ආකර්ෂණ නීතිය ඇත්තටම කොහොමද හරියට කරන්නේ? | How To Start Law Of Attraction for Beginners | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @cheyche
    @cheyche  7 місяців тому +270

    මේ video එකෙන් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නන් අනිවාර්යෙන් facebook වල එහෙම share කරලා support එක දෙන්න. ආදරෙයි හමෝටම 🥰💖

    • @rashidesilva4824
      @rashidesilva4824 7 місяців тому

    • @kalpanabandara4687
      @kalpanabandara4687 7 місяців тому

    • @GayaniSewwandi-j5c
      @GayaniSewwandi-j5c 7 місяців тому +1

      Mis oyt godk sthuthi ada thama mata vishwaya gan labuna hithatm danuna vedio eka labune godk pin🙏🏽🙏🏽 api wenuwen karn dewal walt🙏🏽🙏🏽

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      @@GayaniSewwandi-j5c adarei🥰💖

    • @anuradhiwickramarathne3505
      @anuradhiwickramarathne3505 7 місяців тому

      This is really motivating! Thank you so much!

  • @cheyche
    @cheyche  7 місяців тому +215

    එක technique එකක් මිස් වුනා. 369 method එක. තමන්ගේ goal එක උදේ 3 වතාවක්, හවස 6 වතාවක්, රෑ 9 වතාවක් ලියන එක. ❤

    • @nadunkkasunthika7160
      @nadunkkasunthika7160 7 місяців тому +4

      ❤❤

    • @nipuniruwanthika2
      @nipuniruwanthika2 7 місяців тому +3

    • @hasiniaravinda4434
      @hasiniaravinda4434 7 місяців тому

      Water method ekata transperant glass ekk da ganna ona. Pls rply ❤. Thank you

    • @Bodin380
      @Bodin380 7 місяців тому

      ❤❤

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      @@hasiniaravinda4434 na Hasuni. Ona glass ekak mug ekak ganna puluwan 🥰💖

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 місяці тому +15

    මගෙ පොඩි කාලේ ඉදන් ආසාව මගෙ දෙමව්පියෝ හොදින් බලාගන්න එක.එයාලට හැම සැපයක්ම සතුටක්ම දෙන එක.මොකද මගෙ දෙමව්පියෝ මට ඉගැන්නුවේ කුලී වැඩ කරලා,ගොඩක් දුක් වින්දා එයාලා පොඩි කාලෙ ඉදන්ම,මට ඕනේ දැන් එයාලා බලාගන්න.හරියට පොඩි ලමයි බලාගන්න අම්මා කෙනෙක් වගේ😊 මං visualize කරන්නෙ මමයි අම්මා අප්පච්චි කාර් එකක් trip යනවා,එයාලා ආස දේවල් අරන් දෙනවා,එයාලා සතුටින් තියනවා.පිං දහම් කරනවා,ඒ හැමදේම දෙපාරක් නොහිතා කරන්න මට අවශ්‍යතාවයටත් වඩා මුදල් ලැබෙනවා කියලා.මගේ මේ ප්‍රාර්ථනා ඉශ්ට වෙනවමයි ❤විශ්වයට ස්තූතිය ❤

  • @Prabodha194
    @Prabodha194 7 місяців тому +20

    මමත් මේ දේ ගොඩක් විශ්වස කරනව අක්කී..මම a/l කරනකොට visualization කරා මට AAC risalt තිබුනෙ එත් මට හිතගන්න බැරි විදිහට මම uni තෙරුනා..අක්කි කියල දුන්න දෙවල් ගොඩක් වටිනව.thanks අක්කී..❤

    • @cheyche
      @cheyche  7 місяців тому +3

      Adarei💖🥰

  • @chamikadevindi2543
    @chamikadevindi2543 7 місяців тому +4

    මටත් මේ කියන දේවල් වෙලා තියනවා කාලයක් තිස්සෙ හිතපු හොඳ දේවල් මට ලැබිලා තියනවා සහ ලැබෙමින් තියනවා...Law of attraction කියන දේ මම ගොඩාක් විශ්වාස කරන දෙයක්...Thank you very much ❤🌟

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      💖🥰

  • @matildagoonetilleke9162
    @matildagoonetilleke9162 7 місяців тому +28

    ඇත්තටම ආදරණීය පැහැදිලි කිරීමක් විශ්ව ආකර්ෂණ නීතිය සමග තම ඉලක්කවලට යාමට දෙන්නා වූ සහයෝගයට ස්තූතියි ඔබටත් සුභ පැතුම්

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei 🥰💖

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 7 місяців тому

      අට්ඨක භාවනාව ඒක සතියක් කරන්න....ඒක පැය භාගයක් සතියක් යනකොට හිතන පතන ඕනම දෙයක් ලැබෙනවා.....මාරයි ....

  • @Achini993
    @Achini993 7 місяців тому +55

    මේ සැරේ AL අක්කි second shy .......ඔක්කොම අවුල් ගිහින් නෑදැයො ඇවිල්ලා ඔලුව කනවා ඒ අස්සෙ 🙂💔 එපා වෙලා වගේ අක්කිගෙ videos වටිනවා ❤️ ඒ වගෙන් බේරෙන්න

    • @cheyche
      @cheyche  7 місяців тому +21

      Oya oyage gamana yanna. Wena aya kiyana negative dewal oluwata daganna epa 💖

    • @Flyyy1111
      @Flyyy1111 7 місяців тому +7

      Matath aye 3rd ekk krnw 24 a/l🙂

    • @tharushichathumini9986
      @tharushichathumini9986 7 місяців тому +1

      @@Flyyy1111 me too

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 7 місяців тому +3

      හැමදෙම ඔනවාට වඩා අල්ලගෙන ඉන්න ඒපා ..... පාස් නොවුනොත් බෙල්ල වැලත් දාගනි ..... ඒච්චර ම අල්ලගන්න ඒපා .... අතහරින්න පුලුවන් ගානට ගන්න........ මැදුම් පිලිවෙත වඩන්න...... .....

    • @chocofairgirl
      @chocofairgirl 6 місяців тому

      Mamath ​@@Flyyy1111

  • @hashinimadhushani9908
    @hashinimadhushani9908 7 місяців тому +21

    🌟 මන් ගොඩක් මානසිකව වැටිලා හිටපු වෙලාවක මේක දැක්කෙ..thank you akki..❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Heta aluth video eka. Ready wela inna 💖🥰

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 7 місяців тому +12

    ඒක ඇත්ත මන් පොඩි කාලේ හිතපු දේවල් එ විදියට වෙලා දැන් හොදින් තමා ඉන්නෙ ඒත් හිතෙනවා අනෙ පොඩි කාලේ ඇයි මන් මීට වඩා නොහිතුවෙ කියලා තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා හිතෙනවා ඒක හරියාවි කියලා ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Good luck 🥰💖💖💖

  • @OshadeeBandara
    @OshadeeBandara 7 місяців тому +4

    මන් 2024 o/l .Low of attraction ගෙන දැනගෙන හිටියා මන්.මට එකෙන් පොඩි පොඩි දේවල් හරි ගියා.මන් වාර විබාග එද්දි ගොඩක් බයයි .මට වැඩ කර ගන්න බැරි වෙයි වගෙ දේවල් මට හිතෙනව.පන්තියෙත් අන්තිම හරියෙ හිටියෙ.ඒත් දැන් මන් පාඩම් කරද්දිද් මන් ගෙන විශ්වාසෙ තියලා මන් පාඩම් කරන එකට හොද ප්‍රතිපලයක් ලැබුනා කියල හිතන් මන් පාඩම් කරන්නෙ .ඒක ඇත්ත්ටම හොදයි. මන් දැන් පන්‍තියෙත් හොද ප්‍රතිපලේක ඉන්නව.මගෙ ප්‍රශ්න වලදි මන් සෑහෙන්න වැටෙනව ඒවට හිත හදා ගන්නත් ගොඩක් කල් යනව.හැමදේම වෙන්නෙ මගෙ හොදට කියලා මන් විශ්වාස කරනව.දැන් මට ලැබෙන දෙයින් මන් ගොඩක් සතුටු වෙනව.low of attraction වලින් හොද දෙයක් ඉස්සරහට බලාපොරොත්තු වෙනව.🌟

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Thank you 😊 yaluwo ekka share karanna 💖

  • @AriWijekoon1937
    @AriWijekoon1937 7 місяців тому +24

    අලුත් දෙයක්... වෙනස් විදිහට... කියන... එක පහසු.. නැහැ.... ඔයාට නංගෝ... නිරෝෂන් මල්ලියට ජය සතුට.. සවිය දිරිය...thanks..

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Adarei godak! Me dena support eka godak watinawa 🥰💖

    • @AriWijekoon1937
      @AriWijekoon1937 7 місяців тому +1

      ගොඩක් වැඩ අතරේ.. Reply කිරීම.. මට.. ගොඩක් වටිනවා

    • @AriWijekoon1937
      @AriWijekoon1937 7 місяців тому +1

      ආදරෙයි ගොඩාරියක්.. නංගට

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      💖🥰

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 7 місяців тому

      ඇලෙන්න කියාදෙන අතරෙ නොඇලෙන්නත් කියාදෙන්න....

  • @nirashagamage3785
    @nirashagamage3785 7 місяців тому +10

    අද තමා හරියටම දැන ගත්තේ..thank you...

    • @cheyche
      @cheyche  7 місяців тому

      Hondama yaluwo set ekath ekka share karanna 🥰💖

  • @teklajayawardhana9055
    @teklajayawardhana9055 7 місяців тому +3

    ඇත්තටම මමත් කිව්වෙ job එකක් කරන කෙනෙක් marry කරන්න කැමති වුනේ නෑ. Business කරන සුදු උස මහත tattoos කරපු supper bikes ride කරන ටිකක් සැර social boy කෙනෙක් ට ආසාවෙන් හිටියෙ. තව තිබුන. අපේ අම්මා කිව්වෙම එහෙම කොල්ලෙක් මවන්න තමා වෙන්නෙ කියලා. හැබැයි මගේ husband ළඟ මම බලාපොරොත්තු වුන ඔක්කොම තියෙනවා. මම මේ video එකේ කියද්දි කල්පනා කලේ. දැන් marry කරලා අවුරුද්දක්. මට note උනේ මේ video එක බලද්දි 🥰❤️
    තව මගේ business එකත් එහෙමයි. නමක් පවා හිතාගෙන හිටියා. නම වෙනස් වුනත් මගේ business එක පවා මම චූටි කාලේ කියවපු දේත් එක්ක 90% ම ගැලපෙනවා ❤❤❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Shaa 👏

  • @paboda1462
    @paboda1462 3 місяці тому +2

    Law of attraction කියන්නේ ඇත්තම ඇත්තක්.මං ඉස්සර ගොඩක් Negative හිතපු කෙනෙක් ඒ කාලේ මට ගොඩක් ප්‍රශ්න උනා.අඩපු නැති දවසක් නැති තරම්.පස්සේ මට හිතුනා මාව වෙනස් කර ගන්න ඕනේ කියලා එකට ක්‍රම හොයද්දි දවසක් මට youtube එකේ lOW සම්බන්ධය vedio එකක් බලන්න ලැබුනා.එදා ඉදන් දිගටම වගේ ඒ විඩියෝ බලලා ජිවිතේ ගොඩක් වෙනස් කර ගත්තා❤අද මං හැම දවසක්ම ගත කරන්නේ ගොඩක් සතුටින් ඒ වගේම මං ප්‍රාර්ථනා කරන හැමදේම මට ලැබෙනවා🥰අක්කට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකෙනුත් මං ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා❤

    • @cheyche
      @cheyche  3 місяці тому +1

      💖🥰✨🪽

  • @methsithapathurawamu
    @methsithapathurawamu 7 місяців тому +3

    මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මිස් ගොඩක් ප්‍රශ්න හැමදෙයක්ම නැති වෙලා වගේ ඉන්නේ අහම්බෙන් වගේ මේ වීඩියෝව දැක්කේ thank you so much miss ❤️🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      Subscribe karala inna. Thawa video ekak daanawa 💖🥰

  • @Jks_bro
    @Jks_bro 7 місяців тому +18

    🌟 thanks sis...... One of the best LOA videos

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Wow, thank you so much! Sending you love 🥰💖

    • @shakilamalki8510
      @shakilamalki8510 7 місяців тому

      මම හිතනවා නිරෝශන් මල්ලිත් මේ ගැන අපිට පොඩ් advice ටික්ක් දුන්නා හරි කියලා..නන්ගි වගේම මල්ලි ගේ අදහසුත් අපිට වටිනවා..​@@cheyche

  • @KumaDissanayake-z6c
    @KumaDissanayake-z6c 7 місяців тому +4

    ඔයා මරැ අනේ ...වයින් බිබි ඇත්තම කියලා දෙනවා...ගොඩාක් හොද පැහැදිලි කිරිමක්..සැලුන් යන් නැද්ද තනියම හැමදේම කරනවා✔✔👍👍

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Haha thank you! Wine newei bonne. Fruit juice ekak 🥰 haha

    • @KumaDissanayake-z6c
      @KumaDissanayake-z6c 7 місяців тому +1

      @@cheyche vibrations eka ...wadi karaganna technic kiyala denawda👍

  • @awanthinelum6269
    @awanthinelum6269 6 місяців тому +4

    ගොඩක් හොද video එකක්.කතා කඑන speed එක ටිකක් slow වුනානම් හොදයි.❤සමහර තැන් ටිකක් අපැහැදිලියි.❤😊

  • @dilakshiniroshima5546
    @dilakshiniroshima5546 7 місяців тому +2

    මං සෑහෙන්න මාව වෙනස් කර ගත්තා ඔයාගෙ thoughts නිසා... love you Cheyche ❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Love you 🥰💖💖

  • @madaragimhani8747
    @madaragimhani8747 7 місяців тому +3

    ❤ අහම්බෙන් හරි මේ video එක හම්බුනේ මගෙත් වාසනාවකට ❤
    ඇත්තටම හිතන විදිහ අනුව තමයි දේවල් ලැබෙන්නෙ

  • @P.A.Udhana
    @P.A.Udhana 7 місяців тому +6

    අක්කෙ මන් පොඩි කාලෙ ඉදන්ම දැකලා තියෙන්නෙ relationship ගැන negative දේවල් ....... මන් පොඩි කාලෙ ඉදන්ම කියන්නෙ මන් බඳුන්නෙ නෑ .. මට බෑ හිරකාරියල් වගේ ජීවත් වෙන්න , මන් කැමති නෑ සම්බන්ධ කම් පටන් ගන්න, මාව තේරුම් ගන්න පුලුවන් අය මේ ලෝකෙ නෑ කවදාවත් මට ගැලපෙන කෙනෙක් ලැබෙන්නෑ ......... වගේ negative දේවල් තමා මන් නිතර කියන්නෙ ....... මට දැන් අවුරුදු 21ක් තාම මන් කා එක්කවත් යාලුවෙලාවත් නැත්තෙ අර විදියට හිතපු නිසා . ඒත් දැන් මට තේරෙනවා ජීවිතේ ට ආදරේ ඕනෙ හැම පිරිමියෙක්ම එක වගේ නෑ කියන එක ........ ඉතින් මන් දැන් නිතරම හිතන්න උත්සහ කරනවා මට මන් කැමතිවිදියෙ හොඳ කෙනෙක් ලැබෙයි කියලා . ඒත් මට බයයි මන් කලින් අවුරුදු ගානක්ම හිතපු negative සිතුවිලි මගේ ජීවිතේ ට බලපෑමක් කරයිද කියලා ........... එක අතකින් ඒක මගේ ඔලුවට වදයක්
    මන් මොකද කරන්න ඕනෙ අක්කෙ plz help me 🥺🥺

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Hamootama hondin salakanna. Oyata hondin salakana partner kenek labei. Negative thoughts hithin ain karala positive hithanna patan ganna 🥰✨💖

    • @P.A.Udhana
      @P.A.Udhana 7 місяців тому

      @@cheyche thank u akke ❤️

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 7 місяців тому +9

    Notification dakka gaman video eka balanna apu mama 😩💕

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Third place 🥉💖 adarei💖

  • @ui6379
    @ui6379 7 місяців тому +28

    නරක දේවල් manifestation වෙන එක අඩු කර ගන්න විදිය කියල දෙන්නකො අක්කි.. time manage කරන විදියත් කියල දෙන්නකො❤

    • @Nadu.140
      @Nadu.140 7 місяців тому

      Ruber band tecnik ek krnna...ethkota rinathma sithuwili nethi wenw

    • @cheyche
      @cheyche  7 місяців тому +4

      Video eka daanann 💖

    • @ui6379
      @ui6379 7 місяців тому

      @@Nadu.140 කොහොමද එක කරන්නේ

    • @MalithiIndira
      @MalithiIndira 7 місяців тому +1

      @@cheyche akke me video eka aniwaryen gennako

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 7 місяців тому +2

    අහම්බෙන් දැක්කෙ මේ විඩියො එක පලවෙනි පාරට ♥️🫶 Thanku so muchh dear ♥️🫶ඔයාටත් දවසින් දවස හරියන්නෝනේ දියුණු වෙන්න ඔනේ ♥️🫶gd luck

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei 💖🥰🌷

  • @WasanthaDeepthi-hw8ty
    @WasanthaDeepthi-hw8ty 23 дні тому

    මට රැපියල් ලක්ෂ පනහක් ලැබුනා.මගේ මනස නිදහස් කලාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබගේ වටිනා අදහස් පුකාශ කිරිමටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @0ぬわー
    @0ぬわー 7 місяців тому +5

    Thank you akki 🥂💗
    Ane thawa video ekak gennko ...adreeei!

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei💖

  • @kalpanigunathilaka3671
    @kalpanigunathilaka3671 7 місяців тому +3

    Excellent .😮
    U always bring unique things..

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Thank you so much 😀💖💖💖

  • @Sadama923
    @Sadama923 7 місяців тому +12

    අනේ අක්කි study කරපු විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Appa sure sure issarahata geenann 💖🥰

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 7 місяців тому +2

    හරිම ලස්සන පැහැදිලි කිරිමක්..නංගි.ස්තුතියි ඔයාට...💜🙏💜

    • @cheyche
      @cheyche  7 місяців тому

      Mage part 2 video eka balanna 💖✨

  • @Iangirlwithluv
    @Iangirlwithluv 7 місяців тому +2

    Finally I found Right Yt Channel ❤
    thank u so much akka ✨😘

    • @cheyche
      @cheyche  7 місяців тому

      🌷✨💖🥹

  • @sahansimanamperi
    @sahansimanamperi 7 місяців тому +3

    Really interesting! We need more of these nangi 💕

    • @cheyche
      @cheyche  7 місяців тому

      More to come akka!🥰💖

  • @sasindielansakara
    @sasindielansakara 7 місяців тому +6

    Most awaited video, thnkyou so much akki 💗🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      Part 2 posting tomorrow

  • @Emi_shenu.
    @Emi_shenu. 7 місяців тому +8

    Wowh akki voice eka lssni godak 🥺🤍 mn follow krnne dan aurudu 6ka idan.godak dewal success una.dan mge lokuma target ek student kenek vidiht abroad ynna ready wenwa.Thnank you akki nodann dewl dngththa 🥰

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Adarei Shenu🥰

  • @oshadivishalya506
    @oshadivishalya506 7 місяців тому +1

    🌟 මාරම අහම්බෙන් අක්කිගෙ වීඩියෝ එක හම්බුනේ. Thank you so much akki ❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Thank you comment ekata! Subscribe karala thiyaganna. Thawa godak law of attraction videos daanawa 💖🥰

  • @NilaSanu
    @NilaSanu 7 місяців тому +2

    මම හිතනවා අපි පෙරභව වලදී manifest කරපුවා මේ භවයේ ඉපදුන මුල් කාලයේ ලැබෙනවා. පසුවත් ලැබෙනවා. හැබැයි මේ භවයේ manifest කරනදේ නිසාත් ගොඩ නගා ගන්නා විශ්ව ආකර්ෂණය නිසාන් පෙරභවයේ manifest කරපුවා වෙනස් කළ හැකි යාව තියෙනවා

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      💖💪🏽

  • @Ruwiwithmini
    @Ruwiwithmini 7 місяців тому +10

    පියයුරු පොඩි කරලා පෙන්නන විදියට style කරන video එකක් කරන්නකෝ..

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Video ekak geenan 💖🥰

  • @susanthabalasinghe9067
    @susanthabalasinghe9067 7 місяців тому +7

    Visualization kiyanne marama powerful technique ekak. thamanta onade ithama keti kalayakin labaganna puluvan lesima kramayak.vena mokuth ona na mama 3 years balan hitapu wish eka visualization valin 2 weaks valin laba gatta.ee tharam powerfull.thamanta ona de dan thamanlaga yhiyenava kiyala ee sathuta manasin vidinna vitharai one.

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Ow 💯 aththa 💖

  • @Hkz-t2h
    @Hkz-t2h 7 місяців тому +6

    තමන්ට හරියටම ඕනේ මොකද්ද, අරමුන මොකද්ද කියලා දැනගන්නේ කොහොමද, මට එක එක කාලෙට එක එක targets හැදෙනවා, හරිම එක තෝරන්න තේරෙන්නෙ නෑ, plzz akkaa reply answer ☺️

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Oyata ikmanatama ona de mokadda
      Oyata thiyana goals tika liyala hithanna

  • @hiruchameleon6364
    @hiruchameleon6364 2 місяці тому

    අද තමා මට ඔයාගේ vedio හම්බුනේ.thank you so much.❤

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 7 місяців тому +1

    Ok... This is Too Serious ahh... මං ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ බලලා තිබුනට මට ඒක follow කරන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ මුලින්ම... ඒත් ඔයාගෙ වීඩියෝ එක බැලුව දවසෙ ඉදලා මං පුදුම විදිහට motivate වුනා අක්කේ... ඒ වගේම මං LOA follow කරන්න පටන් ගත්තා... ඉතින් මේ සති දෙකට මගෙ life style එක totally වෙනස් වුනා කිව්වොත් හරි...🥹❤ මං ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තා... ඊට පස්සෙ මට ආපු හැම challenge එකකටම මං මාරම positive mind එකකින් face කරා...❤ මට තිබුන ලොකුම challenge එක හොද ජොබ් එකකට යන එක... මං ඩුබායි ආවේ ඒකට... මෙහෙ ආපු දවසෙ ඉදල මං ජොබ් වලට apply කරා... ඇත්තටම ඒ අතරෙ තමයි මං ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ... ඇවිල්ලා දැන් සති 3කට කිට්ටුයි... සාමාන්‍යයෙන් මෙහෙ ජොබ් එකකට යන්න කොහොමත් මාසයක් දෙකක් යනවලු... ඊට කලින් ජොබ් සෙට් වෙන එක හරිම rare situation එකක්ලු.. ඒත්..Thanks to U ❤
    I got my most-awaited Job අක්කියෝ...😍😘😍😘 ඇත්තටම මට ඒ ආරංචිය ලැබුනම සතුටට ඇඩුනා... මට මුලින්ම ඒ වෙලාවෙ මතක් වුනේ ඔයාව 🥹❤ You changed my unsatisfied, negative minded life in to BEAUTIFUL & Positive minded one. ❤😘😍 No one can get that credit from you. ❤ Love u so much...❤ ඉතින් දවසක කොහෙදිහරි අපි මුණගැහුණොත්, ඇත්තමයි මං දුවගෙන ඇවිල්ලා ඔයාව hug කරාවි හොදේ 😁❤🙈 ඒ දවස වැඩි ඈතක නෑ... Thank You ONCE AGAIN AKKI 😘

    • @cheyche
      @cheyche  7 місяців тому +2

      Aaahhh I'm so Proud of YOU! Congratulations girl! අපි හිතුවොත් දෙයක් අපුට අනිවාර්යයෙන් ම කරන්න පුලුවන් 🥰🫶🏻✨

    • @Kavindra_Devappriya
      @Kavindra_Devappriya 7 місяців тому +1

      @@cheyche අනිවාර්යයෙන්... Thank u sooooo much 😍❤😘 අනේ ඔයා නංගි කෙනෙක් නේ.. මං ඔයාගේ birthday vlog එක දැක්කෙ දැන් 🥹 sorry for the misunderstanding nanga🥹❤

  • @hasanga_bunty
    @hasanga_bunty 7 місяців тому +6

    Visualize කරන ඒවා අනිත් පැත්තටමයි වෙන්නේ 🥲

    • @cheyche
      @cheyche  7 місяців тому +5

      😅 ekata video ekak daanan 💖

  • @divyanjaleedissanayake2513
    @divyanjaleedissanayake2513 7 місяців тому +17

    1st comment 1 magenn❤😊

  • @shanudil292
    @shanudil292 7 місяців тому +4

    මන් කියන්න යන දේ ගොඩාක් දිගයි.ඒත් please මට මේකට උත්තර දෙන්නකො💙💙
    මන් චූටි කාලෙ මේ විදියට හිතුවා මට ලැබෙන්න ඕනෙ දේවල්.මන් ශිශ්‍යත්වෙ ලිව්ව දවසෙ ඉදන් මන් හිතුවෙ මට ලකුනු 180 ක් එනව කියල.මන් හැමවෙලේම ඒක හිතුවා.අහන අහන අයට ඒකමයි කිව්වෙ 180 යි 180 යි කියල.ඒ වගේම මට හරියටම 180 යි ආවෙ ලකුනු.ඒ කාලෙ මන් ගොඩාක් පොසිටිව්.දැන් මන් ඒලෙවලුත් කරනවා.දැනුත් මන් law of attraction කරනවා.ඒන්ජල් නම්බර්ස්,සමනල්ලු එහෙම දවසට ගොඩ පාරක් දකිනවා.මන් කරන හැම මෙතඩ් එකම හරියනවා.හැබැයි ඉගෙන ගන්න දේවල් සම්බන්දව මන් කරන එකක්වත් හරියන් නෑ කියල හිතෙනව මට.subliminal අහන එක,meditation කරන එක, ඒ ඔක්කොම මන් කරනවා.ඒත් ඒවත් හරියන්නෙ මන් බලාපොරොත්තු වෙන අනිත් දේවල් සම්බන්දව විතරයි.උදාහරණයක් විදියට මන් ඉස්සර ටිකක් කලුයි,ගොඩාක් ලොකු ලස්සනක් තිබ්බෙ නෑ.නමුත් මන් ඒ සම්බන්දව law of attraction ,methods කරන්න ගත්තම මාව මාර විදියට ලස්සන උනා,පිට මැදට තිබ්බ කොන්ඩෙ ඉනටත් වඩා පහලට දික් උනා,හැමෝම ලස්සනයි කියනවා.ඒ ඔක්කොම මට law of attraction වලින්.නමුත් මන් ඉගෙන ගන්න එක සම්බන්දව කොච්චර දේවල් කලත් මට රිසාල්ට් එකක් නෑනෙ.ඒ ගැන මට ගොඩාක් දුකයි.මන් ඒලෙවල් වෙනකම්ම හැම ක්ලාස් එකේම පලවෙනියා.හරිම කලාතුරකින් ලකුනු අනූපහට වඩා අඩු උනෙ.නමුත් දැන් හැමදාම ලකුනු සීයෙන් හතලිස්පහක් වගෙ තියෙන්නෙ.මන් දැන් බයෝ කරන්නෙ.මට ශුවර් මට පුලුවන් කියල.නමුත් law of attraction මගෙ ඉගෙනීම සම්බන්ධ දේවල් වලට හරියන් නෑ.මට ඒක ගැන පැහැදිලි කරන්න පුලුවන්ද.තව මාස හතකින් ඒලෙවල්.මට මේක ලොකු මානසික පීඩාවක්.please මට මේකට පුලුවන් ඉක්මනට විසදුමක් දෙන්න්🙂
    ඒ වගේම මට affair එකක් තියෙනවා.ඒත් ඒක මට කවදාවත් ඉගෙන ගන්න බලපෑමක් උනෙ නෑ.මට ඒ ඉගෙන ගන්න එකයි affair එකයි පටලව ගන් නැතුව කරගන්න පුලුවන්.මන් නිකන් ඉන්න වෙලේට හිතේ මැවෙනවා මගෙ bf වෙන girl කෙනෙක් එක්ක affair එකක් තිබිල මට අහුවෙලා,ඊටපස්සෙ මන් මෙහෙම අඩයි,මන් මෙහෙම දේවල් කරයි කියල.ඒ වගෙ මගෙ affair එක සම්බන්දව negative දේවල් හිතේ මැවෙනව.මට බයයි එතකොට ඒක නිකන් manifest කරනව වගෙ නිසා ඒව ඇත්ත වෙයි කියල.ඒ වගෙ තව නෙගටිව් දේවල් මට manifest වෙනවා.ඒක නතරකරගන්න විදියකුත් කියන්නකො.ඒකත් ලොකු මානසික වදයක්🙂ඒ වගේම මට මාව ගොඩාක් විශ්වාසයි.මේ අවුල් ඔක්කොම ඉක්මනට නැති කරගන්න පුලුවන් කියල මට විශ්වාසයි.පුලුවන්නම් මට මේකට උදව් කරන්න❤❤

    • @lopez7077
      @lopez7077 7 місяців тому

      Mt hiten de kiwwot meccr kal oya krpu study methods bio stream ekt hriynne ntuw ati..math biology stream ekn krnne lnkwe api olevl krpu widh alevl wlt apply krl hriynne nh specially bio maths stream wl...typical study methods wlin ayin wenn...logically hithnn mokkd wiya yuththe kiyl...mita klin bio maths stream wlin alevl liypu success & unsuccess stories gana dngnn..oyge wrdun point ek blnn..manifest klt we have to work for it hardly 😈 specially ape study routine ek powerful krgen manifest krot game ghnnn pulwn niyamet...
      Extra dewl tikk kiwwot
      Sub 3t asa wenn..exam krnnm nemy curious gathiy thygnn hmwelm sub 3 tm ekn boring wen ek nwtinw...
      Most important past papers mek nm kisim welek underestimate krnn epa...23 papers blnn past papers practice krpu knkt rajek wge gihin liynn pulwn😎
      Mek hallk wenw thw giyot maybe mew oy danatm dnnw ati😅

    • @shanudil292
      @shanudil292 7 місяців тому

      ​@@lopez7077 thankyou soo much😊

    • @cheyche
      @cheyche  7 місяців тому

      💯 agreed!

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Shanudil, oya thamai oyage future eka decide karanne. Oyama thamai kiyanne araka wenawa araka wenne na kiyala. Oya hithinma hadaganna. Man meka gana video ekakin wisthara geenann 🥰💖

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 7 місяців тому

      Mata salient nalabena eka Madi wadekarganna kohomada

  • @Udari-y1f
    @Udari-y1f 7 місяців тому

    අක්කි ඔයා ඇත්තටම හරි ම නිහතමානී මන් හරි ම ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ . ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei🥰💖

  • @softfashionstore4046
    @softfashionstore4046 7 місяців тому +2

    Scl yana kale apt eha pathe htpu yaluwek.smhr wita e kale oyawa Ashraya karanm kiyl htnwa ❤️mona unt good luck me wge vdos twa oni❤️

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Mata instagram eke massage ekak daanna 🥰 methana photo eken aduraganna ba oyawa

  • @Seleena08
    @Seleena08 7 місяців тому

    මෙච්චරකල් Low of attraction ගැන දැනගෙන තිබ්බ දේවල් ඔක්කොම පිලිවෙලින් හරි රසවත්ව ඉගෙනගත්තා. හරිම හරිම මොකක්ද ඒකට කියන්නේ..Practically විදිහට වගේ කිව්ව . අක්කට Results තියන නිසා ගොඩක් ස්තූතියි. ආදරෙයි.. මෙ ව්අගේ විඩියොස් ගේන්න ඉස්සර්හටත් ගොඩ්ක් වටිනව එ අදහස් වචන ටික හරිම පැහැදිලියි ❤🎉🩷🩷🩷🩷🩷

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you 🥰🌷💖

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 7 місяців тому +1

    අහම්බෙන් මුනගැසුනු video එකක් .හොදයි .ස්තූතියි .🎉

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei 🥰💖

  • @Nehadew
    @Nehadew 7 місяців тому

    🌟 ගොඩක් ස්තුති❤ තව තවත් ඔයාගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 🌟 😘

    • @cheyche
      @cheyche  7 місяців тому

      Sure. Adare

  • @ChamindaUdayalal
    @ChamindaUdayalal 3 місяці тому

    Thank you sooo much 💓💓
    I am waiting for the video 🌟🌟🌟

  • @nilanjikasilva8057
    @nilanjikasilva8057 7 місяців тому +2

    Nice veideo .. very usefull for everyone nangi... I also going to try one of method that you mentioned.anyways thanks lot dear.. i am going to be your one of daily folower..❤❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you so much! Subscribe to my channel and keep in touch 💖🥰

  • @nishubabe3491
    @nishubabe3491 7 місяців тому +1

    මම ෆලෝ කරනවා...❤මේක ඇත්තක්...🩷 තෑන්ක් අක්කි........මේක වෙනමම තියරියක්...නෙගිටිව් හිතන්නම එපා ....

    • @cheyche
      @cheyche  7 місяців тому

      Sathutui 💖🥰

  • @sanduni21
    @sanduni21 7 місяців тому +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰
    🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you 💖🥰

  • @user-ig2er
    @user-ig2er 7 місяців тому +2

    ඔබ හරි ස්තූතියි ..නමුත් සැබෑ ම බුද්දිමතාට ඕනම තරාතිරමක කෙනෙක් ආශ්‍රය කිරිමේ හැකියාව තියෙනවා..ඒක තමන් ශක්තිමත්වෙන්න ඕන පහත් මිනිස්සුන්ගෙ තැනට නොවැටෙන මට්ටමට..පහත් මිනිස්සුන්ව මගහැරීමවත් ආශ්‍රය නොකර සිටීමවත් අවශ්‍ය වෙන් නෑ හරියටම game එක play කරන්න දන්න මනුස්සයට😊

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      හැබැයි අපිට පාලන කරන්න බැරි දේවල් තියනවා, ඒවයින් ප්‍රවේසම් වෙන්න ආශ්‍රය අඩු කරන තරමට හොදයි නේද?

    • @MalithiIndira
      @MalithiIndira 7 місяців тому +1

      @@cheyche අනිවාර්යෙන් අක්කේ , මොකද අපිට තව කෙනෙක්ගේ අධ්‍යාත්මික ශක්තිය වෙනස් කරන්න බෑනේ , එක් තමන්ම දියුණු කරගන්න ඕනේ දෙයක් , akka , you and me are on correct track 🦋💜💄

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 7 місяців тому +1

    හරිම පැහැදිලියි ❤ තෑන්ස් අක්කි

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei💖

  • @sisirakumara674
    @sisirakumara674 7 місяців тому +1

    🌟 Den thama hariyatama therune low of attraction gena.thak you akka.Thank you universe.

    • @cheyche
      @cheyche  7 місяців тому

      Law of attraction wala prashna thiyanawa nan comment karanna 💖🥰

  • @CottonCandy0922
    @CottonCandy0922 7 місяців тому +1

    🌟 very clear. Thank you for the video

  • @DD-xm8oo
    @DD-xm8oo 7 місяців тому

    I felt this video is full package of Law of attraction theory.studied lot of lessons in 20 minutes.Thanks a lot ❤❤❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you ☺️ feel free to share with friends 🥰💖

  • @EnglishCoachDilhara
    @EnglishCoachDilhara 6 місяців тому

    Darling , this is wonderful ! ❤️keep up the fantastic work!

    • @cheyche
      @cheyche  6 місяців тому

      Thank you so much!!

  • @umashakavindi2931
    @umashakavindi2931 7 місяців тому

    I watched many law of attraction videos..but You are the best ..I learnt many things in this video ❤ thank you very much.. Thank you universe ⭐

    • @cheyche
      @cheyche  7 місяців тому

      So nice of you thank you🥰

  • @nilakshisenerath4968
    @nilakshisenerath4968 7 місяців тому

    I have to say that this law of attraction video I watched was absolutely fantastic. The techniques were explained very clearly and seemed to be very effective. I am confident that this video can help anyone who wants to learn more about the law of attraction.❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Thank you Nilakshi’
      If you can share and recommend this video to whoever needs to see this it will mean a world to me, as well as to whoever needs help at the moment 🥰💖Thank you again!

  • @SaraSamu352
    @SaraSamu352 2 місяці тому

    🌟
    Thank you...අක්කිට පුළුවන් ද වීඩියෝ එකේ කිව්ව Time management trick එක කියලා දෙන්න..❤

  • @piyumisucharitha5333
    @piyumisucharitha5333 16 годин тому

    Hi could you kindly bring us a video about the time management tips that you received from your husband? I’m having this problem and too much of procrastinating so that’ll be extremely helpful. Thanks in advance.

  • @shashikalasewwandi3634
    @shashikalasewwandi3634 7 місяців тому +1

    ඇත්තටම, අපේ ජිවිතේ සිද්ද වෙන්නේ අපි හිතන්නේ නැතිදෙවල්.. හිතපු දෙවල් වෙනවා නම්, තවත් මේ videos බලන්නේත් නෑ.. හැබැයි කෙනෙක් ගේ destiny එකේ දෙයක් වෙන්න තියනවා නම් එක වෙනවා.. එහෙම දෙවල් වෙන්න ඇති සිද්ද වෙන්‍නේ, එහෙම නැතිව manifest කරා කියලා, මොකුත් වෙන්නේ නැ..

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      හැමදේම තමන් ගේ අතේ තියෙන්නේ 🥰

    • @MalithiIndira
      @MalithiIndira 7 місяців тому +1

      @@cheyche akke Mata ol walata 8months thiyenne , mn ol 9As gannawa , eka ehema unata akke mn Mata thama good grades nane , lakunu wadi Kara ganna tips kiyala dennko akke .loa tips hoda

  • @change4459
    @change4459 7 місяців тому

    Super lkmanata pehediliwa kuwa. Ada bakke oyge vedio..... ❤❤

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 7 місяців тому

    I believe universe gives us the best things.Thank you akki for giving this valuable information ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      You're most welcome

  • @NextVersionOfYou
    @NextVersionOfYou 7 місяців тому

    ⭐️ thanks love. May all your wishes come true ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Same to you!

  • @susanidayananda2797
    @susanidayananda2797 7 місяців тому

    Stress wela prashna godaa innakota meka dakke. Thank you soooo much cheche 😘😘😘😘😘

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei Lapi 💖🥰

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 7 місяців тому

    I'm blessed that I found this channel ✨, Thank you for being real 🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      Glad you enjoy it! Much love 💖🥰

  • @sameenawaduge4852
    @sameenawaduge4852 7 місяців тому

    Please do more videos on LOA, you are very good at explaining things. Keep up the good work 😊

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you will do 🥰💖

  • @DissanayakeDissanayake-zu9mp
    @DissanayakeDissanayake-zu9mp 7 місяців тому +1

    This video is very helpful🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      I'm so glad!

  • @Univers196
    @Univers196 7 місяців тому

    Harima pahadili . Godak dewal igena gaththa. Kata hadath harima lassanai. 🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      🥰🫶🏻

  • @Sana-j4y7h
    @Sana-j4y7h 6 місяців тому

    Thankyou,mn ad idn oyge methods follow krnwa akki🥰❤🌟

  • @846RU
    @846RU 7 місяців тому

    Thanks for the video. Please do another video about your skincare routine and the products you used. ❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Coming next next 💖

  • @rushjayasundara
    @rushjayasundara Місяць тому

    I learned a lot. Thank you Universe !❤️🌎

    • @cheyche
      @cheyche  Місяць тому

      You are so welcome

  • @jpeiris1344
    @jpeiris1344 7 місяців тому

    I got a double boost from your vedio.Thank you darling ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank yoo 🥰💖

  • @abewardana1199
    @abewardana1199 6 місяців тому +1

    Thank u so much for your advices😊💜🌻🌟

    • @cheyche
      @cheyche  6 місяців тому

      You are so welcome

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu 4 дні тому

    අද dakke akke math wishwa aj
    ආකර්ෂණ neethiya පිළිපදින kenek sathutui mn video eke මුල් ටික yaddima sub kra oyge chanel eke thank you mother univers ❤️🙏❤️🙏

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 7 місяців тому

    🌟 thank you so much for this video. Actually the best LOA video I have ever seen ❤

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      💖🥰thank you. Part 2 dropping tomorrow

  • @piugirl3916
    @piugirl3916 7 місяців тому +1

    Thnk u akka✨I lv ur confident we want more vedios LOA

    • @cheyche
      @cheyche  7 місяців тому

      Sureee coming soon 💖🥰

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 2 місяці тому

    Miss Chey ❤️ මං ඔයාට එහෙම කතා කරන්නේ මං ඔයා අක්කද නංගිද කියන්න දන්නෙ නෑ.ඇත්තමයි ඔයාගේ video බැලුවම මට ගොඩාක් ලොකු confident එකක් ආවා. මගෙ වටිනාකම මට තේරුණා. ඔයාට ගොඩාක් පිං ❤️🥰 මට අලුත් බලාපොරොත්තුවක්‍ දුන්නට

    • @cheyche
      @cheyche  2 місяці тому +1

      🧿YESSS

  • @nayanamadirawala8285
    @nayanamadirawala8285 7 місяців тому +1

    🌟 Thank You for This Video ♥️

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      You are so welcome!🤗

  • @priyankakariyawasam2533
    @priyankakariyawasam2533 7 місяців тому

    ආදරණීය පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි

  • @nethmisanjana3682
    @nethmisanjana3682 7 місяців тому

    Thanks akki....
    Mt ahamben hambuna important video ekak..😊❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you 😊 Law of attraction wala prashna thiyanawa nan comment karanna 💖🥰

  • @rajamanthri
    @rajamanthri 2 місяці тому

    Akki universe journaling gana vedio ekk gennako ❤️

  • @imeshamadushani3617
    @imeshamadushani3617 7 місяців тому

    🌟Thank you akki godak watin dewal tikk mn me video eken igengththa❤Thank you univers❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      💖🥰🌷

  • @shalipremasiri4527
    @shalipremasiri4527 7 місяців тому

    අනේ ඔයා අපේ කැම්පස් එකේමයි.යාලුවෙක් මට මේ video එක ගැන කිව්වෙ. Thank you so much ❤❤😍😍😍

    • @cheyche
      @cheyche  7 місяців тому

      Hey shali ❤❤❤ adarei 🥰💖

  • @hasharagamage8278
    @hasharagamage8278 7 місяців тому

    Thank you Chethya ❤️🌟
    Need more videos under this topic, specially about meditation, manifestation, pillow method ❤ with your personal experiences. Good luck 🌼
    Love from Maduhansi akka 🌼😘

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Hey akki, sure will bring more videos on them 💖🥰

  • @manushakankanamge1105
    @manushakankanamge1105 7 місяців тому

    Thank you so much and want more more Vedios specially how to attract soulmate ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Sure will bring more videos 🥰💖

  • @ShasuSham-us4ew
    @ShasuSham-us4ew 6 місяців тому

    Math motivation una..oyata pin kawuru unath akai wenna one..❤️‍🩹💟💟🙂🙂🙂🙂🙂 🙏🙏🙏🙏

  • @Chamali_Rupasinghe_96
    @Chamali_Rupasinghe_96 7 місяців тому

    Great vedio with valuable content...Thank you Cheyche for sharing...❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      Thank you 🥰💖

  • @Ranu..421
    @Ranu..421 7 місяців тому

    ⭐ Thank yiu so much akki OL walt padam kara kara hitiye motivation eka tawath wadi una ❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      You can do this Ranu 💖💖

  • @chamindadahanayaka7998
    @chamindadahanayaka7998 7 місяців тому +1

    🌟 thank you godak dewal dangaththa ada loa gana🥰

    • @cheyche
      @cheyche  7 місяців тому +1

      Adarei💖🥰

  • @nishudissanayaka3119
    @nishudissanayaka3119 7 місяців тому

    Harima lassanata pahadili kara.thank you nangi oyata. Thank you mother universe ❤🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      Adarei 💖🥰🌷

  • @DNAccessories
    @DNAccessories 7 місяців тому

    Thank You so much ❤ Best LOA Explanation

    • @cheyche
      @cheyche  7 місяців тому

      Glad it was helpful!💖

  • @Sapu_girl
    @Sapu_girl 7 місяців тому

    you are the best inspiration for me in this bad & tired time period my life 🌟 Thank you so much cheyche akki

    • @cheyche
      @cheyche  7 місяців тому

      Love you 🥰

  • @anjalia6399
    @anjalia6399 7 місяців тому

    Mekanam aththa matath godak me widihata karanawa hariyanawamai❤❤❤❤thanks oyata dear..thanks universe ❤❤

    • @cheyche
      @cheyche  7 місяців тому

      🥰💖

  • @chathurangakaweeshwara1270
    @chathurangakaweeshwara1270 7 місяців тому

    🌟 thank you akka and great woke
    please continue this

    • @cheyche
      @cheyche  7 місяців тому

      💖🥰🌷

  • @DilaniGamage-wb9dr
    @DilaniGamage-wb9dr 5 місяців тому

    Good lesson dear .Thanks ❤

    • @cheyche
      @cheyche  2 місяці тому

      Always welcome

  • @sachinthisandachaya4918
    @sachinthisandachaya4918 7 місяців тому

    Great One! Thank you 🌟

    • @cheyche
      @cheyche  7 місяців тому

      🥰💖

  • @anurathnayake2649
    @anurathnayake2649 7 місяців тому

    Best 🎉❤️❤️❤️ Thank you darling 😘😘😘😘

    • @cheyche
      @cheyche  7 місяців тому

      You're welcome 😊