක් අගය කරනවා. ජේසු පිහිටයි! 💐🥰
Need a part 2 video
Coming soon 🥰💕
Good idea
Many many thanks💐💕
Thanks akki 🥰❤️
🥰💐💕
Akki, hawasa 2n passe wge mokuthm kan nathuw idala ude 9ta wge knne mama..eka hoda nadda??
Sahenna hondai eka! Kana tika hondata kanna. Healthy kaama ❤️🥰
Love to know about the way of you learnt “law of attraction “
Thanks a lot .. and appreciate all your ideas
🥰🌹 video coming soon
akki law of attracion gna video ekk onii💓🙈😙adath video ekh lssnai🥰❤🔥keep it up girl💕🫂
Thank you Mashi ❤️❤️❤️❤️
අක්කේ...❤❤
💖🥰
Thanks 🎉mam❤
Much love ❤️
👍 good
💐💕
මං අදයි ඔයාව දැක්කේ. හොද අනාගතය ක් තියෙන කෙල්ලෙක්.. පරිස්සමෙන් ඉස්සරහට යන්න නංගී
Thank you so much ☺️❤️ Jaya wewa!
Nangi workout vedio ekak karanna .bada adukaraganna
Mama video tikak daala thiyenne english ewa. Sinhala ekak ikmanata geenann 🥰💕
Jim yanna widihak nethi kenekt ,krnna workout akak kiynnko akki ,kiyl dennko plz mn gedr inna kenek mt ona tharam welw thiynwa lassant inna asai aega sheep kragen ,mth noka edal gas awa a nisa aka krnnth beee 🙏 udau krna akki
Mama video eke description box eke mage parana videos daala thiyanawa. Danata ewai kiyana dewal balan karanna 😚❤️
Thanks akki
Adarei 🥰❤️
හරිම ලස්සනයි ඔයාගේ කතාව ❤️✨
💝thank you!
Wow ane❤ 🥺
Adarei 🥰💕
Thank u so much akki❤
Akki denim shirt ekak ganiddi hariyatama fit wena ekak ganna ekad hoda baggy wea widiyata ganna ekad
Baggy ekak ganna. Ethakota jacket ekak widiyatath andinna puluwan 🥰
Akkige skin colour eka lassanai..monada use krna products 😁
Mama upload karala thiyana makeup video eka balanna. Updated makeup and skincare video ekak geennan ❤❤
✨ U motivate me. Thanks hon 😚👍
Aaw ily ❤️🥰
ඔයා හරිම කියුට් විදිහට වීඩියෝ එක කරනවා🎉🎉
Adarei
Oya නම් සුපිරි නන්ගි❤
🥺❤️thank you so much!
Thwa deyk onee.. Mt wax krna lesima krmayak kiyna ..mn reser use krnnh mt alagic enwa..swabawika dewl kiyna mt thiyne sensitive skin ekak..anik eka oya podi podi accessories gnne kohenda kiyna ..samahara euwa ikmnta kedenwa ..pata wens wenaw. E wgema outfits wlta gelapenna accessories use krne komda ..apita style krna athyawashyama dress kipayak saha euwa gna puluwn shops kiyna ❤
Noted 🌝❤️
Part 2 oni ✨❤
Sureee🌹
Thankyou ❤😊
💖🥰
Nice looking ❤
Much love 💕
Wht about sunflowe seeds.....
Still not good love 💕
oya adum
Gnna shops monwda kiyna plz..e wgema university yana kenekta adina hoda outfits tikak gennko❤
Video ekak daannn 🥰
Thank you ❤
Adarei 🥰
Dark skin ayata outfit tikak kiyannako akke❤
Video ekak geenan 🥰
අක්කි මන් අඩි 5.6ක් උසයි, 59ක් බර එත් අක්කි මගේ බඩ වැඩී ,, අනික මගේ කකුල් කෙට්ටුයී.. මන් ඒ නිසා ගොඩාක් වෙලාවට ඇඟට තද වෙච්ච කලිසම්,ජීන්ස් එහෙම අඳින්නෙ නෑ..කකුල් කෙට්ටු නිසා..කකුල් කිවුවේ කලව ආශ්‍රිත ඒ ටික.. ඒකට මොකක්ද අක්කි කරන්න පුළුවන්?
Exercise karanna. Man video ekak geenann 🥰💕
Law of attraction වලටත් video එකක් ඕන❤
Eka video ekak damma. 2024 mulinma daapu video eka 💖
බඩ අඩු කරගන්න ගෙදරදි ව්‍යායාම කරන්න උපදෙස් සහිත vlog එකක් දාන්න
Video coming soon 🥰💕💐
✨ Illpu vid ekm genth 😊❤️thank you so much
Yayyy 🥰
Part 2genna ✨✨✨
Sure sure 🥰❤️
Thank uu kiypu video ek dunnt Akki❤❤❤
☺️✨
Thankyou for the encouragement darling✨️❤️
Good luck 🥰💕
✨Thank you!
Hey Pramudi 🥰❤️
All of your vedios are so valuable and extraordinary. Thanksyou very much for them. But please let me tell you that it's not exsice. The correct word is "exercise". Thanks and hope you wouldn't get angry.
Thank you for your feedback. Really do appreciate it but i kinda make videos for the local community, using local slangs for better understanding to keep the attention. Have a great day💖
✨✨ සීනි ඕනේ.😂😂
Ba ne karanna 🌝🥰
Actually very good video and thanks for the explanations. Hope more videos from u and best of luck ✨️❤
Thank you Sanduni 🥰❤️✨
Thank you akki❤ good video for me .
Yes yes 🌝🥰✨
Thanks ❤❤
🥰❤️
Ane akke addict wela oya nm perfectoo❤❤❤ low of attractoin , meke prt 2 thw fation vidios genn luv u ummh ❤❤
🌝✨sure sure
මාරයි මාරයි මම නම් ඔයාගේ විඩියෝවලට ඇබ්බැහි වේලා ඉන්නේ...❤🎉
Anee 😂❤️✨
Akki athwala fat eka adu kara ganna tips tikak gana video ekak one🥺
Haree ❤️
@@cheyche Thanks 😊 for replied dear😘
Hi dear, can you make a video on what are the healthy foods that we can hv in SL? Specially for breakfast and dinner. Thanks darling ❤
Sure I will 🥰❤️
😂❤ ane maru ane oyage videos
🥰🫣
Akki low of atraction gana video dannko
Sure daannan ❤️🥰
Stress adukrgnn puluwn video ekk oni✨
Geenann 🥰❤️
Aluthin workout video ekak onee akkiyoo 😢❤
Coming soon 💞🍃
Thank u akka ❤ gdk wedgth watina video ekak..part 2 ekath oni 🤭🌹😊
Geenan ❤️🥰
Ane naogiyo mama hamadama viya yama karanawa.eth bada aduwenna ane piliz naogiyo ekata karanna viyayamayak dennathanak oyata
Man channel eke daala thiyanawa. Eka balanna 🥰
Workouts ගැන update ඕනේ.. මාත් දවල්ට කන්නෑ.. ඇත්තටම මටත් results තියෙනවා
Ekaneeee
Man video ekak geenan ☺️❤️
Akki mn home excuse kara mage bada adu une nhe aga kettu wela muna kettu wela as yata wala gehila konde godak yanna patan gaththa😢
Kaama hariyata kanna ona. Okkoma balance eke karan yanna ona 🥰❤️
E gena video ekak karanna Akki.Bs tc 🤗😚
Part 2 ekak oni ❤
Aww sure sure ❤
Thank you✨️❤
🥰❤️
Interesting 😅😊
🥰💕
කෑමක් දැක්කත් ඇති මහත් වෙන්න මට නම් 🫣😒 Video eka maruuuu 🤍
😂 haha dan okkoma tips dannawa ne! Ewa follow karanna 🥰❤️
මෙයා මාර creative අනේ බලන්න ආසයි superb වෙනස්ම වීදිහක් i love it so funny ❤දිගටම videos ඔනි
Sure videos geennan! Thank yoo 🥰🌹
ඉමොජි එක හොයාගන්න බෑ 😅 වීඩියෝ එක තව තිබ්බනම් කියල හිතුනා ❤😊
Part 2 geennan ikamanata 🥰💕💐
Aww,, u living dubai,, bcz, i saw clock tower 😊
Hey yes yess 🥰❤️
✨ part 2 ඕන.
Suree 🥰❤️
Oyge vedio balddi epa venne asa hitenva 🎉🎉 good luck ❤❤
Thankooooo🥰✨❤️
Thank you.. Really love you videos.. important facts ✨🫶🏼
Thanks a lot Shamindi ✨❤️