කිලෝ 23ක් අඩුකරා!

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 238

  • @RupaBibi-h3k
    @RupaBibi-h3k 6 місяців тому +39

    මේ වගේ ගුණ යහපත් හොද දරුවෝ හැම අම්මටම, තාත්තටම ලැබෙන්න ඕන. බුදුසරණයි

    • @nalinkrishantha3338
      @nalinkrishantha3338 6 місяців тому +5

      Hama lamayekuta me vge thaththa, amma kenekuth hamb venna one ....mula hoda vela ona aga hoda venna 😊

    • @DiniLive
      @DiniLive 5 місяців тому +3

      Ammai thatthai lamain wa hodata hadanna danaganna ona natthn ehema hoda lamai ibe pahala wennh

    • @duleekavanderbona9257
      @duleekavanderbona9257 5 місяців тому

      Wifege amma thaththa misak eyage amma thaththa party ekakawath kisima dawasak dekela nehe.

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 4 місяці тому +28

    2024A/l exam.. එත් මට මාව පලනය කරගන්න බැ.. youtube එකට ආවොත් එහෙම පැය 2-3 ක්..අයෙ wtsp ගියොත් එකෙ පැය ගනක්..මට මව පලන කරගන්න බැ🥲..එත් මේ අන්කල්ගෙ විඩියො එකෙන් මන් මර දෙයක් ඉගෙන ගත්තා..තමන් තමන්ව පාලනය කරගන්න එක...අර කිව්ව වචන ටික මාර හයියක් මට.."මට හිත පලනය කරගන්න පුලුවන් - මට මාව පලනය කරගන්න පුලුවන් කියන එක " ...මරූ.මව වෙනස් කරපු දවසක්...තව කෙනෙක්ට මෙකෙ සුලු දෙයක් උනට මට මර ගැම්මක් ආව වචන ටිකක් මෙක❤️☺️❤️

  • @manelkumari6251
    @manelkumari6251 6 місяців тому +14

    සර් මං ගැහැනු කෙනෙක් සීනි නොකාම ඉන්නවා කියලා ඉන්නකොට හිත කියන දේවල් මං දන්නවා.මට නම් හරිම ආඩම්බරයි සර් ගැන.ප්‍රායෝගිකව කරල බලන්න ඕනෑ ඒකේ අමාරුව තෙරෙන්න.

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 6 місяців тому +17

    සර් ඔයාගෙ වීඩියෝ පුලුවන් හැමවෙලාවෙම ආසාවෙන් බලනවා...❤❤❤ පරිස්සමෙන් සර්...වාහනේ යද්දී හරි පරිස්සමෙන් ...තෙරුවන් සරණයි ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....පවුලේ සැමටත් සුභ පැතුම් ..❤

  • @sujeewagalpaya3879
    @sujeewagalpaya3879 6 місяців тому +19

    වටිනා අදහසක් සහ දිරිගැන්වීමක්.. හැකිනම් ඔය කාලයේ ලබාගත් ආහාර රටාව පිළිබඳ දැනුවත් කරන්න .. සුභ පැතුම් !!!

    • @renukasepali
      @renukasepali 5 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @IreshaUdayashani
    @IreshaUdayashani 5 місяців тому +5

    Diet කරන්න හිත පාලනය කරන්නේ කොහොමද කිය කිය ඉද්දි මේ විඩියෝ එක ලැබුනේ..හරිම සතුටුයී..හිතා ගන්නත් බැ..ඇත්තටම කා කා ඉදලා එක සතියක් ඒක පාලනය කලා කියනේ ඒක ලොකු ජයග්‍රහණයක් ..හැබැයි බලන් ඉන්න අයට ඒක නිකන්ම නිකන් දෙයක්..එකයි ඒක අගය නොකරන්නේ ..ඔබ කීව කතා සහතික ඇත්ත..thank you for your motivation ❤❤❤❤හරිම සතුටුයි 🎉🎉🎉🎉good luck

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik 5 місяців тому +5

    අත්‍යාවශ්‍යම මොහොතක ලැබුණු වීඩියෝ එකක්.ගොඩාක් පින් මල්ලි..මට විශ්වයෙන් ලැබුණු විශාල තෑග්ගක් මේ වීඩියෝ එක...❤❤❤

  • @suwarnakumari4194
    @suwarnakumari4194 6 місяців тому +14

    තැන්කියු මල්ලී ඔබ කියා දිපු ඒ ලස්සන උපදෙස් ටිකට.❤🎉

  • @oshadinanayakkara7176
    @oshadinanayakkara7176 5 місяців тому +4

    අද උදෙන්ම අහපු හොදම motivation එක. සර් හැමදාම හැමෝටම ආදර්ශයක් thank you sir ❤

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 6 місяців тому +25

    මේ මාතෘකාව ගැන අහපු ලස්සන අදහස් ටිකක් . අපේ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැ මේවා.😢😢😢

  • @sasinikariyawasam4672
    @sasinikariyawasam4672 3 місяці тому +3

    මමත් try කරා.මරු.ඇත්තෙන්ම මම enjoy කලා.දැන් ගොඩාක් කෙට්ටු වෙලා.මම ඒක කරන්න කොච්චර කට්ටක් කෑවද කියල දන්නෙ මම විතරයි.මම මගෙ හිතත් එක්ක ලොකූ fight එකක් කලේ.හැබැයි ඒ අත්දැකීම, challenge එක වචනවලින් කියලා ඉවර කරන්න බෑ.Thanks.❤

  • @aishadissanayaka8857
    @aishadissanayaka8857 5 місяців тому +1

    හැමදාම හැමෝටම ආදර්ශයක් අපේ සර් , හැම ප්‍රාර්ථනයක් ම ⁣ඉටුෙවන්න ඔිනි ඒ අයුරෙන්ම තෙරැවන් සරණයි සර් ❤️❤️❤️

  • @gamingnethuyt
    @gamingnethuyt 6 місяців тому +4

    සමහර අය කන්නාඩි දැම්මම ගොඩක් ලස්සනට පේන ඒ අතරින් ඔයත් එකකෙනෙක් තමා මාර laccanai කණ්ණාඩි වලට❤❤

  • @sachintharajapaksha7523
    @sachintharajapaksha7523 5 місяців тому +3

    සර් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මන් බොහොම ස්තූතිය 🖤

  • @chathurangigunasekara9766
    @chathurangigunasekara9766 3 місяці тому

    Motivation වීඩියෝ එකක් ..... ඇත්තටම ජීවිතේ සැප විදින සරල ව ජීවත් වෙන උපරිම මනුස්සකම තියෙන කෙනෙක් ...... well done... බුදු සරණයි .....😘

  • @tharushapathirana-ou4sp
    @tharushapathirana-ou4sp 6 місяців тому +10

    මේ විඩියෝ එක දානකම්මයි බලාගෙන හිටියේ ❤️✨

  • @kumarigeeganage4893
    @kumarigeeganage4893 5 місяців тому +10

    මහතට ඉන්නකොට අඩු වයසක් පෙන්නේ ඒ වගේම ලොකු පෙනුමක් තිබුණ ඒක අඩුවෙලා ඔබතුමාගේ ඒ උනාට නිරෝගි කමට මුල් තැන දෙන්න ඕනි තමයි ❤

  • @SudarshaniSamarakoon
    @SudarshaniSamarakoon 6 місяців тому +1

    විශිෂ්ට ජයග්‍රහනයක් 💐සුබපැතුම් ! වසරක මේ අත්දැකිම මට තියනවා ඔබේ අදහස් හරියටම හරි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 місяців тому

    පුතේ ඔයා ගැන හරිම සතුටුයි තමන්ගේ උත්සාහයෙන් හැමදෙයක්ම කරගන්න හැටි තෙරුවන් සරනයි පුතා❤

  • @renukakapugamage4221
    @renukakapugamage4221 5 місяців тому

    ඔයාගෙ අවවාද ගොඩාක් වටිනවා ඒවා මිල කල නොහැකිය ❤❤❤❤❤❤

  • @lxhub
    @lxhub 5 місяців тому

    Thank you Mr. Sajeev. This discussion might change my life. Thank you so much🎉❤

  • @Achi_a
    @Achi_a 5 місяців тому +1

    ඇත්ත මගේ අප්පච්චි ඒ confidence එක මට පොඩි කාලෙ ඉදල දුන්න අන්තිමේට එයාටවත් මාව පාලනේ කරගන්න බැරි තැනට හොද විදියට ගොඩනැගුනා

  • @thusharisaku5417
    @thusharisaku5417 6 місяців тому +2

    ගොඩාක් ස්තූතියි සර් .මේ වීඩියෝ එක ගෙනාවට .

  • @Achala.Sewvandi
    @Achala.Sewvandi 5 місяців тому +1

    Danaganna kamathiy me masa thune kama kapuvidiha Gana,godak vatinava,bufu saranai!

  • @NadeePathum
    @NadeePathum Місяць тому

    මරු.නියමයි

  • @shanikadesilva6213
    @shanikadesilva6213 6 місяців тому +2

    ගොඩාක් ස්තුතියි මෙ විඩියො එක දන්නෙ කවදා ද කියයලා බලන් උන්නෙ

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 місяців тому +1

    බොහොම ස්තූතියි ඒ වචන කීපයට ❤

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 6 місяців тому

    ඉතාම වටිනා අදහස්.
    ස්තුතියි ඔබට .💐💐💐
    ජයම වේවා 💐🙏💐🙏

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 5 місяців тому +1

    Thnx.hodama moral ekak.watinaama adahas.udema kiyawa gaththa.siyalu apekshawan ituwewa.hamotma jesu pihitai aadarei ❤❤🎉🎉❤❤❤❤❤

  • @greenleaf4267
    @greenleaf4267 6 місяців тому +1

    We're Thankful for your life. Amazing to watch and listen to you. I m speechless.ඔබ මහන උනානම් රහත් පලය ලබන්න තරම් අධිෂ්ටාන ශක්තිය බොහොම ප්‍රබලයි. "I can't change the direction of the wind, but I can adjust my sails to always reach my destination." -Jimmy Dean

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 2 місяці тому

    Excellent ......

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 3 місяці тому

    Thank you for giuding me... Me vedio aka dekke mage wasanawata... Mata oya wage deyak karanna one una ath kohomada karanne kiyala hithaganna beruwa hitiye....

  • @ranjaniGalagedara-x3i
    @ranjaniGalagedara-x3i 6 місяців тому +2

    Kondei rawlai dekama vawwahama kathai ekak wanna ethakota thawath lassanai putha pawlatama aadarei

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n 6 місяців тому +2

    ගුනයහපත් තාත්තා ..ආදරෙයි හැමෝම

  • @KGHSKarunanayak
    @KGHSKarunanayak 2 місяці тому +1

    You are the best man in the world

  • @Shn-q8t
    @Shn-q8t 5 місяців тому +1

    rewlai kondei adu karanam lassanai👍😊♥️

  • @manushakankanamge1105
    @manushakankanamge1105 5 місяців тому +1

    Onema welawe onema vedio ekak❤ Thank you Aiya oyge Honda dewal share kragannwata ❤️

  • @smallHead-x2q
    @smallHead-x2q 5 місяців тому +1

    Purely positive vibrant vibes. ❤ keep it up bro .. good vlog 😊

  • @chamininilanthi4259
    @chamininilanthi4259 6 місяців тому +4

    ගොඩක් වැදගත් කතාවක් කිව්වේ.මාත් මෝටිවේශන් උනා අනේ දාන්න පුලුවන්නම් ඩයට් ලිස්ට් එක

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi8776 6 місяців тому +2

    අදිශ්ටාන ශක්තියට ආශිර්වාද කරමි.ජීවිතය පිලිබද ඔබගේ දැක්ම හැමෝටම ආදර්ශයක්.බුදුසරණයි.

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 5 місяців тому

    මාර දිරිමත් කිරීමක්
    ♥️♥️♥️

  • @NadeeNawarathne
    @NadeeNawarathne 6 місяців тому

    wow what a motivation 💛, Thanks mr.rajaputhra...Good luck 💜️

  • @05088
    @05088 5 місяців тому

    Wow, what a great achievement. Well done 👏👏👏👏 you look so smart 👏 such a great willpower, 👏👏👏

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 5 місяців тому

    Ane kathai oya kettu... ko oyage gathiya...? Ath aulak naha niroge suwaya parthana karami... Bs... Adarei ❤❤❤❤❤❤ api godak.. kandy family

  • @mycf6
    @mycf6 5 місяців тому +1

    Silver Play ekath gattha ehenm, Very nice uncle 💗

  • @koshalirajapaksha_channel
    @koshalirajapaksha_channel 6 місяців тому +3

    අපි දැක්කා දැන් නම් handsome ඇත්තටම....😁❤️

  • @thushariliyanaarachchi5049
    @thushariliyanaarachchi5049 5 місяців тому +6

    දවස් 90 මොනවාද ගත්ත කෑම please කියන්නකෝ තෙරුවන් සරනයි ඔයාට

  • @Bepawn
    @Bepawn 5 місяців тому

    your words have truly inspired me. Thank you so much, sir! ❤💪

  • @indranidissanayake6346
    @indranidissanayake6346 6 місяців тому +2

    බුදු සරණයි සිය පවුල ට🎉😂🎉

  • @kavishani
    @kavishani 4 місяці тому

    Watina adahas sir. Bohoma sthuthi ❤godak pin😊

  • @wasanthiwijerathna1166
    @wasanthiwijerathna1166 6 місяців тому +1

    I'm proud of you sir.your thoughts are really encourage me

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 5 місяців тому

    ඔයාලගෙ පොඩිම බබා හම්බෙන විඩියෝ 1 බලල මම කල්පනා කරා අනේ මටත් බබෙක් හිටියා නම් කියල. ඒ පියවර ගන්න සුදුසු වාතාවරණයක් නෑ තවමත්. කුලියට ඉන්නෙ. 😢 ඔබතුමා පිංවන්තයි 🎉 සුභ පැතුම්

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 5 місяців тому +1

    True. When I start to do the dieting I feel I can manage so many things in my life.

  • @HeshaniRuwanthika-n8g
    @HeshaniRuwanthika-n8g 6 місяців тому +1

    Man diat ekaka inne...hoda motivation ekak Mata meka.. thank you ❤

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w 6 місяців тому +1

    Budusarani obathumata❤❤❤❤

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf 6 місяців тому +1

    God bless you and your lovely family 🎉❤

  • @Indika80
    @Indika80 6 місяців тому

    OBatath.paule.siyalu.denatath.jesu pihitai 🙏

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 місяці тому

    Mth kettu wenawa🙂♥️

  • @sandunirasangika646
    @sandunirasangika646 6 місяців тому +1

    Thank you for your motivation ❤️ Budu saranai family eke hemotama ❤

  • @OmeliBamunusinghe
    @OmeliBamunusinghe 5 місяців тому +1

    Obathuma nam supirima charithayak ❤

  • @RuwanWannaku
    @RuwanWannaku 6 місяців тому +1

    Well done good habbit

  • @BinanceOnly-ls3ep
    @BinanceOnly-ls3ep 5 місяців тому

    Ambooo sir I feel u as my own father god bless u with divine health one day I would like to meet uu❤ I hope I ll

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 6 місяців тому +1

    Wish you all the best

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 4 місяці тому

    Looking amazing

  • @erandi7058
    @erandi7058 5 місяців тому

    ❤❤❤wow great!! congratulations!!! 👏 🎉 ❤❤❤❤

  • @sepalisenarathna9983
    @sepalisenarathna9983 5 місяців тому

    නියමයි

  • @Hania_Xedits
    @Hania_Xedits 6 місяців тому

    Hemadama udeta balanawa ada dala athi ada dala athi kiyala❤week ekata atleast two videoswath dannako sir❤respect for you sir ❤love you❤may you live a healthy wealthy and a lovely life ahead with your family❤

  • @isuruhatangala9749
    @isuruhatangala9749 5 місяців тому

    superb.. 👍

  • @rainbowflowergarden6007
    @rainbowflowergarden6007 5 місяців тому

    Dan harima lassanai

  • @CookwithDANU955
    @CookwithDANU955 6 місяців тому

    Sirge jeewiten, dana videos walin api gdk dewal ape jeewiteta gannawa
    Thank you sir😊😊

  • @dulshanchalitha918
    @dulshanchalitha918 23 дні тому

    Respect ❤

  • @Luzzy_22y
    @Luzzy_22y 5 місяців тому

    Good motivation 🤝❤️

  • @EchoesOfSeattle
    @EchoesOfSeattle 3 місяці тому

    This is AWESOME 👏

  • @hirunithathsarani6049
    @hirunithathsarani6049 6 місяців тому +3

    I need to try it too.

  • @ruchirakariyawasam4603
    @ruchirakariyawasam4603 6 місяців тому +1

    Thank you 🙏 good motivation ❤

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 5 місяців тому +2

    පරණ වීඩියෝ එකක් බලල දැන් බලද්දි look එක පට්ටම වෙනසක් 😇👍

  • @malkanthiperera3470
    @malkanthiperera3470 6 місяців тому +1

    Pl explain your diet plan

  • @Waji79
    @Waji79 4 місяці тому

    Great...but we Muslim do this discipline and practice 💪 every year on the Ramadan month!!!
    So congratulations 🎊

  • @shanrukmal9118
    @shanrukmal9118 5 місяців тому

    Looks Good❤👍

  • @warunaakalanka2680
    @warunaakalanka2680 6 місяців тому

    ඒ අතින් ජොයින්ටෙකක් ගහලා ඉන්න එක මරු දෙයක් ❤

  • @NekithFdo
    @NekithFdo 5 місяців тому

    බුදු සරනයි

  • @NayanaSumanadasa
    @NayanaSumanadasa 5 місяців тому

    Beautiful to see your transformation well done 👍🏼
    What did you eat for the pass 90 days
    Tell us your routine
    Well done 👏🏼👏🏼👏🏼👏🏼

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 5 місяців тому

    Kathawela. BARA ADUWELA NISA

  • @ShanikaDilrukshi-g4m
    @ShanikaDilrukshi-g4m 12 днів тому

    Patan gannawaaaaa💪💪💪

  • @ryangmario
    @ryangmario 3 місяці тому

    Very True ❤

  • @Thatoneanimeotaku
    @Thatoneanimeotaku 5 місяців тому

    May God bless you and your family🙏🙏❤️
    Jesus will give you strength and courage 🙏

  • @DamiSuran
    @DamiSuran 6 місяців тому +2

    Good MOTIVATION

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 6 місяців тому +1

    Respect you ..🙏❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 місяців тому

    සුභ උදෑසනක් සර් 🙏

  • @herukaaweso2510
    @herukaaweso2510 6 місяців тому

    Very good advice

  • @RuchiraPrashan
    @RuchiraPrashan 5 місяців тому

    Great ❤

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 5 місяців тому

    Niyamai❤

  • @ashenthiwanka4877
    @ashenthiwanka4877 5 місяців тому

    Suregrd sir anyway good decision

  • @asithabopakadage6665
    @asithabopakadage6665 6 місяців тому

    Good advice ❤

  • @max-bro.1234
    @max-bro.1234 5 місяців тому

    Issara lassanai aiyaa

  • @MovieRecapලංකා
    @MovieRecapලංකා 6 місяців тому +4

    මමත් අඩුකලා 116 ඉදලා 95 වෙනකන් අඩුකලා.මාස 2-3 අතර ❤

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 5 місяців тому

      කොහොමද

    • @MovieRecapලංකා
      @MovieRecapලංකා 5 місяців тому

      @@RoshWeerasinghe කාබෝහයිඩ්‍රේට් අඩු කලා..බත් කෑම පොක්කටු හැන්දෙන් කපල තුන්කාලක් දවසට වේල් 2යි ( මගේපහසුවට උදේ සහ රෑ කෑවේ ) බිත්තරයක් අනිවාර්යයෙන්ම ගත්තා.එලවලු,මාලු ,මස් (තියෙන දවසට ) වැඩිපුර ගත්තා..ආරම්භ අමාරුයි ..ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂයි

  • @VijithaVimali
    @VijithaVimali 5 місяців тому

    Mahethate ennakote deesion pateaye❤❤❤

  • @FreeTime-e6l
    @FreeTime-e6l 6 місяців тому +1

    api godak dewal igena gannawa me video balala.❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 5 місяців тому

    Hithata wahalek wena nisai hema dema ahimi wenne.eka aeththa.❤

  • @sapsa10
    @sapsa10 2 місяці тому

    Thanks