ඔමි භාවනාව නිවරදිව පුහුණු වෙමු|om meditation |kundalini bawana | yoga sinhala |niwan dakimu|

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 221

  • @christopherperera4767
    @christopherperera4767 Рік тому +13

    මටත් භාවනා කරන ක්‍රමය හොය හොයා හිටියේ.භාවනා මධ්‍යස්ථානයකට ගිහින් හාමුදුරුවන්ගෙන් උපදෙස් අරන් කලා.මම කතෝලික .ගෙදරත් පාන්දර කලා ආනා පානා සතිය.නමුත් කරගන්න බැහැ වෙන වෙන සිතුවිලි එනවා.සද්ද වලට හිත යනවා.පස්සේ ඕම් කාරය ෆෝන් එකෙන් අහමින් කලා.අද ඔබතුමාගේ විඩියෝ එකෙන් අදහසක් ආවා.ඒ විදියට කරලා බලනවා.හරියට පුරුදුකරන තැනක් තියෙනවා නම් එන්න කැමතියි

  • @indukanthi5643
    @indukanthi5643 Рік тому +11

    විෂ්ව ශක්තිය හැමදාමත් ඔබ තුමන්ට 🙏🙏🙏 ආග්‍රීර්වාදිත වේවා බොහොම පිං මග පෙන්නුවාට

  • @mayasri609
    @mayasri609 Рік тому +3

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම යෝගි තුමා කිව වගේම මමතු බාවනා කලේ දකුණු දිශාවට මුහුන ලා ඉතා ඉක්මනට ධ්‍යාන ගත වෙනවා ස්තුති මෙවැනි වටිනා අදහසු පලකලාට ස්තුති ස්තුති ස්තුති

  • @malshaandsenu9537
    @malshaandsenu9537 3 місяці тому +1

    ඔබතුමාට බොහෝම පින් ඉතාමත් පැහැදිලිව විස්තර කර දුන්නාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishumadumali6228
    @ishumadumali6228 11 місяців тому +3

    ඔබටත් ව්ශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා...!

  • @igeethanjali3426
    @igeethanjali3426 Рік тому +2

    ඔබතුමාගේ අධ්‍යාත්මික අධ්‍යාත්මික ශක්තිය තව තවත් දියුණු වේවා බොහොම ස්තූතියි මේ යහපත් පැහැදිලි

  • @gangalakshani870
    @gangalakshani870 2 роки тому +13

    අද ඉදලා මම පුරැදු පුහුණු කරනවා භාවනාව...ගොඩාක් පිං..ඔබතුමාට මට භාවනා කරන්න ඕන ඒක කරන්න බැරිව හිටියේ මේ අදහස් ගොඩාක් වටිනවා..

  • @PriyangiPeiris
    @PriyangiPeiris 2 місяці тому

    ඔබතුමා කල මේ වීඩියො එක මට ඉතාමත් ප්‍රයෝජනවත් . මෙවැනි වීඩියො එකක් මම සොයමින් සිටියේ සිතුවිලි සමග භාවනාවේදී මනසට එන ච්ත්ත රූප ඉවත් කරගැනීමට.මේ වීඩියො එක මා නෙතට යොමු කල විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතිය. ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @tubemart502
    @tubemart502 2 роки тому +16

    මේක් ගොඩක් හොද අබ්‍යාසයක් තමයි ඔබට ගොඩාක් පිං, තෙවැනි ඇස විවර කිරීම ගැන වීඩියෝවක් කරන්න.මං ගොඩක් කැමති ලෝකොත්තර මාර්ගයට. ඔබතුමා වගේ කෙනෙක්ගෙන් හරි මාර්ගය ඉගෙන ගන්න කැමතියි.🙏🙏🙏

  • @jinendrajayathri9006
    @jinendrajayathri9006 Місяць тому

    ඔබතුමා කියලා දෙන දේවල් අනුගමය කරමින් ඉන්නේ ඇත්තටම ඒ දේවල් අනුගමනය කරන විට ලොකු වෙනසක් දැනෙනවා

    • @jinendrajayathri9006
      @jinendrajayathri9006 Місяць тому

      ස්තූතී මේ හැමදේකටම ඔබතුමාට නිදුක් නිරෝගී සුව වේවා ඔබ තුමාට

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 місяці тому

    ඔබ තුමාට බොහොම පිං විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක දැකබලා ගන්න ලැබීම ගැන තෙරුවන් සරනයි

  • @Nuwan183
    @Nuwan183 Рік тому +6

    බොහොම ස්තූතියි ගුරුතුමනි 🙏🙏🙏මෙම සතියේ පැමිණෙන පොහොය දිනය වෙනුවෙන් විශේශ ආධ්‍යාත්මික දේශනයක් අප වෙනුවෙන් කරන්න පුලුවන් නම් වටිනවා.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබේවා!!!🙏විෂ්ණු දෙවි පියානන්ගේත් ශක්ති මෑණියන්ගේත් ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 місяці тому

    මාගේ විශ්මෑනියන්ටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති වේවා

  • @nilminiperera4320
    @nilminiperera4320 Рік тому +1

    ඔබතුමාට ගොඩක් පින් මේ භාවනාව කරන විදිහ හරියටම දනුවත් කළාට.

  • @navodaperera1111
    @navodaperera1111 7 місяців тому +2

    ඉතාම පැහැදිලියි ! බොහොම පින් ඔබතුමාට🙏

  • @PradeepMadushanka-s8p
    @PradeepMadushanka-s8p Рік тому +1

    ගොඩක් පින් ඔබ තුමාට සසර ගමන කෙටි කර ගන්න මේ හැම දෙයක්ම හෙතු වාසනා වේවා 🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 10 місяців тому

    ඔබ තුමාගේ උපදෙස් අනුගමනය කිරීමෙන් බොහෝ සෙයින් සිත පාලනය කරගෙන භාවනා කිරීමට විශාල රුකුලක් ලැබෙනවා.. ස්තුතියි බෙහෙවින්ම ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @Rose-dg7ov
    @Rose-dg7ov Рік тому +3

    ඔබ තුමාට බොහොම පින් මේ ගැන මම සොයමින් සිටියේ සුව නින්දක් සඳහා. මේ භාවනාව ඉතා වැදගත් කියලා මම විශ්වාස කරමි තෙරුවන් සරණයි

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 роки тому +6

    ගොඩක් පිං,,,දීර්ඝ ආයු වේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ,,,🙏🙏🙏🙏

  • @HarithaVishwajith
    @HarithaVishwajith 2 місяці тому

    ගුරුතුමා ❤🙏

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 2 місяці тому

    Teruwana saranai etama pehadile lesa kiyala dunna

  • @sarathranashingha6237
    @sarathranashingha6237 2 роки тому +7

    ඉතා පැහැදිලි යි.බොහොම ස්තුතියි ඹබ තුමන්ට.

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 2 роки тому +3

    බොහොම ස්තූතියි ගුරුතුමනි.නොදන්නා යමක් හොඳින් ඉගෙන ගත්තා.කරුණාකර ප්‍රාණයාම භාවනා ක්‍රම ගැන කියා දෙන්න.

  • @areeshakwt4542
    @areeshakwt4542 Рік тому +1

    ඔබතුමාට ගොඩක් පින් මේ බාවනාව කරන විදිය හරියටම දැනගත්තා මේ විඩියෝව කරාට ඔබතුමාට ගොඩාක් thenk

  • @samithanishan4093
    @samithanishan4093 2 роки тому +3

    ❤️❤️ බොහො පින්. තෙරුවන් සරනයි ගුරුතුමනි.

  • @Wasanaaruni
    @Wasanaaruni 4 місяці тому

    බෝහෝම ස්තුති ගුරුතුමනී

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 6 місяців тому

    ඔබ තුමා ට ගොඩක් පින් ❤❤

  • @weerakoonymag7660
    @weerakoonymag7660 Рік тому

    ස්තුතියි ගුරැතුමනි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena Рік тому

    ස්තුතිවෙිවා ප්‍රිය මහත්මයාණෙනි .

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 роки тому +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරු තුමණි

  • @wasaabey6237
    @wasaabey6237 Рік тому

    බොහෝමයක් pin guruthumaniii !!!!!!!
    හරිම වටිනවා .

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 роки тому +4

    බොහොම පින් පටන් ගන්නම්.💗 තෙරැවන් සරණයි

  • @rupikadamaya
    @rupikadamaya Рік тому

    බොහෝම පිං ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SandaruBinudika
    @SandaruBinudika 6 місяців тому

    ස්තුතියි ගුරුතුමනි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 роки тому +3

    තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 2 роки тому +2

    බොහොම පිං ගුරුතුමනී .. .!!

  • @rubyganegoda6809
    @rubyganegoda6809 Рік тому

    ඔබතුමාව ගොඩක් පින් හොදට කියලා දෙනවා

  • @chamilkaudaya4164
    @chamilkaudaya4164 Рік тому +2

    Mata gothagehena prashnayak thiyanawa...manasikawa itha asaranai..obathuma sambanda kara ganneh komda

  • @jandrajandra1554
    @jandrajandra1554 6 місяців тому

    ගුරෑපියානන්ට ස්තුතියි

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 Рік тому

    ගොඩක් වැදගත් දේශනාවක් ඔබතුමාට නමස්කාර වේවා

  • @abhisheka4611
    @abhisheka4611 Рік тому

    ඔබතුමාට බොහොම ස්තුති.. දිර්ඝායු ලැබෙවා

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 Рік тому

    ගොඩක් ස්තුතියි ගුරුතුමනි .🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @kamanihewage8409
    @kamanihewage8409 2 роки тому +2

    හරිම වටිනව තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ErandiSandunika
    @ErandiSandunika 23 дні тому

    ස්තූතියි ගුරුතුමනි.හරියට මේ භාවනාව කරන්නෙ කොහොමද කරන්නෙ කියලා හොය හොය හිටියේ.❤😊

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Рік тому

    ගොඩක් pin.ගොඩක් thanks obetumata.🙏🙏🙏🙏🙏

  • @sahanyaamandi7692
    @sahanyaamandi7692 2 роки тому +3

    හොදට තේරුම් කරල දුන්නා .බුදුසරණයි !!!.🙏🙏🙏

  • @SimpleMind-bs7ot
    @SimpleMind-bs7ot Рік тому

    ඔබතුමාට පිං

  • @dasunidulanjalee8524
    @dasunidulanjalee8524 11 місяців тому

    ගොඩාක් ස්තූතියි සර්

  • @sumethradias9245
    @sumethradias9245 Рік тому

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Рік тому

    Terwan sarani gurutumani godak pin budusarni.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 роки тому +5

    දිර්ගායු වේවා !
    තෙරුවන්සරණයි

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd Рік тому

    ඔබට ගොඩක් ස්තූතියි සර්

  • @nissankasameera3029
    @nissankasameera3029 2 роки тому +1

    බොහොම වටිනව 🙏🙏🙏🙏🙏

  • @manoharimayuri7498
    @manoharimayuri7498 2 роки тому +1

    බොහොම පින් ඔබට ...

  • @chandialwis9462
    @chandialwis9462 11 місяців тому

    oba thumata godak pin ❤❤❤❤

  • @හෙලමහාරාවනාපරපුර

    ඔබතුමාට ගොඩක් පිං

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 роки тому

    ගොඩක් පිං බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @IndralathaDesilva
    @IndralathaDesilva Рік тому

    Budusarani..oum..satti

  • @sandyreimer6152
    @sandyreimer6152 2 роки тому +16

    අද වප් පොහෝදින ඔබතුමාට ද නිර්වාණය අවබෝධ වෙත්වා!☆☆☆සියලුම වීඩියෝවලට, බොහෝ ස්තුතියි!☆☆☆

  • @hashanwithanage2066
    @hashanwithanage2066 Рік тому

    කායිකව සහ මානසිකව ඉතාමත් සැහැල්ලුවක් දැනුනා ගුරුතුමනි... බොහොමත්ම ස්තූති... දීර්ඝායු වේවා

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Рік тому

    ස්තුතියි .

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Рік тому

    ගොඩක් ස්තූතියි ඔබතුමාට .🙏

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 роки тому

    ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @nilminifernando8318
    @nilminifernando8318 2 роки тому

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට හොදට පැහැදිලිව කියලා දෙනවා

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 Рік тому

    Theruwan sarani Devi pihitai!!!Deergausa Labewa !!!

  • @kanthiperera5972
    @kanthiperera5972 Рік тому

    ඹබතුමාටබුදුසරණයි🙏🙏🙏🙏

  • @DisnaSriyanjani-q6x
    @DisnaSriyanjani-q6x 6 місяців тому

    Bohoma pin dirgayusa labewa

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 роки тому

    බෙහෛාම ස්ත්‍රතියි මෙි දේවල් කියා දුන්නට

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tk 6 місяців тому

    Obathumata godaaak pin

  • @hemendranilanka1404
    @hemendranilanka1404 2 роки тому +2

    Teruvan saranay...

  • @dumindamahesh3415
    @dumindamahesh3415 2 роки тому

    බොහෝම පින්

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 роки тому

    බොහොම පින් ප්‍රගුණ කරන්නම්

  • @krishkachandimali7148
    @krishkachandimali7148 2 роки тому +1

    ගොඩාක් pin 🙏

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 Рік тому +1

    තෙරුවන් සරණයි භාවනාව අඩුපාඩු තියෙනවා රහතන් වහන්සේ වදාළ සේක

  • @somasiriwedage2260
    @somasiriwedage2260 2 роки тому

    හරිම වටිනවා මේ උපදෙස් තෙරුවන් සරණයි

  • @nishanigamage798
    @nishanigamage798 2 роки тому +3

    ඕම්!!!

  • @MrAchintha
    @MrAchintha Рік тому

    බොහොම පින්

  • @dpvideo5483
    @dpvideo5483 2 роки тому

    ගොඩක් වටිනවා ,තෙරුවන් සරයි

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena Рік тому

    ස්තුතියි

  • @malindakolabage3525
    @malindakolabage3525 2 роки тому +1

    Godak hoda pahadili kerimak mama me 2para balanne attatama trak wenawa mama malinda wedulibale

  • @udaranayanajithwijekoon8753

    බොහොම පින් 🙏🙏🙏

  • @rupikapathinayaka4493
    @rupikapathinayaka4493 5 місяців тому

    Oba thumatath suthuthi.

  • @SamithaGunarathE
    @SamithaGunarathE 2 роки тому

    වටිනා ගුරුවරයෙක්. ඔබ‍ට බොහොම පින්. අනෙක් Video එක ඉක්මනට ලබාදෙන්න Please 🙏🙏🙏🙏

  • @cschannel5342
    @cschannel5342 2 роки тому +4

    තුණුරුවන් සරනයි පින්වත් ඔබට යහපතක්ම වේවා 🙏

  • @niman604
    @niman604 2 роки тому

    බොහොම ස්තුති

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 роки тому

    Sthuthi oba thumata

  • @NirmalKodithuwakku
    @NirmalKodithuwakku 10 місяців тому

    Obathumatatheruwan saranai

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk 7 місяців тому

    Obathumata bohoma pin aithi wewa

  • @gunavathiamma
    @gunavathiamma 2 місяці тому

    🌸🌸🌸 බොහොමයක් ස්තුතියි 🦋🦋🦋🦋 ඉදිරියට මේ ආකාරයෙන්ම මග වඩා ගන්නට කටයුතු කරනවා.🦋🦋🦋🦋 මාගේ 🦋🦋🦋🦋ආදරණීය 🦋🦋🦋🦋 විෂ්ව 🦋🦋🦋🦋මාතාවට 🦋🦋🦋🦋අනේක 🦋🦋🦋🦋 වාරයක් 🦋🦋🦋🦋 ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි

  • @NilanthaAhangama-yv2nm
    @NilanthaAhangama-yv2nm 11 місяців тому

    Budusarani

  • @umeshachathurangi9316
    @umeshachathurangi9316 Рік тому

    ❤pin seduwai matetumani stute wewa

  • @lmnalin1030
    @lmnalin1030 Рік тому

    Really great. Thanks

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому

    Bohoma .pin.giruthumani

  • @chandanihewagama2059
    @chandanihewagama2059 9 місяців тому

    Theruwan Saranai pinwath obathumata 🎉

  • @buddikakularathna9399
    @buddikakularathna9399 2 роки тому +2

    harima Pahadili sir..sirta theruwansarani !!!💐🙏🙏🙏

  • @ThiliniThilini-yz7mv
    @ThiliniThilini-yz7mv Рік тому

    Man Ada idan uthsaha karanawa.oba thumata bohoma pin

  • @muthumalgunasekara321
    @muthumalgunasekara321 8 місяців тому

    මම කිසිදෙයක් කරල නෑ. එකපාරටම ශක්තිය සමග සම්බන්ධ වුනා

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc Рік тому

    Sathutui obata pin