Mage weight eka 73kg k thibuna baba labunama, Dan mage duwata 4years duwata 2years wenakota mage weight eka kohomahari mama 62kg karagattha. Oya me dewal kitanakota mata mawama mathak una, thamath mama 62kg weight ekemai inne,oya kiyanawa wage ape kapavima aniwaryenma thiyenna oni ridma.✔Thank you so much darling.....👍😁😁😁😘oyage videos balanna mama harima asai.budusaranai you &your family
@@vishakakoholdeniya821 baba ipadunu dawase idan kiri biwwe naha ..eka nisa doctor kiwwe mata masa 3k wath yanakan diet karanna epa kiyala...man masa 3n passe tamai patan gatte..podda podda eka parata amaruine..eth podda podda karana eka result ekak labune naha bara palanaya una vitarai..eka nisa maasa 2k eka digata diet kara..a dawas wala satiyata eka dawasai bath kawe...
Oya wagama mamat baba labila kilo 90 wada wadi una oya a patapu dawal mamat dan Karangana yanawa Dan masa 2k vitara kilo 5k adu una utsahaya ata arinna oyaga vidiyo aka balala tawat dahiriya labuna ..godak stuti
Akki adai mn oyage you tube channel eka sub kale adai dekke math baba hambunata passe godak mahath una akke orsilm tablet eka mata ganna kiyala kenek kiwwa eka kamak nedda kiyannako please replye karanna
Sudu rosa mala thawath fat burning vedio tikak danna.oyage work out .foods wage tips thawa out karana .me vedio akath hari lasany nangi.thank you sooo much.👍
"Sinhala weight loss guru " fb page ekata join wenna . UA-cam video th thiyanawa balanna. Me kiyana okkoma ekedi kiya denawa. Mama hithanne me karala thiyenneth e gaid lines follow karala thama.
Ridmee,mamath Baba hamba wela Babata aurudu 3 wenakal mukuth ma kale ne .anthimata mage bara 74 kg una.mama ita passe dawal 12 ta vitharak Kala .excise kala.den masa 4 ta passe 60kg una.den Mata me gana hodai.eth mama bada poddak wedi nisa badata excise Karanawa.den issara wage badagini wenne ne .Mata ona den hoda daite palen ekak mamath poddak keewahama mahath wena kenek.
Godak wadagath upades tikak. Bara adu kara ganna saha kettu wenna awashya kama monawada kiyala next vedio eke danna. E wagema bada adu kara ganna karana exercise monawada kiyala danawada.thanks a lot
ඔයාගේ video ඔක්කොම බලනවා අක්කි ඔයා හරිම නිර්ව්‍යාජයි කිසිම දෙයක් හංගන් නැතුව කියලා දෙනවා ඒ නිසාම වෙන්න ඇති ඔයා තවතවත් ලස්සන වෙන්නේ❤️
බොරු ආටෝප, බොරු පොශ් කෑලි නෑ. පොලවෙ පයගහල හැමදේම හොදින් කියල දෙනව. ඒ කියල දෙන විදියට වීඩියෝ එක ඔක්කොම බලන්නත් හිතෙනව. ස්තූතී ඔයාට 🙏
මහත අයට හොද අදහසක්.මමනම් කෙට්ටුයි.අනිත් අයතෙක්ක ඔයාගෙ ජීවිතේ බෙදාගන්නවට ගොඩක් පින්
Sinhala weight loss guru youtube search කරලා බලන්න.මේ විස්තර වැඩියෙන් විස්තර කරල තියනවා මම දැක්කා.කෙට්ටු වෙන කෙනෙක්ට උදව්වක් වෙයි....මේ අක්කිටත් thank you 😍❤😊
ඇත්ත ගොඩක් නොකා ඉඳල විටමින් නැතුව කෙට්ටු උනොත් නම් ලෙඩෙක් වගේ වෙනවා එහෙම අය මන් දැකල තියෙනවා ගොඩක් හොඳට පැහැදිලි කරල දුන්නා ගොඩක් ස්තූතියි ඔබට ..❤️❤️
මටත් එහෙම වෙලා තියෙනවා අනේ මට කියන්නකෝ මට එ විටමින් මොනවද කියලා
ගොඩක් පිං අක්කේ ඔයාට මමත් අද ඉදන් පටන් ගන්නවා අක්කේ.ඔයට බොහොම ස්තූතියි.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️තවත් ලස්සන වෙන්න ලැබේවා අක්කේ.🙏❤️🙏❤️🙏
ගොඩක්ම වටින අදහස් ටිකක්. මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉස්සරහටත් මේ වගේ දේවල් දාන්න. කැලරි අඩු කෑම වර්ග හදන හැටි දාන්න. ස්තුතියි
❤️👍
6 පස්සෙ පලතුරු හොඳ නැ කියලා අද දැනගත්තෙ,thank u
Thank you Ridma මං ගොඩක් මහත නිසා worry වෙන කෙනෙක් .ඔයා outlook එකෙන් වගේම හරිම ලස්සන හිතක් තියන කෙනෙක්.thank u මේ දේවල් share කරගන්නවට අපිත් එක්ක.ඒක හරිම පිනක් 😘 i really love ur vlog.
❤️❤️😍😍😍
ඔයා ආයෙත් මහත් වෙලා අක්කි. මේ වීඩියෝ එකේ නං ගොඩක් කෙට්ටුයි.
අම්මෝ කව්රුත් මෙහෙම කියා දෙන් නෑ.ආදරෙයි ගොඩක් ❤️❤️❤️
Mage weight eka 73kg k thibuna baba labunama, Dan mage duwata 4years duwata 2years wenakota mage weight eka kohomahari mama 62kg karagattha. Oya me dewal kitanakota mata mawama mathak una, thamath mama 62kg weight ekemai inne,oya kiyanawa wage ape kapavima aniwaryenma thiyenna oni ridma.✔Thank you so much darling.....👍😁😁😁😘oyage videos balanna mama harima asai.budusaranai you &your family
❤️😍
සෑහෙන්න දේවල් දැනගත්තා මේක් අප් පුරෝගෙන කතාකරන අයට ආදර්ශයක්...සරලයි පැහැදිලියි
❤️😍🌷
Thank u නංගි අපි වෙනුවෙන් කරන හැම විඩියෝ ඵකකටම.ඒ වගෙම ඔයාගෙ නිහතමානි කමට තවත් අගයට අාසයි.රෝෂාන් අයියා හරි වසනාවන්තයි . එ වගේම නැන්ද අමිමාත්..
❤️😍🌷
Aneeee oya harima hoda knk 🥺❤️ thank you sudu manikee suranganawiyak wage lassanai oya kisima deyk hangan nathuwa apita kiyl denw.... aneeee monwd krnn one wiyayama
අනේ ඔයා හැමදේම හොඳම විදියට කියලා දෙනවා.. Best of luck 😘♥️
නංගි පුළුවන්නම් අකලට හිස කෙස් ඉදෙනවට වීඩියෝ එකක් දානවද
අක්කේ,
ඔයාගේ වීඩියෝ හරිම වැදගත්. අක්කේ මම හුගක් කාර්යබහුල අම්ම කෙනෙක්. රාජකාරි කළයුතුයි , ගෙදර වැඩ කටයුතුයි වැඩි නිසා, ගන්න ආහාර ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒ නිසා ඇගට හිතකර විටමින් මොනවා හරි කියන්නකෝ.
Thank you nangi....me wage video thawa danna ...very useful video ...👍👍❤️❤️
අවංකවම දුන් උපදෙස් ගොඩක් වටිනවා,ඔයා තවත් ලස්සන වෙයි අන් අයව ලස්සන කරන්න ගන්න වෑයමට ❤
Akki oya jim yanawada
Godaaaaak ස්තුතියි සුදූ bonikki. ඔයාට ගොඩක් පින් අක්කි menika
Thanks ❤️
ගොඩක් පින් අක්කියො ඔයා නිහතමානී අවංක මේ හැමදේම කියාදුන්නට
ලස්සනයි නංගී.ඔයා ගොඩාක් හොද කෙනෙක්.හැම දේම හොදින් තේරුම් කලා.මාත් ආසයි කෙට්ටු වෙන්න.ඔයගෙ අදහස් මට ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි ඔයාට
😍❤️🙏
ඔයාගෙ වීඩියෝ හරි වැදගත් ..සරල ජීවිතය ට අපිවත් හුරු කරනවා..
ගොඩාක් පිං අක්කි මේවට නම් ...🙏❤️❤️
ස්තුතියි නගේ ඔයා තව ලස්සන වෙලා බෝනික්කා🌷🌷
❤️
මාත් බාබා ලැබිලා බර ඉක්මනින් අඩු කරගත්තා..මට බබා ලැබෙන්න කලින් තිබුනේ 46kg බාබා ලැබෙනකොට 63 වෙලා තිබූනා..මට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි..කලින් ඇදුම් එකක්වත් අදින්න බැරි උනා..ඒ වගේම ආතතිය නිසා හරියට කන්න ගත්තා..එත් මන් දවසක් හිතුවා මන් ආයෙත් හිටපු බරට යනවා කියලා....මන් ඉන්නෙ කොරියාවේ කට පාලනය කරන එක තමයි අමාරුම..එත් මන් මාස 2ක් ඇතුලත (මෙක හැබැයි healthy diet එකක් කියන්නම බැහැ )මගෙ බර 17kg අඩු කරගත්තා ...දැන් මන් ආයෙමත් හිටපු වගෙමයි බබෙක් ලැබුනා කියලා හම එල්ලා වැටිලා මුකුත් නැහැ..මන් දැන්නම් හොදට කනවා..දැන් බර අඩු කරන් මාස 8ක් වෙනවා..මන් හැබැයි තාමත් 20/4 කරනවා..මන් ගොඩක් වෙලාවට ආහාර ගන්නෙ පොඩි වෙලාවක් ඇතුලත හැබැයි එ කන වෙලාවෙ හොදට කනවා..මන් බර අඩු කරගන්න කාලෙ ටිකක් දුක් වින්දා.එත් දැන් එහෙම නැහැ..මන් එ කාලෙ බාබාව එල්ලගෙන 3kg ඇවිදිනවා..මන් ගොඩක් වෙලාවට කඩල මුංඇට කුකුල් මස් බතල..dark coffe ,lemon ,apple cider ,එවා තමයි කෑවෙ..සිනි,පිටි ගත්තෙම නැහැ..දවසකට calorie 800කට වඩා කැවෙම නැහැ.දැන්නම් හොදට කනවා..හැබැයි මන් තාමත් පිටි සිනි ගන්නෙ හරිම අඩුවෙන්...හිත තියෙනවා න්ම් කරන්න බැරි දෙයක් නැහැ..
❤️😍👍
බබාට මාස කීයකින්ද ඩයර්ට් කරන්න පටන් ගත්තෙ?
@@vishakakoholdeniya821 baba ipadunu dawase idan kiri biwwe naha ..eka nisa doctor kiwwe mata masa 3k wath yanakan diet karanna epa kiyala...man masa 3n passe tamai patan gatte..podda podda eka parata amaruine..eth podda podda karana eka result ekak labune naha bara palanaya una vitarai..eka nisa maasa 2k eka digata diet kara..a dawas wala satiyata eka dawasai bath kawe...
20/4 ganna matath kiyannako
@@sabeethamuhandiram2935 20/4 කියලා කියන්නෙ .පැය 20ක් නොකා ඉදලා පැය 4ක් ඇතුලත ආහාර ගන්න එකට..එක ගොඩක් අයට කරන්න ආමාරුයි .ඔයාට පුලුවන් 16/8 කරන්න ..පැය 16ක් නොකා ඉන්න ඕන..ඉතුරු පැය 8 ඇතුලත කන්න ..හැබැයි කනවා කියලා හොදට කෑවොත් බර අඩුවෙන්නෙ නැහැ ..කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න සිනි පිටි නතර කරන්න බර අඩු කරගන්න කාලය ඇතුලත ..එලවලු මාලු,කුකුල් මස් පපු පෙදෙස කන්න පුලුවන් ...පලතුරු ගොඩක් ඉදුණු එවා කන්න එපා...එවල සිනි තියෙනවා ..ටිකක් කට පාලනය කරන්න වෙනවා...හැබැයි මේ ක්‍රමය සාර්ථයි..ඔයාට මොනවා හරි රොග තියෙනවා නම් ඩොක්ට කෙනෙක් හමු වෙලා උපදෙස් අරන් කරන්න..සමහරුන්ට පන නැති ගති ඔලුවෙ ආමාරුව එනවලු...ශරිරයේ ශක්තිය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් නේ ..
SWLG Amila Kasthuriarachchilagsirge sir ට පිං සිද්ධ වෙන්න තමා මේ ආහාර ක්‍රම ගැන දේවල් ලංකාවේ කට්ටිය දැනගත්තේ.එතකන් කව්රුවත්ම කියලා නෑ..
ඒත් ගොඩක් දෙනෙක් ඒක සඳහන් කරන්නේ නෑ..🥺🥺
අනේ අක්කි බඩ අඩු කරගන්නෙ කොහොමද කියන්නකෝ😘
මගෙ බර 70kg තියන කෙනෙක්. මේ උපදෙස් පිලිපැද්දම මට කොච්චර විතර කල් යයිද මැඩම් මගෙ බර 50kg අඩු කර ගන්න. රිප්ලයි කරන්න මැඩම්
මටත් කෙට්ටු වෙන්න ආසයි මෙක කරලා බලනවා 👍👍👍👍👍👍👍👍
❤️
Akki lassana wena hetith kiyala dennako oya pavichchi karana cream waraga gena kiyannako
Oya wagama mamat baba labila kilo 90 wada wadi una oya a patapu dawal mamat dan Karangana yanawa Dan masa 2k vitara kilo 5k adu una utsahaya ata arinna oyaga vidiyo aka balala tawat dahiriya labuna ..godak stuti
❤️😍🌷
Thank you dear!!!! Roshan ayya tamai mama grade 7 wage kaledi my favourite acter....you are so talented
ර්ර්ෆ්ඩ්ෆ්
ගොඩක් ස්තූතියි අක්කෙ අත්දැකීම් බෙදාගත්තට 😊අක්කට බුදුසරණයි ❤🙏
Akke mata kiyanvada green tea valata dehi yusha ekathu karala biyuvata kamak nedda akki diat plan ekak karanakota
Akke gugalleke kohomada raitin karanne
බුදුසරණයි දුවේ
ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😍
Akki hoda green tea ekak kiyannako pavichchiyata
ඇත්තටම ඔයා ගොඩක් හොදයි අක්කියෝ😍😍😍😍😍 ජය වේවා
Udeta egg tost ekai, dawal ta thel nathuwa rice and curry reta soup ekak wage gaththoth diet eka success da?
Hodai ❤️
@@ridmapilapitiya ane godaak thank you akkii...
Akki adai mn oyage you tube channel eka sub kale adai dekke math baba hambunata passe godak mahath una akke orsilm tablet eka mata ganna kiyala kenek kiwwa eka kamak nedda kiyannako please replye karanna
Ane thank you sudu rosa mala.thank you soo much.😘
❤️
Good explanation ,,🙏🔥🔥
❤️👍
ගොඩාක් වටිනවා විඩියෝ එක 🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤️
Lassanai ❤EU
Sudu rosa mala thawath fat burning vedio tikak danna.oyage work out .foods wage tips thawa out karana
.me vedio akath hari lasany nangi.thank you sooo much.👍
Thanks ❤️
Akke hoda greentea ekak kiyannako. Mage bara 80 . Auruddaka babek ennawa mata ane kiyanna akkiyooo
Math kettu wennyi yanne .dan bara 81k 65 thma tgart eka .kg 16k adu karanna one.
Akke oya use karapu app monada kiyala kiyannako plzz
Thank you akke.🌹🌹🌹🌹hoda green tea ekak kiyannako.
Thanks nangiyo theruwan saranai oyata 💖💥💗🌷
❤️😍
අනේ .ගොඩක් .හෙදයි .
නංගීයේ .🙏🙏🙏🙏🌹.ආදරෙයි ගොඩක්
Beheth walata badagini wenawanam monada karanna ona dr??
ඔයාට කරන්න විඩීයෝ ටිකක් දෙන්න පුළුවන් මිනිස්සුන්ට ගොඩක් වටිනා දේවල්, කොහොමද ඒක කියලා දෙන්න. ඔයා හරි හොදයි මන් හරි කැමති ඔයා වගේ උත්සාහ වන්ත අයට. මටත් ඉන්නවා ඔයාට වගේ පුතෙක්.
❤️😍
@@ridmapilapitiya my no 00393278363855 I'm dinu. Whetsep tiyanava.
Akke yogurt kawata kamak nadda.mn dayat karana knek.yogart nithqrama kawenawa.eka hodayda akke.
Jesu pihitai akke
Ganna hoda vitamin ekak kiyannako.vitamin gaththama mahath wenawada.mama kiridena amma kenek
Kiri dena amma kenek nam Doctor gen ahalama vitamin eka ganna one
Ane akki hoda vitamin ekak kiyannako pls
Bohoma ස්තුති ...🌸🌸🌸😘😘😘😍😍😍😍😍😍😍....godak watinawa
🌷❤️
Harima hodata wistharakarnawa nirlobiwa.godaak Watina upades tikak.thank you
❤️😍
අක්කා chia seeds වතුර එක්ක ගත්තට කමක් නැද්ද. ලංකාවේ කොහෙ ද අක්කා තියෙන්නේ.
කමක් නෑ.. ලංකාවේ තියෙනවා
Chia kiyanne kasa etamada akke
චීයා සහ kasakasa 2k. චීයා සීඩ්ස් rs.480.... Arpico ගන්න පුළුවන්.
@Gayani Nirukshi thanks so much
@@shiranthianusha7728 thanks so much
akki Me widiyta palane karana gaman gedra wyayama karama athida? Gim yana eka athyawashyada?
Akki diet plan ekak karaddi apita ata piti walin kama hadagena kawata kmk nedda?
ඔයා කරන්නෙ ගොඩක් හොද වැඩක් ❤️
❤️👍🌷
Thank u miss.....idiriyata vedio denna kema jathi...ikmanin mawa mahath wenawa....
හා❤️😍
Harima nihatamani oya..attama kiyanawa thank you oyata
So practical and so important video. Thank you so much.
මමත් ඔයා කියපු දේවල් වලින් ගොඩාක් දේවල් කරනවා,,95 kg ක් බර තිබුනා දැන් 87kg ක් වෙලා ,,ආසයි ඇත්තටම ඉස්සර වගේ ලස්සනට ඉන්න ,,ගොඩාක් උත්සාහ කරනවා,,,ගොඩාක් ස්තුතියි රිද්මා සොයුරිය ඔබ මේ අවංක අදහස් අපි සමග බෙදාගත්තාට,
Ane akki oya gaththa greentea eka mokakda kiyannakooo
Dilmah
Akki monawada Hoda green tea eka
"Sinhala weight loss guru " fb page ekata join wenna . UA-cam video th thiyanawa balanna. Me kiyana okkoma ekedi kiya denawa. Mama hithanne me karala thiyenneth e gaid lines follow karala thama.
Akki mn masa 3k diete krnwa,exersise krnwa...green tea bonwa...eth bara adu wena eka hrima adui...klin sathykta ekk wge aduwegna awa..dn sathy 2k ekma gana bra aduwen nne..mn krnn puluwn hmadema krnwa...masa 3k ghillth 4i adu une..ane help krnko akki mt
Oya seeni piti thel gaththda?
@@maleeshatharushi2932 seeni piti gnnema na...
Watapitawa dakkath manasata sahalluwak danenawa akki. Oya godak lassanata piliwelata thiyagena innawa. Adarshamath biridak oyaaaa akki
Akke pregnancy eken passe muhuna mahathai.muhune mahatha adu wenne nehe ne.mokda klnna oni
Ridmee,mamath Baba hamba wela Babata aurudu 3 wenakal mukuth ma kale ne .anthimata mage bara 74 kg una.mama ita passe dawal 12 ta vitharak Kala .excise kala.den masa 4 ta passe 60kg una.den Mata me gana hodai.eth mama bada poddak wedi nisa badata excise Karanawa.den issara wage badagini wenne ne .Mata ona den hoda daite palen ekak mamath poddak keewahama mahath wena kenek.
Godak wadagath upades tikak. Bara adu kara ganna saha kettu wenna awashya kama monawada kiyala next vedio eke danna. E wagema bada adu kara ganna karana exercise monawada kiyala danawada.thanks a lot
❤️👍🌷
Hoda vidio akak akke hoda pehidili kirimak tanks akke
❤️😍
Akke maget konde godak yanawa mn pregnant kale 80kg but dan 52kg eth mage konde godak yanawa mata hoda Fishoil brand ekak kiyannako
Nature’s way brand eke hodai
Man hitanne oya fishoil walata wada keratin ganna ona..konde pitata hadila tiyenne keratin walin..fish oil godak hodai..eth onama deyak eka digata masa 6k wath ganna ona prathipala enna..mageth konde giya godak eth man dan use karana shampoo eka nisa wagema vitamins nisa konde yanne nha..
@@swkfamily3605 oya ganna shampoo eka mokadda yalu mageth konde godak yanawa vitamin monawada doctor kenek lagata yanna onada me sambandawa
@@thakshilalakmali7608විටමින් ගන්න එක හොදයි.ඉටත් වඩා හොදයි සමබර ආහාර වෙලක් ගන්න එක.මාත් ගොඩක් විස්තර හොයන්න ගත්තෙ මගෙ කොණ්ඩය ගියපු නිසා..ආතතිය ,නිසි පොෂණය නොලැබීම හොර්මෝන වෙනස්කම් ,එක එක හෙතු ගොඩක් තියෙනවා ..මාත් හැම දෙයක්ම කරා එත් 100%ප්‍රතිඑල නැහැ..හැබැයි මන් ෂැම්පු එකක් ගානවා එක ගොඩක් හොදයි .එකෙන් මගේ කොණ්ඩය යන එක ගොඩක් අඩු උනා..එක ලංකාවේ තියෙයි කියලා හිතන්න බැහැ ..මොකද මන් ඉන්නේ කොරියාවෙ..ඔයා දන්න කෙනෙක්ට කියලා හරි ඔන්ලයින් වලින් හරි ගෙන්න ගන්න.(cindy park shampoo )තමයි නම.ලංකාවෙ මුදලින් රැ.7000ක් විතර වෙනවා...හැබැයි මේක ටික කාලයක් එක දිගට ගාන්න ඕන ප්‍රතිඵල ගන්න..
Makakda akka green tea eke brand eka
Kochchr dwsk giyd..? Akke .....reply oniii
Akki oya marama lassanai .... ගොඩක් ස්තුතිය akkiyaaa
Ane thnx.. oya ganupu malti vitamins monawada kiyannako. ❤
ඔව් අක්කි ඇත්ත.. මමත් තෙල් සීනී පිටි කෑම කන එක නතර කලාම මාස දෙක තුනෙන් පුදුම විදියට කෙට්ටු වෙනවා.. ඒත් මට දිගටම නොකාම ඉන්න බෑ.. ඒ නිසා කාලෙන් කාලෙට ඒ කෑම පාලනය කරනවා
Mama kiyala dennam palanayata ganna one kaama 😍👍
@@ridmapilapitiya Thank you so much akki
Ane ගොඩක් ස්තුතිය ඔයා 😍😍
Godak stuti nangi...hodata pahadili Kara..😘😘
Very useful video. Pls do more videos on dieting. Thanks. God bless u.
Ane akki Fadna shepe up tea eka hodaida akkii
Akkada nangida danne na....
Oyata api godak adarei ❤❤❤
Oya ganna Green tea eka mokakda nangi
Akki green tea gaddi fadna green tea ekada gana one
Thank you so much akkiyoooo....😘😘😘 math meka try krl blnn one....❤❤❤
😍❤️
Oya harima awanka kenek..තෙරුවන් සරණයි oyata
Ane akki ikmanata e video eka genna
Kiri dena gaman green tea biuwata kaman nedda ...
අක්කි පාවිච්චි කරන ග්‍රින් ටී එක.මොකක්ද කියන්න පුළුවන් ද
Akki pol kiri dala curries kewata kamk nadda?
Dawasata eka paarak wage ganna
@@ridmapilapitiya hari akki thank youu❤️❤️❤️
Akka mn 70 kg.dawsakata mn udeta 1 hour and hwst 1 hour exercise krnw hamadama.exercise krla iwra wela lime hot water ekka bonew. Thw dwstma thambapu egg ekk gnnw.meka thamai mage diet eka.masa 1 hamarakim 15kg adu krgnna pluwnda
Matath akki wage kamak kanna giyahama calaries kochchrkda kiyala hithenwa🙊😘 good work akki....
❤️😍
Akke dawasata kochchara vela workout kranna onada
පැය බාගෙකට ටිකක් වඩා විනාඩි45 ගොඩක් හොදයි
Ane akki mage bara 60kg wage, eth age danahis deken uda kotasa mahath wenawa, munath podi,kakul dekath podi, karann puluwan deyk kiynnko