මියගිය ඇන්ජලීන් හඬ යලි උපදී ,ඇස්වහගෙන අහන්න

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 198

  • @Darshanauswatta
    @Darshanauswatta Рік тому +5

    හඩ ටිකාක් පලනය කරගෙන ගිත ගයන්න අමිමා ...මගේ පියතම ගයිකාව බුදු සරණයි

  • @somawathae9042
    @somawathae9042 2 роки тому +9

    ඔබගේ පැතුම් ඉටු වේවා තෙරුවන් සරණයි

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 2 роки тому +10

    ප්‍රවීණයෙක් යටතේ හැකියාව දියුණු කරගන්න. ඇන්ජලින් ගේ හඬට ඔබගේ හඬ සෑහෙන්න සමානයි. All the best.

  • @ranmaliecosta9194
    @ranmaliecosta9194 2 роки тому +5

    Great, Praise the Lord. You will be blessed.

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 2 роки тому +9

    හරිම ලස්සන කටහඬක්.ජයෙන් ජය

  • @sachisbeautyhome569
    @sachisbeautyhome569 2 роки тому +5

    Woooow niyamai anty congratulations ❤️💪👍💐💐

  • @arunakumari6028
    @arunakumari6028 2 роки тому +9

    හරිම අපූරුයි!! වාසනාවේවා!!!
    ජොතිපාල මහතා වගේම ගීත ගයන කෙනෙක් ඉන්නවා. ඒ මහතායි මෙයාවයි එකතු කලොත් ලස්සන මියුරු ගී අහන්න පුළුවන් නැවත.

  • @priyanganiawdin1596
    @priyanganiawdin1596 2 роки тому +3

    ආදරණීය .සිල්වියා!.සොයුරිය ඔයාගේ ....පාුුර්ථනාවන් . එලෙසම.ඉටුවෙිවා!🔥🔥🔥✔.ඇත්තටම.ඔයාගේ හඞ ඇන්ජලින් වගේම තමා හරිම ලස්සනයි!!..ගිනි ගින්දර වගේ!.🔥
    ආදරෙයි .හැමදාමත්!❤️❤️❤️❤️❤️
    මම ඔයත්.එක්ක.ගීත ගායනා.කරන..නදිනී.සිල්වා!💛💛
    ඔයාට තෙරැවන් සරණයි ජේසු පිහිටයි💙💙💙💙

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 2 роки тому +12

    නියමයි නංගි නිමයි ඔබට ජයෙං ජයම වේවා....🙏💓

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 2 роки тому +3

    Hareema ලස්සනයි .පැහැදිලි ගමනක් යන්න .suba pathnawa...

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 Рік тому

    බොහොම අපූරුයි. ඔබට ජය!

  • @lakmalifernando4476
    @lakmalifernando4476 2 роки тому +2

    ලස්සනයි දෙවියන්ගේන් ලැබුණු තලෙන්තයක් දියුණු කරගන්න

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 9 місяців тому

    ඔබගේ ඉදිරි ගමන හරිම පැහැදිලි ..good luck ...

  • @chandrikaalahakoonmudiyans1568
    @chandrikaalahakoonmudiyans1568 2 роки тому +5

    දක්ෂකමට වයස බලපාන්නේ නැත. ඔබ ට තෙරුවන් සරණයි.

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 роки тому +25

    සොයුරිය ඔබගේ බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා ...තෙරුවන් සරනයි ..!

  • @manilanka1899
    @manilanka1899 Рік тому

    Oh!!very great, God blesh to u!!!👍💜💓💛

  • @yasayasa7512
    @yasayasa7512 Рік тому

    අනෙ හරිම ලස්සනයි මෙය ඉදිරියට ගෙනියන්න

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +2

    හරිම ලස්සනයි ..ඔබේ පැතුම් ඉටුවේවා ...සැගවුනු මැණිකක්.❤❤❤💐💐💐💐💐💐💐💐💐

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 роки тому +2

    harima lassanai Anjalin guna thilaka mahamiyage hadata samanai thawa thawath geetha gayana karanna lebewa godak diriya mawak theruwan saranai

  • @Rps-d6o
    @Rps-d6o 2 роки тому +3

    Apoi...okkoma comment baluwa..ai me minissu mechchara kuhaka...minisune...manussakama...purudu wenna..nanussayek wela ipadilA..kuhaka kam karanna epa...ayage hada අන්ජලින් mahathmiyage nowei..kiyala dannawa..ne aya..සිල්වියා ...e ayage hada...aya gayana karanne studio ekaka neme..ayata thanak labuna nam..aya lassanata ge gayavi...obata jaya wewaa...aunty 🌟🌟🏆🏆budu saranai jesu pihitai...💥💥⭐⭐👌👌

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 Рік тому

    Asanga live kiyanne godak Hoda channel ekak. Oyala karana siyalu de sarthake wewa.❤❤❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 роки тому +2

    harima lassanai. Obata idiriyata ma yanna labawa obata jaya kusum saudi

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 2 роки тому +6

    අසංග මහත්මා ඔබගෙණෙන වැඩසටහන් ඉතාමත්ම වැදගත් ජයවේවා......

  • @chandrarathnarathnayake6442
    @chandrarathnarathnayake6442 2 роки тому +2

    ලස්සනයි ගොඩක් කටහඬ ඉක්මනින් හොදක් වෙන්නෙ කියලා ප්‍රර්ඨනා කරනවා

  • @priyaranjane7833
    @priyaranjane7833 2 роки тому +17

    අපේ සහෝදරියට ජයෙන් ජයම වේවා . තෙරුවණ් සරණයි 🌹💚🌹💚🌹💚🌹💙🌹💙🌹💙🌹💙🌹❤❤🌹❤

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 роки тому +7

    ඇයට ගීත ගායනා කිරිමට හැකියාවක් ඇතත් ඇන්ජ ලීන් මහත්මියගේ කටහඬ නම් මතු වන්නෙ නෑ........ඇන්ජලීන් මහත්මියගේ.කටහඬ හරීම මිහිරියි........අමිමා ඔබ ඇයව අනුකරණය නොකොට ඔබෙම හඩකින්.ඉදිරියට යන්න උත්සාහ කරන්න

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 роки тому

      සහතික ඇත්ත .

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 роки тому +2

      ඔව්.මමත් එකගයි .හැබැයි හොද හැකියාවක් තියනවා .❤️❤️❤️

  • @malkanthikothalawala845
    @malkanthikothalawala845 2 роки тому +1

    Ane bohoma pin eyata gee gayanna awasthawak dunnnata

  • @rupapathirana6511
    @rupapathirana6511 Рік тому

    Harima lassanai ඔබගේ hada තවතවත් පුහුණුවීම් karanna shodariya

  • @sujathaadikari8109
    @sujathaadikari8109 2 роки тому +2

    Very beautiful God blessing your

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 2 роки тому +6

    හරිම ලස්සනයි ඔබට ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @manikamnk4961
    @manikamnk4961 2 роки тому +3

    SOයුරියේ ඔබට ජයක්ම වෙිවා

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +8

    කටහඬ හරිම ලස්සනයි .. ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ වගේමයි ... ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා ... 💐😊

  • @girideviramya5054
    @girideviramya5054 2 роки тому +1

    Wow Akka

  • @ManelPathirana344
    @ManelPathirana344 2 роки тому +1

    Woow godak lassanai harima mihiri kata hadak thiyanwa obata...
    Theruwan saranai oba depalata 🌷🌷💗💗🌷🌷💗💗

  • @lasanthapuspakumari4635
    @lasanthapuspakumari4635 2 роки тому +3

    Obage wada satahan mama hamadama balanawa godak lassanai adarei godak budu saranai.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 роки тому +4

    ඇයට දුන් ශක්තියට ඔබලාට පින්.🌿🌿🌿🌿🌿🌿🌿👍👍👍👍👍

  • @kanthikanthi6878
    @kanthikanthi6878 2 роки тому +1

    ඔබගේ....ඇදහිල්ල.. සහ.
    සර්ව බලධාරී දෙවියන් වහන්සේ ව...අමතක
    නොකිරීම.., අනිවාර්ය
    යෙනම... ඔබගේ...සිතේ
    ආසාව.ඉටූකරන්නේ
    සර්ව බලධාරී දෙවියන්වහන්සේමය...ආමේන්

  • @sampathbandara4644
    @sampathbandara4644 2 роки тому +3

    ලස්සනයි ජය වේවා ...

  • @lenardcosta9557
    @lenardcosta9557 2 роки тому +4

    ඉතා.මිහිරි.කටහඬ ක්

    • @shashiramansha
      @shashiramansha 2 роки тому +2

      ඔබට ජයෙන් ජය👋

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 2 роки тому +1

    Akke harima lassnai oya
    Kohedada hitiye paw denwath
    Aliyata awata thank

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw Рік тому

    Adaraniya soyuriya obage prarthanawa ituwewa theruwan saranai..

  • @nimaljayaratne95
    @nimaljayaratne95 2 роки тому

    Aththatama lassana voice ekak thiyenne akke... oya dan TV wala yana reality program ehekata yanna.. obata jaya

  • @tyronne_steady
    @tyronne_steady 3 місяці тому

    Great. Blessings! Tyronne.

  • @shanthishanthi5610
    @shanthishanthi5610 2 роки тому +1

    Jesu phitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaramanathan1616
    @renukaramanathan1616 Рік тому

    Great work?❤weldone

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 роки тому +1

    Obathumiyata jayama wewe ,seyalu පැතුම් ඉටු wewe tharuwan sarani

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 Рік тому

    කට හඬ බොහෝම අගෙයි. ඔබට ජය

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 роки тому +4

    අනේ නියමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඔබලාට බොහොම පින් ඔය වගේ අයට අවස්ථාවක් දෙන එක සතුටුයි බුදුසරණයි 🌹🌹❤❤❤❤❤

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 2 роки тому +2

    Super aiya program eka

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 роки тому +1

    Athatama harema lassanai sister. Budusarani

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +3

    Teruwan sara saranai

  • @akiladananjaya5289
    @akiladananjaya5289 2 роки тому

    Lassanai ane bs

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 роки тому +1

    ඇයට ජය වේවා පැහැදිලි හඩක්

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට ජය වේවා

  • @maryhycinth5620
    @maryhycinth5620 Рік тому +1

    ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාට යහපතක්ම වේවා ජේසු පිහිටයි

    • @merygamagefernando2704
      @merygamagefernando2704 Рік тому

      Soyuriya hrima dukai oba gana mamath meya balanne ithalye sita puthath italiy sita balagena athi❤❤

  • @silwiyafernando3853
    @silwiyafernando3853 2 роки тому +1

    අරුන සර් ඔබට බෙහෙවින්ම ස්තුතියිහැමදාම ඔබගේ නිහතමානි අගයයකිරිමට 🙏🙏🙏🙏🙏👍👍👍👍🌺🥀🥀🥀🥀🥀

  • @chandirikasandhi6017
    @chandirikasandhi6017 Рік тому

    Jayawewa.harima.lassanai

  • @deeplideepli1868
    @deeplideepli1868 2 роки тому +1

    Lassana hada jaya wewa

  • @gakgeetha
    @gakgeetha Рік тому

    Wow very beautiful voice. ❤

  • @malanisilva6819
    @malanisilva6819 2 роки тому +1

    Oya.kumare.akkata.wada.100/90.super

  • @Helabumi
    @Helabumi 2 роки тому +1

    Jayawewa Asanga Live

  • @shariatukorala7095
    @shariatukorala7095 2 роки тому +7

    Wow! Amazing.

  • @pradeeproshan6820
    @pradeeproshan6820 2 роки тому +2

    Super aiya

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 роки тому +1

    Theruwansaranai obathumiyata

  • @kanthikanthi6878
    @kanthikanthi6878 2 роки тому +1

    ලස්සණයි..... ජේසු පිහිටයි
    සුබපැතුම්👌🏼👌🏼👌👌👌👌👌❤️❤️❤️❤️

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 роки тому

    හරිම ලස්සනයි සුබ ගමන් ජය වේවා බුදු සරණයි 🙏❤❤❤❤

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 2 роки тому +3

    Oyata jawewa

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw Рік тому

    Me wage hoda gayana hekiyawan thiyana aya ada kothek athda lassana hadak oba thumiyata jaya wewa theruwan saranai

  • @samanthiwijesinghe361
    @samanthiwijesinghe361 2 роки тому +3

    Nice. poor lady.pretty lady
    Please help
    My hartiest congratulations.

  • @deepakularathna2597
    @deepakularathna2597 2 роки тому

    හරිම ලස්සනයි .පිනට ලැබුන හඩක් ...ජයශ්‍රි ජයමවේවා ඔබට.🌷🌷🌷❤❤❤

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 9 місяців тому

    Harima lassanai geetha

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 роки тому +3

    lassanai

  • @sachisbeautyhome569
    @sachisbeautyhome569 2 роки тому +1

    Kenekge hakiyawak dakkoth eka agaya karanna barinam e kenage hitha riddanne nathuwa yanna puluwan.. ayata anjalin gunatjilakagema hada nathi wunath ayata anjalin gunathilakage hadata awenikawa e hadata samanawama yana hadak thiyenawa ithin api eya agaya karauthui...👍congrass silviya anty 👍👍👍keep it up

  • @naharajjangajanga8057
    @naharajjangajanga8057 2 роки тому +2

    Deviyan wahanseta Prasansha wewa!*API nopenena de Gena Balaporoththu wemu nam, ewasillen a Gena Bala sitimuwa.devidunge githika gayana karanna.jesu pihitai.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 роки тому +1

    Attatama harima apurui tawa music tiunanan A wagema tama ediriyatama yanna wasanawa labewa ❤🧡💛💚💙💜❤💗👍

  • @James-kr4lo
    @James-kr4lo 2 роки тому +1

    Great 👍

  • @roshantakalum4369
    @roshantakalum4369 Рік тому

    Oya anjalin gunatilakama tamae oyo amae 🇦🇪❤🥰💯👏👍😊

  • @queentasfernando7575
    @queentasfernando7575 Рік тому

    Good lassanae.jasu pehetae edereyatama yanna labawa

  • @lilianjayasinghe6229
    @lilianjayasinghe6229 Рік тому

    God bless

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 роки тому +1

    මට ඔබ මතකයි .certis eke iddi .ජය වේවා

  • @rayafernando5602
    @rayafernando5602 2 роки тому +1

    Balaporothrhu itu Wewa, budusaranai

  • @rreta7930
    @rreta7930 2 роки тому

    ජෙසුපිහිටයි ඔබ‍ට දෙවියන් විස්වාස කරන්න ඔබ‍ට දිග ගමනක්

  • @georgevinitia1502
    @georgevinitia1502 2 роки тому +5

    ඇන්ජලින් මහත්මිය ස්ටූඩියෝ එකක ගී පටිගතකරන්නේ! ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් කියනකොට වඩා ස්ටූඩියෝ එකේදී හඬ හැඩවෙනවා! ඇන්ජලීන් මහත්මියගේ හඬමයි කිව්වෙ නැහැනේ! සමානයි කියලා.කිව්වේ! මෙතුමියට ආවේනික ලස්සන හඬක් තියනවා! ඒ උපතින් ආ හැකියාව! ඇන්ජලින් මහත්මිය නොසෑහෙන ගී ගායනා කලා! එවිට කටහඬ නිරතුරුවම ඔපවත්වෙනවා! මෙතුමිය දිගටම ගායනයට යොමු වුනොත් එතුමියට ආවේනික එතුමියගේ හඬ ඉතාම සුන්දර හඬක් වේවි! මෙතුමිය දිරිය මවක් දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී සැමියා සමුගත් පසු අනේකවිද කම්කටොලු
    මැද ජීවත්වෙන! ගීතය ඇයව සුවපත් කරනවා ඇගේ ගායනයට ඇති බැඳියාව නිසා! ඒකනිසා සටහන්තියන අය ඇයට අපහාසකරන එක නෙවෙයි කරන්න ඕන ! ඇයව දිරිමත් කරණ එක! අපේ ඇත්තන්ගෙ බොහොම අවලස්සන නරක පහත් පුරුද්දක් තමයි ඕනෙම කෙනෙක්ගෙ හැකියාවක් එහෙමත් නැත්නම් හොඳක් පෙන්නුවොත් දුටු සැනින් නරකක් කියමින් අපහාස කිරීම! ඔවුන්ගේ නොහැකියාව නිසා කුහක කමත් ඉරිසියාවත් ඔවුන් වෙලාගන ඒ පහත් තත්වයට ඔවුන් නිතැතින්ම පත්වෙනවා! හරිම කණගාටුවක් ඇතිවෙනවා එවැනි අසුභවාදී අය සටහන් තියලා තිබෙන බව දුටුවම!
    ඔබතුමියට ඒ සටහන් ආශීර්වාදයක්ම වේවි ඉදිරියටම යන්න! ඒ අසුභවාදී සටහන් ඔබතුමිය සුභවාදී කරගන්න සන්සුන් සිතින් සිනහවකින් පිළිඅරගන!
    අසංගLive හී මෙතුමිය දිරිගන්වමින්
    මෙතුමියගේ උපන් හැකියාවට අත හිතදෙන්නට අවංකව ඉදිරිපත්වී එම අවස්ථාව ලබාදී එතුමියට දැක්වූ ගරුත්වයට මගේ හදබැති ගරුත්වය ප්‍රනාමය පුදකරනවා ඉමහත් සෙනෙහසින් !
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !
    එතුමියට ජේසු පිහිටයි !
    🙏👏💐⭐💐👏🙏🌝❤🇱🇰

    • @silwiyafernando3853
      @silwiyafernando3853 2 роки тому +1

      Thnks 🥺🙏

    • @georgevinitia1502
      @georgevinitia1502 2 роки тому

      @@silwiyafernando3853
      ඔබතුමියගේ සියල පැතුම් එලෙසින්ම ඉටුවේවා! යහපතක්ම වේවා !සතුටම රජවේවා !
      තෙරුවන් සරණයි !ජේසු පිහිටයි !
      🙏💐🙏🌝❤🇱🇰

  • @munaalblushi8551
    @munaalblushi8551 2 роки тому +2

    අැත්තටම අැයට අවස්තාවක් දෙන්න අැයගේ එ් දකෂතාවය වැඩි දියුනු කරගන්න.ලස්සනයි එ කටහඩ.....දෙවි පිහිටයි...ඔබෙි ඉදිරි ගමනට සුභ පැතුමි.

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 2 роки тому +1

    Lassana katahada

  • @reetareeta1569
    @reetareeta1569 2 роки тому +1

    Gut.lak.akka

  • @kanthichandralatha7684
    @kanthichandralatha7684 2 роки тому +1

    හරිම ලස්සණයි

  • @hansikumari8413
    @hansikumari8413 Рік тому

    මෙයා ට නේ ඇන්ජලිනා කියලා දාන්න තිබුණේ හරි ලස්සනයි. මේ යගේ හැකියාව ට ඉඩක් සලසා දෙන්න කව්රු හරි බුදුසරණයි නැන්දේ 🙏🙏🙏

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 2 роки тому +1

    Harima ලස්සනයි

  • @hashehossen1335
    @hashehossen1335 2 роки тому

    Wow Lovely voice God bless you Sister 🙏

  • @indukumari1159
    @indukumari1159 2 роки тому

    සොයුරිය ඔයාට ජය පතනවා හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @sugandikapriyadarshani7561
    @sugandikapriyadarshani7561 2 роки тому

    Waaw 'kauru hari eyata udau karanna. Lassana voice ekak..

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 роки тому +1

    suba patanawa anjalin mhathmi yata ajaramara niwan suwa. ath wewa kusum latha saudi

  • @SDMusic197
    @SDMusic197 2 роки тому

    Bohomath ස්තුති obathumiyata ගොඩක් ලස්සනයි ඔයාගෙ හැකියාවන් තවත් ediriyatama ගෙන යන්න ලැබේවා කියලා api හැමෝම prarthanaya කරනවා බුදු සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟

  • @marya9822
    @marya9822 2 роки тому +3

    තේරුවන්ස නයී

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 роки тому +1

    Tearuwan saranai

  • @lathaperera3078
    @lathaperera3078 2 роки тому

    සිල්වියා ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා...🌷❤♥️🌹🌷❤♥️❤♥️♥️🌷🌷🌷🌷

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 роки тому

    all the best

  • @saduni-se8bg
    @saduni-se8bg 2 роки тому +1

    Athatama meyata hoda kata hadak tiyenawa e unata anjali guna thilaka ge gada naewi oyata oyagema hadin ediriyata yanna wenawa lebuwa

  • @eliecell2463
    @eliecell2463 Рік тому

    Ane meyata hoda hakiyawak thiyenawa