Novels ,films වල ඇර real life එකේ මෙහෙම love story තියෙනවා කිව්වමත් සතුටුයි.. Yashoda is really lucky girl having a bf like hasitha❤️ full love story එකම අහන් ඉද්දි we also emotional මේ ආදරේ හැමදාම තියෙන්න කියල මම god ගෙන් ඉල්ලනවා❤️
Yash & Hass ❤ මේක නම් සංසාරික බැදීමක් කියලා මට හිතෙන්නෙ 🥺❤ We had a lot of fun and there were emotional moments as well...always love like this....we love you aiya and akkii......❤❤
කෝ බලන්න Yush & huss ට හදවතින්ම ආදරේ අය...😍🌻💛🍃
Love You Both 🌻💛
❤❤❤❤❤❤
I love it😊😊❤❤❤❤❤
මේක බලද්දි කී දෙනෙක්ට හිතුනද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා🥺හැමෝම wish කරන්නේ ඇත්තටම මෙහෙම ආදරයක්...ගොඩක් අය කියන්නේ ඒව තියෙන්නෙ film වල පොත් වල විතරයි කියලා ඒත් එහෙම නෑ..love u both..see u soon♥️🌹🥰😘😘😘
Yesss🥺
🥺🥺
🥺
Yes😢
🥹❤️🩹
මං දැකපු වාසනාවන්තම ගෑනු ළමයා තමා යශ් 🥺❤
පොඩි වයසට හොදින් ජීවිතේ තේරුම් අරන් තියෙනවා.. තමන්ගෙ girl/wife ව සතුටු කරන්න ලොකු දේවල් ඕනෙ නෑ.. පුන්චිම දේකින් හරි එයාව සතුටු කරන්න උත්සාහ කරන පිරිමියාට උතුරන්න ආදරේ ලැබෙනවා...
😊eka aththa
Hariyatama hari eya thaththa kenek wage eyage girl ta adare karala wagema wife welath e adare e wagemai aththatama hass godak hoda pirimi lamek eke credit eka eyage parents lata 🫶🏼
අනේ ඒ වගේ තේරුම් ගත්ත තමන්ගේ කෙල්ලගේ මූනෙන් පොඩි දුකක්වත් දකින්න අකමැති කොල්ලෙක් ලබන්න මාර වාසනාවක් තියෙන්න ඕනි..😢🙂❤අක්කි ඔයා මාව වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න...🥺♥️
අයියව දකිද්දි කෙනෙක්ව මතක් වෙනවා.. අයියා එයා වගේමයි... මගෙ පලවෙනි crush එක... එයා දැන් බැදලා... මටත් ලස්සන ආදරයක් තියෙනවා. එයා ලගදි pre shoot එක කරලා තිබ්බා... දකිද්දි මාර සතුටක් දැනුනා ... අපි පතන ආදරේ ලැබෙන්නෙ කලාතුරකින් ... ඒත් ඔයාලා මාර lucky ... ඔය දෙන්නගෙ ආදරේ නම් මාර ලස්සනයි .. ඔන්න දැන් නම් ඔයාලගේ fan කෙනෙක් ...❤ love u guys❤😊
මම දකින විදිහට යශ් අක්කා තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල . මේ වගේ ලස්සන couples මං දැකලා තින්නේ films වල විතරයි . ඇත්තටම හශ් අයියා නම් මාරම හොදයි කියන්න තේරෙන්නෑ ඇත්තටම වචන එන්නෑ මට 🥺💗 .
මේ වගේ ආදරේ පිරිමි ගැහැණු නැත්තෙම නැහැ. හැබැයි ඒ ගොඩක් කතාවල effort එක single side. එතනදි ගොඩක් කාලයක් මාර දේවල් ගොඩක් කරල අන්තිමට ඒ දේවල් ඒකපාර්ශ්විකයි කියල දැනෙනකොට පිස්සු වගේ.එතනදි ඒ මිනිස්සුන්ගෙ ආදරේ නැතිවෙනව නෙවෙයි. ඒක හරි අමුතු හැඟීමක්.... විඳින්නම ඕනි වගේම විඳින්න ඕනිම නැති දෙයක්. දෙනව වගේම ආදරයක් ලැබෙන්න පුදුම තරම් කලාතුරකින්..... එහෙම හදවත්ම මුණගැසේවා ❤
Satthakima attha❤. Oyage karthawata man garu karanawa hadawathinma. Oyage manussakammata adarei❤
🥺 මේ වගේ කොල්ලෙක් ලබන්න කොච්චර පිං කරන්න ඕනිද?🥺❤️ my favourite couple 😍😍
🥺🥺
Puke arimud
හැම හොඳ කෙල්ලෙක්ට ලැබෙන්න ඕනේ මේ වගේ හොඳ කොල්ලෙක්.
එහෙම කොල්ලෙක් හම්බ වෙන එහෙම ආදරයක් ලැබෙන කෙල්ල හරිම වාසනාවන්තයි.
ආදරෙයි දෙන්නට ම සතුටින් ඉන්න හැමදාම ❤😘
මගේ හීනේ...මේ වගේ ආදරයක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි....❤️
❤️❤️❤️
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම couple එක ඔයාලා තමයි....❤️
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල ඔයයි අක්කි අයියගේ ආදරේ ඇස් වලින් පේනවා හැමදාම හැම ආත්මෙකම සතුටින් ආදරෙන් එකටම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤️❤️🥺
පිස්සු නටන්න ආස හිතුනත් පැත්තකට වෙලා ඉන්න සිද්ද වෙන,හිතට එන එන විකාර කතා ටික එළියට දා ගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්න සිද්ද වෙන,ජීවිතේම බරක් වගේ මට මාව නැති වෙලා වගේ දැනෙන බැඳීම් තියන ලෝකෙක u r so luckiest couple.. ♥️🌻
💯😢
Ekanm attaa.
මේම ආදර කතා අහලා දැකලා තිබුනේ පොත් වලින් , Film වලින්. ඒත් අද හැබැහින් දකිනවා. හැම අවංක කෙනෙක්ටම මේම ආදරයක් ලැබෙන්න ඕනී. ඒ වගෙම හැමෝටම ආදර්ශයක්.
ගෝඩාලියක් ආදරේයි අනී ඔය දෙන්නට ගෝඩාලියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😟😟
හසිත අන්තිමට කියපු පුංචි වචන පේලි දෙක තුන නම් ඇත්තටම ජිවිත කාලේ පුරාවටම අපි හැම කෙනෙක්ටම වැදගත් 🙂💖සමහර ආදර කතා වල මේ මුල තිබ්බ අවධානය අන්තිමේදි නැති වීම නිසයි ගොඩාක් ආදර කතා නැති වෙන්නේ .💔
Yes really
අනේ යශෝදා අක්කි ඔයා මාරම වාසනා වන්තයී මේ හසිත අයියා වගේ ආදර වන්තයෙක් ලබන්න.මට තාම වයස 19යි මාත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ හසිත අයියා වගේ අවංක ආදරනීය කෙනෙක්.ඔයාලගේ මේ කතාව බැලුවාම මට මාරම සතුටක් දැනුනෙ.කියා ගන්න බෑ ඒක.ඔයාලා මේ කමෙන්ට් එකට රිප්ලයි කරයිද දන්නෑ කමක් නෑ එත්.ඔයාලාගේ විඩියො එකක් බැලුවාම මගේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ.ඔයා මේ මට වගේ තව කීදෙනෙක්ගේ මුනට හිනාවක් ගෙනවද ඔයාලට මං ගොඩක් ආදරෙයි.♥️🌼☺️
උඹලා දෙන්න අපිව හිනස්සලා මරණවා..මොනවා උනත් ආදරෙයි උඹලට
ඒ කතාව අහද්දි අපිත් අපේ ලෝක වලට ගියා.. ඒ අතීතෙට ඒ ආදරේට... හරිම ලස්සන love story එකක් guys. හැමෝටම හිමිවේවා අහිමිනොවේවා මේ වගේ ආදරයක්...❤️❤️❤️❤️
මෙහෙම ආදර කතා ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේක බැලුවම...හැමදාම දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න...❤️
දවසක මේ වගේ ආදර කතාවක් හැමෝටම ලැබෙන්න ඕනෙ..🥺❤️
අනිවාර්යයෙන් ම අනෙ ❤️🔥❤️🔥❤️🔥❤️🔥
😒😒
@@imaliimali135 ♥️🙏
ඉර සදු පවතින තුරු ඔයාලා දෙන්නා එකටම ඉන්න ලැබේවා..
නුබේ හිමිවීම ආඩම්බරයක් සේ දකින
නුබේ වටිනාකම අගයන
නුබේ මුහුනේ හිනාවක් දකින්න ආස කෙනෙක් වෙනුවෙන් උබේ ජීවිතය ලියපන්
ඒකට හොදම නිදසුන ඔයාල දෙන්නා
Oyage lassana adahasata man harima kamathi
that’s true ❤
ආදර කතාවක් නම් මට නැහැ.ඒත් මගෙ බල්ලට වෙච්ච දේමයි ඔයාගෙ බල්ලටත් වෙලා තියෙන්නෙ ඒත් මට මගේ බල්ලව බේරගන්න බැරි වුනා එයාගෙ අන්තිම හුස්ම ගත්තෙ මගෙ අත් දෙක උඩ 😔😣අවුරුදු 16ක් මාත් එක්ක හිටියා.😢
A/L ඉවරවෙලා සතුටින් ඉන්න අය කෝ🤭❤️
apii
Ow deiyane 😂😂...
😁🖐️
😁😁🌺
Thama duk widinw😪😪😪
කොල්ලෙක් මෙහෙම ලියලා කරලා කෙල්ලෙක් වෙනුවෙන් බලාගෙන හිටියා කියලා මෙහෙම ආදර කතාවක් මම නම් ඇහුවෙම අද. අනේ කොච්චර වාසනාවන්තයිද කොච්චර පිං වන්තයිද.හැම ආත්මෙකම මේ ආදරේ ඔයාලාගෙම වෙන්න ඕන 😇❤️🩹🙏
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල යෂ්..❤️
කී පාරක් බැලුවත් මාර interesting🥺🤍 ඒ වගේ ආදරයක් ලැබුනා නම්...😩💐
Oyatath labei lassna aadara kathawak 🤗
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ…
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ…
අතීතය සිහිනයක් පමණයි…
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ…
අතීතය සිහිනයක් පමණයි…
නැතැයි ලොව ප්‍රේමය ..සිතමින් සිටින විට හවසක....ඇසුවෙමි සොඳුරු ආදර කතාවක් ටජ්මහලත් අමතක කරවන...❤
ඔව්
kwda mchn taj mahl haduwe
ආදරයෙන් දුක් විදින මිනිස්සුන්ටත් දවසක මේ වගේ ආදරෙයක් හම්බවෙන්න ඔනෙ 🥺🥺❤️
❤❤❤❤❤❤❤❤❤😢😢😢
හැම කෙල්ලෙක් ම මෙහෙම ආදරයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ ... එහෙම ආදරේ කරන්න පුලුවන් වටපිටාවක් ඔයාල දෙන්නටම තිබුණා සහ තියෙනවා . ඔයාල දෙන්නම ගොඩක් වාසනාවන්තයි . තෙරුවන් සරණයි . ජේසු පිහිටයි . සුභ පැතුම් ❤❤❤❤
කියන්න වචන නැහෑ 😥♥️ ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පෙන්නන්න ඕනි යශෝදා අක්කිව අද කාලේ විදිහට ඔහොම ආදරයක් ලබන්න තරම් මං දැක්ක වාසනාවන්තම girl oya akkiii.....😥♥️ ඔහොම ආදරයක් ලැබෙන්න තරම් කොච්චර වාසනාවන්ත ද ♥️💫 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🥺♥️
මේක බලද්දී වෙලාව යනවා දැනෙන් නෑ. අක්කි ඔය ගොඩක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බෙන්න. ඒ වගේම අයියා ඔයාත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ princess කෙනෙක් ලැබෙන්න... දෙන්නට සුභ පතනවා හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න කියලා ❤
ගොඩක් අය කියන්නේ ලස්සන ආදර කතා තියෙන්නේ පොත් වල කියලා,ඒත් ඒ දේ අයියගෙයි අක්කිගෙයි ජීවිතෙන් අපි සැබෑවට දකිනවා ❤️❤️❤️
ඇත්තටම මේ නිදහසට . මේ ආදරයට හුගක් හිත්. හුගාක් කපල් ආදරෙයි ආසයි එත් හුගාක් අයට ගැටලුව සල්ලි . ඒ හැමොටම මේ විදියට බැරි වුනත් මෙ ලගින් යන්න හරි ආදරෙ . කරන්න ලැබෙන්න ඔන
දනියා තමා ගෙම ගහලා දීලා තියෙන්නේ ❤️හැම කොල්ලෙකුටම මේ වගෙ යලුවෙක් ඉන්නවා...🐶
හැමදාම ආදරයෙන් ඉන්න ❤❤❤❤❤
Sira 💙
අනේ😍❤️මගෙ ආදර කතාවෙත් සමහර තැන් මේ වගේමයි🥺❤යාලු වෙලා මාස 7 කින් එයා militry training ගියා..අම්මෝ ඒ කාලේ..කතා කරන්න නෑ දකින්න නෑ..ලියුම් වලින් අපි ආදරේ කලේ මොකද එයාට ෆෝන් තියාගන්න තහනම්...ලියුමක් ලියලා ඒක යවාගන්න කාපු කට්ට..එයාගෙන් ලියුමක් එනකම් බලන් හිටපු හැටි..
එයා ඒ කාලේ උදේට training යන ගමන් දියතලාවේ පාරක් අයිනේ තිබුන රෝස මලක් කඩලා ලියුමක අලවලා එව්වා මං වෙනුවෙන්..තාමත් මං ලඟ තියෙනවා පරිස්සමට..හැම දෙයක්ම..
ඒ කාලේ අැති උන විශ්වාසය..ඒ ආදරේ..ඒ තමා අපේ ආදරේ පදනම🥺❤️තාමත් ආදරෙයි..දැන් අවුරුදු 7ක්..❤️
Hass අයියා කිවුව කතාව ඇත්ත..ඒ මුල් කාලේ ඇතිවෙන ආදරේ දිගටම තියා ගන්නව නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙනව නම්, කැපවෙනව නම්, ඒ අාදරේ අමතක නොකර ඉන්නව නම්..ඒ තමා ආදරයේ පැවැත්ම..අවුරුදු 7ක මගෙ ලස්සන ආදර කතාවෙත් රහස එ්කමයි❤️ ප්‍රාර්ථනා කරන එකම දෙ ජීවිතේ තියෙන තාක්කල් මේ විදිහටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා!! 😊😊
.
.
හැමදෙනාටම ලස්සනම ලස්සන ආදර කතාවක් ලැබේවා!!!❤️❤️
Yeeee same as me girl 🥺❤️
❤🥺
ඔය දෙන්නා විතරක් නෙවෙයි ඔයාලගෙ අම්මලා තාත්තලත් ඔයාලව ගොඩක් තේරුම් අරන් ඉන්න එක ගැන සතුටුයි.. 🥺❤️💐 එයාලත් ලොකූ දෙයක් කරලා තියෙනවා ඔයාලදෙන්නගෙ ආදරේ, සතුට, හිනාව මේ හැමදේම වෙනුවෙන්.... 👊❤️Good Luck both of you...
Aniwaren 🥺♥️
මේ වගේ කෙල්ලෙක්ව ලැබෙන්න ඕන හරි පිරිමියෙක්ට.
Current එක ගිය වෙලේ තමා ලංකාවේ හැමෝම මේ වීඩියෝ එක බලන්නේ😥Current එක එද්දිම love story eka ඉවරයි🥺❤️
Novels ,films වල ඇර real life එකේ මෙහෙම love story තියෙනවා කිව්වමත් සතුටුයි..
Yashoda is really lucky girl having a bf like hasitha❤️ full love story එකම අහන් ඉද්දි we also emotional
මේ ආදරේ හැමදාම තියෙන්න කියල මම god ගෙන් ඉල්ලනවා❤️
And hash allso very lucky boy mokada yash wage girls La ne adui ehema aya ne hoyaganna🥺😌
හසිත අයියාගේ හැසිරිම දකිද්දී කතාවයි හරිම හුරතල් 😁 ඒ වගේමයී අක්කීත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න...🖤
බබාල දෙන්නෙක්ම ඉන්න මම... වැඩ ඔක්කොම නවත්තලා මේක බැලුවේ.. 😊❤❤ ඇත්තටම බැලුවට පාඩු නැහැ . අපි අදටත් long distance relationship . Husband රට නිසා. මේවගේ ඒවා බැලුවම හිතුනේ මට ඉන්න දුවල දෙන්නට මේ වගේ කුමාරයෙක් ලැබේවා කියල 🎉
රෑ 12ත් පහු වෙලා හිනා වෙවී බැලුවෙ ලස්සන ආදර කතාවක් පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි අපිත්🤗❤️
මන් වගේ මේ වීඩියෝව එනකන් බලන් හිටපු අය තව ඉන්නවද අම්මෝ මාර සතුටක් 💋❤🇱🇰👌
සල්ලි නැති වීම අස්සෙ නිදහස කොච්චර සීමා වෙනවද කියලා හැඟීමක අතරමං උණු මම 🙂 ඔයාලා මාර වාසනාවන්තයි 🥺❤️
එහෙම තමා ජීවිතේ ♥️🥺✌🏻
@@darshanabandara. Smart phone නොතිබෙන්න අපි මේ පොත් බදාගෙන ගෙවන තරුණ කාලෙ මෙච්චර free එකේ ගෙවන අයත් ලංකාවෙ ඉන්නවා කියලා දන්නෙවත් නැතුව මැරිල යන්න වෙන්නෙ 🙂💔
මටත් ඕකම හිතුනා ❤
Sirama bn 🥲
try krnna salli hoynna professional qualification hdgnna hoda dewal krnna aniwaren me wage wenna puluwn
කාටත් ලැබෙන්න ඕනා මේ වගේ ලස්සන ආදර කතාවක්❤😘
God bless you
මාරම ලස්සන love story එකක්. අන්තිමට කියපු ටික නම් ඇත්තම ඇත්ත . ලස්සනම ලස්සන දගකාර කටකාර ජොලියෙ ඉන්න ආදරේ හිතෙන වාසනාවන්ත ම මං ආසම කපල් එක. ආදරෙයි අපි හැමදාම 🥺❤️
මටත් ඒ වගේ ආදරයක් තිබුනනම් කියල මුලු කතාව පුරාවෙදිම හිතුන...සතුටින් ඉන්න හැමදාම
ලස්සන ආදර කතාවක් 🥺 ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඔය වගේම ඉන්න ❤ හැම කෙල්ලෙක්ටම තමන් හොයන, පතන ආදරේ ලැබෙන්න ඕනි මේ වගේම 😍😇🥰
❤
දෙවනිපාර බලන්නෙ.... ඇබ්බැහි වෙලා වගේ මේ ආදර කතාවට 😭😭😭
ඒ දැනෙන ෆීල්න්ස් ඒ විදියටම දැනෙනවා හශ් අයියා කියද්දි එක තවත් දැනෙනවා මමත් කොල්ලෙක් නිසා... හරිම ශෝයි දෙන්නම ඒ ලව් සෝටොරි එකෙන් ශොර්ට් ෆිල්ම් එකක් කරන්න පුලුවන් ❤️🤭
ආදරේ සුන්දරයි hass වගේ කොල්ලෙක් හම්බෙන කෙල්ලොන්ටත් yash වගේ කෙල්ලෙක් හම්බෙන කොල්ලොන්ටත් 🥺❤️ අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤️❤️ ආදරෙයි ඔය දෙන්නට හැමදාමත්.
අනි පුලුවන් හැමොම මෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න 😢
මට තාත්තා නැ ඉතිම් මං ආදරෙ කරන කෙනා තමා මට මගෙ හැමදෙම එය විතරයි මට හැමදේටම ඉන්නෙ එත් එයාට මං ගැන උවමනාවක් නැ මං ගැන හොයලා බලන්නෙ නැ මුලදි හොදට හිටියෙ එත් දැන් එම නැ මට දැන් මැරෙන්න හිතිලා තීන්නෙ මට එයා නැතුව බෑ එයාට එත් මං ගැන ගානක් නැ එයා මට ආදරෙ නැ මං එයට වැද වැද අඩ අඩ තෙරුම් කරා එම කරන්න එපා කියලා එත් එයා අහන්නෙ නැ 😭
mama oyata deyak kiyannada...eya oyata aththatama adare nam oyata ohoma dukak denne nane..oya eya issaraha adala dodala pal venna epa..habayi mehemayi samahara vita eyata mokak hari personal problem ekakda danneth ne..mama nam kiyanne thava tika kalayak balala oya gana hoyala balanne nathnam oka atharinna kiyala..mama mehema kiyanavata tharaha venna epa..samahara vita oyata dan inna kenata vada hoda kenek hambavennath puluwan ethakota...hama love ekakama mulin thibba uvamanava nathi venakota thama ee adare vinasa venna..thava tika kalayak balala oya eyagen kelinma ahanna eyata mokakda thiyena prashnaya kiyala..oya adala dodala pachchal venna epa kollo issaraha..oya eyata pennana eya nathuva unath oyata sathutin inna puluwan kiyala...habayi ithin eya oyata adare vennath puluwan..anee manda matanam me gana adahasak ne..mokada mata relationship ekak naha..mata crush ekak vitharayi inne..
අතාරින්න....ඔහොම් කෙනෙක් ජීවිතේට වැඩක් නැහැ....
මට ඒ ආදර කතාව අහනකොට කදුලුත් ආවා.ඒ තරම් ආදරණීයි හැගුම්බරයි.හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️
දෙන්නම හරිම ආසාවෙන් ඒ හැගීමෙන්ම මේ කතාව කියනවා. අහන් ඉන්න හෙන ආස හිතෙනවා. ජීවිතේම සතුටින් ඉන්න ලැබේවා😍
අනේ අයියා පව් කියලා හිතුනා...ඒ උනාට ඒක බලලා ඉවර වෙද්දි සතුටු හිතුනා ...කෝම හරි dream girl ව win කලානෙ...😘😘😘
Wow guys I really enjoyed your video 🥰🥰🥰 and I love it, skip නොකර ඔක්කොම ටික බලපු දිගම වීඩියෝ එක ඔයාලගේ මේ ලස්සනම ලස්සන ආදර කතාව, ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න. ❤
Chama❤🎉
හැම ගෑණු ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ හසිත වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..හැම පිරිමි ළමයෙක්ගෙම හිතේ තියෙන්නේ යශෝදා වගේ කෙනෙක්ගේ ආදරයක් ලබන්න😍😍❤..ඉතින් මේ වීඩියෝ එක බලලා..මටත් හිතුනා..ආදරේදි කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියල..❤❤❤මේක බලන හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😍😍😘..ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි😍😍😘😘..බුදුසරණයි..ජේසු පිහිටයි..🙏🙏🙏❤❤❤❤❤❤❤
ආදරෙ විශ්වාස කරන් නැ..ඒත් සමහර තැන්වල ලස්සනට තිබුනා.. ♥️
A/l ඉවර වෙලා සැපට මෙක බලන මම 😂..ඉස්සර මෙච්චර දිග එකක් බලන එක හිනයක්මයි 😅
හසිත ඒ කාලෙ twilight movie එකේ Tylor lautner වගේ look එක ❤
🥺❤️ කියාගන්න බැරි තරම් සතුටු හිතුනේ මට ඔයාලා දෙන්නගෙ ආදර කතාව අහලා ඔය විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරෙ කරන හරි සතුටින් ජීවත් වෙන අය අඩුයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ආදරෙයි ❤️🥰
ලෝකෙ ඉන්න ආදරණීයම, වාසනාවන්තම ආදරවන්තයින් දෙන්නා 🥺❤️ Happy valentines day guyz ❤️🎊️
❤
මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ ❤️
මේක බැලුවම දැනුන සතුට මට කියන්න වචන නෑ,මුලින් ඔයාලගෙ වීඩියෝ මම බැලුවෙ නෑ තවත් පිස්සො දෙන්නෙක් වෙන්න ඇති කියල,ඒත් අහම්බෙන් එකක් බලන්න හිතුන ඒකෙන් පස්සෙ අද වෙනකම් හැම එකක්ම බලනව මාත් ආස මේවගේ නිදහසේ ඉන්න,බොරු poshකමක් මවාගෙන ජීවත් වෙන එක හරි වෙහෙසයි,අවන්කවම කියන්නෙ ඔයදෙන්නගෙ ජීවිතේ තවත් සතුට ආදරේ වැඩි වෙන්න ඕන කිසි දුකක් කරදරයක් කවදාවත් එන්න එපා
ජයෙන් ජය
ඒ වගෙ ආදරයක් ❤ film එකක් බැලුව වගේ❤🔥 හැමෝටම හම්බෙන්න ඕනේ මේවගෙ ආදරයක්😘
සංසාරේ ආත්ම ගානක් තිස්සෙ පතාගෙන එනකොට ඔහොම තමා අක්කි. කොච්චර දුරස් වෙලා ඉපදුනත් හැම ආත්මෙම දෙන්නට දෙන්න හමුවෙනවා ඒ වගේ හිමිවෙනවා. ආදරෙයි ඔය දෙන්නටම.
තමන්ගෙ ආදරේ දැනේන ඔනේ අනිත් කෙනාට නැත්තම් කවදාවත් ඒ ගොල්ලොන්ට එකට ජීවත් වෙන්න අමාරුයී🥺🥺
ඇයි කන්න බොන්න නැද්ද ජිවත් වෙන්න අමාරු වෙන්නෙ එතකොට ආදරය හරි යට දැනෙන විට ජිවිතේ සුන්දරයි තමා හැබැයි යලුවෙ එක තියෙන්නේ හිතේ අනිත් දේ තමා මෙ ලෝකේ ඇත්තටම අපට හැදු දෙමව්පියන් තෙරුනාද 🤗🤗🤗👍
කවදාවක් ආදයක් ලැබිල නැති මන් හැබැය් මන් අහපු ලස්සනම , ඇත්ත කතාව මේක මේ ආත්මෙදි විටහ්‍රක් නෙමෙය් හැම ආත්මෙකම එකට එන්න ❤❤❤. සතුටින් ආදරයෙන් ඉන්න
පෙර පතාගෙන ආපු ආදරයක්.❤️❤️ අනාගතයට සුහ පැතුම් .❤️❤️😍 ආදරෙයි ....
මේක බලද්දි මට මතක් වෙන්නේ මගේ ආදර කතාව😁🥺🙏😘
එයත් ඔය වගේම තමා හැමදාමත් මාව සතුටිම් තියන්නමයි එයා ආස🫂
එයගෙ නමත් හසිත තමා😁😁🤷♀️🫂
❤
ඒක best love story එකක්...❤️දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවිතෙ ඉස්සරහට ගෙනියන lovely couple එකක්...💑දෙන්නගේ හැගීම් සහ හිතන විදිහ ගැලපෙනවනම් ආදරේ කියන්නෙ මේ ලෝකේ තියන ලස්සනම දෙයක්..🌍💓අයියෙ පුලුවන්නම් ලගදීම අක්කත් එක්ක live එකක් එන්නකො ආසයි live දෙන්නත් එක්ක comment ශේයා කර ගන්න..🎥📃
හැමදාම ගොඩ ගොඩාක් සතුටින් ඉන්න.මේක හරිම සතුටින් ආශාවෙන් බැලුවේ
පටන්ගත්ත කාලේ ඉඳලම එක වගේම තියෙන ආදරයක් 🥺💗 ආදරෙයි හැමදාමත් දෙන්නටම 😘
Lovely cuties 😘❤️
Yash and hass ❤️ perfect love story. පට්ට කපල් එක. මාරම මාර බැඳීමක් ඒක. දෙන්නට දෙන්න වටහගෙන මේ තරම්දුරක් ආවා වගේම තව දුර යන්න ඔනේ. ඇත්තටම ඔයාලා දෙන්නා මනසට සැනසීමක් ❤️ බලපු වීඩියෝ පවා ආයේ ආයේ බලන්න ආසයි.
ආදරෙත් හරි ලස්සනයි හිත් දස අතේ යන්නේ නැති මිනිස්සු හම්බුනහම🥺❤️
අහගෙන ඉන්න ආස හිතෙනවා මාර වාසනාවන්තයි දෙන්නම🥰 හැමදාම සතුටින් ඉන්න ඕන දෙන්නා
පිංවන්ත ආදරයක් 🥺❤️ හැම ආත්මෙම ඔයාලා ඔයාලගෙම වෙලා ඉන්නවටත් වඩා ලස්සනට ඉන්න පුලුවන් වෙන්න ඕනි ❤️ යෂ් අක්කිගෙ ගෙදරින් ඉක්මනින් කැමති වුණ නිසා තමා මං හිතන්නෙ මේක තවත් ලස්සන වෙලා තියෙන්නෙ 😍 හැමෝටම කිසිම බාධාවක් නැතුව හිතේ තියෙන ආදරේ හැමදාටම ලැබෙන්න ඕනි 🥺❤️
අැත්තටම කදුලු අාවා.. එ් අාදරේ මාරයි hash 💙 yash පුදුම තරම් වාසනාවන්තයි දැන් කාලේ hash වගේ කොල්ලෙක් අැත්තටම හොයාගන්න අමාරැයි එ් අාදරේ මං හිතන විදිහට hash ට වුනත් කියාගන්න බැරැව අැති....😣😘😍 hashge අැස් දැක්කම කියන්න පුලුවන් කොච්චර ලොකු අාදරයක් තියෙනවද කියලා....❤ hamadama sathutin parrisamen inna oyala dennama...❤💍
සමහර තැන් වල ඇඩුනා🥺 හැමදාම ආදරෙන් ඉන්න ❤
Attatma 🥺❤️🩹
ලෝකෙ තියෙන ලස්සනම ආදර කතාව කීවොත් මම හරි කියල ම්න් හිතනව..🥺❤️ love you akki and aiya❤️
ඇගත් හිරිවැටුන ඒ කතාව අහලා 🥺❤️❤️ ඇත්තටම අම්මො හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයිය 🥺❤️ ආදරෙයි
A surprise tike picture dakkama attatama drama ekaka film ekaka vage ❤️👌
හරීම ආදරනීය ගැලපෙන සුන්දර couple එකක්.. කියනකොට ඒ හැම වචනයකම තාමත් ආදරෙ පිරිලා. හැමදාම සතුටින් ඉන්න ❤️
මේ ලෝකේ මම දැකපු මම ආස කරන මේ ලෝකේ addict වෙලා වගේ ආදරේ කරන ආදර කතා කරන කතාවක් තියනවා නම් ඔයාලා දෙන්නගේ love story එක. ඒකේ අයිතිකාරයෝ දෙන්නා ඔයාලා දෙන්න උන එකට මට මාර සතුටුයි. අයියා and අක්කා මම මාරම ආදරෙයි ඔයාලා දෙන්නට. ඔයාලා දෙන්නා හැම ආත්මෙම ඔයාලගෙම වෙන්න ඕනේ. හැමෝටම ආස කරන කෙනා ලැබෙන්න ඕනේ. ඒ මොනා උනත් හැමදාම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕනෙ. ආදරෙයි දෙන්නටම හුගක්🥺❤️🌍
🥺❤️
මේක බලනකම් අවුලක් හිටියෙ..මේක බලන්න පටන් අරගෙන ටිකක් වෙලා යද්දි අවුලක් තිබ්බද කියලාවත් ගානක් නෑ..හිත පිරීලා..කියන්න තේරෙන් නෑ සතුටයි ආදරෙයි හිතේ පිරිලා මේ දෙන්නගෙ ඒ ආදරේට ❤❤ හැමදාම සතුටින් ඉන්න මගේ පිස්සයි පිස්සියි ❤❤
මම propose කරපු ගෑනුලමයා මම කැතයි කියල යලු වෙන්න බෑ කිව්ව .😥😓 දැන් ඒක වෙලා අවුරුද්දක් විතර වෙනව එදා ඉදන් මම වෙන කවුරුත් ගැන හිතුවෙ නෑ මේක බලනකොට මට අයේ මගෙ story එක මතක් උනා. හැමදාම සතුටින් ඉනන .
එයාටත් වඩා හොඳ ගෑනු ළමයෙක් ඔයාට කවදාහරි හම්බවෙයි....සුබ පතනවා ❤❤
@@kaveekavee3726 😟
අවුරුදු එක හමාරක long distance relationship එකක් බ්‍රේක් උනා අම්මලගේ mindset එක නිසා 🙂
වයසක සෙට් එක දකිනව නම් මේ කමෙන්ට් එක කවදාවත් උබලා තාම පොඩී ගගා කෙලවන්න එප.....🙂 hash ayyah පිලිගනීද දන්නෑ....long distance relationship එක තමයි හොදම.....🙂❤
නැති වුනා ඒ ගර්ල්ව
එයා දැන් සතුටින් වෙන කෙනෙක් එක්ක... ඒ boy මට වඩා හොදට එයාව බලාගන්නවා ❤
🙂❤ ආදරේ සුන්දරයි
ගෙදර බලපෑම් නැත්නම් 🙂මටත් මෙහෙම කතාවක්මයි නේද කියලා හිතෙන කොට 😖
😢
අක්කයි අයියයි මං දැක්ක සතුටින්ම ඉන්න couple එක 🥺💕ඔය දෙන්නගේ videos බැලුවම ඇත්තටම stress නැත්තටම නැති වෙලා යනවා හැමදාම සතුටින් ඉන්න 💫ආදරෙයි දෙන්නටම💘....
මේ තරම් දේවල් දෙන්න බැරි උනත්.පුලුවන් විදියට මාව සතුටින් තියන මගෙ මහත්තයට ගොඩාක් පිං .ඔයාලා දෙන්නා හැමදාම සතූටින් ඉන්න.😍
Yash akka is sooooo lucky to have a partner like hash ayya..Aneee so glad to see you both together
Yash & Hass ❤ මේක නම් සංසාරික බැදීමක් කියලා මට හිතෙන්නෙ 🥺❤ We had a lot of fun and there were emotional moments as well...always love like this....we love you aiya and akkii......❤❤
ඇත්තටම මම දැකපු ලස්සනම love story එක 🥺❤ ඒ වගේ ආදරයක් ලබන්න අයියත් අක්කිත් ගොඩක් පිං කරලා ඇති 🥰🌼
Yeah 😫♥️💖💖
අනේ දෙයියනේ මට ඇඬුනා. ආදරෙයි අක්කිටයි අයියාටයි
Hass got his dream girl, Yash got her dream boy, y'all are livin my dream love life 😭❤️
සල්ලි
apitath oy wageeema feeling hegim denim enwa dear...but e hemadetama සල්ලි kiyana de harahata hitinawa...ඔය දෙන්නගෙ love story එක සාර්ථක වෙන්ඩ එක හේතුවක් "සල්ලි"...oyala dennagem parantslata thyena salli...
me jiwithta e dewal upathinma oyala genalla...thwa thwath dewal hambenda kiyl hadawathinma parthana krnw...
මේව බලන කොල්ලන්ට කියන්නෙ තමන්ගෙ හිතට දැනෙන ආදරෙ පරිස්සම් කරගෙන ඒ ආදරෙම විද විද ඉන්න එකේ සතුට මේ වගෙ couple දැක්කම හිතා ගන්ඩ පුලුවන්...ඒක මේ වගෙ අයගෙන් පේනව...තමන්ට දැයෙන ඒ ආදරෙ පරිස්සම් කර ගන්ඩ ඕන්නම් සල්ලි ඕන....එක්කො අම්මට තාත්තට සල්ලි තියෙන්ඩ ඕන,නැත්තන් උබ හම්බ කරන්ඩ ඕන... එහෙම නැත්තන්නම් හම්බෙන දෙයක් නැ පුතෝ...
girlsla 3n denekgen reject una mn...e hema boy kenektam thibune ekam deyai...e kattiyage ammala thaththlat salli thyei...eka boy kenek O/Lත් fail...but porage thaththa business krnw...e hinda utath salli thyei...mn thama AL pass only...•••සල්ලිවලට මැණික් විකිනෙනව•••
bs...
Aneeee 😢
@@Jieun981 😑
අවසානයේ මතකය පමණක් ඉතුරු විය 🙂❤️🔥
අයියා අන්තිමට කියපු වචන ටික මාරම විදිහට හිතට දැනුනා. හරි ආදරනීයයි, ගොඩාක් දැනුනා ඔයාලගෙ love story එක. ආදරෙයි අක්කි & අයියා 🥺❤️
හසිත අය්යා අන්තිමට කිව්ව දේ හරියටම හරි.communication no 1. මේ වගේ අාදරයක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන.ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි.එ් families ත් ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටෙන් අාදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤❤
මුල් කාලෙට වඩා දැන් දෙන්නම ලස්සනයි ❤️
සතුට්න් ඉන්න හැමදාමත් 🌹
මූනට හිනාවක් ගේන්න ආදර කතාව කිව්වට..මගේ ඇස් වලට ආව කදුලු තේරුම් කලා.අයියගෙ හිතට කොහොම වේදනාවක් දැනෙන්න ඇතිද කියලා 🥺 අයියයි අක්කි එදා වගේම අදත් ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි..හැමදාම ඔය වගේම..මීටත් වඩා ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔන ජිවිත කාලෙම...ඇස්වහක් නම් වදින්න හොද නෑ අයියටයි අක්කිටයි 🥺❤ ආදරෙයි අයියටයි අක්කිටයි දෙන්නටම..❤❤❤❤❤😘
❤️
අනේ🥺 මේ ලෝකේ කාටත් ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්....🤍