Hey I also got fat 87 and it was turn 80 after my pregnancy I also did intermittent fasting and skip breakfast suddenly I can't imagine with in one month i got results to 69. My plan is to go until 65. Will use that tea. Thanks
Akka baba labunata passe masa hayak giya....man hodatama kettu vela .....mahath venna monada karanna ona.fish oil ekk biuvoth hodaida babata kiri denava thavama
Mn vedio eka beluwe tawa tibunanm digata kiyala.echcharatama wedagath balanna asa hituna. Math baba labunama ewagema bara wedi una.harima pahasu i me vedio wa.thanks nangi math try karanawa
Mamath intermittent fasting kala mama hawasa 6 ta thamai dinner eka ganne aya ude 10 ta thamai kama kanne kiri bona eka biscut kana eka piti ahara sampurna nawattuwa wathura 4L kata wada bonawa dawasata sini dala plan tea 2k bonawa amathara kama jati kanneth na dawas 20 ta mama 62kg hitiye dan 54kg harima sathutui watura wadipura bonakota badagini enne na
1. Setting a reasonable weight goal 2. Reducing buying bigger size dresses and targeting smaller size 3. Drinking a lot of water 4. Food portion control 5. Intermittent fasting 6. Slimming tea
Man mahath na etha badane wadi godak mats waysa 21 😔 dukai man goda mansikawa watila inne bara nam 60 idala 55 t adu kara.mata oni bada adu kara ganna plz help 😔
Man a/l karala gedara inna kale matath mensas hadena eka nevathuna.ita passe mara vidihata mahath une.mune kurule ava.godak ketha una.doctor kenek lagata giyata passe homoma kriyakarithvaya adui nisai mehema vela thiyenne kiyala.ita passe doctor matA kaalayak yanakan hema masema aran bonna kiyala tablet ekak dunna.man eka aurudu 2k 3k vage yanakan digatama biuva.eka boddi mensas hadenava.passe man job ehekata giyata passe mage aga godak kettu una.ita passe man ara beheth bona eka nevaththuva.samannaya vidihata mensas haduna matA hema masema.eth den man merry karala inne.denuth samahara maasavala penirasa godak kevoth ehema e mase mensas hadenne davasak 2k pahuvela.ithin man den babek balaporoththuven inne.masa 2k venava den babek balaporoththuven inne.eth thama na.mata Baya hithuna.mata dennam hema masema hariyatama mensas hadenava.eth den man akkige video eka balala kema palanaya karanava.e vagema viyayamath karanava.godak wathurath bonava.man doctor kenek hambenna yanna oni nathivei nedA akke den.mata mensas hadena eka kramavathva vena nisa.ane ikmanin matA ammek venna puluvan vei nedA.
Give Away is Closed ❤️ Update: This original tea is currently unavailable on Sri Lankan market. Please be careful on the fake products
Akke mama oyage video dekke lagadi.hari asawen ekin ekata balanawa.akke mama bedala thama babala ne.matath bara adu karagannaona akke
@@iroshiupamalika6262 9
අනේ මට තියන පුස්නෙ නංගියො බඩ එනව....මහත නම් නෑ kg 58යි...බඩ අඩු කරගන්න විදියක් කියන්නකො පැට්යෝ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
16 / පැය දාසයක නම් වටිනවා..ඒකට නම් ඇත්තම කියනවා නම් බර අඩු වෙනවා Thank u 😘👍
ඒ ඔක්කොටම වැඩියේ ඔයා ලස්සනයි..උත්සහ කරලා බලන්නම් thanks
🙏💕
මන් මේ බලන ගමන් අක්කෙ බොහොම ස්තුති මන් ඉල්ලපු විඩියෝ එකක් ...ආදරෙයි ...🌼🌼🌺🌺🌺🌺💕💕💕💕🌻🌻🌻🐠🐠🐠💕💕😘🌹🌸🐝🐝🕊️🕊️🐝🐝🍁🐥🐥🌸🌸🐇💕💕💕
🙏💕
Akki meka ganna gaman glow collagen gaththata kamak nedda???
Eka digatama kochchara kalayak use karanna onida akki
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 මාත් හොය හොය හිට්යෙ කෙට්ටු වෙන්න දෙයක්..ගොඩාක් ස්තුති අක්කෙ..full baluwa... 16.8.th try krnn oni akke......සුබ පතනවා ඔයාටත් ..ආදරෙයි .පරිස්සමෙන් ඉන්න ..love you 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
අක්කි මමත් 16/8 කරන කෙනෙක් අක්කි මන් හවස 6ට රෑ කැමත් ආයෙ කන්නෙ දවල් 11ට අක්කෙ එ කන කැම වෙලවට බත් ටික ටික එකතුකළොත් පශ්නයක් නැද අක්කෙ අනෙ කියන්නකො මට බයයි😢 මම කන බත් ටික නිස 16/8 කරන එකෙන් මගෙ ඩයට් එක හරියන් නැතිවෙයිද කියල😢 මමත් පුරුද්දක් වශයෙන් වතුර ගොඩක්ක් බොන කෙනෙක් වතුර බොන නිසාමද මට බඩගින්නක් එන් නැ
අක්කෙ අර කැම කන වෙලාවට ( ඉස්සො තෙල් දල / ඔහොම තෙල් ටිකක් පොඩ්ඩක් වැටුණත් අව්ලක් නැද😢අනෙ මට කියන්නකො
මන් උදෙම හිස්බඩ සීනී නොදා කොෆි එක්ක දෙහි දාල බොන කෙනෙක් සීනී පැනිරහ පාවිච්චි කරන්නෙම නැ නැවැත්තුව පිටිකැමත් නැවැත්තුව
මම 16/8හැමදම කරන කෙනෙක්
ඔයාගේ recommendation ගොඩාක් විස්වාසයි අක්කී.Try කරන්න ඕන.
Hey I also got fat 87 and it was turn 80 after my pregnancy I also did intermittent fasting and skip breakfast suddenly I can't imagine with in one month i got results to 69. My plan is to go until 65. Will use that tea. Thanks
🙏💕
Aththami akke godak watinawa oyage me video ek🥰.mamath me mohothe idnma dn try karann patngaththa 16h tip ek.🤗👍
Hii akki..mn meka godak aswen baluwa..akki oy 4n pase කෑම ganna eka nathara karnawa neda..ita passe raata badginak awoth kiri ekk ehma biwwat kamk nadda..oya diet karanakota kiri තේ biwwe nadda akki..anee thawa deyak akki akki athathama kiyanwanm mata maset loku ganak dila oya green tea eka bonna salli na 😥..akki kettu une oya green tea ekath use karapu nisa neda..oka boannam onada akki..nathanm 16/8 fasting eka karata wadk nadda..(oya harima lassni akki.😍😍😍😍♥️🙏🙏🙏🙏)
Me greentea eka pharmacy wala ganna nadd akki????
Mage wagema thama oyath. Matath sisar karana una. Ita passe bara adu une na. Thanks meka danmata. Godak watinawa
Akki.. මම කිරි දෙන මවක් .මට ඔය green tee eka බොන්න පුළුවන් ද...බඩ adu වෙනවාද ..❤❤❤
Akka baba labunata passe masa hayak giya....man hodatama kettu vela .....mahath venna monada karanna ona.fish oil ekk biuvoth hodaida babata kiri denava thavama
Mama miti mahathaiii.mta aga tikkk adu karaganna ona....akata fedna tammy tea hari gren tea wage deyak dila hoda ndd?.
Good luck beautiful ❤️ great job ❤️🙏🏻Nangislim tea eka ganne kohenda
ikinzi.com/product/slim-weight-loss-tea--bundle-pack-7w0d5
8:36 -17:24 yanne advertisement ekk withrai. 👎
18 mins video eke 50% t wada wen krla tynne advertisement ekt.
comments kiywddi therenwa godak aya unandu wela tynne ara green tea eka purchase krnn puluwn kohend kiyla denganna withrai.
🏆️🏆️🏆️High Water intake, Intermittent Fasting , Portion control..! Me tika withrk athi weight loss process ekat.
green tea wlin metabolism eka wadi krnw. Eka weight loss process ekt hondai. Namut me video eke pennanna hdna tharam 15kg adu wenna loku hethuwk nemei eka.
Mn vedio eka beluwe tawa tibunanm digata kiyala.echcharatama wedagath balanna asa hituna.
Math baba labunama ewagema bara wedi una.harima pahasu i me vedio wa.thanks nangi math try karanawa
💕🙏
Aththatama hodaida akki meka. Godak aya eka eka product gana kiynawa. Meka aththatama hodaida 🥺kiynnako
Ane akke...oka biwama mensas hadenna parakku wenawada
ගොඩක් පිං මේ දේවල් share කරගන්නවට..❤️❤️
MN oya pennapu green tea ekth use krnn ptn gnnwa.mn balaporoththu wena restart ek labunoth oyat godak pin akkiyoooo😘
මන් බාබා ලැබිලා 63kg හිටියේ...මාසයක් ඇතුලත මන් fasting කරලා බර 5kg අඩු කරගත්තා ..
ඉට පස්සෙ මන් ආයෙත් fasting කරලා බර 12kg අඩු කරගත්තා ..63දැන් 46kg ඉන්නෙ..එත් මන් මන් දැන් fasting වලට පුරුදු වෙලා .ලොකුවට බඩගිනි දැනෙන්නේත් නැහැ ...මන් තාමත් fasting කරනවා...මන් දැන් අවුරුද්දකට වැඩියි තාමත් fasting කරනවා...මුල් කාලේනම් fasting ඉදලා කනකොට මන් කැලරි ගනන් කර කර කැවේ ...බත් කැවෙ නැහැ මාසෙට 4පාරකට වඩා ...හැමදාම කැවේ කඩල ,මුං ඇට,බිත්තර ,කුකුල් මස්,බතල,ඇපල්,ග්‍රික් යොගට් ඔවා තමයි...ඉදුණු පලතුරු කැවෙම නැහැ .සිනි පිටි ,ක්ෂණික ආහාර ගත්තෙ ම නැහැ ...එක නිසා ඉක්මනට බර අඩු උනා..අපේ හිත පාලනය කරගන්න පුලුවන් නම් කටත් පාලනය වෙනවා ඉබෙටම ..මන් දැන් නම් හොඳට කනවා හැබැයි fasting කරනවා...
Woow akki oya niyamai.
ඔයාගේ බඩත් අඩු උනාද?
@@pramilaperera2008 මන් බබා ලැබුනට පස්සෙ බඩ ගොඩක් තිබුනා..ඉන 31 විතර තිබුනා..මන් බාබා ලැබෙන්න කලින් මහත කෙනෙක් නෙවෙයි..ඉන තිබුනේ 25යි.ඉතින් මට කලින් ඇදුම් අදින්න ඕන උනා එකයි ඉක්මනට බර අඩු කරගත්තේ.මන් මං මගේ මුලු බර ගොඩක් ඉක්මනට අඩු කරගත්තා බඩක් නැහැ දැන්...බබෙක් ලැබුනා කියලා කියන්නවත් බැහැ දැන්නම් ..මන් පැය 16ක් නොකා ඉන්නකොට මුල් දවස්වල නම් ආමාරුයි ..එත් දැන් පුරුදු වෙලා ..ගානක් නැහැ ..සමහර දවස් වලට පැය 24 නොකා වතුර විතරයි බිව්වෙ ..හැමොටම එක හරි යන්නෙ නැති වෙන්න පුලුවන්..මන් කනකොට එ දවස් වල කැලරි 1500ට වඩා කෑවේ නැහැ..මොන දේ කැවත් හිමින් තමයි කෑවේ..බර අඩු කරගත්තත් එක පාලනය කරනොගත්තෝත් ආයෙත් මහත් වෙන්න ඉඩ තියෙනවා ...තේල් කෑම,පිටි කෑම සිනී කෑම අඩු කරන එක ගොඩක් හොදයි..ඕන දේයක් දවසක් දේකක් කරා කියලා ප්‍රතිඵල ගන්න ආමාරුයි ..එක උනන්දුවක් අරමුණක් තියාගෙන කරන්න ඕන පසු බසින්න හොඳ නැහැ ...
@@kumudujayamali8494 😘
Thanks dear👍❤️❤️
Akke hoda food supliment ekak gana video ekak karannako aga glow karana
බර අඩු වුන ගමන් comment කරන්නම් ආයෙ 🤪
thank you soo much akki ❤🥺
ආදරෙයි ❤
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💛
Giveaway එකටත් enter වෙන්න 💕
Akke eka tea bag ehekin deparak puluwan neda.dawasata eka tea bag ekak biuwama athida
This tea is currently unavailable in Srilanka
Akki oya green tea 🍵 akata gastic Enna puluwanda
Akki oya diet karaddi biscuit chocolate wage dewal kawema nadda?
Kewa. Mata strict diet karanna amarui
කිසිම අහන්කාරකමක් නෑ.. ශෝක් අනේ ඔයා
Aniwaren wathura biwwama kettu wenawa akki....mama masekin 6kg adu karagaththe wathura Bila...
අනේ අක්කි මගෙ බර 73 යි..මට ඕනි 60-65 ත් අතර කරගන්න 😥😥
😢
Oyage pregnancy eken passene akke diet patan gaththa kiuwe. Me widiyta aga shape krgnn kochchr kal giyada e kynne dn diet krla kochchr kal wenwd.😍❤️
Less than 2 months
Glow colagen daily bonna hodaida. Sugar thiyana kenekta glow colagen balapamak nadda pl reply
අක්කි ඔයා කියපු හැමදෙම හරි මාත් කලේ එ් දේවල්. මගේ බර 82ක් තිබුනා දැන් 58 වෙනකම් අඩු කර ගත්ත. අපේ හිත පාලනේ කර ගන්න පුලුවන් නම් කරන්න බැරි දෙයක් නෑ...
🙏💕
Ane dr bara adu weddi badai papuwai adu unada
මෙක ගන්නෙ කොහොමද
@@chathurikumarasinghe8619 description eke number eka dala tynawa ekata cl hari whatsapp hari karanna
@@thilinirukshani318 ow try kranna hitha palane kara ganna. Oyat puluwan aniwarayem💪❤
Mamath intermittent fasting kala mama hawasa 6 ta thamai dinner eka ganne aya ude 10 ta thamai kama kanne kiri bona eka biscut kana eka piti ahara sampurna nawattuwa wathura 4L kata wada bonawa dawasata sini dala plan tea 2k bonawa amathara kama jati kanneth na dawas 20 ta mama 62kg hitiye dan 54kg harima sathutui watura wadipura bonakota badagini enne na
ඔයා මොනවද ඒ පැය 8 ඇතුලත කෑවෙ🥺
Bath deparak kanawa plan tea deparak bonawa amathara hama welawema watura biwwa oya tika thamai karanne
@@chethanadilrukshi296 Thank you☺💕
Akke me green tea eka kiyak wenawada
Masa 4ka babekta kiri dena amma kenek meka biuwata kmk ndda nangi?
Hi ...akki fasting idala udeta kiri ekak biuwata kamak nadda...mn udeta baba aran pre school yanawa...
Me green tea eka kiyak wenawada akke... ganna puluwan kohenda
Akki me product eka ganne kohomada? E numbers weda karanne ne ne
1. Setting a reasonable weight goal
2. Reducing buying bigger size dresses and targeting smaller size
3. Drinking a lot of water
4. Food portion control
5. Intermittent fasting
6. Slimming tea
Akke me green tea aka ganne kohomada famasi wala tiyeda
Akkee me green tea eka kiyada kohenda ganna puluwan kiynnkoooo
ikinzi.com/product/slim-weight-loss-tea-es5qj
Cesirion karala kochchara kalayakata passeda xsize kale akki
Akki dinner ganne nathuwada ethakota raata green tea ek biwwe? Plz reply
Thank You akki. I think this the most comfortable method for weight loss.🧡🧡🧡
oya so funny akki😂😂 mn oyata godak asai😍😍 thank you me video eka genawata.. mata bara adu karaganna thawa unanduwa athi una
🙏💕
Akke mommy magic weight loss tea eka boddi wena tea jaathi biuwata kamak nadda
Akke matath ekk genna ganna ooni kohomda..ee green tea eka lankawe thiyeda
Akki me tea eka kohenda ganna puluwan
Vedio eka iwra wenkn bluwa gdk wadagath vedio ekk thnx akki
Wow akki mama try karanawa😘😘😘😘
Akki mage papuwa godak loku mada eka adu karaganna one komahari mada ekada monahari kiyanna ko
Thank you so much ❤❤❤❤
Feritility tea ekath ekkama slim tea eka use karanna puluwanda akki
Akke feed karana kenek biuwata kamak nadda?
gana kiyada?
breastfeeding කරන අයට වෙනම tea එකක් තියෙනවා Mommy magic weight loss. මේක එපා
Akki man auruddakata kalin vithara intermittent fasting karala 70kg idan 55 kg wenakan bara adu karagaththa eth mage face eka godak kettu una, godak ketha una. Dakina hamoma ahuwe diabetic hadilada kiyala.muna kettu novi bada vitharak adu karaganna kramayak nadda?
මොන ලබිබක්වත් නෙවෙයි දවසකට පැයක් ඇවිදින්න වතුර ලීටර් 3ක් බොන්න. සියලු අනවශ්‍ය දේවල් ශරීරයෙන් බැහැර වෙී
වචන භාවිතය වැදගත් වුනානම් උපදෙස ගොඩාක් වටින එකක් වෙන්න තිබුණා
Mage babata dan auruddai.aeya thama kiri bonawa.meka bonna hodaida???
Ane godk watinwa akki video eka 😍♥ green tea eke price khomd ❥
ikinzi.com/product/slim-weight-loss-tea-es5qj
Math weight loss kara ganna sehenna mahansi wenawa . But harima slow thama wenne. Maaseta 3kg wage thama adu wenne.meka karala Balanna one 😍
Akki green tea eka kohenda ganna thiyenne
Akki green tea eka kohenda ganna thiyenne
Akkiyo me tea eka 7 month wage babak Inna Amma kenekta biuwata prashnayak nadda? Tama Babata feed karana nisa eka prashnayak weida?
Is this tea is available in pharmacy's or supper Markets?
Unfortunately this tea isn’t available in Srilanka anymore
Akki tea bags kiyak thiyenawada pack akaka?
20
Akki mage babata awrudu eka hamarai eya thama kiri bonawa me tea eka mn biwwoth eyatath eka Balapanawada
Math ada ඉඳන් try karanawa
Me tea eka kaden ganna nadda online wothrad deliver karanne akki plz..reply me
Akki babata masa 5i .mage bada godak wedi ethin mata bonna hodaida
Well discribed as usual. Good luck Shashini ♥️
💕🙏
Man brest feed karanawa akke.ithin e hinda 4 n passe pana warga witharak ganna puluwan kiwane.kiri ekak bonna barida
Akke can l loss my weight without exercises
Woww lassanata program eka karanawa. ❤
Thank you darling. Very valuable programs you do.So good luck to you.
Akki lassanta katha karanawa. Man try karanawa kohomahari, akki kiyapu tips karanna. Love you so much akkiyoo ❤️❤️❤️❤️
Man mahath na etha badane wadi godak mats waysa 21 😔 dukai man goda mansikawa watila inne bara nam 60 idala 55 t adu kara.mata oni bada adu kara ganna plz help 😔
😘😘😘😘😘 tnxxx akkii
You are so lovely ❤
අක්කෙ මගෙ වයස 19යි මගෙ බර 56උස 5.3යි මම මහත නෑ අක්කෙ ඒත් ඇයි බර වැඩි මගෙ බර වැඩිද 😒
Akke peya 16 re 7 t kala fasting hitiyata kamak nadda
Ane akka oyata godak adare karanna kenek maath.ane matath kettu wenna udawu karannako aath sisa puthata dennek innawa chuti puthata 2i ane aath den mahath wela den hodatama
Oya green tea eka ganne kohenda akki
මේකනම් super green tea ekak wage akki
Meka godak watinawa akki❤️❤️❤️ bada adu karaganna widiyakuth kiynnko baba labunain passe.
Mageth adu naha thama 😁🙈
@@PinkRoomShashini 🤭🤭🤭
Nb ekakwat weda krnna
Akke grintei eka kohenda ganne
Thank you akke oya kiyana tips godak hodai 😘❤
Akki man cochchara kawat mahat wenne naaa et bada enawa ekata mokada karanne
Can you please send the link of the web site where i can buy the green tea
First like 👍
akki meka purchase kranne place ekak plz kiyannko ahana hamathanna nah kiyanwa plz reply me
Ane akki relax kerpu kondeyak nawatha yatha thathweta ganne puluwanda ? Eahamam puluwanm EA.. kohomada kiyalath kiynneko please akki next video eka ea gana gennko
Then do u do exercises also with this diet
Tnx akki😍❤
Pregnancy tea එක ගැන කියන්නකෝ නංගි. Pleace help me. දරු පල නැති අයට හොඳයි ද.
She have a video on the channel go cheak
How much that tea
Akki meka teenager kenekta use karanna පුළුවන්ද ?
Man a/l karala gedara inna kale matath mensas hadena eka nevathuna.ita passe mara vidihata mahath une.mune kurule ava.godak ketha una.doctor kenek lagata giyata passe homoma kriyakarithvaya adui nisai mehema vela thiyenne kiyala.ita passe doctor matA kaalayak yanakan hema masema aran bonna kiyala tablet ekak dunna.man eka aurudu 2k 3k vage yanakan digatama biuva.eka boddi mensas hadenava.passe man job ehekata giyata passe mage aga godak kettu una.ita passe man ara beheth bona eka nevaththuva.samannaya vidihata mensas haduna matA hema masema.eth den man merry karala inne.denuth samahara maasavala penirasa godak kevoth ehema e mase mensas hadenne davasak 2k pahuvela.ithin man den babek balaporoththuven inne.masa 2k venava den babek balaporoththuven inne.eth thama na.mata Baya hithuna.mata dennam hema masema hariyatama mensas hadenava.eth den man akkige video eka balala kema palanaya karanava.e vagema viyayamath karanava.godak wathurath bonava.man doctor kenek hambenna yanna oni nathivei nedA akke den.mata mensas hadena eka kramavathva vena nisa.ane ikmanin matA ammek venna puluvan vei nedA.
Akka babata kiri den ganan bonna Green tea ekkak keyannako mata plz