it's definitely true...apita kello set wela thiyenawa ona tharam//hebei kollek kellekta wediya love karanne nethnam sex thamai eliyata enne...eth bottom of heart eken love karanawanam sex karannama dagalanne ne e kella ekka..ehema love ekak enne ne easy kollekta..some people never experience that love in their life..mokada hariyanama kena set wenne kalathurakin kenekta..some time kollekta e kena set wennema ne...ithin eyala eka danne ne..
Genesis 2:21-24 (KJV) And the LORD God caused a deep sleep to fall upon Adam, and he slept: and he took one of his ribs, and closed up the flesh instead thereof; And the rib, which the LORD God had taken from man, made he a woman, and brought her unto the man. And Adam said, This is now bone of my bones, and flesh of my flesh: she shall be called Woman, because she was taken out of Man. Therefore shall a man leave his father and his mother, and shall cleave unto his wife: and they shall be one flesh.
Api dakina adaraya oya dekama ekathu unamai. Ehema natnam hari pudumai. Ai subadarmaya me vidiyata mawala thiyenne. Ehema nowenawanam eka home sex neda.
❤මම කැමතිම නිවේදකයකු ඩිල්සාන් පතිරත්න ඔබට සොබාදහමේ විශ්ව රත්නයේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා
සමහර පිරිමින්ගේ නිල්පාට හීන සමහර ගැණු දම් පාටින් කැත කරනවා ......එක ඇත්ත ඩිල්ෂාන්
අපි හැමදාම හීන දකින්නෙ සතුටුවෙන්න. බොහෝවිට සතුට එතන තිබ්බොත් එතන නවතින්න, සන්සාරේ පුරාවට රස්තියාදු වෙන්නෙ එහෙම තැනක් හොයාගන්න. කොච්චර දිව්වත් එහෙම තැනක් ලැබුන එකෙකුත් නෑ, එහෙම තැනක නැවතුන එකෙකුත් නෑ. මම දැක්ක මේ ගැන හොදම විවරනය තියෙන්නෙ බුදු දහමෙ. පටිච්චසමුප්පාදයේ. සලායතන පච්චයා පස්සෝ, පස්සෝ පච්චයා වේදනා, වේදනා පච්චයා තන්හා, තන්හා පච්චයා භවෝ, භව පච්චයා ජාතී, ජාතී පච්චයා ජරා මරන වේදනා දුක්ක. මේකෙ පස්සෝ කියන්නෙ ආදරයේදී අපි හොයන දේ. ආයතන හයෙනම විදින, පිනවන, නැවත නැවත ලන් කරගන්න උත්සහ කරන බැදීමයි. ආදරේ කරන ගෑනියෙක්ගෙ ස්පර්ශට . ඒ ස්පර්ශය කතාවෙන්, කතාකරන රිද්මයෙන්, හඩෙන්, බැල්මෙන්, ශාරීරික හා ලින්ගික බැදීමෙන්, සියක් අනේකවිදි වලින් ස්පර්ශ වෙනව. ඒක මිල කරන්න බැරි ආශ්වාදයක්. නමුත් අවසානයේ අනිත්‍යයි කියන දේ දැකීම හොදම විසදුමයි. මේ සමීකරනය තේරුම් ගන්න පුලුවන් උනාට, පිලිගන්න ගිලගන්න අමාරුයි.මේ ගැන පොතක් ලිව්වොත් ඒක විශ්වීය කෘතියක් වෙයි.
අනිවාර්යයෙන් මේ අවබෝධයෙන් අද කාලේ විද්වතුන් හිතන්නේ නෑ
පිරිමි අපි වෙනුවෙන් ...පිරිමියෙක් 👍 සුපිරි විවරනයක්...සහෝදරයා ❤️
"ගැහැණු කවුරුද වරදෙ නොබැඳුන" ගැඹුරු අර්ථයක් තියෙන පද පෙලක්. එය රාහුල හාමුදුරුවො ලියල තියෙන්නෙ බුද්ධ දේශනාවට සාපේක්ෂවයි. බුද්ධ දේශනාව අනුව ගැහැණිය පිරිමියට සාපේක්ෂව වැඩි දුකක් අත් විදින අතර ගැහැනියක් වන්නේ අතීත කාමය වරදවා හැසිරීමකිනි(ප්‍රබල ආත්මගත උපාදානයෙන් ගැහැණු ජීවිත ප්‍රාර්ථනා කර ගැහැණු ජීවිත ලැබීම මෙයින් විස්තර නොවේ) ඒ නිසා සංසාරයට හා පිරිමින්ට සාපේක්ෂව "ගැහැණු කවුරුද, කාමය වරදවා හැසිරීම යන, වරදෙ නොබැදුන".
බලන්න අතීත ගැඹුරු ගැටපද, තුන් තේරවිලි රැඩිකල් නිවැරදි විවරණ නොදත් සමාජය වැරදියට විග්‍රහ කරන හැටි!
අනාගතයේ දී බුද්ධ දේශනාවට වන්නේද මෙයමයි. පොත්වල ලියූ දේ එසේ තිබෙද්දී වැරදි අර්ථකථන විවරණ දීම නිසා කෙදිනවත් "ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා මේ පින් බිම, ඊලඟ බුදු සසුන තෙක්, පහල නොවේවි". නමුත් කුසලය ප්‍රඥාව ඇති කීප දෙනෙක් පමණක් මේ සසුන තුල දීම ඉදිරියෙදිත් දුක හමාර කරාවි.
රැඩිකල් පරපුර හරියට නොදන්න 'ඇරියස් කවර්' කිරීම් ගැන තලු මරමින් කතා කරමින් වයසට යාවි😮
මෙය මගේ විවරණයක්, අර්ථකථනයක් නොව මගේ පරිණත විදග්ධ ගුරුවරයෙක් මට සමාජයේ අවිද්‍යා සහගත බව, අතීත පුස්කොල, කාව්‍යවල ඇති ගැටපද(ව්‍යංග්‍යර්ථ ඇති කවි, වාක්‍ය) නිවැරදිව විග්‍රහ කර ගැනීමට නොදන්න බව පෙන්වීමට කියා දුන් උදාහරණයකි.
බලන්න දැන් ඒ ගුරුවරයාගේ කතාව මනාව ඔප්පුව ඇත. ඒ ගුරුතුමාගේ දැනුම🎉😳
Hatiytma hari❤
එක වචනයක්වත් අහක දාන්න නෑ මාරම වටින කතාවක්. මේ සහතික ඇත්ත අයියේ. ඔයාගේ විචාරශීලි බුද්ධිය නියමයි. ජය වේවා❤
Speeching, Presenting අතින් ගත්තම ආසම දෙන්නෙක් තමයි සන්නයි ජැක්සන් ඇන්තනියි. ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඩිල්ශාන් අයියත් ඒ අතරටම ඇවිත්. Good Luck ❤️🔥
ස්තුතියි.අර්ථවත් කතා කිහිපයක් ගෙතුවට 🙏
කියයි සමහරු වහසි බස්
ඔබේ කතාවයි අර්ථවත් ❤
විවහා සංථාව තුල විතරක් නෙමේ, සමහර උගත් නීතීවේදීන් පවා අනියම් සංස්ථාව තුලත් අහිංසක,අවංක රෝස පාට හීන රතු පාට කලා විතරක් නෙමෙයි,, කලුපාටත් කරලා දැම්මා,,.. පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා ඇයි මේ තරම් සාහසික, අපි ඇවිත් ඉන්නෙ පුංචි කාලයකට... කාගෙවත් හීන රතු නොකර රෝසපාටින් තියමු.
මෙහෙමයි ඉතිම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් 🙂 හැමෝම සමාන කරන්න එපා අයියේ කරුනාකරලා ❤️
ඩිල්ෂාන් කියන්නේ මම හරිම කැමති චරිතයක්
මම නමිි ඒක සමිිපුර්ණයෙන්ම පුතික්ෂේප කරනවා ... ආදරය කරන කෙනක් ගැන කිසිම කාමුක හැගිමක් නැතිව ආදරය කරන්න පුලුවන් අයත් ඉන්නවා ...
අනිවාර්යයෙන් මන් අත්දැකීමෙන් දන්නා කෙනෙක් ,ඒ ආදරය හරිම සුන්දරයි , ස්පර්ශයක් වත් නැතිව දිව්‍යමය ආදරයක් .
paka thamayi
it's definitely true...apita kello set wela thiyenawa ona tharam//hebei kollek kellekta wediya love karanne nethnam sex thamai eliyata enne...eth bottom of heart eken love karanawanam sex karannama dagalanne ne e kella ekka..ehema love ekak enne ne easy kollekta..some people never experience that love in their life..mokada hariyanama kena set wenne kalathurakin kenekta..some time kollekta e kena set wennema ne...ithin eyala eka danne ne..
අනිවාර්යයෙන් ම..තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ලග හරි සතුටිං ඉන්නවා දකින්න පුළුවන් නම් ඒ සෙනෙහස පිවිතුරු යි.
@@dineshweer335 obviously that divine love
ගැහැනියකගෙ කාමුකත්වය සහ අවශ්‍යතාවය ගොඩක් පිරිමි දන්නේ නැහැ ඇත්තටම පිරිමින්ට වඩා ගෑනු කාමුකයි ඒක නොදන්නා පිරිමින්ගෙ ගෑනු තමයි පිට යන්නේ පාසල් තුළ ලිංගික අද්යාපනය ලබා නොදීම අනාගතයේ ලංකාව අගාධයකට ඇද දමනු නිසැකය
Ow.. namuth awasthanukulawa
ගෑනුන්ට වඩා පිරිමි කාමුකයි බන්🥰🥰ඉතින් එහෙම පිරිමින්ව ගෑනු සතුටු කරන්න දන්නෙ නැති උනාම තමා එහෙම ගෑනුන්ගෙ පිරිමි පිට යන්නෙ
පිරිමින්ගෙ කොන තෙත් වුණාම කාමුකත්වය ඉවරයි ගෑනුන්ගෙ.....
ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් ලිංගික අධ්‍යාපනය දුන්න පලියටම ලිංගික ප්‍රශ්න ස්ත්‍රී දූෂණ නැති වෙන්නේ නෑ.
@@Janithkanchanauba danna labba...
❤❤
මන් දන්නෙ බහුතරය ගෑනු ආදරය තුළ කාමය ලස්සනට වින්දනය කරන්න දන්නවා වගේම ආදරය නොකරන කෙනෙකුට ස්පර්ශයක් වත් නොදි ඉන්නවා අවන්කව පිව්තුරුව , ලන්කාවෙ ගනිකා වුර්තිය නීතිගත කළා නම් බොහෝ දුරට අනියම් සම්බන්ධකම් අඩුවී දික්කසාද නඩු අඩුවෙයි
ඒ කියන්නේ ඔබ දෙවෙනි පද පේලියේ ..සිද්ධියකින් කමිපාවෙන් ?
@@dineshwijesinghe3382 මන් ගොඩාක් සැනසීමෙන් ඉන්න සත්‍යවාදී කෙනෙක්
@@dineshwijesinghe3382 පිව්තුරු සත්‍යවාදී ගැහැණියකට පුලුවන් තමන් ආදරය නොකරන කෙනෙකුට ස්පර්ශයක් වත් නොදී ජීවත් වෙන්න ඒක මන් කීවෙ
හැමදාමත් කැමතිම චරිතයක් ඩිල්ශාන් පතිරත්න කියන්නේ
දිල්ෂාන්....පොතේ අඩු සියල්ල පිරෙවුවා කියලා මම හිතනවා...🌹
හැමදාම චතුරත්වයෙන් බුද්ධිය අවදිකරන තාමත් මුනනොගැසුන අව්‍යාජ සුහර්දයෙක්..... පොතකියවන්න ප්‍රවේශයක් ලබා දුන්නාට ස්තුතියි ....
තව කෙනෙක්ගෙ ලිංගික කැමැත්ත ගැන කොහොමද බං උඹ දන්නෙ. දන්නව උනත් උඹ කොහොමද ඒක කියන්නෙ. හැම පිරිමියම ලව් කරන්නෙ සෙක්ස් කරන්න හිතාගන නෙමෙයි. සෙක්ස් කියනනෙ ලව් එකෙ එක කොටසක් ඔන්නම් කරන්න නැත්තම් නොකර ඉන්නත් පුලුවන් . උඹට එහෙම දැනෙන්නෙ සෙක්ස් එක්ක ඇරියස් එකක් තියන නිසා. මිනිස්සු හැම වෙලෙම බලන්නෙ ඇරියස් එක කවර් කරන්න .මං ගෑනියක් උනානම් උඹ එක්ක නිදාගන උබෙ ඔය ඇරියස් එක නැතිකරලා ඊලගට හැදෙන මනුස්සයත් දරන්නෙ ඔය මතයමද කියල තේරුම් ගන්න උඹට අවස්තාවක් දෙනව. 👎
රෝස පාට හීන කියවන්නම ඔනේ පොතක් 💗
මේ වගේ එකෙක් ඉන්න එක ගැනත් සතුටුයි…රෝස පාට හින කියවන්නම ඕන පොතක් ❤
අංජලි බුදවත්ත මහත්මිය වෙත ❤ මෙි පොත.පිස්සුවක් උනේ මෙයා හින්දා.... ඔයාගේ ඒ track පැනිල්ල හරිම සාර්තකයි ....
හරි ලස්සනයි සාධාරණ කතාවක් වෙන්නැති ඇත්තටම
ස්තුතියි, සුපිරි පැහැදිලි කිරීම.
ලස්සන කතාවක් ඩිල්ශාන්
Wow what a great speech 😊
මම ආසම දක්‍ෂ කථිකයෙක්.
ඔබත් කවදා හරි අපිට නැතිව ම බැරි කෙනෙක් වෙනවා අහගෙන ඉන්න ආසයි.
අහන් ඉන්න ආස කතාවක් නිසා අපි බය නෑ...🤟
ඉතා හොඳ විවරණයක්...
"ඩිල්ශාන්" පට්ට personality ක්,
Excellent bro 👍
Watina... kathawak... ❤❤
Shaaah kiyanna vachanane mahathmaya ahan inna aasai.
එක එකාට හිතෙන දේවල් උන් උන්ගෙ කෝණයෙන් හරි.බහුතරයටත් වදිනවා විය හැකියි.නමුත් සමස්ථයේ කෝණය ඒ එක එකාගෙ කෝණය තුලට දාලා දෙන්න ආස උන් වැහි වැහැපු සමාජයක මෙවැනි දෙසුම් මාරයි..නිදහස්ව ස්වයං විචාරයකට යනවා වෙනුවට එක එකාගෙ රසය මගේ රසය කර ගන්න තැනම හැදෙන්නෙ කුජීත අපෘෂ්ඨවංශිකයෙක්..
Best comment
නියමයි අයියේ.ලස්සන කතාවක්..ජය වේවා..
අපූරුයි....
Eka maruuuu❤💯Aththatama maruuuu✨💪✊
ජීවිතය ගැන අර්ථයක් නැති,අසහනකාරයො sex විතරක් හොයං යයි හැබැයි ජීවිතය ගැන idea එකක් තියෙන උන් කීයටවත් ආදරයක් හොයනව මිසක් sex පස්සෙම යන්නෑ..එතනට යන්නෙ ක්‍රමයෙන්...
සහතික ඇත්ත ❤
Jiwithaya gana therum gattu kena sex wath love wath hoyan ynne na bn😊
@@sachinimesh සාමාන්‍ය මිනිස්සු ගැන මං කියන්නෙ...ගිහිජීවිතය අත්හරින ලෝකෝත්තර මාර්ගයෙ යන අයට මේ කාරණා අනවශ්‍යයි කියල මං දන්නව
පිරිමින්ට අසහනය තියෙන්නේ ලවු කරනකණුයි කසාද බැඳගෙන දරුවන් දෙතුන් දෙනෙකු හදනකණුයි විතරයි ඉන් පසුව තමයි ගෑනුන්ගෙ අසහනය පටන් ගත්තේ
@@tharangaled444 ado sirama kthwa
ගැනූ ජීවිතෙ ඇත්ත්ටම හොයන්නෙ ,ඔනේ මොනවද කියලා ගැනූ දන්නෙත් නැ ...එකක් පැහැදිලි යි ගැනූ දුර්වල හින්දා ..ලැයිසම ලැබුනු පසු පිරිමියාව පාලනය කරලා තෘප්තිමත් වෙන්න උත්සහා කරනවා
Dilshan mama oyage katha walata kemathi oya "wenasa" karana kale edala.oyage katha vilasaya lassanai.eye wachana gelapuma lassanai.hadath lassanai.ada vidio eka gena kiuwoth oyage kathwe ganna godak dewal thiyanawa.hebei malliyo genu kiyawanna nam godak amarui.eyala nitharama wenas wenawa.samharu hoda peththata samaharu weradi peththata.buddiya Athi kena dewathaviyak thamai.hebei nethi kena mala perethiyekutath anthai.pirimiya gena kiuwoth ohu hemada naluwek.jeevithema ragapanawa.badinta kalin thamange pemwathiya laga rapanawa.bendata passesamajaye genu essaraha ragapanawa.genu pirimi kiyanne hariyatam kiuwoth depeththa muwahath pihiyak wage .koipethen onath kepena ekamai wenne.ekak nam thernne ne.mada gahanna kalin ai mada nane kiyala,ethakota mada geheuwath dennenne nethi nisada.me potha hoyala balanm.jaya wewa....
Gammak thamai Dilshan Ayya ❤
Lassana Denuwath Kiremak. 👍❤
රෝසපාට හීනේ පිරිමියෙක් රතු පාටින් හැඩිකළා...
Pirimi...gehenunge charithawath bawa hoyaddi....pirimi wena genunge charithe nethi karala...hoda chariththawath gehenu hoyanawa...ithi me wage pirimi looketath wedak nethi adama jathiyak neda?..
අඩු වැඩිය දමාලා
රහට සුවඳ කිති කැවෙන්නට
අපේ බාසෙන් ගොතාලා
අනේ ඩිල්ශාන්
දන්නව ද? උඹ
මොනර නැටුමත්
ඔය වගේම යි.
ඒ කතාව නම් හරි ගෑණු එකෙක්ට ලව් කරා ට පිරිමි වටේ යනවා ලව් කරලා ඒකිව රූම් ඇදන් ගිහින් විනාශ කරනවා
Badinna kalin redda ussanawa kiyanne ekthara widiyata wesa kamak.
@@LahiruPeiris-cs9qc අන්න හරි
ඒක තමා ගෑනුන්ට හැමවෙලේම කියන්නෙ හදවතට පස්සෙම පේලිය දීල මොලේට ඉස්සරහම පේලිය දෙන්න කියල එතකොට කවුරු නැතැත් ගැහැනිය හැමදාමත් සතුටින් ප්‍රශ්නත් අඩුයි ගොඩක්
atta pirimi kiyannema boruvak
@@LahiruPeiris-cs9qc pirimith badinna kalin room gane ynv kiynneth wesa kamak
Masa 9 kalin dapu program ekak ahamben dakke harima asawen baluwa man metumage video ekak mulinma dakke kavi 10 gee10 eken balan inna asa hitenawa mekath hari asawen baluwa
අගෙයි ❤❤❤❤🙏
Good job ❤❤❤
අව් 50 දී ලබන අත්දැකීම අව් 20 ලබන්න පුලුවන්ම් ලෝකෙ ගොඩක් ලස්ස්නයි ....
GOOD speech ❤. வாழ்க வளர்க
එහෙම වෙලා තියෙන්නේ වර්ගයා බෝකරන්න.බයොලොජිකල් කේස් එකක්.කෙමිකල් රියැක්ශන් එකක අවුට්පුට් එක " love & sex "
අහන් ඉන්න පුලුවන් ❤
නිල්පාට හීන දම්පාට්න් කැතකල තැන්ද ඉතා සුලබය...
අඩේ මරු බම්....❤
Ne ❤ eththatama eththa oka thama
Dilshan ayye oba kiyana widihata ha gaburu kata hadata Rosa pata Heena penawa.❤
පිරිමි ඇඩුවෙ කාටත් හොරෙන් 😊
අහා අන්තිමට එයත් 'ඇරියස් කවර්' කරා එහෙනන් 😉
Sirwatama bro❤
ඩිල්ශාන් නොකිවාට මේ කතාවෙත් පොඩි රෝස පාටත් තියෙනවා❤❤❤
හම්ම්
ගණුදෙනුවක් නොවන ප්‍රේමය ක් ඇත්තේ පාසල් වයසේ දී පමණයි . නව යොවුන් වියේ දී..
Sahathike ettha saho
හරියට හරි
ඒ වගේම පිරිමියාගෙන් සෙක්ස් ලැබෙන්නෙ නැත්නම් ගැහැනිය ඉන්නෙත් නැ සංකෘතිය නිසා ලැජජාව නිසා ලමයි නිසා කාගෙන 2000 දක්වාගැහැනිය හිටියත් බහුතරයක් 2000 න් පස්සේ ඉදලා ලමයි වෙනුවෙන් වත් ගැහැනිය ඉන්නේ නැ සෙක්ස් නැත්නම්..අනිත් පැත්තෙන්..පිරිමි කොච්චර දඩාවතේ ගියත් බහුතරයක් පිරිමි එක්කෙනෙක් ට ආදරය කරනවා රැක ගන්න උත්සහයක් කරනවා තමන් වෙන අය වෙනුවෙන් ශිපර් එක හරි ඇරියට තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් දිහා බලනවට වත් කැමති නැ ඉතින් ඔය කතාව ටිකක් පිලිගන්න බැ
එතකොට ඔය කියන විදියට මිනිසා සහ තිරිසන් සතුන් අතර වෙනසක් නෑනේද ?🤔 එක් අයෙකුගෙන් සෑහීමට පත්වෙන්න බැරි නම්
Asama charithayak 🫡♥️
A broke man is like a broke hand...
Can't do nothing with him.
පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය.
මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
depend on u. And ur skills And education .
Yes dear you are quite correct
Wow 😮 . මෙන්න මේක තමා ඇත්ත ම දේ.
Maru oya ge kathanaya
Dilshan mahaththayo
Great speech mate👏
ආදරෙයි !
දිල්ෂාන් ඔබ හොදටම කිව්වා
අත්දැකීමෙන් කියන්නේ .ගැනු පිරිමි හින ගිනිතිබ්බ
ගෑණු ගැන උන්මාදිනී කියාල පොතක් තියෙනවා ඒකෙ ඕකුන් ගැන හොඳටම කියලා තියෙනවා. කුණාල ජාතකයත් එක්ක කියවන්ඩ..
ඔය දෙගොල්ලටම අවශ්‍ය දෙයක් ..පුද්ගලයා අනුව වෙනස් වෙනවා..එ ස්ත්‍රී ද පුරුෂ යොද කියලා නැහැ ..ජපානය යෙ රටවල් වල sex කරන්නේ නැහැ කියලා වෙන්වෙන අවස්ථාව තියෙන වා..අපි club එන්නෙ කොල්ලන් ව ගෙනියන්න ..කොල ත් හෙමයි අපෙ රට වල් හිරකර ගෙන ඉන්නවා ..එකායි ස්ත්‍රී දුෂනය වැඩි
ලංකාවට වඩා ස්ත්‍රී දූෂණ වැඩි රටවල් තියෙනවානේ.
ලස්සන අර්ථවත් කතාවක්
Maru Lassnai
අව් 10 ලව් කරත් විවහයෙන් දින 10 ගතවෙද්දි ..ලව් එකෙ තිබ්බ ගතිගුණ කලු සහ සුදුවගෙ ...ගැනූ තේරුම් ගැනමට නොයන්න ...කාලය අපතෙ
දැන් කොහෙද බූරුවො නීතියක් ඒකාලෙතිබ්බෙ විශ්වාසය තොපි පාස්කරපු නීතියට වඩා ඒක වැදගත්
👌
👍👍👍
Oke anith paththa wanne
Patta lassana katahada
පොත් දෙකම කඩේ ගන්න තියෙන දවසට
පොත් දෙකම අරන් මම කියවනවා
❤💯
Mama kemathima kenek❤
ඔබ බොහෝම දක්ෂයෙක්
මොනවටද?
Artika sadaka walin midunu kenekta addyathmika adarayak tiyenna heki anik hematama artika sadaka matha adaraya ha sex dolanaya wenawa enisa sex saha adareye niyama swabawaya apita dakinna pluwanda
Ela aiyeeee
Agreed,,,, 👍
From-:iraq,,,,
එහෙම කරන්නවත් කැමති කෙනෙක් නෑනෙ
මු මුගේ ඇරියස් මෙකෙන් කතා කරනවා රාහුල හිමි ඇරියස් කවර් කරන්න උබ වගේ කාමුකයෙක් නෙව්ව් උබත් නිරුවතට පෙරෙතයෙක්
Aththa
Genesis 2:21-24 (KJV) And the LORD God caused a deep sleep to fall upon Adam, and he slept: and he took one of his ribs, and closed up the flesh instead thereof;
And the rib, which the LORD God had taken from man, made he a woman, and brought her unto the man.
And Adam said, This is now bone of my bones, and flesh of my flesh: she shall be called Woman, because she was taken out of Man.
Therefore shall a man leave his father and his mother, and shall cleave unto his wife: and they shall be one flesh.
Api dakina adaraya oya dekama ekathu unamai. Ehema natnam hari pudumai. Ai subadarmaya me vidiyata mawala thiyenne. Ehema nowenawanam eka home sex neda.
Muta pissu
@@malshaniprarthana2089 oya sama lingika kenekda dear, sorry.
@@ranathunga7987 oyata nemei aneee pissu kiwweee. Oy video ek karapu kenata
Ragaya nowey premaya
ඩිල්ශාන් ඔබ
me tharam smart srilankans ada loketh ekka balanakota watila thiyana thana.. puduma dukak😢
Rosa meaning gay,,,,, book meaning will be , Gay or LESBION
❤️
රෝස පාට හීන ❤
Attama Atta kataawak