අපේ අක්කාට හම්බවෙන්න ඕනම කෙනා කසුන් අයියා|Sajitha Anthony|Madhavee Wathsala Anthony | Kasun Mahendra

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 116

  • @sewminidhananjana.
    @sewminidhananjana. 3 місяці тому +91

    මාධවී කතා කරන විදිය බලන් ඉන්න ආසයි❤ සජිත නම් ජැක්සන් සර් වගේම හරි ලස්සන වචන වලින් හදවතින්ම කතා කරනවා...❤ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න සියලුම දෙනාගෙ..❤

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz Місяць тому +16

    දෙමාපියන් දරුවන්ට කිසිම ලෝබකමක් නැතුව දැනුම බුද්දිය..කලාව ලැබිලා තියෙනවා ...මෙයාලා කතා කරන කොට.ආසයි අහන් ඉන්න ..බුදුසරනයි ..ජය වේවා ❤❤❤❤❤

  • @lathalatha8506
    @lathalatha8506 Місяць тому +85

    ❤❤❤ සහෝදර බැම්ම කීයන්නෙ මහා මෙරක් වගේ

    • @indraniindrani4372
      @indraniindrani4372 Місяць тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze Місяць тому +45

    මාරම දක්ෂ පවුලක්❤❤❤❤❤❤❤❤❤❤👏👍

  • @WijeweeraWaim-gl1wt
    @WijeweeraWaim-gl1wt Місяць тому +6

    සහෝදරයෙක්ගේ ඇත්තම බැදීම. සහෝදරියකගේ සියලු ජිවිතේ අභියෝග හමුවේ ඔවුන් ඇයව දරාගෙන ඇයට දුන් ශක්තිය, සමාජෙන් ඇයට පීඩනය දෙන විට, පවුරු
    වලලක්‌ සේ ඇයව රැකගත් ආකාරය, අද ඇයගේ ලස්සන හිනාව
    මේ හැමදේම කියන්නේ ඒ රහස

  • @Sanaliathauda
    @Sanaliathauda 20 днів тому +5

    මාදවීගේ හීනාව පිරිලා.....❤

  • @ManelMTC
    @ManelMTC Місяць тому +70

    මාධවීට ප්‍රමාදවෙලා ආව වසන්තය,කසුන්.ගැලපෙනම ආදරය ලැබිලා.ඇන්තනි පව්ල වගේ උපතින් ආව දස්කම් තිබෙන කලා පව්ල් දුර්ලභයි.

  • @shiromanie2259
    @shiromanie2259 Місяць тому +22

    දක්ශයෝ, ආදරෙයි. අප්පච්චි ගෙ අඩුව කදුලු වෙනවා ඇති.❤❤

  • @nelumrambukella577
    @nelumrambukella577 Місяць тому +20

    ❤මාධවී දැක්කම හරිම සතුටුයි,ආස හිතෙනවා❤❤❤❤

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 Місяць тому +12

    මාධවී දැන් සතුටින් ඉන්නවා.❤❤
    සතුටින් ඉන්න මිනිස්සු දැක්කම හරිම ආසයි 😇

    • @NadeekaHerath-cv5hx
      @NadeekaHerath-cv5hx Місяць тому

      සතුට හැමෝම ලග නෑ..❤️❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka Місяць тому +16

    මාර දක්ෂ ලස්සන පවුලක් ❤❤❤

  • @neetharohinig3317
    @neetharohinig3317 Місяць тому +17

    පුතාට චිත්‍ර අඳින්න , ලියන්න, ර‍ඟපාන්න, සියළු හැකියාවන් ලැබේවා. පත්තිණි මෑණියන්ගේ පිහිටයි 🙏❤️

  • @LovelyBread-uo8qh
    @LovelyBread-uo8qh 28 днів тому +2

    Akkagei malligei kathawa ahaddi asata kadulu awa jesu pihitai oyalata ❤

  • @ChandaniRenuka-r2s
    @ChandaniRenuka-r2s 23 дні тому +2

    බුදු සරනායි දෙන්නාටම

  • @samithajayanetti7261
    @samithajayanetti7261 Місяць тому +8

    Blessed family! Love you all ❤

  • @VidushikaLakshani-c9p
    @VidushikaLakshani-c9p Місяць тому +11

    එයාගෙ වචන වල තියෙන සතුට 🥰🥰

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q Місяць тому +3

    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    සියලු දෙනාටම❤

  • @thilini7765
    @thilini7765 Місяць тому +3

    malli akkata dunnu loku gaurawayak ❤

  • @KumuduniThisera
    @KumuduniThisera Місяць тому +9

    හරිම ආදරනීය පවුලක් ආදරෙයි ❤️❤️❤️

  • @NiluHettiarachchi-t5e
    @NiluHettiarachchi-t5e Місяць тому +2

    ❤❤❤❤❤❤adareii seyalu denata

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Місяць тому +14

    මම නමි කැමතිම දෙන්නෙක් කසුන් මාධවී❤❤❤❤

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 Місяць тому +5

    ANE HARIMA ASAWEN BALUWE ME VIDIO EKA.SIYA PAWLATAMA JESUPIHITAI....TERUWAN SARANAI JAYEN JAYAMA WEWA ADAREI HAMADAMATH❤❤❤❤❤❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 Місяць тому +12

    මාදවි හරිම දක්ෂයි. ආදරෙයි ❤️❤️❤️❤️

  • @Naturerosaliya
    @Naturerosaliya Місяць тому +27

    "වසන්තය" කුමන හෝ යහපත් අයුරින් අපේ ජීවිත වලට පැමිණෙනවමයි...! එතෙක් ඉවසන්න ...ව්ශ්වාසයෙන් ඉන්න ...! 😍♥️
    𝐛𝐥𝐞𝐬𝐬 𝐮 𝐝𝐚𝐫𝐥𝐢𝐧𝐠 𝐠𝐢𝐫𝐥 𝐦𝐚𝐝𝐚𝐰𝐢 𝐚𝐤𝐤𝐢 & 𝐤𝐚𝐬𝐮𝐧 𝐚𝐲𝐲𝐚 🎉

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 Місяць тому +23

    ඇන්තනි පවුල කියන්නේ මම හරි මාස පවුලක් ඒ වගේම මහ දෙවිට හරිම ආදරෙයි ආදරේ වාද වී මම කවදා හරි ලංකාවට ආපුවහම මට පොතක්ඕනේමම දැනට ඉන්නේ කටාර් වලබබාටයි කසුන්ටයි ඔයාටයි ජේසු පිහිටයි🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 Місяць тому +14

    Ane oyata mulinma habawenna thibune kasun puthawa❤ hariyatama galapenawa.

  • @priyankap4051
    @priyankap4051 Місяць тому +2

    Oyalata budu saranai

  • @renukamalkanthi5140
    @renukamalkanthi5140 Місяць тому +4

    ආදරනිය පව්ලක්❤❤❤😊
    බුදු සරනයි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Місяць тому +3

    ඇන්තනි පවුලේ, දරුවන්ගේ, සහෝදර ප්‍රේමයට මම බොහෝසේ ගරු කරමි. ඔබ සැමට, ජේසු පිහිටයි.

  • @sajithwushu8193
    @sajithwushu8193 Місяць тому +3

    ජැක්සන් සර් ගියාට...සලකුණු ශේෂ කොට ගොසින්.සජිත,මාධවි තුළ අපූරු කලා හැකියාවන්,දැනුම,පරිකල්පනය,කතිකත්වය ඉහළයි.මාධවී නින්දා අපහාස මැද වුවත් නැවතී ඇත්තේ ඈට සුදුසුම තැනයි...සුදුසු තැන් වල නැවතීම තුළ ඇත්තේ ගොඩනැගීමක් මිසක් ඇදවැටීමක් නොවෙයි...කසුන් සම්බන්ධයෙන් සජිතගේ කියවීම හා එකගයි...ජය❤️

  • @Keshini.D
    @Keshini.D 3 місяці тому +8

    Katha dekak naha Madhavee oya godak dakshai. Eka awiwadhayen thorawa pili ganna ona. Ekama aduwakata thibbe oyata godak adare dena kenek. Jesu pihiten e deth dan wuna. Baba th hamba wunama oyalage jeewithe sampurnai ❤ Jackson Anthony Mahatha inna thana indala sathutu wenawa athi oyage jeewithe diha balala ❤❤

  • @SaduniKumari-f8u
    @SaduniKumari-f8u Місяць тому +9

    මාධවී හරිම වාසනාවන්ත යි

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Місяць тому +1

    Harima sathutui ane.madhavi pathapu lokayama labewa!

  • @madhawithilakarathna439
    @madhawithilakarathna439 24 дні тому +1

    මල්ලී......මට ඔයා දකිද්දී ඉස්සර නම් මගෙ මල්ලි කියන හැඟීම එන්නේ...අනේ දැන් මට අප්පච්චි මතක් වෙන්නෙ...සතුටයි දුකයි දෙකම....❤

  • @NilushaSakaka
    @NilushaSakaka 25 днів тому +1

    ලස්සන පවුලක්

  • @RaleenaHajireen
    @RaleenaHajireen Місяць тому +3

    අනෙ එ අය සතු ට්න් නම් වෙ න කාට වත් මොකද ❤

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf Місяць тому +1

    ජේසු පීහීටයී,❤❤❤

  • @IyanChamikara
    @IyanChamikara Місяць тому +17

    ජැක්සන්ම තමයි .

  • @SaduniKumari-f8u
    @SaduniKumari-f8u Місяць тому +8

    සජිත ජැක්සන් මහත්තයා වගේමයි කතා කරන්නේ

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 Місяць тому +2

    Madavige wachana hari lassanai❤

  • @kusumpriya7603
    @kusumpriya7603 Місяць тому +2

    ❤❤❤❤adarei ❤❤❤adarei❤❤❤❤adarei obe hamadenatama

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Місяць тому +3

    Jackson aiyathitiyanam madavi GA. Daruwa❤satutin❤baragani❤aapaulama satutin inna dalada samidu pihitai ❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha Місяць тому +2

    Bandegedeya dan penawa budusaranai patiyatai oyatai oyage mahattayatai

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому +4

    Madawee ❤❤❤❤❤❤❤

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 Місяць тому +4

    Madawita galapena kena dan thama hariyatama labune kasun niyama jaksan mahaththayagema gathiguna❤❤

  • @tharangasandaruwan4847
    @tharangasandaruwan4847 Місяць тому +2

    Hitha ridena coment danna epa kavuruth pau e kella. Jivithe vindinna patan gt vitharai. Mona de unath thamange akkawa mallita watinawa bs❤️

  • @RohiniRanasingh
    @RohiniRanasingh Місяць тому +2

    Man asama pemiliyak wesesayen jaksani anthani mahthmaya.ohuta parthaniya bodoyakin niwan suwayama lebewa

  • @aikarathnayake5542
    @aikarathnayake5542 Місяць тому +4

    ❤❤❤❤❤

  • @AnuruddikaMadushani-qc2fy
    @AnuruddikaMadushani-qc2fy Місяць тому +3

    💞💞💞💞💞

  • @dinusumeda1986
    @dinusumeda1986 3 місяці тому +7

    Sajitha kiyanne ma hema akka kenekuta ma me loke hamba wenna ona malli kenek🥰🥰🥰❤️

  • @sumaligamage8915
    @sumaligamage8915 3 місяці тому +8

    Sajitha..harima harawath kathawak...

  • @nirmaladesilva7113
    @nirmaladesilva7113 Місяць тому +6

    ❤❤❤g bells you. France

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +2

    ❤❤🎉🎉

  • @pudumavideo6610
    @pudumavideo6610 Місяць тому +3

    Hoda muna gahimak.okkoma wenne hodatane kiyala kathawak thiyenawane.a wchana harima aruth barai..danum sagarayak...thawa thawath liyanna hakiwewa.....!!!

  • @GeethikaRajapaksha-sm3hi
    @GeethikaRajapaksha-sm3hi Місяць тому +1

    ❤❤❤❤❤❤❤😊

  • @nalanibodaragama4005
    @nalanibodaragama4005 Місяць тому +5

    Ane..me
    Jeksan

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 Місяць тому +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @deshaninavodya9599
    @deshaninavodya9599 Місяць тому +3

    Sajitha hrima ugath❤

  • @lucifarmorningstar4532
    @lucifarmorningstar4532 3 місяці тому +3

    ❤️

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 Місяць тому +2

  • @DinushaSrilanka
    @DinushaSrilanka Місяць тому +3

    මට ඇඩුනා

  • @SanuuSanuu-e8y
    @SanuuSanuu-e8y 21 день тому +2

    හිනෑටියා...😮හරි.නොගියනම්.ලංකාවෙ.බාගයක්.පිරිමි.ඉවරයි.රහ.බලලා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Місяць тому +4

    ඇයි ම්ලාන් අයියගෙ තියෙන වරද මොකක්ද චුට් මල්ලි .

  • @troncykadana1117
    @troncykadana1117 Місяць тому

    Ane mun

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake Місяць тому +2

    Sajith kiyanava danlu akkata harima kenq hambunay , shork etakota ara kalin dena hoda nadda , ay a dennava ayin kalay paw ne 😂😂😂😂

  • @nevilperera5916
    @nevilperera5916 Місяць тому +1

    Sajitha oya kathawa keeparak akkata kiyanna unada.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @banishanthafernando9744
    @banishanthafernando9744 Місяць тому +2

    💕💕💐💐

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 днів тому

    Bhddimath basawak bs ... sajetha

  • @Sajin1111
    @Sajin1111 21 день тому

    ඊගාව මස්සිනා ටත් ඔහොමම කියපන් මචං

  • @hansiweerasooriya2895
    @hansiweerasooriya2895 Місяць тому +1

    Ane eka awasaneta kiuwa de shoi

  • @DumindyaDulanjani
    @DumindyaDulanjani Місяць тому +1

    Manike baba kiuwa kiyala kiyanna deyak na.owa ithin ka atharak kiyanna dewalne ane Manda meyala e athin balai

  • @kathandaranenda-p2k
    @kathandaranenda-p2k Місяць тому

    Kauda kasun

  • @RcsakunthalaRathambalage
    @RcsakunthalaRathambalage Місяць тому

    Wena mona kiyannada. Peraluna pita hoda keewalu

  • @roshanthisoysa3770
    @roshanthisoysa3770 Місяць тому

    Namalwa hoda nedda

  • @SumedhaSL
    @SumedhaSL Місяць тому

    This fellow’s divorce in next year 😂🎉😂🎉😂😢😢

  • @PriyanthaRA
    @PriyanthaRA Місяць тому +6

    ඕකා අතඇරල වෙන එකෙක් අක්කා බැන්දත් . මල්ලිලා කියයි . අක්කට ගැලපෙනම කෙනා තමා දැන් ඉන්නේ කියලා 🤣🤣🤣🤣 කමන් නැ මොනව උනත් ලැජ්ජාව නැති පවුලක් 🤣🤣

  • @ShamilaSilva-gw5gt
    @ShamilaSilva-gw5gt Місяць тому +3

    පල වෙසා

    • @santhyamisasanthyamisa9272
      @santhyamisasanthyamisa9272 Місяць тому

      කොහෙන් හරි කමක් නැහැ එලොවටත් මෙලෙවටත් නැති කාලකන්ණි ජෙපෙක් ඇවිත් මහ එකා වගේම ඔිනෑම මනුස්සයෙක්ට නින්දා කරන්න විතරක් දන්නවා 😮

    • @PriyanthaRA
      @PriyanthaRA Місяць тому

      👍🤣

  • @suenscaperera4672
    @suenscaperera4672 Місяць тому

    Meki pirimiyek wage

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Місяць тому +1

      මේකි අරකි මොනවද ඔය කතා 🥶

    • @Idusha-q5l
      @Idusha-q5l Місяць тому +3

      Lamayek hamba wenna iddi ooonama gaaniyak katha wenawa thamai uba hambawenna iddimuth ehema wenna athi bn

  • @chanudinithima8753
    @chanudinithima8753 Місяць тому

    තව කීයකට මස්සිනා කියන්න වෙයිද දන්නෑ සජිතට 😹

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 Місяць тому

    Munta Lajja wam nada

  • @AnuRanasinghe-w4o
    @AnuRanasinghe-w4o 3 місяці тому +1

  • @ThushaRandika
    @ThushaRandika Місяць тому +2

    ❤❤

  • @MalkanthiL.H.A
    @MalkanthiL.H.A Місяць тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishankaberagamage5063
    @nishankaberagamage5063 3 місяці тому +1

    ❤️❤️❤️

  • @arunakumari6028
    @arunakumari6028 Місяць тому +1

  • @asanthijayakody3041
    @asanthijayakody3041 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @santanahdi4149
    @santanahdi4149 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Dami-y8v
    @Dami-y8v Місяць тому +1

    ❤❤❤❤

  • @surangibasnayake9674
    @surangibasnayake9674 3 місяці тому +1

  • @hemanthahettiarachchi6105
    @hemanthahettiarachchi6105 Місяць тому +2

    ❤❤❤❤❤❤

  • @SakunthalaPitigala
    @SakunthalaPitigala Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @anuradhidilhani7359
    @anuradhidilhani7359 Місяць тому +1

    ❤❤❤❤❤

  • @dilhania.d.t7192
    @dilhania.d.t7192 Місяць тому +1

    ❤❤❤

  • @RanasinhaRanasinha-v9w
    @RanasinhaRanasinha-v9w Місяць тому +1

    ❤❤❤❤

  • @madushadilini7622
    @madushadilini7622 Місяць тому

  • @kronsiriwardena1875
    @kronsiriwardena1875 Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @abeysooriya6553
    @abeysooriya6553 Місяць тому +1

  • @SomalathaWathudura
    @SomalathaWathudura Місяць тому +1

    ❤❤❤

  • @nilukakarunarathna8524
    @nilukakarunarathna8524 Місяць тому +1

    ❤❤

  • @MMadushani-s7c
    @MMadushani-s7c Місяць тому +1

    ❤❤❤