සීතලේ අපේ WEDDING SHOOT එක හැදුනු විදිය ♥️ !!

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @NethsuIN
    @NethsuIN 2 роки тому +122

    "හදවත ඉතිරී ඉතිරී දැනෙන මේ හැඟුමදෝ ආදරේ" 🥺❤ ලස්සනයි අක්කි ගොඩක් ❤❤ ඔයාලා දෙන්නා සීතලේ ගැහි ගැහි ඉද්දි නම් ගොඩක් දුක හිතුනා🥺.ආදරෙයි අක්කියෝ 💕💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +15

      Ane godak sthuthi mage adaraneeya nanga 🥺♥️

    • @NethsuIN
      @NethsuIN 2 роки тому +2

      @@pawaniperera7214 🥺❤❤❤

  • @mayumikasamarasinghe4004
    @mayumikasamarasinghe4004 2 роки тому +25

    එක නම් පිස්සුවක් අක්කේ.ඔයලාගෙ ජීවිතේ තව තවත් මේ වගේ ලස්සන මතක එක්ක ජිවත් වෙන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම පතනවා.😭😭😭😭 love u akki and ayya 😍🎊️ මේ ආදරේ දවස ගනේ වැඩි වැඩියෙන් දෙන්න අතර බෙදාගන්න ලැබේවා♥️

  • @moshikella1878
    @moshikella1878 2 роки тому +31

    අනේ කොච්චර ශෝයීද ❤️😊හැමදාම සතුටින් ඉන්නෝ

  • @ishurathnayaka9139
    @ishurathnayaka9139 2 роки тому +65

    ❤♥️ආදරේ ලස්සනයි ගැලපෙන හිත් හම්බවුන දවසට.♥️❤...අක්කිගෙයි, අයියගෙයි ආදරෙත් ඒ වගේ ගොඩාක් ලස්සනයි.😘😘..ලස්සන හිත් දෙකක්...💝💝හැමදාම මේ වගේ අදරෙන් සතුටින් ඉන්න ලැබේවා♥️❤😍😍...ආදරෙයි අක්කි & අයියා.😊😊

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +6

      Ane adarei nanga hamadamath 🥰♥️♥️♥️

    • @mithalipehansa1367
      @mithalipehansa1367 2 роки тому +1

      සතුටින් ඉන්න හැමදාමත්..❤️❤️ආදරෙයි දෙන්නටම❤️❤️❤️

    • @lathikajayasinghe3749
      @lathikajayasinghe3749 Рік тому

      🎉

  • @Rasanga8096
    @Rasanga8096 2 роки тому +49

    මන් ආසම රට
    ආසම කපල් එක
    ❤❤❤❤❤❤❤❤❤❤
    හැමදාම සතුටින් ඉන්න අක්කී😍.බුදු සරණයි

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 роки тому +34

    අනේ ඔය දෙන්නා හරිම ශෝයි.හැමදාම හිනා වෙලා සතුටිම් පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤 🌸

  • @buddimamadubashini734
    @buddimamadubashini734 2 роки тому +25

    හැමෝටම නොලැබෙන ඒ ආදරේ😍❤️.අක්කි ඔයා ගොඩක් වාසනවන්තයි😌❤️

  • @kpopLovers-o1h
    @kpopLovers-o1h 2 роки тому +20

    ඇත්තටම ගොඩාරියක් ලස්සනයි අක්කියෝ. මං දැක්ක ලස්සනම wedding shoot එකක්. මං ආසම couple එකක්. අක්කි බෝලේ අයියා කොල්ලා එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . බුදුසරණයි දෙන්නටම. මේ ලෝකේ හැම සතුටක්ම ඔයාලා දෙන්නට ලැබෙන්න ඕනේ. 🥰❤

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +2

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️

  • @imasharasangi8617
    @imasharasangi8617 2 роки тому +36

    අනේ පවු ඔයාලා ගොඩාක් මහන්සි වෙලා නේද ? හරිම හරිම ලස්සනයි අක්කේ....😍💕ආදරෙයි 💕

  • @anushakkranasinghe6270
    @anushakkranasinghe6270 2 роки тому +5

    Ane maruu...🥺❤️ හැමදාම ජිවිතේ තියෙන තුරා සතුටින් ඉන්න ලැබේවා..!❤️

  • @imashitheekshana4080
    @imashitheekshana4080 2 роки тому +15

    අම්බෝ අක්කි මාරම ලස්සනයි❤.මේ වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙවත් නෑ.❤මගෙ ඇස් වලට කදුලුත් ආව අක්කියෝ😭.
    මාරම ලස්සනයි.ඔයාල දෙන්න තමයි මගේ ආසම couple එක .🥺ඔයාගෙ ජීවිතය දිහා බලන් ඒ විදියේ ලස්සන ආදරණීය ජීවතයක් ගෙවන්න මාත් අසයි🤗හොද සැමියෙක් ලැබුනම කොහොමත් ගෑනු ලමයෙක්ගෙ ජීවිතය ලස්සන වෙනව .
    ගෑනු ලමයෙක්ගේ ජීවිතය ලස්සන කරන්නත් ඒක අපායක් කරන්නත් පුලුවන් පිරිමියෙක්ට .තාත්තට පස්සෙ ගෑනු ලමයෙක්ගේ ජීවිතය ලස්සන කරන්නේ තමන් යාලු වෙන කවදාහරි කසාද බදින පිරිමියා❤අක්කිගේ ජීවිතය අය්යා ලස්සන කරයි තව තවත් .
    එහෙම ආදරයක් ලබන්න තරම් අක්කි මාරම වාසනවන්තයි ❤.අක්කිගේ වීඩියෝවලට comment කරන හැමදාම මං ඒ දේ කියනව අක්කි❤🥺🥺.මට ඇඩුනා මේ වීඩියෝ එක දිහා බලන් ඉදලා 😭🥺. කොයි තරම් ආදරනීයයිද ඔයාල දෙන්නා ❤.
    හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ ජීව්තයක් ලැබෙනවනම් කොච්චර මේ ලෝකේ ලස්සන වෙයිද .❤❤❤❤❤❤❤❤
    අක්කිත් අය්යත් මාරම ලස්සනයි ❤එමී පැටියත් ලස්සනයි❤ඔයාලට හැමදාම මේ වගේ ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න ලැබෙන්න කියල මං ප්‍රර්තනා කරනවා❤.
    ඔයාගෙ හදවත හරිම හොඳයි.ඔයා වගේ අයට කවදාවත් මේ ජීවිතයේ කිසිම දුකක් නැතිව ආදරයෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි.❤❤
    මගේ ඇසවල තාමත් කදුලු අක්කියෝ🥺🥺.ඒ තරම්ම මේ වීඩියෝ එක හිතට සැනසීමක් ගෙනාවා.මට වචනෙන් කියන්න බැරි තරම් සතුටුයි❤.
    හැමදාමත් අක්කිට හරි යන්න ඕනි❤.
    බුදුසරනයි අක්කියෝ❤🤗
    තාමත් ඇස්වල කදුලු🥺.අක්කිට හිතා ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මං ඒ තරම් සතුටින් ඉන්නේ දැන් .❤🥺🥺🥺🥺
    UA-cam එකේ මං ආසම channel එක අක්කිගේ channel එක 🤗.අක්කිගේ එක වීඩියෝ එකක් මං 4 පාරකට වඩා බලල ඇති .
    ඒ තරම්ම හිත නිවන කටහඬක් අක්කිට තියෙන්නේ❤.
    මොකක් හරි ප්‍රශ්නයක් ආවම දුකින් ඉන්නකොට හැමදාම මං අක්කිගේ වීඩියෝ බලනව .රෑට නිදා ගන්න ඇදට ආවමත් මං බලනව අක්කිගේ වීඩියෝ 🥺🥺❤.
    හැමදාම සතුටින් ඉන්න මගේ අක්කි පණ❤දෙවියෝ හැමදාමත් ඔයාවයි අය්යවයි එමී බබාවයි සතුටින් තියයි❤...
    බුදුසරනයි ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +5

      Ane godak sthuthi mage adaraneeya nanga me lassanama lassana comment eka wenuwen 🥺🙏🏻♥️oya wage adaraneeya yaluwo labanna man godak wasanawathai patiyo 🙏🏻 hamadamath sathutin inna labenna one oyata ♥️budhusaranai nanga ♥️♥️♥️

    • @imashitheekshana4080
      @imashitheekshana4080 2 роки тому +2

      Reply එකක් අක්කිගෙන් ආවම මට ගොඩාක් සතුටු හිතෙනව .හැමදාම අක්කි reply දානකල් මං බලන් ඉන්නෙ 🤗

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 2 роки тому +2

    ගොඩක් ලස්සනයි අක්කියෝ,ජීවිතෙ හැමදාම සතුටින් ඉන්න පුංචි දුකක්වත් ඔය දෙන්නගෙ ආදරණීය හිත් වලට දැනෙන්න එපා,එමී බබාගෙ බැල්මට තමයි ආසම හිතෙන්නෙ

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 2 роки тому +8

    වසන්තය ලඟ එනවා ! අපූරුයි කැපකිරීම.. ❤💐

  • @supipinethmini4476
    @supipinethmini4476 2 роки тому +19

    අනේ ශෝයි අක්කි හරිම ලස්සනයි බෝනික්කියෙක් වගේ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කිටයි අය්යටයි..බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් අක්කියෝ...❤️🤗😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️adarei 💕🌸

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 2 роки тому +4

    හැම ගෑනු ලමයෙක්ගෙම ලස්සන හිනයක් 🥺❤️ හැමෝටම මේ විදිහට ලස්සන මතකයන් පිරිච්ච ජීවිතයක් හම්බෙන්න ඕන අක්කි නේද ❤️🥺😍😘.. අපේ අක්කි ඒ ජීවිතේට දැම් හිමිකම් කියනව 😘😍❤️😇🌼 අපේ සුරංගනාවි 😍❤️ හැමදාම ලස්සනට ජීවත් වෙන්න ඕන සතුටින් 😘❤️ මේ ජීවිතෙ ලස්සනම මතක පිරුනු ජීවිතයක් වෙන්න ඕන අක්කිට.. 💫😇😍😘❤ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මගෙ අක්කී සතුටින් ඉන්න බෝනික්කියෝ 😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane ow mage nanga 🥺♥️♥️♥️♥️adarei mage patiyo hamadamath ♥️♥️♥️budhusaranai 🙏🏻🌸🌸

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +8

    නංගියි අයියයි හරිම ලස්සනයි
    හැමෝටම මේ වගේ ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ.
    හැමදාමත් සතුටින් ඉන්න
    😘❤❤❤

  • @ayeshaweerasooriya34
    @ayeshaweerasooriya34 2 роки тому +13

    අනේ අක්කි මෙච්චර ලස්සන wedding shoot එකක් ගන්න ඔයාලා මහන්සි වෙලා ගොඩා....ක්. ඒත් ඒ සීතලේ අමාරුවෙන් හරි කරපු වැඩේ කියන්න වචන නැති තරම් ලස්සනයි අක්කියෝ❤️🥰🥰

  • @mihirikalpani5489
    @mihirikalpani5489 2 роки тому +1

    harima wasanawanthai,ape iscole aiya kenek me wage lassanata innawa dakkama hadawathinma sathutui,nangi godak lassanai,hamadema sathutin inna one dennama ,bs,gp,dennatama😘😘😘

  • @iroshnisewwandi2725
    @iroshnisewwandi2725 2 роки тому +16

    අනේ ශෝයි අක්කි...🥰 ඔයාල දෙන්නට හැමදාම ආදරෙයි 😘❤️

  • @janakapradeep4422
    @janakapradeep4422 5 місяців тому +1

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @yohani636
    @yohani636 2 роки тому +67

    මතක තමා ලස්සනම 🥺💞
    Memories never die.... ❤️😚

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +6

      💯♥️ adarei nanga ♥️

    • @yohani636
      @yohani636 2 роки тому +2

      @@pawaniperera7214 ❤️❤️❤️

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 2 роки тому +1

    Aneee lassnai akkiyoo....me lassna mathaka thmai godk watinne.😍hmadmath me wge sathutin inna aiyai akki dennama.oya jiwth wena wdy dekkma godk asa hithenwa akki.oy dennage adare ane mnda kiygnna wachna ne.as wahak nam wadinnepa mge akkita.hmdamth sathutin inna.jiwthe sathutk ne kyl hithuwa mta sathutu wenna hethu hoyl dunne akkge vedios.jiwthe epawena hmawlema mn hitha hdgnne akkig vedio blala.ewa mge jiwtheta godk loku motivation ekak una.oyg ekama vedio eka mn blala athy akke godk wara gnak.e trm asai mn oya jiwth wena wdyta.adarei akkiyo.kwdwth dekla nethi unth oy denna dn mge jiwitheta dn godk lgai wge dnenne.hmadmth sathutin inna akkiyo❤️lassnta jiwth wenna kyl denn akki thwt vlogs wlin.adareiii🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi mage nanga 🙏🏻🥺♥️oyata hamadamath sathuta labenna one patiyo 🥺♥️ parissamin inna mage nanga ♥️♥️ budhusaranai mage patiyo 🙏🏻🌸

  • @HansikaChamodini
    @HansikaChamodini Рік тому +4

    හරිම ලස්සනයි අක්කී.❤ අයියටයි අක්කිටයි මේ වගේ ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤😊

  • @shamalidulshani5224
    @shamalidulshani5224 2 роки тому +2

    Me loke inn awanka hith thiyena hamotama labenn oni oyala dennage wage adarayak akki.mehem video ekak balana apita eka danenwa kiyanne oyata kohoma athda kiyala hitha gann ba.hamadama e adare oyala dennage hith wala wadi wenn kiyla prarthana kranwa.sathutin inn oyala denna hamadama.❤️❤️❤️😍😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane aniwaryenma me loke awanka hamotama lassana adarayak labenna one 🙏🏻🥺♥️

  • @chathunigeethma4154
    @chathunigeethma4154 2 роки тому +12

    මේ මම දැකපු ලස්සනම wedding video එක අක්කියෝ... අක්කිටයි, අයියටයි ඒ wedding costumes ලස්සනටම match වෙනවා... ජීවිතේ හම්බවෙන ගොඩක් වැදගත් දවසක් තමයි මේ.. ඒ දවස පවුලෙ අයගෙන් ඈත් වෙලා වුනත් ඒ අඩුව දැනෙන්න නොදී හරිම ලස්සනට wedding video එක කරන්න අක්කි, අයියා වගේම video එක කරපු අනිත් හැමෝමත් ගොඩක් මහන්සි වෙලා තියනවා. ඒ වෙලා තියන මහන්සිය වගේම, ඒ දවසෙ වුන හැම මතකයක්ම ඔයාල ඔයාලගෙ ජීවිතේට හරිම ලස්සනට එකතු කරගෙන තියනවා අක්කි.හැමදාමත් මේ වගේ සතුටින්, ආදරෙන් ඉන්න මගෙ අක්කියෝ....
    🤴King " chathuranga "
    👸Queen " pawani " 👫💕🤵👰

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi nanga 🥺 ow patiyo eyala godak hodai e nisamai godak paluwak danune naththe 🥺 nathnam me seethale mehema karanna lesi na 🥺…. Adarei patiyo ♥️♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻💕

    • @niroshanisamankumara6068
      @niroshanisamankumara6068 2 роки тому

      😜

  • @sethmidakshina4250
    @sethmidakshina4250 2 роки тому +1

    Aneee shooi pawani akke.eka nam patta 😊❤️ mekatath onna 100K thiyei itath wada.mokada idea ekak ganna ayata wadagath wei.adarei hamadaama parissamin inna sudu bole.man sethmi ❤️😊

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 роки тому +3

    ඔය සීතලේ කට්ට කාලනේ අර වගේ ලස්සන වීඩියො පොටො ටිකක් අපිට බලන්න ගෙනාවෙ කට්ටක් කන්නම ඕනි කියනවනේ ලස්සන දේවල් ලැබෙන්න ❤️❤️ හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කටයි අයියටයි ❤️❤️🌸

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 2 роки тому +1

    Aneee surangana joduwa ,marama lassanai akkkioo😘😘😘😘😘😘😘 oyalage adreta es wahaknam wadinnepa deiyane😍😍😍😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Thank you so much darling ♥️♥️♥️♥️

  • @rashmikagayathri395
    @rashmikagayathri395 2 роки тому +3

    අනේ ඒ ආදරේ..හරිම.ශෝයි අක්කි පැටියෝ.....ඔයාල දෙන්න ගොඩාක් වාසනාවන්තයි..දෙන්නටම හොදම ආදරවන්තයො හම්බෙල තියෙන්නෙ...උපදින හැම බවයෙම අක්කි අයියයි එකටම ඉන්න ඕනා පරිස්සමින් සතුටින්..බුදුසරණයි ❤😘😘😘😘😘😘😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Godak sthuthi patiyo 🙏🏻 budhusaranai 🙏🏻💫

  • @sandugirl754
    @sandugirl754 2 роки тому +1

    හැමදාම සතුටින් ඉන්නෝනි ඔයාල දෙන්න. මෙහෙ ඉදන් බලන අපිට ඕවා දකොනකොට තව ආස හිතෙනව ඔයාල වගේ ඈතකට වෙලා ලස්සනට ජීවත් වෙන්න. ආදරෙයි ගොඩක් අපිට පෙන්නෙ නැති බලන්න බැරි ලස්සන අපිට පෙන්නවට

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane godak sthuthi 🙏🏻🥺oyage heena saba wenna oni 🙏🏻🌸

  • @dilru2311
    @dilru2311 2 роки тому +52

    Exm එකත් කට උඩ තියාගෙන akkige vedio balana man 🙈🙈💖😘 ane apit okkm akkige wedding ekt hitiya wage 😌💖 video eka පැයක්වත් තිබ්බනම් 🙈🙈

  • @T타
    @T타 2 роки тому +1

    oya denna godak lassanai hodata galapenawa balan enna asai hamadama sathutin enna aiya & akka 😍❤ hamotma labenna ona me wage adarayak 💕

  • @mokshalasanjeewani4197
    @mokshalasanjeewani4197 2 роки тому +4

    අද නම් කලින්ම ආවා අක්කියෝ...😜
    හරිම අසාවෙන් බැලුවා වීඩියෝ එක 🤗
    පරිස්සමින් ඉන්න අක්කි අයියා එමී පැටියෝ.... ❤️😍🥰

  • @PunsaraIshini
    @PunsaraIshini 4 місяці тому +1

    දෙන්නම ගොඩක් ලස්සනයි

  • @dilrurathnayake7475
    @dilrurathnayake7475 2 роки тому +8

    🌷♦️මට නම් කියන්න වචන නෑ akkiyoo.. 🍃පුදුම සතුටක් දැනුණේ 😀😀ඔයාලගෙ මේ wedding shoot එක දැකලා. 🎆🎆ඔයාල ගොඩාරියක් ලස්සනයි අක්කි බෝලේ & අයියා 🐰🐰ඔයා ඔසරියට ලස්සනයි අක්කි..🍁🍁
    🌼🌼හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න🍀 🌻budu saranai🏵️
    🎈 - Sachini dilrukshi - 🎈

  • @dinithianjali374
    @dinithianjali374 2 роки тому +1

    අනේ අක්කියෝ උදේම හිත පිස්සු වැට්ටුවනේ අපේ මේ සුරංගනවීයි රාජ කුමාර යයි🧚🧚 . හරිම ලස්සනයි අක්කියෝ තව දිග vedio එකක් ඕනි අක්කියෝ ඉක්මනටම .. ❤️❤️

  • @methmioshadhi3753
    @methmioshadhi3753 2 роки тому +4

    අනේ එනකල් බලාගෙන හිටියේ 😍හරිම ලස්සනයි අක්කියො ඔයයි අයියයි දෙන්නම love you ❤️😍

  • @yasara2119
    @yasara2119 2 роки тому +1

    anehhh kiynna wachana enneh ne raththarnee e tharamat lassnaii adaraneeyaii🥺❤️ mt adenna enawa meka bluwama.. pudma lassnak, adarayk.. sansare purawatama oyala denna oylgema wenna ona mge akkiyoo ✊❤️ adreiii denntama❣️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi mage adaraneeya nangiyo 🥺🙏🏻♥️hamadamath adarei 💕

  • @thamarathamara7618
    @thamarathamara7618 2 роки тому +5

    ලස්සනයි ගොඩක් නංගියා ඒත් මේ සීතලේ..අනේ පරිස්සමින් තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි 👍👍🙏🙏❤❤

  • @finebabyfinebaby9548
    @finebabyfinebaby9548 2 роки тому +1

    Wow harima Iassanai sis oyage vidiyos balana kota puduma sathutak denene hithata. Sis oya mevage hemadamath sathuten inna one God bless you ❤️❤️❤️❤️❤️😍😘😘😘🙏🙏🙏

  • @binuuuuuu
    @binuuuuuu 2 роки тому +4

    දවසක් ඒවී අපිත් අපෙ හීනවට යාවී . ඒ හැම මොහොතේ ළගින් නුඹ හිටියොතින් ඇති.❣️🥺👀best couple forever 😗😗❤️

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 2 роки тому +1

    Ane harima lassanai Akkiyoo❤️♥️🥰 Hamadamath me wage Adaren sathutin inna labewa♥️😍 Budu saranai❤️

  • @dilkimadushani7339
    @dilkimadushani7339 2 роки тому +6

    Such a cute couple 🥺💕 stay safe akki & aiyahh 😍💗

  • @kumudunideepthi5598
    @kumudunideepthi5598 2 роки тому +1

    Anee...godak lassanai akki video eka...❤️⚡ape hith sathutu karanna akka amaruwen hari video eka aran awata godak thank you!❤️💗

  • @Ashen_sudda
    @Ashen_sudda 2 роки тому +6

    අනේ අක්කි හරිම ලස්සනයි දෙන්න ම 😘😘 බුදු සරණයි දෙන්නටම 😊 ජාපානයේ පන්සලක වීඩියෝ එකක් ඔනේ 😊😍

  • @dmarklyhairband92
    @dmarklyhairband92 2 роки тому +1

    Akki thawa tikak wela video eka tibbnm kiyala hithuna.ane akkki sathiyata video dekakwath upload krnnko😉😉ඇබ්බැහි වෙල ඉන්නෙ ඔයගෙ videos walta.shok akki oy .theruwan saranai akki

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Gennam patiyo hodada ♥️godaj adarei ♥️♥️

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 2 роки тому +3

    අනේ අක්කි මැණික අද පරක්කු උනා විඩීයෝ එක බලන්න.😕😕 මට අසනීප වෙලා මේ නින්දගිහින් ඉදලා දැන ඇහැරුනේ අක්කියෝ..🤧🤧🤕 වෙනදා වගේම ගොඩක් ශෝයි වීඩියෝ එකනම්..🤗🤗 ඒ මතකයන් තමයි නේද අක්කියෝ ලස්සනම.....🤩🤩🤩 ඒ මතකයන් දැක්කාම අපිටත් ආදරේ හිතෙනවා....♥️♥️♥️ හරි ශෝයි...💖💖සීතලේ හරි අමාරුවෙන ගොඩක් ලස්සන වීඩියෝ එකක් කරලා තියෙන්නේ....🌺🌺 ඒ හැම තැනකම දැක්ක අසීමිත අපූරු ආදරේ ගැනනම් කියන්න වචන නෑ.....😘😘😘 හැමදාමත් ආදරෙයි මගේ සුදු බෝනික්කී....💗💗💗💗💗පරිස්සමට ඉන්න මගේ අක්කි මැණිකයි අයියයි ඒමි පැට්ටයි...🌼🌼🌼🌼 බුදු සරණයි ඔයාලා තුන්දෙනාම....♥️💖♥️💖♥️💖♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane godak sthuthi mage patiyo ♥️♥️♥️oyata ikmanatama hoda wenna one mage nanga 🙏🏻 budhusaranai mage patiyo 🙏🏻🌸🥺

  • @rashmibhagya8077
    @rashmibhagya8077 7 місяців тому +1

    Maru ane oya denna ❤️ ආදරෙයි

  • @imashadewmini8173
    @imashadewmini8173 2 роки тому +3

    ආදරෙයි අක්කියෝ❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න අක්කි❤️බුදු සරණයි🙏

  • @lakshanisewwandi5509
    @lakshanisewwandi5509 2 роки тому +1

    Aneee mage akkigei aiyagei adare dakkama godak asa hithenawa hamadamath me wage godaaaaaaaaakkkk sathutin parissamin inna mge akkiyo adarei dennatama 😘😘😘😘💖💖💖💖🤩

  • @kavijayawardenakj
    @kavijayawardenakj 2 роки тому +7

    Awwww😍😍😍.. You made a gorgeous bride 💗Wishing you guys a lifetime of love and happiness❤️🎉️🎉️🎉️

  • @sadunikaudani6130
    @sadunikaudani6130 2 роки тому +1

    Kochchare baluweth madi akki..harima lassanai .. hamadaama sathutin adaren parissemen inne akki aiyei.. as wahek nam wadinne epa deiyanee mee adareta nam....hamadaama e adare eke wageema thiyenne oone 😘❤️❤️❤️😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi patiyo ♥️♥️hamadamath adarei ♥️♥️

  • @ranjulajayawardena9669
    @ranjulajayawardena9669 2 роки тому +6

    Omg it seems to be that the struggle was real af 😬 yet a good job done by the whole team ! 👏

  • @hirunirambukwella3668
    @hirunirambukwella3668 2 роки тому +2

    Ane harima lassanai akki.... ♥️😘 me dwas wla oyage vidiyos blala tmy mm hitha nidahas kragnne. Attama mtat me wagema lassana adrayk tiyewa. Et dan eya policiye training ghin. Satiyata eka dwasai kta krnna wenne 😔😔😔 loku thanikmak danenwa. Aye eya enne may mase ..🥺😳 itin me vidiyos dkkma awa dwasaka mehema inna one kiyala hitenwa 😘♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane eya ikmaninma ei patiyo 🥺♥️♥️♥️ adarei hamadamath nanga ♥️♥️♥️ budusarani oyata 🙏🏻🌸

  • @sakunidananjana9173
    @sakunidananjana9173 2 роки тому +3

    හරිම ලස්සනයි අක්කි .අක්කායි අයියායි ඉන්නවා නම් එතන ඉතිම් හිනා වෙන්න පුලුවන් 💓😶

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Рік тому +2

    හරිම ලස්සනයි දවසක ඒවා බලාලා එදාටත් මේ විදියටම සතුටෙන් ඉන්න ඕන ඔයාලා දෙන්නා ආදරෙයි හැමදාම අපි බුදුසරණයි ❤🌹❤🌹❤🌹

  • @nethud9298
    @nethud9298 2 роки тому +3

    ජන්මයෙන් ජන්මයේ
    පේ වෙලා හිත් බැඳුන||❤🌸
    රෝස සකුරා මල නුඹයි
    ඔහු නමින් ලියවුන||❤🌸
    උපදිනා මතුවටත්
    ආදරෙ උතුරා ගලන||❤🌸
    සොඳුරු කැදැල්ලක්
    පතමි
    සතුට විතරක් රැඳුන||❤🌸
    ගොඩාරියක් ආදරෙයි මගේ අක්කී ඔය දෙන්නටම😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane godak sthuthi mage nanga me lassanama lassana wachana wenuwen 🥺🙏🏻♥️♥️🙏🏻🙏🏻

  • @hansikakesari6077
    @hansikakesari6077 2 роки тому +2

    ජිවිතේ කෙටියි.ඒ ජිවිතේ ඇතුලේ අපි ඉතුරු කරගන්න ඕනේ මේ වගේ ලස්සන මතක විතරයි.එතකොට අපිට කවදාහරි සතුටින් ජීවත් වෙන්න පුලුවන්.කසාද බැන්දාම වෙනස් නොවී මේ වගේ ආදරෙන් ඉන්න පුලුවන් කියන්න මීට වඩා වෙන උදාහරණ ඔනේ නෑ.හැමදාම සතුටින් ඉන්න අක්කියෝ.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ☸️🥰❤️

  • @chathuryaedirisinghe1246
    @chathuryaedirisinghe1246 2 роки тому +5

    The most romantic couple I have ever seen love u both ♥️🖤

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 2 роки тому +1

    Lassanai dr.hemadama sathutin parissamin inna.😍😘budu saranai oyalata❤️

  • @sanduzonia1265
    @sanduzonia1265 2 роки тому +5

    Such a cute couple🙈😍Stay Safe Akki and Ayya💕💕

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 2 роки тому +1

    අනේ අක්කීයෝ හරිම ශෝයි.. ආස හිතෙනවා බලන් ඉන්න.. හරිම ලස්සනයි ඔයාලා දෙන්නා ම.. හරි ම චාම් අක්කී ඔයා ඇත්තමයි ලස්සන ම ලස්සනයි..හොදට වැඩේ කරලා තියෙනවා... මේ විඩියෝ එක එනකම් හිටියේ අක්කී බෝලේ.. ගොඩාක් ආදරේයි දෙන්නටම.. ලස්සනට සතුටින් ජිවත් වෙන්න ඔයාලා හිතනවාටත් වඩා ජිවිතේ හැම සතුටක් ම ලැබෙන්න කියලා හදවතින් ම සුභ පතනවා.

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi patiyo ♥️♥️adarei ♥️♥️

  • @salinidilshani2326
    @salinidilshani2326 2 роки тому +3

    බුදුසරණයි අක්කි අයියා❤️ සතුටින් ඉන්න මේ වගේ හැමදාමත්

  • @pitxudouble374
    @pitxudouble374 2 роки тому +2

    හරිම ලස්සනයි..අක්කි..අයියයි දෙන්නම...ගොඩාක් ආදරෙයි 😘 😘😘❤️❤️❤️

  • @sS-nw4zk
    @sS-nw4zk 2 роки тому +3

    ආදරෙයි ආදරෙයි ❤️දෙන්නටම බුදු සරණයි ,🙏අයිය හුලගට යයි කියල මං හිතුවෙ ඒත් උනේ ඒකෙ අනික්පැත්ත😁

  • @dinithij
    @dinithij 2 роки тому +1

    Awwwwww akkiiiiiiiiiiiiii😍lssnaiiiiiiiii ane deiyaneeeee🥺❤️akkii bole edanm harima lssnaiiiii😍mn dakke cheese bolaya wge hryta😘adreiiiii gdk gdk gdk gdk dennata adren sathuten inna hmdamathma😘akkige ka ghillanm ahuna😅gdk mahnsi athi ne akkiii anika seethalath ekka lesi naha video ekak krnwa kyna eka😪lssnaiiii akkiii gdk habaiii video eka madiiii thwa tkak thbbnm kyla hthuna🥺adreiii gdk 😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane ow nanga mawa asaneepath una ♥️♥️eth dan ewa dakiddi sathutui patiyo 🥰adarei nanga ♥️♥️

  • @inupakithnada2430
    @inupakithnada2430 2 роки тому +3

    හරියට නිකම් එදාම wedding එක තිබ්බ වගේ 😘😘හරීම ලස්සට තිබ්බ video එක💕💕💕💕

  • @Thiliniimalka-p8w
    @Thiliniimalka-p8w 2 місяці тому +1

    Akki aiya riyu babata godak aedare ❤❤❤❤❤❤❤

  • @menushigamage1997
    @menushigamage1997 2 роки тому +4

    අනේ අක්කියෝ හරීම ලස්නයි🥰 කියන්න වචන නෑ.🥺😍අපි ලස්සනට බැලුවට volg එක ඒ වෙනුවෙන් අක්කි බෝලෙ කොච්චර මහන්සි වෙලාද 🥺❤.අක්කිගෙයි අයියගෙයි මේ ආදරේට කවදාවත්ම දුක් කරදර එන්න නම් එපා දෙයියනේ 🙏🥰.මගෙ අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා 🥰✨️මෙ වගේ volg ගෙනත් මාව සතුටු කරනවට ඔයාලට ගොඩාක් ස්තූතිය පන.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩාක් හදවතින්ම 😘🎉️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane godak sthuthi nanga 🙏🏻😘adarei patiyo hamadamath ♥️♥️♥️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 2 роки тому

    ane ithin lassanma lassana coupie ekkne.akkiyo oya tikk aye mahathwelda🥰🤩😘

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 2 роки тому +3

    Congratulations ! To you both....💖

  • @shehandevinda2978
    @shehandevinda2978 2 роки тому +1

    අම්මෝහ්හ්හ්...ජෝගි ගොඩයියි...මං දැක්ක funny ම shooting එකක්,ජප්පොත් හොල්මන් වෙන්නැති ලස්සන දැකලා,,,
    අක්කලා ජීවිතයේ විඳින විදිහෙන් ඇත්තටම මට ගොඩක් දේවල් ගන්න තියෙනවා 👌👌👌👌😘😘😘😘😘😘
    හැමදාම ඔයදෙන්නගේ ආදරේ මේ විදිහටම තියෙන්න ඕනේ...🤩🤩🤩🤩🤩🤩🤩

  • @hiruniupeksha6455
    @hiruniupeksha6455 2 роки тому +4

    අනේ....🥺 ගොඩාරියක් අමාරුවෙන් කරපු ලස්සන wedding Shoot එකක් එමී පැටියත් එක්ක🤗 Love You Soo Much අක්කා අයියා... ❤️

  • @shehanisandeepa.4913
    @shehanisandeepa.4913 2 роки тому +1

    Godak lassanai akkiyoo..dakkamath hitha niwenawaa❤️❤️❤️

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 2 роки тому +2

    Shoi akkiyo..oyal godak mahansi wela karpu de marm lassani. Parissamen inna.adarei.... budu sarani!😍😍😍😍😍😍😍😍😙😙😙😙😙😙😙

  • @hiruninimeshika6987
    @hiruninimeshika6987 2 роки тому +1

    අක්කි කොහොමත් ලස්සනයි...එදා ගොඩාආආආආආආආඅාක් ලස්සනයි ❤️ 😍 හැමදාම අක්කයි අයියයි සතුටින් ආදරෙන් ඉන්න...අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ❤️😘

  • @nadeeshasewwandi3413
    @nadeeshasewwandi3413 2 роки тому +1

    Ane akkiyoo lassnama lassaniii godakk..ane akki oyge video blann wenne na tika dwsakta exm nisa godak duakii..😣
    Hamadma sathutin inna mg akkiyo😘😘😘.

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому

      Ane kamak na patiyo ♥️♥️exams hodata karaganna nanga 🥺♥️

  • @Indeevary
    @Indeevary 2 роки тому +1

    💗💐🥺Ane harima lassanai akki...kiyanna wachana naa..Hamadamth me wagema sathutinma inna akki..Adarei❤️🙊🌹🎀💗

  • @pabaneth8649
    @pabaneth8649 2 роки тому

    අනේ අක්කි ඔයල හරිම ලස්සනට වැඩේ කරලා ඒක ගැන කියන්න වචන නෑ ඒ වගේම සීතලේ ගැහි ගැහි shoot එකක් කරනවා කියන්නෙ ඒක ලේසි නෑ woow kiynna puluwan ඒ තරන් ලස්සනයි ඒ වගේම මන් දකින superma loverbal couple aka අක්කි ඔයාලා දෙන්නා.මන් ඔයාගේ wedding shoot එක 10 පාරකට වැඩිය බැලුවා ඒ තරන් ඔයාලා දෙන්නගෙ ආදරේ දැනෙනවා . අක්කි ඔයා හැමෝටම හොද අදර්ශයක් මොකද අද සමාජෙ බොරු අදර කරන ලොකෙක ඔයලගෙ අදරෙ ගොඩක් හොද අදර්ශයක් හදවතින්ම ගොඩාක් අක්කි ඔයාට අදරෙයි . හැමදාමත් අදරෙන් ඉන්න සුදු අක්කි සකුරා කුමරි බුදු සරනයි.😘😘😘😘💗💗🧡💛"

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane godak sthuthi patiyo lassanama lssana comment eka wenuwen 🙏🏻🥺♥️♥️♥️godak adarei patiyo ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸

    • @pabaneth8649
      @pabaneth8649 2 роки тому

      @@pawaniperera7214 love you akki bole

  • @tharushi-i9p
    @tharushi-i9p 2 роки тому +1

    අනේ අක්කියො ඒකටනම් වශි උනා ඒ තරමටම ලස්සනයි ❤️😘😍🌼
    අක්කටයි අයියටයි මේවගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා !🙏❤💜️💗 ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️🌼😍😘💗💜️😍🙈

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 2 роки тому +1

    Digama diga comments nam dnn theren nh.akki ekk mula idanm hitapu knek widiht ad inn then gen godk sathutui..❤ hemdmth oy hinwa thiygen lassana videos genn mge akki princess 👫

    • @pawaniperera7214
      @pawaniperera7214  2 роки тому +1

      Ane diga unath podi unath man oyala hamogena comments walata godak adarei princess 🥰♥️♥️♥️♥️♥️♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +2

    අනේ නංගා මැණික ඔයාලගේ ලස්සන මේ සතුට දකිද්දී හරිම සතුටුයි නංගි..🥺 ලස්සනම දේවල් පිටිපස්සේ කොච්චරනම් කැපවීමක් මහන්සියක් තියනවාද කියලා හිතුනා..තව තවත් ආදරේ හිතෙනවා ඔයාලට..ඒ ලස්සන මතක ලස්සන කරගන්න ඔයාලා එමී පැටියාවත් එකතු කරන් ඔයාලා කොච්චර ලස්සන හිත් ඇති අයද..🙏 ඔයාලා දෙන්නගේ ජීවිතයට තව තවත් ලස්සනම ලස්සන මතක ගොඩක් එකතු කරගන්න වාසනාව ලැබේවා..🙏 ආදරය , සතුට , බැඳීම තව තවත් වැඩි වේවා..🙏 මගේ නංගීට , මගේ මල්ලිට සතුටු පිරුණු වාසනාවන්ත පින්වන්ත ජීවිතයක් ගත කරන ආශීර්වාද කරනවා..🙏 හැමදාමත් ආදරෙයි ඔයාලට.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰

  • @hansamalimadushika6700
    @hansamalimadushika6700 2 роки тому

    Lassanai godak...emi godak wasanawanthai..oyala denna lagata anna tharam😍

  • @sidathsenarathna8791
    @sidathsenarathna8791 2 роки тому +2

    ඇත්තටම පවනි නංගී ඔයාගේ වීඩියෝ වල අදහස් මාර ලස්සනයි ❤️‍🔥😘😍❤️

  • @sesathiperera5716
    @sesathiperera5716 2 роки тому +2

    Oyala godak mahansiyen krpu e photo shoot eka harima lassani akkiyooo 🤗🥰❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 11 місяців тому +1

    Harima lassnai ❤

  • @ireshamadubashini2423
    @ireshamadubashini2423 2 роки тому

    අක්කිගෙයි අයියගෙයි ආදරේ දකිනකොට මගෙ ජීවිතෙත් කවදහරි ඒ වගෙ ඉන්න ගොඩක් ආස හිතෙනවා 🥺🥺❤️.... අපේ හිතට ලස්සන දේවල් , බලාපොරොත්තු ඇති කරන ඔයාට ගොඩක් ආදරෙයි අක්කි 💕💕💕💕💕💕💕.....

  • @gayeshawimalachandra3404
    @gayeshawimalachandra3404 2 роки тому +1

    හරිම ලස්සනයි.😍😍😍 ලංකාවේ wedding eka ගත්තේ නැද්ද නංගී

  • @hashanimadhushika1369
    @hashanimadhushika1369 2 роки тому +1

    Aneeeeee soooo cute oya denna akkiyoooooo💕❤ Hemadama sathutin inna sudu akkiyoooo😘💐

  • @supunithakshila3864
    @supunithakshila3864 2 роки тому

    Hrim lssniii akkiiiyooo...duk hitun ane Pau oyl🥺🥺 hemdam satutin parissmt inn bs akki menik....eda vedio ekth beluv comment krnn beri un ekt...hrim lssniii dennam adreiii hemdamth 🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @lakshaninimeshika4485
    @lakshaninimeshika4485 2 роки тому

    Soi ane 🥰🥰🥰
    Mtth asai dawasaka ohoma shoot ekak krnna
    behind seen tika thamai lassanama🤭🤭
    Video eka thawa diga una nm soi asai bln inna ❤️❤️❤️
    Parissamen sathutin inna akki manika 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 2 роки тому +1

    අනේ ශෝයි .මරු අනෙ අපට ජීවත් වෙන්න ආසාව තවත් වැඩි කරනව 🤩🤩

  • @niroshachithuli3943
    @niroshachithuli3943 2 роки тому +1

    අපිට ලස්සනට වීඩියෝ එක දෙන්න අක්කා ගොඩක් මහන්සි වෙලා තියෙනවා.තුන්දෙනාම ලස්සනයි ආදරෙයි අක්කියෝ ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️හැමදාම අක්කත් එක්ක ඉන්නවා 😊😊😊😊😊😊

  • @Sarasviraya
    @Sarasviraya 3 місяці тому

    අනේ වත්සලා අක්කියි අය්යයි 💜️ හොද යාලුවො නේද ? ඔයාල මාරම ලකී අක්කෙ එහෙම යාලුවො ලබන්න 💜️

  • @shanicreativity7120
    @shanicreativity7120 2 роки тому +1

    අනෙහ් අක්කි අයියයි ගොඩාක් මහන්සි වෙලා අපිට විඩියො එක ගෙන්ඩ.ගොඩාක් ලස්සනයි අක්කි විඩියො එකහ්.😘😘හැමදාම සතුටින් .ආදරෙන් ඉන්ඩ .පරිස්සමෙන් 😘😍♥️

  • @nadeekabandaranayake2705
    @nadeekabandaranayake2705 2 роки тому +2

    දවසක අපිට ඉතුරු වෙන්නේ මතක එ් නිසා එ්වා ගොඩාාක් ලස්සන වෙන්න ඕනි☺💗 අපිට එ්වා අාදරෙන් මතක් කරන්න පුලුවන් විදිහට😘💜

  • @gayaniyomali4078
    @gayaniyomali4078 2 роки тому +1

    Wow mage akki & aiyaa... godaak lassanayi... 😍Doni Doni😍

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 роки тому +1

    හරිම ලස්සනයි අක්කා අයියා ඔය දෙන්නම 😍😍😍😍 හැමදාම මේ වගෙ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න දෙන්නම 😍😍😍😍 මන් දැක්ක ලස්සන ආදරණීය couple එකක් ඔය දෙන්නා බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️ආදරෙයි හැමදාම

  • @inupakithnada2430
    @inupakithnada2430 2 роки тому +1

    තව පොඩි වෙලාවක් video තිබ්බනම් කියල හිතුන මම
    හරිම ලස්සනට තිබ්බ video එක 💕💕💕💕

  • @geethikaherath4348
    @geethikaherath4348 2 роки тому +1

    ගොඩක් ලස්සනයි ♥️ හැමදාමත් ඔය වගෙ සතුටින් ලස්සනට ඉන්න අක්කියෝ😍♥️💐