Dear Anoja you are sharing the most amazing lessons with us. We are breathing with u on another level. We are grateful to you. So much authenticity in you.
I appreciate what u r teaching for people who can't go to class. I'm have romatic arthritis that's why I do only few exercises which u have taught. From negombo
Great teacher I already start her yoga class .it will be big turning point of my life .its not only lerning yoga its kind of learning about our life .”breath with anoja” 🙏🙏🙏obata dirgausa madam
Please kindly let me know for how long we have to stay in sawasana before starting other yoga practices after 05 tibate rites? Don't have enough words to appreciate you for all what you do to make our lives healthy ❤️
Thank you madam . I was eagerly waiting fot this becaise i started doing 3 rounds from yesterday . Please tell whats the maximum number of rounds one can perform
@@anojaweerasinghe5764 Thank you so much mam. I have been practising since last 10 weeks . I am doing 5*2 . Is it okay to increase it to 7*3 at once or continuous 21 times . I feel so much relax in both physically and mentally after start this methods.
Is it Correct to perform this ritual after the bed tea ,moving the bowels & a shower ? Also is it Ok to do pranayama & sun salutation after this ritual ?
Please dont drink or eat any thing other than water. Yes, attend to natures calls, better to take,a,wash or bath before doing rites. shouldnt Take a bath after rites. You can wipe with a wet towel and under arms etc. Can after about 2 hours. You can do every thing after rites. Make it a way of life. You cant imagine the benifits. Better to practise every day.
Miss mn me rights krnna ptan gatta, mata denagnna puluwnda meka krla iwrra una gaman apita anith yoga poses wlata ynna pluwnd kiyla soorya namaskaraya, head pose wlta wage practice krata kmk nedd
We are starting with 3 each. After that increase to 21 slowly. This consume about 20 min. After this you can do every other activities which you were doing . As a yogini, i practise my Meditation,pranayama asana . 😊
දැනට මම අවුරුදු 8ක ඉදන් five tibetan rites කරනවා. මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි. සිංහලෙන් මේ ක්‍රමය කියා දී තියෙනවා දැක්කේ ඔබතුමිය පමණයි. අගනා සමාජ සත්කාරයක්.. දීර්ඝායුෂ වේවා..
😊❤
කරන පිලිවෙල කියන්නකො.මේ පිලිවෙත් පහ කරන්න කලින් භාවනා කරන්න ඕනෙද
@@janakiindhunil4395 භාවනා කරන්න ඕන නෑ. නමුත් පිලිවෙත් 5 අවසානයේ විනාඩි 5ක් හෝ 10ක් relaxation breathing එකක් කලොත් හොදයි. මම උදේ නැගිට්ටාම හිස් බඩ 5tibetan rites කරන්නෙ. දැන් ගොඩක් කල් කරන නිසා දැන් ඒක lifestyle එකක් බවට පත් වෙලා. පලවෙනි සතියෙ rites පහ එකක් 3 බැගින් කරන්න. දෙවන සතියෙ 7බැගින්, තුන්වන සතියෙ 14 බැගින් සහ හතර වන සතියෙ 21 කරන්න. එක පාරට 21කරන්න යන්න එපා. ඇග ටිකෙන් ටික හුරු කරවන්න. නැත්නම් වමනෙ කලන්තෙ වගේ ගතියක් එනවා. ටික ටික කලාම එහෙම වෙන්නෙ නෑ. දිනපතා නොකඩවා කිරීම අනිවාර්යයයි. මම වෙලාව නැතිම දවසක් වුනොත් එදාට 7පාරක් කරනවා. UA-cam එකේ ගොඩක් videos තියෙනවා. 5 Tibetan rites කියල search කරන්න. පලවෙනි සතියෙ ඉදලම ප්‍රතිපල තියෙනවා. Absolutely worth trying it. Good Luck 🌱
@@amilasu1 අනේ ඔයාගෙ කාරුණික හදවතට මගේ මුළු හදවතින්ම ස්තුති කරනවා🙏🙏ඔයාට හොදක්ම වෙන්න ඕනේ❤️❤️❤️🤗🤗🤗🤗🤗💐💐💐
@@janakiindhunil4395 ❤❤❤
නිර්ලෝභීව අපට මේවා කියා දෙනවාට ඔබ තුමියට ගොඩක් පින්!
ද මට දෙන දිරියට, ශක්තියට පින් දෙමි. 😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
මේ පුරාන කාය සුඛ රහස් ක්‍රම එදා ලාමාවරැන් අතර පමණක් සුරක්ෂිතව තිබුනත් අද එය ලොව පුරා ප්‍රචලිතවී අපටත් මේ වගේ නිවැරදි ක්‍රමෝපායන් යටතේ ගෙදර ඉදන්ම කරන්න ලැබීමම භාග්‍යක් නොවෙයිද! ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෙ නැහැ. මේක බලල ඒ සදහා පුංචි කාලය දිනපතා වෙන්කරගෙන ප්‍රායෝගිකව පුහුණුවේ යෙදීමට නම් හොද සංයමයක් ජීවිත විනයක් අවශ්‍යයි. ඒ අය දිනුම්. ඔබ තුමියට බොහොම පිං මිනිස් ජීවිත සුවපත් කරන්නට මේ කරන්නාවූ සත්කාරයට.
ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!
දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!
🤗😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
තෙරුවන්සරණයි ඔබ තුමියට දිර්ගාවුෂ ලැබෙවා!!!
🙏🙏🙏❤
අගනා සමාජ සත්කාරයක් ! මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි ! ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!😍🌹🌹🌹🌺🌺
දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!
කරුනාකර දිනපතා උදේ පාන්දර පුහුනුවෙන්න. මාස කීපයකින් හිතා ගන්න බැරි වෙනසක් දැනෙයි. මිනිසුන් සුවපත් කිරීමට උදව් වීම ලොකු කුසලයක්. Share කරන්න. 😊❤
@@anojaweerasinghe5764 🎉
බොහොම ස්ට්ගුතියි ඔබට්ගුමියට්ස්...!!!💝
Dear Anoja you are sharing the most amazing lessons with us. We are breathing with u on another level. We are grateful to you. So much authenticity in you.
Thank you so much. Pl practise with me Daily. After a week or two increase another 3 or two. Pl share. 😊❤
බොහොම ස්තුතියි ඔබ තුමියට ❤️❤️
😊❤
තෙරුවන් සරණයි බොහෝමත්ම පින් ඔබතුමියට
I ‘m 50.🙏Thank you dear Anoja akka I started it today and tell you the result later I think it will work ❤
I appreciate what u r teaching for people who can't go to class.
I'm have romatic arthritis that's why I do only few exercises which u have taught.
From negombo
" අසීමිත සුවතාවය " පොතේ තියනවා මේ ටිබෙට් excercise gema
ඇත්තද? පොතේ කතෲ කව්ද?. ඔයා පොත ගත්තේ කොහෙන්ද ප්‍රියන්කා. ගොඩාක් ස්තූතියි . ❤
Thank you so much Miss
Balagena hitiya❣️madam
Great teacher I already start her yoga class .it will be big turning point of my life .its not only lerning yoga its kind of learning about our life .”breath with anoja” 🙏🙏🙏obata dirgausa madam
🤗😘😘😘 thank you darling 😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️❤️.තෙරුවන් සරණයි !!!ඔබ තුමියට
😊❤
ස්තුතියි 💐❤🙏
😊❤
සුපිරි මිස් ❤❤
😊❤
Thanks you.i fallow your lessons will see the progress.
😊❤
God bless you abundantly ❤❤❤❤❤
ඔබ තුමියට මගේ ගෞරවය හා ප්‍රණාමය .මමත් ඔබව අනුගමනය කරණවා.
හොදින් පුහුනු වෙන්න අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න.
අගය කිරීමට වචන නැත.ගොඩක් පින් කියල කියන්නම්🙏❤💜️පුහුනුවීම් පටන් අරන් තියෙන්නේ .ස්තුති !
කරුනාකර දිනපතා උදේ පාන්දර පුහුනුවෙන්න. මාස කීපයකින් හිතා ගන්න බැරි වෙනසක් දැනෙයි. මිනිසුන් සුවපත් කිරීමට උදව් වීම ලොකු කුසලයක්. Share කරන්න. 😊❤
@@anojaweerasinghe5764 පෞද්ගලිකව මම ගුරුතුමිය ගැන ගොඩක් දෙනෙකුට කියලා තියෙනවා.එයින් එක්කෙනෙක් මේ සැරේ අලුත් බෑජ් එකට එනව කිවුවා.එයා රෙජිස්ටර් උනා නම උපේක්ෂා.මම දුර ඉන්නේ නැත්නම් අනිවාර්යෙන් මමත් එනවා.💜️🙏
Thank you Anoja akki. I love you.
❤😊
Thanks for ypur lessons❤😊😊
Thankx
Bohoma sthuthi oba thumiyata
❤😊
Please kindly let me know for how long we have to stay in sawasana before starting other yoga practices after 05 tibate rites? Don't have enough words to appreciate you for all what you do to make our lives healthy ❤️
Godak hoda deyak miss. Oba thumiyata dewipihitai
පැහැදිලියි. ඔබ තුමියට ස්තුතියි ❤
😘🙏🙏
ස්තූතියි ඔබ තුමියට.. ❤
😊❤
අනෝජා මිස් ,දුකයි ලංකාවේ හිටියනම් ඔයත් එක්ක වැඩ කරනවනෙ.මමත් මෙහෙ ඉඳලම වැඩේ පටන් ගන්නව.මම දන්නවනෙ ඔබතුමියගෙ වැඩවල වටිනාකම .තෙරුවන් සරණයි මිස් .දීර්ඝායුෂ ලැබේවා !!!
❤️❤️❤️❤️❤️🥰
ආවාම එන්න.කැමති නම් ඔන්ලයින් කරන්න පුලුවන්.😊❤
වටිනා වැඩ සටහනක් .තෙරුවන් සරනයි 🙏
😊❤
Thank you so much mam 🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐
😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
ආදරෙයි අනෝජා මැඩම්.ගොඩාරියක් පිං මැඩම් ....
❤😊
ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි ❤ මම සූර්ය නමස්කාරය හැමදාම උදේ නැගිටලා කරනවා..මට දැන ගන්න පුළුවන් ද, සූර්ය නමස්කාරය ඉවර වුනාට පස්සේ අපිට මේකත් කරන්න පුළුවන් ද? ❤
Teruwan saranai math patan gannawa niduk niroghi suwa labewa
මට සතුටුයි. දිනපතාම පුහුනු වෙන්න. හැබැයි එක පාරටම වැඩි කරන්නේ නැතුව තුනෙන් තුන 21 දක්වා මාස තුනක් විතර අරන් කරන්න.
anoja mahathmiya mama dakala tiyenawa me rites tika samahara aya Speed karanawa Rotation eka ehema vegayen karana eke benefit eka tiyenawada nattan normal speed eka pramanavathda
සූර්ය නමස්කාරය දිනපතා කරන කෙනෙක් මේ අභ්‍යාස කලාට කමක් නැද්ද දිනකට වරක්...ස්තුති
අනිත් යෝග ව්‍යායාම ප්‍රානයාම rites ඉවරකරලා සවාසනේ ඉදලා කරන්න. වඩාත් හොදින් ආසන විතරක් නෙවෙයි භාවනා හොදින් වඩන්නත් පුලුවන් . කරුනාකර දිනපතා උදේ පාන්දර පුහුනුවෙන්න. මාස කීපයකින් හිතා ගන්න බැරි වෙනසක් දැනෙයි. මිනිසුන් සුවපත් කිරීමට උදව් වීම ලොකු කුසලයක්. Share කරන්න. 😊❤
ඔබතුමිය අපේ ජාතියට මවක් ..දීර්ඝායුශ වේවා ...
Thank you. I follow your lessons.
😊❤
බොහෝ ම ස්තූතියි
❤😊
🙏🏼🌻 thank you madam
මම පස් වතාවක් කරනවා.මට හොඳ සුවතාවයක් දැනුනා.ඔබ දකිනකොට පුදුම සතුටක් දැනෙනවා.මගේ මිතුරිය .එයම තමයි මට මගේ ලග තියෙන හය්ය..දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !❤️🌹🥀🌹
හදිසි වෙන්නේ නැතුව කරන්න. ගොඩාක් සුවපත් වෙනවා. 😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
@@anojaweerasinghe5764 හොදට පුරුදු උනාම කොච්වර ප්‍රමාණයක් කරන්න ඕනේ ද?
Madam i do this routine in the morning after drinking water,moving my bowels & having a shower . Is that correct ? Please comment Madam
Online සම්බන්ධ වෙන්නේ කොහොමද ..දැනුවත් කරන්න ..ඔබතුමියට දීර්ඝායුශ වේවා
Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
102/A, Abhina yoga Ashram.
Vihara Mawatha, Bellanwila,
Boralasgamuwa.
Srilanka
Mobile no: + 94 (0)772292662
Madam i do this in the morning after having a shower or a body wash with tap water. Is that OK
අපේ කලා කාරිනියක් ලෙස මේ කරන උතුම් සේවයට හිස නමා ආචාර කරන අතර උතුම් තෙරුවන් බලයෙන් නිදුක් නීරෝගී ව තවත් මේ වාගේ සමාජ සත්කාර කරන්න ලැබේවා ❤️❤️❤️❤️
ගොඩාක් පින් මට දහිරිය, ශක්තිය ලබා දෙනවට. 😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.🙏🙏🙏😘😘
අනෝජ මහත්මිය ,ඔබට බොහොම ස්තූති මේ කරන දේවල් වලට. මගේ වයස අවු.60යි. මම five debeating කරන්න පටන් අරන් මාස 3ක් පමණ වෙනවා. මම තාම කරන්නේ 7ක් බැගිනි.එය කීවරක් දක්වා වැඩි කල යුතුද?
දැන් ඇගට සැහැල්ලුවක් දැනෙනවා , නමුත් මට දැන ගැනීමට අවශ්‍යයි මෙය සිදු කිරීමට ප්‍රථම මුත්‍රා කිරීම නොකල යුතුද ?
එසේ නොමැතිව සිදු කිරීමේදී අපහසුවක් දැනේ.
අනිවාර්යයෙන්ම වැසිකිලි ගිහින් සියලු බර අත හැරල්‍යි කරන්න ඕනි.
ආයුබෝවන් මැඩම් !
ඔබ තුමියගේ වීඩියෝ එක බලලා මම මේ පිළිවෙත් 5 දැන් කරන කෙනෙක්. මම දැන් මේ පිළිවෙත් 5 වට 5 ක් දක්වා වැඩිකරගෙන කරගෙන යන්නේ. මට මේක තවත් වැඩි කරන්න පුළුවන් ද මැඩම් ? නැත්නම් මේ ප්‍රමාණවත් ද ?
දියවැඩියාව ඇති අය කිරීමට සුදුසුද දීර්ගායු වේවා ස්තූතිය්
අනිවාර්යයෙන් හොදයි . බෙහෙත් නවත්වන්නේ නැතුව කරන්න. වයිද්‍ය උපදෙස් පිලිපැදිය යුතුයි .
තෙරුවන් sa මමත් පටන් ගන්නවා ❤
😊❤
Madam mata suger thiyanawa oluwe sema thiyana nisa karakawella thiyanawa mata hodama mona yogada mis
Madam , මට තියන ප්‍රශ්නයක් තමයි මම sing කරනකොට තියන සියුම් කටහඬ නෙවෙයි කතා කරනකොට ගොඩක්, මට තියන ප්‍රශ්නයක් තමයි මම sing කරනකොට තියන සියුම් කටහඬ නෙවෙයි කතා කරනකොට ගොඩක් වෙනස්.ගොරෝසුයි . ඒක මට හරි ප්‍රශ්නයක් වෙලා තියනවා යාලුවො එක්ක කතා කරනකොට උනත් කටහඩ ගොරෝසු නිසා මන් වැඩිය කතා කරන්නෙ නෑ .මේක මට හරි වදයක් madam මගෙ ඔලුවට . මේක මට හදාගන්න පුලුවන් ද ?? Sing කරනකොට වගේම කතා කරනකොට ත් සිනිදු කටහඬක් ලබාගන්න පුලුවන් ද මැඩම් ??
Thank you madam . I was eagerly waiting fot this becaise i started doing 3 rounds from yesterday . Please tell whats the maximum number of rounds one can perform
Pl dont go fast . Its not good. Maximam is 21. You have to practise at least 6 weeks to reach 21.
@@anojaweerasinghe5764 Thank you very much madam
@@anojaweerasinghe5764 Thank you so much mam. I have been practising since last 10 weeks . I am doing 5*2 . Is it okay to increase it to 7*3 at once or continuous 21 times . I feel so much relax in both physically and mentally after start this methods.
Madam me pithiweth 5 aurudu 15,10 daruwo kalada kamak nadda. Daruwo nirogi wema thamai demapiyange sathuda madam.eyaladath podi kale idala yoga purudu karana eka hodai kiyala thamai mage adahasa. Madam wediyo ekak danakoda daruwanta hodada narakada kiyalath kiyanna.
පොඩි ලමයින්ට කරවන්න,එපා.
❤
❤😊
මෙවැනි වටිනා දේ අපහට පැහැදිලිව පෙන්නල කියලා දීමට ඔබතුමිය බොහොම ස්තූතියි....🙏🙏🙏
🤗😘
ගොඩාක් ස්තූතියි 😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.🙏🙏🙏
මෙයින් බර අඩුවීමක් සිදද වෙනවද?
😊❤ ඔව්.මාන්ශ පේශි ශක්තිමත් ව්‍ර්නවා
ආයුබෝවන් 🙏
😘share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.❤😊
අනෝජා ආන්ටි මම මේ ටික කරන්න පටන් ගත්තා.ඒත් පොඩි ප්‍රශ්නයක් 😭 table top එක කරනවිට මගෙ වම් අතේ wrist එක රිදෙනවා(ගොඩක් කල් ඉදන් තියෙන අමාරුවක් ඒක) ඒක නැතුව අනිත් ටික කලාට කමක් නැද්ද
හොද ආයුර්වේද වයිද්‍යවරයෙක්ට අත පෙන්නලා සනීප කරගන්න.
@@anojaweerasinghe5764 ❤️❤️❤️🙏
🙏❤🙏
Is it Correct to perform this ritual after the bed tea ,moving the bowels & a shower ?
Also is it Ok to do pranayama & sun salutation after this ritual ?
Please dont drink or eat any thing other than water. Yes, attend to natures calls, better to take,a,wash or bath before doing rites. shouldnt Take a bath after rites. You can wipe with a wet towel and under arms etc. Can after about 2 hours. You can do every thing after rites. Make it a way of life. You cant imagine the benifits. Better to practise every day.
@@anojaweerasinghe5764 Thank you madam God bless you
Miss mn me rights krnna ptan gatta, mata denagnna puluwnda meka krla iwrra una gaman apita anith yoga poses wlata ynna pluwnd kiyla soorya namaskaraya, head pose wlta wage practice krata kmk nedd
අනිත් යෝග ව්‍යායාම ප්‍රානයාම rites ඉවරකරලා සවාසනේ ඉදලා කරන්න. වඩාත් හොදින් ආසන විතරක් නෙවෙයි භාවනා හොදින් වඩන්නත් පුලුවන් . කරුනාකර දිනපතා උදේ පාන්දර පුහුනුවෙන්න. මාස කීපයකින් හිතා ගන්න බැරි වෙනසක් දැනෙයි. මිනිසුන් සුවපත් කිරීමට උදව් වීම ලොකු කුසලයක්. Share කරන්න. 😊❤
Is it enough to do only these 5 poses daily?
We are starting with 3 each. After that increase to 21 slowly. This consume about 20 min. After this you can do every other activities which you were doing . As a yogini, i practise my Meditation,pranayama asana . 😊
ද J කරනකොට පලවෙනි රවුන්ඩ් එක කම්ප්ලීට් කරපුවම චින් ලොක් එක රිලීස් වෙනව නේද ? එතකොට ඔලුව පොඩ්ඩක් උස්සල ආයිත් ච්න් ලොක් එක දාගත්තට වරදක් නද්ද ? Please comment madam
ඔව් පුතා. උඩට එනකොට චින්ලොක්, පහලට ගියාම සේරම රිලැක්ස් වෙනවා. ආයෙමත් සියල්ලම චින්ලොක් ඇතුලුව එන්ගේජ් කරන්න. හිතාගන්න බැහැ මේකේ වටිනාකම. ❤😊
හැමදාම ඔබතුමියට ආදරෙයි. මම මෙපමන කාලයක් කලේ ඉන්දියානුවන්ගේ videos බලල. අද,තමයි ඔබේ වීඩියෝ එක පටන් ගත්තෙ. තෙරුවන් සරනයි.
❤ ගොඩාක් ස්තූතියි අගය කලාට. ආපස්සට ගිහින් බලන්න. යෝග ආසන, සහ ශාරීරික් සහ මානසික සෞක්ය සදහා වීඩියෝ ගොඩාක් රිලීස් කරලා තියෙනවා. අපේ රටේ මුදල් ගෙවලා එන්න බැරි අයටයි මේක පටන්ගත්තේ . Share කරන්න . මිනිස්සු සුවපත් කිරීම මහා කුසලයක්. 🤗❤
Ape rate Salli wiyadan Kara Bari ayata nomilee yoga kiya dimamenma. Obathumiyata dirgayusa labewa..
මෙම යෝග පිලිවෙත් කරන්න සුදුසුම වේලාව කියන්න බොහෝම ස්තූතිය්
67 වෙනි වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා කරුනාකර ඒක බලන්න.
Miss tibetan rites ekay,udaraya adu karaganna ekaky deka ekawara kalata prashnayk nadda
😘 උදෙන්ම rites කලාට පස්සේ ඕනි දෙයක් කරන්න. share karanna please. අන් අයව සුවපත් කරන එක පිනක්.
@@anojaweerasinghe5764 tnq miss
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊❤
❤🙏
😊❤
අනිත් යෝග ව්‍යායාම ප්‍රානයාම rites ඉවරකරලා, සවාසනේ ඉදලා කරන්න. වඩාත් හොදින් ආසන විතරක් නෙවෙයි භාවනා හොදින් වඩන්නත් පුලුවන් . කරුනාකර දිනපතා උදේ පාන්දර පුහුනුවෙන්න. මාස කීපයකින් හිතා ගන්න බැරි වෙනසක් දැනෙයි. ආහාර පිලිබදව විනයක් ඇති කරගත්තොත් අප්‍රමාන ශක්තියක් එකතු වෙයි. මත්පැන්, දුම්වැටි, මත් ද්‍රව්‍ය වගේ දේවල් අරගෙන නම් rites කරන්න එපා . 🙏🙏🙏
මිනිසුන් සුවපත් කිරීමට උදව් වීම ලොකු කුසලයක්. කරුනාකරලා Share කරන්න. 😊❤
මාත් පටන් ගත්තා
😊❤
Man oba thumiyage awidina gamn udu kaya hada kirima vedio aka balla krnna patn gatta march 6 idn dn mge aga aththtma godk hada wela . Mn hri aswn hitye comment akk danna .man mekth patn gannwa ada idan ❤ Thank you ❤❤❤
අනිවාර්යයෙන්ම ගොඩාක් වෙනස් වෙනවා. මම බොරු කරන්නේ නැහැ. හැබැයි එක පාරටම වැඩි කරන්නේ නැතුව තුනෙන් තුන 21 දක්වා මාස තුනක් විතර අරන් කරන්න.
මට හරි සතුටුයි. මම බොරු කරන්නේ නැහැ. මට,එහෙම කරන්න අවශ්‍ය තාවයක් නැහැ. මේක පුහුනු වෙන්න. මැජික් එකක්. පටන් ගන්න රයිට්ස් වලින්. ඊටපස්සේ අනිත් ඒවා කරන්න. ❤😊😊
මේක කරන්න ඕනේ උදේ පාන්දරද?මේ පිලිවෙත් පහ කරන්න කලින් භාවනා කරන්න ඕනෙද?අනේ අනෝජා ආන්ටි චක්‍ර ගැන කතාකරන්න ඕරා එක unblock කරගන්න ඕන
😊❤
ඔව් නැගිට්ට ගමන්ම
.
@@anojaweerasinghe5764 අනෝජා ආන්ටි මේ පිලිවෙත් පහෙන් එකක් කරන්න බෑ table top එක මගේ වම් අතේ wrist එක රිදෙනවා.ඒක ටික කාලෙක ඉදන් තියෙන්නේ.ඉතිං මම ඒක නැතුව අනිත් හතර විතරක් කරනවා කමක් නැද්ද එහෙම කලාට❤️❤️
ද J කරනකොට දෙවෙනි රවුන්ඩ් එක පටන් ගන්නකොට නිකට තිබුන තනටම ගේන්ඩ ඕනද මඩම්?
ඔව්. අයෙමත් පලවෙනි එක වගේම මුල ඉදන් යන්න ඕනි.
❤️
❤🙏
❤😊
❤
❤😊