අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 3,5 тис.

  • @hansaniwitharana312
    @hansaniwitharana312 Рік тому +34

    මම මෙක බැලුවෙ අද.. මටත් මෙ වගෙ ආදරයක් ලැබෙනවනම් කියල හිතුනා. මට 27ක්. මම තාමආදරය නිසා දුක් විදිනව😞

  • @amrv8064
    @amrv8064 Рік тому +23

    මේක එව්වෙ මගෙ GF අපේ කතාවත් ආරම්භය ටිකක් සමානයි කැපකිරීම්ද ඒ වගේමයි.. මම හිතනව එයා එක්ක හැමදාම ඉන්න මේ වගේ♥️

  • @Chamu.
    @Chamu. 2 роки тому +131

    මං අහලා තියනවා එහෙම කුරුළු පිහට්ටක් අපි ලඟට වැටෙන්නේ විශ්වයේ සුභ පණිවිඩයකට කියලා. මුල ඉදන්ම ඔයාලට දෙවියන්ගෙත් ආශිර්වාද ලැබිලා අක්කි.. සංසාරෙ එකට හිටපු දෙන්නෙක් වෙන්නැති... හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කි අයියා.. මේ වගේ ආදරෙන්. දවසින් දවස ආදරෙ වැඩි වෙන්න ඔනෙ ඔයාලගෙ. ඒ වගේම අක්කිගෙ වීඩියෝස් හරිම ලස්සනයි..
    කටහඬ භාවනාවක් වගේ.. අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ.. දැන් මං ඔයාලගෙ වීඩියෝස් බලනවා..
    හරිම ලස්සනයි අක්කෙ .. අලුත් බලාපොරොත්තු මගේ හිතටත් එනවා අක්කා නිසා.. ඔය නිහතමානී කම හැමදාමත් තියෙන්න ඕනේ.. ලස්සන හිතක් අක්කට තියෙන්නේ.. සුභම සුභ අනාගතයක් අක්කට. ☺️💑♥️🙏🌈️🌼

  • @ayeshisewwandi8040
    @ayeshisewwandi8040 3 роки тому +176

    මට ආදරෙ කරන්න කෙනෙක් නැහැ..ඒත් ඔය දෙන්නා දකින හැම මොහොතකම මාත් හීන මවනවා ඔයලා දෙන්නා වගේ ජීවිතය ගෙවන්න.....මටත් ඔයාගේ වගෙ ලස්සන ආදරයක් ලැබෙනවා නම්...
    ආදරෙයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +41

      Anee oyata apitath wada lassana jeewithayak adarayak labenna man prarthana karanawa nanga 🙏🏻🥺🥰🥰🥰🥰

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 роки тому +10

      Wish karano ikmnnatama adare krnna kenek hambenna kyla✌️

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 3 роки тому +8

      Oyata aehema kenek ikmanin labenna one

    • @Walking_inspire
      @Walking_inspire 2 роки тому +6

      ජීවිතයේ යම් යම් දේවල් ලැබෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්, කාවවත් අනුකරනය නොකර තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න උත්සහ වන්ත වන්න

  • @chathurangikaush553
    @chathurangikaush553 3 роки тому +263

    ඔයාගෙ අම්මත් හරිම ලස්සනයි නංගී....ඔයා වගේ ගුණ යහපත් කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු රත්තරන් අම්මාට බුදු සරණයි ..💛💟💛💟💛💟💛💟💛💟

  • @piyumikaushalya1055
    @piyumikaushalya1055 2 роки тому +62

    Pregnancy announcement එකට පස්සෙ මේ video එක බලන්න ආවේ. ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නටම මැවිලා තියෙනවා ඒ බැදීම හරි ලස්සනයී ඉස්සරහටත් ආදරේන් ඉන්න ලැබේවා ❤❤

  • @rush2462
    @rush2462 3 роки тому +1100

    හරි අහම්බෙන් හම්බඋන චැනල් එකක්..කියන්න වචන නෑ ඔය දෙන්නා මාරම වාසනාවන්තයි අක්කෙ❤️..කටහඩ ඇහුනත් ඇති භාවනාවක් වගේ..❤️❤️❤️😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +63

      Aneeee godaaaak sthuthi 🥺🙏🏻🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +25

      @Gihan Hasintha ane godaaaak sthuthi brother 🥺🙏🏻🌸

    • @isharasakalasooriya.
      @isharasakalasooriya. 3 роки тому +5

      Aththatam cute akki digtm videos oniii😍

    • @inupakithnada2430
      @inupakithnada2430 3 роки тому +5

      Ekanam maru akke kawadawath waradinne na 🙏🙏🙏🙏😍😍😍

    • @YaGirl332
      @YaGirl332 2 роки тому +2

      Atta kathwa

  • @poornima_nimashi
    @poornima_nimashi 3 роки тому +409

    අනේ කොච්චර ලස්සන ආදරයක්ද..
    ඇස් වහක්වත් වදින්න එපා මේ ආදරේට..
    භවයෙන් භවේ හමු වේවා ඔබ දෙදෙන..
    ආදරයෙන් උන්මත් වෙලා...
    ❤️❤️🍃🍃❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +28

      Ane godaaaaak sthuthi 🥺🙏🏻🌸

    • @thilinibandara2478
      @thilinibandara2478 Рік тому +1

      ❤️

    • @AnuruddhikaPriyangani
      @AnuruddhikaPriyangani 11 місяців тому

      අනෙ අදයි මන් මෙ විඩ්යො එක බැලුවෙ ගොඩක් ලස්සනයි ඔයාලගෙ අදර කතාව❤❤❤❤

    • @PunsaraIshini
      @PunsaraIshini 4 місяці тому

      ​@@pawaniperera7214හරිම ලස්සනයි අක්කි❤

  • @J......M
    @J......M 2 роки тому +13

    ඇත්තටම ගැහැනු ලමයෙකුට ලැබෙන්නම ඕන පිරිමි ලමයෙක් ඔයාට ලැබිලා තියෙන්නේ.. ආදරේ කරන්න පටන්ගත්ත ගමන් දීලා තියන තෑගි එයා.. ගොඩාක් ගුනයහපත් ගතිගුන තියන හස්බන්ඩ් කෙනෙක්..ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම් වලට ඔයාට දුන්න ආදරේට හරියන්න වටිනාකමක් ඔයත් එයාට දෙනවා නංගි♥️ හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න.. අපි ඔයාලා දිහා බලාගන ඉන්නවා ආදරෙන්😍
    තෙරුවන් සරණයි!!!

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 3 роки тому +133

    සැරයැටියෙන් අපි යනෙන තුරා...
    සංසාරේ අපි එකට ඉමු...
    සංසාරෙන් අපි සමුගන්නා දා...
    ඒ ගමනත් අපි එකට යමු....😘

  • @susaranga9524
    @susaranga9524 2 роки тому +265

    ඔයාල දෙන්න වගේ තමා අපි දෙන්නත් ,marry කලාට පස්සේ තමා ආදරේ කල කාලේට වඩා සතුටින් ඉන්නෙ, අපි බැඳලා දැන් අවුරුදු 6 ක්, තාම යාලු උනු කාලේ වගේ යාලුවො වගේ ඉන්නෙ ❤❤ ඔයාගෙ ආදරේ කතා ව ලස්සනයි ,

  • @kdiwya8824
    @kdiwya8824 2 роки тому +9

    මේ අක්කි ජීවත් වෙන්නේ හැම ගෑණු ලමයෙක්ගෙම ඩ්‍රීම් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක 🥺 අයියත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ තේරුම් ගන්න උත්සහා කරන කෙනෙක්ව ලබන්න. පුදුමයක් නෑ ඔයාලා ආදරෙන් ඉන්න එක ගැන 😗 අනේ හැමෝටම මේ විදිහට ඉන්න තිබ්බා නම් 💖

  • @dulanjalimadushani1379
    @dulanjalimadushani1379 3 роки тому +105

    අනේ ඒ ආදරේ කොච්චර ලස්සනද..හරිම ආසාවෙන් අද වීඩියෝ එක බැලුවේ සුදු අක්කි..ඇත්තමයි ආදරේ කියන්නේ දෙවියන්ගේ නිසංසල මැවිමක්..අවංක ආදරේ ලග දෙවියෝ හැමදාමත් ජීවමානව වැඩ සිටිනවා..ඔයාලගෙ ආදරේ හරිම පිංවන්තයි මගෙ අක්කියෝ..මං මේ ලෝකේ දැකපු ආදරණියම කපල් එක ඔයාලා දෙන්නා..දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ..ආදරණිය ඔයාලා දෙන්නා ලගට එන්න තරම් පුංචි එමිත් හරිම වාසනාවන්තයි..ආසයි දවසක ඔයාලව මුණගැහිලා කතා කරන්න අක්කි..මං දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලනවා මගෙ ලස්සන අක්කිගෙයි අයියාගෙයි ආදරය හැමදාම පරිස්සම් කරන්න කියලා..මේ ලෝකේ තියෙන හැම සතුටක්ම ඔයාලට ලැබෙන්න ඕනේ..හැම ආත්මයකම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න ලියවිලා ඉවරයි..මගෙ රත්තරං අක්කියෝ හැමදාමත් අයියා එක්ක සතුටින් ඉන්න ඕනි හරිද..පරිස්සමට ඉන්න බුදු සරණයි මැනික..ආදරෙයි ගොඩාක්..😍😍🤗🤗🤩🤩💌💌♥️♥️🌸🌸🌹🌹🌹💒💒🌃🌃🌬️😘😘😘😘😘😘😘😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +13

      Anee godaaaaak sthuthi me lassanama lassana comment ekata 🙏🏻🥺…. Oya wage hoda ayata jeewithe hama sathutakma labenna one mage sudu nangiyo 😭🙏🏻♥️…. Godaaak adarei 💕🌸

    • @dulanjalimadushani1379
      @dulanjalimadushani1379 3 роки тому +3

      @@pawaniperera7214 😘😘😘😘😘

  • @prabodhaliyanage7270
    @prabodhaliyanage7270 3 роки тому +116

    ඔයාලා දෙන්නා ගොඩාක් match වෙනවා.. මන් දැකපු ලස්සනම couple එකක්. ආදරෙයි දෙන්නටම. 🥰🥰 බුදු සරනයි
    පරිස්සමෙන් ඉන්න දෙන්නම... ලස්සන ජීවිතයට සුභ පතනවා මන් අක්කි.. 😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +2

      Ane godaaaak sthuthi darling ♥️♥️♥️♥️

    • @mw2391
      @mw2391 3 роки тому +1

      Owwww mamath ♥️♥️♥️♥️♥️

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 2 роки тому +53

    යාළුවෙක් ඔයාට දාපු b'day wish එකකින්...
    ඒක දැකපු තවත් යාළුවෙක්ගේ කතාවකින්...
    හිතේ ඇදුණු ඔයාව හොයාගෙන ආවා අක්කියෝ..
    ඉස්සරහටත් මේ වගේම සතුටින් චිරාත් කාලයක් වැජඹේවා..!

  • @malshadiwarnasooriya3732
    @malshadiwarnasooriya3732 3 роки тому +106

    අනේ ශෝයි අක්කී.. ඉගෙන ගන්න කාලේ ඒ වගේ bf කෙනෙක් ලැබෙන්නේ වාසනාවකට .. ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +7

      Ane ow nanga 🥺♥️

    • @meshadimna
      @meshadimna 3 роки тому +3

      Kiyala wadak na eka nam marama pinak...❤ god bless....😍🖐️

    • @tharushashehan2664
      @tharushashehan2664 2 роки тому +2

      ඔයාටත් එහෙම කෙනෙක් හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️

    • @malshadiwarnasooriya3732
      @malshadiwarnasooriya3732 2 роки тому +1

      @@tharushashehan2664 ඔයා එහෙමනේ

    • @tharushashehan2664
      @tharushashehan2664 2 роки тому

      @@malshadiwarnasooriya3732 මන් එහෙම නෑ 😁🖐️

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 роки тому +44

    ඔබ හරිම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න.ඒ තරම් කැපකිරීමක් කරපු කෙනෙක් ගැන අහද්දිත් සතුටුයි ❤.

  • @ayeshapiumini7748
    @ayeshapiumini7748 Рік тому +33

    ඒ වගේ පතාගෙන එන ලස්සසන ආදර කතාත් තවම තියෙනවනේ....❤❤❤❤
    හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ ආදරෙන්ම...❤❤❤

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому +128

    ඇස්වහක් නම් වදින්න එපා ඔය ආදරේටනම්..හැමදාමත් සතුටින් ඉන්න ලස්සනට.අත්දැකීම තුලින් තමයි තේරුම් ගන්නේ...මේ ආදර්ශය හරිම උතුම්..තෙරුවන් සරණයි ඔබ දෙපලට.❤️

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 роки тому +24

    හැම ආත්මෙකම ඔබ ඔහුගෙ වේවා....ඔහු ඔබේ වේවා..තෙරුවන් සරණයි අක්කි...

  • @Sith-novel
    @Sith-novel Рік тому +2

    මට කාගෙවත් වීඩියෝ ස් වලට එහෙම ලේසියකට කමෙන්ට් කරන්න හිතෙන් නෑ ... ඒත් මේ සුරන්ගනා කතාවක් වගේ ලස්සන love stories එක බලපුවම කමෙන්ට් එකක් නොදා ඉන්න හිත ඉඩ දුන්නෙම නෑ ... වාසනාවන්ත ආදරයක්
    ... මටත් ඉන්නව ඔයාගෙ වගේම හොද ආදරනීය හස්බන්ඩ් කෙනෙක්... ඔයාගෙ ආදරේ ට කවදාවත් ඇස් වහක් කටවහක් වදින්න එපා... තෙරුවන් සරනයි ....

  • @darshisuraweera971
    @darshisuraweera971 3 роки тому +31

    මගෙ අයියත් campus එකේ ඉන්නෙ.. මාත් නිතරම රන්ඩු කරනවා එයා එක්ක.. එයා මාව දාල යයි කියලා බයට.. 😔 අක්කි බෝලෙයි අයියයි හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කියෝ...😍😍 පරිස්සමින් ඉන්න හැමදාම.. ආසයි දවසක අයියවයි අක්කි බෝලෙයි ඇත්තටම හම්බෙලා කතා කරන්න...😍😍😍😍😍😍😍😍

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 роки тому +10

      එහෙම රණ්ඩු කරන්න එපා එයාට මානසික වදයක් ඒක.මාත් යුනිවසිටි ඉන්නේ නංගී.ඒ වැඩත් එක්ක ඔයා එයාට තව මානසික වදයක් වෙන්න එපා එතකොට එපා වෙනවා.එහෙම ඔයාව එයා දාලා යන්නේ නෑ .ඔයා එයාට ශක්තියක් වෙන්න නංගී ආදරෙන් ඉන්න.

    • @darshisuraweera971
      @darshisuraweera971 3 роки тому

      @@thilinikaushalya506 අනේ... thank u අක්කියෝ... ආයෙ රන්ඩු කරන්නෙ නෑ මන්.. ❤️❤️❤️❤️❤️

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 роки тому +3

      @@darshisuraweera971 බය නොවී ඉන්න මැනික ඔයාගේ දුක,වේදනාව මටත් දැනෙනවා.ඔයා අවංකයි නේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ.දෙන්නම හොඳට තේරුම් අරන් සතුටින් ඉන්න.යුනිවසිටි exam කාලෙට එහෙම එයාට ශක්තියක් වෙන්න.එයාට මහන්සි වෙලාවට ඔයත් බැන්නොත් අයියා පව් නේ මැනික.සතුටින් ඉන්න ❤️‍🩹😘

    • @darshisuraweera971
      @darshisuraweera971 3 роки тому +1

      @@thilinikaushalya506 අනේ.... මගෙ අක්කී.....😍😍😍😍😍😍😍 හරි අක්කියෝ.... ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому

      Ehema karanna epa nanga ♥️♥️ eya mahansi wenne oyalage anagathe wenwenne nanga e nisa oya eyata haiyak wenna …. Ethakota dawasaka eya kiyai oya eyata kochcharak nam adare kalada kiyala eyata oyawa onema kaledi … ithin e nisa jeewithe awaboda karagena hamadamath adaren sathutin inna nanga ♥️♥️

  • @chathunigeethma4154
    @chathunigeethma4154 3 роки тому +39

    නිල් මැණිකක දිස්නය දෙන දෑසින් ප්‍රේමය වැගිරෙයි
    නා දලු වන් දෙතොල් අගින් ප්‍රේමයෙ සත්සර මුමුණනයි
    පුන් සද වන් මුව කමලින්
    සෝ සුසුමන් නිවාදමයි
    මලින් උපන් කුමාරියේ
    නුබ ප්‍රේමයෙ පිලිබිබුවයි.. ( චතූ ) ❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +4

      Ane chathu 😭♥️ godaaaaak adarei ane 🙏🏻♥️

  • @pasindudilshan6943
    @pasindudilshan6943 3 роки тому +8

    Films වල විතරයි කැපකිරිමි දැකලා තිබුනේ.
    අදයි ඇත්තටම දැක්කේ ♥️💚💛

  • @pramudianhettigama7022
    @pramudianhettigama7022 3 роки тому +127

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය " ආදරයම" වේ...! 💕ලස්සන අනාගතයක් අක්කටයි අයියාටයි දෙන්නටම 😘💍💎

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +5

      Ane godaaaak sthuthi nangiyo 🥺🙏🏻🥰♥️

  • @sandeevbandara4401
    @sandeevbandara4401 3 роки тому +5

    අක්කා ගියා ආත්මයේ පින් කරලා තියෙනවා ඔය වගේ ආදර්ශමත් soulmate/ පෙම්වතෙක් හම්බ වෙන්න.
    සාර්ථක පිරිමියෙක් පස්සෙන් කාන්තාවක් ඉන්නවා වගේ සාර්ථක කාන්තාවක් පස්සෙන් පිරිමියෙකු ත් ඉන්නවා, ඒක නිසා තමයි අක්කට විභාගය සාර්ථකව ජය ගන්න උදැව් කරන්න ඔය වගේ ආදර්ශමත් soulmate කෙනෙක් හම්බ වුණේ.
    අක්කටයි අයියටයි බුදූ සරණයි 🙏❤️

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp Рік тому +42

    බෝනික්කගෙන් පටන්ගත්ත ඒ සුන්දරම ආදර කතාව.. අහන් ඉන්නත් ආසයි. ❤❤😊

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 роки тому +90

    මොන බාදක මොන ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්ම ජයගෙන හැමදාම ආදරෙන් ජීවත් වෙන්න ප්‍රර්තනා කරනවා..❤️😘

  • @madushanipeiris8010
    @madushanipeiris8010 3 роки тому +7

    මමත් කරපු ලොකු වැරැද්දක් ප්‍රශ්නයක් වුණ ගමන් එකිනෙකා සසදනවා . ඒත් ඒ දේ නෙවේ වෙන්න ඕන කියන එක මං ඉගෙන ගත්තෙ අද . ඒ වගේම චූටි චූටි මතක දවසක ලස්සන මතක ගොන්නක් වෙනවා . මාත් අක්කා වගේම හැමදේම එකතු කරන් තියන් ඉන්නවා . ඒවා එකතු කරලා ලස්සන පොඩි පොඩි දේවල් හදලා එයාට දෙනවා . ඒවා දැකලා එයා ගොඩක් පුදුම වෙනවා . සතුටු වෙනවා . එයත් ඒවා හරි පරිස්සමින් ආදරෙන් තියාගන්නවා . ඉතින් දෙවියන් වහන්සේ මැව්ව ඒ ආදරේ හරි අරුත මොකක් ද කියන්න මං දන්නෑ හරියටම . ඒත් එකිනෙකා තේරුම් ගත්ත , එකිනෙකාගෙ සතුටු කැමැත්ත වෙනුවෙන් කරන පරිත්‍යාගයන් තුළින් ඒ ආදරේ තුළින් අපිට දෙවියන් වහන්සේ දකින පුළුවන් . අනේ කවමදාක හරි ඔයාලා ලංකාවට ආවොත් එකම එක වතාවක් ඔයා එක්ක කතා කරලා පුංචිම හරි ආදරණීය දෙයක් ජීවිතේට එකතු කර ගන්න හරි ආසාවෙන් ප්‍රාර්ථනා කරනවා . ශෝෂල් මීඩියා වල නැති නිසා මම අක්කිට මැසේජ් එකක් වත් දාන්න කතා කරන්න විදියක් නෑ . ඒත් යේසුස් වහන්සේ කවදාහරි මගෙ අහිංසක ඉල්ලීම ඉශ්ඨ කරාවි . ඔය දෙන්නට හදවතින්ම ගොඩ ගොඩාරියක් ආදරෙයි . ❤️❤️ යේසු පිහිටයි !!

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Aneeee ow aniwaryenma api lankawata awama hambawemu nangiyo kohediharii 🥰♥️♥️♥️♥️ budusarani mage nanga 🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️

  • @alokapathirana8810
    @alokapathirana8810 2 роки тому +42

    මන් අක්කගේ වීඩියෝස් බලන්න ගත්තෙ ඊයෙ පෙරේදා...ගන්න දේවල් ගොඩයි සාර්තක පවුල් ජීවිතයක් ගත කරන අයට..සුබ පැතුම් අක්කෙ..තෙරුවන් සරනයි !

  • @Erangaharshani-i8q
    @Erangaharshani-i8q Рік тому +9

    අනේ ලස්සන ආදර කතාවක්..ඇස්වහක්නම් වදින්න එපා.බුදු සරණයි ඔයාලා දෙන්නට..හැමදාමත් ඔය ආදරේ ඔය විදිහටම පරිස්සම් කරගන්න...

  • @chathurangikaush553
    @chathurangikaush553 3 роки тому +46

    නංගී....හැමදාම මේ වගේ අපි වෙනුවෙන් සමහර දේවල් කියල දෙන්න ඔයාගෙ වීඩියෝ එකෙන් ඉඩක් වෙන් කර ගන්න පුලුවන් නම්.. ඒක ගොඩාක් වටිනව..

  • @seyanimali6094
    @seyanimali6094 Рік тому +5

    මාත් ආසයි එයා එක්ක හැමදාම සතුටින් ඉන්න හැබැයි එයාගේ ගෙදරින් මට කැමති නැ අපි දෙන්නා ආදරේ කරාට එකතු වෙන්න පුලුවන් වෙයිද කියලා දන්නේ නැ 🥺

  • @viduvidu9996
    @viduvidu9996 3 роки тому +76

    මගේ bfතුත් මන් නිසා ඔනිම දෙයක් අතාරින්න ලෑස්තියි..ඒ වගේ ආදරයක් ලැබීම ගැන මාත් ගොඩක් සතුටු වෙනව❤️😘..එයා තමයි මගේ මුලු ලෝකෙම..🌹❤️
    ලෝකෙ 100%ක් ගැලපෙන අය නැහැ..එ ගැලපීම හදා ගන්න ඔන ආදරය කරන දෙන්නමයි....එත්කොට හැමෝගෙම ආදරය ගොඩක් ලස්සන වෙයි..😇😇😇❤️🌹❤️

  • @lankadar
    @lankadar 3 роки тому +18

    මං මේ වෙනකන් අහපු ලස්සනම ආදර කතාව ❤️ අනේ ඇස් වහක්නම් වදින්න එපා...හැමදාමත් ආදරෙන් ඉන්න 😊😍

  • @Nethmi581
    @Nethmi581 2 роки тому +14

    ඇත්තටම නොබල යන්න බැරි උනා ඉවර වෙනකම්ම බැලුව...ඇත්තටම ලස්සනයි අක්කෙ....සමහර දේවල් වලට කදුලුත් ආවා..ඇත්තටම මගෙ ජීවිතේට ගොඩාරියක් දේවල් ගත්තා....ඇත්තටම ගොඩාරියක් සතුටුයි..❤️✨️💫 ඔයල දෙන්නට හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනව අක්කෙ අයියේ...අයියා වගේ අය ඇත්තටම අද හොය ගන්න හුගාක් අමරුයි.ඒකට ඇත්තටම වාසනාව තියෙන්න ඕනි......❤️🤗 පරිස්සමින් ඉන්න හැමදාම......දුකින් ඉන්නෙ උනත් ඔය දෙන්න දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ඇත්තටම 😔🙏

  • @RaneSandu95
    @RaneSandu95 3 роки тому +119

    මාරම ලස්සන ආදර කතාවක්.. අපි දෙන්නත් හම්බුනේ 2013 සැප්තැම්බර් මාසේ . හැමදාමත් මීටත් වඩා සතුටින් ඉන්න සුබ පතනවා පවනියෝ. ඔයා නම් ඇත්තටම හොඳ යාළුවෙක් මගේ.

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +9

      Ane godaaaak sthuthi pawani 🥰♥️♥️♥️

  • @mihijayasekara
    @mihijayasekara 3 роки тому +6

    මගේ ළග එයා හැමදාම නැවතිලා ඉන්නවා මේ සසර පුරාවට 🥀
    මගේ හද එයා අරගෙන තියෙන්නේ
    ඒ කොහොමද මම දන්නේ නෑ
    දිවියම එයාට ලිව්වේ ආදරේ නාමෙන් 🥀
    හැමදාම සතුටින් ඉන්න බෝනික්කි අක්කියි අයියයි ♥️♥️♥️♥️♥️
    ආදරෙයි ගොඩක් 🥀😍

  • @chamodidilhari993
    @chamodidilhari993 2 роки тому +2

    ගොඩක් ආසවෙන් අක්කිගෙ love story එක අහන් හිටියේ.. මට මගේ boyfriend ව meet වෙලා දැනට අවුරුදු 4 කටත් වැඩි. මටත් එයාව මම O/L කරල A/L කරන්න කලින් meet une. අපි මුලින්ම meet une ජය ශ්‍රී මා බෝදියේ.එයා නුවර මම අනුරාධපුර. අපි දෙන්න මාස 7කට සැරයක් meet වෙලා තියෙනව.. මමත් ගොඩක් ආසවෙන් බලන් ඉන්නවා එයා ලගට යන දවස එනකල්..ඔයාල දෙන්නට ජය ශ්‍රී මා බෝ සමිඳුන් පිහිටයි. 🙏🙏🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +2

      Ane ikmaninma e dawasa uda wei 🙏🏻♥️ budhusaranai oyala dennatama 🙏🏻♥️

    • @chamodidilhari993
      @chamodidilhari993 2 роки тому +1

      @@pawaniperera7214 anee oyta godak thank you akkiyoo...💗💗💗

  • @vinu4737
    @vinu4737 3 роки тому +167

    දුන් පොරොන්දු රැකපු ආදර කතාවකට තවත් එක සුන්දර උදාහරණයක් 😍 හැමදාම ඔය විදියට ම හොදින් සතුටින් ඉන්න ලැබෙනවා කියලා විශ්වාසයි මට‍ නම් ඔය දෙන්නා ගැන ❤️ ( ලස්සනට කතාව කිව්වා ආසාවෙන් අහගෙන හිටියා 😍)

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +5

      Anee Thank you so much darling 🥺🙏🏻🌸🥰♥️♥️

  • @navya2908
    @navya2908 3 роки тому +29

    අනේ ඇත්තටම ෆිල්ම් එකක් වගේ ලස්සන ආදර කතාවක්♥️ එන්ගේජ්මන්ට් එකත් ලස්සනයි අක්කී..අනේ අර චූටි බෝනික්කව අයියා සාක්කුවට දාගෙන නේද🤭හරිම කියුට් අනේ දෙන්නගෙ වැඩ

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Aneee ekanee 🙊🥰♥️♥️ thank you so much darling 🥰♥️♥️♥️

  • @sasinimalshani3431
    @sasinimalshani3431 2 роки тому +6

    කෙනෙක් වෙනුවෙන් එච්චරම කැප කිරීමක් කරපු කෙනෙක් දැකල නෑ ඔයා හුගක්ම ලකී🥺💖

  • @NishaJayani-w1c
    @NishaJayani-w1c 9 місяців тому +3

    අනේ ගොඩාරියක් ආදරණීය ආදර කතාවක් තියෙන අක්කයි අයියයි හැමදාමත් පරිස්සමින් සතුටින් හිනා වෙලා ගොඩාරියක් ආදරෙන් ඉන්න ❤️ බුදු සරණයි අක්කටයි අයියටයි 🥰

  • @madhuathauda
    @madhuathauda 3 роки тому +85

    What A Beautiful Love Story!🙏🌸💖
    හරිම ආදර්ශමත් ආදර කථාවක්. ඉගෙනගන්න කාලෙ ඇතිකරගන්න සමහර ආදර සම්බන්ධතා නිකරුණේ ගතවෙලා යනවා, නැත්නම් අතරමඟදි අත්හැරෙනවා. එහෙම බලද්දි හස්බන්ඩ් මොන තරම් ආදර්ශමත් ආදරවන්තයෙක්ද! ඉගෙනගන්න කාලෙදි ඉගෙනගන්න උපරිම සහයෝගය දෙන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. එහෙම ආදරවන්තයො ජීවිතේට මුණගැහෙන්නෙම පිනකට වාසනාවකටමයි. සමාජයේ දකින කොතෙකුත් පිරිමි ළමයි එක්ක සසඳද්දි කොයිතරම් පරස්පරවිරෝධීයි ද! බහුතරයක් ඉන්නෙ අනෙත් පාර්ශවය ආගාධයටම ඇදලා දාලා අතහැරලා යන්නමයි. ඒත් අතළොස්සක් දෙනා ජීවිතේට ආලෝකයක්ම ගේනවා, ආශිර්වාදයක්ම වෙනවා. විය යුත්තේ ද එයමයි. 🙏😌♥️
    මුලින්ම හස්බන්ඩ්ව දකිද්දි ඇතිවුණ ඒ අමුතු හැඟීම " සංසාර පුරුද්ද නිසාමයි. එහෙම ආදරවන්තයො කලාතුරකින් දකින්න ලැබෙන්නෙ. ඒ ආදරය විවාහයකින් කෙළවර වෙන්නෙත් ඒ සංසාර බැඳීමෙ ප්‍රබලත්වයටමයි.😌✨💛
    ආදරවන්තයන්ගෙ දිනයෙ දීපු තෑගි අතරෙ තිබ්බ " බැංකු කාඩ්පත " හරිම විශේෂයි. එහෙම දේවලුත් සිද්ධවෙනව කියලා සාක්ෂි පිට දැනගත්තෙ, දැක්කෙ මේ ආදර කථාවෙන්මයි. හස්බන්ඩ් හැමතිස්සෙම උත්සහ දරල තියෙන්නෙ විශේෂ විදිහට ඔයාව සතුටින් තියන්න. ඔයාගෙ මූණෙ මැවෙන ඒ ලස්සන හිනාව හැබැහින් දකින්නම ඔයාව පුදුම කරවන්න. ඉතින් ඒ සතුට වචන වලින් ගළපන්න බැරිතරම් නේද...☺✨️♥️ ඇත්තෙන්ම ගැහැනු පාර්ශවය වන අපිට සතුටුවෙන්න මහා මහා ලොකු දේවල් අතර පුංචිම පුංචි දෙයක් වුණත් ඇති. 😌💖
    මේ දිගහැරුණු කථාවෙ හස්බන්ඩ් දිහා ඔයා දිහා බලන් ඉද්දි ඇස්වලට කඳුළු පිරුණා. ගොඩක් දුරට ඔයා උපයෝගී කරගත්ත බාහිර සංගීත රසය හැඟීම් කැළඹුවා.🙏♥️ හැබැයි ඒ හැම කඳුළකම වටිනාකමක් තියෙනවා. ඒ හැම කඳුළක්ම සතුටු කඳුළක් වෙලා ඇස් වලින් ගිලිහිලා වැටුණ නිසා. ඒ හැම කඳුළක්ම ඔයාලගෙ ආදර කථාවෙ සැරිසරලා, ඔයාගෙ වචන අතර අතරමංවෙලා අද ඔය ඉන්න තැන ගැන ඇතිවුණ සතුටයි, ඒ අතීත රසමුසු තැන් නිසා ඇතිවුණ ඊර්ෂ්‍යාවෙන් තොර සතුට නිසාම සතුටු කඳුළු වෙලා ඇස් වලින් ගිලිහුණ නිසාමයි.🙏🌸💕
    ඔය තේරුම්ගැනීම, අන්‍යෝන්‍ය අවබෝධය, ඉවසීම, ආදරය චිරාත් කාලයක් දෙහදේම රැඳේවා! වාසනාවන්ත උගත් බුද්ධිමත් නිරෝගී දරුවන් බිහිවේවා!
    ඔයාලා දෙන්නට යහපතක්ම වේවා! දෙව් රැකවරණය ලැබේවා!
    නිරෝගී වේවා! 🙏😌✨
    🌸💕🌸💕🌸💕🌸💕🌸💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +29

      Aneeeee me comment eka mawa adewwa 😭🥰♥️ man aiyatath ikmanin pennuwa 😭♥️♥️ ane me tharam diga comment ekak type karanna puluwanma me kawadawath nodanna kenek wenuwen thawath ganu lamayekta ???? Oya hitha kochcharaknam nihathamani wenna oneda ehema karanna 😭♥️♥️♥️♥️ aneeeee godaaaaak sthuthi 🙏🏻 me jeewithe sathutama vitharak labenna one oya wage nihathamani hadawath walata 🙏🏻🌸 hamadamath deviyo ashirwadha karavi oya nihathamanikamata 🥺🙏🏻 godaaaaaaaak adarei …. Kiyanna bari thram adarei ♥️🥰 budusarani 🙏🏻🌸🌸🌸🌸

  • @nashij2619
    @nashij2619 3 роки тому +28

    Skip නොකර full video එකම බැලුවා
    හරිම ලස්සනයි 😘😍

  • @sanjayamadusanka1913
    @sanjayamadusanka1913 3 роки тому +317

    අනේ දෙවියනි... පවනි අක්කිගෙයි අයියගෙයි ආදරේ හැමදාමත් දවසින් දවස වැඩි වේවා......හැම ආත්මෙකදිම මේ වගේ දෙන්නම ලස්සන ආදරයකින් බැදේවා..🙏🙏🙏❤️ බුදු සරණයි අක්කි...... 🤗❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +22

      Ane godaaaaak sthuthi brother 🥺🙏🏻 me lassanama lassana prarthanawata 🙏🏻🥺budusaranai 🙏🏻🌸

    • @gamingsuddaofficial6866
      @gamingsuddaofficial6866 2 роки тому +4

      @@pawaniperera7214 anee akke mta podi help ekk dennko plzz 🥺🥺 mta oygen deyk dna gnna one 🥺🥺🙏🙏🙏

    • @sarathkamara4460
      @sarathkamara4460 2 роки тому

      ලස්සනයි ඔය දෙන්නගෙ ආදරේ ❤ප්‍රාර්ථනා කරන්න නෙවෙයි, සම සීල, සම ත්‍යාග,සම ප්‍රඥා,සම ශ්‍රද්ධා කියන ගුණ හදාගන්න . එතකොට ඔය දෙන්නට හැම ආත්මෙම එකට එන්න පුළුවන් 💞

  • @ashaniimalki4938
    @ashaniimalki4938 3 роки тому +77

    අවංකව ආදරේ කරන හැමෝටම ඒ ආදරේ හිමි වේවා..අහිමි නොවේවා..😗❤️💑

  • @Randula_Fernando
    @Randula_Fernando Рік тому +2

    අක්කේ මම මේ video එක බලන දෙවෙනි පාර මේ . කලින් මේක බලද්දි මන් ගොඩක් සතුටින් මේ දේවල් අහගෙන හිටියා. දන්නවද අක්කේ මගේ සම්බන්දෙට මේ මාසෙට අවුරුදු 5 යි මාස 5 ක් . දැනට සති දෙකකට කලින් මගේ මැණික මාව එපා කියලා දාලා ගියා. අක්කා හරි සම්බන්දේ උස් පහත් වීම් ගොඩක් තියනවා. අපේ සම්බන්දේ පටන් ගත්ත මුල මම කලින් යාලු වෙලා හිටිය දෙන්නෙක් එක්ක නිකමටවත් හිනා වෙනවටවත් එයා ආස කලේ නෑ ඇත්තටම ඒක මට මුල් කාලේ තෙරුම් ගන්න බැරි වුනා එයා මාත් එක්ක තරහ වෙලා මාසයක් විතර ඉන්නවා. හැබැයි ආය යාලු වුනාම හිටියටත් වඩා මට ආදරේ කරනවා. අපි දෙන්නට ගොඩක් ප්‍රශ්න ආවා . අපි දෙන්න ඒ හැමදේටම එකට මූන දුන්නා. එයා දැන් ඉන්නේ kandy වල අපි දෙන්නා දැන් අවුරුදු 3 ක ඉදලා msg call වලින් කටන ලස්සන සම්බන්දයක් ගෙනිච්චා . සති දෙකකට කලින් අපි දෙන්නා අතරේ රණ්ඩුවක් වෙලා මට ගොඩක් දුක හිතුනා. මන් ගොඩක් කල්පනා කරලා එක දෙයක් කරා මන් මීට කලින් හිත රිද්දුවා කියලා හිතුව හැමෝගෙන්නම සමාවෙන්න කියලා msg එකක් දාලා සමාවෙන්න කිව්වා. මම ඒම කරේ මගේ මැණිකත් එක්ක රන්ඩු වෙන්න මන් කාට හරි දුන්න දුකක් හින්දා ඒක පරිසන් දෙනවනම් ඒක ටිකක් හරි අඩු වෙන්න ඕන නිසා. මම කලින් යාලු වෙලා හිටිය කෙල්ලෙක් අක්කේ හැබැයි මට මගේ මැණිකට කලින් 2 ක් ඉදලා තියනවා. ඒත් මගේ පලවෙනි ආදරය මගේ මැනික . මමමයි කලින් අයව අත ඇරියේ ඇත්තටම මාස ගනන් වල පොඩි සම්බන්දතා දෙකක් විතරයි මට තිබ්බේ. මම සමාවෙන්න කිව්ව අය අතරේ ඒ දෙන්නත් ඉන්නව. මම කවදාවත්ම මගේ මැනිකගෙන් කිසිම දෙයක් හන්ගන්නේ නෑ මම කරපු දේ ඒ වෙලාවෙම මම එයාට කිව්වා. දන්නවද අක්කේ කවදාවත්ම මට බැනපු නති තරම් එයා මට බැන්නා. කමක් නෑ අක්කේ මට බැන්නට මම තරහ නෑ. ඒත් එයා මාව block කරලා දැන් සති දෙකක් වෙනවා. අපි දෙන්නට දෙන්නා කවදාවත්ම කාටවත් බොරුවක් කරලා නෑ . මම කිසිම නරකක් හිතලා කාටවත් සමාවෙන්න කිව්වේ නෑ අවංකවම මගේ මැනිකයි මායි වෙනුවෙනුයි මන් ඒ දේ කරේ. අනේ එයා දන්නවා මම එයාට ගොඩක් ආදරේ කරනවා මට එයා නැතුව ඉන්න බෑ කියලා. අක්කේ මම දන්නවා එයා මට ආදරෙයි එයාගෙන් මම ඒ ආදරේ අනන්වත් විදලා තියනවා . මට තාම විශ්වාස කරන්න බෑ එයා මන් ලග නෑ කියලා. අනේ එයා මාව තෙරුම් අරන් මන් ලගට එනවනම් කියලා හිතෙන වාර අනන්තයි අක්කේ. මට කියාගන්න බෑ මම එයාට ගොඩක් ආදරේ කරනවා.

  • @dulanidipika285
    @dulanidipika285 3 роки тому +73

    ඉපදෙන හැම ආත්මෙකම මේ වගේ ලස්සන ජීවිතයක් ඔයාට ලැබෙන්න ඕන ❤️

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 роки тому +42

    අනේහ් ඒ ආදරේ❤️❤️ ඇස් වලට කඳුළුත් ආවා අක්කි...😓😓 ඒ ආදරේට නම් කවදාවත් ඇස් වහක් නම් වදින්න එපා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න....බුදු සරණයි දෙන්නටම💕💕💕

  • @shamodinethmini4232
    @shamodinethmini4232 2 роки тому +20

    මගේ ජීවිතේට මං දැකපු ගොඩක් ලස්සනම love srory එක 😻🙂 .මොකද සමහර boys ලා කැනති නෑ තමන්ගෙ කෙල්ල තමන්ට වඩා ලොකු තැනක ඉන්නවට..ඒ අතින් ඔයා මාරන වාසනාවන්තයි අක්කෙ...ඇත්තටම මං දැකපු ලස්සනම love story එක..ඇස් වලට කදුලුත් ආව අක්කේ..🙂😚.ඔය දෙන්නට ඇස්වහක්නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න දෙන්නම..❤️😻

  • @niroshinawodini1583
    @niroshinawodini1583 3 роки тому +54

    අනේ අක්කේ ඔයා නම් හරිම වාසනවන්තයි...❤ ඇත්තටම අක්කාගේ කටහඩ නම් භාවනාවක් වාගේ☺️ අක්කලාගේ ආදර කතාවත් ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න දෙන්නම....💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +2

      Thank you so much darling nangaa 🥺🙏🏻🌸🥰♥️♥️

  • @sasinimalshani3431
    @sasinimalshani3431 2 роки тому +2

    ඔනිම ගෑනු ලමයෙක් ආසයි මේ වගේ ජීවිතේකට 💖නිදහස් ආදරනීයයි හැමදේම තියෙනවා හොද තේරුම් ගැනීමක් .හැමෝටම ලැබෙන්න ඔනෙ මේ වගෙ ආදර කතාවක් ඔය හුගක් ලකී අක්කා💖

  • @shamalidulshani5224
    @shamalidulshani5224 3 роки тому +4

    අහන්බෙන් හම්බ වුන channel එකක්.ඒකත් නිකන්ම නිකම් you tube channel එකක් නෙවෙයි.සුරංගනා කතා ලෝකයක් වගේ❤️❤️.මීට මාස 5කට කලින් හම්බ වුනා නම්☺️☺️.

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому +116

    ස්තූති..පවනි...මන් ආසම ඔයාගෙ කොන්ඩෙට...හැමදාමත් ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට....විශ්වයෙ ආශිර්වාදය නිරතුරු ඔයාලට ලැබේවා..ඇත්තටම ඔයාගෙ හබිට තියෙන්නෙ අහිංසක පෙනුමක්..ආදරෙයි ඔයාලට...තෙරුවන් සරණයි...

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +4

      Anee godaaaak sthuthi darling oyata 🥺🙏🏻🥰♥️

  • @LochiniSubhawickrama
    @LochiniSubhawickrama 5 місяців тому +3

    ඔයාලා නම් හරිම වාසනාවන්තයි..♥තමන් හිතින් ආදරේ කරන කෙනාම හැමෝටම ලැබෙන්නේ නෑ.. 😔මන් 7 වසරේ ඉදන් කෙනෙක්ට ආදරේ කරනවා.පොඩි වැඩී තමයි.ඒත් ආදරයක් හිතෙන එක සාමාන්‍ය දෙයක්.එයත් ඒක දැනගෙන හිටියා.කාලයක් එයත් කැමැත්තන් හිටියා.ඒත් මට එයාව අයිති නැතුව ඇති 🥺.මන් තාමයත් එයාට විතරයි ආදරය කරන්නේ.. ලස්සන මතක ගොඩාක් තියෙනවා. මට පුලුවන් කාලයක් එයා වෙනුවෙන් බලාගන ඉන්නවා..😓

  • @KavindyaNethmini-l9k
    @KavindyaNethmini-l9k 2 місяці тому +1

    මන් හොයන්නෙ අක්කෙ ඔයාලා වගෙ සතුටින් ඉන්න... මන් ඔයාලාගෙ එජන්සියෙන් ජපන් ඇවිත් මාත් ලස්සනට ජීවත් වෙනවා❤❤❤

  • @hashinifernando1444
    @hashinifernando1444 3 роки тому +73

    ඔය දෙන්නගේ ආදරේ දැක්කම ලෝභ හිතෙනවා 🥺
    කොල්ලෙක්ට කෙල්ලෙක්ට පුලුවන් නම් අනිත් අයට ලෝභ හිතෙන්න ආදරේ කරන්න ඒ ආදරේ කරන අය හරිම වාසනාවන්තයි 💕
    ඔයාලා දෙන්නා වගේ
    හැමදාම ඔය වගේ ආදරෙන් තේරුම් අරන් ජීවත් වෙන්න ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +7

      Anee godaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️

  • @p.s25
    @p.s25 3 роки тому +11

    මගේ අක්කි අනේ ගොඩක් ලස්සනයි...ඒ හැම වචනයක් ගානෙම අහගෙන හිටියේ මූණෙ හිනාවක් එක්ක...අක්කිගේ ඇස් වලින් දැක්කා ඒ මොහොතෙත් අක්කි කතාව ඇතුලෙ ජීවත් වුණා කියලා.....දවසක අක්කි වගේ ලස්සනට ජීවිතේ ගෙනියන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා...
    ඒ වගේම මුලු හදවතින්ම ඔයාලා දෙන්නගේ ආදරේට මේ නංගිත් සුභ පතනවා.......
    අනේ හැමදාමත් ඔහොම ලස්සනට හිනා වෙලා ඉන්න ඕනේ මගෙ අක්කියා...💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Mage nangatath e wagema jeewithayak labenna one 🌸🥰♥️♥️♥️ adarei nanga ♥️

  • @meedum1339
    @meedum1339 2 роки тому +2

    මේ කතාව ඉස්කෝලෙ යන couples වලට හොද ආදර්ශයක්

  • @tharindu5961
    @tharindu5961 3 роки тому +94

    අයියාව කතා කරවමුකො❤❤❤🔥

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +12

      Aiyawa katha karaveeme sangamayak hadanna one 😂😂♥️

    • @tharindu5961
      @tharindu5961 3 роки тому +19

      @@pawaniperera7214 මෙ comment එක්ට් එනLIKE ගාන බලලා වැඩ් කැමැත්ත තිබ්බොත් ක‍තා කරවමු❤

  • @pramudimalsha4674
    @pramudimalsha4674 3 роки тому +40

    මගේ අක්කි 😍❤ හැම ආත්මෙම ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😍 ආදරෙයි ගොඩාරියක් 😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому

      Ane gdoaaaak sthuthi nangiyo 🥰♥️♥️♥️

  • @pasindupoorna9944
    @pasindupoorna9944 2 роки тому +4

    ඒක බලනකොට මට කඳුලුත් ආවා.මාත් දවසක ඔයා වගේ වෙන්වා කියලා මට හිතුනා.. මගේ ජීවිතේ දුකක් ආපු හැම වෙලාවකම මම කරන්නේ ඔයාගේ වීඩියෝ බලන එක අක්කී.. සතුටින් ඉන්න.. බුදුසරණයි දෙන්නටම.. 🥰🥰❤❤

  • @pathummadusanka6147
    @pathummadusanka6147 3 роки тому +16

    අක්කි කැමරාවක් ඉස්ස්‍රහ කතා කරන පළවෙනි පාර හින්ද වෙන්න ඇති බයෙන් වගේ කතා කරන්නෙ 😍 ශෝක් අප්පා 😍

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 2 роки тому +10

    අැත්තටම අාසා හිතුනා එ් අාදර කතාව අහන්න ...දෝනි ඔයා ට වාසනාවන්ත අනාගතයක් උදාවේවා...සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා....

  • @sajithmadugalla2645
    @sajithmadugalla2645 2 роки тому +11

    මම ahapu ලස්සනම ආදර කතාව 🥺. හැමදාමත් සතුටින් ඉන්න ඔනේ ඔය දෙන්නටම සුබ පතනවා.♥️♥️

  • @user-nu5gv2xf8z
    @user-nu5gv2xf8z 3 роки тому +33

    Yeeee...... මම දිනුම් 😍
    ආදරෙයි දෙන්නටම💖

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 3 роки тому +24

    මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගේ ආදරයක් ❤ ගොඩක් සතුටින් ඔය දෙන්නට ඉන්න ලැබෙන්න 😘❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +2

      Ane oyatath e wagema adarayak labenna ine 🙏🏻🌸♥️

  • @sn-kd7xn
    @sn-kd7xn 6 місяців тому

    හිත ගොඩක් රිදිල ඉන්න වෙලාවක දෙවෙනි වතාවටත් සර්ච් කරල හොයාගෙනම මේ ආදර කතාව බැලුවා.හරිම සැනසීමක් දැනෙනවා අහද්දි.පිස්සුවෙන් වගේ ආදරේ කරන හැම අහිංසක කෙල්ලෙක්ටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනි.සංසාරෙ පුරාවටම.ඒ වගේම මේ ආදරේටත් කිසිම ඇස් වහක් වදින්න එපා.බුදු සරණයි ❤

  • @nimashamadurangi3691
    @nimashamadurangi3691 3 роки тому +26

    අනේ හරීම ලස්සනයි.අක්කී ඔයාගේ විඩියෝ මන් වරද්දන් නැතුව බලන්වා ඔක්කොම.මගේ ආදරේත් ඔය විදියමයි අක්කී.ඒ නිසා මන් ගොඩක් සතුටින්. හැමදාම ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා.දෙන්නටම සුභ පැතුම්...😍😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Ane godaaaak sthuthi mage adaraneeya nangiyo 🥺🥰♥️♥️♥️

  • @bunkyboy1110
    @bunkyboy1110 2 роки тому +13

    අපිනම් ඔය කතාව දන්නවා 😁 දිනුශ අයියයි අක්කී දෙන්නම සතුටින් ඉන්න 🥰

  • @hiruninaweesha9844
    @hiruninaweesha9844 2 роки тому +1

    අනෙ හරි ලස්සනයි හැමොම හොයන්නෙ මෙහෙම ආදරයක්,හිත රිද්දන් නැති ආදරයක් මට නැතත් හැමොටම මුන ගැහෙන්න ඕනි මෙහෙම ආදරයක්

  • @sanda2813
    @sanda2813 Рік тому +3

    අක්කි මගේ ආදරෙට ගොඩක් සමානයි ඔයාගේ ආදරෙ.වෙනස් තැන් තියනවා.ඒත් සමානයි වගේ.මගේ bfuth කැම්පස් සිලෙක්ට් උනා 1st එකෙන්ම.ඒත් මන් අඩන නිසා එයා ගියේ නෑ.හැබැයි පස්සෙ මටම හිතුනා කැම්පස් යන එක එයාගේ හිනයක් කියලා.හැබැයි එතකොට පරක්කුයි.හැබැයි එයා private කැම්පස් ගියා.දැන් උනත් මන් බයෙන් ඉන්නේ එයා වෙනස් වෙයි කියලා..ඒත් මන් විශ්වාස කරනවා එයා මන් වෙනුවෙන් ඉදී කියලා.අපිත් සම වයසේ.අක්කි කියපු දේවල් අහලා මන් එයාව තවත් තේරුම් අරන් ඉන්න හිතාගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethikaabesekara2307
    @geethikaabesekara2307 3 роки тому +9

    අක්කි මන් යාළුවෙලා ඉන්න aiyath ජපන් ඉන්නේ. එයා ගොඩාක් busy. සමහර වෙලාවට මගේ ඔලුව ට ඒක ලොකු බරක්. ඒත් මන් එයට ආදරෙයි ❤️🥰. ඔයා කෝමද aiya busy වෙනකොට control වෙන්නෙ කියලා 🤧🤧කියලා දෙන්නකෝ

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Ane nanga mehe student inna kenek nam eya godaaaaak busy athi patiyo aiyath dan free eke hitiyata … eya me thanata enna godak mahansi una nanga 🥺 e nisa eya student kenek nam eyata support karanna nanga oyalage anagathe wenuwen ne eya mahansi wenne … e nisa eyata haiyak wenna nanga ♥️♥️♥️

    • @geethikaabesekara2307
      @geethikaabesekara2307 3 роки тому

      @@pawaniperera7214 මට ඒවා එච්චර දරාගෙන පුරුදු නෑ. ඒත් කෝම හරි දැන් අවුරුදු 2ක්‌ කිට්ටු වෙනවා අපි එකතු වෙලා. මොන ප්‍රශ්නේ ආවත් රණ්ඩු වෙවී හරි එයා මගේ එක්ක හිටිය. ඒක නිසා මට එයාව දාලා යන්න නම් බැ. Thnz බෝලෙ🥰 මට reply කරාට 😘😘

  • @thilinimadushani8713
    @thilinimadushani8713 3 роки тому +21

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව😘

  • @amashamavindi6757
    @amashamavindi6757 Рік тому +11

    හරිම ලස්සන ආදර කතාවක් ♥️😘 මටත් මේ වගේ ලස්සන අදරයක් ලබා දුන් විශ්වයට ස්තූතියි 🥰🌹

  • @sandunishashikala4264
    @sandunishashikala4264 2 роки тому +1

    අනේ අක්කී බැන්කු පොතක් දුන්න කියද්දිනම් දුක හිතුන lucky girl kenek oya...❤️😘😭

  • @cooolway7079
    @cooolway7079 3 роки тому +17

    කොච්චර ලස්සන ද මේ ආදරේ.. ❤️❤️👌

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 роки тому +31

    අනේ සෝයි බෝලේ හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අයියා එක්ක ලස්සන ආදර කතාවක් 😘😍💓

  • @anjaleedesilva5736
    @anjaleedesilva5736 3 роки тому +1

    මට අහම්බෙන් මේ ජැනල් එක දැකේ මම මේ වගේ video බලන්නෑ මාත් Japan students වලට එන්න ඉන්න නිසා බැලුවා මාර ලස්සන love story ඒකක් මාත් කැමතියි ඔයාලා ඉන්න විදියට good luck

  • @yashrmw6837
    @yashrmw6837 3 роки тому +15

    අනේ ශෝක් ඒ කතාව 🥰🥺 ඔය 2න්නා හරිම ලස්සනට ජීවිතේ manage කරලා තියනවා 😍 ගොඩක් අය දුරස් උනාම වෙනස් වෙන කාලෙක අයියා හරිම ආදර්ශමත් ඒවා ඉවසන් දරන් ඉන්න ඔයත් හරිම ශක්තිමත් අක්කී ☺️ දුරින් ඉඳන් ඉවසගෙන එකවගේ ආදරේ කරන්න හැමෝටම බෑ ඔයාලා 2න්නා හරිම වාසනාවන්තයි 🤭 හොඳ බැඳීමකට අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත භාවයයි ඉවසීමයි හරිම වැදගත් හැමදාම මේ වගේ නිරෝගීව සතුටින් ඉන්න වාසනාව ලැබේවා 💞

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому

      Godaaaak sthuthi mage nangiyo 🥰🙏🏻♥️♥️♥️♥️

  • @lidep3992
    @lidep3992 3 роки тому +18

    ලස්සන කටහඬ තියෙන පුන්චි කෙල්ලට සුබම සුබම අනාගතයක් . දෙන්නටම ආදරෙන් සුබ පැතුම් . 💐💐💐💐💐💐💐💐

  • @madhushimadhubhashini6025
    @madhushimadhubhashini6025 2 роки тому +7

    හැමෝටම ඔය වගේ ආදරයක් ලැබෙන්නේ නැ ♥️

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 роки тому +69

    අනේ හැම චූටි memory එකක්ම එකතුකරලා 🥺🥺😍😍❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +8

      Ane ow darling 🥰♥️ thawa godaaaak tiyenawa 🥰♥️

  • @agranigunawardana3869
    @agranigunawardana3869 3 роки тому +21

    අක්කිගෙ love story එක හරිම sweet......ඔය දෙන්නට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා 😍❤️

  • @wathsalasewwandi-cv7wq
    @wathsalasewwandi-cv7wq Рік тому +1

    ගොඩක් ලස්සන අාදර කතාවක්. හැමදාමත් සතුටින් අාදරෙන් ඉන්න ලැබෙන්න ඔින. ලස්සන අාදරයක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා.

  • @u.g.h.keshani9788
    @u.g.h.keshani9788 3 роки тому +26

    අනේ අක්කි wedding එක දවසේදිත් හරිම ලස්සනයි doll කෙනෙක් වගෙ .👸💖.....අයියත් ,අක්කිගෙ අම්මත් හැමෝමත් හරිම ලස්සනයි .💕.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි ..🌸🌸🌸

  • @chathunigeethma4154
    @chathunigeethma4154 3 роки тому +37

    අක්කියෝ ඔයාල දෙන්නා ලංකාවට ආපු දවසක ඔයාල දෙන්නව බලන්න ආසයි..🙂😊🙂

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +2

    අනේ මැණික ඔයාලා දෙන්නා පතාගෙන ewith සංසාරේ ඔයාගේ කතාව ඇහුව ම මට හිතුනේ එහෙම..ඉගෙන ගන්න කාලේ එයා ඔයාට ඉගෙන ගන්න උපරිම help කරලා...ගොඩක් පිරීම ළමයි එහෙම නෑ නංගෝ.. ඒක තමයි ආදරේ නංගි..ඔයාට ඔයා ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්..ඔයා ලබල තියෙන්නේ වෙනස්ම වීදියේ හදවතක් තියන මනුස්සයෙක්...නංගා වීඩියෝ එකේ ඔයා නංගිලාට වටින කියන ආදර්ශ දුන්නා.. හොඳින් අහන් හිටියනම් එයාලට මේ වීඩියෝ එකම ඇති එයාලගේ ඉදිරි ගමන හදාගන්න හරියට..ඔයාලා දෙන්න එදා වගේම අදත් හරිම ලස්සනයි..ඔයාගේ අම්මත් ගොඩක් ලස්සනයි..ඔයාගේ මේ සතුට ජිවිත කාලයේම තව තව වැඩි වෙන්න ඕන..ඔයාලා දෙන්නටම..ඔයා හරිම හොඳයි නංගි..මන් හරිම ආදරෙයි ඔයාට..ඔයාලා වගේ අයට යන යන තැන හරියන්න ඕන... බුදු සරණයි මගේ නංගීට මල්ලිට...එමි පැටියටත්...♥️🙏🤗🌸💐♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Ane mage Menaka akki oyata godaaaaaak sthuthi 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️ hamadamath wage godaaak adarei ♥️

  • @nethuu3134
    @nethuu3134 3 роки тому +36

    අනේ මගේ අක්කියාගෙ ලස්සන ❤️🙈අක්කිගේ නංගිගේ වයසෙමයි මමත්🙈මන් අක්කිට ගුඩා……ලියක් ආසයි😘මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් ඕනේ තව.
    අක්කිගේ කටහඩ අසනීපයි වගේ😣අනේ ඉක්මන්ටම සනීප වෙන්න හොදේ😙

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +3

      Aneee mage chooty nangi 🥰 ow patiyo me dawas walata rasne godaak wadi e nisa hamawelema ice cream kanawa cool bonawa e nisa hamawelema saneepa na 😭♥️

    • @nethuu3134
      @nethuu3134 3 роки тому

      @@pawaniperera7214 aneee Get well Soon ❤️!

  • @tharinduniekanayake5221
    @tharinduniekanayake5221 3 роки тому +16

    තව ගොඩක් වෙලා බලන් ඉන්න තිබ්බනම් හොදයි කියල හිතුනා අක්කි.හරි වෙනස් ලස්සන ආදරයක්.හැමදාම මේ වගේම සතුටින් ඉන්න අක්කී ♥️😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Ane thank you so much nangiyo 🥺🙏🏻🥰♥️ man hithuwe meka diga wadi wei kiyala 🥺

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 роки тому +1

    චූටි හීනයක් තියෙනවා ..ආසාවක් තියෙනවා මගෙ..මගෙ අක්කා ජපන් යන්න ඉන්නෙ ..මාත් ඔහෙ අවෝත් කොහොම හරී අක්කියෝ ඔයාව බලන්න එන්නම්ම්❤️

  • @besttalent573
    @besttalent573 3 роки тому +23

    අක්කිගෙ lv story එක මාරයි අක්කී.😍මේ වගේ හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.බුදුසරනයි දෙන්නටම 🙏 🌹

  • @sachinimansala5677
    @sachinimansala5677 10 місяців тому +40

    මට ඇඩෙව්වා අනෙ...එයා මාව දාලා ගියා මම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ .......එයාට හොද ජොබ් එකක් හම්බ උනා ඊට පස්සෙ එතන girl කෙනෙක් එක්ක සෙට් වෙලා මට කිව්වා ඔයා දුප්පත් ලස්සන මදි මට සමාජයට පෙන්නන්ඩ ලැජ්ජයි කියලා දාලා ගියෙ 😥😥

    • @TimashaNimnadi-x5j
      @TimashaNimnadi-x5j 9 місяців тому +1

      😢

    • @sweetheart3594
      @sweetheart3594 9 місяців тому +6

      ජරා මනුස්සයෙක් එයා හිතන්නෙපා ඔයා හොද තැනක්ට එන්න❤

  • @dineshidm9098
    @dineshidm9098 2 роки тому +1

    අක්කේ හර්ශනී මිස්ව මම දන්නවා..ඔයාගෙ වීඩියෝ මාරම ලස්සනයි...එකින් එක බල බල ඉද්දී තමා..මේ වීඩියෝ එකේ හර්ශනී මිස්ව දැක්කේ...

  • @naveensandeepa3053
    @naveensandeepa3053 2 роки тому +8

    අක්කිගෙ අවංක හිතට ලැබුනු තවත් අවංක ආදරයක් 💖 අක්කි අයියයි සතුටින් ආදරෙන් ඉන්න ඔනී 😘 බුදු සරණයි 😊 අක්කි අයියයි පරිස්සමින් 😍

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +8

    මම අක්කි එක්ක එකතු උනේ පෙරේදා 😀 ,අහම්බෙන් වීඩියෝ එකක් දැකලා , අනේ මං එක වීඩියෝ එකයි බැලුවේ ... අක්කිගෙ කටහඬට මගේ හිත නතර වුනා වගේ දැනුනා.. 🙂🙂ඒ කටහඬ හරිම පැහැදිලි ,සංවර ,ආදරණීය හඩක් 😍 ,හරියට නිකම් භාවනාවක් වගේ 😊😊 , ඊට පස්සේ මං ඔයා එක්ක එකතු උනා ,අක්කිගෙ වීඩියෝ ගොඩක් බැලුවා මං ,ඒවා හරිම ලස්සනයි ❤❤ , පුදුමාකාර නිදහසක් හිතට දැනෙනවා ඒවායින් 😌, අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම හිතනවටත් වඩා හොදින් ඉෂ්ට වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව😍😘❤️ ,බුදුසරණයි ,පරිස්සමින් ඉන්න අක්කි අයියා & එමී බබා 😍❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому +1

      Ane godaaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️ godaaaak adarei …. Budusarani 🙏🏻🌸♥️

  • @saduniiresha8464
    @saduniiresha8464 2 роки тому +2

    කවමදාවක් දුකක් කියලා වචනයක් අහන්නවත් ලැබෙන්න එපා. හරිම ලස්සන ආදරයක් 🥺🥰🥰🥰

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 роки тому +15

    ️ආදරෙයි දෙන්නටම❤️😍😢❤️‍🔥අනේ අයියත් ලඟ තියා ගන්න තිබ්බේ😉❤️අක්කත් එක්ක ලඟ ඉදන් කතා කරා වගේ..ඔහොම කැමරා එක ඉස්සරහා කතා කරපු එකට ගොඩක් පිං😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 роки тому

      Aneee aiya tikak busy una babo 🥰♥️ ane oyata godaaak pin patiyo me wage lassana comments danawata♥️♥️♥️

    • @umeshagunasekara7045
      @umeshagunasekara7045 3 роки тому +2

      @@pawaniperera7214 noda inda hithenne ne akke akka hnda thamai comments krnna hithenne😍😘❤️‍❤️mata denenne mgema akkek wagee😢❤️‍🔥

  • @chathulakshani1211
    @chathulakshani1211 2 роки тому +3

    අනේ අක්කේ අපි දෙන්නත් මුලින්ම හම්බුනේ ගුරුගේ පාර්ක් එකේදි අපි දෙන්නත් ඵොටෝ එකක් ගත්තා ගිරවෙක්ව අතෙ තියාගෙන ♥️ අපේ ලගත් තාම තියෙනවා ඒ ටිකට්ස්♥️