Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
A broke man is like a broke hand... Can't do nothing with him.පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය. මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්ය ලෝකය තේරුම් ගත හැකිය. මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ.. රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි . අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි . Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.depend on u. And ur skills And education .
Amazing exact ❤❤💯💯💯
True . Thank you for this🙏🙏🙏
සහෘදය මං කියන හදන දේ ඔබ කොහොමද මගෙ හිතින් සොරකම් කලේ ? කාරි නෑ ඔබ මට සම සිත් දැරූ සිත් නිඹුල්ලෙකි
පැහැදිලි කිරීමනම් විශිෂ්ඨයි සහෘදයා. ඇත්තමයි. ඒත් පෞද්ගලිකව මම මේ කතාවට එකඟ නෑ. ආදරය සරල ගනුදෙනුවකට හරවා ගත් බවක් මට තේරෙන්නෙ. ලිංගිකත්වය ආදරය බොහොම සමීපයි. ඒක ඇත්ත. ඒත් ලිංගිකත්වය, ලස්සන, හුරතල් බව වගේ දේවල් පමණක්ද පිරිමි බලාපොරොත්තු වෙන්නෙ. ඒක ටිකක් අවුල් නේද... ගැහැනියක් බලාපොරොත්තු වෙන්නෙ රැකවරණය විතරද? සාහිත්‍යය කෝණයකින් බැලුවම ඔව්. පිරිමි ලිංගිකත්වයටත් ගැහැණු ආරක්ෂාවටත් කැමති ඇති. එහෙත් ජීව විද්‍යාත්මකව ගැහැණියයි ලිංගිකත්වයට ලැදි. ආශාවන් වැඩි. මේ මොහොතේ මා ලඟ ඒ ගැන තිබුණු රිසර්ච් ආටිකල් නැතත් පොඩ්ඩක් සොයා බලන්න. එහෙනම් පිරිමි ගැහැණුන්ට සමීප වෙන්න වෙන හේතුත් ඇති නේද?මම හිතන්නෙ, පිරිමි තමන්ගෙ අම්මව හොයනවා කියලා. හොඳට හිතන්න අම්මට තදින් ආදරේ පුතෙක් තමන්ගෙ සහකාරියටත් තදින් ආදරෙයි. මටත් පෞද්ගලික අත්දැකීම් කිහිපයක් තියෙනවා ඒ ගැන.මනෝවිද්‍යාත්මකව පවා සමහර බැදීම් පැහැදිලි කරන්න අමාරුයි නේද සහෝදරයා.ප්ලීස්, ආදරය ගණුදෙනුවකට ලඝු කරන්න එපා. මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන්න පුලුවන් හොඳම වචනය ආදරයද කියලනම්. ඒත් දැනට භාවිත වචනය ඒක නිසා ඒක වැරදිවට කොයව ගන්න එපා.
ඩිල්ෂාන්ගෙ මේ තාක් youtube තියෙන සියලු වැඩසටහන් බලලා තියෙන්නේ . ඒ තරම් ඒ කතා විලාශය ආකර්ෂණීයයි. නැවුම්. බොහොම ස්තුතියි වජිර, ඔහුව මේ වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ මේ වගේ හරයක් බරක් තියෙන වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන්... 💙💙💙
Mama kamatima wada satahanak.dilshan supiri charitayak.
Ll
කියන්නට හිතෙන දේවල් වලින් වැඩි කොටසක් නොකිවයුතු බැවින් සරලවම ලියන්නෙ දහවෙනි ගීතය ගයද්දි "අය්යෝ ඉවරයිද" කියල හිතුන වැඩසටනක්. නියමයි දිල් 👏 වජිර අය්යා හැමදාමත් බරසාර කතාවලට මඟපාදන්නෙක්. 👏👏👏
සම අදහස් ඇති කුලුපග මිතුරන් දෙදෙනෙකු ගේ මිහිරි පිලිසදරක් ලෙසයි මෙම වැඩසටහන මා දුටුවේ. ස්තුතියි වජිර සහ ඩිල්ශාන්.❤❤
මට එක්වරම බලලා ඉවරකරන්න ලෝභ හිතුනා. දිල්ෂාන් පතිරත්න මම ආසම කථිකයෙක්. ස්තූතියි අපිට මෙච්චර රස වැඩසටහනක් දැකබලාගැනීමට සැලැස්වූ වජිර අයියට සහ චරණ ටීවී.
❤
ආසම නිවේදකයන් දෙන්නෙක් එකම තැනක 😊 විවාදයක් නෑ රහයි ❤️😍
අදට ඇති ජීවිතේ කියල හිතපු මිනිහෙක්ට වුනත්මෙතනට ඇවිත් ගියා නම්..හිතෙන්න ඇති හෙටත් තිබ්බනම් කියල..🖤
දෙවරක් නැරඹූ එකම වැඩසටහන ,🖤🖤🖤❤️❤️❤️ ආදරෙයි දිල්ශාන්
කාලෙකින් පට්ට රස කවි ටිකක් සහ විචාරයක් ඇහුවා...අපේ රට මැරුණත්, අපේ කවීත්වය තාම ජීවතුන් අතර ගැන හරිම සතුටයි..👍🙏❤
වජිර ඩිල්ශාන් අපූරු සුසංයෝගයක්...අපි අපිවම කියවා ගත්තා..ඩිල්ශාන්ගේ විචාර තුලින්..සංකජාගේ ගැයුම් හරි මිහිරියි...ලෝබ හිතුන දෙපැයක්...ස්තූතියි දුන් රසට 🌹
පතී තේරූ කවි අහලාමට හොඳටම හතී😂😂😂😂බොහෝ ම සැහැල්ලුවෙන් රස විඳපු අනර්ඝ වැඩසටහනක්❤❤❤❤❤❤
වජිර...ඒ හඩ,වචන හදවතටම දැනෙනෙවා❤ඉස්සර උඩරට මැණිකෙ වැඩසටහනේ පසුබිම් කථිකයා❤
අසම්මතයට අවංක උන මං වගේ අයට මේ කතාව බර වැඩී....කදුලු හිර කරං හිටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.....
Samathada asamathda kiyala hithanna epa. Jeewithe danena thanaka windinna. Jeewathwenne hari podi kaalayai
Oya hewageda
Mamath oyata wagema wedak una...
1). 17:10 දුක හාදු දෙන රැයේ2). 28:00 ඔළුව තදින් නරක් වෙච්ච3). 41:50 විදුලි දුම්රියේ චංචල නාදේ4). 51:30 සිරි යහනේ ලණු ඉහිරී5). 1:00:10ඈත එපිට ගම්මානෙන්6). 1:15:50තාත්තා වුණත් මා බත සරි කරන7). 1:25:15රට කරවන්න නම්8). 1:35:10 ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ 9). 1:48:13 මමයි නුඹෙ ඇස් දෙකේ (පිහිතුඩෙන් ආදරේ) 10). 1:58:00සමකෝණී ත්‍රිකෝණයකි
ඩිල්ශාන් හරිම රහට මේ වැඩේ කලා අද..අහන්න ඉන්න ආස හිතෙනවා ඩිල්ශාන් කතා කරද්දී..❤❤ මේ වැඩසටහන තමයි මම බලන ඩිල්ශාන්ගෙ පලවෙනි වැඩසටහන නමුත් මම අනිවාර්යයෙන් ඩිල්ශාන් ගේ හැම වැඩසටහනක්ම හොයාගෙන බලනවා දැන් ඉඳන්..
Wow wonderful Piter…
මම ආසම දිල්ශානගෙ පන්ඩිත කතා අහන්න.දවසක ඇස් දෙකෙන් දැක ගන්න ඉන්න ආස කෙනෙක් ❤
විදුලි දුම් රියේ සින්දුව සුපිරියටම කිව්වා ❤❤❤
සංඛජා ❤❤❤ "පුන්සඳ රෑට" ගීතය රහටම ඇහුවෙ එයාගෙන්.... ඒ වොයිස් එකට පිස්සු වැටෙනව. දිල්ෂාන් පතිරත්න වගේ ලස්සන අදහස් තියෙන මනුස්සයෙක්ගෙ හරබර සාකච්චාවක් එක්ක ඒ හඬ ඇහෙද්දි ඒක වෙනම එකක් ❤❤
Nuwandika ge cover ekth ahn
නීතී වේදියෙක්.ඇතුලේ මේ තරම් ලස්සන සිතිවිලි ...❤❤❤ මිහිරියි ..සුන්දර යි................🙏
අද නම් මටත් හොඳටම වෙරි ❤සංකජා ගේ හැඟීම් පිරුණු ගායනයත් ඉස්තරම් 😊❤
Lassanai sindu kiyenewa pathi jaya wewa
බොහෝම රසවත් කතිකාවතක් ❤
අහ අහා ඉදලා පොල් තෙල් බෝතලයක්ම බිමට හලා ගත්තා මම ❤️ මෙිවා අහද්දි සිහි නිනවි නැති වෙනවා.... මං හිතනවා ඩිල්ශාන් පතිරණ තියන්නේ හැබැ ජිවිතේත් පරිනථ ආදරවන්තයෙක් ❤️
හරිම ආසාවෙන් බලපු තවත් එක් වැඩසටහනක්.සංකජාගේ ගායනයත් ඩිල්ෂාන්ගේ විචාරයත් විශිෂ්ටයි…..තවත් කවි තුල ඔබ කිමිදුනානම් තවත් රසවත්…..
හරිම ලස්සන වැඩසටහනක්....මං මේකට ඇබ්බැහි වෙලා වගෙයි මට දැනෙන්නේ...හරිම අර්ථවත් වගේම කවියට ලොකු වටිනාකමක් දෙන එක ගැන හරිම සතුටුයි...සාහිත්‍ය කියවීම තුළින් නව පරපුරේ චින්තනය වෙනස් කරන්න දරණ වෑයමට හිස නවා ස්තූතිය පුද කරමි...
වජිර මහත්මයා ඉතා පහසුවෙන්ම ඉතා හෘදයාංගම වම මෙහෙයවපු වැඩසටහන අද වෙන්න ඕන .. ලස්සන ගලා යෑමක් ❤
Hariima lassana voice ekak thiyenne...Dilshanta
මෙ වැඩ සටහනට මම ඇබ්බැහි වෙලා .තව ලස්සන කවි අහන්න බලන් ඉන්නව.❤
හරිම ආශාවෙන් බැලුවේ මුලු වැඩසටහන ම එකම කවියක් වගේ. ඔබ දෙදෙනාට ම සුභ පැතුම්❤
කාලෙකින් මේ වගේ program එකක් බැලුවේ. ඔබ දෙපලගේ සාහිත්‍ය කියවීම සහ රසවිදීම වෙනම එකක්.❤😊
හරිම ආසාවෙන් රසවින්ඳ අපූරු වැඩසටහනක්.දිල්ශාන් අයියාගේ කවි වගේම තෝරාගත් කවි සියල්ලමත් ඒ හැම කවියකටම උපරිම සාධාරණයක් වන ගීත තෝරාගැනීමත් විශිෂ්ටයි👊🖤 ලස්සනට ගායනා කරන්නත් අපූරු හැකියාවක් තියෙනවා ඒක මරු👌 💕 ගායනා කළ දෙන්නත් ලස්සනට ගීත ගායනා කරා❤️ වජිර අයියටත් ගොඩක් ස්තූතියි හදවතට දැනෙන මෙවැනි වටිනා වැඩසටහන් පැවැත්වීම පිළිබඳව 💕
පති මරැ වැඩසටහන හරිම රසවත්..කතාව අහගන ඉන්න හරිම ආසයි
වෙනසෙන් අදුනගත දිල්ෂාන් පතිරත්න චරණ නෙන් අදුනගත් වජිර අයියා එකතුව කරපු සුස0යෝගය නිව්වා අපේ ගින්න හදපිරි සතුට දෙම් ඔබ දේපල හට. ❤️❤️
හදවතේ ඇතත්... ඇති නැති ගානට සිටිය මගේ...හදවතටම ලං වී මිමුනුවේ ඔබ මටද සිතේ....
දිල්ශාන් අයියේ ඔක්කොම නවත්තලා සින්දු කියහන් ඒක මරු
ස්තූතියි වජිර, රසාස්වාදය යන මුඛ්‍යාර්ථය පිළිබිඹු වන අයුරින් සමාජ ප්රස්තුතයන් මනාව පැහැදිලි කරනවට., දිල්ෂාන් යනු, එහි එක් හරස්කඩ කි.
ගීත ගායනා කල ෂිල්පීන් දෙදෙනා ගේ ඉදිරිපත්කිරීම අති විෂිස්ටයි ස්තූතියි
Mewedasatahane mama dekapu asarthakama gaayakaya mohui
බලපු රසවත්ම episode එකක්,ඒවි කියලා බලාගෙන හිටපු කෙනෙක් 🎉❤
කියන්න වචන නෑ.මම පසුතැවෙනව මට තාම මේ සමහර කවි නිර්මාණ අහු නොවුණු එක ගැන.ආදරෙයි දෙන්නටම❤
වජිර dilshaan ඔබලා හරි අපූරු මිනිසුන් thank you
වෙලේ බඳින අම්බරුවෝ ලණු දිගටයි කන්නේඉන් එහාට අඩියක් වත් උන් කොහොමද කන්නේපොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ හිතේ රැඳුණ දේම තමයි වචන දිගේ එන්නේ ❤️
ඉන් එහාට අඩියක් වත් උන් කොහොමද යන්නේ ලෙස නිවැරදි විය යුතුයි
Itn එකේ වෙනස පටන් ගත්ත දවසේ ඉදන් බැලුවා මුල් කාලේ මේ අයියත් ඉදියා ආසාවෙන් බැලුවේ ඒක❤
දිල්ශාන් කොහෙද හිටියෙ .ආසම පුද්ගලයෙක් .වජිර ඔබට තුති.👍👍
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤
හරිම ලස්සනයි දිල්ශාන් සර් කවදත් ආදරේ කරන ආස කරන චරිතයක්..❤️
අහාන් ඉන්න ආස හිතුන වැඩසටහනක් අපේ ජීවිතේ සමහර තැන් කතා කරපු තවත් අවස්ථාවක් ස්තුතියි
දෙපැයම දිගු කවියක් ❤❤❤❤
ගායන ශිල්පිනියගේ ගායන නම් මීපැණි ❤❤❤❤❤
වජිර, දිල්ෂාන් කියන්නේම මම ගොඩක් කැමති ආදරය කරන දෙදෙනෙක්,❤ බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
පුදුම ආසාවකින් බැලුවෙ මේ වැඩසටහන. ස්තූතියි
මග නොහැර ආසාවෙන්ම බලපු එපිසෝඩ් එකක්... දවසක මුණගැහෙන්න ආසාවෙන් ඉන්න අයගෙන් කෙනෙක් තමා ඩිල්ශාන් පතිරත්න කියන්නෙ. ❤
❤✍️🙏💐ගොඩක් දේවල් ගත්තා..මං හිතන්නේ ඔක්කොම තිබුනේ ගන්න දේවල්🙏
කියන්න වචන මදි... ඩිල්ෂාන්, වජිර, ප්‍රදීප් සහ ගායන ශිල්පිනියගේමිහිරි ගායනය..වෙනම ආනන්දනීය ලෝකෙකට අරන් ගියා.හරිම රහයි.අපූරුයි.බොහෝම ස්තූතියි සැමට ❤❤❤💐
Lassana wedasatahanak. Jaya wewa hemotama ❤❤❤
සුදන්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි ❤❤❤ ඇය ප්‍රතිභාපූර්ණයි. ඒ වගේම ඇය වෛද්‍යවරියක්
කාලයට වටිනාකමක් දුන්න වැඩසටහනක් ස්තුතියි
ලස්සන වැඩසටහනක්.. ඩිල්ශාන් සහෝදරයා ඒක තවත් රසවත් කලා ඈත එපිට ගම්මානෙන්..
ආසම චරිතයක් කතා කරනකොට අහන් ඉන්න ආසයි
Skip නොකර බලපු ලස්සනම වැඩසටහනක් ♥️
ඩිල්ශාන් අයියා කතා කරන Programme එකක් කියන්නෙ ඒක වෙනම Vibe එකක්.වෙනස්ම රහක්.🔥 ඒකට වජිර සහෝදරයගෙ කථිකත්වයත් එකතු උනාම ඉතින් දෙපැයත් මදි තරම්.💖කව් 10 ට තාමත් සන්නස්ගල සර් ව ගෙන්නපු නැති එක ගැන නම් කනගාටුවක් තියෙනවා.
කට්ටියම සුපිරි ඩිල්ශාන් ඔබ ,'ape rate "sannamak" comment karanna නිසා utube බැලුවා .campus kale mathak una . ජය පතමි ආදරයෙන්
තවත් දක්ෂයෙක්....❤
Ithin thawath thibuna nam hodai sithuna.. ..Sthuthi godak 💐☘️👏👏👍
Well well done 👍 you both as well both the singer respect ✊ No wards to say more than such things happen our way of journey of life. Thank ❤❤❤❤
ඒ කතාව .... ඒ වචන තනිකර පිස්සුවක්
රස සංවාද 🌻❤️
සුපිරියක්...❤️
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් එක වෙනම රසක්❤❤❤❤❤
පලවෙනි කවියේ වේල්ල ඩිල්ශාන්වජිර මුහුද කියලත් හිතුනා.....පට්ට අද❤
Excellent idea excellent. Respect u from the bottom heart. 🙏🙏🙏🙏
@@nalanirajapaksha806 my plessure 😊💐
අයියෝ ඉවර උනේ අපරාදෙ.. හරිම ලස්සන වැඩසටහනක් ..💐
බලපු හොඳම වැඩසටහන ආසාවෙන් ඉවර වෙනකල් බැලුවෙ
ඩිලා...❤❤
මරු ❤️
❣️ ආසම කෙනෙක්. අර්තවත් කතාබහක්💐
සංඡීව එ් ගීතය පිස්සුවක් කරලා තියෙන්නේ අපිට ❤❤😢😢 . පුදුම විදියට රිදෙනවා එ් වචන ... පද රචකයානෙනී.. ඔබට අනන්ත පිං අපේ හදවත් කියෙව්වාට ❤❤
ඩිලා කතා කරනකොට මාර ගති...👌🖤
❤❤❤ ආසම කෙනෙක් ඩිල්ෂාන් පතිරත්න
දෙන්නම හොදට විදින ගමන් වැඩසටහන ඉදිරිපත් කරනවා.. කාලය ගලා යනවා දැනුනෙත් නෑ.. අඩියක් ගගහා බැලුවා වගේ...😀
ආසාවෙන් බලපු වැඩසටහනක් ❤❤❤
Wow wonderful job guys from Italy ❤
වජිර 💝 ඩිල්ෂාන් ඔබට තුති.ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
Ada wedasatahana niyami.hama kaviyakma patta.oba depalata sthuthi.
ආසම කරන පුත්ගලයෙක් ස්තුතියි ගොඩක්
මට හිතෙනවා අපි හැමෝම හිතේ තියෙන දෙය දිල්ෂාන් දන්වාද කියලා මගේ හිතේ හිර කරගෙන එලියට දාන්න බැරි ඒවා ඔබේ කටෙන් පිට වෙනවා ❤😢😮 සතුටුයි මේ පැහැදිලි සබද කමට
බුදුසරණ i❤❤❤❤
Superb session! Thanks!
Kawe 10ta ge dahayak me wadasatahana harema artawetai..oba depalage danuma mage danumen dashamayakwath natuwa ate..maatenla marena turawata ede..buddeyen hetanna yamak..teruwan saranai oba depalatama..❤❤❤
ලස්සන වැඩසටහනක් ❤️
මම කැමතිම චරිතයක්
කැමතිම පුද්ගලයෙක්..චර්තයක්…❤️❤️❤️
ජීවය පිරැණු දෙපැයක්❤
රහයි ❤❤
කපුගේ. දිවුල්ගනේ. දමිත් . චාමර ❤❤❤❤❤ මට නම් එ් ගී පිස්සුවක් ❤❤❤
අමුතු හැඟීමක් මේක ❤
නුඹයි හදවත සියුමි තැන්වල පිහි තුඩෙන් ආදරේ ලිවිවෙි ❤
වෙලේ බඳින අම්බරුවෝ ලනු දිගටයි කන්නේ..ඉන් එහාට අඩියක්වත් උන් කොහොමද යන්නේ...පොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ...හිතේ තියෙන දේම තමයි වචන දිගේ එන්නේ....ඒකනම් සෑහෙන්න වැදුනා...
No words to comment.In simple "Patta" Dilshan❤👍
පළමු කවිය ❤
පලමු කවිය ❤️❤️❤️
හස්තයෙන් මදුසමය විදලා බලනකොට තමයි දැනුනේ බොහොම රෑවෙලා කියලා ❤
මී පැණි මෙන් රසවත් ♥️
A broke man is like a broke hand...
Can't do nothing with him.
පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්ය ලෝකය තේරුම් ගත හැකිය.
මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
depend on u. And ur skills And education .
Amazing exact ❤❤💯💯💯
True . Thank you for this🙏🙏🙏
සහෘදය මං කියන හදන දේ ඔබ කොහොමද මගෙ හිතින් සොරකම් කලේ ? කාරි නෑ ඔබ මට සම සිත් දැරූ සිත් නිඹුල්ලෙකි
පැහැදිලි කිරීමනම් විශිෂ්ඨයි සහෘදයා. ඇත්තමයි. ඒත් පෞද්ගලිකව මම මේ කතාවට එකඟ නෑ. ආදරය සරල ගනුදෙනුවකට හරවා ගත් බවක් මට තේරෙන්නෙ. ලිංගිකත්වය ආදරය බොහොම සමීපයි. ඒක ඇත්ත. ඒත් ලිංගිකත්වය, ලස්සන, හුරතල් බව වගේ දේවල් පමණක්ද පිරිමි බලාපොරොත්තු වෙන්නෙ. ඒක ටිකක් අවුල් නේද... ගැහැනියක් බලාපොරොත්තු වෙන්නෙ රැකවරණය විතරද?
සාහිත්‍යය කෝණයකින් බැලුවම ඔව්. පිරිමි ලිංගිකත්වයටත් ගැහැණු ආරක්ෂාවටත් කැමති ඇති. එහෙත් ජීව විද්‍යාත්මකව ගැහැණියයි ලිංගිකත්වයට ලැදි. ආශාවන් වැඩි. මේ මොහොතේ මා ලඟ ඒ ගැන තිබුණු රිසර්ච් ආටිකල් නැතත් පොඩ්ඩක් සොයා බලන්න. එහෙනම් පිරිමි ගැහැණුන්ට සමීප වෙන්න වෙන හේතුත් ඇති නේද?
මම හිතන්නෙ, පිරිමි තමන්ගෙ අම්මව හොයනවා කියලා. හොඳට හිතන්න අම්මට තදින් ආදරේ පුතෙක් තමන්ගෙ සහකාරියටත් තදින් ආදරෙයි. මටත් පෞද්ගලික අත්දැකීම් කිහිපයක් තියෙනවා ඒ ගැන.
මනෝවිද්‍යාත්මකව පවා සමහර බැදීම් පැහැදිලි කරන්න අමාරුයි නේද සහෝදරයා.
ප්ලීස්, ආදරය ගණුදෙනුවකට ලඝු කරන්න එපා. මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන්න පුලුවන් හොඳම වචනය ආදරයද කියලනම්. ඒත් දැනට භාවිත වචනය ඒක නිසා ඒක වැරදිවට කොයව ගන්න එපා.
ඩිල්ෂාන්ගෙ මේ තාක් youtube තියෙන සියලු වැඩසටහන් බලලා තියෙන්නේ . ඒ තරම් ඒ කතා විලාශය ආකර්ෂණීයයි. නැවුම්. බොහොම ස්තුතියි වජිර, ඔහුව මේ වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ මේ වගේ හරයක් බරක් තියෙන වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන්... 💙💙💙
Mama kamatima wada satahanak.dilshan supiri charitayak.
Ll
කියන්නට හිතෙන දේවල් වලින් වැඩි කොටසක් නොකිවයුතු බැවින් සරලවම ලියන්නෙ දහවෙනි ගීතය ගයද්දි "අය්යෝ ඉවරයිද" කියල හිතුන වැඩසටනක්. නියමයි දිල් 👏 වජිර අය්යා හැමදාමත් බරසාර කතාවලට මඟපාදන්නෙක්. 👏👏👏
සම අදහස් ඇති කුලුපග මිතුරන් දෙදෙනෙකු ගේ මිහිරි පිලිසදරක් ලෙසයි මෙම වැඩසටහන මා දුටුවේ. ස්තුතියි වජිර සහ ඩිල්ශාන්.❤❤
මට එක්වරම බලලා ඉවරකරන්න ලෝභ හිතුනා. දිල්ෂාන් පතිරත්න මම ආසම කථිකයෙක්. ස්තූතියි අපිට මෙච්චර රස වැඩසටහනක් දැකබලාගැනීමට සැලැස්වූ වජිර අයියට සහ චරණ ටීවී.
❤
ආසම නිවේදකයන් දෙන්නෙක් එකම තැනක 😊 විවාදයක් නෑ රහයි ❤️😍
අදට ඇති ජීවිතේ කියල හිතපු මිනිහෙක්ට වුනත්
මෙතනට ඇවිත් ගියා නම්..
හිතෙන්න ඇති හෙටත් තිබ්බනම් කියල..🖤
දෙවරක් නැරඹූ එකම වැඩසටහන ,🖤🖤🖤❤️❤️❤️ ආදරෙයි දිල්ශාන්
කාලෙකින් පට්ට රස කවි ටිකක් සහ විචාරයක් ඇහුවා...අපේ රට මැරුණත්, අපේ කවීත්වය තාම ජීවතුන් අතර ගැන හරිම සතුටයි..👍🙏❤
වජිර ඩිල්ශාන් අපූරු සුසංයෝගයක්...අපි අපිවම කියවා ගත්තා..ඩිල්ශාන්ගේ විචාර තුලින්..සංකජාගේ ගැයුම් හරි මිහිරියි...ලෝබ හිතුන දෙපැයක්...ස්තූතියි දුන් රසට 🌹
පතී තේරූ කවි අහලා
මට හොඳටම හතී
😂😂😂😂
බොහෝ ම සැහැල්ලුවෙන් රස විඳපු අනර්ඝ වැඩසටහනක්
❤❤❤❤❤❤
වජිර...ඒ හඩ,වචන හදවතටම දැනෙනෙවා❤
ඉස්සර උඩරට මැණිකෙ වැඩසටහනේ පසුබිම් කථිකයා❤
අසම්මතයට අවංක උන මං වගේ අයට මේ කතාව බර වැඩී....කදුලු හිර කරං හිටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.....
Samathada asamathda kiyala hithanna epa. Jeewithe danena thanaka windinna. Jeewathwenne hari podi kaalayai
❤
❤
Oya hewageda
Mamath oyata wagema wedak una...
1). 17:10 දුක හාදු දෙන රැයේ
2). 28:00 ඔළුව තදින් නරක් වෙච්ච
3). 41:50 විදුලි දුම්රියේ චංචල නාදේ
4). 51:30 සිරි යහනේ ලණු ඉහිරී
5). 1:00:10ඈත එපිට ගම්මානෙන්
6). 1:15:50තාත්තා වුණත් මා බත සරි කරන
7). 1:25:15රට කරවන්න නම්
8). 1:35:10 ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
9). 1:48:13 මමයි නුඹෙ ඇස් දෙකේ
(පිහිතුඩෙන් ආදරේ)
10). 1:58:00සමකෝණී ත්‍රිකෝණයකි
ඩිල්ශාන් හරිම රහට මේ වැඩේ කලා අද..අහන්න ඉන්න ආස හිතෙනවා ඩිල්ශාන් කතා කරද්දී..❤❤ මේ වැඩසටහන තමයි මම බලන ඩිල්ශාන්ගෙ පලවෙනි වැඩසටහන නමුත් මම අනිවාර්යයෙන් ඩිල්ශාන් ගේ හැම වැඩසටහනක්ම හොයාගෙන බලනවා දැන් ඉඳන්..
Wow wonderful Piter…
මම ආසම දිල්ශානගෙ පන්ඩිත කතා අහන්න.දවසක ඇස් දෙකෙන් දැක ගන්න ඉන්න ආස කෙනෙක් ❤
විදුලි දුම් රියේ සින්දුව සුපිරියටම කිව්වා ❤❤❤
සංඛජා ❤❤❤ "පුන්සඳ රෑට" ගීතය රහටම ඇහුවෙ එයාගෙන්.... ඒ වොයිස් එකට පිස්සු වැටෙනව.
දිල්ෂාන් පතිරත්න වගේ ලස්සන අදහස් තියෙන මනුස්සයෙක්ගෙ හරබර සාකච්චාවක් එක්ක ඒ හඬ ඇහෙද්දි ඒක වෙනම එකක් ❤❤
Nuwandika ge cover ekth ahn
නීතී වේදියෙක්.
ඇතුලේ මේ තරම් ලස්සන සිතිවිලි ...❤❤❤ මිහිරියි ..සුන්දර යි................🙏
අද නම් මටත් හොඳටම වෙරි ❤
සංකජා ගේ හැඟීම් පිරුණු ගායනයත් ඉස්තරම් 😊❤
Lassanai sindu kiyenewa pathi jaya wewa
බොහෝම රසවත් කතිකාවතක් ❤
අහ අහා ඉදලා පොල් තෙල් බෝතලයක්ම බිමට හලා ගත්තා මම ❤️ මෙිවා අහද්දි සිහි නිනවි නැති වෙනවා.... මං හිතනවා ඩිල්ශාන් පතිරණ තියන්නේ හැබැ ජිවිතේත් පරිනථ ආදරවන්තයෙක් ❤️
හරිම ආසාවෙන් බලපු තවත් එක් වැඩසටහනක්.සංකජාගේ ගායනයත් ඩිල්ෂාන්ගේ විචාරයත් විශිෂ්ටයි…..තවත් කවි තුල ඔබ කිමිදුනානම් තවත් රසවත්…..
හරිම ලස්සන වැඩසටහනක්....මං මේකට ඇබ්බැහි වෙලා වගෙයි මට දැනෙන්නේ...හරිම අර්ථවත් වගේම කවියට ලොකු වටිනාකමක් දෙන එක ගැන හරිම සතුටුයි...සාහිත්‍ය කියවීම තුළින් නව පරපුරේ චින්තනය වෙනස් කරන්න දරණ වෑයමට හිස නවා ස්තූතිය පුද කරමි...
වජිර මහත්මයා ඉතා පහසුවෙන්ම ඉතා හෘදයාංගම වම මෙහෙයවපු වැඩසටහන අද වෙන්න ඕන .. ලස්සන ගලා යෑමක් ❤
Hariima lassana voice ekak thiyenne...Dilshanta
මෙ වැඩ සටහනට මම ඇබ්බැහි වෙලා .තව ලස්සන කවි අහන්න බලන් ඉන්නව.❤
හරිම ආශාවෙන් බැලුවේ මුලු වැඩසටහන ම එකම කවියක් වගේ. ඔබ දෙදෙනාට ම සුභ පැතුම්❤
කාලෙකින් මේ වගේ program එකක් බැලුවේ. ඔබ දෙපලගේ සාහිත්‍ය කියවීම සහ රසවිදීම වෙනම එකක්.❤😊
හරිම ආසාවෙන් රසවින්ඳ අපූරු වැඩසටහනක්.දිල්ශාන් අයියාගේ කවි වගේම තෝරාගත් කවි සියල්ලමත් ඒ හැම කවියකටම උපරිම සාධාරණයක් වන ගීත තෝරාගැනීමත් විශිෂ්ටයි👊🖤 ලස්සනට ගායනා කරන්නත් අපූරු හැකියාවක් තියෙනවා ඒක මරු👌 💕 ගායනා කළ දෙන්නත් ලස්සනට ගීත ගායනා කරා❤️ වජිර අයියටත් ගොඩක් ස්තූතියි හදවතට දැනෙන මෙවැනි වටිනා වැඩසටහන් පැවැත්වීම පිළිබඳව 💕
පති මරැ වැඩසටහන හරිම රසවත්..කතාව අහගන ඉන්න හරිම ආසයි
වෙනසෙන් අදුනගත දිල්ෂාන් පතිරත්න
චරණ නෙන් අදුනගත් වජිර අයියා
එකතුව කරපු සුස0යෝගය නිව්වා අපේ ගින්න
හදපිරි සතුට දෙම් ඔබ දේපල හට. ❤️❤️
හදවතේ ඇතත්... ඇති නැති ගානට සිටිය මගේ...
හදවතටම ලං වී මිමුනුවේ ඔබ මටද සිතේ....
දිල්ශාන් අයියේ ඔක්කොම නවත්තලා සින්දු කියහන් ඒක මරු
ස්තූතියි වජිර, රසාස්වාදය යන මුඛ්‍යාර්ථය පිළිබිඹු වන අයුරින් සමාජ ප්රස්තුතයන් මනාව පැහැදිලි කරනවට., දිල්ෂාන් යනු, එහි එක් හරස්කඩ කි.
ගීත ගායනා කල ෂිල්පීන් දෙදෙනා ගේ ඉදිරිපත්කිරීම අති විෂිස්ටයි ස්තූතියි
Mewedasatahane mama dekapu asarthakama gaayakaya mohui
බලපු රසවත්ම episode එකක්,ඒවි කියලා බලාගෙන හිටපු කෙනෙක් 🎉❤
කියන්න වචන නෑ.මම පසුතැවෙනව මට තාම මේ සමහර කවි නිර්මාණ අහු නොවුණු එක ගැන.ආදරෙයි දෙන්නටම❤
වජිර dilshaan ඔබලා හරි අපූරු මිනිසුන් thank you
වෙලේ බඳින අම්බරුවෝ ලණු දිගටයි කන්නේ
ඉන් එහාට අඩියක් වත් උන් කොහොමද කන්නේ
පොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ
හිතේ රැඳුණ දේම තමයි වචන දිගේ එන්නේ ❤️
ඉන් එහාට අඩියක් වත් උන් කොහොමද යන්නේ ලෙස නිවැරදි විය යුතුයි
Itn එකේ වෙනස පටන් ගත්ත දවසේ ඉදන් බැලුවා මුල් කාලේ මේ අයියත් ඉදියා ආසාවෙන් බැලුවේ ඒක❤
දිල්ශාන් කොහෙද හිටියෙ .ආසම පුද්ගලයෙක් .වජිර ඔබට තුති.👍👍
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤
හරිම ලස්සනයි දිල්ශාන් සර් කවදත් ආදරේ කරන ආස කරන චරිතයක්..❤️
අහාන් ඉන්න ආස හිතුන වැඩසටහනක් අපේ ජීවිතේ සමහර තැන් කතා කරපු තවත් අවස්ථාවක් ස්තුතියි
දෙපැයම දිගු කවියක් ❤❤❤❤
ගායන ශිල්පිනියගේ ගායන නම් මීපැණි ❤❤❤❤❤
වජිර, දිල්ෂාන් කියන්නේම මම ගොඩක් කැමති ආදරය කරන දෙදෙනෙක්,❤ බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
පුදුම ආසාවකින් බැලුවෙ මේ වැඩසටහන. ස්තූතියි
මග නොහැර ආසාවෙන්ම බලපු එපිසෝඩ් එකක්... දවසක මුණගැහෙන්න ආසාවෙන් ඉන්න අයගෙන් කෙනෙක් තමා ඩිල්ශාන් පතිරත්න කියන්නෙ. ❤
❤✍️🙏💐ගොඩක් දේවල් ගත්තා..මං හිතන්නේ ඔක්කොම තිබුනේ ගන්න දේවල්🙏
කියන්න වචන මදි... ඩිල්ෂාන්, වජිර, ප්‍රදීප් සහ ගායන ශිල්පිනියගේමිහිරි ගායනය..වෙනම ආනන්දනීය ලෝකෙකට අරන් ගියා.හරිම රහයි.අපූරුයි.බොහෝම ස්තූතියි සැමට ❤❤❤💐
Lassana wedasatahanak. Jaya wewa hemotama ❤❤❤
සුදන්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි ❤❤❤ ඇය ප්‍රතිභාපූර්ණයි. ඒ වගේම ඇය වෛද්‍යවරියක්
කාලයට වටිනාකමක් දුන්න වැඩසටහනක් ස්තුතියි
ලස්සන වැඩසටහනක්.. ඩිල්ශාන් සහෝදරයා ඒක තවත් රසවත් කලා ඈත එපිට ගම්මානෙන්..
ආසම චරිතයක් කතා කරනකොට අහන් ඉන්න ආසයි
Skip නොකර බලපු ලස්සනම වැඩසටහනක් ♥️
ඩිල්ශාන් අයියා කතා කරන Programme එකක් කියන්නෙ ඒක වෙනම Vibe එකක්.වෙනස්ම රහක්.🔥 ඒකට වජිර සහෝදරයගෙ කථිකත්වයත් එකතු උනාම ඉතින් දෙපැයත් මදි තරම්.💖
කව් 10 ට තාමත් සන්නස්ගල සර් ව ගෙන්නපු නැති එක ගැන නම් කනගාටුවක් තියෙනවා.
කට්ටියම සුපිරි ඩිල්ශාන් ඔබ ,'ape rate "sannamak" comment karanna නිසා utube බැලුවා .campus kale mathak una . ජය පතමි ආදරයෙන්
තවත් දක්ෂයෙක්....❤
Ithin thawath thibuna nam hodai sithuna.. ..
Sthuthi godak 💐☘️👏👏👍
Well well done 👍 you both as well both the singer respect ✊
No wards to say more than such things happen our way of journey of life. Thank ❤❤❤❤
ඒ කතාව .... ඒ වචන තනිකර පිස්සුවක්
රස සංවාද 🌻❤️
සුපිරියක්...❤️
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් එක වෙනම රසක්❤❤❤❤❤
පලවෙනි කවියේ
වේල්ල ඩිල්ශාන්
වජිර මුහුද කියලත් හිතුනා.....
පට්ට අද❤
Excellent idea excellent. Respect u from the bottom heart. 🙏🙏🙏🙏
@@nalanirajapaksha806 my plessure 😊💐
අයියෝ ඉවර උනේ අපරාදෙ.. හරිම ලස්සන වැඩසටහනක් ..💐
බලපු හොඳම වැඩසටහන ආසාවෙන් ඉවර වෙනකල් බැලුවෙ
ඩිලා...❤❤
මරු ❤️
❣️ ආසම කෙනෙක්. අර්තවත් කතාබහක්💐
සංඡීව එ් ගීතය පිස්සුවක් කරලා තියෙන්නේ අපිට ❤❤😢😢 . පුදුම විදියට රිදෙනවා එ් වචන ... පද රචකයානෙනී.. ඔබට අනන්ත පිං අපේ හදවත් කියෙව්වාට ❤❤
ඩිලා කතා කරනකොට මාර ගති...👌🖤
❤❤❤ ආසම කෙනෙක් ඩිල්ෂාන් පතිරත්න
දෙන්නම හොදට විදින ගමන් වැඩසටහන ඉදිරිපත් කරනවා.. කාලය ගලා යනවා දැනුනෙත් නෑ.. අඩියක් ගගහා බැලුවා වගේ...😀
ආසාවෙන් බලපු වැඩසටහනක් ❤❤❤
Wow wonderful job guys from Italy ❤
වජිර 💝 ඩිල්ෂාන් ඔබට තුති.ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
Ada wedasatahana niyami.hama kaviyakma patta.oba depalata sthuthi.
ආසම කරන පුත්ගලයෙක් ස්තුතියි ගොඩක්
මට හිතෙනවා අපි හැමෝම හිතේ තියෙන දෙය දිල්ෂාන් දන්වාද කියලා මගේ හිතේ හිර කරගෙන එලියට දාන්න බැරි ඒවා ඔබේ කටෙන් පිට වෙනවා ❤😢😮 සතුටුයි මේ පැහැදිලි සබද කමට
බුදුසරණ i❤❤❤❤
Superb session! Thanks!
Kawe 10ta ge dahayak me wadasatahana harema artawetai..oba depalage danuma mage danumen dashamayakwath natuwa ate..maatenla marena turawata ede..buddeyen hetanna yamak..teruwan saranai oba depalatama..❤❤❤
ලස්සන වැඩසටහනක් ❤️
මම කැමතිම චරිතයක්
කැමතිම පුද්ගලයෙක්..චර්තයක්…❤️❤️❤️
ජීවය පිරැණු දෙපැයක්❤
රහයි ❤❤
කපුගේ. දිවුල්ගනේ. දමිත් . චාමර ❤❤❤❤❤ මට නම් එ් ගී පිස්සුවක් ❤❤❤
අමුතු හැඟීමක් මේක ❤
නුඹයි හදවත සියුමි තැන්වල පිහි තුඩෙන් ආදරේ ලිවිවෙි ❤
වෙලේ බඳින අම්බරුවෝ ලනු දිගටයි කන්නේ..
ඉන් එහාට අඩියක්වත් උන් කොහොමද යන්නේ...
පොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ...
හිතේ තියෙන දේම තමයි වචන දිගේ එන්නේ....
ඒකනම් සෑහෙන්න වැදුනා...
No words to comment.
In simple "Patta" Dilshan❤👍
පළමු කවිය ❤
පලමු කවිය ❤️❤️❤️
හස්තයෙන් මදුසමය විදලා බලනකොට තමයි දැනුනේ බොහොම රෑවෙලා කියලා ❤
මී පැණි මෙන් රසවත් ♥️