Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔහුට නිවන් සුව ලැබේවා අම්මට හිත ශක්තිමත් කරගෙන ඔහු වෙනුවෙන් පිං දහම් කරගෙන නිදුක් නීරෝගී ව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි අම්මා 🙏🙏
"මරපු උන් සුවපත් වේවා" අම්මගේ ඒ වචන ටික මාරම ආදර්ශයක් දෙනවා අද සමාජෙට... ඒ ගානට හිත නිවා ගන්න හැමෝටම බෑ.. නිවන් සුව ලැබේවා ! වසන්ත අයියා...🙏❤
@@Humanbeings336 බය වුනහම මොනව කරන්නද 🤔වසන්තගෙ මරණය ගැන හරි දුකයි ..😪
නිවාන් සුව ලැබේවා
මැණික් මහත්මිය ඉක්මනින් සුවපත් වේවා .අම්මාට දරුවන්ට තෙරැවන් සරනයි .💐💐
Watena vedeyowa 😭😭😭amma pau 🤔marapuunta sapa wawa
ඔහුට නිවන් සුව ලැබේවා. අම්මා, මැණික්, දරුවෝ සියළුම දෙනාට තෙරුවන් සරණයි.😊
අනේ ඔව් කොහොම උනත් රටේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් කන්න දීපු මනුස්සයෙක්.නිවන්සුව ලැබේවායි පතමි ❤️❤️❤️
ජීවීතේ යතාර්තය තේරුම් ගත්ත අම්මා කෙනෙක් . වෛරය ක්‍රෝධය තරහව හිතෙන් අයින් කරපු උත්තරීතර මවක් " මරපු අයත් සුවපත් වේවා " කියන වචන ටික හිතට මාරම විදිහට දැනුන . මේක බලපු අපිට එහෙම දැනෙනවා නම් ඔය අපරාධෙට වචනෙකින් හරි සම්බන්ධ අයට කොහොම දැනෙයි ද ඒ අම්මාගේ වචන ටික . හොද ආත්මයක උප්පත්තිය ලැබේවා වසන්ත අය්යේ 🙏🙏මැණික් අක්කට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
Ea unata meyala manikta salakanne naha Dan. Ea kena inne eyage Amma gaawa. Eyage birthday ekata wath lamaiwath katha karala naha
සුදා මාර වටිනවා මේ program එක කරාට. කරදරයකදි අත නොහැරිමට ❤️❤️❤️👍👍
සුදා ගැන රෙස්පෙක්ට් එකක් ආවේ වසන්තගේ මළ ගෙදර ගියාට පස්සේ
Aniwa❤
සුදත් මේ වැඩසටහන ඉදිරිපත් කරාට ගොඩක්පින්
💩
ධර්මය ගැන හොද අවබෝධයකින් ජීවත් වෙන මවක් සියල්ල නැසෙන සුලුයි කියන බව දැනන් ජීවත් වන්නෙ තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා අම්මා රෝගාතුරව සිටින දරුවන්ගෙ මවටත් ඉක්මන් සුවය ලැබේවා
අම්මා කෙනෙක්ට තමන්ගේ පුතා රජෙක්, කරපු හොඳ වැඩ වල ආනුභාවයෙන් ඔහුට නිවන් සුව අත්වේවා
ඒ අම්මාගේ අවබෝධය..නිවන්සුව වසන්ත අයියා..මැනික් අක්කා ඉක්මන් සුවය ලැබේවා....
හරිම දුකයි මෙ පවුලට වෙච්ච දෙ හරිම අාදරෙන් හිටිය පවුලක් සුදා සර්ට ඉස්තුතියි
Sir pale
වසන්ත කියන්නේ ලංකාවේ ඉපදුනු ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක්. මෙවන් සුන්දර පුතෙක් ලබපු ඒ අම්මා මොනතරම් වාසනාවන්තද? ඒ වගේ තාත්තා කෙනෙක් ලබපු දරුවන් මොන තරම් වාසනාවන්තද?ඔහුට මින් මතු මෙවන් අකල් මරනයක් නොවේවා. ගෙදර සියලු දෙනාට දිර්ගායුශ ලැබී නිරෝගි සුවය ලැබෙිවා ! එවන් වාසනාවන්ත පුතෙක් රටට දායාද කරදුන් මවට අපේ උපහාරය .🙏🙏🙏🙏🙏❤❤
මරපු අයටත් සුවපත් වේවා කියන්න තරම් හිත හදාගත්ත උතුම් අම්ම කෙනෙක් .දීර්ඝයුශ ලැබේවා
අමා.මහා.නිවන් .සුව.ලැබෙවා
Eththenma ee Amma harima pin wantha Amma ekenek. Amma ta dirgausha lebewa.
@dinishaamarasekera3876 ඔව් වෙන අය වගේ පුතාව සුද්ද කරන්නේ නෑ.හොද දේ හොදයි කිව්වා වැරදි ඇසුර වෑරදියි කිව්වා.පාතාලයේ අයගේ අම්මලා ඉන්ටවීව් කරපුවා බලන්න ඒ පුතා බෝසත්වරු වගේ කියලා කියන්නේ .
Uthmwu manusath bawa athumiyagen penenaawa
😊😊😊😊😊😊😊
තෙරුවන් සරණයි අම්මා 🙏🏻🙏🏻🙏🏻මුළු පවුලේ ශක්තිය අම්මා 🌹🌹🌹මැණික් ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🌹
අම්මට නිදුක් නීරෝගී සුවයම අත් වේවා බුදු සරණයි 🙏🙏🙏❤️සුදා අයියටත් බොහොම ස්තූතියි ❤🙏
කමක් නෑ අම්මේ ඔයාගේ පුතා තෙරුවන් සරණයි කියලා අම්මගෙන් අහගෙන කිරිබත් කාලා ගෙදරින් පිටවුනේ හොද වැඩකට..ඒ වගේම පහන් පත්තු කරලා කිරිබත් කාලා තමයි අවසන් හුස්මත් හෙලුවේ..මරණය හැර ඒ සේරම සුබ දේවල්.ආසන්න කාලෙදී තාත්තා වෙනුවෙන් හොද පින් කමක් කරා.අසරණ මිනිස්සුන්ට පිහිට වුනා අම්මට ලස්සන බුදුමැදුරක් හදලා හැමදාම බුදුන් වදිද්දී පුතාව සිහි වෙන්න.ගුණ යහපත් දරූවෝ හදන්න හැමෝටම බෑ.රටක මිනිසුන්ගේ හිතදිනා ගන්නත් හැමෝටම බෑ..දහම තේරුම් ගත්ත අම්මා කෙනෙක් ලබන්න හැමෝටම බෑ.ආදරනීය බිරිදක් ලබන්න හැමෝටම බෑ.මැරුණත් නොමැරුනා සේ හදවත්වල ජීවත් වෙන්නත් හැමෝටම බෑ..තම දරුවාව සාහසික විදිහට මරා දාපු අයට සෙත් පතන්න හැම අම්මටම බෑ..වසන්ත මහතාට භව සසර ගමන කෙටි වී ඉක්මන් භවයදීම උතුම්ම නිර්වාන සුවය ලැබේවා...❤
හිත දියුනු කෙනා එහෙමයි🙏🏻🙏🏻🙏🏻මැරිච්ච කෙනා ගැන අහල වැඩක් නැහැ මේ අම්මව ගෙන්නල අද සමාජෙට හැදෙන්න බණ ටිකක් කියවන්න තෙරැවන් සරණයි අම්මා🙏🏻🙏🏻🙏🏻
ඇතෙක් වගේ පුතෙක් අම්මා ට වසන්ත අයියා......අම්මා ගේ හිත සුවපත් වේවා....දුක තුනී වේවා....තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤
හරිම ආදරණීය අම්මා කෙනෙක්. මං මේ අම්මව දැක්ක දවසේ ඉඳලා ගොඩක් ආදරෙයි! හරිම පින්වන්තයි! අම්මට නිදුක්, නීරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
වසන්ත මහත්මයාට මොක් සුවය ලැබේවා!!!මැණික් නංගිට ඉක්මන් සුවය ලැබේවා!!!
මට මේක බලන කොට කලන්තේ වගේ හොද තැනක ඉපදේවා සුදා මහත්තයෝ ඔයාට පින් මේ video එක දැම්මට ලොකු video එකක් බලා පොරොත්තු වෙනවා ඔබට දීර්ගායු පතනවා අම්මේ 🎉🎉🎉🎉🎉🎉
නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ආදරනීය අම්මා ට
දරුවන්ට එයාලගෙ සුන්දර අම්මව ඉක්මනට ලැබේවා.මැණික් ඉක්මනට සුව වේවා
තෙරුවන් සරණයි මගෙ අම්මෙවසන්ත මගෙ නෑයෙක් නෙවෙයි ඒත් මේ මනුස්සයා මරපු උන්ට උපදින හැම ආත්මයකම පලිසන් දෙන්න ඕනසුදා ඔයාට පින් මෙහෙම හරි හොයල බලනවට ජීවිතේ ජය ගන්න පට්ට කට්ටක් කාල තැනකට ආපු මිනිහව අසත්පුරුසයින් නිසා අකාලයේ නැති උනා වසන්ත ඔබ කල පින් බලෙන් මතු උපන්දින ආත්මයක මෙවැනි අකල් මරනයක් නොම වේවා. උපන්දින ආත්මයක ඔබට ඔබේ මෑනියන් මුන ගැසේවා සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
💕💕
❤❤❤
Ammala thamai Vedanta vidinne
නිවන් සුව 😢අම්මට. නිරෝගී සුව 🎉❤🙏
නිවන් සුව ලැබේවා 😢😢😢මමත් දැකපු හොඳ මනුස්සයෙක්❤ වසන්ත අයියා❤තෙරුවන් සරණයි.......😢😢
එතුමාට නිවන් සුව ලැබේවා අම්මට ඒ පවුලේ අයට තෙරුවන් සරණයි
වසන්ත අයියාට නිවන් සුව අත්වේවා.මැණික් අක්කා ගැන හරිම දුකයි.අම්මාට තෙරුවන් සරණයි.
ඒත් අම්මා ❤ ගිය තැනක සතුටින් ඉන්න වසන්ත අයියේ❤ ලෝකෙට කොහොම උනත් ගෙදරට හොද මනුස්සයෙක් ❤
අනේ ඒ අම්මගෙ දරාගැනීම. වසන්ත මහතාට උතුම් වූ නිවන් සුවය ලැබේවා !!! මැණික් මහත්මිය ට ඉක්මන් සුවය ලැබේවා !!!! පවුලේ සියලු ම දෙනාට හිතට සැනසීම ලැබේවා !!!!!!!
වසන්ත අයියා ඒ පවුල හැමදාමත් මතකේ තියෙයි නිවන් සුව වසන්ත අයියේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඒ අම්මට !!
සුදත් අදත් මම දුකෙන් ඉන්නෙ වසන්ත හිත හොද සොයුරෙක් අම්ම නම් පුදුමාකාර ගැහැනියක් මරපු උන්ටත් සුවපත් වේවා කියනවා මැණික් සොයුරියට ඉක්මනින්ම සුව වේවා. කියලා අම්මේ ඔබතුමියට දීර්ගායුශ පතනවා සුදත් ඔයාට ගොඩාක්ම පින්
සුන්දර මනුස්සයට, නිවන් සුව ලැබේවා!❤
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ආදරණිය අම්මේ ඔබට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. දීර්ඝායු ලබත්වා ඔබ සැම.. අම්මට ඉක්මන් භාවයකදීම උතුම් නිවන් අවබෝධ වේවා..❤❤❤❤💐🙏🌹🌹
මිනිසුන් කතා කියයි. මමනම් ඇත්තටම මෙයාලා ගැන දන්නේ නෑ. ඒත් මට දැනුනේ එයා හොද පුතෙක්. හොද තාත්තෙක්. එච්චරයි. ඒ අම්මට පුතා රජෙක්. මරපු මිනිස්සුන්ටත් සුවපත් වේවා කියන්න තරම් ඒ අම්මගේ අවබෝධය. මමත් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව අත්වේවා. 🙏 බිරිඳට නිරෝගි සුවය අත්වේවා 🙏 දරැවන්ගේ සිත් සැනසේවා. මෙවන් අකල් මරණ කිසිදු කෙනෙකුට නොවේවා 🙏🙏🙏
වසන්ත සර් ඔයාට නිවන් සුව ඔබට ඒ අමිමගේ වචනය මට කවදාවත් අමතක වෙන්නේ නෑ අසත්පුරුෂයන් ආශ්‍රය තමයි වැරදුනේ
ජිවිතයා ගැබුරින් හරියටම තේරුම ගත්තු සුන්දර මවක් ඔබ වැනි සුන්දර මවකට වසන්ත අයියා වගේ සුන්දර පුතේක් ලැබෙන්න ඔන නිවන් සුව ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව පතමු අමිමා ඔයාට නිරෝගී වෙත්වා නංගි ඔයාට ත් ඉක්මනින් සුව වේවා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤
එ අම්මාට හිතට සක්තිය ධෛර්ය ලැබේවා මැනික් මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා ජේසු පිහිටයි
බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. අම්මා ඔයාට.. දීර්ඝ ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
තමන්ගෙ පුතා මරපු මිනිස්සුන්ට සුවපත් වේවා කියන්න හැම කෙනෙක්ටම බැහැ උතුම් කෙනෙකුට විතරයි පුළුවන්.දිර්ඝායුෂ ලැබේවා අම්මා 🙏🙏🙏🙏🙏
Saththakinma
අම්මා හිත හයියයි ..... දීර්ඝායුෂ ලැබේවා ❤
කවුරු මොනවා කිව්වත් රත්තරන් මනුස්සයෙක් ඒ මනුස්සයගේ වීඩියෝ මම බලල තියනවා සෑහෙන්න ප්‍රමාණයක් ඒ තරම් උතුම් මනුස්සයෙක් රැකගන්න ලංකාවේ මිනිස්සු හරි අවාසනාවන්තයි සෑම කෙනෙකුටම උදව් කරපු මනුස්සයෙක් අජරාමර නිවන් සැප ම ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන් අම්මා. ඔබගේ පව්ලේ සියලුම දෙන්න ට. තෙරුවන් සරණයි. වසන්ත අය්යා ට නිවන් සුව 🙏🙏🙏😊
තෙරැවන් සරණයි ආදරනීය අම්මාටත් පවුලේ සැමටත් සුදා අයියට ස්තතියි❤
වසන්ත මල්ලිට නිවන් සුව ලැබේවා! මැණික් නංගිට ඉක්මනින් සුව පත් වේවා මේ අම්මා ඇතුළු පව්ලේ සියළුම දෙනාට දෙවියන්ගේ රැක වරණය ලැබේවා 🙏🙏🙏
අපි කවදත් එතුමාගෙ වැඩසටහන් බැලුවා ඒඅම්මත් උතුම් මවක් බුදුකුටියේ පූජා පවත්වනවා දකිනවා ඒ මහතාට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරනයකට පත් නොවේවා😢😢😢
වසන්ත අයියට නිවන් සුව ලැබේවා!ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා!🙏🏻☸️✨
දීර්ඝ ආයුශ ලැබේවා අම්මෙ ඒ වගේ පුතෙක් ලබන්න අම්මා පිං කරලා තියෙන්න ඇති අමාරුවෙන් හරි හිත හදාගන්න අම්මෙ ඔබගේ පුතාට අමාමහ නිවන් සුව අත් වේවා තෙරුවන් සරණයි 🙏
මැණික් ට ඉක්මන් සුවය ලැබේවා. අම්මා ට ද deergausha ලැබේවා.
ඒත් අම්මා කෙනෙක් සුදා අයියේ😢😢 හරියට දුක හිතුනා ඒ අම්මගේ වචන වලින් තමන්ගේ පුතාට අවසන් වතාවට තෙරුවන් සරණයි කිව්වා. ඒ වගේම ඒ අයියා කරපු පින් බලයෙන් හොද ආත්මෙක ඉපදිලා ඇති
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhkhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhj 12:10 hhhh 12:13 hhh
Hhhhhhhhhh12:58
තෙරුවන් සරනයි 😢
Fv fgnbfn gnvfbgfb v h vgbfvfd gg g b cvbvttttttxttf xbvbgvcvvbl
😊😊😊ද
හිත හදාගන්න රත්තරං අම්මෙ❤පුතා හොද තැනක ඇති,තෙරුවන් සරණයි ඔයාලට🙏🏻🙏🏻🙏🏻
මේ අම්මට මගේ ගෞරවනීය ස්තූතිය....❤
Suda අයියා , Thanks . වසන්ත sir, ge අම්මා genawata.❤❤❤❤🎉🎉🎉
ආච්චි අම්මට හොඳ ධර්මාවබෙිධයක් තියනව.මුල ඉදන් මම දැක්කා ඒක.අතහරින්න පුලුවන් ..දවසක ඇස් පියාගන්න තත්පරේ හොදිං පියවෙයි සිතත් සමඟම..නිර්වානාවබෝධය වේවා ආච්චි අම්මේ ඔබට!🙏සුවපත් වේවා ආච්චි අම්මේ ඔබව!🙏
ලස්සන පවුලක් විනාශ කරා දරුවන් ta බිරිඳ ta අම්මාට ගොඩක් ආදරෙ කරපු කෙනෙක් හරිම දුකක් දැනෙනවා තාම එ පවුලේ කවුරුත් පුද්ගලික කතා කරලා හම්බ වේලා නැහැ eth හිතින් එ පවුලේ අයට ආදරෙ කරා වසන්ත ta නිවන් සුව ලැබේවා
හරිම නිහතමානි අම්මකෙනෙක් බුදුසරනයි වසන්ත සොදුරැ මිනිසානනි ඔබට නිවන්සුවලැබේවා
අම්මා නිදුක් නිරෝගී සුවපත් වේවා!!! 🌷🙏
ඒ,අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම,තෙරුවන්සරණයි!!!🙏සියලු දෙවි රැකවරණයි!!!🙏තෙරුවන්සරණින්...සියලු දෙවි රැකවරණින්...මැණික් අක්කාටත්,ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏ඇය ඇතුළු පවුලේ සියලු දෙනා.නිදුක් වෙත්වා!!!🙏නීරෝගී වෙත්වා!!!🙏සුවපත් වෙත්වා!!!🙏දීර්ඝායු වේවා!!!🙏
🎉
වසන්ත මහතාට නිවන් සුව ලැබේවා 😢❤🙏🙏🙏 .මැණික් මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා ❤🙏🙏🙏ආදරණීය අම්මාට හා සුදු පුතා ඇතුළු සැමට දීර්ඝායුෂ වේවා..තෙරුවන් සරණයි. ❤❤❤🙏🙏🙏.
ඉක්මනින් සුවපත් වේවා .අම්මාට දරුවන්ට තෙරැවන් සරනයි .
එතුමාට නිවන් සුව ලැබේවා,පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි.
නොමිනිසුන් ආශ්ශ්‍රයෙන් අකාලයේ වැලලුනු සැබෑ මිනිසෙකුගේ කතාව.සුදු පුතා ඔබත් ශ්‍රේෂ්ඨයි .ඒ මව බුදු ගුනෙන් සැනසීම ලබත්වා.
මැනික්ට ඉක්මනින් සුවය ලැබේවා.❤❤❤
අනේ ඒ අම්මට මොන රම් දුකක් ඇතිද.ඇත්තටම හිත හොද මනුස්සෙක් .ඒ මරපු මිනිස්සු සල්ලි වලට මරන්න ඇති .ඒත් මේ අම්ම කියන දෙවල් දකිනකොට ඒ මරපු මින්ස්සුන්ටත් දුක හිතෙනවා ඇති.ඔහුට. නිවන් සුව ලැබේවා
අනිවාර්යයෙන්ම අම්මා ඔයා ලා හැමෝට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න රත්තරන් වටින පවු ලක්
අම්මේ මේ සසර ගමන එම තමයි දර්මයෙන්ම හිත හදා ගන්න බුදු සරනයි🙏🙏🌸🙏
අනේ හරිම දුකයි. හරිම අදරනීය අම්ම කෙනෙක්.ඔයාට දීර්ගායුශ ලැබේවා!!!! තමන්ගෙ දරුව වටිනව අම්ම කෙනෙකුට මොනා උනත්.වසන්ත අය්යට නිවන්සුව!
මේ වීඩියෝ එක බලද්දි පුදුම දුකක් දැනෙන්නේ මට.කවදාවත් කතා කරලවත් දැකලවත් නැති කෙනෙක්.ඒත් videos වලින් කොච්චර නම් දකින්න ඇතිද.ඒ කටහඩ..එතුමාගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා..මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා..
❤️❤️❤️ තෙරුවන් සරණයි! අම්මා..
අම්මට මැණික්ට දරුවන්ට තෙරුවන් සරණයි.මැණික්ගෙ හිත අම්මට හදන්න පුලුවන්100% කරපු එවුන්ට ආත්ම ගානක් විදවනවා පවුල් පිටින්100% වසන්ත ඇසුරු කලෙ කාලකන්නි ජිවිත😢අම්මෙ ඔයා අපෙ ආයුෂත් අරන් ජිවත් වෙන්න ආදරෙයි❤
නිවන් සුව ලැබෙිවා.අම්මට නිදුක් නිරෝගි සුව ලැබෙිවා❤❤❤
මිනිස්සු අතින් ඔයිට වඩා නරක දෙවල් කරපු උන් වැජඹනවා ඇති පව් මෙ වසන්ත සහොදරයා හොදම මනිසෙක් පවුලට ආශිර්වාද කරමු අමිමාට
මේ ලෝකයේ ස්වභාව ධර්මය අසාධාරණ විදියටයි නඩු අහන්නෙ. අකාලයේ මැරෙන්නෙ වැඩිහරියක්ම අනුන්ට උදව් කරන මිනිස්සුයි.ගිය සෙනසුරාදා අපේ ගමේවුන මරණයක් නිසා මුලු ප්‍රදේශයම කම්පනයට පත්වෙලායි තියෙන්නේ. ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් රකිනවාද යන ප්‍රශ්නය සැමවිටම මාසිත තුල දෝලනය වෙමින් පවතිනවා. මේ සිද්ධියට මූණපාන මල්ලිට මම දන්නා විදියට තාම වයස අවුරුදු 40 ක්වත් නැතිව ඇති. ඉතාමත් යහපත් පිරිමි දරුවන් තිදෙනකු සිටින පවුලේ මද්දුමයා ලොකු අයියා ජජ්කෙනෙක් වන අතර මොහු හා බාල සොයුරා ලෝයර්ලා. මේ මියගිය මල්ලි ලෝයර්කෙනෙක් වුනාට තෝරා ගත්තේ ගුරු වෘත්තීයයි. හවස පොල්ගෙඩියක් ලෙලි ගහන්න ගියවෙලේ කරවැලෙක් දෂ්ඨ කරලා මියගියා. එක දරුවෙක් ඉන්නා අතර බිරිඳට තවත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. කොතරම් කාර්යය බහුල වුනත් මේ සොයුරන් තිදෙනා ගමේ දේවස්ථානයට විශාල සේවාවක් කරනවා. ගායනා කංඩායම භාරව ඉන්නවා. නත්තල් , පල්ලියේ මංගල්‍යය වැනි අවස්ථාවල් වල විශාල වගකීමක් දරනවා. ඔවුන්ගේ පියා දේවස්ථානයේ සංක්රිස්තියන් වරයා ලෙස වසර ගනනාවක සේවයේ යෙදී සිටිනවා. වැහි නැති හෙන පොකුරු පිටින් ගහන්න ඕනා එව්වෝ යහතින් ඉන්නවා නමුත් මෙවැනි ධර්මිෂ්ඨ පුද්ගලයන් සරපයන් ගහලා අකාලයේ මියයනවා.
❤❤❤❤❤❤❤
@@antonkjayawardanegd8251ne ehema hitanna epa taman warade nattam kauru mona kiwwat swabawadarmayen rakinawa eyage amma kianne naraka asrya kianne naraka de tamai
@@antonkjayawardanegd8251rest in peace 😢😢
@@antonkjayawardanegd8251 මම දැකලා තියෙනව ගොඩාක් පින් දහම් කරන ,ගොඩාක් යහපත්ව ජිවත් වෙන අය ඉක්මනට මේ ලෝකෙන් යනවා
හරිම..ආදරනීය..පින්.වන්ත..අම්මා.කෙනෙක් ඔබ.තුමියගෙ.නිවුනු..ගති..හැම..කෙනෙකුට ම..පිහිටන්න..ඕනා..තෙරැවන්..සරනයි..දීර්ඝ යුශ.ලැබේවා
එතුමියගේ පිංවන්ත අදහස් ආදරණීය අම්මා කෙනෙකුගේ වචන ලෝකෙටම ආදර්ශයක් දුන්නා❤❤❤❤ ...තෙරැවන් සරණයි පවුලේ හැමෝටම .....එතුමාට නිවන සුව ලැබේවා !!!!!!!!!!
ඕනෙම අම්මෙක්ට තමන්ගෙ දරුවා රජෙක්.. නිවන් සුව සහ පවුලෙ සැමට දෙවි පිහිට ලැබේවා ❤
නැති බැරි මිනිස්සු ගැන හිතපු සොදුරු මිනිසෙක්නිවන් සුව ලැබේවා වසන්ත අමිමාට නිදුක් නිරෝගී තව බොහෝ කාලයක් ජිවත් වෙන්න ලැබෙවා
අම්මා ඉතාම උතුම් චරිතයක්..අාදරෙයි .දෙවි පිහිටයි
තෙරුවන් සරණයි අම්මා ඔයාට ...වසන්තටත් නිවන් සුවය ලැබේවා ..අසත්පුරුෂ ඇසුර කිසිදු භවයක නොලැබේවා
Lovely mother theruwan saranai amma 🙏🏻🙏🏻🙏🏻
දුක හිතෙනව සුදා අයියේ ඔයා ඒ මනුස්සයත් එක්ක දුක බෙදාගත් එක
වසන්ත AIYA නිවන් සුව ලැබේවා
තෙරුවන් සරණයි අම්මා ඇතුළු හැමෝටම
මුළු පවුලටම තෙරුවන් සරණයි අපි ඔයාලට ආදරෙයි❤❤❤❤🎉❤❤❤
නිවන් සුවය ලැබේවා ....වසන්ත සහෝදරයා ta...අම්මා ta නිරෝගී dirrgausha ලැබේවා
අන්තිමටම ඒ අම්ම කිව්වෙ තෙරුවන් සරණයි පුත. ඔයාට ගොඩක් පිං. කියල බලන්න තියන මනුස්සකම ඒ අම්මගෙ ✊
සුදත් ට ස්තුතිය් ...සුවපත් වේවා අම්මා....💖💖
මම හරිම බයෙන් හිටියේ සුදාගෙ කටින් වැරදි ප්‍රශ්නයක් අහයිද කියලා .සුදාගෙ කට හොඳ නෑනේ. වසන්ත අයියාට නිවන් සුව 🙏🙏🙏🙏
🤣🤣🤣🤣🤣kakkussi kata gena hemoma dannawa.putha puthaa kiyapu nisa puka hapaagena iwasan inna athi..katata ena dewal gilaganna athi.🤣🤣🤣
Niwansuwa lebewa
තෙරුවන් සරණයි...ඔයාලට...❤
ඒ අම්මගේ නිවීමට...🙏🙏🙏...පින් ....සුවපත් වේවා අම්මේ ඔයා..
වසන්ත අයියාට නිවන් සුව ලැබේවා අනෙකුත් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා දීගායු වේවා ඔය පැතුම එයාලට වන්දි ගෙවන්නවෙයි දවසක අපි එතකල් බලාගෙන ඉන්නව .
නිවන්සුව ලැබේවා සුරේන්ද්‍ර මහත්තයා ....
සුන්දර මවක්. දීර්ගායුශ ලැබෙිවා මවට සහ පවුලේ සියලු දෙනාට.මොන දේ කලත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි. මව ඇතුලු සැමට දීර්ගායුශ ලැබෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුදා මහත්තය මේ වැඩසටහන කලාට ඔයාට ගොඩාක්ම පින්.වසන්ත මහත්තයට උතුම් නිර්වාණ සුවය අත් වේවා.මේ අම්මට සහ එම මැණික් මහත්මියට දීර්ඝායුෂ අත්වේවා. එම පවුලේ හැමෝටම තෙරුවන් සරණයි
සියල්ලන්ටම තෙරුවන් සරණයි .
කරපු පිනක බල මහිමෙන් හොද තැනක ඉපදේවා❤
මම දැකපු නියම සිංහල බෟෙද්ධ මාතාව 🌸🌸🌸🌸🌸🌸🌸
උපදින කිසිම ආත්මයක මෙවන් විපතක් නොවෙවා අමිමාට නිදුක් නිරොගි සුව ලැබෙන්න බුදුසරනයි 🙏🥹😢❤️
උතුමි ආදරණිය මවක් තෙරැවන් සරණයි❤❤😊😊
පව් රත්තරන් මවක් ❤ හොද බිරිදක් හොද දරුවන් ට්කක් ඇත්තටම මමත් fb ඵකේ හෑම ව්ඩ්යෝ බැලුවා පව් මාරම දුකක් නිවන් සුව ලැබේවා ඔබතුමාට ලැබේවා
මැනික් අක්කාට ඉක්මනින් සුවපත් වේවා !💜️🙏❤️
ඔහුට නිවන් සුව ලැබේවා අම්මට හිත ශක්තිමත් කරගෙන ඔහු වෙනුවෙන් පිං දහම් කරගෙන නිදුක් නීරෝගී ව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි අම්මා 🙏🙏
"මරපු උන් සුවපත් වේවා" අම්මගේ ඒ වචන ටික මාරම ආදර්ශයක් දෙනවා අද සමාජෙට... ඒ ගානට හිත නිවා ගන්න හැමෝටම බෑ.. නිවන් සුව ලැබේවා ! වසන්ත අයියා...🙏❤
@@Humanbeings336 බය වුනහම
මොනව කරන්නද 🤔වසන්තගෙ
මරණය ගැන හරි දුකයි ..😪
නිවාන් සුව ලැබේවා
මැණික් මහත්මිය ඉක්මනින් සුවපත් වේවා .අම්මාට දරුවන්ට තෙරැවන් සරනයි .💐💐
Watena vedeyowa 😭😭😭amma pau 🤔marapuunta sapa wawa
ඔහුට නිවන් සුව ලැබේවා. අම්මා, මැණික්, දරුවෝ සියළුම දෙනාට තෙරුවන් සරණයි.😊
අනේ ඔව් කොහොම උනත් රටේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් කන්න දීපු මනුස්සයෙක්.නිවන්සුව ලැබේවායි පතමි ❤️❤️❤️
ජීවීතේ යතාර්තය තේරුම් ගත්ත අම්මා කෙනෙක් . වෛරය ක්‍රෝධය තරහව හිතෙන් අයින් කරපු උත්තරීතර මවක් " මරපු අයත් සුවපත් වේවා " කියන වචන ටික හිතට මාරම විදිහට දැනුන . මේක බලපු අපිට එහෙම දැනෙනවා නම් ඔය අපරාධෙට වචනෙකින් හරි සම්බන්ධ අයට කොහොම දැනෙයි ද ඒ අම්මාගේ වචන ටික .
හොද ආත්මයක උප්පත්තිය ලැබේවා වසන්ත අය්යේ 🙏🙏
මැණික් අක්කට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏
අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
Ea unata meyala manikta salakanne naha Dan. Ea kena inne eyage Amma gaawa. Eyage birthday ekata wath lamaiwath katha karala naha
සුදා මාර වටිනවා මේ program එක කරාට. කරදරයකදි අත නොහැරිමට ❤️❤️❤️👍👍
සුදා ගැන රෙස්පෙක්ට් එකක් ආවේ වසන්තගේ මළ ගෙදර ගියාට පස්සේ
Aniwa❤
සුදත් මේ වැඩසටහන ඉදිරිපත් කරාට ගොඩක්පින්
💩
ධර්මය ගැන හොද අවබෝධයකින් ජීවත් වෙන මවක් සියල්ල නැසෙන සුලුයි කියන බව දැනන් ජීවත් වන්නෙ තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා අම්මා රෝගාතුරව සිටින දරුවන්ගෙ මවටත් ඉක්මන් සුවය ලැබේවා
අම්මා කෙනෙක්ට තමන්ගේ පුතා රජෙක්, කරපු හොඳ වැඩ වල ආනුභාවයෙන් ඔහුට නිවන් සුව අත්වේවා
ඒ අම්මාගේ අවබෝධය..නිවන්සුව වසන්ත අයියා..මැනික් අක්කා ඉක්මන් සුවය ලැබේවා....
හරිම දුකයි මෙ පවුලට වෙච්ච දෙ හරිම අාදරෙන් හිටිය පවුලක් සුදා සර්ට ඉස්තුතියි
Sir pale
වසන්ත කියන්නේ ලංකාවේ ඉපදුනු ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක්. මෙවන් සුන්දර පුතෙක් ලබපු ඒ අම්මා මොනතරම් වාසනාවන්තද? ඒ වගේ තාත්තා කෙනෙක් ලබපු දරුවන් මොන තරම් වාසනාවන්තද?ඔහුට මින් මතු මෙවන් අකල් මරනයක් නොවේවා. ගෙදර සියලු දෙනාට දිර්ගායුශ ලැබී නිරෝගි සුවය ලැබෙිවා ! එවන් වාසනාවන්ත පුතෙක් රටට දායාද කරදුන් මවට අපේ උපහාරය .🙏🙏🙏🙏🙏❤❤
මරපු අයටත් සුවපත් වේවා කියන්න තරම් හිත හදාගත්ත උතුම් අම්ම කෙනෙක් .දීර්ඝයුශ ලැබේවා
අමා.මහා.නිවන් .සුව.ලැබෙවා
Eththenma ee Amma harima pin wantha Amma ekenek. Amma ta dirgausha lebewa.
@dinishaamarasekera3876 ඔව් වෙන අය වගේ පුතාව සුද්ද කරන්නේ නෑ.හොද දේ හොදයි කිව්වා වැරදි ඇසුර වෑරදියි කිව්වා.පාතාලයේ අයගේ අම්මලා ඉන්ටවීව් කරපුවා බලන්න ඒ පුතා බෝසත්වරු වගේ කියලා කියන්නේ .
Uthmwu manusath bawa athumiyagen penenaawa
😊😊😊😊😊😊😊
තෙරුවන් සරණයි අම්මා 🙏🏻🙏🏻🙏🏻මුළු පවුලේ ශක්තිය අම්මා 🌹🌹🌹මැණික් ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🌹
අම්මට නිදුක් නීරෝගී සුවයම අත් වේවා බුදු සරණයි 🙏🙏🙏❤️
සුදා අයියටත් බොහොම ස්තූතියි ❤🙏
කමක් නෑ අම්මේ ඔයාගේ පුතා තෙරුවන් සරණයි කියලා අම්මගෙන් අහගෙන කිරිබත් කාලා ගෙදරින් පිටවුනේ හොද වැඩකට..ඒ වගේම පහන් පත්තු කරලා කිරිබත් කාලා තමයි අවසන් හුස්මත් හෙලුවේ..මරණය හැර ඒ සේරම සුබ දේවල්.ආසන්න කාලෙදී තාත්තා වෙනුවෙන් හොද පින් කමක් කරා.අසරණ මිනිස්සුන්ට පිහිට වුනා අම්මට ලස්සන බුදුමැදුරක් හදලා හැමදාම බුදුන් වදිද්දී පුතාව සිහි වෙන්න.ගුණ යහපත් දරූවෝ හදන්න හැමෝටම බෑ.රටක මිනිසුන්ගේ හිතදිනා ගන්නත් හැමෝටම බෑ..දහම තේරුම් ගත්ත අම්මා කෙනෙක් ලබන්න හැමෝටම බෑ.ආදරනීය බිරිදක් ලබන්න හැමෝටම බෑ.මැරුණත් නොමැරුනා සේ හදවත්වල ජීවත් වෙන්නත් හැමෝටම බෑ..තම දරුවාව සාහසික විදිහට මරා දාපු අයට සෙත් පතන්න හැම අම්මටම බෑ..වසන්ත මහතාට භව සසර ගමන කෙටි වී ඉක්මන් භවයදීම උතුම්ම නිර්වාන සුවය ලැබේවා...❤
හිත දියුනු කෙනා එහෙමයි🙏🏻🙏🏻🙏🏻මැරිච්ච කෙනා ගැන අහල වැඩක් නැහැ මේ අම්මව ගෙන්නල අද සමාජෙට හැදෙන්න බණ ටිකක් කියවන්න තෙරැවන් සරණයි අම්මා🙏🏻🙏🏻🙏🏻
ඇතෙක් වගේ පුතෙක් අම්මා ට වසන්ත අයියා......අම්මා ගේ හිත සුවපත් වේවා....දුක තුනී වේවා....තෙරුවන් සරණයි අම්මේ ❤❤❤❤
හරිම ආදරණීය අම්මා කෙනෙක්. මං මේ අම්මව දැක්ක දවසේ ඉඳලා ගොඩක් ආදරෙයි! හරිම පින්වන්තයි! අම්මට නිදුක්, නීරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
වසන්ත මහත්මයාට මොක් සුවය ලැබේවා!!!මැණික් නංගිට ඉක්මන් සුවය ලැබේවා!!!
මට මේක බලන කොට කලන්තේ වගේ හොද තැනක ඉපදේවා සුදා මහත්තයෝ ඔයාට පින් මේ video එක දැම්මට ලොකු video එකක් බලා පොරොත්තු වෙනවා ඔබට දීර්ගායු පතනවා අම්මේ 🎉🎉🎉🎉🎉🎉
නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ආදරනීය අම්මා ට
දරුවන්ට එයාලගෙ සුන්දර අම්මව ඉක්මනට ලැබේවා.මැණික් ඉක්මනට සුව වේවා
තෙරුවන් සරණයි මගෙ අම්මෙ
වසන්ත මගෙ නෑයෙක් නෙවෙයි ඒත් මේ මනුස්සයා මරපු උන්ට උපදින හැම ආත්මයකම පලිසන් දෙන්න ඕන
සුදා ඔයාට පින් මෙහෙම හරි හොයල බලනවට ජීවිතේ ජය ගන්න පට්ට කට්ටක් කාල තැනකට ආපු මිනිහව අසත්පුරුසයින් නිසා අකාලයේ නැති උනා වසන්ත ඔබ කල පින් බලෙන් මතු උපන්දින ආත්මයක මෙවැනි අකල් මරනයක් නොම වේවා. උපන්දින ආත්මයක ඔබට ඔබේ මෑනියන් මුන ගැසේවා සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
💕💕
❤❤❤
Ammala thamai Vedanta vidinne
නිවන් සුව 😢
අම්මට. නිරෝගී සුව 🎉❤
🙏
නිවන් සුව ලැබේවා 😢😢😢
මමත් දැකපු හොඳ මනුස්සයෙක්❤ වසන්ත අයියා❤
තෙරුවන් සරණයි.......😢😢
එතුමාට නිවන් සුව ලැබේවා අම්මට ඒ පවුලේ අයට තෙරුවන් සරණයි
වසන්ත අයියාට නිවන් සුව අත්වේවා.මැණික් අක්කා ගැන හරිම දුකයි.අම්මාට තෙරුවන් සරණයි.
ඒත් අම්මා ❤ ගිය තැනක සතුටින් ඉන්න වසන්ත අයියේ❤ ලෝකෙට කොහොම උනත් ගෙදරට හොද මනුස්සයෙක් ❤
අනේ ඒ අම්මගෙ දරාගැනීම. වසන්ත මහතාට උතුම් වූ නිවන් සුවය ලැබේවා !!! මැණික් මහත්මිය ට ඉක්මන් සුවය ලැබේවා !!!! පවුලේ සියලු ම දෙනාට හිතට සැනසීම ලැබේවා !!!!!!!
වසන්ත අයියා ඒ පවුල හැමදාමත් මතකේ තියෙයි නිවන් සුව වසන්ත අයියේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඒ අම්මට !!
සුදත් අදත් මම දුකෙන් ඉන්නෙ වසන්ත හිත හොද සොයුරෙක්
අම්ම නම් පුදුමාකාර ගැහැනියක් මරපු උන්ටත් සුවපත් වේවා කියනවා මැණික් සොයුරියට ඉක්මනින්ම සුව වේවා. කියලා
අම්මේ ඔබතුමියට දීර්ගායුශ පතනවා සුදත් ඔයාට ගොඩාක්ම පින්
සුන්දර මනුස්සයට, නිවන් සුව ලැබේවා!❤
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ආදරණිය අම්මේ ඔබට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. දීර්ඝායු ලබත්වා ඔබ සැම.. අම්මට ඉක්මන් භාවයකදීම උතුම් නිවන් අවබෝධ වේවා..❤❤❤❤💐🙏🌹🌹
මිනිසුන් කතා කියයි. මමනම් ඇත්තටම මෙයාලා ගැන දන්නේ නෑ. ඒත් මට දැනුනේ එයා හොද පුතෙක්. හොද තාත්තෙක්. එච්චරයි. ඒ අම්මට පුතා රජෙක්. මරපු මිනිස්සුන්ටත් සුවපත් වේවා කියන්න තරම් ඒ අම්මගේ අවබෝධය. මමත් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව අත්වේවා. 🙏 බිරිඳට නිරෝගි සුවය අත්වේවා 🙏 දරැවන්ගේ සිත් සැනසේවා. මෙවන් අකල් මරණ කිසිදු කෙනෙකුට නොවේවා 🙏🙏🙏
වසන්ත සර් ඔයාට නිවන් සුව ඔබට ඒ අමිමගේ වචනය මට කවදාවත් අමතක වෙන්නේ නෑ අසත්පුරුෂයන් ආශ්‍රය තමයි වැරදුනේ
ජිවිතයා ගැබුරින් හරියටම තේරුම ගත්තු සුන්දර මවක් ඔබ වැනි සුන්දර මවකට වසන්ත අයියා වගේ සුන්දර පුතේක් ලැබෙන්න ඔන නිවන් සුව ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව පතමු අමිමා ඔයාට නිරෝගී වෙත්වා නංගි ඔයාට ත් ඉක්මනින් සුව වේවා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤
එ අම්මාට හිතට සක්තිය ධෛර්ය ලැබේවා මැනික් මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා ජේසු පිහිටයි
බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. අම්මා ඔයාට.. දීර්ඝ ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
තමන්ගෙ පුතා මරපු මිනිස්සුන්ට සුවපත් වේවා කියන්න හැම කෙනෙක්ටම බැහැ
උතුම් කෙනෙකුට විතරයි පුළුවන්.
දිර්ඝායුෂ ලැබේවා අම්මා 🙏🙏🙏🙏🙏
Saththakinma
අම්මා හිත හයියයි ..... දීර්ඝායුෂ ලැබේවා ❤
කවුරු මොනවා කිව්වත් රත්තරන් මනුස්සයෙක් ඒ මනුස්සයගේ වීඩියෝ මම බලල තියනවා සෑහෙන්න ප්‍රමාණයක් ඒ තරම් උතුම් මනුස්සයෙක් රැකගන්න ලංකාවේ මිනිස්සු හරි අවාසනාවන්තයි සෑම කෙනෙකුටම උදව් කරපු මනුස්සයෙක් අජරාමර නිවන් සැප ම ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන් අම්මා. ඔබගේ පව්ලේ සියලුම දෙන්න ට. තෙරුවන් සරණයි. වසන්ත අය්යා ට නිවන් සුව 🙏🙏🙏😊
තෙරැවන් සරණයි ආදරනීය අම්මාටත් පවුලේ සැමටත් සුදා අයියට ස්තතියි❤
වසන්ත මල්ලිට නිවන් සුව ලැබේවා! මැණික් නංගිට ඉක්මනින් සුව පත් වේවා මේ අම්මා ඇතුළු පව්ලේ සියළුම දෙනාට දෙවියන්ගේ රැක වරණය ලැබේවා 🙏🙏🙏
අපි කවදත් එතුමාගෙ වැඩසටහන් බැලුවා ඒඅම්මත් උතුම් මවක් බුදුකුටියේ පූජා පවත්වනවා දකිනවා ඒ මහතාට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරනයකට පත් නොවේවා😢😢😢
වසන්ත අයියට නිවන් සුව ලැබේවා!
ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා!
🙏🏻☸️✨
දීර්ඝ ආයුශ ලැබේවා අම්මෙ ඒ වගේ පුතෙක් ලබන්න
අම්මා පිං කරලා තියෙන්න ඇති අමාරුවෙන් හරි හිත හදාගන්න අම්මෙ ඔබගේ පුතාට අමාමහ නිවන් සුව අත් වේවා තෙරුවන් සරණයි 🙏
මැණික් ට ඉක්මන් සුවය ලැබේවා. අම්මා ට ද deergausha ලැබේවා.
ඒත් අම්මා කෙනෙක් සුදා අයියේ😢😢 හරියට දුක හිතුනා ඒ අම්මගේ වචන වලින් තමන්ගේ පුතාට අවසන් වතාවට තෙරුවන් සරණයි කිව්වා. ඒ වගේම ඒ අයියා කරපු පින් බලයෙන් හොද ආත්මෙක ඉපදිලා ඇති
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhkhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhj 12:10 hhhh 12:13 hhh
Hhhhhhhhhh
12:58
තෙරුවන් සරනයි 😢
Fv fgnbfn gnvfbgfb v h vgbfvfd gg g b cvbvttttttxttf xbvbgvcvvbl
😊😊😊ද
හිත හදාගන්න රත්තරං අම්මෙ❤පුතා හොද තැනක ඇති,තෙරුවන් සරණයි ඔයාලට🙏🏻🙏🏻🙏🏻
මේ අම්මට මගේ ගෞරවනීය ස්තූතිය....❤
Suda අයියා , Thanks . වසන්ත sir, ge අම්මා genawata.❤❤❤❤🎉🎉🎉
ආච්චි අම්මට හොඳ ධර්මාවබෙිධයක් තියනව.මුල ඉදන් මම දැක්කා ඒක.අතහරින්න පුලුවන් ..දවසක ඇස් පියාගන්න තත්පරේ හොදිං පියවෙයි සිතත් සමඟම..නිර්වානාවබෝධය වේවා ආච්චි අම්මේ ඔබට!🙏සුවපත් වේවා ආච්චි අම්මේ ඔබව!🙏
ලස්සන පවුලක් විනාශ කරා දරුවන් ta බිරිඳ ta අම්මාට ගොඩක් ආදරෙ කරපු කෙනෙක් හරිම දුකක් දැනෙනවා තාම එ පවුලේ කවුරුත් පුද්ගලික කතා කරලා හම්බ වේලා නැහැ eth හිතින් එ පවුලේ අයට ආදරෙ කරා වසන්ත ta නිවන් සුව ලැබේවා
හරිම නිහතමානි අම්මකෙනෙක් බුදුසරනයි වසන්ත සොදුරැ මිනිසානනි ඔබට නිවන්සුවලැබේවා
අම්මා නිදුක් නිරෝගී සුවපත් වේවා!!! 🌷🙏
ඒ,අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම,
තෙරුවන්සරණයි!!!🙏
සියලු දෙවි රැකවරණයි!!!🙏
තෙරුවන්සරණින්...
සියලු දෙවි රැකවරණින්...
මැණික් අක්කාටත්,
ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏
ඇය ඇතුළු පවුලේ සියලු දෙනා.
නිදුක් වෙත්වා!!!🙏
නීරෝගී වෙත්වා!!!🙏
සුවපත් වෙත්වා!!!🙏
දීර්ඝායු වේවා!!!🙏
🎉
වසන්ත මහතාට නිවන් සුව ලැබේවා 😢❤🙏🙏🙏 .මැණික් මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා ❤🙏🙏🙏ආදරණීය අම්මාට හා සුදු පුතා ඇතුළු සැමට දීර්ඝායුෂ වේවා..තෙරුවන් සරණයි. ❤❤❤🙏🙏🙏.
ඉක්මනින් සුවපත් වේවා .අම්මාට දරුවන්ට තෙරැවන් සරනයි .
එතුමාට නිවන් සුව ලැබේවා,පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි.
නොමිනිසුන් ආශ්ශ්‍රයෙන් අකාලයේ වැලලුනු සැබෑ මිනිසෙකුගේ කතාව.සුදු පුතා ඔබත් ශ්‍රේෂ්ඨයි .ඒ මව බුදු ගුනෙන් සැනසීම ලබත්වා.
මැනික්ට ඉක්මනින් සුවය ලැබේවා.❤❤❤
අනේ ඒ අම්මට මොන රම් දුකක් ඇතිද.
ඇත්තටම හිත හොද මනුස්සෙක් .
ඒ මරපු මිනිස්සු සල්ලි වලට මරන්න ඇති .
ඒත් මේ අම්ම කියන දෙවල් දකිනකොට ඒ මරපු මින්ස්සුන්ටත් දුක හිතෙනවා ඇති.
ඔහුට. නිවන් සුව ලැබේවා
අනිවාර්යයෙන්ම අම්මා ඔයා ලා හැමෝට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න රත්තරන් වටින පවු ලක්
අම්මේ මේ සසර ගමන එම තමයි දර්මයෙන්ම හිත හදා ගන්න බුදු සරනයි🙏🙏🌸🙏
අනේ හරිම දුකයි. හරිම අදරනීය අම්ම කෙනෙක්.ඔයාට දීර්ගායුශ ලැබේවා!!!! තමන්ගෙ දරුව වටිනව අම්ම කෙනෙකුට මොනා උනත්.වසන්ත අය්යට නිවන්සුව!
මේ වීඩියෝ එක බලද්දි පුදුම දුකක් දැනෙන්නේ මට.කවදාවත් කතා කරලවත් දැකලවත් නැති කෙනෙක්.ඒත් videos වලින් කොච්චර නම් දකින්න ඇතිද.ඒ කටහඩ..එතුමාගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා..මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා..
❤️❤️❤️ තෙරුවන් සරණයි! අම්මා..
අම්මට මැණික්ට දරුවන්ට තෙරුවන් සරණයි.මැණික්ගෙ හිත අම්මට හදන්න පුලුවන්100% කරපු එවුන්ට ආත්ම ගානක් විදවනවා පවුල් පිටින්100% වසන්ත ඇසුරු කලෙ කාලකන්නි ජිවිත😢අම්මෙ ඔයා අපෙ ආයුෂත් අරන් ජිවත් වෙන්න ආදරෙයි❤
නිවන් සුව ලැබෙිවා.
අම්මට නිදුක් නිරෝගි සුව ලැබෙිවා❤❤❤
මිනිස්සු අතින් ඔයිට වඩා නරක දෙවල් කරපු උන් වැජඹනවා ඇති පව් මෙ වසන්ත සහොදරයා හොදම මනිසෙක් පවුලට ආශිර්වාද කරමු අමිමාට
මේ ලෝකයේ ස්වභාව ධර්මය අසාධාරණ විදියටයි නඩු අහන්නෙ. අකාලයේ මැරෙන්නෙ වැඩිහරියක්ම අනුන්ට උදව් කරන මිනිස්සුයි.ගිය සෙනසුරාදා අපේ ගමේවුන මරණයක් නිසා මුලු ප්‍රදේශයම කම්පනයට පත්වෙලායි තියෙන්නේ. ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් රකිනවාද යන ප්‍රශ්නය සැමවිටම මාසිත තුල දෝලනය වෙමින් පවතිනවා. මේ සිද්ධියට මූණපාන මල්ලිට මම දන්නා විදියට තාම වයස අවුරුදු 40 ක්වත් නැතිව ඇති. ඉතාමත් යහපත් පිරිමි දරුවන් තිදෙනකු සිටින පවුලේ මද්දුමයා ලොකු අයියා ජජ්කෙනෙක් වන අතර මොහු හා බාල සොයුරා ලෝයර්ලා. මේ මියගිය මල්ලි ලෝයර්කෙනෙක් වුනාට තෝරා ගත්තේ ගුරු වෘත්තීයයි. හවස පොල්ගෙඩියක් ලෙලි ගහන්න ගියවෙලේ කරවැලෙක් දෂ්ඨ කරලා මියගියා. එක දරුවෙක් ඉන්නා අතර බිරිඳට තවත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. කොතරම් කාර්යය බහුල වුනත් මේ සොයුරන් තිදෙනා ගමේ දේවස්ථානයට විශාල සේවාවක් කරනවා. ගායනා කංඩායම භාරව ඉන්නවා. නත්තල් , පල්ලියේ මංගල්‍යය වැනි අවස්ථාවල් වල විශාල වගකීමක් දරනවා. ඔවුන්ගේ පියා දේවස්ථානයේ සංක්රිස්තියන් වරයා ලෙස වසර ගනනාවක සේවයේ යෙදී සිටිනවා. වැහි නැති හෙන පොකුරු පිටින් ගහන්න ඕනා එව්වෝ යහතින් ඉන්නවා නමුත් මෙවැනි ධර්මිෂ්ඨ පුද්ගලයන් සරපයන් ගහලා අකාලයේ මියයනවා.
❤❤❤❤❤❤❤
@@antonkjayawardanegd8251ne ehema hitanna epa taman warade nattam kauru mona kiwwat swabawadarmayen rakinawa eyage amma kianne naraka asrya kianne naraka de tamai
@@antonkjayawardanegd8251rest in peace 😢😢
@@antonkjayawardanegd8251 මම දැකලා තියෙනව ගොඩාක් පින් දහම් කරන ,ගොඩාක් යහපත්ව ජිවත් වෙන අය ඉක්මනට මේ ලෝකෙන් යනවා
හරිම..ආදරනීය..පින්.වන්ත..අම්මා.කෙනෙක් ඔබ.තුමියගෙ.නිවුනු..ගති..හැම..කෙනෙකුට ම..පිහිටන්න..ඕනා..තෙරැවන්..සරනයි..දීර්ඝ යුශ.ලැබේවා
එතුමියගේ පිංවන්ත අදහස් ආදරණීය අම්මා කෙනෙකුගේ වචන ලෝකෙටම ආදර්ශයක් දුන්නා❤❤❤❤ ...තෙරැවන් සරණයි පවුලේ හැමෝටම .....එතුමාට නිවන සුව ලැබේවා !!!!!!!!!!
ඕනෙම අම්මෙක්ට තමන්ගෙ දරුවා රජෙක්.. නිවන් සුව සහ පවුලෙ සැමට දෙවි පිහිට ලැබේවා ❤
නැති බැරි මිනිස්සු ගැන හිතපු සොදුරු මිනිසෙක්නිවන් සුව ලැබේවා වසන්ත අමිමාට නිදුක් නිරෝගී තව බොහෝ කාලයක් ජිවත් වෙන්න ලැබෙවා
අම්මා ඉතාම උතුම් චරිතයක්..අාදරෙයි .දෙවි පිහිටයි
තෙරුවන් සරණයි අම්මා ඔයාට ...වසන්තටත් නිවන් සුවය ලැබේවා ..අසත්පුරුෂ ඇසුර කිසිදු භවයක නොලැබේවා
Lovely mother theruwan saranai amma 🙏🏻🙏🏻🙏🏻
දුක හිතෙනව සුදා අයියේ ඔයා ඒ මනුස්සයත් එක්ක දුක බෙදාගත් එක
වසන්ත AIYA නිවන් සුව ලැබේවා
තෙරුවන් සරණයි අම්මා ඇතුළු හැමෝටම
මුළු පවුලටම තෙරුවන් සරණයි අපි ඔයාලට ආදරෙයි❤❤❤❤🎉❤❤❤
නිවන් සුවය ලැබේවා ....වසන්ත සහෝදරයා ta...අම්මා ta නිරෝගී dirrgausha ලැබේවා
අන්තිමටම ඒ අම්ම කිව්වෙ තෙරුවන් සරණයි පුත. ඔයාට ගොඩක් පිං. කියල බලන්න තියන මනුස්සකම ඒ අම්මගෙ ✊
සුදත් ට ස්තුතිය් ...සුවපත් වේවා අම්මා....💖💖
මම හරිම බයෙන් හිටියේ සුදාගෙ කටින් වැරදි ප්‍රශ්නයක් අහයිද කියලා .සුදාගෙ කට හොඳ නෑනේ. වසන්ත අයියාට නිවන් සුව 🙏🙏🙏🙏
🤣🤣🤣🤣🤣kakkussi kata gena hemoma dannawa.putha puthaa kiyapu nisa puka hapaagena iwasan inna athi..katata ena dewal gilaganna athi.🤣🤣🤣
Niwansuwa lebewa
තෙරුවන් සරණයි...ඔයාලට...❤
ඒ අම්මගේ නිවීමට...🙏🙏🙏...පින් ....සුවපත් වේවා අම්මේ ඔයා..
වසන්ත අයියාට නිවන් සුව ලැබේවා අනෙකුත් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා දීගායු වේවා ඔය පැතුම එයාලට වන්දි ගෙවන්නවෙයි දවසක අපි එතකල් බලාගෙන ඉන්නව .
නිවන්සුව ලැබේවා සුරේන්ද්‍ර මහත්තයා ....
සුන්දර මවක්. දීර්ගායුශ ලැබෙිවා මවට සහ පවුලේ සියලු දෙනාට.මොන දේ කලත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි. මව ඇතුලු සැමට දීර්ගායුශ ලැබෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුදා මහත්තය මේ වැඩසටහන කලාට ඔයාට ගොඩාක්ම පින්.
වසන්ත මහත්තයට උතුම් නිර්වාණ සුවය අත් වේවා.
මේ අම්මට සහ එම මැණික් මහත්මියට දීර්ඝායුෂ අත්වේවා. එම පවුලේ හැමෝටම තෙරුවන් සරණයි