love is depending on capabilities mostly as aniththa not permanent at all hidden truth to be known for better great excellent appreciated intelligent all the best hats off kudos
A very interesting and thought provoking interview. It is also very refreshing to know we have such officers in our Police service. Thank you very much
I am happy to watch this program accidently, without planning. I also from Akuressa. SL Police needs people like you, intelligent, and those who have a heart. I hope you will not not change and remain as this "pristine human" , inside a corrupted institution
වියලී කතරට දිය පොදක් වැටුනා වගේ...ප්‍රේමයෙන් ගිනී බත් වන හිතකට මේ වචන සිසිල් ජල බිදක් වැනිය...තව තවත් මේ වැනී කවි ලියන්නට ගිනි ගත් හිත් කවියෙන් නිවන්නට ඔබට සක්තිය ලැබේවා..සිතා හදවතින් නෙලාගත් 💕💕🌹..මල් මිටක් දොතින් පුදන්නේමී💕💕
පොලීසිය, සෑම කෙනාම ඔබ වැනි හිතක් පපුවක් ඇති බුද්ධිමත් මිනිසුන් උනා නම් කොච්චර ලස්සනද 💐😘❤ ඔබට තෙරුවන් සරණයි 🙏✌️
මේ තරුණ කවියාට උපහාරය පුද කරමි. සුන්දර අරුත්බර වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි
නිවේදිකාව හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා..තවත් ලස්සන කවි ලියන්න ඔබතුමාට හැකියාව ලැබේවා ...!
මගවරදුනොත් එන්න කියන කවියම අති ඔබ දක්ස කවියෙක් කියනඑක තේරුම් ගන්න.ජයවේවා තෙරුවන් සරනයි
අද ලස්සන සජීවිත ඇහුවා හරිම වැදගත් ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නටම
තෙරුවන් සරණින් නිරෝගීමත් වේවා.... ❤❤❤
මම මේ වැඩසටහන හොඳින් රස වින්දා. තව තවත් මෙවන් නිර්මාණ සහෘදයාට සමීප කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ! ස්තූති නෙත් fm❤
ලස්සන වැඩසටහනක්❤❤❤🙏🙏🙏
මම වැඩසටහන හොඳින් රස වින්දා. මෙවන් නිර්මාණ සහෘද හදවත් වලට සමීප කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ. ස්තූතී නෙත් fm❤
Very beautiful Tharanga.You are amazing. You tried to get the maximum from Ilaksha on behalf of us.❤❤
ජයවේවා !! තව තවත් නිර්මාණ ඔබෙන් බිහිවේවා !!!
මාරම තේරු ගැනීමක් හැමෝරම එහෙම පුලුවන් නම් හොදයි සර්ගේ අම්මටයි ,,තාත්තටයි ගොඩාක් පිං මේ වගේ පුතෙක් රටට බිහි කරාට බුදු සරණයි ❤❤❤
ඉලක්ශ නම් මාරම රහක් තියෙන අමුතුම කවියෙක්.ආසයි ඒ කවි බලන්න.පුදුම මනුස්සකමක්.හිතා ගන්නවත් බෑ.ඔබට බුදු සරනයි.සදා ජය.
ආසම කවියෙක්.උප පොලිස් පරීක්ෂක වරයෙක්.ගොඩක් සතුටුයි...
කියනට යමක් ඔබ දෙපලගේ කථාවට
මනමේ පුවත ගීතයකින් අපූර්වට
වරකාගොඩ කමයි පන දුන්නේ එම තාලයට
ඔබ මෙන් ඹහුත් සේවය කර ඇත පොලිසියට
love is depending on capabilities mostly as aniththa not permanent at all hidden truth to be known for better great excellent appreciated intelligent all the best hats off kudos
A very interesting and thought provoking interview. It is also very refreshing to know we have such officers in our Police service. Thank you very much
සුභ පැතුම් තරුණ කවියාණනි !
මේ වැඩසටහන්වලට තව ලයික් තියෙන්න ඕන.😢❤ මම ආසම කවිආ.😊 ඉලක්ෂ සර් ආසම හීනේ පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න . තව ගායිකාවක් කිවිදියක් වීම.😢❤
සුන්දර හදවතකින් බිහිවෙන සුන්දර නිර්මාණ.......
හරි ආසාවෙන් ඇහුවා...බැලුවා . Great ayya..❤️ හැබැයි ඉලක්ෂ අය්යා හිනාවුනේ නම් නෑ..🙈
ඒකනෙ. හිනාඋනේ නම් නෑ.
ගාම්බීර බව ❤
Mamath harima kamathi kawi
liyana puthek, Ilaksha Jayawardena, obata subha pathum Putha 👍👌🌹🥀🌹🥀🙏🙏🙏🙏🙏
Harima asama charithayak....puduma lassana kawikaruwek..budu saranai oyata..🙏🏻🙏🏻🙏🏻jaya wewa brother..😊❤😊
I am happy to watch this program accidently, without planning. I also from Akuressa. SL Police needs people like you, intelligent, and those who have a heart. I hope you will not not change and remain as this "pristine human" , inside a corrupted institution
❤ ජයේ.! ❤
පුතා ඔයා ට සුබපැතුම් තෙරුවන් සරනයි
Godak adarei puthe.budu saranai.
Harima lassanay.math kuresse.aye gamta giya.
thawath mewani sundara කලා කරුවන් bihi wenna oni hamakenekgem hithe nidan inna කලාකරුවන් aharawala me rata lassana karanna.💐
Great police officer. All the very best.
කියන්න වචන නැහැ...මාරම සුන්දර හිතක් තියෙන මනුස්සයෙක් ....අදහසුත් හරියට පරිණත ,අත්දැකීම් බහුල කෙනෙකුගේ වගේ ..තව ගොඩාක් වෙලා කතා කලානම්........
ඉලක්ෂ මහතා
මම ත් ඔබේ රසිකයෙක් ඇල්පිටිය ආනන්දෙට ගියේ.වත්තෙහේන මගේ උපන් ගම.ඔබ අපේ ගමේ ජීවිතය ප්‍රතිනිර්මානය කරනව.මම 1961 උපන්නෙ.ඉතාම සතුටුයි .අපේ ගෲප් එකෙත් ඔබ ගැන කතා කරනව.
Thank u neth....❤
daksha kaviyek oba. suba pethum!
බුදුසරණයි අපි අපේරටේ අනාගතය නිවැරැදි කරමු තරාතිරම කුමක් උනත් මගෙ චැනලය බලන්න ගොඩක් වටිනා දේවල් සැගවී ඇත
බුදු serenai
Elaksha oba hoda police niladariyek. Eheth oba thora gath rajakariya kymakda nothere.
❤harmattan lassanai mama asai
❤❤☺️
🎉❤
Nice
❤🎉
Policeye ayagana godak aya waradiyata hitanawa kata karanawa .eheth yuniform eka atule sanwedee minissu innawa lasana adahas hirakaragena rakiyawata sudusu vidiyata wadakaranawa devipihitai ❤pute oyata suba anagatayak wewa
❤👌
Sha nthi❤❤❤❤❤❤❤l❤❤❤❤❤
👍🙏👑🙏👍
නගිද්දී ජීවිතේ මහ ගිරේ අමාරුම ගව්ව
කොයි තරම් නම් රුදුරුයි ද දුක් වේදනා අව්ව
ඒ වගේ වෙලාවට ලඟට විත් ප්‍රේමයේ දිය පෙව්ව
හිතවතුනි ඔබ නමින් කවක් නෑ තව මම ලිව්ව
කටු ඇනෙන මට රිදෙන හැමතැනම මල් පිපේවා
ඔබ සිටින ඉසව්වට ඒ සුවඳ දැනේවා
- ඉලක්ෂ ජයවර්ධන -
Mahagirata nubava gnagiya,suvahasak sith soyai nbe sene,labadi sithuvili dova nbe hadavathe,isalanna soyura nube hadavathe athi sene
❤
Budhu saranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir oba thumage aluth potha gana danaganna ona, ema potha miladeegananna puluwan thanak thiyanawada Malabe, Athurugiriya, Homagama awatin
අපූරුයි නුබ සබද.අලංකාරයි අදහස් සැම.නමුදු නුබ පොලිස්ය.ඉතින් සුහ පතන්නේ මම දුර සිටය.
❤❤❤❤
👍👍👍👍👍👍
🎉🎉🎉🎉
ලස්සකවීලස්සනසිතුවිලීඅදහස්නිහතමානිඔබතුමාටබුදුසරණයීසතරවරමිදෙවියෝරැකදේවා
දිගාසිරි
Hoda Putek. Polisiya Oya Hoda wedi.
Polis kabaya athuleth koi tharam nam mewani kalakarwan athda 😄
Dan ithin thanikamata samu denna
Umbata pissuda owage Katha kiyanna Ediriwiira sarachchandra manasika rogiyek gani panala giya ugema golayek ekka
Don't you think it is murder?
Polisiya.sawaya.kalAta.hari.sanwadi..lagga.sili.niwadikawaga.mhuna.diha.balanna.natta.ayaga.hadiyaawa.niyamapita.kondak.ati.hasala.**buudiyak.ati.sundara.minisa.ada.kaalaya.dusita.ssmagayata.katara.diya.bidak.manya
මම මේ වැඩසටහන හොඳින් රස වින්දා. තව තවත් මෙවන් නිර්මාණ සහෘදයාට සමීප කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ! ස්තූති නෙත් fm❤
බුදු serenai
මම මේ වැඩසටහන හොඳින් රස වින්දා. තව තවත් මෙවන් නිර්මාණ සහෘදයාට සමීප කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ! ස්තූති නෙත් fm❤
බුදු serenai
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤️
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤
❤️
❤
❤❤❤❤❤