Anoja Akka, You're doing great things, You always did it. we need more and more people like you to heal our wounded society. You're an angel. keep doing, you're true hero.
Dear sister, You are the iron lady. You have won the cinema. Your life has been saved by God for serve and teach us lots of experience. You are teaching us lot of way, guiding and calming.
Mis.Anoja you are doing a great job.Even your words and the tone has enormous healing powers.i wish I could attend to your classes.i'm living abroad.pls continue your good work.
Beautiful explanation Anoja, absolutely true, it's very hard to find a peace within us, your explanation teaches us how to cope medication does, myself I'm going through a lot right now, I have no one to talk about it 😢💔🙏, but I know that I'm very strong person and still I'm a human, Thank you so very much, I will pas this to my friends too, ❤
Thank you for appriciating Ranjith. I am trying to help our people who have gone through the mill. But when we find oir self we become so strong. May you find inner peace Dear 🤗😍🙏🙏🙏
I didn't had any idea about what is life until I watched ur video,because school or university never give a lesson about how to live, we can't learn about life from a book ,but in this u really help us to make understand about life with ur experience, thank you very much for your kind help 👧
Het daugjtet is super beautiful. Isaw her in only one ad. Then she left the country. No any actreess iva seen that much beautiful. I wonder whether she has any daughters that carryher beauty🎉🎉🎉❤❤❤
The one and only actress, who has become a Councillor, Motivational Speaker to brighten other's lives with her lifetime experience and educated personality ! PLEASE , GIVE GUIDANCE TO UNIVERSITY STUDENTS THEY NEED YOUR SUPPORT VERY MUCH ESPECIALLY TODAY !
ඔබතුමිය බඳිනවා කියලා යාළුවෙලා හිටපු නළුව බැන්දේ නැති එක නම් හොඳයි.
අද ඔබතුමිය ඔය අධ්‍යාත්මික පැත්තෙන් ලබල තියෙන දියුණුව ඊට වැඩිය දස දහස් ගුණයක් වටිනවා.
ඒ වාගේම ලංකාවේ දරුවන්ට ඔබ කරන සේවය අතිමහත්. විශේෂයෙන් ඔබගෙන් අදහස් උපදෙස් ලබා ගන්න එන අප රටේ තාරුණ්‍යයට ඔබ තුමියගෙන් ඉටුවෙන සේවය අතිමහත්.ඔය මැඩම්ලා කියලා හිතාගෙන ඉන්න ලොකු ලොකු කාන්තාවන්ට වඩා ගෞරවනීය කාන්තාවක් තමයි ඔබතුමිය . තෙරුවන් සරණයි.
ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. ඒවට පිලිතුරු හොයාගෙන යනකොට බොහෝ ගැටලුවලට අපි මුහුන දෙනවා. ඒත් ඒවා දැනගත්ටම දැනෙන ශාන්තිය 🙏🙏🙏🙏
ඉතාමත් වටිනා ජීවිතයට අවශ්‍ය උපදෙස් ටිකක්.. ඔබට ගොඩක් ස්තුතියි.. තවත් මෙවැනි බොහෝ දේ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා..දෙවි පිහිටයි.
ඔබතුමියගේ වැඩමුළුවලට සහභාගී වීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.ඔබතුමිය හරිම වටිනා කෙනෙක්.හරියට දැල්වෙන පහනක් වගේ.
අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට මේ දැනුමත් ලබා දුන්නොත් මේ තරම් විවාහ අසාර්ථක වීම වැලකෙයි.එයින් පීඩාවට පත්වන අසරණ අහින්සක දරුවන්ට යහපතක්ම වෙයි.සමාජයක් දියුණුවයි කියන්නෙ එතෙන්ට ගියොත් විතරමයි.ඔබතුමිය අපෙ රටටත් සමාජයක් ශාන්තියක්.ලෝකයේ හැම රංගන ශිල්පියෙකුට ආදර්ශයක්.දීර්ගායු වේවා
බොහොම ස්තුතියි...නිහතමානි ලෙස ඔබතුමියගේ ජිවිතය වැරදුන හේතු සමාජගත කිරිමෙන් මේ යුගයේ, විශාල ලෙස පවුල් අාරවුල් වෙමින් බිදි වෙන්වි යැම වලකාගැනිමට මහත් පිටුවහලක් වෙනබව විස්වාසයි..අැත්තටම ඔබතුමිය සැබැලෝකයේ පය ගසා ජිවත්වන නිර්භිත කාන්තාවකි...නිදුක් නිරටා්ගි සුවය ලැබේවා.ජයම වේවා.අපට ඔබතුමියගෙන් උගතයුතු පාඩම් බොහෝය....තෙරුවන් සරණයි!!😍😍😘😘🙏🙏🙏
මට සතුටක් . පොඩ්ඩක් හරි උදව් වෙන්න පුළුවන් nam mage prayathnaya සාර්ථකයි . 🙏🙏🙏
මගෙ මැඩම්ට මේ කියාදුන් පනිවුඩය ගොඩාක්ම ගොඩාක් පිං නිරොගී සම්පත් ලැබේවා,🌷🌷🌷 දීර්ඝායුෂ ලැබේවා මැඩම්ට
🤗😘
Mbatath niduk nirogi siwa labewa . 🤗😘
ඉතාමත් වටිනා වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබට 🙏
Thank you😘🤗
🙏🙏🙏🙏
ජීවිතයම කනපිට හැරැන මගෙ මනස වි්‍යාකූලයි කියලා මම දන්න නමුත් මට තවත් මාව විෂ්වාසයි ...විනාසයකට මම නොයන බව....මම නතරවී සිටින බව පමනක් මම දන්නවා. ඒගැන දුකක්වත් මහා සතුටක්වත් නැති උනාට පැහැදීමක මම සිටිනවා....මේ වැඩසටහන ඒකට හොද උත්තේජනයක් අනෝජා මිස්🙏🙏🙏
Anoja Akka, You're doing great things, You always did it. we need more and more people like you to heal our wounded society. You're an angel. keep doing, you're true hero.
👍🏾🇱🇰👌🏾
නොගැ පෙන..දීගයක්..වුනත්...අප
රටෙිවිදිහ..කාගෙන..හිඳීමයි
එ්ක..හරිම.පවි..අසාදාරනයි..නේද
මෙි පාඩම බලල මම බොහෝ දේ මගෙ ජිවිතේට ලබාගක්තා ඔබ තුමිවට බොහොමත්ම පින් තව තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේව
ඔබතුමියගේ ජීවිත කතාව film එකකට හදමු.අවසානය හරිම සුන්දරයි.ජීවිතාබෝදය ලබාගැනීම.බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් .හැමෝම අතරමං වෙලා ඉන්නෙ.එවන් මගපෙන්වීමක් යුගයේ අවශ්‍යතාවයක්.
Thank you so much. 🙏🙏🙏🤗😘
@@anojaweerasinghe5764 අනිවාර්යයෙන් දහිර්‍ය වන්ත යකඩ ගැහැනියක් ඔබ.බලන් ඉන්නව ඒ දිනය එනකම්
Thank you for appriciating. 🤗😘
Excellent !
ඔබ තුමියට බොහොම ස්තුතියි ❤️💐දීර්ගායු ලැබේවා ඔබ තුමියට
Dear sister,
You are the iron lady.
You have won the cinema.
Your life has been saved by God for serve and teach us lots of experience.
You are teaching us lot of way, guiding and calming.
Loads of love Dear 🤗❤
කියනදේ අහගෙන ඉන්න කොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා...ජිවිතේ අවබොද කරගත යුත්තේ..යතාර්තයි...නේද බුදු සරණයි ...
Thank you madam.
මගේ අනෝජා අක්කේ, ඔයා පසුව හෝ ජීවිතය තේරුම් ගත්තා. ඒක අපිටත් කියල දෙනවා හිටපු හැටි නෙවෙයි ඉන්න විදියයි වැදගත්. ඔබ තුමියට පින්.තෙරුවන් සරනයි
😍😘
Thank you so much for encouraging. 🙏🙏🙏
@@anojaweerasinghe5764 මේ මගේ ප්‍රියතම නිලියද?? වෙන කෙනෙක්ද?? නිලි අනෝජා මහත්මියගේ බාවනා වැඩ සටහන් බොහොම ආසාවෙන් බලනවා. ස්තුතිය
@@anojaweerasinghe5764 sorry madame වැරදි ප්‍රශ්නයක් ඇහුවෙ. වැරදි වෙලාවක.සමාවෙන්න
@@rachelperaud3653 අනේ නැහැ .සමහර අයට තාමත් wiswasa naha මේ ඒ මමද කියලා . 🤗😍😘
තෙරුවන් සරණයි මැඩම් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖 ආදරෙයි
Teruwan saranai🤗😘
අෂ්ට ලෝක ධර්මය ට මුහුණ දෙන්න සක්තිමත් ගැහැනිය ඔයයි අනෝදා සොයුරිය බුදූසරණයි 💐💐💐
හරිම ලස්සනයි 💗 සුන්දරයි ආදරෙයි.විශ්වයක් ඔබතුමිය.
🤗❤
👍😍💐අතිව්ෂ්ට ජිවත අවබොධ යක් පුලුවන් නම් තෙරැම් ගන්න ස්තුතියි ආදරනිය රන්ගනසිල්පිනිය තෙරැවන් සරනයි නිරොගි සුව 🙏💐
ඔබ උගත් දේ කරුණාවන්‍තව මෙත් සිතින් බෙදාහදාදෙන එකට ගොඩක් පින් කුසල් අත් වේවා🙏😍
බොහොම වටිනා උපදෙස් පෙලක්🧡
ස්තූතියි🙏
It's a really exciting programme.
Thank you!
Thank you for appriciating. 🤗😘
හරිම වටිනවා මිස්.. මන් ඊයේ තමා මේ විඩියො දැක්කේ එවලෙ ඉදන් මන් තම බලනවා වීඩියො.. දැන් වෙලාව රෑ 2.30. ඒත් වීඩියො බලනවා..නොනින්දත් අතරේ ඔබතුමියව මට වටිනවා. සතුටෙන් නීරෝගිව ඉන්න. බුදු සරනයි. ගොඩාක් ආදරෙයි ඔබතුමියට....
අනේ ගොඩාක් පින් ලබා දෙන ශක්තිය යට i . 🙏🙏🙏
@@anojaweerasinghe5764 🙏❤️
ඇත්තටම ඔබ තුමිය ගොඩක් වටිනා දේවල් කතා කරන්නේ බොහොමත්ම පින් බුදුසරණයි
Omg thank you so much, felt like all my problems vanished.
Iam glad 😘🤗
හරිම ලස්සන අර්ථවත් පැහැදිලි කිරීමක්
අද සමාජයේ මානසික ප්‍රශ්න බොහෝය.හුගක් අයට කලමනාකර
ගන්නට නොහැකිවීමෙන් දෙදරා යන පවුල් සංඛ්‍යාව ඉහළයි
ආතතිය නිසා අපි දැවෙමුද? නිවෙමුද? අපි ඉතාමත් බුද්ධිමත් ලෙසින් කටයුතු කල යුතුමය යන්න
මගේ හැගීමයි.
ඇත්තටම සුන්දර වැඩසටහනක්
සුබපැතුම්
ගොඩාක් ස්තුති . මට ශක්තියක් වෙනවාට . 🤗😘
තරුන කාලේට වඩා ඔබ පින් පාටයි.ඔබ හරිම සැනසිලිදායක ජීවිතයක් ගෙවන්නේ කියලා හිතනවා
ඔවූ පුතේ . ඒ සැනසීම හොයා ගන්න පුළුවන් . Api දෙන exersises practise කරන්න . 😍❤
@@anojaweerasinghe5764 ❤️❤️❤️❤️
@@anojaweerasinghe5764 තෙරුවන් සරනයි ඔබ තුමියට ස්තූතියි වචනයක් හෝ ලිවුවට 🙏
අනේ ගොඩාක් පින් .දෙන දහිරියට. 🙏🙏🙏
Excellent akka. I am Child & Adolescent Psychologist. Please continue this. ❤️❤️❤️❤️
හරිම ආදරවන්තයි. ඔබතුමියව හසුරුවන රැව හා හඩ සිත සතුටු කරයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
Thank you puthe🤗😘
ඉතාම හොඳයි .බොහොම ස්තුතියි .
මෙතුමිය අද ඉන්නේ ඉතාම උසස් තැනක නමුත් ඒ තුළින් මනස දකින්න උත්සාහ කලේ ඇය ගේ අතීතයේ සිදු වු අත්දැකීම් සමඟයි, ඕනිම කෙනෙක්ට ඇත්ත ජිවිතය අත්දැකිම් ලබන්න, විඳින්න හෝ විදවන්න හැකි වන්නේ " විවාහයෙන්ය, ඒ අත්දැකිම් පුරුෂයෙක් සමඟ ජිවත් වෙලාම බලන්න අවශ්‍යයි, හරි අවබෝධයක් තිබෙන කෙනා නොලැබුණේත් එය කටුක ජිවිතයකට මුහුණ දෙන්න වෙනවා, නමුත් එහෙම වුණා කියලා ජිවිතයේ ආපස්සට යන්න බැහැ, එහෙම නම් අපි කුමක් හෝ මාර්ගයක් බුද්ධිමත්ව සොයා ගත යුතුයි, එහෙම ප්‍රතිඵලයක් තමයි අනෝජා මහත්මිය සොයා ගෙන ,අද හැම දෙනාටම දෙන්නේ යමක්, ඒ නිසායි අපි අත්දැකිම් බහුල වැඩිහිටියන් ගේ අවවාද වලට බිඳක් හරි ඇහුම්කන් දෙන්න අවශ්‍යය, ඔබතුමිය මේ කරන ක්‍රියාව ඉතාම අගය කරමි, තෙරුන්වන් සරණයි ....!
හරියටම හරි Kumudhu. දරුවෝ වරද්ද
ගන්නෙ වැඩිහිටියන්ට ඇහුම්කන් නොදීම නිසා .
ගොඩක් ස්තුති. ජීවිතේ සුදුපාට කොලයක් වගේ උනොත් ඔබතුමිය. ඒගැන මොකක්ද දරන අදහස.
පින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මට නම් මෙම වැඩසටහන භාවනාවක් පුදුමාකාර නිවී සැනසුන සිතකින් අහගන සිටියේ පින් අනෙ ් ක වාරයක් 🌹🌹🌹🌹❤️💙💜💖♥️
මෙි..තැටියක්..කීයද...කොහෙන්ද..ගන්නෙ
සැනසීම ලැබේවා . 🤗😍🙏🙏🙏
අනේ මටත් ඔබතුමිය ගේ සෙවනට එන්න ඇත්නමි....ඒත් මම ඈතයි..කවදා හෝ දිනක අහසේ බැබලෙන බව මා ඔබට පවසමි..සිතද මුදාහරින ආහසට සුලං සමග ඵකතුවී ඔබට පවන් සලනු ඇත...ආදරෙයි සැමදා...මිනිස්සුන්ට දෙන දැනුමට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
Excellent explanation.
Thanks a lot.💐
🤗😘
බොහෝ ම ස්තූතියි.ඒවගේම පිං
😍❤
Mis.Anoja you are doing a great job.Even your words and the tone has enormous healing powers.i wish I could attend to your classes.i'm living abroad.pls continue your good work.
Starting voice lessons tomo 23 march. Pl follow. Dont miss. Pl subscribe & press the bell icon . Follow voice lessons 😍❤
Beautifully explained,Thankyou.
😘🤗
Wow!! You are so knowledgable Ms Weerasinghe. Much love and respect from Australia🙏🏼
Thank you so much.
🤗😘
බෝහොමත්ම අගෙයි මැඩම් බුදුසරණයි
අනෝජා අක්කේ ගොඩක් පින් ඔයාට මම ඉන්නේ විදේශ ගතව මේ මොහොතේ මම on duty
මම මේ භාවනාවට මොහොතක්
අනුගත වුණා ගොඩක් පින් b
ගොඩක් ස්තූතී මැඩම් මේ හැමදේටම....
නොසගවා. ජීවිතය තර්තොර. තුරැ🙏❤️
නිලිකමට. වඩා. මෙ ලාබාදෙන
දැනුම. මාහා මෙරක්. වටිනවා. ඔබට. පින්. ජෙසු පිහිටය් 🙏🇱🇷👍❤️🌸
මට මේ ජිවිතේ කවමදාකවත් හිත එක මොහොතකට එක තැනක තියාගන්න පුළුවන් වෙලා නැ කොයිතරම් උත්සාහ කලත් බැ පුංචි කාලේ ඉදන් භාවනා කරන්න පුදුම තරං උත්සාහ කලත් බැරි වුනා මම අද සුළු මොහොතකට ඒක වින්දා නමුත් කැස්සක් ඇවිත් ඒක කැඩුනා අපරාදේ කමක් නැ මම තව තවත් උත්සාහ කරන්වා බුදුසරණයි ඔබතුමියට
Thank you for sharing your knowledge.❤❤
Thank you for appriciating. 🤗😘
බොහොමත්ම වැදගත් වැඩසටහනක් මිස්, ඔබතුමිය ලබා දෙන දැනුමට බොහොම පිං මිස්..
Oba thumiyata deergausha wewa කරුණු ඉදිරිපත් කළා ට බෙහෙවින් ස්තූති
❤
Perfect. Love this. I will practice. Thank you for sharing .Budusaranai akka
Thank you so much 💖💖
😘😍🙏❤🤗😪😪😪
Great advise , humbly explained!!
Yes i need to help. Not to judge or critisise. 😍😘🤗
Good advice thank you very much madam❤
Emotional awareness is the key. Thank you so much for the advices ❤
Brilliant. Well Done 💐
😍❤
Thank you for the valuable guidance.
🤗😘Thank you so much
ඔබතුමියට ගොඩාක් පින් දැනුවත් කිරීමට.
Thank you so much sharing your knowledge with everyone Anoja Madam. Love this program. 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
😍❤
Mrs. Anoja... we love you a lot. pls start zoom lessons
Do you live far. 😘🤗
Thinking of starting zoom lessons soon.
Please continue doing these kind of videos. Very useful. Specially the exercises. Thank you so much.
Verry nice and impotant, thank you
අක්කේ මගේ ජීවිතේ සුලි කුණාටු ගොඩකට අහු උන ජීවිතයක් ...
මගේ අප්පච්චි මාව යෝග වලට යොමු කලා අද මන් සතුටින් ඉන්නවා අදටත් ප්‍රශ්න නැතිව නොවෙයි එත් මං මගේ ජීවිතයට සාරාංශ්‍යක් එක් කර ගත්තා
"මා ජීවීතේ විදින විදවන හැමදේම මා පෙර කල කුසල් අකුසල් ය."කියන තැනට...
ඔයාට මන් හැමදාම ආදරේ අක්කේ බුදුසරණ යි
නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤
Beautiful explanation Anoja, absolutely true, it's very hard to find a peace within us, your explanation teaches us how to cope medication does, myself I'm going through a lot right now, I have no one to talk about it 😢💔🙏, but I know that I'm very strong person and still I'm a human, Thank you so very much, I will pas this to my friends too, ❤
Thank you for appriciating Ranjith. I am trying to help our people who have gone through the mill. But when we find oir self we become so strong. May you find inner peace Dear 🤗😍🙏🙏🙏
බොහොම වැදගත් වටිනා වැඩසටහනක් ♥️ ස්තූතියි
Thank you very much madam!!!
😍❤
Great! Thank you Anoja
😍❤
I really admire you Anoja for speaking the truth about your life especially to do with your marriage !
🙏🙏🙏❤
A lot to think in her story,Thank you.
🤗😘
I didn't had any idea about what is life until I watched ur video,because school or university never give a lesson about how to live, we can't learn about life from a book ,but in this u really help us to make understand about life with ur experience,
thank you very much for your kind help 👧
What a wonderful saying madam.Thank you.
Thank you for appriciating. 🤗😘
ගොඩක් ස්තුතියි ම්ස් ඔබට නිදුක් නිරෝගී දිර්ග ආයුශ ලැබේවා 🙏🙏
Thank u so much madam ♥️♥️
😍❤
Madam Meka balanna balanna api thava thavath motivation venava eka aththatama hoda deyak oba thumiya lankawata sampathak jayen jaya
Thank you so much 🤗😘
අනේ මැඩම් මටත් මානසික ලෙඩක් තියෙනවා කියලා හිතෙනවා.😢 ගොඩාක් තරහා යනවා. ගෙදර අය මාව තේරුම් ගන්නෙත් නෑ. බබා එක්කත් හරියට තරහා යනවා එයා කරන වැඩ වලට. ජීවිතේම එපා වෙනවා එක වෙලාවකට. ඔලුව බිත්තියෙ ගහගන්න හිතෙනවා. ඔලුව හැරෙන පැත්තක යන්න හිතෙනවා. මාව තේරුම් ගන්න බැ එක වෙලාවකට මගෙ මහත්තයටවත්.😢 සද්ද බද්ද නැති තැනක කොහේ හරි යන්න තියෙනව නම් තනියම.😢
Matath
Oyata dippresion
Thanks so much madam
Great session. If you can please ad English Subtitles also
Thank you
We are planing my Dear.
Ane obalage ආදරය උඩුගං බලා පිහිනන mata ලොකු ශක්තියක් .
@@anojaweerasinghe5764 මන් අද තමයි බලන්න පටන් ගත්තේ දැනට episode 2 ක් බැලුව. දැනටමත් මගෙ ජීවිතේ යම්කිසි වෙනසක් ඇතිවෙලා වගේ දැනෙනවා. A ලස්සන සිනහව, ආදරණීය කටහඩ ❤️ තමන්ගේ අත්දැකීම් වලින් අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න හිතන a උතුම් හදවත 🌹..
@@anojaweerasinghe5764 akka pl let me know where n when u hv classes?
විශිෂ්ඨයි...❤️❤️❤️❤️❤️
Excellent your advice and you have good knowledge . Thank you
Het daugjtet is super beautiful. Isaw her in only one ad. Then she left the country. No any actreess iva seen that much beautiful. I wonder whether she has any daughters that carryher beauty🎉🎉🎉❤❤❤
Well done I really like your meditation
🙏🙏🙏😍❤
Thank you dear teacher 💐
😍❤🙏🙏🙏
Good work Akka.. thank you for sharing your wisdom.👍🙏
😘🤗
Words of wisdom. Thank you Madam Anoja 💓💓💓
🤗🙏🙏🙏
Dearest ms.anoja, this is the one of your appriciated video .
Thank you Madam.💕
😍❤🙏🙏🙏
මගේ ආචාරය අනෝජා අක්කා.❤💐
Madam Budusarani
Theruwan saranai miss excellent work
🤗😘😍
නිදුක් නීරෝගී බාවය හා දීර්ගායු සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏❤️❤️
මම රට ඉන්නේ ංයාෙගේ චනෙල් එකෙ බලනවා.අැත්තටම හිතට දහිරියක් එනවා.මම ලංකාවට අපුවාම ංබතුමිය හමිබවෙන්නඑනවා.
ඔබ තුමියගේ පදනමේ සාමාජිකත්වය ගන්නා ආකාරය කෙසේදැයි කරුණාකර පවසන්න
Very glad to see you & hope to follow your guidance.🌹🌷🌻🌼
Wonderful session . 💐💐💐💐💐💐
Thank you 😍😘Ridmi
Thank you so much madam.
😍❤
කොහොම උනත් ප්‍රශ්න නැතුව නොවෙයි, හිතාගෙන ඉන්නේ හැමදාම එක විදිහට ඉන්න පුළුවන් කියලා නමුත්, යන්න ඕන කල දැන් ගිහිල්ල කාට උනත් සොබාදහම දෙන්න තියෙන දඩුවම් ලැබෙන්නේ කල පවු පිං අනුවයි
ඔව් ඒක තමා සත්‍ය. 🙏🙏🙏
..lankaawee.
Menika❤..dilisenna....wada..wadaaaath...aaaadareyi..❤❤❤❤❤❤❤❤❤😘
The one and only actress, who has become a Councillor, Motivational Speaker to brighten other's lives with her lifetime experience and educated personality !
PLEASE , GIVE GUIDANCE TO UNIVERSITY STUDENTS THEY NEED YOUR SUPPORT VERY MUCH ESPECIALLY TODAY !
I will. Loads of love. 🤗❤
Excellent!
💯💝💝💝💝🙏🙏🙏🙏🙏🙏
Thanks 🙏🏻😍
My favorite actress from childhood 💕💕💕
Loads of love. 😍😘
Nice program. Only recently started watching 👍🌹🌹🌹🌹🌹
Thank you for appriciating. 🤗😘
ජීවිතය කියවන විදිය හරි හැඩයි.
Thanks for sharing your valuable ideas. Theruwan saranai.
Thank you 😘😍
Nice work.......
Thanks for sharing your valuable ideas. Theruwan Saranai.
තෙරුවන් සරණයි 🙏🙏🙏