රුමේනියාවට මේ දිනවල වැඩිම පිරිසක් එන ඒජන්සීය | රැකියා අවස්තා ගොඩක් සමග

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 11 місяців тому +9

    ඔබ දෙපලගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ලාංකිකයන්ට උදව් කරන්න ඒක ලොකු පිනක් මතු සසරක ලැබෙනවා❤

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 10 місяців тому +1

    ගොඩක්ම ගොඩක්ම ස්තුතියි ඇත්ත කතා.කරපු එජෙන්සය ඔබලා සියලුම දෙනාටම බුදුසරණයි ❤🙏

  • @Crazygirls878
    @Crazygirls878 Рік тому +6

    වීඩියෝ ව ඔක්කොම බැලුවා ගොඩාක් පින් අපෙ රටෙ අපේම අයට කරන සේවාව පිලිබද...ස්තුතිය ...
    ආසයි එන්න ඔබ ආයතනය හරහා රුමේනියා එන්න

  • @skmedia5858
    @skmedia5858 Рік тому +9

    ගොඩාක් ගොඩාක් ස්තූතියි ... බය නැතුව අපිට එන්න පුළුවන් රුමේනියාවට ... තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා ...🙏♥️

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 9 місяців тому +4

    ඉදිරිපත් කරනලද තොරතුරු ඉතා වැදගත්..මගේ පුතාවත් එවිය හැකිද බලනවා..ඔබගේ ලංකාවේ ශාඛාවේ ස්ථානය සදහන් කරන්න ..

  • @tharangantharangan9216
    @tharangantharangan9216 Рік тому +6

    දුක් විදින අයට පිහිට වෙනවානමි සෙරමලා එකා වගෙ ඉන්නවා නමි මෙනවාද කරන්න බැරි යන සෙරමලා හරි යන්න ඔනැහැ බුදු සරනයි

  • @damiththushara1898
    @damiththushara1898 Рік тому +3

    අනේ ගොඩක් පින් අපි අසරනවෙලා ඉන්නේ එජෙන්සි ගානේ ගිහින් අපිට හරි පාර කියාදෙන්න හදවතින් ම

  • @dabey873
    @dabey873 Рік тому +4

    It’s encouraging to see Sri Lankan people doing so well in Romania. 🎉 it’s better to learn the Romanian language,at least the basic structures, before coming to the country.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 Рік тому +3

    වැදගත් video එකක්. පොඩි විස්වාස යක් දැනුනා. කියන විදියටම වැඩ කෙරෙනවා නම් ඉතා හොදයි. ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. රට රැකියාවක් හොයන අයට බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ජයවේවා ❤️🌹🌹

    • @PriyankaGeethani-y2x
      @PriyankaGeethani-y2x 11 місяців тому

      Job monawada thiyenne air port side / Custermer care 10 years experience my son

  • @hashanvimukthi9382
    @hashanvimukthi9382 Рік тому +7

    හොද වැඩක් අපිත් කරන්න ඉන්නෙ ඔය විදිහට ඉක්මනට හමිබ වෙමු අපි .

  • @mangumangu5076
    @mangumangu5076 Рік тому +8

    හොද පැහැදිලි කිරිමක් සතුටුයි දෙන්නම ලස්සනට පැහැදිලිවකතාකරා ගොඩක්ම ස්තුතියි තෙරැවන්සරනයි

  • @lepanhar9350
    @lepanhar9350 Рік тому +4

    ඔටෝමොබයිල් ඩිප්ලෝමා කරලා දැනට අවු.5 පලපුරැද්දක් සහ තවමත් ආයතනයේ ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කරනවා වයස 27යි.වටිස්ඇප් නමි දෙන්න පුලුවන්ද මැසේජ් කරලා විස්තර දැනගන්න මම කුවෙිටි

  • @agnespeiris3007
    @agnespeiris3007 Рік тому +7

    තෙරුවන්සරණයි.රුමේනියා.යන.සැමටම.යහපතක්ම.වේවා.

  • @Djboy123-u7v
    @Djboy123-u7v 5 місяців тому

    Thank you අක්කේ අපිට මග පෙන්නනවාට ❤

  • @chamwelder527
    @chamwelder527 Рік тому +3

    ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි 🙏🏻 🙏🏻 🙏🏻

  • @nalanikumari2366
    @nalanikumari2366 5 днів тому

    Tayar wada palak hari car sevis.hariyanna puluwanda aurudu.51

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Рік тому +7

    රුමේනියාවේ කම්පැනි එකේ අයිතිකාරයෙක් sponsor කළොත් අපිට මෙහෙන් ලෙසියෙන් යන්න පුලුවන්ද ...🙏🙏

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm Рік тому +2

    මමත් මේ විඩියො එක මුලසිට අවසන් වෙනකල්ම බැලුවා..ඔයාලා ගැන හොද පැහෑදීමක් ඇත්වුනා.

  • @damithdissanayake1533
    @damithdissanayake1533 Рік тому +12

    ලංකාවේ වෙන ඒජන්සි වලින් ඇවිත් අමාරුවේ වැටිලා ඉන්න අයටත්, ඔයාලා ගන්න මුදලක් අරන් ඒ අයට වෙන ජොබ් එකක් හොයල දෙන වැඩපිලිවෙලක් හදනවා නම් ගොඩක් වටිනවා

  • @DilaniMadumela-hs1ux
    @DilaniMadumela-hs1ux 10 годин тому

    දැනට රුමේනියා වල සුපිරි වෙලද සැල් වලට වේකන්සීස් තියෙනවාද

  • @ChinthakaBandara-q7l
    @ChinthakaBandara-q7l Рік тому +4

    නියමයි ඔයාලා දෙන්නටම බුදු සරනයි👍❤❤❤

  • @sugandi3444
    @sugandi3444 Рік тому +1

    සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා සහෝදරයා ජයෙන් ජයමාත්වේවා

  • @santhadammika6270
    @santhadammika6270 Рік тому +38

    මමත් රුමේනියාව ට යන්න ඉන්නෙ හිතට ලොකු හයියක් ආවා ඔබට ස්තූතියි

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 6 місяців тому +1

    රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ සර්බියාවට එන්න බැරිද.
    රුමේනියාවේ fringer print ගත්තා.
    Please දන්න කෙනෙක් විස්‍තරයක් කියනවාද???

  • @prasadgunasekara3275
    @prasadgunasekara3275 Рік тому +4

    🎉 congratulations for you.🎉 Go ahead... You proud of Sri Lankans . Jaya Sri

  • @kumarimas690
    @kumarimas690 8 місяців тому

    මම දැනට ඉන්නෙ රැසියාවෙ මගෙත් හිනයක් රෑමෙනියා .ඔබ තුමාගෙ එජන්සියෙන් මමත් එනවා

  • @chandanikarupu1010
    @chandanikarupu1010 Рік тому +3

    හරි අපූරුයි බුදුසරණයි

  • @Chamara-kc5oi
    @Chamara-kc5oi Рік тому

    Niru nangi hoda vidiyo ekak mama enna balaporothtuven inner meejansiyata mama katha kara enna kiuwa rumeniyavata avoth oya hamuvenna enava kajugama chamara

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 Рік тому +4

    ඔබේ කතාව ඉතාමත් පැහැදිලියි.හැකිනම් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ටච් කරන්න.specially,mentioned age limit please

  • @NiroshaDeepani-q4r
    @NiroshaDeepani-q4r 10 місяців тому

    Hariyatama keeyak yanawada ඩ්‍රයිවින් වෑල්ඩින් වලට වේකැන්සිස් තියනවද

  • @slmix1863
    @slmix1863 Рік тому +2

    අවංක කම තෙරෙනවා කතාකරන විදියටම...බුදු සරණයි සර්...👉❤❤❤❤❤❤❤❤

  • @LahiruWarnage
    @LahiruWarnage 7 місяців тому

    Sathika aththa me kiyanne niru oya un apiwa genalla pon ansar karanneth ne niru..ajanci karyo patta horu .sir oya respat rumeniyawe sar mage gama matugama mage game kenek gena kiwa aya kauda asai adura ganna math anawa aniwa rumeniya kaluthara mage disthirikke man den inne rusiya

  • @gayun5029
    @gayun5029 Рік тому +4

    අනේ මම රැමෙනියා යන්න වීසා වැදිලා තියෙන්නේ දැන් ඔයාල ප්‍රජෙක්ට් කෑන්සල්ලු
    මාව රවට්ටනවා සල්ලිත් දීලා තියෙන්නේ දැන් කියනවා වෙන ප්‍රජක්ට් එකකට දාන්නල්ලු අනේ මට උදව් කරන්න

    • @SinhaTunes
      @SinhaTunes Рік тому +1

      මේ අයගෙන් ද..?

  • @gangakumari7085
    @gangakumari7085 Рік тому +1

    ceyargewars la gannadda mata akspiriyans cetifikart recommondion teyanawa isreal oyala gan ahannat satutui ada rate enna hora ajantla hateyat good luck

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому

      දාල තියෙන numbers වලට කතා කරල අහල බලන්න ❤️🙏

  • @sugandi3444
    @sugandi3444 Рік тому +5

    ලංකාවෙ කොහෙද ඒජන්සිය තිබෙන්නේ

    • @NilanthiPathirage-s9k
      @NilanthiPathirage-s9k 14 днів тому

      ඔබ තුමා දේන මේ තොරතුරු වලට ගොඩාක් පිං රූමෙනියා යාමට වයස් ප්‍රමාණයක් තියෙන වද

  • @ඔනාරි
    @ඔනාරි 7 місяців тому

    ෂවර්මා.ekspiriyans සවුදි අවුරුදු 4තියනො.සුපවයිසර් කෙනෙක් දැන්.වැටුප kohomada.enna kiyak yanawada okkoma වීයදම

  • @harshakaprasad6143
    @harshakaprasad6143 Рік тому +3

    ජයවෙිවා ඔයාලාට බුදු සරණායි

  • @clem9863
    @clem9863 Рік тому +2

    mata hitena vidiha mee....ada kale lankave ayata ekavera loku mudalak hoyaganna beri nisa oyalage margayen geviim karala evith, aawata pasu ee veda karana tenin ee mudala aya kara ganna kramayak heduvoth loku udauwak vei needa.mage adahasak mee.🙏🙏🙏🙏🙏

  • @serwwsdd8067
    @serwwsdd8067 Рік тому +7

    රුමේනියාවට spray painter කෙනකුට කීයක් ගන්නවද

  • @sanathkumara7417
    @sanathkumara7417 Рік тому

    Budusaranai methek dakapu hodama intaviu eka niyama pahadili kirimak awasha hirawela thiuena karunu ahan nathi karunu serama ahanawa anith uoutub karayoth meka balala hadiyalla chanal karanna kalin

  • @JayanthaNihalEheliyagoda
    @JayanthaNihalEheliyagoda Рік тому +3

    How much coast for getting a job in Romania?

  • @SaduniSa
    @SaduniSa 23 дні тому

    සම්පූර්ණ වියදම
    ලෝන් එකක් දෙනවද
    මාස කීයක් යන්න යනවද මනුස්සයින්ට උවමනා ප්‍රශ්න ටිකට උත්තර දෙනවා නම් වටිනවා ගොඩාක්🙏🙏❤️❤️

  • @dilupasrilanka8990
    @dilupasrilanka8990 Рік тому +5

    Thanks you sir 🙏 Kuwait 🇰🇼

  • @sandyakumari8405
    @sandyakumari8405 Рік тому

    Mat rominiya yana inna dan inna kuwat aka man issara nilu nangita katha kala godak hoda vidiyo akak pin oyalata

  • @nisalaliyanage7724
    @nisalaliyanage7724 11 місяців тому +18

    මේ ඒජන්සියෙන් රුමේනියා ගියපු අය හරි වැඩ වැරදුණු අය හරි කමෙන්ට් කරා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන්න

    • @DilharaMadushanka-jq9nd
      @DilharaMadushanka-jq9nd 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත.. මොකද.. අසරණ මිනිස්සු රටකට යන්නෙ ආතල් ගන්න නෙමෙයිනෙ... ගේමක් ගහගන්න.. ගොඩ යන්න.. ගොඩක්ම මිනිස්සු රටකට යන්න සල්ලි හොයා ගන්නෙත්..ගෙවල් වෙල ඔප්පු එහෙම තියලා.. ඔයා කියපු කතාව හරි, හොද නරක දැන ගන්න දන්න අය කොමෙන්ට් කරන්න... ❤❤❤

    • @R.S.O.KARAOKEGROUP
      @R.S.O.KARAOKEGROUP 3 місяці тому +2

      ඔබ තුමාට ගොඩක් පිං මන්ද ලංකාවේ අපෙ
      මිනිස්සු අසරණයි
      මිනිස්සූ

    • @SupunManjula-xy5bu
      @SupunManjula-xy5bu 2 місяці тому

      Kauruth newage giyapu aya

    • @PramilaShehan-e3l
      @PramilaShehan-e3l 15 днів тому

      Matath rata yanna one matai husband tai.gowipalaka hari kamak na.udaw karanna puluwan da

  • @kulandachchigedammika8134
    @kulandachchigedammika8134 Рік тому +1

    Niyamai.harima kenek podi thana idan avith thiyena niyama thana.digatama oya hadawathin gamana yanna hadawathinma subapathanawa theruwansaranai ❤❤❤

  • @hasithaprabasani2564
    @hasithaprabasani2564 Рік тому +5

    වටිනවා දැනුවත් කිරීම ගැන

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d Рік тому

    Hariyatama,Api Nodanna Live wagemai.

  • @travelwithnamal1131
    @travelwithnamal1131 Рік тому +4

    Anevarayenma mage ලොකු ආසාවක් Romania .mama saudi arabic heteya අවුරුදු 3.ahema balanakota Romania suppr .store keeper job available nam keyanna.

  • @prasanna4093
    @prasanna4093 6 місяців тому

    Mama danata roshel eken dala thiyenne. danata tikak wada kerila iwarai.ethana aul unoth methanin danawa mama. kiyapu dewal hatiyata viswasa hithuna ❤👍

  • @lalnikalanda9614
    @lalnikalanda9614 Рік тому +4

    ටැක්සි රියදුරු රැකියා වක් සදහා උපරිම වයස කීයද වේකන්සි තියෙන වද

  • @DayanSilva-yl3xe
    @DayanSilva-yl3xe Рік тому +4

    ජයමවේවා මල්ලි..

  • @LaddageWelcome
    @LaddageWelcome 8 місяців тому

    Harima wadagath niru misge sirge wachana padi Nadi kama bima idum hitum niru mis mama job ekak karanna welding mata kiyannako weldingn walata romeniya rate padi kiyada kiyala me sirge ejanci margayen enna job ekakta

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 Рік тому +10

    ඇගලුම් ඇබෑර්තු කරන්න .අපේරටේ දක්ශ කාන්තා පිරිසක් ඉන්නවා ,හොද skiil තියෙන.

  • @nimelshamadushi6586
    @nimelshamadushi6586 9 місяців тому

    Me sathiyema ejancy ekata ynwa... mn inne kaluthra. Me video eka danmata oyalta godak pin 👍

  • @AvishkaNayanajith-rd7gw
    @AvishkaNayanajith-rd7gw Рік тому +23

    වටින වීඩියෝ එකක්. මම කලින් ඒජන්සි එකට ගියා. දැන් තමා ඇත්තටම විස්වාසයක් ඇතිවුනේ..

  • @suwarnawuwarna984
    @suwarnawuwarna984 9 місяців тому +2

    සාත්තු සේවය රැකියාව සදහා රුමේනියාවේ රැකියා අවස්තා තියෙනවද? සාත්තු සේවය පලපුරුද්ද තියෙනවා . ඒ ගැන දැනගැනීමට කැමතියි

  • @rumeshsanjaya
    @rumeshsanjaya Рік тому +13

    රුමේනියා එන්න වයස බලපෑමක් තියනවද ... ???

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d Рік тому +1

    Mun Denna Husband and Wife wageneda kiyala katada Hithune?

  • @RoshanCargills-oc1ly
    @RoshanCargills-oc1ly Рік тому +3

    Supermarket vecancy nadda❤..

  • @جانديجاندي-ط3ذ
    @جانديجاندي-ط3ذ 10 місяців тому

    ඒජන්සිය කොහෙද තියෙන්නේ ගාමන්ටි වලට වේකන්සි දැනගන්න පුළුවන්ද

  • @udayakumara8392
    @udayakumara8392 Рік тому +3

    හැමෝම ඔහොම කියන්නෙ.....

  • @RoshenKhan-pw1lx
    @RoshenKhan-pw1lx Рік тому

    Sampoorna gana kiyak da kiyala oyala kiyanne nehane. Aththatama laksha kiyada kiyala kiyanawada.

  • @RavishkaSandaruwan-gc6to
    @RavishkaSandaruwan-gc6to Рік тому +4

    Godak pin oya dennata ❤

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому

      🤩

    • @rainbowvibes9845
      @rainbowvibes9845 Рік тому

      ❤❤❤❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 8 місяців тому

      @@rainbowvibes9845 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      ua-cam.com/video/qh0TbulhfKk/v-deo.html

  • @Randhiya
    @Randhiya 3 місяці тому

    අපිත් ගොඩක්ම ප්‍ර්ශන වලට මුහුන දෙන්නෙ ලන්කාවෙම මිනිස්සු නිසා පරනයි කියන අය තමා අපිට වල කපන්නෙ එකමෙඩෙශන් නෑ හරියට කන්න නෑ ඒත් ඉවසගෙන කට්ට කනව දවසක ගොඩ යන්න නිසා😢

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Рік тому +8

    දෙයියනේ පලවෙනි ප්‍රෂ්නයටම අවශ්‍ය උත්තරෙ දුන්නෙ නැහැනෙ

  • @nilawasa76
    @nilawasa76 4 місяці тому

    Mage putha rumania Anna hadala den auruddakata wedi thama yanna visa awe na laksa 11 salli adala thinner ai aa kiyala kiyanna puluwanda Aya Bara wachana beko walatA dala thiyenne

  • @dineshmunasinghe6977
    @dineshmunasinghe6977 Рік тому +40

    මෙතනින් යන්න කොච්චර මුදලක් යයිද කාලය කොච්චර යයිද

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v Рік тому +2

      ලක්ෂ 13 හ මාරක් විතර යනවා ..

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 Рік тому +1

      කෙල්ල අහපු පලමු ප්‍රෂ්නයටම ඉතින් හරි උත්තරෙ ලැබුනේ නෑ නේද ?කීයක් ගන්නවද කියල ඇහුවෙ ගාන කිව්වෙ නෑ නිකන් විස්තරයක් කියාගෙන ගියා

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 Рік тому +5

      කීයක් ගන්නවද කියල ඇහුවම අපිට අවශ්‍ය උත්තරෙ වෙන්නෙ ගණන විතරයි ඔයාගෙ ආයතනයේ රෙන්ට් එක වතුර බිල් ලයිට් බිල් ගෙවන දේවල් කරගන්න ඕන ඔබතුමා නේද ?මම රූමේනියා යන්න අවශ්‍ය සියලුම සහතික සම්පූර්ණ කරගෙන ඉන්න කෙනෙක් නිසා අහම්බයක් අහම්බෙන් වීඩියෝ එක දැකල හිතුණා පොඩ්ඩක් බලන්න ඕන කියල එත් ඔබතුමාගේ පලවෙනි ප්‍රෂ්නයටම හරි උත්තරෙ ආවේ නැති නිසා 😢

    • @nishantha1422
      @nishantha1422 Рік тому +2

      ලක්ෂ 15

    • @hildafernando400
      @hildafernando400 Рік тому +1

      Padi bewe minissiu atharamznwekav ane minissunwa athanasiusmanwrla

  • @InovonSheown
    @InovonSheown Місяць тому

    Aiye oyata budu bawa atwei mekarana ewata oyata tawatawat hariyanna one❤

  • @kalingaRM
    @kalingaRM Рік тому +3

    Thanks you are doing a great services !!!!

  • @gayatharanga8361
    @gayatharanga8361 10 місяців тому

    Winter jacket ගන්න තැනක් කියන්න ලන්කාවේ..

  • @shanthiraddurage1877
    @shanthiraddurage1877 Рік тому +3

    Care giver vecancy thiyenawa da

  • @VijayNayak-qq4jr
    @VijayNayak-qq4jr Рік тому +1

    Gamant pild ekta enna komada wiyadama kiyak yanwada pedali karanna

  • @subodasoisa1355
    @subodasoisa1355 Рік тому +72

    ලක්ශ කීයක් ඕනිද මුලින් යන්න කවුරුත් අහලා නෑ මේ ප්‍රශ්නේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @greenmobile7508
      @greenmobile7508 Рік тому +1

      Uththarath na

    • @nilanthigunawardana5010
      @nilanthigunawardana5010 Рік тому

      ​@@greenmobile7508baila karsyo .kelin kiyanna bari ai

    • @anuththaraw.a6946
      @anuththaraw.a6946 Рік тому

      එකනේ කියක් ගන්නවද. අනික ඖරුදු 5වෙනකල් එන්න බැහැ කියන්නේ ඇත්තද

    • @chandanaindika
      @chandanaindika Рік тому

      යන්න කීයක් යනවාද

    • @wijaythunga3886
      @wijaythunga3886 Рік тому +1

      14k wage

  • @samadhi5303
    @samadhi5303 Рік тому

    කියක් yanawada සම්පූර්ණ මුදල කොපමණ කාලයක් yanawada

  • @vihagavihaganimshara2869
    @vihagavihaganimshara2869 Рік тому +4

    Ela supiri 💖

  • @tharakadedunu6291
    @tharakadedunu6291 Рік тому

    Ani e akke matath me ඒජන්සිය canterek karala dennako

  • @ChathuraJayathissa-u3n
    @ChathuraJayathissa-u3n Рік тому +3

    ලජකාවෙි තියනවද මිස් එජෙන්සිය කොහෙද තියෙන්න

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому +4

      කලුතර... වීඩියෝ එක හොදට අහන්න තියෙන තැන කියනවා

  • @Sudarma123-n6r
    @Sudarma123-n6r 3 місяці тому

    සර් අපේ අයට වටිනාකම තියෙන්නේ කොතනද කියල අඳුනගන්න බොහොම අමාරුයි

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Рік тому +23

    මගේ එකම ආසාව kitchen helper කෙනක් වශයෙන් ගිහින් තව වැඩ ඉගෙන ගන්න එක තමා මට මෙිි තැනින් මගේ අනාගත බලාපොරොත්තුව ජය ගන්න පුලුවන් වුනොත් ඇත්තටම මට අනිවාර්යයෙන්ම ජිවිතය ජය ගන්න පුලුවන් ...🎉🎉

    • @anndevika1605
      @anndevika1605 Рік тому +2

      Sharo Egancy eka 💯 sajathika karanaea working parmit ena thuru rupiyalak ganne naha

    • @hagishantha-dr8ms
      @hagishantha-dr8ms Рік тому +2

      ඔබතුමා ගේ සියලු පැතුම් ඉටුවේවා

    • @sumithjayasooriya8584
      @sumithjayasooriya8584 Рік тому

      ​@@anndevika1605contact number denna

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 Рік тому +2

      Dubai.walin.8kata.wage.rumeniya.yanna.puluwan.kiyala.kiyanawa.

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 Рік тому +2

      ​@@ChaLiy-kc4ctoya kiyanne company ekkakata sambanda nowee individual wada katana vidiha ath hotels restaurants wage tan walata join weddi Dubai Romenia kiyala wenasak naa accomodation,on duty food wage Hama dema company eken karanawa

  • @milindagayashan8366
    @milindagayashan8366 Рік тому +2

    මමත් කලුතර මන් අසයි රැමේනියාවල ගමන්ට් එකකට යන්න

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 Рік тому +2

    Great story..👍🥰

  • @MacNiroshan
    @MacNiroshan Рік тому

    මං මේසන් කෙනෙක් වසර 15 ක්‌ විතර පළපුරුද්ද කීයක් අය කරනවද විස්තර දෙන්නකො

  • @nawodyafiyumith4963
    @nawodyafiyumith4963 Рік тому +9

    මන් ගියා ඒජන්සි එකට.මුලු ගාන 1350000ක් කියනව. මුලින් රු.150000ක් ඉල්ලනව.ආයෙත් ටික දවසකින් සර්විස් ලෙටර් එක ආවම කියල 150000ක් ඉල්ලනව.ඒ 2ම අවුලක් නෑ.. ගැටලුව තමයි වර්ක් පර්මිට් එක අවට පස්සෙ ඉතුරු මුලු 1050000ම දෙන්න ඕනලු.ඊට පස්සෙලු වීසා apply කරන්නෙ. සාමාන්‍යෙන් වීස එකයි ටිකට් එකයි ආවට පස්සෙ නේද මුලු මුදලම ගන්න ඕන.. වීස වදින්න කලින් ඔච්චර ලොකු ගානක් එකපාර දෙනඑකේ ලොකු අවදානමක් තියෙනව නේද ? ඒ නිස කරුනාවෙන් මේකට පිලිතුරක් පැහැදිලිව දෙන්න අක්කෙ.. පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому +12

      මම එයාලත් එක්ක කතා කරල බලල විස්තරේ කියන්නම්

    • @maheshikachandrasekara5179
      @maheshikachandrasekara5179 Рік тому

      @@nawodyafiyumith4963 oya salla dunanda okkoma visa awada

    • @chutyhasiya
      @chutyhasiya 10 місяців тому

      Mekata uththrayak dennko

    • @SBMAXCHANNEL
      @SBMAXCHANNEL 7 місяців тому

      උත්තර denna

    • @piyumichathurani8276
      @piyumichathurani8276 5 місяців тому

      Oya mokadda kare kiyanna loku udawwak neththam amatuwe wetei math ane kiyannako mokadda une Oya giyada kiyala

  • @pushpaguruge2073
    @pushpaguruge2073 Рік тому

    Ane...mge puthata Romania wata enna vidiyak kiyanna pls...kohomada enne....kiyak gewanna oneda.....monawada yhiyena job...pls A hana danuwath karanna puluwanda...pls tnx.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 місяців тому +6

    මෙ මහත්තයා හොදයි කියලා මට හිතෙනවා අනිත් එජන්සිවල තනිකර බොරැ කියන්නේ නියමයි මහත්තයා ජයවෙිවා🙏🙏🙏🙏👍👍👍

  • @rashenbanuka4039
    @rashenbanuka4039 11 місяців тому

    කීයක් ඕනිද අපිට එන්න. Church එකේ pastor මාර්ගයෙන් ආව කිවුවම ගොඩක් විශ්වාසය වැඩි වුනා. මට ඉක්මනින් එන්න උදව් කරන්න

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Рік тому +3

    මුන් බොරැකරන්නෙ.අහීසක.ම්නිස්සු.සුරාකන්න.හදන්නෙ..ඒජන්සීවලින්.යන්න.එපා.

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому

      එහෙනම් ඔයා කට්ටියට එන්න උදව් කරන්නකො 🙏🙏

    • @looswt299
      @looswt299 Рік тому

      යකෝ egancy වලින් යන්නේ නැතුව 🤣🤣🤣

  • @inokalakmali4009
    @inokalakmali4009 Рік тому

    Man danata malisiya innae hose kifin karanna hotael aeka mata aenna ona komada karagannae wayasa 37 i

  • @sameeramangala1472
    @sameeramangala1472 Рік тому +3

    කියන තරම් සුරංගනා නෑ.ආපු උනුත් ජොබ් නැතුව ඉන්නව.පරිස්සමෙන් 😂

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому

      අනිවාර්යයෙන්ම

    • @DRC417
      @DRC417 Рік тому

      Vidio eke koyanwa niru ඔය මෙයාලා ගෙන වැරදි ආවොත් හොයනවා etapse ඒකට reply vidio එකක් කරනවා කියලා , කෝ ඒක karada, මොකෝ මේ vidio එකටම comments වැටිලා තියෙනවා complain.. 🤔🤔🤔😁

  • @dimuthuthushara8795
    @dimuthuthushara8795 Рік тому

    Gdk viswasayak athiuna apiwa rata yanna unandu karawwema gana dedenatama gdk isthuthei

  • @Isururajapaksha-vv9mu
    @Isururajapaksha-vv9mu Рік тому +4

    යන්න ඉන්න උන්ට කියන්නේ... ඔය සේරම සුරඟන කතා.. ආවට පස්සෙ තේරෙයි...😢

    • @lahiruchamika931
      @lahiruchamika931 Рік тому

      මචෝ මම යන්න හිතන්හිටියේ ඒ ඒජන්සියට .ඇත්තටම මොකද්ද විස්තරේ

    • @b.g.n.k6525
      @b.g.n.k6525 Рік тому

      බුලත් වවන එකෙක් 🤣🤣

    • @ravindusandeepa9446
      @ravindusandeepa9446 Рік тому

      ?

    • @senirusahas4387
      @senirusahas4387 4 місяці тому

      ඔයා ගිහින්ද ඉන්නෙ විස්තර කියන්න

  • @UATD-w7b
    @UATD-w7b 4 місяці тому

    දන්න කෙනෙක් කියන්නකො වෙන්නප්පුවෙ T I EDUCATION ඒජන්සි එක හොදද කියල

  • @ushaneranjith8080
    @ushaneranjith8080 Рік тому +3

    මුන් කරනිනෙ මිනුස්සු ගෙනත්
    අනාත කරනවා
    අඩු පඩියට

  • @DOSDFt
    @DOSDFt Рік тому

    Romeniyava kanne apema rate kalakanni kelam kiyala akata inna minissunva kapanava romeniyan karayange oluva kanneth ape aiyala kelam kiyala

  • @shandarashandara4529
    @shandarashandara4529 11 місяців тому

    Api video eka baluwa hoda Taills baas bathroom wada danna kenekuta vecunsi thiyenawada?

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 7 місяців тому

    Care giver cause eka karala (6 months NITA ) awasthawak ganna puluwanda

  • @Manu-eb4jw
    @Manu-eb4jw Рік тому +1

    Math.rumaniya.anna.ennay.danata.kuwat.ennay..mama.oyalagay.ajansiyata.katha.kala.pon.ansakaranna.api.kohomada.kathakaralahariyatama
    Visthara.danagannay

    • @travelwithniru8498
      @travelwithniru8498  Рік тому

      මේ දවස් වල calls ගොඩක් එන නිසා contact කරගන්න ටිකක් අමාරුයි තමයි එයාලව... දිගටම try කරන්න

  • @upaliliyanasooriya5876
    @upaliliyanasooriya5876 Рік тому

    වයස කීයක් බලපානවද මා 6gවෑල්ඩකෙනෙක් මූදල කීයද දන්වන්න.මා සවුදී ..මැලෙසීයා වල වෑල්ඩීන් රැකීයාව කලා

  • @sehanlakshitha4923
    @sehanlakshitha4923 8 місяців тому

    Dubai wala idala wage apply karala Romeniya walata enna puluwanda poddak kyanna