හඨ යෝග මුලසිට පුහුණු වෙමු|hatha yoga asana|yoga with yogi asanka|kundalini bawana|yoga Sri lanka|

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 29

  • @sandyreimer6152
    @sandyreimer6152 2 роки тому +6

    සුන්දර මාතෘ භූමියේ, 💜🙏💫ඔබතුමා අපට ලබා දෙන, මුදලින් මිල නොහැකි, උතුම් මොහොතක්...
    මාගේ හදපිරි ප්‍රණාමය!!!💜🙏💫තෙරුවන් සරණයි!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාම නිර්මාණ්ශ"පන්සිල් රකිමින් මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @mallikajayarathne9542
    @mallikajayarathne9542 Рік тому

    තෙරුවන් සරනයි .

  • @aavchandrani9226
    @aavchandrani9226 Рік тому +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
    විශ්ව ශක්තිය ලැබේවා .නීරෝගි වේවා .ප්‍රාණයාම ව්‍යායාම මේ සමගම කරන්න පුලුවන්ද . එම ව්‍යායාමත් පිලිවෙලින් කරන අයුරු වීඩියෝවක් දමන්න හැකිද?

  • @izusartgallery7930
    @izusartgallery7930 2 роки тому

    ඔබතුමන්ගේ වීඩියෝ එකක් එනකං බලං හිටියෙ. තවත් මේ වගේ වටිනා දැනුම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ☺️❤️🕉️☸️

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 Рік тому

    Well done Thank ,siriwardana's

  • @udaranayanajithwijekoon8753

    බොහොම පින් 🙏🙏🙏

  • @aththanayakajayawardhana8914
    @aththanayakajayawardhana8914 2 роки тому +1

    Master, your explanation is great.

  • @nishanigamage798
    @nishanigamage798 2 роки тому +1

    Excellent !!!

  • @chamiudani740
    @chamiudani740 Рік тому

    Jaya wevaa

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @susanthawimalasiri6140
    @susanthawimalasiri6140 Рік тому

    Sir respect to you🙏🙏🙏

  • @udithakumarashinha967
    @udithakumarashinha967 2 роки тому

    First time l got true with you / teacher , thanks.

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 10 місяців тому

    Thank you 👍💐

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 Рік тому

    Sir ඉතාමත් වටිනා පාඩමක් .ස්තුතියි බොහො පින් contact කරගන්නෙ කොහොමද සර්

  • @prabashinishalika1772
    @prabashinishalika1772 10 місяців тому

    කුමන වෙලා වල දි ද කරන්නෙ. ස්තුති ඔබතුමා ට 🙏🙏🙏

  • @pasindusuranga191
    @pasindusuranga191 2 роки тому

    🙏🙏🙏

  • @senavirathneweerasinghe2477
    @senavirathneweerasinghe2477 2 роки тому

    පිංබර ගුරුතුමනි.... ඔබතුමන් නිකුත් කළ හත යෝගා ආසන පුහුණු කිරීමට පෙර කල යුතු පවන මුක්ත ආසන සහිත විඩියෝ හතරම මම බාගත කරගත්තා.... මම ඒ් අනුව ඔබතුමන් ලබා දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදිමින් පුහුණුවීම් කරමි. හත යෝගා ආසන පුහුණු වීමේ විඩියෝපට අංක ගතකර නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාට බොහෝම පිං.

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  2 роки тому

      ගොඩක් සතුටුයි හොදින් පුහුණු විමි කරන්න ශක්තිය ලැබෙවා🙌අංක දලා තියෙනවා නමුත් පෙන්නේ නැ වෙනස් කරන්නමි තෙරුවන් සරනයි

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 Рік тому

      ස්තූතියි ,සුභ පැතුම් ,ඉතා අගෙයි ,
      යහපත පතමි .සිරිවර්ධන අක්කා

  • @niroshahettiarachchi
    @niroshahettiarachchi Рік тому

    සර් මට කථා කරන්න ඕන number එක එවන්න පුලුවන්ද?

  • @calderachandrasiri8054
    @calderachandrasiri8054 2 роки тому

    Oba thuma inne koheda?

  • @calderachandrasiri8054
    @calderachandrasiri8054 2 роки тому +1

    Phone number eka denna please

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  2 роки тому

      Description එකට දාලා තියෙනවා.අශ්‍රමෙි තියෙන්නේ පාදුක්කේ.තෙරුවන් සරනයි

    • @lakydahanayake4996
      @lakydahanayake4996 2 роки тому

      ඔබතුමා ගෙ යෝගා class තියනවා ද. සහභාගි වෙන්නේ කොහොමද

  • @yogamitha5164
    @yogamitha5164 2 роки тому +1

    Excellent !!!

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 Рік тому

    🙏🏻