Nuwan Liyanage | Kavi 10ta Gee Dahayak | නුවන් ලියනගේ | කවි 10ට ගී දහයක්

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 98

  • @shashikakodithuwakku9380
    @shashikakodithuwakku9380 5 місяців тому +2

    හරි දුකයි වැඩසටහන නතර කරපු එකට😢.. කවිය තමයි මේ ලෝකේ ලස්සනටම ලියන වචන ටික❤. ගොඩක් ස්තූතියි වජිර සර් අපේ අධ්‍යාත්මය සුවපත් කරාට. පුලුවන්නම් දවසක නැවත හමුවෙමු.❤

  • @minoligunewardena8178
    @minoligunewardena8178 Рік тому +12

    වජිර ජයවර්ධන ඔබ කළ මෙහෙවරට ස්තූතිය 🙏 කවියට ඇති ගැඹුර මෙතරම් ලස්සනට දුටුවේ ඔබගේ මෙම වැඩසටහනිනි. ජීවිතයේ තවත් ලස්සන පැතිකඩක හරය,වර්ණය, හැඩය, ගැඹුර ඉතාමත් සොදුරු හිත් පිරි මිනිස්සුන් සමග ඇසුරත් හමු වූ සුව්ශේෂි තොතැන්නක් වූ වැඩසටහන ඔබ නිසාම වඩාත් හරවත් විය.
    මතු දිනක නැවතත් මෙවැනි හරවත් කර්තව්‍යයකින් හමු වෙතැයි බලාපොරොත්තුවකි.
    ඔබගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයට සුභ පතමි. තෙරුවන් සරණයි !!

  • @anandajanka
    @anandajanka Рік тому +2

    චරණ චැනලයට 🎥වජිර මහත්තයා ආභරණයකි. පත්තරමලයා මලයෙක් නොව විශාල තෙත හදවතක් ඇති නියතමානී දේශප්‍රේමී මානවකයෙක් ඔබ. පෑහී කදට කද ආසයි අහන්නට ඔබේ මියුරු හඬ තුති ඔබ සැමට. 🇱🇰❤💐

  • @VihangaHansaja
    @VihangaHansaja Рік тому +12

    අනේ. ජීවිතයට හොඳ පාඩම් කියා දුන්න හිත නිවන භාවනාවක් ලෝකේ කොහේ හිටියත් ඔබේ කටහඩින් ලෝකය සනසන්න වජිර තෙරුවන් සරණයි.

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +9

    කවියට ආදරැති හිතැත්තන්ට ආදරණීය නවාතැන්පොළක් තනා දුන් කවි 10ට ගී 10ක් වැනි වැඩසටහන් තවත් බිහි විය යුතුමය. කවි චාරිකාව දිග ආදරයෙන් අපිව ගෙන ආ වජිර මහත්මයාගේ ආදරණීයත්වයට බොහොම ස්තුති ♥️♥️ඔබතුමන්ගේ ඉදිරි අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා ❤වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය සැපයූ සියලු ආදරණීය හිත් වලට ස්තුති 🙏

  • @chathuraWijesinghe
    @chathuraWijesinghe Рік тому +4

    ආසාවෙන් බලපු රසවත්ම වැඩසටහනක් 😢 ස්තූතී වජිර ඇතුලු සියලූම දෙනාට හරවත් යමක් , සමාජය පෝෂණය කරන වැඩසටහනක් මෙතුවක් දුරක් ගෙනආවට.. ❤

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n Рік тому +1

    වජිර ...
    නිද්‍රා හදවත් අවදිකරන්නා
    දිවියක මායිම් පුළුල් කරන්නා
    කවියක අරුතක් පැහැ ගන්වන්නා
    සිටිනා හැමතැන අස්වද්දන්නා....!!!
    කවි හා ගීත මේ පොළොවේ පැළකළ ජීවමාන වගාකරුට බෝ තුති..💐

  • @nelumgajanayake1863
    @nelumgajanayake1863 11 місяців тому +1

    හදවතට දැණුනු වැඩසටහනක් ..ස්තුති ඔබ දෙපලට

  • @AsoInParis
    @AsoInParis Рік тому +5

    අහබු ලෙස නැරබු කවි 10 ට ගී 10ක්, අවසන් වැඩ සටහනට සා සම්බන්ධවු මා වාඩ ඇලුම් කරන නුවන් ලියනගේ මාධ්‍යවේදීයා ගේ පැමිණීම ඉතාමත් වටිනවා. මෙම වැඩ සටහන තොරාගත් ඵ්වා හැකිවිටක නරබනවා.
    වජර ඔබගේ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .❤

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 Рік тому +9

    කවි දහට ගී දහයක් සියලුම වැඩසටහන් මම බලල තියනව. මේ වැඩසටහන මෙතනින් අවසන් නම් ඒ තරම් කවි හිතවතුන්ට කරන ද්‍රෝහිකමක් නැති තරම්. මෑත කාලයේ කවිය වෙනුවෙන් අත දිගඇර වැඩ කරපු නාලිකාවක් චරණ. වජිර සහෝදරයා ඔබ කළ සේවය⁣ට ඔබ නමින් කවි ලියවිය යුතුව ඇත 🥺❤️

    • @wajirajayawardana7682
      @wajirajayawardana7682 Рік тому

      ඕනම දේක නැවතුමක් තිබිය යුතුමයි මිත්‍රයා. ❤ස්තූතියි ඒ වැලදගැනීමට

    • @prabathmadusanka6543
      @prabathmadusanka6543 4 місяці тому

      ​@@wajirajayawardana7682aniwaryenma.oonama deyak onawata wada onema Naha....habay kavinm pissuwakk

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +4

    වර්තමාන නිර්මාණකරැවන් හදුන්වාදුන්නට බොහොම ස්තුතියි හරිම වෙනස් වෙනස්වන ලෝකයටත් එහි ඇති හරවත්බව පෙන්වීම ඉතා වටිනවා

  • @judithp125
    @judithp125 Рік тому +2

    නුවන් ලියනගේ ඔබ මේ රටට වස්තුවක්. ඔබ වන් තවත් දරුවන් මේ මිහිතලය මත ඉපදේවා

  • @tharakaruwan9453
    @tharakaruwan9453 Рік тому +1

    කවියට හා කවියන්ට නව පණක් ලබා දුන් අංක එකේ වැඩසටහන, කවියට ආදරෙ කරන අයගේ මතකයේ රැඳෙන වැඩසටහනක් කිරිමට වජිර අයියේ ඔබ ගත් උත්සහය අති සාර්ථකයි. ඔබට ජය 💖💖💖

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +4

    කාලයක්ම මතකයේ රැඳෙන විශිෂ්ඨ වැඩසටහනක් ❤❤🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Рік тому +14

    වජිර ජයවර්ධන මහතාගේ අප හදවත් පහන් කළ කතිකාව අදින් අවසන්. ඒ තමයි ලෝක ස්වභාවය.ඔබ සිටිනා තැනක කුටුම්බය සමග සතුටින් ඉන්න. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏

  • @thusharimendis8637
    @thusharimendis8637 Рік тому +5

    පත්තර මල්ලි කවි මල්ලි වූ මොහොත හරිම අපූරුයි ❤❤

  • @SithGamags
    @SithGamags Рік тому +4

    අනේ අසම වැඩ සටහනක් ❤
    හැමදාම පාඩම් වැඩ අතරේ ඔලුව නිදහස් වෙන්න බලපු ලස්සනම වැඩසටහනක්. ඒ කියවීම භාවනවක් වගේ..
    නැවතත් මේ වගේ ලස්ස්න කියවීමක් එක්ක වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා ❤😊

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +5

    ගායනය දෙදෙනාගේම හරිම ලස්සනයි

  • @සිලීපපීරිස්

    ස්තූතියි ගොඩක් ...වටිනා වැඩසටහනක් ..ස්තූතියි වජිර..

  • @deepikalivera2814
    @deepikalivera2814 9 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමාට .

  • @achiniishara9833
    @achiniishara9833 Рік тому +2

    ඉන්නවා විශ සහිත දෙමාපියන් ලග දෙමාපිය ආදරය නැතිව අසරණ වෙලා මියයන්න උත්සහ කරන අය ඒ වගේම දෙමාපියන් හැර දාල ගිහින් ජීවිතය දිනා ගත් අයත් මම දැකල තියෙනවා..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Рік тому

    නුවන් **පත්තර මල්ලි ** ඔයා හරි ලස්සනට අපිට උතුර දකුන යා කර ගන්න හැටි පැහැදිලි කරලා දුන්නා .හරිම ශෝචනීය තැන් දෙකක් හදවතේ පතුලට ම කිදා බැස්සා **වතු කම්කරු වන් ,සහ අපේ දමිල සහෝදරයන් ** ඇත්තටම අපි ව කියවා ගත යුතු තැන්.ඔබ දෙපලට ගොඩාක් පින් කවියක රස හරි හැටි රස වින්ද දවසක් ලබා දුන්නා ට.❤❤

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 11 місяців тому

    Oba depalatha budusaranai.mama kamathi . Denneka. ❤

  • @keshkaru3444
    @keshkaru3444 Рік тому

    අනේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්. පිං

  • @hapugodasedaragedeepanidam7832

    නුවන් ( පත්තර මල්ලි) ඔබ වන් සොදුරු මිනිසකු අවසානයේදී හෝ හමු වීම සුවිශේෂයි. ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n Рік тому

    නුවන් ...අදීන මාධ්‍යවේදියාටත් ජය වේවා!!!

  • @PremaWeerasooriya
    @PremaWeerasooriya Рік тому +2

    ආසම වැඩසටහනක් අදින් අවසන් උනත් නැවත අපසමග මෙවැනි වැඩසටහනකින් හමුවෙමු ස්තුතිය් වජිර පුතේ ස්තුතිය් කවියට ගීත තේරු විද්වතුන්ට ගායනය වාදනයට සහ චරනට

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 Рік тому +1

    ජයවේවා ❤❤❤❤

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 Рік тому +2

    සංඛජා ගේ හඬ❤❤❤❤❤❤❤

  • @niroshadilhani7575
    @niroshadilhani7575 Рік тому +2

    සංකජා❤❤❤

  • @Amasha3000
    @Amasha3000 Рік тому +1

    පත්තර මල්ලි මෙහෙම සංවේදී කෙනෙක්ද ❤️

  • @TharukaRajapaksha-ti3wd
    @TharukaRajapaksha-ti3wd Рік тому

    බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ❤

  • @muthumunisisira1748
    @muthumunisisira1748 Рік тому +4

    අයියෝ ඉවරද දැන් ඉතින් වැඩ කරන ගමන් අහන්න කවි කෝ😢

  • @heharahewagenimalchandrati4097

    Thank y so much. ❤❤❤

  • @manojsuranga1779
    @manojsuranga1779 Рік тому +1

    Niyamai wedagath kathawak

  • @champaherath7302
    @champaherath7302 Рік тому +1

    OOOO ......paththara malli oyathoorana kavi nam marayi

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna Рік тому +2

    වජිර අය්යෙ,
    සියලුම වැඩසටහන් නොකඩවා නැරඹුවෙමි. සුබපැතුම්!
    (My favorite ones......1. with Karunarathna Amarasinghe, 2. with Amitha Rabbidigala....🥰)

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 10 місяців тому

    ❣️

  • @thilansuriyakumara7456
    @thilansuriyakumara7456 Рік тому +1

    27:24 ❤❤❤❤ ආයෙ අහන්න කැමති අයට...

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 Рік тому +1

      ස්තූතියි. මගෙ ජීවිතයට ලං වෙච්ච සිංදුවක්

  • @KarunaRatnayake-xg6kw
    @KarunaRatnayake-xg6kw Рік тому +1

    Teruvan Sarani ❤❤❤🎉

  • @niroshaniwelgama7011
    @niroshaniwelgama7011 Рік тому

    Narada wijesuriya sir ekka tawa program ekak karanna❤❤ අදත් ලස්සනයි ❤❤

  • @kalanajayasekara7080
    @kalanajayasekara7080 Рік тому

    What’s the name of the third song ?
    Thank you very much Wajira and team for this great programme. Enjoyed it thoroughly.

  • @MalshaniDissanayaka
    @MalshaniDissanayaka 11 місяців тому

    🌻🌻🌻🌻

  • @yorinsajithafonseka2689
    @yorinsajithafonseka2689 Рік тому

    🤩🤩🥰

  • @piyasanka
    @piyasanka Рік тому +1

  • @RohanHp-nh1vk
    @RohanHp-nh1vk Рік тому

    Rataka hitiyath baluvata vada ahapu vada satahsnak...godak dawasata nindata giye mea wadasatahana ekka...sihinayaki ra vada satahanata pasu hodama wada satahanak❤

  • @arunodyapitigala8257
    @arunodyapitigala8257 Рік тому +1

    කවි දහය අදින් ඉවරයි කියපු වෙලාවෙ ඇත්ත්ටම මොකද්ද උනා

  • @keshkaru3444
    @keshkaru3444 Рік тому +2

    පොත් ගැන වැඩසටහනක් කරන්න වජිර. පොත් දහයයි ගී දහයයී වගේ එකක්

  • @indikapathirana4394
    @indikapathirana4394 8 місяців тому

    Is this program stopped 😢?????

  • @hapugodasedaragedeepanidam7832

    🙏💝🙏💝🙏💝

  • @HaroldSilva-z9w
    @HaroldSilva-z9w 11 місяців тому

    Nuwan oba ratata watina ugat nihata mani kennel dedenatama adore

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 11 місяців тому

    🎉🎉🎉🎉

  • @samanthikatulanda216
    @samanthikatulanda216 Рік тому +1

    පත්තර මල්ලි අලුත් විදියකට ලෝකේ දකින්න කියලා හුස්මක් අල්ලා දෙනකොටම වජිර ඇයි ඒ හුස්ම හිර කරේ
    හදවත පැලෙන
    තරමටම
    කවි 10 ඔබ නැතිව
    කෙසේ හිදින්නද ආදරෙයි

    • @wajirajayawardana7682
      @wajirajayawardana7682 Рік тому +1

      තදින් අල්ලාගෙන හිටපු දේවල් අතහරින්න වෙනකොට එහෙම තමයි. ස්තූතියි ❤

  • @anjalanadeeshani8509
    @anjalanadeeshani8509 Рік тому +1

    ❤️🥺

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 Рік тому

    😢😢😢❤❤❤

  • @nilanthisirisena4421
    @nilanthisirisena4421 10 місяців тому

    ආයෙමත් පටන් ගන්න

  • @indikapathirana4394
    @indikapathirana4394 8 місяців тому

    Ane...i stopped my breathing. What happened to kavi 10...

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 Рік тому +1

    මෑත කාලයේ මාධ්‍ය මෙහෙවර තුළ වජිර සහ නුවන් සහෝදරවරුන්ට ! ❤️

  • @pradeepkosgolla7748
    @pradeepkosgolla7748 Рік тому

    මෙ වැඩසටහන් ඉවරයිද😢😢

  • @respectableresidencegalle365

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🧠🧠🧠🧠

  • @LushLanka
    @LushLanka 11 місяців тому

    සිංදු කියන්න අක්ශා චමුදි ගෙන්නන්න.ඇයට අනිවාරෙන් අවස්ථවක් දෙන්න ❤

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Рік тому +1

    හරියටම කිව්වා... ආගම් වලින් රටවල් හදන්න බෑ.. ඒවායේ මූලික හරය දැන් නෑ... දැන් තියෙන්නෙ ආගම් ව්‍යාපාර... මිනිස්සු නාන්නතාර වෙලා ඉන්නෙ හරි එක මොකක්ද කියල...හරි ආගම කිටන්නේ රටේ ගමේ ලොකුම පිළිමේ තියන, කොම්පෝස්ට් හරියටම හදන, ලොකුම වගා බිම තියන, වැඩිම branches ගානක් තියන,.... මේ කොයි පන්සලේ හාමුදුරුවෝද හරි දර්ශනය හරි ධර්මය කියල දෙන්නෙ?
    ආගම තියෙන්නෙ ඕනේ අපේ හිතේ, නිවස තුල සහ ආගමික සිද්ධස්ථානය තුල පමණයි... පාරේ, සමාජයේ, කාර්යාලයේ, පාසලේ තයෙන්නේ ඕනේ නීතිය පමණයි... ලංකාවේ ඔක්කොම පටලවාගෙන...

  • @Manjula-go3ec
    @Manjula-go3ec Рік тому

    හරිම අපුරැයි හැමදාමත් ආදරේ වැඩසටහන අයියේ අරවින්ද ලොකුගේවත් ගේමුකෝ...

    • @wajirajayawardana7682
      @wajirajayawardana7682 Рік тому +1

      ස්තූතියි , කතා කළා.. මේ ගසේ බොහෝ ඇරෙන්න වෙන කවියක් දන්නේ නෑ කිව්වා..😂

  • @nilushabandara4469
    @nilushabandara4469 Рік тому +1

    අම්මෝ.........වැඩ සටහන නතර කරා කියල හිතුවා...මේක දැක්ක ම දැනුණු සතුට නිමක් නෑ.....

    • @shashikakodithuwakku9380
      @shashikakodithuwakku9380 5 місяців тому

      මාත් පහුගිය කාලේ චරණ එකේ ගොඩක් වැඩසටහන් වලට කමෙන්ට් දාලා ඇහුවා මේ වැඩසටහන නතර කරාද කියලා. මේක දැකලා මාත් ගොඩක් සතුටු උනා. ඒත් මේ මේ වැඩසටහනේ අවසන් වැඩසටහන. ගොඩක් දුකයි😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    පිටරටවල ජිවන වියදම හැමෝටම එකයි එකට සරිලන්න ගෙවිමක් කාටත් කරනවා .ලංකාවේ එක නැ රජයේ සේවකයට විතරයි?එයාල වියරයි 60 පස්සේ ජිවත්වෙන්න අයිතිය. අනිත් එවුන් මැරෙන්න ඔනද ?ගහක ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් නැ?දොස්තරලනම් බදවගන්නවනම් ඔනතරම් හදන්න පුලුවන් එහෙම කරන්න දෙන්නේ නැ කාලකන්නි? රටහදන්න ඔනනම් වෙන්න ඔන හැමෝටම එකම ජිවත්විමට මුල්ලක ඉටවැඩිය ගන්න අයට බදු වැඩිකරන එක?දියුණු හැමරටකම එහෙමයි

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 Рік тому

    anunge ellayata kawuda illakkaya hoyala dunne !

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    මේක කියන විදියට ඉගනගත්ත එක රටහැරයනවනම් එකෙන් ලොකු බද්දක් අයකරන්න ඔන උගන්වන්න වියදම් කරපුවට සහ අනිකෙකුගේ අවස්තාවක් අරගෙන වෙනරටවලට යාම ?ගොඩක් රටවල එහෙමයි? පොල්කඩන මිනිහත් කම්කරැවත් රටහැර යනව වැඩිපඩි ඉල්ලලා නොවෙයි එ ජිවත්වෙන්න ජිවත් කරවන්න විදියක් නැතිනිසා. එවගැන මේ හාල්පාරැවෝ කතාකරනවද?.

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому

    අනේ කව් 10 ට ගී10 අවසානය ද

  • @samankanaheraarachchi9580
    @samankanaheraarachchi9580 Рік тому

    Nawathwanna hethuwa mokakda

  • @SarathLiyanage-z5v
    @SarathLiyanage-z5v Рік тому

  • @TharukaRajapaksha-ti3wd
    @TharukaRajapaksha-ti3wd Рік тому

  • @danushievni209
    @danushievni209 10 місяців тому