Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ,විශාුම ගැනීමට පෙර මම සේවය කළ ආයතනයේ දරුවන් ට සාහිත්‍ය හා කලාව රසවින්දනය ගැන දේශන මාලාවක් පැවැත්වූවා .ඒ කටයුත්තේදී මම ත් මෙතුමාගේ ""රහස" කියන කවි පංතියත් යොදාගත්තා.හරිම සුන්දර මනුස්සයෙක් ඔහු.
දරුවන්ට මගහැරෙන ජීවිතය ,,ඔවුන්ව ඔවුන්ව මුනගැහෙන්න උදව්කරන ඔබේ අදහස් හරිම සුන්දරයි ❤
වචනයේ පරිසමාප්තියෙන්ම , විස්තර කල නොහැකි වූ , රසබර , හරබර , උපදේශාත්මකවූ...සුන්දරමවූ...වටිනාමවූ .....අර්ථවත් හෝරා කීපය !අපරාදේ .. අවසන් වුනේ .
ඔයාගේ අදහස් හරිම ලස්සනයි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර විදියට මම හිතන්නේ සොබාදහම
හරිම අපූරුයි ❤️❤️❤️💐
අනේ මේ වගේ වැඩසටහන් දරුවන්ට වගේම වගේම වැඩිහිටියන්ටත් අහන්නත් සැලසෙනවානම් මොනතරම් වටිනවද....
හරිම අගෙයි
❤ සුන්දර යි
Soba dahame chamathkari athdakim gonu kirime apurwathwayata thuthi ❤
Anandaniyai...
Athi sundarai
බෞද්ධයා කියන්නේ කුඩා කාලයේ සිටම සාහිත්‍යය තුළ ජීවත්වන චරිතයක්. ඇලට දොලට ගහට වැලට සතා සිව්පාවාට ආදරය කරන කෙනෙක්.
Thanks for great ideas..
❤ ❤❤
❤
උදේ පායන හිරු ද රෑට සඳ වී එන්නේ.... ?
ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමියන් විසින් රචිත ඇතුල්වීම තහනම් කෘතියෙහි අන්තර්ගත ප්‍රශ්න නම් කාව්‍යයෙන්. 🌹
❤️❤️❤️❤️❤️
❤❤❤❤
❤❤
මමත් ,විශාුම ගැනීමට පෙර මම සේවය කළ ආයතනයේ දරුවන් ට සාහිත්‍ය හා කලාව රසවින්දනය ගැන දේශන මාලාවක් පැවැත්වූවා .ඒ කටයුත්තේදී මම ත් මෙතුමාගේ ""රහස" කියන කවි පංතියත් යොදාගත්තා.හරිම සුන්දර මනුස්සයෙක් ඔහු.
දරුවන්ට මගහැරෙන ජීවිතය ,,ඔවුන්ව ඔවුන්ව මුනගැහෙන්න උදව්කරන ඔබේ අදහස් හරිම සුන්දරයි ❤
වචනයේ පරිසමාප්තියෙන්ම ,
විස්තර කල නොහැකි වූ , රසබර , හරබර , උපදේශාත්මකවූ...
සුන්දරමවූ...
වටිනාමවූ .....
අර්ථවත් හෝරා කීපය !
අපරාදේ .. අවසන් වුනේ .
ඔයාගේ අදහස් හරිම ලස්සනයි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර විදියට මම හිතන්නේ සොබාදහම
හරිම අපූරුයි ❤️❤️❤️💐
අනේ මේ වගේ වැඩසටහන් දරුවන්ට වගේම වගේම වැඩිහිටියන්ටත් අහන්නත් සැලසෙනවානම් මොනතරම් වටිනවද....
හරිම අගෙයි
❤ සුන්දර යි
Soba dahame chamathkari athdakim gonu kirime apurwathwayata thuthi ❤
Anandaniyai...
Athi sundarai
බෞද්ධයා කියන්නේ කුඩා කාලයේ සිටම සාහිත්‍යය තුළ ජීවත්වන චරිතයක්.
ඇලට දොලට ගහට වැලට සතා සිව්පාවාට ආදරය කරන කෙනෙක්.
Thanks for great ideas..
❤ ❤❤
❤
උදේ පායන හිරු ද රෑට සඳ වී එන්නේ.... ?
ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමියන් විසින් රචිත ඇතුල්වීම තහනම් කෘතියෙහි අන්තර්ගත ප්‍රශ්න නම් කාව්‍යයෙන්.
🌹
❤️❤️❤️❤️❤️
❤❤❤❤
❤ සුන්දර යි
❤
❤❤
❤