2025 දී රුමෙනියාව

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 128

  • @danushkadanushka1594
    @danushkadanushka1594 Місяць тому +9

    Mn oyage video ලංකාවේදී baluwa.danuth balanwa.oya hari dewal kiyala apiwa දැනුවත් karana ekata oyata thank you Aiya

  • @KasunRathnayaka-n6y
    @KasunRathnayaka-n6y Місяць тому +1

    Niyamai aiye....

  • @ThdggGsfhd
    @ThdggGsfhd 17 днів тому +1

    Ayiya family ekama yanna widihak nedda please details

  • @yasasdeshan-nc5st
    @yasasdeshan-nc5st 18 днів тому

    ඔව් අයියේ. මන් දැන් රොමේනියා වල අවුරුදු දෙකහමාරක් වැඩ. එන්න කලිනුත් ඔයාගෙ විඩියෝ බලලා විස්තර දැන ගත්තා thank you අයියේ. මන් කියන්නෙ එන්න රොමේනියාවට චාටර් කරන්න එපා.

  • @italyabadare
    @italyabadare 18 днів тому

    Apita iye awa ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому +11

    අනේ මල්ලි මාත් ඉන්නෙ රුමේනියාවේ ලක්ෂ ගානක් වියදම් කරලා ඇවිත් ලක්ෂ 2ක්වත් salary ගන්න බැරි අය කොච්චර ඉන්නවද ලංකාවේ එම්බසි එකක් තිබුනට අනිත් රටවල් වල ඒව වගේම තමා answer කරන්නෙනම් නැ හැබැයි මල්ලි ඒජන්සි වල වැරදි නිසා ආව රැකියාව නැතිව වෙනත් එකකට දාලා workparmit එකට දාලා reject වෙලා එහෙම වුනාම මෙයාලා ලංකාවට ගිහින් එන්න කියන්නේ ඒකට වෙන කරන්න විසදුමක් නැද්ද කියලා කියන්නකෝ

    • @Chamara1995-max
      @Chamara1995-max Місяць тому +1

      ඕකම තමයි අපේ කොල්ලො 21 කට වෙලා තියෙන්නෙ

    • @amaliahinsa6355
      @amaliahinsa6355 Місяць тому

      @Chamara-w2z ඒකනේ ආය එනවා කියන්නේ බොරු මගේ යාලුවෙකුට ඒ ප්‍රශ්නේ තියෙන්නේ අනේ මංදා

    • @LakmalLakmal-s4e
      @LakmalLakmal-s4e 25 днів тому

      Please help me

    • @UjithaLakshan-cw5mk
      @UjithaLakshan-cw5mk 21 день тому

      ❤❤

    • @ChamiSenal-n5m
      @ChamiSenal-n5m 18 днів тому +2

      රැමේනියාවෙ ඇවිත් වැඩක් නැහැ ලොකු ගානක් වියදම් කරල ලක්ෂ 175000/=වත් හරියට ගන්න බෑ වැඩ කරන්න විතරමයි මිනිසුන් සත්තු වගේ ගොඩාක් හොරකම වැඩියි හරියට පඩියවත් දෙන්නෙ නෑ හැබයි id හදාගෙන වෙන රටකට යන්න නම් ආවට කමක්නෑ

  • @Mrkalabala608
    @Mrkalabala608 13 днів тому +1

    Documents nathi ayata documents hadala deida

  • @jayasuda856
    @jayasuda856 Місяць тому +2

    Machan

    • @HMChaminda-n9p
      @HMChaminda-n9p Місяць тому

      @@jayasuda856 ou aiye kiyanna

    • @jayasuda856
      @jayasuda856 Місяць тому

      Machn hangeriya wala idala korea yanna pluwanda

  • @JayalathHapu1974
    @JayalathHapu1974 Місяць тому +2

    සහෝදරයා...
    Igi එකෙන්ම වර්ක් පර්මිට් කැන්සල් කරනවද

  • @LakmaliPerera-l8x
    @LakmaliPerera-l8x 26 днів тому +1

    Aiye kiyak yanawada

  • @OshanKaushalya-jo5ef
    @OshanKaushalya-jo5ef 22 дні тому

    Mage mahaththaya rumeniya enna kemathi, aya gewal pentin weda karanne, kohomada ikmanin aye enna hadagnne, aurudu 41 wayasa.

  • @ClintonFernando-x1z
    @ClintonFernando-x1z Місяць тому +1

    Documents nethi ayata chance ekak nedda Honda peththata

  • @tharidulakshan4281
    @tharidulakshan4281 Місяць тому +3

    මගේ මහත්තයා රැමෙනියා යන්න ඉන්නෙ.ස්කැවෙටර් ඔපරේටර්.නගර සභා වැඩ.බ්‍රාසාවො සිටි.තොරතුරු ටිකක් හොයලා කියනවද.

    • @TravelEurope360
      @TravelEurope360 Місяць тому +1

      මහත්තයා ගැන හොයාගන්නම් ගෙවිමක් කරන්න වෙනවා 😂

    • @ChamiSenal-n5m
      @ChamiSenal-n5m 18 днів тому

      අයියො ලොකු ගනන් වියදම් කරල එන්න හොද රටක් නෙවෙයි පඩියවත් හරියට දෙන්නෙ නෑ හොරැ මුන්

  • @NishanthaMuthuthanthrige
    @NishanthaMuthuthanthrige 19 днів тому

    ඔයා කියන දේවල් හරියටම වෙනවද කියලා දන්නේ මෙහේ ඉන්න අයම තමයි

  • @MallikaMaldeniya
    @MallikaMaldeniya 19 днів тому

    Rumania wala iddiema pass port akak aluth karaganne kohomada ohe embassy aken puluwanda .please give me a reply.

  • @chamodipatirana6401
    @chamodipatirana6401 19 днів тому

    මල්ලී mge පුතා ann හදන්නේ හරි Ajanciyat කියන්න. Weyahous වගේ

  •  25 днів тому

    Enna udawu karanwada

  • @amilasampath3614
    @amilasampath3614 Місяць тому +1

    👍❤️

  • @HMChaminda-n9p
    @HMChaminda-n9p Місяць тому

    aiye mamat damma Bucharest wela palaturu kampani ekakata eka s t r mihai baru kiyala kampani ekak ehema kampani ekak dannawada

  • @jayasuda856
    @jayasuda856 Місяць тому

    Visa ganna pluwanda

  • @piumisamarasinghe3944
    @piumisamarasinghe3944 27 днів тому

    Try karata enna bane aiye

  • @piumisamarasinghe3944
    @piumisamarasinghe3944 27 днів тому

    👍👍

  • @ThishanLakith
    @ThishanLakith Місяць тому

    Ayye mn student enna inne awilla job ekk hya gnne pluwn weida part time wge

  • @AshokaNilmini-jo5vm
    @AshokaNilmini-jo5vm 29 днів тому

    වයස කොහොමද කියන්නකො

  • @Lahiru-zo4ut
    @Lahiru-zo4ut 26 днів тому

    𝐷𝑎𝑛 𝑅𝑢𝑚𝑒𝑛𝑖𝑦𝑎 𝑌𝑎𝑛𝑛𝑎 𝐺𝑎𝑛𝑎 𝐾𝑖𝑦𝑎𝑑𝑎

  • @kelumwarnakulasooriya3991
    @kelumwarnakulasooriya3991 Місяць тому

    SE no 163 me Year ekema enna puluwan weida tama interview ne

  • @DanushkaViraj-ww4rm
    @DanushkaViraj-ww4rm 12 днів тому

    Aiye mama inne romenia wala.eth mama ewith inne manpower company ekakata.mata release eka ganna berida

  • @hasinduhirushan9975
    @hasinduhirushan9975 21 день тому

    kochchara wadi karath apita hambenne na

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Місяць тому +9

    දැනුත් ප්‍රස්න යක් නෑ අපි බොඩරෙන් ගියා හන්ගෙරියා පාස්පොර්ට් අයි ඩී තියෙනවනම් යන්න පුළුවන් අපේ වාහනෙන්මයි ගියේ

    • @max9813
      @max9813  Місяць тому

      ඔයා කොහේද ඉන්නේ රුමෙනියාවෙද?
      නැත්නම් හංගේරියාද

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 Місяць тому

      @@max9813 රොමෙනියාවෙ ඉන්නෙ

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 Місяць тому +11

      මම සෙනගන් කරල සති දෙකකට පස්සෙ බොඩරේ ලගට ගිය වෙලාවක යන්න පුළුවන් ද කියල පොලිසියේ එක්කෙනෙක් ගෙන් ඇහුවහම එයා කීවා හංගෙරියාවෙ කට්ටියගෙන් අහන්න කියල ඊටපස්සෙ හංගෙරියා එම්බසි එකට මේල් එකක් දැම්මා අපිට යන්න පුළුවන් ද කියල එම්බසියට මෙල් එක දැම්මෙ උදේ දවල් වෙනකොට රිප්ලයි කරා පුළුවන් කියල පාස්පොර්ට් රොමෙනියාවෙ TRC තියෙනව නම් මම ඊටපස්සෙ එදාම හවස ගියා ඔරාදියා ඉදල Berettyóújfalu කියන ගමට ඊටපස්සෙ උදේ ආව ඊට පස්සෙ මේ ගිය සතියෙ මමයි යාලුවො දෙන්නෙකුයි ආයෙත් බුඩාපෙස්ට් ගියා කිසිම අව්ලක් නෑ පාස්පොර්ට් අයිඩී බලනව විතරයි යන වාහනේ ඩොකියුමන්ට් බලනව එච්චරයි බස්වල කෝච්යේ උනත් යන්න පුළුවන් මම හිතන්නෙ අපි මේ දෙසැම්බර් වලත් යනවා ජර්මනියට යනකම් මිනිස්සුන්ට බය නැතුව යන්න කියන්න නීත්‍යානුකූල ලිය කියවිලි තියෙනවනම් ඔයාට තව මොනව හරි දැනගන්න තියෙනව නම් ඔනි වෙලාවක කෝල් එකක් දාන්න

    • @ajithnishantha3647
      @ajithnishantha3647 24 дні тому

      Phone number ek danna​@@singlejourneyinaeurope.7911

    • @Wsandanuwan
      @Wsandanuwan 23 дні тому +1

      Mamath budapest awa ada ude TRC ekai Passport eka baluwa echcharai

  • @H.AjithHewayalage
    @H.AjithHewayalage Місяць тому

    අයියේ් visa එකක් පොතට වැදුනොත් මාස කියක් ඉදිරියට තියල රැමෙිනියාවට එන්න ඔිනෙ ද

  • @SriyaniSriyanimolligoda
    @SriyaniSriyanimolligoda 26 днів тому

    කොච්චර කල් යනවද

  • @nandikagihan582
    @nandikagihan582 Місяць тому

    Online khomada karanne workpermit ekak

  • @SajithPrasanna-d7d
    @SajithPrasanna-d7d 23 дні тому

    Uae වල ඉදලා යන්න පුලුවන්ද

  • @ashajayawickrama
    @ashajayawickrama Місяць тому

    Cyprus enna puluwanda

  • @BriandeSelfa-xp2xc
    @BriandeSelfa-xp2xc 29 днів тому

    Brother
    Lei 4050 වෙන්නේ lei වලින් ගෙවන අයට විතරද?
    Dollar Euro ගෙවන අයට අදාල නැද්ද?

  • @SmilingBeach-lw8ix
    @SmilingBeach-lw8ix Місяць тому

    Api awilla mas4i a apit ra7wenkan wada gannwa sensuradat wada gannwa ape agrimant ake ahem na a nisa apita hari amatui puluwan kenek innwanam job akak hoyala denn ayiye id witarai tiyenne rilis na ane api nayawela awe natnam yanwa puluwannam updesak hari job akak hari denn loku udauwak.

  • @SujaniLakmali-l6u
    @SujaniLakmali-l6u 22 дні тому

    Aiyea company apea id thiyageana padi deannea hariyata ot nea peaya 12h vthara weada karanna oni api mokadda karanna oni kawada deanuwath karanna oni

    • @laya3025
      @laya3025 13 днів тому

      Immigration එකට complain කරන්න.labour department එකටත් ඒ complain එකම දාන්න

  • @SisiraChandana-nt1tq
    @SisiraChandana-nt1tq Місяць тому

    👍👍♥️

  • @SriyaniSriyanimolligoda
    @SriyaniSriyanimolligoda 26 днів тому

    ලන්කාවේ පඩිය කියද

  • @ajithpeiris2379
    @ajithpeiris2379 Місяць тому

    How I renue my expired visa !

  • @Chandimal820
    @Chandimal820 Місяць тому

    Aiye jos ekk maru karanna kochcara kalyak wada karanna onida

  • @jayasuda856
    @jayasuda856 Місяць тому

    Hungarian wala idala Korea yanna pluwanda

  • @ChathuraNuwantha
    @ChathuraNuwantha Місяць тому

    ❤🎉

  • @RashikaAnthony
    @RashikaAnthony Місяць тому

    මේ id එකින් වෙන country ekt ගියාම id cancel කරන්නේ නැද්ද මෙහෙන්?යන රටේ මෙහෙ id එක valid ද? Id එක කොච්චර කාලයක් තියෙන්න ඕනිද validity එක වෙන country ekt යන්න? Thank you

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 Місяць тому

    💐

  • @NadeekaSanjeewani-gr3to
    @NadeekaSanjeewani-gr3to Місяць тому

    අයියෝ මම ගෙදරකට වැඩට එන්න බලාගෙන යින්නෙ මම සල්ලි බැදලා දන් මසා4 වෙනවා ගෙඩක් කලායක් යනවාද

  • @tharangakumara9117
    @tharangakumara9117 Місяць тому

    Aiya embassy submit karanakotamada siriyal number ekadenne nathnam numbber eka denda masayak yanawada

  • @Sasankahrsk
    @Sasankahrsk Місяць тому

    කපල් යන්ඩ බැරිද

  • @nishicover1419
    @nishicover1419 Місяць тому

    japan wala idan enna puluwanda

  • @InokaPriyangani-o6h
    @InokaPriyangani-o6h Місяць тому

    Aiye mata meka danaganna puluwanda..mn inne cyprus wala..Mata..rumeniyawata..aenna oni..kohomada aenne

  • @gaminibandara4690
    @gaminibandara4690 Місяць тому

    👍👍👍👍

  • @dineshchathuranga8436
    @dineshchathuranga8436 Місяць тому

    Aiye mama juki matching oparetar Romania annai enne a gana video ekak dannako mama Bara dila masa 11k tama opa letter vitarai work pomit ne.

    • @Lenin_Rv
      @Lenin_Rv Місяць тому

      Oyge wp eka reject wla ati.ekai ohm late wenne.romania company eke documents falt ekk nisa ehm wenawa.

  • @PAAshanMadhuranga
    @PAAshanMadhuranga Місяць тому +6

    අයියේ මගෙ වර්ක් පර්මිට් ඒක අප්‍රේල් මාසෙ ආවෙ. තාම ඒම්බසි ඉන්ටව් ගත්තේ නෑ. ඒක අවුලක් වෙයිද?

    • @gayanidasanayaka8184
      @gayanidasanayaka8184 Місяць тому

      April documents submit karala gdak ayata interview awith iwarai dan

    • @GeethFernando
      @GeethFernando Місяць тому

      E number eka mokakda balanna interviews katha karsnne E numbers piliwelata

    • @sitharakaushani9944
      @sitharakaushani9944 Місяць тому

      Interview gihin iwarai e aya

    • @arshananeelshantha9103
      @arshananeelshantha9103 12 днів тому

      අප්‍රේල් තමයි මගෙත් වර්ක් පර්මිට් ආවේ..මම ඉන්ටවිව් ගියා වීසා

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w Місяць тому

    tnxs ❤❤❤ oyata bs mage raththaran puthee mama oyagen ahanawa mata enna ona eeth wayasa thamai parsne.thawa wisthara tikak kiyanna.bs

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Місяць тому +1

    ලංකාවේ එම්බසි මෙලෝ රහක් නෑ

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 Місяць тому

    Aiye electric scale job ndda

  • @PathminiSamaranayaka
    @PathminiSamaranayaka 29 днів тому

    Sawdi wala idala anna bedaa

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn Місяць тому

    ❤❤❤🙏

  • @kasunishara9791
    @kasunishara9791 Місяць тому

    Aiye dan intaviw wenne Se nmber kiya wageda danne na ne ?

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 Місяць тому +4

    අයියේ, රුමේනියාවේ තියෙන ලංකාවේ එම්බසියට ඒජන්සියකින් ගියත්, පෞද්ගලිකව ගියත් අපිට වෙන කරදරයකදි කම්⁣ප්ලේන් කරන්න හරි උදවු ඉල්ලන්න හරි යන්න පුලුවන්ද ?

    • @PrabathShanaka
      @PrabathShanaka Місяць тому

      Wadak naha ban.math katha kara

    • @max9813
      @max9813  Місяць тому +1

      මේ ගැන වීඩියෝ එකක් කරනව

    • @slcrusher2065
      @slcrusher2065 Місяць тому

      එම්බසියක් කියලා නමට විතරයි බන්

  • @RoshiDamayanthi
    @RoshiDamayanthi Місяць тому

    SE 175 Ayya bln idala athi wela dn inne ...😢

  • @AloneTraveler96
    @AloneTraveler96 Місяць тому

    Aiye mata offer awa.mge wp awe na thama. Agancy eken kiyanwa february antima weddi yanna puluwan kiyala.embassy eken E number ekak yatathe se number aran tiyennelu. Meka aththakda se number eka 180 kiuwa

    • @kelumft3821
      @kelumft3821 Місяць тому

      Wp ennethuwa kohomada embusy submit karanne hoyala balanna tikak

  • @dhanushkaprabhathsenanayak8666

    ua-cam.com/video/zklkj65fxDQ/v-deo.htmlsi=-lUQGpG_LuiJxtUC

  • @sashikamadushani8743
    @sashikamadushani8743 Місяць тому +4

    අයියේ මන් එම්බසි ඉන්ටව් ගියේ 11/ 01.මට දෙසැම්බර් මුල් සතියෙ වගේවත් රුමේනියාවට යන්න පුලුවන් වෙයි නේද..plz reply.

    • @sitharakaushani9944
      @sitharakaushani9944 Місяць тому +1

      Visa ok unat winter eka nisa employers la aheta ganne na .january tama ganne aye .

    • @amilasandaruwan1368
      @amilasandaruwan1368 Місяць тому +2

      Interview aken monawd? ahapu prashna

    • @sashikamadushani8743
      @sashikamadushani8743 Місяць тому

      @@amilasandaruwan1368 my self, yana companyya, hambena padiya lei walin.wena ratakata yanawada kiyala.echcharai

    • @sashikamadushani8743
      @sashikamadushani8743 Місяць тому +1

      @@sitharakaushani9944 iye visa ok una..me mase 24 weddi ynna ticket danawa

    • @amilasandaruwan1368
      @amilasandaruwan1368 Місяць тому

      @@sashikamadushani8743 interview akee visthara tikak kiynnkooo

  • @rollatrucksromania5789
    @rollatrucksromania5789 15 днів тому

    Meken apita thyana wasi monawada kiyalaa kiyanawada mokada oya ge you tube Eka up karanna dagalanawa

  • @sameerajayarathnasameeraja6185
    @sameerajayarathnasameeraja6185 Місяць тому +2

    Romaniya anna apa පඩි ne

  • @VirajJathunarachchi
    @VirajJathunarachchi Місяць тому

    උබ ගොග්ගල ගාමට් කටර් කෙනෙක්නෙ බන් මතකද මාව 😅

  • @ravialwis-k2l
    @ravialwis-k2l 22 дні тому

    Add danna epa. Watina kama zero wenawa

  • @malshanethmini7138
    @malshanethmini7138 20 днів тому

    Rumeniya embissy ska nambar aka dannako

  • @AdmiringLizard-pk5uj
    @AdmiringLizard-pk5uj Місяць тому

    අපි ඉන්න මෑන් පවර් එකෙත් ඔය කියපු ප්‍රශ්න තියෙන්නෙ.ලංකාවේ ඒජන්සියෙන් බොරු කියලා මෑන් පවර් එකට අපිව එව්වෙ

  • @sunilrathnayake575
    @sunilrathnayake575 Місяць тому

    අයියේ මම වැඩ කරන්නේ පොලිසියේ මගේ පාස්පෝට් එකේ පොලිස් කියලා නැහැ. ක්ලියරන්ස් එකේ පොලිස් කියලා තියෙනවා. වීසා වදින්නේ නැති වෙයිද.

    • @max9813
      @max9813  Місяць тому +1

      No any poblem

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Місяць тому

    අයියා රොමේනියාවෙි මොන සිටි එිකෙිද ?

    • @max9813
      @max9813  Місяць тому

      Bucharest

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u Місяць тому

      @max9813 Timis වල company එකක් තියෙනවා ඒකේ පොඩි විස්තරයක් දැන ගන්න පුලුවන් ?

  • @sachisachi5596
    @sachisachi5596 15 днів тому

    Aiya welder walata padi kohomada

  • @KDg-84
    @KDg-84 Місяць тому

    ❤👍

  • @rmc3567
    @rmc3567 Місяць тому

    සව්දි ඉදල එන්න බැරිද රුමේනියාවට..

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 19 днів тому

    Apo mamanam yanna sitalai rata yanawanam hoda padiyak ona

  • @Sisiralk
    @Sisiralk Місяць тому

    👍👍👍