Husma - හුස්ම | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | 2023.11.16 | EP01

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @RewathaHerath
    @RewathaHerath Рік тому +3

    Mahesh malli api oba samagi

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @siraniasallappge7361
    @siraniasallappge7361 Рік тому +2

    මහේෂ් හොඳ වැඩක් හරිම සතුටුයි ජය

    • @Husma-
      @Husma-  Рік тому

      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @manelmorris4785
    @manelmorris4785 Рік тому +22

    මහෙෂ් ඔබගෙ සිනයකි රැ මුල සිට අවසාන වේ‍නකල්ම නැරබු කෙනෙක් මම මග ඇරිය වැඩ සටහන් දෙකයි එ බන්දුල කියන ඇමතිගෙයි මෛත්‍රිපාල සිරිසෙනගෙයි පමනයි මොකද එ බොල් මිනිසුන්ගෙ කතා අහන්න කාලයක් මට නැති නිසා නැවත ඔබගෙ හඩ ඇසිම ගැන ඉතා සතුටුයි හුස්ම ❤❤❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 Рік тому +32

    අපි හුස්ම වැටෙන්නැතිව හිටියේ ....අනේ ඔබ😅 දෙදෙනාටම පින් ....අපිට හුස්ම නැතිකරන්න එපා.....කරුණාවෙන් ඉල්ලමි .ස්තූතියි.❤

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 Рік тому +44

    ඔබේ කටහඬ ඇහෙන හැමවිටම අපේ හුස්ම පපු කුහර තුළින් සැනසුම සමඟ එනවා සහෝදරයා ❤🎉

  • @akalankasoysa5308
    @akalankasoysa5308 Рік тому +1

    ඔබට දීර්ඝායුෂ පතනවා

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥

  • @shyamagunawardhana7138
    @shyamagunawardhana7138 Рік тому +20

    අවුරුදු දෙකකට වඩා වැඩිකාලයක් මහේෂ් ඔබගේ ආදරනීය ආමන්ත්‍රණය නැතිව බොහෝ දෙනෙක් සිටියේ සංක්‍රාන්තික සමයක.දැන් නැවතත් හුස්ම වැටී ඇත. ඒ හුස්ම ද නිදහසේ සොබාදහම සමග හරිම නිස්කලංකව හුස්ම ගන්නව සේ දැනේ. ඉතින් ඒ යන දිගු ගමනේ ආරම්භය මස්ඉඹුල සහෝදරයා සමග රස ගුලාවකට පියමන්කිරීමම සතුටක්. ජය වේවා❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @nimalbandara5022
    @nimalbandara5022 Рік тому +48

    එකෙකේක් දෙන්නෙනෙක්ගේ උවමනාවට ඉතාමත් දක්ෂයෙක් බුද්දිමත් මිනිස්සු හිර කරලා තියන්න බැරි බවට හොදම උදාහරණයක්
    M ර මහේෂ් අය්යා ජයවේවා ඔබ‍ට

    • @Husma-
      @Husma-  Рік тому +3

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @RusiruSrijaya
      @RusiruSrijaya Рік тому +5

      " සිහි⁣නයකි රෑ " සැබෑවක්වී ඇත. එ් හා ඒකාත්මික වු අපට දැන් යලිත් " හුස්ම " ගතහැකිය. සමාජ කුහකත්වයෙන් නිර්මලත්වය යටපත් කළ නොහැකි බව පසක් වෙයි. ( ඔබට ජයෙන් ජය .)

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @HiranjanSumithrarachchi-vw7cw
      @HiranjanSumithrarachchi-vw7cw Рік тому +1

      ❤ yes..very true....Greetings from Perth-WA

    • @chandradharmarathne2007
      @chandradharmarathne2007 Рік тому

      සිහිනයකි රෑ මොකද වුනේ.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Рік тому +25

    කාලෙකට පස්සෙ ..ඒත් කිසි වෙනසක් නැහැ ඔබේ කතාව , පෙනුම , ලෙංගතු බව එහෙමමයි. සුභ පැතුම් මහේෂ් . ඔබ සමගම හුස්ම ගන්න තුරු. ඇත්තටම හිතට දැනුනා ඒ සතුට වෙනදාටත් වැඩිය. ආදරෙයි හුස්මට පන නළ ගැහෙන තුරු.
    ඉතින් ඔබේ වදන් මුදාහරින්න ඔවුන් සමග අපි ඒ වදන් අහුලාගන්නම්. ❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ඔබතුමාගේ අදහසට 🙏 ♥

  • @jayanthasriyani8770
    @jayanthasriyani8770 Рік тому +20

    රෑ සිහිනේ නැති උනාට අපි මැරෙන්නෙනෑ අපි හුස්ම ගමු මල්ලි

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @lathishaleti1618
    @lathishaleti1618 Рік тому +21

    මහේෂ් ආ ගිය අතක් නැතිව අපි හෙව්වා මොකද උනේ කියලා මේ විදිහට ඔබේ රුව ඔබේ හඩ පෙනෙනකොට ඇහෙනකොට අපිටත් හුස්ම වැටෙනවා දැනෙනවා සිහිනයකි රෑ තුලින් ඔබ ජන හද ජයගත්ත ජන හද හුස්ම වැටෙන රිද්මය ඔබ අදුන ගත්ත ඒ ආරයෙන් ඔබ ගොඩාක් දුර ගමනක් ගියා ඒ ගමන අන්‍යයන්ට ඊර්ෂාවක් ඇති වන තරමටම ඔබ ගියා ඊර්ෂා කරපු මිනිස්සු දිනන තරමටම ඔබ සාර්ථක ගමනක් ගියා ,,,,,,,,,, මහේෂ් ඔබ නැවතත් ඒ ඊර්ෂාවට ලක්‌ වෙයිද දන්නේ නෑ කමක් නැහැ අපි යමු පුළුවන් තරම් දුර යමු අපි අත් වැල් බැදගෙන යමු ඒ අත් වැලට එකතු වෙන්න ගොඩාක් මිනිස්සු ඉදි කියලා මං හිතනවා මහේෂ් හර්දයාඟම සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @irangi1432
    @irangi1432 Рік тому +1

    Ayeth husma gannawa kiyala hithuna aderei mahesh malli jaya wewa

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥

  • @lakminiweerasekara9088
    @lakminiweerasekara9088 Рік тому +43

    සුබ පැතුම් මහේෂ් මහතා ඇතුළු හුස්ම කණ්ඩායම ට...❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @ManikeAndaraweera
      @ManikeAndaraweera Рік тому

      Api asama sudara minisun ❤❤❤❤❤❤

  • @harshachanaka9915
    @harshachanaka9915 Рік тому +2

    ,ඔබට ජය

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 Рік тому +16

    " සිහිනයකි රෑ" අවසන් වූ පසු හුස්ම පවා නැති වුණා සේ දැනුණා. ඉතාමත් සතුටුයි මහේෂ් අයියෙ නැවතත් අපට " හුස්ම " දීමට දරන ප්‍රයත්නයට...❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 Рік тому +1

      Meka private channel ekakda

    • @Husma-
      @Husma-  Рік тому

      @@anohacharlesschlosser9305 yes

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 Рік тому +1

      @@Husma- wow. Good that you continue sihinayaki ra Alternative.i Was a big Fan of sihinayaki raa

    • @Husma-
      @Husma-  Рік тому

      @@anohacharlesschlosser9305 👍👍

  • @anandavithanage4567
    @anandavithanage4567 Рік тому +2

    සාර්ථක ගමනක ආරම්භයක් වේවා ජය ශ්‍රී

    • @Husma-
      @Husma-  Рік тому

      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 Рік тому +16

    ඔබට සදා ජය! දිරියවන්ත සහෘර්දයා නෙති. අපි ඔබ සමඟ ම ය.

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 Рік тому +1

    Great job

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nalaniadihetti5550
    @nalaniadihetti5550 Рік тому +8

    සුබ පැතුම් !!!නැවතත් වින්දනය ගෙන ඔබේ ආගමනය සිදුවීම පිළිබඳ ව සතුටුයි

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏

    • @Namonamomatha
      @Namonamomatha 7 місяців тому

      සිහිනයකි රෑ වැඩ සටහනට වගේ හදවතට සමීප වැඩසටහනට. එල්ල වු දරුණු ප්‍රහාරය සිතා ගත නොහැකියි

  • @deshajithkumara2373
    @deshajithkumara2373 Рік тому +1

    Good luck keep up❤

    • @Husma-
      @Husma-  Рік тому

      Thank you so much ❤🙏

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe Рік тому +9

    හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
    තැන තැන ඈවිදිනවා
    ඒත් හුස්ම ලග නවතිනවා❤❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 Рік тому +1

    ❤yalith oba nama venas karagena obage you tube channel akakin.paminima.adambarayak obata suba gmanak sarashvathi maniyange pihitai bs ❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Рік тому +12

    මහේෂ් දැකීමත් සතුටක්. මස්ඉඹුල රසවතා සමගින් කල මේ වැඩේ නියමයි. අපිට නිබදව ම ඔබ සමග.මෙ මේ වැඩේට දායක වූ සියලුම දෙනාට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏

    • @NishanthaUyangoda-x4e
      @NishanthaUyangoda-x4e Рік тому +1

      අයෙත් ඔබ දැකිමත් හරිම සතුටක් මට ඉදිරියට කොහොමද ⁣ .සතියකට වරක් ද.❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +7

    🎉🎉💓🎉 ගොඩක් 🎉🎉🎉 ලස්සනයි 🎉🎉💓🎉

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @__-fo5cn
    @__-fo5cn Рік тому +14

    හරිම ලස්සනයි ..වැඩ සටහන .. ආදරෙයි ..ඔබ දෙදෙනාගේ මනා සුසංයෝගයට ගීත ගායනා කරන ශීල්පීන්ටත් ප්‍රණාමය පුද කරමි.. 🥰💐

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @sameesu78
    @sameesu78 Рік тому +7

    දින පහකට පමණ ඉහතදි මහේශ්ට හිතින් බැන්ණා. මේ මනුස්සය වෙන තැනකින් හරි ඇවිත් පටන් ගන්නෙ නෑනෙ කියල.
    ඔයාගෙ පූර්විකාවෙ කිව්වා වගේ හුස්ම වැටෙන්න පටන් ගන්නකොට අපිටත් ඒක දැනෙනව ඇති.
    ස්තූතියි ඔබ ඇතුළු කණ්ඩායමට.. ❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @nirodharathna
      @nirodharathna Рік тому

      මටත් එහෙමම හිතුන

  • @sugathperera6198
    @sugathperera6198 Рік тому +12

    මහේෂ් අයියා අපේ පණ ❤හුස්ම අරන් ඇවිත් 🎼👏

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka4702 6 місяців тому +2

    සුපිරිම වැඩසටහනක්.වචනයක්.ගානේ ඇබ්බැහි වෙනවා..ගායනයන් කිව නොහැකි තරමටම අනර්ඝයි ❤️❤️❤️❤️

    • @Husma-
      @Husma-  6 місяців тому

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 Рік тому +20

    ජීවිතය ජීවත් කරවන හඬ.... ආදරෙයි මහේෂ් අයියෙ 💖💕 අපට ඔය හඬ නැවත ලබා දුන්නට.....

    • @FychhgJcgx
      @FychhgJcgx Рік тому +1

      ඇත්තටම ඔයාට බුදු සරණයි 🙏🙏

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Рік тому +1

    මහෙෂ් මහත්මයා මම ඉන්නේ ඊශ්‍රායල් ජෙරුසෙලම ඔයාගේ සිහිනයකි රැ youtub එකෙන් හැමදාමත් හැන්ඩ්ෆිරි එකෙන් අහගෙන වැඩ කරන්නේ බලන්න නම් ලැබෙන්නේ කලාතුරකින් හැබයි හුගක් දුකින් උන්නේ ඔබගේ වැඩසටහන නැවතුන එක ගැන එක තනිකරම සරසවියක්.නැවත ඔබගේ සුහද කටහඩ ඔබගේ ඉදිරිපත් කිරිම අහන්න දකින්න අසාවෙන් උන්නේ බොහොම පින් ඔබට නැවත මෙහෙම අපි අතරට පැමිණියාට...ලස්සන වැඩසටහන් ඉදිරිපත් කිරිමට ඔබට හැකි වෙවා❤ ස්තුතියි ❤

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @mallikapeiris5873
    @mallikapeiris5873 Рік тому +10

    සුබ පැතුම් මහේෂ් නැවුම් වැඩසටහන වෙනුවෙන් සියලු දෙනාටම. සිහිනයකි රෑ නොමැති අඩූව නැතිකලාට. ඔබතුමා ඇතුළු සැමටම මගේ ❤ ප්‍රණාමය . ලස්සනයි ඒවගේම හරිම සුන්දර වැඩසටහනක් .🥰🥰

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @andyandy7194
    @andyandy7194 Рік тому +2

    අහම්බෙන් දැක්කේ අනේ.ඔන්න subscribe කරා තෙරුවන් සරණයි.❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @MenakaLakmali-rv3yd
    @MenakaLakmali-rv3yd Рік тому +14

    අපේ රත්තරං මහේශ් අයියා.මගේ සදාදර ලොකු අයියා නිසා ඇස් පාදාගන්නා ,ආසාවෙන් හුස්මගන්නා අපිට හුගාක් සතුටුයි .ජය වේවා ලොකු අයියා ..❤❤❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @SaviKavi-lx2sl
      @SaviKavi-lx2sl Рік тому

      @@Husma- හරිම සතුටුයි මහේශ් "හුස්ම" ට අපේ සුබ පැතුම් ! 💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @badurnishaa.a.6056
    @badurnishaa.a.6056 Рік тому +1

    සහෘද සිත් සමග හුස්ම ගන්නට ඔබ ගන්නා සොඳුරු වෑයම වෙනුවෙන් හද පිරි සුබ පැතුම්...

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому +4

    Very happy. Humble gentleman. May the Triple Gem. Bless you❤️❤️❤️❤️❤️❤️❤️🌸🌹🌸🌹🌸🌹🌹🌸🌹🌹🌸🌸🌹

    • @Husma-
      @Husma-  Рік тому

      Thank You so much 🙏 ♥

  • @DhammikaRuwan-z3j
    @DhammikaRuwan-z3j Рік тому +1

    ගොඩක් සතුටුයි මහේෂ් අයියේ

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @MudithaHemachandra-rp2fv
    @MudithaHemachandra-rp2fv Рік тому +15

    ඔබ ගෙදර එන්න පහන් තරුව පායනවිටවත්....
    මා හද සැලෙනා ගී හඩ මුමුනා ඔබට ගයන්නට මට හිතුණා ...
    ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී හිදී නැගුණු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විදී......

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @gaminikosala7340
    @gaminikosala7340 Рік тому +1

    ගල් කුලකට,කුළුගෙඩියෙන් ,යවුල් වලින් පහර ගහන තරමට,හාරන රිදවන තරමට තමයි,ඒ ගල්කුළ හැඩගැන්වෙලා ප්‍රතිමාවක් වෙන්නෙ.ඔබත් ඒ වගේ තමයි,මහේෂ් මහත්තයෝ!මොන බාධක ආවත් ඔබ ඉදිරියටම යන්න.( මහේෂ් ට,මසාට ගායකයා ට සුභ පැතුම්!)

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @niroshanirosha4000
    @niroshanirosha4000 Рік тому +4

    ඔබ දෙපලටම මම කැමතියි හරිම සතුටුයි මෙහෙම හරි දකින්නට ලැබීම ගැන .තෙරුවන් සරණයි දෙන්නටම

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 Рік тому +1

    Kalekin hoda weda satahanak.beluwa ....mahesh lassanai .....husma api suba patanawa....hemadama api samaga inna.....

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +6

    මස් ඉඹුල මහත්තයා 🙏 මහෙස් නිශ්ශංක මහත්තයා 🙏 ජයවේවා ☸️🙏

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 Рік тому +9

    අම්මෝ මහේෂ් සහෘදයා අපිට පණ ලැබුණා වගේ.ඔබේ මුහුණ,සිනාව,වදන් නොඇසී,නොපෙනී ගෙවුනු කාලය කෙතරම් ශෝචනීය ද,ඔබේ සමු ගැන්ම අපිට දැනුනේ ගෙදර කෙනෙක් නැති උනා වගේ.අපි ආයෙ හුස්ම ගමු හදවත් පුරාවට.බොහෝ පින් යලි ආවට 🙏👍

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Рік тому +5

    රැයේ සිහිනය නිහඩ කලත් හුස්ම වැටෙන හැම විටම හුස්ම ගැන මතකය හදවතට දනවන වැඩසටහනක්. මගේ සුබපැතුම් 💐

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ඔබතුමාට 🙏 ♥

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 Рік тому +2

    මහේෂ් මහතාට ගොඩක් ස්තූති යි.මගේ ආසම නවකතාකරුවා මුලින්ම ගෙනාවාට.ඔහුගේ පොත් කියවීම ම මම ලබපු ලොකු ම ත්‍යාගය . මැයිමාර ප්‍රසංගය ,සෙංකුට්ටං,මාණික්කාවත .තව තවත් ඉදිරියට ම ලියන්න මහත් වු ශක්තිය නිදුක් නිරෝගි සුවයම ලැබේවා !❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @anuradhamudunkotuwa
    @anuradhamudunkotuwa Рік тому +9

    "හුස්ම "
    දැන් දැනෙන්න හුස්ම ගන්න පුළුවන් ...
    දිගු ගමනකට ආසිරි🎉
    ආඩම්බරයි දුවේ.... මනාෂා...
    ආදරෙයි ...හැමෝටම ❤❤
    ආදරෙයි හැම්

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @CouMari-j8g
    @CouMari-j8g Рік тому +2

    ❤❤obatajayawewa❤❤budusaranai,

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @bandarawimala2294
    @bandarawimala2294 Рік тому +5

    සුභ පැතුම් මහත්තයා ගොඩාක් සතුටුයි දැකීම දැක්ක ගමන් ඇඩ් කරගත්තෙ ඔබ ඉන්න වනම් ඒ වැඩ සටහන අනිවාර්යයෙන් හිතට වදින එකක් වනවා නොවනුමානයි බුදු සරණයි ඔබගෙ ගමනට හැමදාම ජය ඔබට

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @bandarawimala2294
      @bandarawimala2294 Рік тому +1

      @@Husma- ❤️

    • @Husma-
      @Husma-  Рік тому

      🙏 ♥

  • @sugathperera6198
    @sugathperera6198 Рік тому +2

    පටන් ගත්තෙම සබ්ස්ක්‍රයිබ් කරලා❤ අයියේ ඔයාට නම් ගැලවෙන්නෙ දෙන්නෙ නෑ අපේ ඇස්මානෙන්. ඒ වගේම මසාටත්

    • @Husma-
      @Husma-  Рік тому +2

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +4

    ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතිය ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤🙏

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Рік тому +1

    Thank you .congratulations හුස්ම ..❤❤❤❤🎉🎉🎉🎉

    • @Husma-
      @Husma-  Рік тому

      Thank You Very Much... 🙏 ♥

  • @indikagunasinghe1725
    @indikagunasinghe1725 Рік тому +5

    ආදරෙයි ...ජය වේවා ...❤❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Рік тому +2

    රසවත් වැඩසටහනක්❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @FychhgJcgx
    @FychhgJcgx Рік тому +4

    නැවත දැකිම.සතුටක් ❤බුදු සරණයි 🙏🙏👍

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +6

    සුබ අනාගතයක් මහේ‍ෂ්.මහතානනි ❤මස්.ඉඹුල.මහත්තයා හරිම අපූරුයි ඔබතුමාගේ තෝරාගැනීම 🙏❤️

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 Рік тому +1

    Suba pethum🎉🎉🎉harima lassana wedasatahanak...sihinayai ree nethi aduwa purawavi❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 Рік тому +6

    ඔබ සැමට සුබ පැතුම් ❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @pmalgaha6565
    @pmalgaha6565 3 місяці тому +1

    නියමයි👌💪❤️🙏

    • @Husma-
      @Husma-  Місяць тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nnneee33-
    @nnneee33- Рік тому +2

    අනේ channel එක අදයි දැක්කේ....දැක්ක ගමන් subscribe කරා....සිහිනයකි රෑ වැඩසටහන නැති කාලෙ පරණ ඒවා ආයෙ ආයෙ බැලුවා...ඒ දවස් වල මම හිත හිතා හිටියේ UA-cam වලින් පටන් ගත්ත නම් හරිනේ කියලා.....බොහොම ස්තූතියි UA-cam වලින් මේ වැඩසටහන ආයෙත් පටන් ගත්තට... මේ දවස් වල ලබන මාසෙ එන A/L වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ..ඒක ඉවර උනාම මේ වැඩසටහන් ඔක්කොම බලනවා....දිගටම මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න සුභ පනවා 🙏😍

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී ඔබට 🙏 ♥

    • @kawyasathsarani6790
      @kawyasathsarani6790 Рік тому +1

      නැවතත් පරණ මතකයට යන්න මග කියන ආදරණිය වැඩසටහන

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ඔබට 🙏 ♥

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n Рік тому +1

    ගොඩක් සතුටුය් ඔබ තුමා අයමත් ව්ඩසටගන් කරන සග දකිම තෙරුවන් සරන්‍ය්

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @ramanicunningham950
    @ramanicunningham950 Рік тому +3

    අපි බලාගෙන හිටියේ❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @s.w.samanthi9678
    @s.w.samanthi9678 Рік тому +2

    සතුටුයි සතුටුයි සතුටුයි

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 Рік тому +5

    බාධක සමඟ ගැටී preakshakain(අපිව )හුස්ම ගැන්වූ waata pin ඔබටත් හුස්ම කණ්ඩායමට suba pathanawa ඉදිරියට හුස්ම ජීවත් වෙන්න ශක්තිය වෙන්න බුදු සරනයි

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @AnuSamara
    @AnuSamara Рік тому +2

    Congrats mahesh aiya go ahead

    • @Husma-
      @Husma-  Рік тому

      Thank you so much🙏 ♥

  • @Lakshitharajapaksha-b1q
    @Lakshitharajapaksha-b1q Рік тому +4

    ❤ සුබපැතුම් 👍💯😌

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @Kumari-e4y
    @Kumari-e4y Рік тому +1

    සැමටම ජයෙන් ජයම වේවා ❤🙏👍

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @maxexpress5932
    @maxexpress5932 Рік тому +4

    සුබ පැතුම් ! අලුත් ගමනට පැමිනිය හැකි බාධක සියල්ල බිදගෙන ජයටැබ වෙත පියනැගීමට වීර්යය ලැබේවා !!!

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @noelanthony530
    @noelanthony530 Рік тому +2

    දීර්ග ගමනක් යන්න ලැබේවා කියා සුබ පතනවා 🌹🩷

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @anushadissanayake7134
    @anushadissanayake7134 Рік тому +22

    Congratulations Husma 🎉🎉❤

    • @Husma-
      @Husma-  Рік тому

      Thank you 🙏 ♥

    • @elisewallace2185
      @elisewallace2185 Рік тому +1

      ​@@Husma-think you Mr , mahesh🎉

    • @Husma-
      @Husma-  Рік тому

      Thank You Very Much 🙏 ♥

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 11 місяців тому +2

    වාරන.. දාපු අයටත්.. හුස්ම අවශ්‍යයයී.... සුබ ගමන්.. නිපැයුම්කරුට....

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු ❤🙏

  • @nuwansameera9998
    @nuwansameera9998 Рік тому +4

    Wow lassanai ayye. ❤❤❤ congratulations

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @shanikanonis1726
    @shanikanonis1726 Рік тому +2

    Harima sathutui Obama dakima. Digatama me program eka karanna labeva. Congratulations.

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 Рік тому +3

    ඔබට ජය ❤❤

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @S.I.K-A4T
    @S.I.K-A4T Рік тому +2

    ''' husma ''' ayubowan 🙏harima sathutui nawathath dakinna ahanna labima gana...illimak karannam husma ekka husma ganna sangeethaya harima wadagath.. sangeethayen husma ganna raween kanishkawath genna..raween kiyanneth rasaaswaadaye husma kiyala mama hithanawa..mahesh sahurdayaaneni obata jaya..theruwan saranai 🙏🙏🙏

    • @Husma-
      @Husma-  Рік тому +1

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @S.I.K-A4T
      @S.I.K-A4T Рік тому

      ❤​@@Husma-

  • @bamuna
    @bamuna Рік тому +4

    සුබපැතුම් ... ජයමවේවා .....

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

    • @SA-dj2ro
      @SA-dj2ro Рік тому

      @@Husma- මහේෂ්.... බමුණා වුනත්.... දන්නවනේ කරන්න ඕන දේ...? දුදනෙකු නං පුටුවෙන් හරි පුටු අණඩෙන් හරි පහර දෙනූ...

  • @chandibadullage7145
    @chandibadullage7145 Рік тому +2

    සුභ පැතුම් ජයවේවා !!

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @bkgashalinda3469
    @bkgashalinda3469 Рік тому +3

    ඇහැට හුරු දසුන , කනට හුරු හඬ නැති තැන
    පරිප්පු නැති හෝටලයක් වැනිය
    ආදේශක ඇත
    සමකල නොහැක❤❤❤🎉🎉🎉

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @Geethanji1961
    @Geethanji1961 Рік тому +1

    ඔබ නැවත දැක ගන්නට ලැබීම සතුටක්. තරහවෙන්න එපා මෙහෙම කිව්වට. අද සින්දු කියපු අය නම් එච්චරම හරි මදි. තව රහට කියන අය ගෙනාවොත් තව ලස්සන වෙයි. වැඩසටහනට සුභ පතනව දිගු ගමනක් යන්න.

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @chamilanilni7078
    @chamilanilni7078 Рік тому +3

    වෙනත් හමුවීමකින්......💐හුස්ම💐

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏 ❤

  • @hasjayakody7266
    @hasjayakody7266 Рік тому +2

    Congratulations හුස්ම ,,,,අපට හුස්ම දෙන්න හිතුවට

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz Рік тому +8

    මහේෂ් ඔබගේ සිහිනයකි රෑ වැඩසටහනට අපි හරිමආදරයෙන් හිටියේ ඒත් ඔබ නොපෙනි ගියා දැන්ඔබගේ හුස්ම අපෙත් හුස්මයි සුබ පැතුම්!!!!!

    • @Husma-
      @Husma-  Рік тому

      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @dhammikavijayanthi5717
    @dhammikavijayanthi5717 Рік тому +2

    All the best wishes to continue the program
    Eagerly waiting to watch the next

    • @Husma-
      @Husma-  Рік тому

      Thank you so much🙏 ♥

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +4

    🎉🎉🎉 මමත් ගොඩක් ආසාවෙන් බැලුවෙ 🎉🎉🎉

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @K8OTV
    @K8OTV Рік тому +1

    සුබපැතුම් සොඳුරු මිනිසුනේ

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @rohinijayakody6347
    @rohinijayakody6347 Рік тому +4

    සුබ පැතුම් මහේෂ් පුතා!! මෙවැනි උසස්, මිනිසත් බවින් සපිරි වැඩ සටහනක් ඔබ කරන තුරු බලා ගෙන හිටි අපේ අපේක්ෂා සපුරාලීමට මුල් පියවර තැබූ ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!!👏👏

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @sudeshkumara1936
    @sudeshkumara1936 Рік тому +2

    ඔබ‍ට අපි ආදරෙයි අපි හැමදාම ඔබ සමගයි බුදුසරණයි

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Рік тому +6

    Wish you all best of luck 🙏❤
    Very happy. ❤

    • @Husma-
      @Husma-  Рік тому

      Thank you 🙏 ♥

  • @dileepchathuranga7569
    @dileepchathuranga7569 Рік тому +1

    හොද ආරම්භයක් ,හරිම අපූරුයි ,

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @chandanawatawala265
    @chandanawatawala265 Рік тому +3

    ජය වේවා...! මහේශ් අයියා & මස්ඉඹුල මල්ලී.

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @කළුඅය්යා
    @කළුඅය්යා Рік тому +2

    මහේෂ් සුබ පැතුම් ඔබ‍ට
    අපි හැමදාම ඔබ සමගින්

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Рік тому +5

    හදවතට එකගව අවංකව කටයතු කරන මහේෂ් මහතා අැතුලු හුස්ම කන්ඩායමට මගේ අවංක සුභ පැතුමි. ඔබට ජයෙන් ජය. 👍👍👍

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Рік тому +1

    සිත නිවන හුස්ම ,ජීවිත අරුත කියාදෙන හුස්ම සුබ පැතුම් හුස්ම.....

    • @Husma-
      @Husma-  Рік тому

      ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa8946 Рік тому +27

    දේශපාලන පාහරයිගේ ගොදුරක් නොවීම නිසා .....
    බැටකෑ ඔබ .....
    වාරනයෙන්පසු .....
    හුස්ම ' තුලින් හෝ ....අපට දැකගැනීමට හැකිවීම ඉමහත් සතුටකි.
    ඔබට සහ කන්ඩායමට...
    ජයපතමි.🌳

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro Рік тому +2

    ඔබගේ ආදරනීය කට හඩ නවත අහන්න ලබීම වාසනාව ක් ඔයාට සුබ අනාගතය ක් නවත නගිටිම ගන හරිම සතුටුයි

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +6

    මහේෂ් මල්ලි ඔබ ඇතුළු හුස්ම කණ්ඩායමට මගේ සුබ පැතුම්.🎉🎉🎉🎉🎉

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @shyamakahangama2846
    @shyamakahangama2846 Рік тому +1

    Harima සතුටුයි . My congratulations bro ....

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @anurakiriella1801
    @anurakiriella1801 Рік тому +3

    මහේස් හුස්ම අරන් ආයෙත් අපීඉදිරියට ආපුඑක ගන අපිට සතුටුයි.ඒගමන මසාඑක්ක ආරම්බකිරීම හොද ආරම්බයක් කියල මම හිතනව.ජයවේවා.

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @hartwoodservices2842
    @hartwoodservices2842 Рік тому +1

    හරිම රසවත් 💐💐💐

    • @Husma-
      @Husma-  Рік тому

      බොහොමත්ම ස්තූතියී 🙏 ♥

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 Рік тому +3

    මහේස් .අපි නැවත ඉපදිලා.
    මස් ඉඹුල ඔබත් රත්නපුරෙන් බිහිඋන වටිනා මැනිකක්.
    මම ගොඩකවෙල සෙනෙවිරත්න

    • @Husma-
      @Husma-  Рік тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී 🙏

  • @anomajayasuriya7947
    @anomajayasuriya7947 11 місяців тому +2

    තාම අපි සිහිනයකි රැ යු ටියුබි එකෙන් බලනවා..

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @padmamahathantila268
    @padmamahathantila268 Рік тому +3

    Congratulations both of them. Happy to hear your voice after long time. Keep up with good work. Blessing s from Canada.

    • @Husma-
      @Husma-  Рік тому +1

      Thank You Very Much 🙏 ♥♥