Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමහර තාත්තලා අම්මලාට තියෙන ලෙඩක් තමයි පුතාලා ඉපදෙන්න ඕන .දුවෙක් ලැබෙන්නේ අවාසනාවකට කියලා .දරුවෝ නැති දෙමව්පියෝ කොච්චර දුක් වෙනවා ඇතිද. දරුවෝ කියන්නේ දෙවියන් දෙන තෑග්ගක්.❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤️❤️❤️🙏🙏
😂 e issara. Dan ehema labbak na
බැක් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක එපා වෙනවා.
හරිම ලස්සන යි කතා ව.ගොඩක් දුක හිතෙනවා. අද සමාජයේ වෙන සත්‍ය සිදුව්ම් තාම.
❤️❤️❤️🙏
Kathaawanam harima lassanai..samjeta loku aadarshayak..
හරිම ලස්සනයි කතාව හැබැයි දුකයි 😢😢
❤️❤️🙏🙏🥹🥹
අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා 🎉🎉
❤️❤️❤️🙏🙏
Me කතාව mage hithata thadinma denuna api karana de api karama enawa ඇත්තටම godak hondai
😂
හිත කීරි ගැහුණු කතාවක් .
ඇත්තටම මේක ලස්සන කතාවක්
හරිම ලස්සනයි. මේ වගේ මෝඩ දෙමව්පියො අද කාලෙත් ඉන්නවානේ......🙄🙄🙄😭😭😭😭😭
❤️❤️🙏🥺🥺
කුහක මිනිස් පිරි මේ සමාජේ......ලෙයින් උපන් දරුවද විකුනයි පරම්පරා මාන්නේ ඉසතියා...ලිංග බේද බලපු ඔය බල්ලට ,දැනුනෙ නැද්ද ඌ ජාතක කලෙත් උතුම් ගැහැනියක් කියා...ඔයවගේ එවුන් ඇත තවත් මේ සමාජේ පිරීලා....දාපන් අක්කේ වදින්න බොක්කට ආදර්ශමත් කතා....❤❤❤
❤️❤️🙏🙏
Kathawa nam lassanai. godak wedagath duka hithena kathawak😔 hemadamath me wage wedagath adarshamath katha liyanna
❤️❤️🙏🙏🥹
ඔයා හැමදාමත් ..👍සමාජයට .😊.හොද ආදර්ශමත් .කාතා ගෙනවට 😍👌 ස්තුතියි 🙏
❤️❤️❤️🙏🙏🙏
Godak lassanai ❤❤❤
ආදර්ශමත් කතාවක් එත් ගොඩක් දුකයි
❤❤❤ lassanai kathava
Kathava lassanai . Eth duka hithenv 🥺
කතාව ගොඩක් ල ස්සනය් දුකය
Amuthuma, lassana kathawak
Ehema dewal wenawane ada samaje,harima dukai,❤❤❤❤
Lassanai ❤❤
❤kathawa hodai eth miusic volume wedi.❤
Anee eknm hrima lassanaii❤🥺
අනේ පව්..ඒ අහිංසක කෙල්ල..අපේ සමාජේ පිරිහිලා ඉවරයි....කාලකන්නි තිරිසන්නු හැම තැනම. ..කතාව ලස්සනයි ❤
❤️❤️❤️🙏🥺
Wenasak❤ lassanai ❤❤❤❤
❤️❤️🙏
Ada samaga wana dawal tamai mawa ❤❤❤❤😢😢😢
ඇත්ත ලොකෙත් ඔය වගේ කතා කොච්චර වෙනවා ඇත්ද නෙද😢
haima lassana kathawak ahinsaka ganu daruwek
මට දුයි පුතුයි දෙන්නම ඉන්නවා.. එත් දු තමයි හිත හොරකම් කරන්නේ 🖤
කතාව දුකයි
So sad brought tears to my eyes
😢😢😢 dukai
කතාව nam ගොඩාක් ලස්සනයි . ඒත් ... අවසාන ය දුකයි . ඔයාට තිබුණා එයාගෙ ජීවිතය නැති නොකර ඉන්න. ඒ අම්මා තාත්තා අයියා නංගී එකතු කරලා අර යාළුව ට කවදා හරි දවසක නංගී ව බන්දලා දෙන්න. පවු නේද අර අසරණ අහිංසක කෙල්ල . අනෙ sorry ඔයාගෙ හිත රිදුණා nam. මම කිව්වේ මට දැනුණ දෙය.
ඔව්ව් ඒක ඇත්ත❤️❤️❤️ ඒත් මේ වගේම ජීවීතේ ඇත්ත කතා වෙනවා🙏
Paw Ahinsaka kella
අසරණ. වෙලා.පාර ට.වැටුණා ම..ජාරා.මිනිස්සුන්ට ඒක. සතුට ක්.කර.ගෙන. පව් අහිංසක. කෙල්ල
❤️❤️🙏🥺
😢😢
කථාව උනත් ඇඩුනා😢
❤❤❤
මියුසික් එක අඩු කරන්න කතාව ලස්සනයි
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
😊😊😊😊
❤️❤️❤️🙏😊
හැම කතාවකම සුඛාන්තයක් නෑනේ,කොහොම උනත් පව් ඒ කෙල්ල,අද කාලේ තමන්ට ගංජා,කුඩු ගහන්න තමන්ගේ අම්මා,අත්තම්මා බිල්ලට දෙන රටේ මේවා පුදුමයක් නම් නෙමේ....ඔය කතාවේ තමන් රේප් කලේ තමන්ගෙම යාලුවාගේ නංගිව කියලා දැන ගත්තම මොනවා හිතෙන්න ඇතිද? ඒ කෙසේ වෙතත් නංගි කියලා නොදැන අර විදියේ දෙයක් තමන්ගේ යාලුවා එක්ක කලා නම් ඇත්ත දැනගත්තම ඒ අයියට මැරෙන්න හිතේවි නේද? 🥺🥺🥺🥺කොහොම උනත් කතාව ලස්සනයි,ඒත් දුකයි 😢
සුභ කතා ඇත්ත ජීවීත කතා වල අඩුයි සහෝදරිය 😊😊 ජීවිතේ ගොඩාක්ම ගෙවෙන්නෙ දුක් එක්ක.මම දාන ගොඩාක් කතා සත්‍ය ඒවා
@@onlinelibrary-ketikatha එකගයි අයියේ,ඒකයි මෙච්චර දැනෙන්නෙ අපිට ඒවා,තවත් දිගටම ලියන්න ශක්තිය වාසනාව දේවා ඔයාට🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ලස්සනය්. දුක හිතුනා. ඔයාටත් බුදු සරනය්.
බුදු සරණයි
Me katawa ahala mulu agama hiri watila giya 😢
Background music එක කරදරයි.
Mamath oka vinda
😭😭😭😭
මේව බලන මගේ ඔලුව රිදෙනව ඔයාගේ ජරා මියුසික් එකට ආයි නම් මියුසික් එක දාන්න එපා කරුණාකරලා
😪😪😪😪
❤️🙏🥺
❤❤❤❤
සමහර තාත්තලා අම්මලාට තියෙන ලෙඩක් තමයි පුතාලා ඉපදෙන්න ඕන .දුවෙක් ලැබෙන්නේ අවාසනාවකට කියලා .දරුවෝ නැති දෙමව්පියෝ කොච්චර දුක් වෙනවා ඇතිද. දරුවෝ කියන්නේ දෙවියන් දෙන තෑග්ගක්.❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤️❤️❤️🙏🙏
😂 e issara. Dan ehema labbak na
බැක් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක එපා වෙනවා.
හරිම ලස්සන යි කතා ව.ගොඩක් දුක හිතෙනවා. අද සමාජයේ වෙන සත්‍ය සිදුව්ම් තාම.
❤️❤️❤️🙏
Kathaawanam harima lassanai..samjeta loku aadarshayak..
හරිම ලස්සනයි කතාව හැබැයි දුකයි 😢😢
❤️❤️🙏🙏🥹🥹
අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා 🎉🎉
❤️❤️❤️🙏🙏
Me කතාව mage hithata thadinma denuna api karana de api karama enawa ඇත්තටම godak hondai
😂
හිත කීරි ගැහුණු කතාවක් .
ඇත්තටම මේක ලස්සන කතාවක්
හරිම ලස්සනයි. මේ වගේ මෝඩ දෙමව්පියො අද කාලෙත් ඉන්නවානේ......🙄🙄🙄😭😭😭😭😭
❤️❤️🙏🥺🥺
කුහක මිනිස් පිරි මේ සමාජේ......ලෙයින් උපන් දරුවද විකුනයි පරම්පරා මාන්නේ ඉසතියා...ලිංග බේද බලපු ඔය බල්ලට ,දැනුනෙ නැද්ද ඌ ජාතක කලෙත් උතුම් ගැහැනියක් කියා...ඔයවගේ එවුන් ඇත තවත් මේ සමාජේ පිරීලා....දාපන් අක්කේ වදින්න බොක්කට ආදර්ශමත් කතා....❤❤❤
❤️❤️🙏🙏
Kathawa nam lassanai. godak wedagath duka hithena kathawak😔 hemadamath me wage wedagath adarshamath katha liyanna
❤️❤️🙏🙏🥹
ඔයා හැමදාමත් ..👍
සමාජයට .😊.හොද ආදර්ශමත් .කාතා
ගෙනවට 😍👌 ස්තුතියි 🙏
❤️❤️❤️🙏🙏🙏
Godak lassanai ❤❤❤
ආදර්ශමත් කතාවක් එත් ගොඩක් දුකයි
❤️❤️🙏🙏🥹🥹
❤❤❤ lassanai kathava
❤️❤️🙏🙏
Kathava lassanai . Eth duka hithenv 🥺
කතාව ගොඩක් ල ස්සනය් දුකය
❤️❤️🙏🙏🥹🥹
Amuthuma, lassana kathawak
Ehema dewal wenawane ada samaje,harima dukai,❤❤❤❤
Lassanai ❤❤
❤️❤️❤️🙏
❤kathawa hodai eth miusic volume wedi.❤
Anee eknm hrima lassanaii❤🥺
අනේ පව්..ඒ අහිංසක කෙල්ල..
අපේ සමාජේ පිරිහිලා ඉවරයි....
කාලකන්නි තිරිසන්නු හැම තැනම. ..
කතාව ලස්සනයි ❤
❤️❤️❤️🙏🥺
Wenasak❤ lassanai ❤❤❤❤
❤️❤️🙏
Ada samaga wana dawal tamai mawa ❤❤❤❤😢😢😢
ඇත්ත ලොකෙත් ඔය වගේ කතා කොච්චර වෙනවා ඇත්ද නෙද😢
haima lassana kathawak ahinsaka ganu daruwek
❤️❤️❤️🙏
මට දුයි පුතුයි දෙන්නම ඉන්නවා.. එත් දු තමයි හිත හොරකම් කරන්නේ 🖤
කතාව දුකයි
❤️❤️🙏🙏🥹🥹
So sad brought tears to my eyes
😢😢😢 dukai
කතාව nam ගොඩාක් ලස්සනයි . ඒත් ... අවසාන ය දුකයි . ඔයාට තිබුණා එයාගෙ ජීවිතය නැති නොකර ඉන්න. ඒ අම්මා තාත්තා අයියා නංගී එකතු කරලා අර යාළුව ට කවදා හරි දවසක නංගී ව බන්දලා දෙන්න. පවු නේද අර අසරණ අහිංසක කෙල්ල . අනෙ sorry ඔයාගෙ හිත රිදුණා nam. මම කිව්වේ මට දැනුණ දෙය.
ඔව්ව් ඒක ඇත්ත❤️❤️❤️ ඒත් මේ වගේම ජීවීතේ ඇත්ත කතා වෙනවා🙏
Paw Ahinsaka kella
අසරණ. වෙලා.පාර ට.වැටුණා ම..ජාරා.මිනිස්සුන්ට ඒක. සතුට ක්.කර.ගෙන. පව් අහිංසක. කෙල්ල
❤️❤️🙏🥺
😢😢
කථාව උනත් ඇඩුනා😢
❤❤❤
මියුසික් එක අඩු කරන්න කතාව ලස්සනයි
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
😊😊😊😊
❤️❤️❤️🙏😊
හැම කතාවකම සුඛාන්තයක් නෑනේ,කොහොම උනත් පව් ඒ කෙල්ල,අද කාලේ තමන්ට ගංජා,කුඩු ගහන්න තමන්ගේ අම්මා,අත්තම්මා බිල්ලට දෙන රටේ මේවා පුදුමයක් නම් නෙමේ....
ඔය කතාවේ තමන් රේප් කලේ තමන්ගෙම යාලුවාගේ නංගිව කියලා දැන ගත්තම මොනවා හිතෙන්න ඇතිද? ඒ කෙසේ වෙතත් නංගි කියලා නොදැන අර විදියේ දෙයක් තමන්ගේ යාලුවා එක්ක කලා නම් ඇත්ත දැනගත්තම ඒ අයියට මැරෙන්න හිතේවි නේද? 🥺🥺🥺🥺
කොහොම උනත් කතාව ලස්සනයි,ඒත් දුකයි 😢