රුමේනියාවේ super market job ආපු අලුත්ම සෙට් එකක්

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 113

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 10 місяців тому +8

    බොහොම ස්තූතියි අයියේ අපිව දැනුවත් කරනවාට...

  • @Budda6021
    @Budda6021 2 місяці тому +1

    හරියට කට්ටියම ශ්‍රී පාදෙ හැරමිටි පාන අම්බලමේ ඉන්නවා වගේ,ශෝක් අයියෙ.ඔයාලා තමයි අපිට විදේශ විනිමය ගේන රට විරුවෝ.ගොඩක් පිං ඔයාලට.සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියෙ.බුදු සරණයි!!!

  • @IamtheLord1987
    @IamtheLord1987 10 місяців тому +8

    උත්සහ ,කැපවිම,ඉවසිම ,පොසිටිව් හිතනවානම් හැමොටම රැමේනියා යන්න පුලුවන් වෙයි 🎉

  • @EnglishWithWijay
    @EnglishWithWijay 10 місяців тому +2

    මේක නම් මරු වීඩියෝවක් bro..
    Thanks for your dedication ..

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 10 місяців тому +6

    Kalin giya ejancy eka kiyanna puluvanda .danaganna .mokada apith dala thiyenna .yana ayata loku udauvak

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 місяців тому +4

    Super සතුටුයි ඇත්තටම.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 10 місяців тому +5

    සතුටුයි ..... ❤❤❤🎉

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 10 місяців тому +8

    අඩෝ කුරුණෑගල අපේ කොල්ලෙක් ❤

  • @Budda6021
    @Budda6021 Місяць тому

    අයියෙ සුපර් මාර්කට් වල Net Salary කීයද යන්නෙ රුපියල් වලින් කියන්න? 2024/10/20 අද දිනේ.දැං යන පඩිය කීයද,

  • @indrajithlakmalfernando
    @indrajithlakmalfernando 10 місяців тому +3

    Background eke tone eka suppa❤

  • @AnushaDamayandi
    @AnushaDamayandi 9 місяців тому +2

    Ape deda innva menna ❤❤❤

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 9 місяців тому +1

    මෙයාලගෙන් පඩියත් අහන්නකො aiye අනික එජන්සියේ විස්තරත් කියන්න ලිපිනයවත්

  • @sanjeewavithanage4466
    @sanjeewavithanage4466 10 місяців тому +2

    Mahanaya ajency eken enna බලාපොරොත්තු wen enne

  • @ChamaraMadushan-ju8yf
    @ChamaraMadushan-ju8yf 7 місяців тому +1

    සර් ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් ද.සර්බියාවේ

  • @1stview899
    @1stview899 10 місяців тому +4

    අයියෙ පුලුවන් නම් ලංකාවේ එම්බසි එකේ හරියටම දැන් මොකද වෙන්නෙ කියලා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ.මොකද මෙහෙ වීසා ගහගන්න බලාගෙන ඉන්න අය මාර පීඩනයකින් ඉන්නෙ.මොකද කවුරු වත් හරි තොරතුරක් දන්නෑ.

    • @thilakanton8308
      @thilakanton8308 10 місяців тому

      Aththatama a gana video 1k denna please...
      Thanks👍🙏

    • @GunamuniSilva-f7l
      @GunamuniSilva-f7l 9 місяців тому

      @@thilakanton8308 plz e gana vidio ekak danna

  • @Sandunika_Randini
    @Sandunika_Randini 2 місяці тому +1

    S.c. cristian daily shop kiyala akak thiyenawada aiye

  • @NadishaDilhanie
    @NadishaDilhanie Місяць тому

    ayiye hospitale side wala wacancy mokuth nathida caregiver wage

  • @swarnalatha8603
    @swarnalatha8603 10 місяців тому +1

    අයියා කැරකල් පැත්ත හොදයිද මමත් ඒන්න ඉන්නෙ කන්ටුක්ෂන් වලට

  • @chamindagamage6137
    @chamindagamage6137 5 місяців тому

    Electrician lob aka gana thorathu denna puluwanda

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda 9 місяців тому +1

    පඩි කීයක් ගන්නවද කිවනම් එන්න ඉන්න අයට අයිඩියා එකක් හරි ගන්න පුළුවන් ..

  • @Indikadeshappriya-m6p
    @Indikadeshappriya-m6p 10 місяців тому +3

    අයියේ work permit aka Enna kalin rumenia wen lankawe agency akata enawada mage nama,gama visthsra dala ehe work permit aka hadenawa kiyala wage liyakivillsk

  • @Sapuramiruma
    @Sapuramiruma 10 місяців тому +3

    අනේ අයියා මාත් එයාර්ෆෝස් එකේ අවුරුදු 14ක් හිටියා.මටත් ජොබ් එකක් හොයලා දෙන්න උදව් කරන්න .

  • @EasternWorld-h9t
    @EasternWorld-h9t 10 місяців тому +1

    Thank you ❤️😍

  • @niflaryoonus7835
    @niflaryoonus7835 10 місяців тому +1

    Ayye Please Mage Local agent kiyanawa Lanka wey thiyena Romanian embassy eke issue eka nisa Romanian Immigration eken WP issue Karana eke delay ekak thiyenawa poddak hold Karan innawa kiyala meke aththak thiyenawa da poddak kiyanna puluwan da City eka Bucharest
    Thank You
    Ayye

    • @romaniaru9324
      @romaniaru9324  10 місяців тому

      ඔව් ප්‍රමාදයක් තියෙනවා

  • @Dreamlife-e1o
    @Dreamlife-e1o 9 місяців тому

    Contact කරගන්න පුළුවන් විදියක් kiyannako

  • @sawansawan8025
    @sawansawan8025 7 місяців тому +1

    Super makat karanna thiyena wada monawada.wada lesida

  • @GunamuniSilva-f7l
    @GunamuniSilva-f7l 10 місяців тому +1

    Malli mamath masa 6 ..panadure bara dunna ..embassy wahala kiyanawa eka Aththa da

    • @romaniaru9324
      @romaniaru9324  10 місяців тому

      එම්බසි එකෙ වැඩ හීමිට යන්නේ මෙ ඩවස් වල

  • @PeshilaSamarakoon
    @PeshilaSamarakoon 10 місяців тому +11

    සුහාරා ❤ Romania එනවනම් යන්න හොදම ඒජන්සිය ❤❤

    • @sanjeewaadikari9010
      @sanjeewaadikari9010 10 місяців тому +3

      Redda thama😂😂

    • @PeshilaSamarakoon
      @PeshilaSamarakoon 10 місяців тому +4

      Oyata hari giye nethuwa ethi eth apita ikmanin visa gahala hamadema hodin krla dunna

    • @hikkaganster2008
      @hikkaganster2008 10 місяців тому

      ​@@PeshilaSamarakoonඔයා මොනවාද ආවෙ skilled ද unskilled ද කීයක් ගියාද එන්න

    • @sljollybatta8034
      @sljollybatta8034 6 місяців тому +1

      babbuwa tama

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 4 місяці тому

      Labba thama

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 10 місяців тому

    අයියේ ඔයාව කන්ටැක්කරගන්න පුළුවන් ද දෙයක් ගැන කතාකරගන්න තියෙනවා

  • @TharinduLasantha-f8b
    @TharinduLasantha-f8b 3 місяці тому

    පඩි කොහොමද මචන් සුපර් මාකට්

  • @umeshlakshan6692
    @umeshlakshan6692 6 місяців тому +1

    Brother oyawa contact karaganna puluwnd?

  • @Pubudunadeesh
    @Pubudunadeesh 10 місяців тому +1

    2 nd like and comment eka magen❤❤ rumania enna hugaak asawen inne...danna kenek innawa nam wishrose asian aka gana vistara kiyannako

  • @WorldTopsportsman
    @WorldTopsportsman 10 місяців тому +1

    Reply ekak danna aiye.

  • @Madumali-h1z
    @Madumali-h1z 10 місяців тому +2

    දැන් ⁣අපේ රට කොහොමත් යන්න හිතෙන රටක්

  • @kelummadusanka9238
    @kelummadusanka9238 10 місяців тому +2

    Jayawewa❤

  • @Hansanip
    @Hansanip 3 місяці тому

    Rumenia ru Mt rumenia baasha potha gnna puluwan da udauwak krnko

  • @SujeewaDilhani-lb3jp
    @SujeewaDilhani-lb3jp Місяць тому

    Ajansiya hodaida

  • @sumithrangana138
    @sumithrangana138 8 місяців тому

    රේන්බෝ එක හොඳයිද

  • @mylove2692
    @mylove2692 9 місяців тому +1

    සුපර් මාකට් කිලිනින් ජොබ් එක හොඳයිද ??

  • @kalanarajapaksha6024
    @kalanarajapaksha6024 10 місяців тому

    ජයවේවා 👍👍👍

  • @surangabro3914
    @surangabro3914 5 місяців тому

    Supermarket wala salary kohomada bro

  • @ThusharaSanjeewa-s6c
    @ThusharaSanjeewa-s6c Місяць тому

    Aiyaga nambara danne puluwnda upadasak ganne

  • @udayakumara8392
    @udayakumara8392 10 місяців тому

    සම්පත් අයියා කොහොමද ඉතින් ❤💙💙

  • @nuwandisanayaka6045
    @nuwandisanayaka6045 9 місяців тому

    පඩිය ගාන හරියට කියන්නේ නැත්තේ ඇයි

  • @asangapushpakumara3625
    @asangapushpakumara3625 10 місяців тому

    Privet apu kenawa contact karaganna berida ?

  • @nishanthapadmasiri3763
    @nishanthapadmasiri3763 10 місяців тому

    මමත් doqumant බාරදිලා ඉන්නෙ

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 10 місяців тому

    Avilla da n auruddai masa 6 yak wanwa

  • @NadeekaSamaranayake
    @NadeekaSamaranayake 10 місяців тому +1

    මල්ලී පුලුවන් ද දැනගන්න මේ දවස්වල රුමේනියානු එම්බසි එකේ විසා ඉන්ටවිව් දෙන්නේ මොන මාස පාස්පෝට් එම්බසි දුන්න අයටද කියලා...

    • @nimmimanjula5396
      @nimmimanjula5396 10 місяців тому +2

      September apply karapu ewata

    • @NadeekaSamaranayake
      @NadeekaSamaranayake 10 місяців тому

      @@nimmimanjula5396 🙏💐හොදයි.සතුටුයි කාට හරි එනවානම්..මම දෙසැම්බර් මුල් සතිය.

    • @romaniaru9324
      @romaniaru9324  10 місяців тому +3

      සැප්තැම්බර්

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 10 місяців тому

    Oyalaga companya wacancy teyanawanam keyannamata mama Romania inna releis aka ganna pluwan

    • @imeshkavindu8930
      @imeshkavindu8930 5 місяців тому

      Gulf gate kurunagala agency en apu kattiya innawada ayiye

  • @SupunDissanayka
    @SupunDissanayka 7 місяців тому

    Kurungla kollo ape gama maho tama ape porak

  • @Siva-if9on
    @Siva-if9on 10 місяців тому

    Math colombo jeevan ekata baradela thiyenne ...okkotoma budu saranai

    • @nionisnilanga
      @nionisnilanga 26 днів тому

      Jeevan eka hodaida .wattala thiyana 1da ?

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 4 місяці тому +1

    දැන් 15 ඉල්ලන වා රුමේනියා යන්න,,😢😢😢😢😢අඩු තැනක් තියනවනන් කියන්න,,

    • @tharangamadushan-df4yx
      @tharangamadushan-df4yx Місяць тому

      මං බාර දුන්න ඒජන්සි තියෙනවා ඔක්කොම free මෙඩිකල් විතරයි අපි කර ගන්න ඔනී.ගියට පස්සේ පඩියෙන් කැපෙන්න

    • @samithmadhushanka1857
      @samithmadhushanka1857 28 днів тому

      ​@@tharangamadushan-df4yxmkda name ek

    • @nionisnilanga
      @nionisnilanga 26 днів тому

      ​@@tharangamadushan-df4yxkoheda?

    • @SandamaliLiyanage-n2h
      @SandamaliLiyanage-n2h 9 днів тому

      ​@@tharangamadushan-df4yxEjancy eka koheda kiynnko

    • @SapumalIndustries-q8e
      @SapumalIndustries-q8e 10 годин тому

      Koheda ​@@tharangamadushan-df4yx

  • @nipunchamalka4662
    @nipunchamalka4662 10 місяців тому

    Ayye bank loan denwada mekta

  • @ravindulakshan1299
    @ravindulakshan1299 9 місяців тому

    Meke inna kenekge number akak nedda

  • @ireshaudyangani844
    @ireshaudyangani844 10 місяців тому +1

    කාන්තාවන්ට මොනවද තියෙන ජොබ්

  • @cookwithmahesh8821
    @cookwithmahesh8821 10 місяців тому +2

    කුරුණෑගල gammak

  • @HesharaTheshen
    @HesharaTheshen 2 місяці тому

    Aiye nawathan ganath video ekak kiyanna

  • @TharindugeethTharindugeeth
    @TharindugeethTharindugeeth 10 місяців тому

    Ayya man dan inne malaysia man lankawata gihin oheta enna hodama ejansiya mokadda

    • @romaniaru9324
      @romaniaru9324  9 місяців тому

      හොදම එජන්සි කියලා එකක් නැ

  • @chamodisenarathyapa6158
    @chamodisenarathyapa6158 10 місяців тому +1

    ❤❤Jaya weeewaa

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 10 місяців тому +1

    ❤❤❤❤🇹🇩 Jaya

  • @travelwithjeena9566
    @travelwithjeena9566 10 місяців тому

    Hmm

  • @ideawithrosa3303
    @ideawithrosa3303 10 місяців тому

    ❤❤❤❤❤

  • @iamvihaga989
    @iamvihaga989 9 місяців тому

    ❤️

  • @Darsana-ei2kx
    @Darsana-ei2kx 10 місяців тому

    elm aiye

  • @moneyguider7583
    @moneyguider7583 9 місяців тому

    පඩි කීයද කිව්වේ නෑනේ

  • @anushadilrukshi9087
    @anushadilrukshi9087 10 місяців тому

    Ane apit ejanc eka kiyanna koo

    • @PeshilaSamarakoon
      @PeshilaSamarakoon 10 місяців тому

      සුහාරා ඒජන්සිය කුරුණෑගල ❤

  • @AjithSisira-h2k
    @AjithSisira-h2k 10 місяців тому

    Gama kollak❤❤❤❤

  • @SachiniAsanka-y2y
    @SachiniAsanka-y2y Місяць тому

    Kiyannako

  • @WorldTopsportsman
    @WorldTopsportsman 10 місяців тому

    Kiyak giyada yanna.

  • @user-xe8ko7mz1q
    @user-xe8ko7mz1q 8 місяців тому

    රෙයින්බො එකෙන් යවපූ අය කො ?

  • @kaveendra97asdf
    @kaveendra97asdf 10 місяців тому

    🇷🇴❤️✅👍

  • @nirvanadepartment
    @nirvanadepartment 10 місяців тому +4

    Sindu danna epa gono mukuth ahen na

    • @maheshikagunasekara5057
      @maheshikagunasekara5057 10 місяців тому

      Eka aththa appiriyai.meya anika ahana avata uttara dennath na

    • @nirvanadepartment
      @nirvanadepartment 10 місяців тому

      @@romaniaru9324 higanoka api higakaala me pitaratakata goda Bassseee pita ratakata goda Bassseee, meeniyaa meeniyaa 💣 aaka patta 🔥❤️, video eke aniwaren aaka ahanawamai iwara weddi 😭🔥

    • @nirvanadepartment
      @nirvanadepartment 10 місяців тому

      ​@@romaniaru9324හිඟ නොකා අපි හිඟ කාල මේ පිට රටකට ගොඩ බැස්සේ, පිටරට කට ගොඩ බැස්සේ, meeniyaa meeniyaa 💣❤ aaka patta, hama Video ekema aaka ahnwamai😭

  • @maheshsampath9934
    @maheshsampath9934 10 місяців тому +1

    Background එකෙන් ඇහෙන ගූ සින්දු නිසා වීඩියෝ එක චාටර් වෙනවා. අනික ලංකාවෙ අලුත් ගූ සින්දු දාලා තියෙන්නෙ 💩🤮

    • @romaniaru9324
      @romaniaru9324  9 місяців тому

      මල්ලි තව ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා....මෙතන DJ එකක් යනවා. අනුන්ගේ සින්දු ඇහුනොත් copy right වදිනවා video ekata.....තෙරුනාද ?....

  • @manjulaproperty
    @manjulaproperty 10 місяців тому +2

    අයියේ රුමේනියාවේ මේ වෙනකොට වර්ක් පර්මිට් දෙන්නෙ නෑ කියන්නේ ඇත්තද ?
    මෙහේට රුමේනියාව වහාලා කියන්නේ ඇත්තද පිලිස් උත්තරයක් බලාපොරොත්තු වෙමි 🙏

    • @romaniaru9324
      @romaniaru9324  9 місяців тому

      වර්ක් පර්මිට් ටිකක් ප්‍රමාදයි

  • @KusummalathaSri
    @KusummalathaSri 7 місяців тому

    Phon no aka danna

  • @SaSs-o1n
    @SaSs-o1n 8 місяців тому

    උබල රුමේනියන් කාරයන්ගෙ තරම දන්නෙ නෑ. ? පරිස්සමින් ගේම ගහ ගනිල්ල

  • @swarnamalee7227
    @swarnamalee7227 9 місяців тому

    බොරු කියන්න එපා හලෝ