රුමේනියා කුවේට් රැකියා, මාස 4 න් යන්න | වයස ප්‍රශ්නයක් නැහැ | Romania job visa | slbfe | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @amilaprabudda2576
    @amilaprabudda2576 Рік тому +26

    නිහතමනි හොඳ මහ්ත්මයෙක්...ජය වෙවා..ඔබ තුමට...👍

  • @shadiraamani2466
    @shadiraamani2466 Рік тому +72

    ප්‍රශ්න අහන පුතා අතිවිශිෂ්ඨයි
    ඔහු දක්ෂයෙක් .
    සුභ අනාගතයක් තියෙන කොල්ලෙක් .
    කටහඬ පැහැදිලියි උච්චාරණය නිවැරැදියි.

    • @iranganiwijerathna
      @iranganiwijerathna Рік тому +1

      ධනංජය සිරිවර්ධන වගේ කටහඬ ටිකක්

    • @mangumangu5076
      @mangumangu5076 Рік тому

      හවුස්මෙිඩි තියෙනවදවයස කොහොමද53ටවගේ පුලුවනිද මැදපෙරදිග රැකියා කර අැත දැනට කුවෙටිවල ඉන්නෙ

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Рік тому +40

    ප්‍රශ්න අහන පුතා බොහොම හොදට ඒවා අහනවා ඒක බොහොම වටිනවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @dhanukanimsara1393
    @dhanukanimsara1393 Рік тому +21

    හරිම ලස්සනට කතා කරන අවංක මනුස්සයෙක් කියල කතා කරන විදියෙන් තේරෙනවා.බුදු සරණයි

  • @maharagamarox2702
    @maharagamarox2702 Рік тому +9

    ඉතාමත්ම වටිනවා..ඒ පිලිබදව අපව දැනුවත් කිරීම..ඔබතුන්ටත් අපි වෙනුවෙන් කතාකරන ඔබටත් හදවතින්ම ස්තුතියි .බොහොම පින්..
    අපට සම්බන්ධ වීමට හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි..
    තුණුරුවන් ඔබ සරණයි දෙදෙනාටම

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs Рік тому +26

    නිවේදක මහතගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ධයි. ඒ වගේම Lisban Agency එකේ කළමනාකාරතුමා ඔබටත් ගොඩක් ස්තූතියි මෙවැනි රටවල් පිළිබදව අප සැම දැනුවත් කරාට. ❤❤❤🙏

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 Рік тому +8

    Bulet mahatmaya very important news genawa thank you .

  • @r.g.tissasenavirathna5406
    @r.g.tissasenavirathna5406 9 місяців тому +1

    සර්ව අදුනගන්න ලබීම ගොඩක් ලොකු සතුටක් මම එනව කතා කරන්න. සුබ දවසක්.

  • @tharangasauer8452
    @tharangasauer8452 Рік тому +11

    නිවේදකයා අති විශිෂ්ඨයි❤

  • @MayomaNisha-kf5ys
    @MayomaNisha-kf5ys Рік тому +1

    දැනුවත් කරාට ඔබ දෙපලට
    Thank sir

  • @lindulamahesh6242
    @lindulamahesh6242 Рік тому +3

    Godak watina wadasatahanak,agency owner honda manussayek aththa katha karana.sthuthi oyala dennatama.

  • @kalanigunathilaka7814
    @kalanigunathilaka7814 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමන්ලාගේ පැහැදිලි කිරීමට

  • @milinisamaraweera2246
    @milinisamaraweera2246 Рік тому +7

    Godak sthuthi me වැඩසටහන karata.❤❤❤❤

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd Рік тому +1

    ඇත්තටම. පැහැදිලි. කිරීම සුපිරි

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Рік тому +5

    Godak watina video ekak

  • @indikaashani5275
    @indikaashani5275 Рік тому

    මේ අර ගොඩ කන්ද ආරංචි මහතාගේ විඩියෝවල කතා කරන නිවේදක තුමානේද කට හඬ ඒ වගේමයි මම ගොඩ කන්ද ආරච්චි මහතාගේ විඩියෝ බලන කෙනෙක් කට හඬ හරිම විස්තර කරන විදිහ හරිම පැහැදිලිව කරනවා බොහොම ස්තූතියි ඔයාට

  • @sajithbuddika8322
    @sajithbuddika8322 Рік тому +8

    තෙරුවන් සරණයි මහත්මාණෙනි ...

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Рік тому +1

    බොහොම ස්තුතියි...ගොඩක් පිං

  • @nandikabandara4074
    @nandikabandara4074 Рік тому +8

    Apith het aniddat anawa aniwaren hamba wenne 👍

  • @damayanthis-bf9zj
    @damayanthis-bf9zj Рік тому +2

    ❤❤❤❤❤ godak hodaiii apiwa danuwath kalata

  • @YvonneVedasinghe-be8wd
    @YvonneVedasinghe-be8wd Рік тому +8

    Great work!

  • @kelumindika9193
    @kelumindika9193 Рік тому +2

    බොහොම ඉස්තුතියි ඔබතුමන්ලා දෙන්නටම ❤

  • @nirmalarathnayakarathnayak6496

    ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻හැමෝම එහෙම කරන්නේ නෑ ස්තුතියි

  • @n.mgamagegamage3334
    @n.mgamagegamage3334 Рік тому

    Niyamaii hariiima pahadili sir oyalage 2gama sakachchwe thanks❤❤❤❤

  • @chavithash43
    @chavithash43 Рік тому +22

    ඔහොම ලස්සනට හිනා වෙලා කතා කරලා ඩයල් එකක් සල්ලි අරන් මාරු උනා😑ඒක නිසා පරිස්සමෙන්

    • @nodutudasun4008
      @nodutudasun4008 Рік тому +3

      Muth ahema thama

    • @yehanperera2583
      @yehanperera2583 Рік тому

      ​@@nodutudasun4008oyata una de comment akak danna athakota anith minissuth danagannavane

    • @SaminiIshara
      @SaminiIshara 7 місяців тому +1

      ඔව් දන් මාස 7ක් මෙකට සල්ලි බැදලා.තව නෑ

    • @SenaSene4
      @SenaSene4 5 місяців тому +1

      Man giya agency akata boruwakna ethamat hodai. Vinividabawayak tiyanawa. Loan aran danawa

    • @chamilaudayakumari
      @chamilaudayakumari 5 місяців тому +1

      ​@@SenaSene4DEtails denna

  • @pubuduavishka5421
    @pubuduavishka5421 Рік тому +1

    Niyamay godak watina vidio ekakak.🔥💯

  • @apisrilanka761
    @apisrilanka761 Рік тому +19

    මොනවා උනත් කියන්න තියෙන්නෙ සැප විඳින්න හිතාගෙන රට යන්න එපා. මොන දුකක් විඳලා හරි සල්ලි හොයන මානසිකත්වෙන් යන්න

  • @LmpLmp-o1z
    @LmpLmp-o1z Рік тому +1

    Ape rata wenuwen hamoma ❤eken wada karanna.dawasaka sanasimak hari labei.sirtath,aiyath godakma pin.budu saranai.mamath enawa.mama thama rathmalana coss eka.rumeniya mage track eka.mata udau wenna sir.😊

  • @renukaranaweera143
    @renukaranaweera143 Рік тому +43

    සර්ගේ කතාව අහගෙන ඉන්න ආසයි රට යන්න ආස හිතෙනවා ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ...මමත් මාගේ මල්ලි එක්ක එන්නම්...මුදල් තමයි පුස්නෙ

    • @ranasinghearachchigedeepas4082
      @ranasinghearachchigedeepas4082 Рік тому +4

      පනට ආසනම් කුවේට් යන්න එපා..එම්බසියෙ සර්ලට පවා චණ්ඩි පාට දාන්න එන්නෙ..කිසිම හිතක් පපුවක් නෑ කාලකන්නි මිනිස්සු ඉන්නෙ

    • @adeeshikawimalasena5780
      @adeeshikawimalasena5780 Рік тому +5

      Meka horek mage salli Aran thama Dunne na Meka gana balangoda policy n ahanna Meka ballek ahuwenna epa

    • @chamathprabodha2837
      @chamathprabodha2837 Рік тому

      @@adeeshikawimalasena5780 appa ehemada...

    • @sandunkumara8487
      @sandunkumara8487 Рік тому

      ​@@adeeshikawimalasena5780සිරාවටමද..පව් අහින්සක මිනිස්සු අහු වෙයි.

    • @nuwansampath6630
      @nuwansampath6630 Рік тому

      ​@@adeeshikawimalasena5780meken giypu Aya nadda me boruwakda karanna

  • @mangumangu5076
    @mangumangu5076 Рік тому +1

    කතානිවෙිදක එවගේමඑම සර්හරිම ස්සනට පැහැදිලිවතේරැමි කරදිම ගැන ගොඩක්ම සතුටුයිඑම සර් ගෙ කතාවහරිමඅවංකයි දෙදෙනාටස දලදාසමිදු පිහිටයි

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju Рік тому +38

    අනේ මට තව අවුරුද්දක් තියනවා ලංකාවට එන්න දැනට කුවේට් එකේ වැඩ උනන්දු වෙන් බලන් ඉන්නේ රුමේනිය යන්න ❤️

    • @SupunDushan-lu5iw
      @SupunDushan-lu5iw Рік тому +1

      😊

    • @udithaceylife696
      @udithaceylife696 Рік тому +1

    • @randirandi3126
      @randirandi3126 Рік тому +1

      Oyata puluwannam matath rata yanna udau karannako oya inna tanata hari gannako pin sidda wei

    • @ishanthimanel111
      @ishanthimanel111 Рік тому +8

      මාත් කුවේට් ඉන්නෙ.ලගදි යනව ලංකාවට .මාත් හිතන් ඉන්නෙ රුමේනියා යන්න .එකතු වෙලා යමු.

    • @ishanthimanel111
      @ishanthimanel111 Рік тому

      @@randirandi3126 ඔයා කලින් ඇවිත් තියෙනවද?

  • @wasanthakumara8912
    @wasanthakumara8912 10 місяців тому

    පුස්න අහන පුතා සහ පිලිතුරැ දෙන සර් හරිම නිවැරැදිව පිලිතුරක් දෙනවා මමත් යන්න ඉන්නෙ 60 වයස මෙතන කිවා 60 වෙනකමි පුස්නයක් නැහැ කියලා army හකේ පෙන්සන් පුලුවන් උදවිවක් කරන්න ස්තුතියි

  • @ishanthimanel111
    @ishanthimanel111 Рік тому +7

    අම්මෝ දැන් ඩිනාර් එක 1100ක් නෑ .1025=1030ක් වගේ.

  • @nuwa97-iu6ye
    @nuwa97-iu6ye Рік тому

    me wage channel ekak karana eka loku deyak godak youtubersla wedakata nathi dewal karala views ganne e athin meka godak watinawa apita ❤❤❤❤

  • @freedomofheart9324
    @freedomofheart9324 Рік тому +134

    "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනිනට මිනිසා " මේ එජන්සියෙන් කලින් ගිය අය නැද්ද තොරතුරු දැනගන්න පුලුවන්ම් m g දාන්න ගිය කෙනෙක් .මෙතන් යන්න අහන අයට එක ගොඩක් වැදගත් වෙයි .

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому +6

      අනිවාර්යයෙන්

    • @sampathkodagoda1512
      @sampathkodagoda1512 Рік тому

      Akenma

    • @kanchanakanchana4996
      @kanchanakanchana4996 Рік тому +1

      හ්ම්ම්ම් දන්න කෙනෙක් කියන්නකෝ

    • @thusharadamayanthi5856
      @thusharadamayanthi5856 Рік тому +3

      Some agents taking 14.15 lak why like that

    • @disa0217
      @disa0217 Рік тому +13

      මේ ඒජන්සි එකෙන් රුමේනියා ගිහින් තියෙන අය ඉන්නවා නම් විස්තර දෙන්න.....යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වටිනවා

  • @GayaniBeeka
    @GayaniBeeka Рік тому +2

    Harima watinawa ett rata yanna gattama oya kata nenee.appaaa.☺️☺️👍👍

    • @rumeshsampthsampath569
      @rumeshsampthsampath569 Рік тому

      Oya yannada hadanne

    • @GayaniBeeka
      @GayaniBeeka Рік тому

      @@rumeshsampthsampath569 den nam inne man sawdiyee..job.aka.karana.gaman.att.rumeniya.yanna.hitkak.tiyee..

  • @nuwankumara8599
    @nuwankumara8599 Рік тому +1

    Useful this video ❤

  • @VIDEO-pm7zy
    @VIDEO-pm7zy Рік тому +7

    ඔබ තුමාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න

  • @sanjeewapriyantha6017
    @sanjeewapriyantha6017 Рік тому +2

    සර් ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි.නිවේදක මහත්මයා ගේ ප්‍රශ්න ඇසීමේ හැකියාව ද අති විශිෂ්ඨ යි.තෙරුවන් සරණයි ..!

  • @sujitharavinda1623
    @sujitharavinda1623 Рік тому +5

    හරීම සරලවම කියලා දෙනවා සර් ස්තුතියි! ජුවලරි වෙකන්සි තියෙනවද gold smith ස්තුතියි!!!

  • @priyaperera1494
    @priyaperera1494 Рік тому

    Oba thumata pin godaak sthuthyi sir. Danuwath kalata..deergau wawa! Jayawewa! theruvan saranayi sthuthyi Deergau..🙏🙏🙏🌹👍❤💪🏻👍👏👏liyanage mahathata behevin sthuthyi vantha wemi.theruvan saranayi 🙏🙏

  • @malikwt6387
    @malikwt6387 Рік тому +5

    Sir KARUNAKARA RUMENIEYAVATA YANNA KOPAMANA MUDALAK AYA KARANAVADA

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

  • @prakashdushmantha7284
    @prakashdushmantha7284 Рік тому +3

    Good job sri

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 Рік тому +7

    සර් newzeland වල farm worer වලට job කවදා වෙද්දි ඒයි ද.

  • @surangabro3914
    @surangabro3914 Рік тому +1

    මෙම phone no ගත්තාම ගාල්ලේ එක්කෙනෙක් ancer කරන්නේ .එය ඒජන්සියක් ගැන දන්නේ නැතිලු.වෙබ් සයිඩ් එකේ නොම්මරේට ගත්තා ඒකත් ආන්සර් කරන්නේ වෙන කෙනෙක්😂

  • @kenulavithanage928
    @kenulavithanage928 Рік тому +5

    මෙඩිකල් ගෙන සාකච්ඡාවක් දෙන්නකෝ 👌

  • @NalaniFernando-ob9pk
    @NalaniFernando-ob9pk Рік тому

    Good job jp

  • @ShiromiRenuka-t7s
    @ShiromiRenuka-t7s Рік тому +5

    Sir mara nvp 4 bike mechanic thiyanawa pala purudda aurudu 5 barawahan lisan thiyanawa mewata job ekak hoya ganna puluwanda

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

  • @chandanichandani6228
    @chandanichandani6228 Рік тому

    දනුවත්කල ඔබදේපලට බුදුසරනයි

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 Рік тому +47

    Japan තරම් හිත යන තවත් රටක් නැහැ...🇯🇵😍❤️

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce Рік тому +2

    Ane Sar gahanu lamaitath koriyawata yanna awasthawak hadanna,pirimi ayata welding wage,

  • @Chandanigamage-l4s
    @Chandanigamage-l4s Рік тому +10

    මගේ යාලුවෙක් ඉන්නව එයාට රුමේනියාවට යන්න උදවු කරන්න සර්. එයාට ලංකාවෙ පුරවැසියෙක් උනාට ගොඩාක් දුප්පත් කෙනෙක් වයස54ක් වෙනව.(විදුලි කාර්මික හෝඉදිකිරීම් අංශයේ රැකියාවක් ලබාදෙන්න පිංසිදුවෙනව

    • @anndevika1605
      @anndevika1605 Рік тому

      Laksha 13 k onane

    • @saliyaadikari871
      @saliyaadikari871 Рік тому

      ෆොන් නම්බර වැඩ නෑ වැඩ කරන පෝන් නම්බර් දෙන්න

    • @manojamanoja6585
      @manojamanoja6585 Рік тому

      Rumeniya yanna ganu kenekata tiyena sudususukam monwada sar

  • @sahasrasilva55
    @sahasrasilva55 Рік тому

    Hadawathinma oba thuma gana sathutuy.theruvan saranai! obathumata.

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 Рік тому +10

    Sir newzeland වලට farm worker job කවදා eida

  • @samanthawadikandage8374
    @samanthawadikandage8374 Рік тому

    Niyami ser ❤❤❤❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 Рік тому +16

    මේ මහත්තයා රුමේනියාව ගැන කරන පැහැදිලි කීරිම සත්‍යයකි

  • @lassany5976
    @lassany5976 Рік тому +1

    Mun Dennama horu 👍 😂😂 kathawa Harima sundaray

    • @ammkumuduni2883
      @ammkumuduni2883 Рік тому +1

      කොහොමද එහෙම කියන්නෙ ඔයාට බොරු කර්‍රාද

    • @prabathpushpaka4015
      @prabathpushpaka4015 Рік тому

      මාටත් කෙලෙව්වා..

  • @amithaebert5415
    @amithaebert5415 Рік тому +7

    ,කොමිස් එක යන්නේ මේ අයගේ සාක්කුවට .එහෙන් ගන්න කොමිස් එකක් නෑ.😮

  • @hashanmadhushan5029
    @hashanmadhushan5029 9 місяців тому

    Mama pasty and bekary 3 commi chef kenek mata vidhesha job ekak hoyala denna ko 😢

  • @jagathsusantha2818
    @jagathsusantha2818 Рік тому +6

    Thank you

  • @ChampaJayamini-k1q
    @ChampaJayamini-k1q Рік тому +1

    Mata wayasa 48 gamant walata yanna puluwanda mama jordanwala awrudu 10 wedakarala theyanawa gedara denata odar mahanawa

  • @s.m.cdilhari4304
    @s.m.cdilhari4304 Рік тому +5

    කොරියාවට ගෘහ සේවිකාවන් බදවා ගැනීම සම්බන්ව සාකච්ඡා යනවා නේද මේ දවස්වල. ඔබ තුමාට පුලුවන්නම් ඒ සම්බන්ව අපේ රටටත් අවස්ථාව ලැබෙනවාද කියලා විදේශ සේවා එකේන් විමසීමක් කරන්න, වීඩියෝ එකක් ආය කරද්දි🙏

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 Рік тому

    ❤❤❤❤siyallama aththa kata keruwa....

  • @samanwijekoon2436
    @samanwijekoon2436 Рік тому +3

    Sir Singapore wala tourism and hospitality management digrre aran inne kenekuta hotel job ekk gnne kohomda Singapore walin experience thibbta sahathikya denne na

  • @deepikapriyangani5184
    @deepikapriyangani5184 Рік тому

    Godak ස්තුති

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому +10

    සම්පුර්ණ ඇත්ත කුවෙට් වල සුදුසු මෙවා තමයි

  • @nirosharn2856
    @nirosharn2856 Рік тому

    Gdk wadinawa oba thumaga wadastana❤

  • @rameshmalinda798
    @rameshmalinda798 Рік тому +3

    හොඳ දෙයක් බොහොම ස්තූති.❤❤❤

    • @d.s.rchandralathalatha2659
      @d.s.rchandralathalatha2659 Рік тому

      මම කුවේට් එකේ දැන් වැඩ කරන්නෙ ,කොහොමද මෙහෙ ඉදල ඇප්ලයි කරන්නෙ කරුනාකර දැනුවත් කරන්න .

  • @jayaninanayakkara8463
    @jayaninanayakkara8463 Рік тому +1

    Very good sir.matath yanna ona saloon ekata.thawa masa 8 n wisthara thanks

  • @Aifilmsmaker
    @Aifilmsmaker Рік тому +6

    Auto electrical walata ekak karannako vehicle 🚗

  • @shanakafernando5068
    @shanakafernando5068 5 місяців тому

    Jayawewa

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 Рік тому +3

    ඔබතුමා අපිට magaa haruna sir ,danata ajancy akakata baara dunnaa masa
    1 marrak wenawa tama ww.p na
    සල්ලි ලක්ෂ 3 gaatha okoma ලක්ෂ 13 .

    • @SahanRukshan6484
      @SahanRukshan6484 Рік тому

      Work permit awada bro

    • @SL.cooking
      @SL.cooking 7 місяців тому

      මම මේකට සල්ලි දිලා තාම ආවේ නැ

  • @IHOsman
    @IHOsman Рік тому

    ❤❤❤ good luck if I can join this opportunity nice

  • @manochchamara7712
    @manochchamara7712 Рік тому +7

    තෙරුවන් සරණයි මහත්තයා

  • @kumuthukumar803
    @kumuthukumar803 Рік тому +16

    රුමේනියාවේ මම අහවල් ජොබ් එක කරන්නේ කියලා යන්න එපා. අපි යන ජොබ් එක ලැබෙන්නේ නෑ. අහුවෙන ජොබ් එක කරනවා කියලා හිත හදාගෙන යන්න. ඉදිකිරීම් අංසෙ පඩි ඩොලර් 750ක් විතර ගන්න පුළුවන්. ලේත් මැෂින් වගේ අංස වලට යනවනම්, සී,එන්,සී.මැසින් පලපුරුද්ද නැත්නම් සොරි ඩොට්කොම්. ඔක්කොම ප්‍රෝග්‍රෑම් අලුත් මැෂින් තියෙන්නේ. සීතලට එලියෙ වැඩ ගොඩක් අමාරුයි. සීත අව්ව දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕන්න කිව්වා ගිහිල්ලා ගේමක් ගහලා දියුණු වෙයල්ලා.

    • @kumuthukumar803
      @kumuthukumar803 Рік тому +3

      රුමේනියාවේ අවුරුද්දක් විතර ඇදලා, ඊට පස්සේ හන්ගේරී පෝලන්ඩ් ඉතාලි යන්න පුලුවන්. හැකියාව ඉන්ග්‍රීසි දැනුම ඒ රටකින් රැකියා වේකන්සියක් ෆිට් කරගෙන එකවුන්ට් එකේ තියෙන මුදල් ප්‍රමාණය පෙන්වීම මගින් එම්බසිය හරහා නීත්‍යානුකූලව යන්න පුලුවන්. නැත්නම් සල්ලි දීලා හොර පාරෙන් කන්ටේනර් වලින් යන්නත් පුලුවන්.

    • @prasadidunil4884
      @prasadidunil4884 Рік тому +1

      @@lankaedirisinghe9141 puluwan dan colombo walin thiyanwa ethaliyta bus buru katha ahanna apa oii

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 Рік тому +1

      CNC මැෂින් පළපුරුදු කෙනෙක්ට රුමේනියාවේ පඩිය කීයක් විතර ගන්න පුලුවන්ද ?

    • @chamodipatirana6401
      @chamodipatirana6401 Рік тому

      Eniyawat yann kiyak gn/

    • @chamodipatirana6401
      @chamodipatirana6401 Рік тому

      E

  • @chandanajayasinghe3825
    @chandanajayasinghe3825 Рік тому +5

    සවුදියේ ස්කැමල් පඩිය ලංකාවේ මුදලින් ලක්ෂ 4.5 විතර
    ආවේ නොමිලේ
    හැම අවුරැද්දෙම ඒ අවුරැද්දට එන ලේටස් මොඩල් වාහන
    මෙහේ හොදයි
    කෑම බීම ඇදුම් පැලදුම් සපත්තු සුපිරි නවාතැන් පහසුකම්
    තව මොන රැමේනියාද
    ගිහිපු අය අඩනවා
    කාමර මොනවත් නැතුව වාහනේම ජීවත් වෙන්න ඕන
    මෙහෙන් යවන ඒජන්සිත් ඕන තරම් තියෙනවා පොඩි ගානයි යන්නෙ
    වැඩක් නෑ යුරෝප් අපට

    • @DineshPrasanna-ft7kj
      @DineshPrasanna-ft7kj 11 місяців тому +1

      Oya inna companya mokadda.visthara kiyanaavada

    • @Rashika-c4z
      @Rashika-c4z 7 місяців тому

      ඔයා ගියෙත් මේ කතා කරන එජන්සියෙන්මද

  • @anurabandara8126
    @anurabandara8126 Рік тому +2

    විස්තර අහන්න පොන් නම්බර් එකක් දැම්මොත් හොදයි නේද

  • @dewakakelum8882
    @dewakakelum8882 Рік тому +6

    මේ ඒජන්සියෙන් රුමේනියාවට ගියපු අය ඉන්නවද මොකද සමහරු පාස්පෝට් බාරගෙන මාස ගනම් ඇදල නැවත පාස්පෝට් ඉල්ලද්දි මුදල් ඉල්ලනවා .

    • @seethairanganie2235
      @seethairanganie2235 Рік тому +2

      ඇත්ත වශයෙන්ම එහෙම තමයි

    • @rasikalakmal8376
      @rasikalakmal8376 Рік тому +1

      මේකත් එඓමයි.මමත් අහු උනා

    • @kosindudeshitha9239
      @kosindudeshitha9239 Рік тому

      @@rasikalakmal8376 oyath methenta dunnada

    • @prabathpushpaka4015
      @prabathpushpaka4015 Рік тому

      මේ එජන්සියෙන් මට එහෙම කලා.මාස 3 මාලදිවයින් යවනවා කියලා යැව්වේ නැ.. සල්ලි ගත්තේ හෙන ගෙමක් දිලා.එකෙනුත් 5000 ගත්තා

  • @nimmishashikala-yg5xl
    @nimmishashikala-yg5xl Рік тому

    Ane mahaththaya mata deka wasare duwak innawa.e duwath ekka matai mage mahaththayatai thun denatama yanna kramayak nedda.apita udau karanawada.pin.

  • @anjilpuspa9338
    @anjilpuspa9338 Рік тому +10

    ඇත්තටම. මෙ. සර්.ගෙ. කතාව. හරිම. නිහතමානි. මෙ. සර්. ගොඩක්. හොදයි. සමහර. එජන්සිවල. කතා. කලාම. කියනවා. ආ. ඹයාට. 40. ලිහට. වැඩිනමි. යන්න. බැහැ. කියනවා. නමුත්. බලන්න. මෙ. හිහතමානි. මෙ. මනුසායා. එක. හෙලාම. 60. ට. වැඩි. උනත්. ප්‍රශනයක්. නැහැ. කිවුවා. මමත්. මෙ. සර්ට. කෝල්. කලා. එක. එපාර. දෙපාර. පෝන්. එක. රිස්. යන. කොට. පොන්. එක. උස්සුවා. හොද මනුස්. කමට ඇත්තටම. කතා. කලා. බැ0කු ණය. දෙන. එකත්. හරිම. පැහැදිලිව. කිවුවා. ඇත්තටම. හොද. මනුස්. කමි. දන්න. කෙ නෙක්. ඉස්තුති. සර්. බුදුසරනයි. ඹබතුවාට.

    • @lakmalisoisa9774
      @lakmalisoisa9774 Рік тому

      Number aka awannako sirge plz

    • @rangageetha6486
      @rangageetha6486 Рік тому

      Please me sir ge phone number eka denna puluwanda

    • @youtuberuwana9361
      @youtuberuwana9361 Рік тому +1

      ඒ සර්ගෙ නම්බර් එක එවන්නකො

    • @ajanthakumari1428
      @ajanthakumari1428 Рік тому

      no eka denna me sir ge

    • @lankaedirisinghe9141
      @lankaedirisinghe9141 Рік тому +2

      😂මුලින් ගොඩක් අය නිහත මානි..පව් ඉතින් ඔයාලාට

  • @nodutudasun4008
    @nodutudasun4008 Рік тому

    The bullet oyath me vidiyo daddi poddak hari hoyala balala danna

  • @sumindasuraweera8731
    @sumindasuraweera8731 Рік тому +5

    Qatar light driving job nadda sir

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Рік тому

    Good bless you ❤❤

  • @ranasinghearachchigedeepas4082

    අනේ වදිනෙමි කුවේට් යන්න හීනෙන් වත් හිතන්න එපා..මහා කාලකන්නි හිත පපුව නැති මහ පොලවටත් පාපයක් වුනු.ජරාම ජරා කුවේටියෝ..අනේ ඔබ තුමා ගෙවල් වල තරම දන්නෙ නෑ ..එපා සසරටම පව් කර ගන්න..ඕන තරම් ඔප්පු කරන්න සාදක තියෙනවා ..මම කුවේට් එම්බසියෙ මාස දෙකක් ලංකාවට එන්න බැරිව සිටියා..අපේ එම්බසියෙ ඉන්න දෙවි වරු වගේ සර්ලා අපිට රැකවරණය දුන්නා..එහේ හිටියා කුවේට්යො අයන් එක අතේ තියලා අනුරාධපුර අක්කා කෙනෙක්..කැලනියෙ නංගී කෙනෙක් හිටියා ඉස්සරහ දත් හතරක් කඩලා..තව හිටියා සීනි ටිකක් ගත්තා කියලා කොණ්ඩේ බූ ගාලා..ඕන තරම් කියන්නම්..කුවේට් යන්න එපා එපා.එපා

  • @chaminilaweera-lo9up
    @chaminilaweera-lo9up Рік тому +2

    Mage heavy driver licence eka awrudu 16 paranai. Mata job ekak hoyala denna puluwanda. Details please.

  • @GggTt-d6t
    @GggTt-d6t Рік тому +3

    එම්බසි එකෙන් රක්ෂණය අලුත් කරන්න පුළුවන්නේ එක වැලිව්නෙ

  • @RanjithKumara-q2f
    @RanjithKumara-q2f Рік тому

    ❤❤❤❤❤thank your

  • @jayantha7748
    @jayantha7748 Рік тому +8

    මගෙ පුතා රිය දුරුරුකියාවක් බලාපොරොත්තු වෙනව උදව් කරන්න

  • @KumudiniBandara
    @KumudiniBandara Рік тому +3

    Sir Kuwait walata English teaching jobs nadda

  • @HMpriyanthi-c5n
    @HMpriyanthi-c5n Рік тому +17

    සර් ඔයා අපිට ලොකු සේවයක් මේ කරන්නේ ...ගොඩක් ආසාවෙන් ඉන්නේ කොරියාවේ රැකියාවකට...බලමු...සර් ගෙ මේ වැඩවලට සුභ පතනවා.බුදු සරණයි......

    • @sonniedm8881
      @sonniedm8881 Рік тому +2

      මා වසර ගණනාවක් අාරක්ෂක අංශයේ රැකියාව මැද පෙරදිග රටවල වැඩ කරල තියෙනවා මගා් වයස අවුරුදු 67 කි ඉංගුිසියෙන් ලියන්න කතා කරන්න කියවන්න උපරීම හැකියාව අැත අරාබි හින්දි උර්දු මලයාලම් දමළ භාෂාවන් කතාකල හැක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අබුදාබි පොලිසිය විසින් පැවැත්වූ සිකියුරිටි විභාගය වැඩිම ලකුණු ලබාගෙන අැත එම ලයිෂන් පිටපත් සහ වටිනා හැදුනුමි පත් හා සහතික ගොඩාක් අැත කටාර් රග කුරුසයේ වටිනා සහතිකයක් අැත මගේ වයසට උත්සහ කල හැකිද?

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 Рік тому

      ​@@sonniedm8881oya comment ekak Danna.

    • @Tomriddle19948
      @Tomriddle19948 Рік тому

      ​@@sonniedm8881time to retire bro 😂 💔

    • @aberathnapriyanka8159
      @aberathnapriyanka8159 Рік тому

      ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න . ඔබ ආයතනයේ ලිපිනය දෙන්න .

    • @damiyaaaaaaaaa
      @damiyaaaaaaaaa Рік тому

      Komada meya sambanda kara gane

  • @sumsungj5sumsungj571
    @sumsungj5sumsungj571 Рік тому +1

    Puduma hoda manusayek sir oba

  • @priyanthathumpaththu2604
    @priyanthathumpaththu2604 Рік тому +3

    මට වයස 47 ලඉසන් තියෙනවා. රුමේනියා යන්න පුළුවන්ද

  • @VIDEO-pm7zy
    @VIDEO-pm7zy Рік тому +1

    මගෙ මහත්තයාට කටාර් අවුරුදු 9ක පලපුරුද්ද සමග ගල්ෆ් licen එකත් තියෙනවා වයස 52 අනෙ ඔයලට පින් සිද්ධ වෙනව එයාට රටකට යන්න උදව් කරන්න

  • @gandhigandhi8066
    @gandhigandhi8066 Рік тому +7

    කතාවපෙනුම හෙදවුනාට වැඩෙිිට බැහැලා බලන්න ඔිින කොහොමද කියලා කතාවදෝලවෙන් ගමන පයින.

  • @sepalikumarasingha628
    @sepalikumarasingha628 Рік тому +1

    Meya මොනවා kiwwata meya kawda agency eka මොකද්ද phone number eka මොකක්ද මොකුත් කියන්නෙ නැනේ...

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm Рік тому +4

    ගිය කෙනෙක් කියන්න මේ ඒජන්සියෙන් 😊😊😊

    • @Sureshlk-on5st
      @Sureshlk-on5st Рік тому

      Mokekwath nane

    • @prabathpushpaka4015
      @prabathpushpaka4015 Рік тому

      මගෙන් සල්ලි අරන් මාස තුනක් ඇතුලත මාලදිවයින් යවනවා කියලා යැව්වේ නැ..මාර අමාරුවෙන් සල්ලි ගත්තා .5000 අඩුකරලා දුන්නේ ..විශ්වාස කරන්න එපා

  • @rashinipromodi
    @rashinipromodi 2 місяці тому

    Sir beauty , hair dresser ,bridle NVQ Leval 4 setifikat 3 nama thiyenawa job thiyenawada

  • @malkanti1238
    @malkanti1238 Рік тому +4

    Sir car painting job rumeniywe thiyana wada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      වැඩසටහන තුල සියලු විස්තර ඇත

  • @udaraamarakoon6056
    @udaraamarakoon6056 Рік тому +1

    කොරියාවේ කොමිෂන් ඉල්ලන්නෙ නෑ .. අනික කොරියාවේ වෙල්ඩර් කෙනෙක්ට ලක්ෂ 10කට වඩා පඩි තියෙනවා .

  • @sasrikaflower2732
    @sasrikaflower2732 Рік тому +5

    Garment store incherge vacancies thiyenawada