Thank you madam. For all the lessons you taught us at Abhina it was lessons for life. We all will be there with you and I am very happy you decided to do this channel, now all the world can learn from you madam. Thank you madam
Thank you very much Madam...most valuable advises and life learning points... i watched all the episodes keep watching them and trying to training my self and sharing others to be as know what I get from u is priceless......thank you again and stay blessed and this is my first comment for someone in this youtube world....I must say proud of u...
Mrs Anoja,Thank you so much for your spiritual meditation method.l felt a great mentally healing for a moment.please continue these.May Tripple Gem Bless you! 🌷🌷🌷💓💚❤
Great work miss you are so talented this programme is so useful to all of us as your yoga students we are so proud of you we are so lucky to have you in our lives 💐💐💐💐❤❤ Theruwan saranai
Thank you for sharing your story. I remember 1962 Austin Cambridge -) I have six sisters and I know how you feel. I hope you give some hope to women in Sri Lanka.
All the very best. You got so much to offer to our people in this country. This is a very good start to enlighten our people who need help . We are experiencing it for over 12 years being involved with Abhina. I hope others will follow this path and experience it themselves. Good luck and this is a great start. You are a treasure to our motherland.
Thank you very much Anoja akka. I share your videos as much as possible. My dear friends pl do the same. If you want your kids to live in a better and humane society spread her word. It is the least we could do. Love you loads Anoja akka!
teruwansara.nay oba tumiya kata karanawa ahan inne a say kohomada lassanata kata karanna igana gatta mama prartana karanawa oba tumiyata dirgau wewa suwapat wewa nirogiwewa api godak adaray
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏
ඔබතුමියගේ හිනාවෙන් අපේ බඩපිරෙනව ආසයි අහ ඉන්න දවසක් නෙමේ අවුරැද්දක් උනත් ඉදගෙන අහන්න පුලවනි ඒ වගේම ආදර්ෂමත් වැඩසටහනක්
ඔබතුමිය පෞරැෂය ගොඩනගන විශ්ව කෝෂයක්.ආදරෙයි හැමදාම.චිරාත් කාලයක් තුටින් වැජඹෙිවා!❤❤❤❤❤🙏
දෙරණ Dream Star season 09 අවසන් 5 දෙනා අතරට පැමිණි මම තිසරු ඉමංක. ඉතින් අනෝජා මහත්මියගේ මේ වැඩසටහන මට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා මගේ ජයග්‍රහණයන් සඳහා.විශේෂයෙන් හඬ පුහුණුව, රංගනය, යෝග අභ්‍යාස ආදී ලංකාවේ වෙන තැනකින් ලබා ගත නොහැකි වටිනා දේවල් මෙතුමියගේ අභින ආයතනයෙන් අප හට ලබා ගන්න පුළුවන් වුණා.සෞඛ්‍ය සම්පන්නව ශරීරය පවත්වා ගැනීම, හඬ පුහුණුව වැනි දේවල් ඒ අතරින් විශේෂයි.. තරුණ මහලු ඔබ සැමට ආරාධනා කරනවා මෙතුමිය සමඟ එකතු වී ඔයාලගේ ජීවිතේටත් වටිනා දේවල් එකතු කරගන්නා ලෙසට. බුදුසරණයි💖🙏😊
ආදරණීය පුතේ thisaru, ඔබ පුදුම ගුණවත් දරුවෙක් . ගොඩාක් ස්තුතිවන්ත වෙමි . Oba කලා කරුවෙක් ලෙස ආරම්භ කල ජීවිතය ta ආශිර්වාද කරමි. තුණුරුවන් සරණයි .
පලවෙනි episode එකට ආවේ 2,3,4 බලලයි, පුදුමාකාර සහනයක් දෙන ප්‍රතිකාරයක් කිව්වොත් නිවැරදියි, හරිම ආසයි, අපව දැනුවත් කරන්න ඔබට ශක්තිය හා ධෛර්යය විශ්ව ශක්තියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️
ඇත්ත. ඔබතුමියත් ලොව සරසන "අනෝජා" මල් දමක්මයි.
නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා!!
ඇත්තෙන්ම අපි හුස්ම ගනිමු. හැමදාම ඔබ සමග ඉන්න ඔබේ ම ආදරණීය න්
ස්තූතියි ආදරණීය අනෝජා.
ඔබතුමියගේ හඩ භාවනාවක් වගේ.හරිම සන්සුන් කතා බහක් හිත නිවෙනවා.අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා වීඩීයෝ මුල ඉදලම බලන්න හිතුනා.ඔබතුමිය මුනගැසී කතා කිරීමට තිබෙනවා නම්
මල් වැලක්ම තමයි ඒ හිනහව තාමත් සුන්දරයි.හරිම අව්‍යාජ චරිතයක් ඔබ ❤️🌷
Thank you madam. For all the lessons you taught us at Abhina it was lessons for life. We all will be there with you and I am very happy you decided to do this channel, now all the world can learn from you madam. Thank you madam
මම ඔබතුමිය දකින්නේ ජිවිතය ජයගත් සර්වසමිපුර්න ගැහැනියක් ලෙසයි.එදා සිට මෙදා තුර අනේක අප්‍රමාන දුක්කමිකටොලු උසුලාගෙන එ් සැමට නිර්භිතව මුහුන දි ජිවිතයේ යතාර්තය මැනවින් අවබෝධ කරගත් බුද්ධිමත් කාන්තාවක්.ඔබතුමියගේ පාඨමාලාවන් දේශනයන් නොකඩවා අැහුන්කන් දිමෙන් මා ලද අප ලද සත්‍ය ජිවිත අවබෝධය වටිනා මානසික දිව ඔසුවක්..අනෝජා විරසිංහ නැමැති රුමත් ජනකාන්ත නිලිය එදා අති ප්‍රබල දක්ෂ රංඟනයක යෙදි අප හදවත් තුල මැවු එ් අපුරු දර්ශන අදටත් නොමැකෙන සිහිවටනයන්ය.අද ඔබතුමිය දක්ෂ ගුරුවරියක්.ජිවිත අවබෝධය මනාව සංවමයකින් සැහැල්ලුවෙන් ගලපා ගැනිමට ඔබෙන් ලැබෙන මහඟු අාදර්ශමත් පාඨමාලාවන් බෙහෙවින් අගයමි.ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා.🙏🙏🌹මම Sweden සිට ලියමි.
Beautifully explained. I started from the Yoga video and couldn't stop. This will be the content that I'll start my day with from now on.
ගෑණියෙක් වීම කරුමයක් කීවේ මගේම අය. ඔබට වාගේම.
මමත් බැලුවේ කෝමද මට කියල ජීවිතය ගොඩ ගන්නේ කියල.
අද මම මානසීක සහ ශාරීරික ලෙඩෙක්. කාටවත්ම මාව තේරුම්ගන්න බැරි වුණා අනෝජා. බැරිවුනා. 😔😔😔😔
As a woman I’m very proud of you Madam Congratulations 🌞🌞🌞🙏🙏🙏🌸🌸🌸🌻🌻🌻🍀🍀🍀
තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා . අනෝජා අක්කෙ
Thank you very much Madam...most valuable advises and life learning points... i watched all the episodes keep watching them and trying to training my self and sharing others to be as know what I get from u is priceless......thank you again and stay blessed and this is my first comment for someone in this youtube world....I must say proud of u...
Beautiful lady.. An excellent character..🪷🪷🪷🫶🏻
ආදරනීය අනෝජ මිස්,ඊයෙ ඔබ තුමියගෙ youtubeඑක ලැබුනෙ..ඉතින් අද ඉදන් ඔක්කොම වීඩියෝස් ටික බලන්න පටන් ගත්ත...ඔක්කොම බලන ගමන් වැඩ ටික ලස්සනට කරගෙන යන්න පටන් ගන්නවා...💚😊😊💚🎀
You're doing such a great service to all of us Anoja madam. Thanks so much. So happy to watch these videos
Congratulations Ms Anoja, nice to hear your life experiences looking forward to the next episodes...
Great...! Triple gem bless you akka...!
Aayubowan 🙏
This video was an eye opener 👍. Thank you so much ❤🙏
Thank you so much Anoja akka for this . Hope to get more life lessons from your lovely videos.🌺💐🌍🙏
superb madam
Mrs Anoja,Thank you so much for your spiritual meditation method.l felt a great mentally healing for a moment.please continue these.May Tripple Gem Bless you! 🌷🌷🌷💓💚❤
ස්තුතියි ඔබ තුමියට
බුදුසරණයි ඔබට
දෙවි පිහිටයි ගුරු මෑනියනි ❤🎶🙏❤🎶🎶🙏🙏🙏
ඇත්තටම ගොඩක් මගේ හිත සන්සුන් උනා ම්ස්. ම්ස් එක්ක ගොඩක් දේවල් කතා කරන්න හිතේනවා. මගේ ජිවිතය ගැන ම්ස් එක්ක කියන්න ඔනේ කියලා හිතේනවා. ගොඩක් ස්තුතියි මේ වගේ හොඳ දේයක් කරන්න හිතුවාට ඔබට බුදුසරණයි
So happy to watching this video ...we can learn manythings...thanks
Hitha pirenawa Anoja miss
Great work madam.....
Oba thumiya sebema maldamak wage!Jeevithye sebe arutha soya yana obathumiya waha-waha sathyawabodhaya lebewa!!!Theuwansaranai!!!
ඇත් තටම ඔබ තුමියට බොහොම පින්, ඒවගේම ගොඩක් තුති. මොකද එක දවසක මාත් ගොඩක් මනසින් වැටිල හිටිය දවසක මගේ වටිනාකම කියලා දීලා, මගේ ජිවිතයටම වටිනාකමක් දුන්නා කිසිම ලෝභ කමක් නැතිව. ඔබ තුමිය තමයි මගේ ජිවිතේ හමුඋන හැබැ ම ගුරු තුමිය, මෑණියනි. අදටත් ජීවිතේට බලාපොරොත්තුවක් දුන්නේ ඔබයි මෑ ණියනි. බොහොම පින් මෑණියනි. ඔබ මේ කරන සේවයට.. අපි හැමදාමත් ඔබ තුමිය සමගයි.. ආදරෙයි හැමදාමත්.. තෙරුවන් සරණයි ඔබ තුමියට..
ආදරණීය ඔබට මගේ ආදරය සමඟ තව බොහෝ දේවල් mama ගේනවා . 😍🙏🙏🙏
සම්පුර්ණයෙන් ම බැලුව ගොඩාක් වටිනා අදහස් ජිවිතය ට ඇත්තටම
මම ඔබතුමියගේ කැමතිම Film එක සිරිමැදුර... පුළුවන් නං ඉස්සරහට රූපගත කරන අතර තුර වෙච්චි අමතක නොවන සිදුවීම් ටිකකුත් කියන්න. අපි හරි ආසයි දැන ගන්න අතීත තොරතුරු.... බුදුසරණයි
අනිවාර්යයෙන්ම mama කියනවා පුතේ. Hungak aya magenn pudgalikawa films කීපයක් ගැන ahala thiyenawa. Thank you maath එක්ක ekathu වුණාට 🙏🙏🙏
🙏🙏🙏❤️
Thank you very much Anoja Akka. Why I was looking from a long time to get a chance to learn how to make myself as you Akka.
ස්තුතියි !💗💗
Great Anoja Madam
This is somthing uniqe, new. Wish you all the best for the channel madam 🌻🌻
Oya harima hoda kenek watina kathawak oya kiyadunna thank you God bless you🙏🙏🙏👍👍👍❤️
Oba gana harima adambarai.theruwansaranai.
Thank you for share this ideas madam 💚💚💚💚💚💚💚🙏🙏🙏🙏
Great work miss you are so talented this programme is so useful to all of us as your yoga students we are so proud of you we are so lucky to have you in our lives 💐💐💐💐❤❤ Theruwan saranai
You are very kind, thank you for teaching yoga, Sujath wijerathna
Thanx mam anoja.keep it up.i enjoy lot your program
එදා වගේම අදත් ඔබතුමියට ගොඩාක් ආදරෙයි බුදු සරණයි ❤️❤️❤️
Wasanawan anoja mathiniyanii api hri wasanawatha una kiyala hagenwa danenewa eka wdasatahank dutuwa eka dawasak hrima unanduwen baluwa prathna kla ikmanin obathumiya dakinna ahna ane obathumiyata geergautjh wishwa shakthiyath nowaduwa labewa theruwan srny
Great work , Anoja.
Very good start. Congratulations!
ස්තූතියි ඔබතුමියට,අපිටත් ජීවිතයේ යතාර්ථය අවබෝධ කර ගන්නට ශක්තියක් වනවාට .👍 බුදුසරණයි !!!
Thank you for sharing your story. I remember 1962 Austin Cambridge -) I have six sisters and I know how you feel. I hope you give some hope to women in Sri Lanka.
උනුසුම් සුභ පැතුම්🙏
ජීවිත ගමනේ සැබෑ අත්දැකීම් නිර්භයව සහ විවෘතව බෙදා හදා ගැනීමට අාත්ම ශක්තියක් අැත්තේ සැබෑ මිනිසුන්ට පමණි.
බදුල්ලේ කයිලගොඩ ගමේ දැරියගේ සිට ජාත්‍යන්තර සිවානන්ද යෝගාශ්‍රම සමගාමී "අභින යෝගා අාශ්‍රමය සහ නිරෑපණ කලා අධ්‍යයන කේන්ද්‍රය" ගොඩ නැගීම දක්වා සිදුවූ පරිවර්තනය ගැන පියවරෙන් පියවර දිගහැරෙන මෙම වැඩසටහන් මාලාව ජීවිතය දෙස නැවත හැරී බැලීමට මග පෙන්වීමක් වනු නොඅනුමානය.
එලෙසම මෙම වෑයම මගින් නිදහස් ,නිවහල් චින්තනයක් අැති ,සහකම්පනයක් සහිතවූ , නිර්මාණශීලී සැබෑ මිනිසුන් බිහිවීමට අඩිතාලම වැටනු අැත.෴
Thank you so much. Bimal for encoraging me. 🙏🙏🙏always.
🙏
Harima asaaven beluva. Sema episode ekakma balanna theeranaya kara. Evagema mage daruvanta hithavathun athara sheya kara. Meveni veda satahan idiripath karamin rata ta avashya maansika denuma bedaadena oba thumiyata niduk neeroghi suva prarthana karami. Theruwan saranai.
බොහොම ස්තූතියි!
Thank you Madam...!!!🙏🙏🙏
අනෝජා මැඩම් ,
යෝගා ඉගෙන ගැනීමට සුදුසු වීඩියෝ එකක් හොයමින් අන්තර්ජාලය උඩ පහළ යද්දී ඔබ තුමියගේ වීඩියෝවක් දැක්කේ .හෙට සිට ඔබ සමග මුල සිට ඉගෙන ගන්නම්.බොහොම ස්තුති ❤️❤️ 🙏
God bless you madam
great work .🙏
I am with you MS Anoja I love you ❤️💕😘 Thank you teach me 🧘♀️!!!
බුදුසරනයි...! බොහොම ආසාවෙන් දිගටම බලනව..🙏
අනේ ඔබව අපිට කෙසේ අමතක වෙන්නද? ඔබ වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් තව යුග ගනනාවක් පසු කලත් මේ රටට නැවත බිහි නොවේවි. ඔබ අපට විශ්වවිද්‍යාලයක් වගෙයි. අපේ ආයුෂත් අරගෙන ඔබ චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනා ! ❤️
My dear Anoja thanks for your service your really Lucky
Thank you for your advice and God Bless you
හරිම වටිනවා මේ අත්දැකීම් බෙදා ගන්න එක...අපිට ඉගෙන ගන්නට බොහෝ දේ තියෙනවා..ගොඩාක් පිං අක්කි
Thank you Dear Nangi
adaraniya anojawani obathumiyata mama kudakala sitama behewin priyakala.eta hethuwa wannata eththe obathumiya thula sitina ethama shakthimath,kelin kathakarana geheniya wiyahekie.ada dinayama oba thumiyage wedasatahan nerabimata wen karagaththa.obathumiyata niduk nirogisuwa lebewa.
All the very best. You got so much to offer to our people in this country. This is a very good start to enlighten our people who need help . We are experiencing it for over 12 years being involved with Abhina. I hope others will follow this path and experience it themselves. Good luck and this is a great start. You are a treasure to our motherland.
Thank you so much for your kind post.. i am so blessed to have dearest friend like you. 🤩
Deraest purni The very First Yoga student of Abhina. F
You were their for me since, when i was smiling as well as crying Dearest purni. You are one of the great women who always held me high . 😍🙏🙏🙏
අක්කා එදා වගේමයි...තෙරුවන් සරණයි අක්කේ.🌺🌺🌺🌺🌺
Thank you very much Anoja akka. I share your videos as much as possible. My dear friends pl do the same. If you want your kids to live in a better and humane society spread her word. It is the least we could do. Love you loads Anoja akka!
Thank you so much for the lovely video..pls hv yoga videos for beginners where we can start from home
Budu saranai madem.mama karunarathna army band .chamige yaluwek
Api Mis aka inwa Mis 🙏🙏🌼🌸
Budu saranai madem.mama army band eke.chamige yaluwek
Great 👍
වටිනවා මෙවන් dewal
Happy to see you mam..... Where is your beautiful daughter dilki.... I like her very much...
What a beautiful smile 😍
It's a nice Start dear miss, Congratulations!!
ඔබට තෙරුවන් සරණයි ...!
Anoja akki congratulations adarai math godak karadara dara gaththa ganeyak godak duk vinda gahaneyak adatath thaneyama dara gana jewath wanawa mona karannada akki kata keyannada,,,,,,jesu pehetai❤❤❤❤❤❤ oyata dega gamanak yanna labewa ❤❤God bless you akki
Great ......!❤️✨
Thank you so much miss 🙏🏽
Suba පැතුම් madem.mama anura kumara army eke..chamige yluwwk
Superb 🖤👌
දිවි කතරේ නිම හිම සොයන සැමට පවසට පැන්තොටක් වේවා !
තෙරුවන් සරනයි ඔබතුමියට !!!
Love you so much good to see you❤️❤️❤️🌞🌞🌞🌞🙏🙏🙏
Congratulations Madam!
ස්තූතියි ❤
teruwansara.nay oba tumiya kata karanawa ahan inne a say kohomada lassanata kata karanna igana gatta mama prartana karanawa oba tumiyata dirgau wewa suwapat wewa nirogiwewa api godak adaray
Api oba samagai madem. Budu saranai (chami)
නාමය නොදිරණ චරිතය ක්. උදාර සේවයක් කරන්න තව ධහිර්ය ලැබේවා! චේතනාහන් භික්ඛවේ කම්මන් වන්දාමි
good advice 👍
Well done Madam. Please arrange kind of yoga programs for us we are from overseas. Bless you mam.
Thank you somuch
Asayi obathumiyage weda satahan balanna
Budu saranai madem..mama chami
Congratulations for your program 🙏🙏
Heartiest congrats for your wonderful programme miss...