Maayavi (මායාවී) | Episode 80 | 24th December 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 296

  • @DinithiPerera
    @DinithiPerera 13 годин тому +567

    ඉස්සර අපි ඇබ්බැහි වෙලා බලපු පබළු,මුතු කිරිල්ලී,අමා,ආදර දෑසක් වගේ කාලෙකින් ආපු ලස්සන ආදර කතාවක් ඒ කාලේ මේ ටෙලි නාට්‍ය ටික බලපු සෙට් එක කෝ ඒ කාලෙට තාමත් ආදරෙයි ❣️❣️❣️❣️

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 12 годин тому +96

    යුවනිගෙ අම්මගෙ චරිතයටනම් මම ගොඩක් කැමතියි. super

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 13 годин тому +259

    බාලි කියන චරිතෙ එක්ක මිනිස්සුන්ට තරහක් එනවා මිසක් ඒ නලුවා එක්ක නෙමේ තරහා. දුශ්ඨයා කියන්නෙ කතාවෙ ප්‍රධාන නලුවාට පස්සෙ ඉන්න කැපී පෙනෙනම චරිතය, සංකල්ප තව තවත් දිදුලන්නෙ බාලිගෙ විලන් රෝල් එක හොඳට රඟපාන නිසා. ලංකාවේ මෑත කාලෙ දැකපු කඩවසම්ම සහ දක්ෂම දුශ්ඨයා තමයි බාලි👌 කට්ටියම ලස්සනට ඇක්ට් කරනවා❤️ මායාවී❤️

    • @NithilaDewnith
      @NithilaDewnith 12 годин тому +2

      Yes

    • @ramiru_vip
      @ramiru_vip 12 годин тому +2

      හරි...❤❤❤❤❤

    • @samithnishshanka
      @samithnishshanka 12 годин тому +1

      සිරා👍🏿

    • @VeenaAup
      @VeenaAup 11 годин тому +1

      අවංකවම පට්ට සුපිරි චරිතයක් ❤️❤️❤️❤️❤️

    • @R.s.r.Dhawan-e2k
      @R.s.r.Dhawan-e2k 9 годин тому +1

      Yes

  • @backtoschool4234
    @backtoschool4234 14 годин тому +161

    හිතෛෂී සංකල්ප ❤❤❤❤ ඒ ආදරේ පට්ට.සංකල්ප වගේ කොල්ලෙක් ❤❤❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 11 годин тому +42

    බෙන්ජමින් " අනේ.. පවු අනේ" කියද්දී හරි ශෝයි 😂

  • @nimalimadushika9777
    @nimalimadushika9777 12 годин тому +84

    කාගෙද හලෝ මේ අධ්‍යක්ෂනය.අනේ අපිට මේ වගෙ ෆිල්ම් එකකුත් දෙන්නකො.මේ වගෙම perfect එකක් ඕනෙ.මේකනම් පිස්සුවක්.පහුවදා වෙනකම් ඉන්න හිත හදාගන්නෙත් අමාරුවෙන්.එච්චරකට addict වෙලා 🤭🤭😇😇😇😇😍😍😍😍.මගෙ ජීවිතේ බලපු ලස්සනම ටෙලිඩ්‍රාමා එක❤❤❤❤

    • @RameschamikaraRames
      @RameschamikaraRames 12 годин тому +8

      බ්‍රෝ😊 අධ්‍යක්ෂණය.. (මහෙෂ් සත්සර මද්ධුමආරච්චී)🥰🥰

    • @asokaamaraweera8799
      @asokaamaraweera8799 10 годин тому

      ​@@RameschamikaraRamesstory

  • @FashionCU
    @FashionCU 14 годин тому +158

    ඉක්මනින් හිතයිශි යි සංකල්ප ගෙයි ආදරෙ පටන් ගන්න ඔනි...❤️

    • @nimalimadushika9777
      @nimalimadushika9777 12 годин тому +8

      ඇයි බයද යුවනි එක්ක සෙට්වෙයි කියලා 😂😂😂😂😂😂....අපි හිතෛෂී නලින්ද සර්ට දෙමු නේද .නලින්ද සර් පව් 🤭🤭

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 13 годин тому +185

    දැනට යන ටෙලිනාට්‍යවලින් ලස්සනම ටෙලිනාට්‍ය තමයි මායාවී...

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 12 годин тому +79

    යුවනී නිකන් දගලන්නේ සංකල්ප කැමති උනා වගේ නේ අනික යුවනීට ඔෆිස් එකේ වැඩ නෑ සංකල්ප ගැන හොය හොය ඉන්නේ....😂😂😂😂😂 සංකල්ප හිතයිෂීගේ❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 годин тому +54

    හිතෛෂි ❣️ සංකල්ප ඒ අහිංසක ආදරෙ විනාශ කරන්න එපා යුවනි ගෙනත් 😂😂😂

  • @GayaniWelegedara-um8yj
    @GayaniWelegedara-um8yj 13 годин тому +84

    මන්ගේස්වරිට සම්මාන යක් දෙන්න ඕන සුපිරි ඇක්ෂන් හැමෝම නියමයි

  • @Nimali-lb3sw
    @Nimali-lb3sw 11 годин тому +26

    දුසේනි ඉන්න හැම කතාවම හරි ලස්සනයි පිලිවලට ඉවර කරනවා ඇත්තමයි හරි ආසවෙන් බලන්නෙ❤❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 години тому +11

    ශිරෝෂි මරු.එයා කොහොමත් talanted

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 8 годин тому +20

    දුෂේනි ඇත්තටම ලස්සනයි. ඇගේ හැඟීම්බර ඉරියව් අපූරුයි. සැබවින්ම සිනමා කර්මාන්තයට සම්පතක්.♥♥

  • @Sl-Funny-Dotcom
    @Sl-Funny-Dotcom 14 годин тому +81

    මෙ මළමගුල් ආදරෙටනං ඇස්වහක් කටවහක් වදින්න එපා.. 😅😂😂😅

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 3 години тому +14

    මායාවී හොඳම ටෙලිනාට්‍ය කරන්න කැමති අය කෝ

  • @manjularoshini2925
    @manjularoshini2925 12 годин тому +29

    හිතයිෂි සංකල්පට කියපු වචන ටික ඔයා එක්ක යන එක තමයි පරිස්සම් ❤❤සංකල්ප ❤හිතයිෂි ආදරේ ඉක්මනට පටන් ගන්න.

  • @Hishani1985
    @Hishani1985 12 годин тому +26

    බෙන්ජා බාලි ගැන දන්න නිසා ගෑනිව ගත්තා ගෙට 😂😂

  • @kamalinilanka6959
    @kamalinilanka6959 10 годин тому +19

    බෙන්ජමින් දන්නවා බාලී කියන්නෙ හොද සතා කියල ...ඒකනෙ ගෑනි ඇදගෙන ගෙට දිවුවෙ...😂😂😂

  • @DilhariDisna
    @DilhariDisna 12 годин тому +62

    හිතයිශි ඒ ටික කියද්දි සංකල්පගෙ ගැම්ම 😂😂😂😂😂😂😂

  • @OshadiGunasekara-x5y
    @OshadiGunasekara-x5y 14 годин тому +63

    හිතෛෂි ❤ සංකල්ප.

  • @TheVnv23
    @TheVnv23 12 годин тому +44

    යුවනි කියන චරිතයනම් මානසික ලෙඩක් තියෙන චරිතයක් වගේ. නාසිස්ටික් කැරැක්ටර් එකක් වගේ. නාට්‍යයේ අවසානයටවත් යුවනි කියන චරිතය මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන අවස්තාවක් පෙන්නුවේ නැතිවුනොත් ඒක සමාජයටම කරන වැරැද්දක්.

    • @sasindisahasna717
      @sasindisahasna717 12 годин тому +4

      KDAT Snehage litte version eka

    • @TheVnv23
      @TheVnv23 10 годин тому +1

      @ අන්න හරි.

    • @AH_DPP
      @AH_DPP 3 години тому +1

      ඒක ඇත්ත.ඔය වගේ අය එහෙම ලෙහෙසියෙන් අල්ල ගන්න බෑ ලෙඩෙක් කියලා.ඒක මානසික ලෙඩක් තමයි.මගේ සැමියත් ඔය වගේම.කරන්නේම ඔය වගෙ දේවල්.ඒත් කපටියි.අපි දුකින්.සංකල්පටත් ඇණයක් වෙන්නේ ඔය වසංන්ගතේ.

  • @lihinidisara950
    @lihinidisara950 14 годин тому +70

    සංකල්ප වගේ කොල්ලෙක් මං ළග ඉන්න නිසා මම අද සතුටින්
    අනේ අපේ ආදරයත් මේ වගේ වෙලාවකට රණ්ඩු වෙනවා ආයේ යාළු වෙනවා
    සංකල්ප වගේ පිරිමියෙක් අද මං ලගත් ඉන්නවා
    එයා මං එක්ක ඉද්දී මම සතුටින් ❤❤❤❤❤

    • @ritamiranda9311
      @ritamiranda9311 9 годин тому +1

      Hama dama sathutin inna jesu phitai God bless you

    • @IsharaWanasundara-xb8yv
      @IsharaWanasundara-xb8yv 2 години тому +2

      අැස් වහක් වදින්න එපා මේ අාදරේට තෙරුවන් සරණයි😍😍

  • @RaniFernando55.225
    @RaniFernando55.225 11 годин тому +17

    බෙන්ජමින්. තමයි. මරු 😂
    ලස්සනයි අදත් 🩷🩷🩷
    මායාවී. 🥰🥰🥰🥰🥰

  • @sarathkumara7480
    @sarathkumara7480 13 годин тому +69

    යුවනිනම් මෙලෝරහකට නෑ. මට නම් පේන්න බෑ යුවනිව.

    • @harshanimaduwanthi2512
      @harshanimaduwanthi2512 12 годин тому +7

      අනේ ඔව්

    • @RaniFernando55.225
      @RaniFernando55.225 11 годин тому +4

      මාත්. කැමති නැ 😂

    • @nadeekasanjeewani5980
      @nadeekasanjeewani5980 3 години тому +2

      ඒ වුනාට යූවනි හරිම ලසිසනයි හින්දි නිළියක් වගේ. ලස්සනට ඇට් කරනවනේ. ඛලන්නකෝ තතිපරෙන් ප්ලෑන් එක වෙනස් කරලා බොරු කියන හැට්

  • @Radhi1130
    @Radhi1130 8 годин тому +12

    දැන් ආසාවෙන් බලන එකම කතාව❤❤

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 11 годин тому +11

    ගොඩාක් අය මේ කතාව ආසාවෙන් වැළද ගන්න හේතුව සංකල්පත් එක හේතුවක්❤❤

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 10 годин тому +1

      Ai Dusheni eyaa hari lassanata acting karanawa. ❤❤❤

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 Годину тому +3

    දෙවෙනි ඉනිම,සංගීතේ වගේ බොළඳ නාට්‍ය වගේද මේවා 🌝💝 තේරුමක් ඇතුව ඉස්සරහට ගලාගෙන යනව බලන්නත් ආසයි 💓😇

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 5 годин тому +7

    Yuvani ඇදන් හිටපු සුදු blaus එක ලස්සනයි

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 9 годин тому +8

    හිතෛෂී ❤සංකල්ප ලස්සනම ලස්සන ආදර කතාවක් ඔනීනීනී 👌👌දැන්නම් කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @ishusadamini4733
    @ishusadamini4733 8 годин тому +8

    යුවනිගෙ අම්මා ❤️❤️

  • @shiromali7098
    @shiromali7098 12 годин тому +23

    යුවනි පේන්න බෑ මටනම්

  • @DarshiSugathadasa
    @DarshiSugathadasa 12 годин тому +15

    මංගෙශ්වරිගේ රංගනය අති විශිෂ්ඨයී ❤

  • @ushiarmygirl5954
    @ushiarmygirl5954 12 годин тому +25

    කතාවට ටෙක්ලා බෙන්ජමින්ගෙ වයිෆ් උනාට ටෙක්ලාට ගැලපෙන්නෙ බාලි කියලා හිතෙන්නෙ මට විතරද..😂😂

  • @fathimafathima7936
    @fathimafathima7936 10 годин тому +9

    ❤❤❤❤හරිම ලස්සනයි මායාව් පැයක් විතර ඵක දිගටම තියෙනවානම් ෂෝයි අප්පා ❤❤❤❤❤❤

    • @AH_DPP
      @AH_DPP 3 години тому

      එතකොට ඉක්මනින් කතාව ඉවරවෙනවනේ

  • @KaushadhiMapamudiyanselage
    @KaushadhiMapamudiyanselage 13 годин тому +55

    යුවනිට මොලේ අවුලක් තියනව

    • @AH_DPP
      @AH_DPP 3 години тому +1

      එක්තරා අසහනකාරී තත්ත්වයක්

    • @TharangaSandamali-z7o
      @TharangaSandamali-z7o 3 години тому +1

      කෙල්ලො ඔහොම පස්සෙන් යන එක හරි නෑ.

  • @manjularoshini2925
    @manjularoshini2925 12 годин тому +20

    බෙන්ජමින් හිතයිෂිට පුදුම බයක් 😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 годин тому +15

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මෙි කතාවටනම් ❤❤❤❤😊😊😊

  • @nirmaligeethika9107
    @nirmaligeethika9107 12 годин тому +23

    😂😂 කොහොමද බෙන්ජමින් ටෙක්ලාව නැතුව මංගේෂ්වරීව එහෙම කසාද බැදලා හිටියා නම්.. වලං ගැට්ට කරේ.. අනේ පවූවූ අනේ 😅😅😅😅 ICU එකේම තමයි බෙන්ජාට එහෙනම් ඉන්න වෙන්නේ 😁😁

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 13 годин тому +24

    හිතෛෂී සංකල්ප❤❤.මං ගේස්වරි.😂හෙට වලං.මුට්ටි කරේ හිටින්න ගහනවලු😂😂👌👌ඔයා නම් මරු👌👌❤️❤️❤️

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 2 години тому +5

    හිතයිශි❤❤සන්කල්ප❤

  • @slliyanage361
    @slliyanage361 13 годин тому +21

    සංකල්ප ❤❤❤ හිතෙයිෂි
    පවන් ❤❤❤ මංගේශ්වරි

  • @MOCHI333
    @MOCHI333 13 годин тому +34

    ඒකනෙ අපි මේ විදිහට තමයි සුජීව ප්‍රසන්නආරච්චිගේ නව කතාවලට ඇබ්බැහි වෙලා හිටියේ ❤

  • @SinthiaAkter-w2n
    @SinthiaAkter-w2n 8 годин тому +7

    ඇත්ත තමයි මන් ආසම කතාව

  • @Rb2028kt
    @Rb2028kt 13 годин тому +26

    බෙන්ජා මින් ට හොද වැඩේ අද උනේ දැන් ඉතින් දුම්මල ගහලා වත් ජෝඩුව යවනවා බොරු ඉතින් ගෙදරින් 😂

  • @IshaniHiripurage
    @IshaniHiripurage 13 годин тому +36

    තාත්තා කෙනෙක් ඉන්න දුවෙක් හැටිය⁣ට 😅😅😅

  • @omandiinoka9975
    @omandiinoka9975 13 годин тому +58

    අයෙත් වලං බිදිල්ලක් හෙට බලාගන්න පුළුවන් 😂😂පවනා පන ඉවරයි

  • @menushavihangani5199
    @menushavihangani5199 13 годин тому +43

    බාලිට තිබ්බෙ ටෙක්ලාව හරින්ට විකුනන්නනේ 😂😂😂😂

    • @VeenaAup
      @VeenaAup 10 годин тому +2

      😂😂😂😂😂😂

    • @AH_DPP
      @AH_DPP 3 години тому +1

      ඒකට තමයි එයා මාන බලන්නේ., නැතිනම් එයාට ගිලගන්න

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 29 хвилин тому

    කතාව අස්සෙන් යන ලීඩ් පාර්ට් එකනම් මරු සුපිරීයි ❤❤❤❤

  • @surangaedirisinghe339
    @surangaedirisinghe339 12 годин тому +15

    බෙන්ජමින්ගේ දෙබස් අඩු කරන්න...අනේ please

  • @SagariThakshila
    @SagariThakshila 9 годин тому +5

    ලස්සනයි අදත් mayavi❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nelumnelum2201
    @nelumnelum2201 3 години тому +3

    මේ කතාව හරි ලස්සනයි!

  • @pramudiparami6807
    @pramudiparami6807 13 годин тому +19

    බාලී ටෙක්ලා දිහා බැලුවේ ඊලගට හරෙන්ට විකුනන්න වගේ

  • @chandimasadamali9312
    @chandimasadamali9312 2 години тому +4

    යුවනි සේවකයොත් නැති කරල කම්පැනියත් බංකොලොත් කරල තාත්තට බාරදෙයි වගේ.🤣🤣🤣

  • @AmaNawanjali
    @AmaNawanjali 13 годин тому +10

    යුවනිගෙ ඇදුම මාර ලස්සනයි .

  • @danudil-sc9oj
    @danudil-sc9oj 13 годин тому +21

    Epi 80ක් ගිහින් කියල දැනුනෙවත් නැ😮

  • @moringaoleifera4407
    @moringaoleifera4407 7 годин тому +5

    Benjamin knows Bali is a ruthless, bloody cad. 😳 He doesn't let his wife be around Bali even for two seconds. 😂😂😂

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 3 години тому +3

    බෙංජාට තේරුනා😂❤😊

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 13 годин тому +14

    දැන්නමි ඇබිබැහි ලො❤❤

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 13 годин тому +23

    මේ කතාවෙ අප්පිරියම චරිතෙ තමයි බාලි මහ 🐕 ක්

  • @TaniyaWish
    @TaniyaWish 11 годин тому +8

    යුරේනිට මදන කුලප්පුව 😅 මම එහෙම නම් බැනලා යනවා යන්න ගෙදර

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 годин тому +5

    අදත් කතාව හරිම ලස්සනයි ❤❤🎉🎉

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 14 годин тому +35

    Sankalpa❤💐Hethaise❤

  • @D.dishanayaka
    @D.dishanayaka 11 годин тому +8

    යුවනි මොලේ චෙක් කරගනින්

  • @inigrinmf2548
    @inigrinmf2548 13 годин тому +8

    "Kirulapane reception ge visthara..."🤣🤣🤣

  • @marlonjayamaha2442
    @marlonjayamaha2442 10 годин тому +1

    කතාව බලන හැමෝටම සුබ නත්තලක්..🎉🎉❤

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg Годину тому

    කතාවෙ පළවෙනි කොටසෙ ඉදන් බෙන්ජමින්ගෙන් කොටසක් ස්කිප් නොකර බැලුවෙ අද විතරයි ❤️

  • @senudigayathma8594
    @senudigayathma8594 12 годин тому +9

    Sankalpa hithaishi galapenawa😍😍

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 12 годин тому +6

    අප්පද බොල..චිට්ටිත් ඇවිල්ල යකු😂එච්චරයි අඩු වුනේ..බෙන්ජා😂😂

  • @SubshiniSubshini
    @SubshiniSubshini 14 годин тому +28

    යුවනි නම් කෝලම් ලෝකයක් ❤️මේ ආදරෙනුත් සංකල්ප ගැලවෙනවා බොරු 💜

    • @UshaniDulanjali-h1o
      @UshaniDulanjali-h1o 12 годин тому +3

      ඔයා බැදගන්න😂😂😂

    • @Theza20-q2r
      @Theza20-q2r 12 годин тому +4

      E wage gathiguna thiyna partner kenek labena kolloth pawu kelloth pwu.. kauruhri Ekka kthabha krath mehm seka karana, hemotm anawashya balapem karana me wage Aya narcissistic characters

    • @SubshiniSubshini
      @SubshiniSubshini 11 годин тому

      @@UshaniDulanjali-h1o යුවනි එපා ඔයා කැමති නම් කියන්න 🤣

    • @SubshiniSubshini
      @SubshiniSubshini 11 годин тому

      @@Theza20-q2r සැක කරන්නෙත් ආදරේ නිසානේ නේද

    • @Theza20-q2r
      @Theza20-q2r 11 годин тому +2

      @@SubshiniSubshini ehm podi ekk thiye hbay me Eka newe.තමන්ගේ බලය පෙන්වන්න hdana ek, hemadeykma control karanna hadana Eka thanikara toxic.ආදරේ පවතින්නෙම විශ්වාසය මත.අහිමි කරගන්න කවුරුවත් ආස නෑ.ඒ වගේම මෙහෙම සැක කරන, බලපෑම් කරන කෙනෙක් එක්ක දිග ගමනක් යන්න අමාරුයි කාට වුනත්.( Meka character ekk vithrai,eth aththa loke th me hema character ekakama innawane)

  • @asirishammikajayakody9977
    @asirishammikajayakody9977 10 годин тому +4

    my favourite dusheni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk 12 годин тому +13

    පරිස්සම් ඔයත් එක්ක යන එක..❤

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 3 години тому +2

    Lassanai lassanai lassanai lassanai lassanai lassanai ❤❤❤❤😊

  • @sheni6004
    @sheni6004 10 годин тому +5

    කෙල්ලනේ හිනාවෙවි නාට්‍ය බැලුව වගෙ නෙවෙ, මෙවගෙ ඉස්කුරුප්පු නියන් වලින් අනින්න යන්නෙපා..ඕන්න් ..එ ඔෆිස් එකේ ඇතුලෙ වැඩි යමක් වෙන්න ගියෙ නෑ නෙ., බැ කියලා හරි නොකියා හරි එතනින් එලියට යා ගන්න නෙ තිබ්බෙ

  • @Rabbit-18-k2m
    @Rabbit-18-k2m 14 годин тому +28

    අපො මේ යුවනි නම්

  • @roma8370
    @roma8370 2 години тому

    මට මේක බලද්දී පබළු බලපු කාලේ මතක් වෙනවා 🥺❤ එකෙන් පස්සේ මේ තරම් ලස්සන නාටය‍ක් බැලුවමද කොහෙද. එ හැගීම ලස්සන දෙබස් අපහු අතීතෙට ගියා වගේ 😍 ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඊලඟ කොටස එනකල්. මේ ප්ර‍මිතිය තමයි අපි කතාවකින් බලාපොරොත්තු වන්නේ ❤ කතාවේ රසය නම් වෙනස් කරන්න එපා මේ විදිහට ම තියන් යමු 😘😊

  • @Dineshfernando-yl9bp
    @Dineshfernando-yl9bp Годину тому

    මම ඉම්ලි එකට පස්සෙ මෙච්චර අැබ්බැහි වුන එකම කතාව ❤❤❤

  • @pushpihewarathna5289
    @pushpihewarathna5289 12 годин тому +7

    Dusheni nam japan bonikkiyakma thama. Maara lassana features thiyenne. Charactor ekath niyameta karanawa.

  • @jaya-mh8wq
    @jaya-mh8wq 13 годин тому +6

    உன்னுடன் நான் வருவது தான் பாதுகாப்பு💞💞💞💞💞💞💞

  • @yugathhhh
    @yugathhhh 13 годин тому +16

    ඒ වුනාට සංකල්පට ඇත්තටම ආදරෙ යුවනි. හිතයිශි ළන් වුනේ එයාගෙ අසරණකමට...

    • @RuviniJayarathne
      @RuviniJayarathne 12 годин тому +10

      Yuwanita thiyenne mole amaruwak 😂😂. Eka adaraya newe.. dan e para reception eke kellawai,sanjalpawai saka karanawa hethuwak nathiwama…😂

    • @asirishammikajayakody9977
      @asirishammikajayakody9977 12 годин тому +6

      Eka adarayakda

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 8 годин тому +5

      Yuwani, eyage office power eken Sankalpa wa control karan inna hadanne. It's not love just an attaraction.

    • @AH_DPP
      @AH_DPP 3 години тому +1

      ඒ වගෙ දේකට ආදරයක් කියනවනම් ඒකත් අසහනයක් වගේ දෙයක්

  • @diluthushari
    @diluthushari 12 годин тому +10

    Yuwanita olmade vage.

  • @SLBRO2004
    @SLBRO2004 13 годин тому +14

    15:21 තාත්තා කෙනෙක් ඉන්න දුවෙක් හැටියට😹😹😹

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 14 годин тому +22

    බාලි එනපොට නම් එච්චර හොඳ නැහැ ලින්කන්.ඔයාගෙ නෝනව පරිස්සමෙන් බලාගන්න.

  • @MaheshikaSadamali-mn4mo
    @MaheshikaSadamali-mn4mo 6 хвилин тому

    දැන් නම් කතාව ලස්සනයි ගොඩක් සිරස කරොත් වැඩක් සුපිරියක් තමයි ආදරෙයි සිරස ❤❤❤

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 10 годин тому +1

    ගොඩක් ආසයි ජයවේවා ❤❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 13 годин тому +13

    Aneee me loves tory eka destroy krn epa plzzz.ආදරෙයි සංකල්ප හිතෛෂී ❤❤❤❤❤❤❤❤

  • @YasminSallay
    @YasminSallay 13 годин тому +8

    Balis expression are really good

  • @TheParadise-w7b
    @TheParadise-w7b 12 годин тому +5

    අම්මටයි දුවටයි වලං දෙක කරේ හිටින්න දෙන්නම් 😂

  • @dinushikamangalasinghe8453
    @dinushikamangalasinghe8453 9 годин тому +2

    Ekama kathawa aye aye balanawa.... ❤❤❤

  • @backtoschool4234
    @backtoschool4234 14 годин тому +14

    ඉක්මනින් මේ කතාව පටන් ගන්නකො😢.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 13 годин тому +14

    ඊයේ පෙරේදා පපුවේ අමාරැව හැදිලා තුන් මාසයක් ICU එකේ ඉඳලා..අයියෝ පවූ අනේ..😂😂😂😂

  • @PrabhaSamaravikkrama
    @PrabhaSamaravikkrama 12 годин тому +10

    හිතයිෂී එයා කරන වැඩේ කියලා නෑ වගේ සංකල්පට 😐

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 12 годин тому

      මොකක්?

    • @PrabhaSamaravikkrama
      @PrabhaSamaravikkrama 12 годин тому +1

      @W.M.M.DineshkaDineshka රස්සාව රස්සාව

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 години тому

      ලැජ්ජ ඇති...

    • @AH_DPP
      @AH_DPP 3 години тому

      පෙන්නපු ලොකුකම් විදිහට කියන්නේ කොහොමද 😢😢

    • @PrabhaSamaravikkrama
      @PrabhaSamaravikkrama Годину тому

      @AH_DPP ඔව් ඒක තමයි 🫠

  • @user-Sanuli
    @user-Sanuli Годину тому

    සංකල්ප. හිතෛශි අනේ එ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නකම බලන් ඉන්න අය කො ❤️අර යුවනි නම් මහ පුදුම වදයක් නෙ දෙන්නෙක්ගේ මැද්දකට ඇවිත් 😑

  • @Nethuli-j1l
    @Nethuli-j1l 12 годин тому +5

    Hama kenama thamange charitha tikata uparima sadaranayak karanawa ❤😍

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 48 хвилин тому

    දුෂේනි ඇක්ට්න් සුපිරි 💞💞💞💞👍🌹🌹🌹🌹

  • @ShanikaYg
    @ShanikaYg 13 годин тому +9

    Sankalpa wage Aya me like thawath innawada ane

  • @lalanihannadige3748
    @lalanihannadige3748 12 годин тому +4

    හිතයිසි දාපු රෙස්පට් කොහොමද ඉස්සෙල්ල

  • @sujeewagamage4839
    @sujeewagamage4839 13 годин тому +8

    රෑදී පැහැදී හිදී මහදේ

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 12 годин тому +6

    Lejjai uwani

  • @KuwaitKuwait-c6g
    @KuwaitKuwait-c6g 4 години тому

    Mayawi balanakota dan හිතෙනවා කියා දෙන්න adare tharam mona කතාවක් da කියලා .eth e kathawatath godak ආසයි .