Sir oiata godak pin.mama video aka awasana wana turu baluwa..etama watena karunu oba tuma danuwath kala...mama maga duwata yannai westara baluwa...oba tuma keu parede ata harenna naha....uthsaha karanawa...
Lanakwe bank details thiyena akai awula Mage laksha 6 iwarai 🇨🇦 yana wada akata ahu wela Lanakwe bank akakata salli damme😢 Job offer letter aken thamai kela une😢
Sir qwa neda apita ajentla 200k innwa kiyala job dena. Api e 200 yatama apliction danawanm apita ara sir kiyapu dollers 225 ewa 200k denna onada.natthn eka parak gewwama okkotama apply karanna puluwanda.❤
Godak pin sir oba thuma nama nam atthatama godak Honda kenek comments akata ikmaninma reply kala devi pihitai obathuma wage Honda minissu ada na sir oba thuma me karnataka sath karayata oba thumata goddaaak pin
Man full vedio eka baluwa saha site eke athulata gihin "who can apply" yatathe search kalama note 1k thiyenawa "Employers can usually only employ workers who are fm eligible pacific nation" kiyala. Meant they will give prority for thoes pacific nation only or we also give some try for apply this. Kindly advice !!!
No, you can't apply because this pathway is only for Pacific Islanders. This is not a new thing, as this man says. For years and years, seasonal workers come to NZ for seasonal work. Do not waste your money, and do not believe what these scammers say! They only want to make money by getting views.
Oba thumage veedio godak baluwa oba thuma kiyapu gonapinuwala thanin c.v cover letter haduwa apply kala ath chans aka awe na sir mama ceargiver apply kale mama ceargiver kenek nisa Dan hithenawa fram woker danna pleas adahsak Denna mama badde gama sir koheda
Ou eka aththa. Mewata qualifications oni. IELTS aniwaren balanawa kiuwa ViSa ekata kalin. Me miniha Maha borukarayek minissu nomaga yawanawa. Pau ahinsaka minissunge salli
ගොඩාක් පින් ඔබ තුමාට. මම ඉවර වෙනකන් වීඩියෝව බැලුව. මම උපරිම උත්සාහ කරනවා නවසීලන්තයට යන්න.
ජයවේවා
Mewa boru giyapu ekek innawada munge baila lassana kathawak gothala minissu rawatala munnam salli hoyanawa
Giyada
Boruvalata ravatenna epa.job.naha.mulin ape.aya yantham jeevithe gevanava..Me.ratavalvalata salli enne.ape vage ratavalvlin.
ඇත්තටම අවශ්‍ය සියලුම කරුනු ඔඛතුමා පැහැදිලි කරල දූන්නා.ගොඩක් ස්තූතියි ඔඛට.
ස්තුතියි
අනවශ්‍ය පල් හෑලි නෑ .. පොඩි ලමයයෙකුටත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලස්සනට වීඩියෝ එක කරල තියෙනවා .. බුදු සරණයි මහත්මයා🙏🙏🙏
ස්තුතියි 🙏
Kohomada apli karanne kiyak yanawada
මං බලපු වීඩියෝ වලින් ගොඩක් අසාවෙන් ඉවර වෙනකම්ම බලපු පළවෙනි වීඩියෝ එක මේක
ස්තුතියි ඔබතුමාට
බොහෝම ස්තුතියි
ඉතාම හොඳට සරලව පැහැදිලි කරලා දුන්නා බොහොම ස්තූතියි
ස්තුතියි , ඔබට
සමහර විට මට මේ රකියාවට යන්න බරිවේවි මගේ ආර්තික තත්වය මත ඒත් ඔබතුමාගේ අවන්ක බාවයට ගොඩක් ස්තුතීයි අනික මේ රකියාවලට විදිය අයදුම් පත්‍ර හදන ක්‍රමය දනුවත් බාවයක් මට නහ මේ හම දෙයක්ම තිබුනනම් මමත් හරි අසාවෙන් ඉන්නෙ මේ වගේ රකියාවකට යන්න
උත්සාහ කරන්න 👍
ඔබ තුමාට පින් ..මෙහෙම ඉතාම හොදට පැහැදිලි කරලා දෙනවට..🙏
🙏
@@slvikings මේ program එක ලන්කාවට eligible නෑ අපි ඒ ගොල්ලන්ගෙ country list එකේ ඇතුලත් නෑ ඇයි මේ වගේ බොරු දාන්නෙ?
ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට මේ පැහැදිලි කිරීමට අනේක වාරයක් ස්තුතියි ඔබට.
ස්තුතියි
විිඩියෝ එක දිග උනත් අවශ්ය විස්තර සියල්ලම ඉදිරිපත් කිරිිමට බොහොම ස්‍තුතියි .
🙏🙏🙏🙏
@@slvikingsnumber eka ewanna sir
සර් ඔබගේ මෙම සේවය මා ඉතාමත් ගෞරවයෙන් අගය කරනවා අපේ රටේ දුප්පත් මිනිසිසු ගොඩක් දුක් විදිනවා ඒ අයට සර්ගේ මේ සහයෝගය උතුම් පරිත්‍යාගයක් සර් බොහොම පිං ඔබ තුමාට
ස්තුතියි ඔබට
මෙ වීඩියෝ එක තමා අවසන් වෙන කම් බැලූ වෙ ඔබට ස්තුති යි බොහොම පැහැදිලි ව කියලා දුන්නාට.
ස්තුතියි
ඇත්තටම ඔබතුමාට ගොඩාක් ස්තූතියි .. මම් මුල ඉදල බැලුවේ ඔබතුමාගේ වීඩියෝ විතරයි . එදඅ ඉදන් අද වෙනකං හරි කියල විස්වාසයි . මේක හරියයි කියල හිතෙනවා.
Ow, try karanna
Oya mekata cv ekak yauwada
ඹබතුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට❤
🙏
මාර පපැහැදිලියි ...අනවශ්‍ය මියුසික්්නැ ...බොහොම වටිනව
ස්තුතියි
මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් .ලොකු සේවයක්.බොහොම ස්තුතියි .
ස්තුතියි
Good inform
Matath yanna ona. Tp no denna.
❤
Ane sar nambr please ..oBatumagan udauwak oni ..
Godak isthuthi ..oba thumata ..mage putha rata yana adahasin inna nisa itha agayami.theruwan saranai
👍
ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙනවා , මොකද අපේ රටේ ඉන්න දුක් මිනිසුන් වෙනුවෙන් මහන්සි වෙන තරමට
ස්තුතියි 🙏
ඔබ වැනි අවංක පුද්ගලයකු අද සමාජය තුල ඉතා විරලයි.ඔබට ගොඩක් ස්තුතියි
ස්තුතියි
Thank you very much sir 21:52
🙏
Sir oiata godak pin.mama video aka awasana wana turu baluwa..etama watena karunu oba tuma danuwath kala...mama maga duwata yannai westara baluwa...oba tuma keu parede ata harenna naha....uthsaha karanawa...
ස්තුතියි 🙏
හැමෝම මේ ගැන කියන්නේ නෑ. ඔබතුමාට බොහොම ස්තුතියි
👍
ගොඩක් පැහැදිලිව තොරතුරු ටික පැහැදිලි කරනවා.. ❤️
ඔබතුමා හැමදාම හැමදෙයක්ම නිවැරදිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි. ඔබතුමා ගෙනෙන වීඩියෝ
ස්තුතියි ඔබට
ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි .උත්සාහ වෙනවා ගමනට .
@@anurasantha-qm6luùp22è1383II98II1
වට්නා ව්ඩ් යොවක් මුදල් තමයි ඉතින් එත් උත්සාහ කරනවා ඔබට ගොඩාක් පින්
සර්..මේ video එක ගොඩාක් අය බලලා අඩු කාලයක් තුල..සර්ට පුලුවන් නම් මේ ගැන තව වීඩියෝ එකක් කරන්න ලගදීම..site එක ඇතුලට ගිහින් Job එක හොයාගන්න විදිය..apply කරන විදිය ඔක්කොම උදාහරණ සහිතව...ගොඩාක් අය බලාවී එහෙම එකක් දැම්මොත්..සර්ට time එකක් තියනම් විතරක් දාන්න තව video එකක් මේ ගැන
මේ ඒක කරන ගමන් ඉන්නෙ. ඔයාට දිවැස් තියනවා නේද? 😀
@@slvikings අනේ ගොඩාක් පින්..ස්තූතියි කියන වචනෙට වඩා ඒක තමයි කියන්න තියෙන්නේ.❤️
❤
Mulu viyadama kohomada
Kiyak withara yanawada yanna
නියමයි මහත්තයා
ඔයාගෙ පැහැදිලි කිරීම ගැන ගොඩාක් සතුටුයි 🙏🙏🙏.
ස්තුතියි 🙏
Mm
පීං පීං ගොඩක්
හොද පැහැසදිලි කිරීමක්. ගොඩක් ස්තුති ඔබතුමාට
මේ ක්‍රමේට නිව්සීලන්ඩ් ගියපු අය ඉන්නවද?
ස්තුතියි
ඔව්
Hari clear video eka thanks.
ස්තුතියි
කිසිම ඉරිසියාව නැතුව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ කාලය වැය නියම මහත්තයෙක්.❤
ස්තුතියි 🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි . ❤
🙏🙏
ඔබතුමාට ගොඩාක් පින්සිද්ද වෙනව🙏🙏🙏.ගොඩාක් පැහැදිලිව විඩියො එක කරල තියනව.මෙදේ ගොඩාක් වටිනව🥰🥰🥰🙏🙏
ස්තුතියි 🙏
මේ ක්‍රමේට නිව්සීලන්ඩ් ගියපු අය ඉන්නවද?
ස්තුතියි දේව් පිහිටයි සර්
👍
@@slvikings0:30
Mamath baluwa hodai.mmatath yanna oni set karala denna
Lanakwe bank details thiyena akai awula
Mage laksha 6 iwarai 🇨🇦 yana wada akata ahu wela
Lanakwe bank akakata salli damme😢
Job offer letter aken thamai kela une😢
Job offer awama තානාපති කාර්‍යාලයෙන් පරීක්ෂා කර ගන්න
@@slvikings sir mekata kiyyak yanawada
Sar kiyak yanawada.
ඔබට නිරෝගී මත් ජිවිතයක් උදාවේවා ..
Thank you
අපි dollars 925 ගාන ගෙව්වට පස්සේ අපිට ඕන application ගානක් submit කරන්න පුලුවන්ද
Apply karanna salli ona ne
Oya kiyanavane apply karanna salli badinna kiyala
ගොඩක් පින් ඔබතුමාට
ස්තුති
Sir qwa neda apita ajentla 200k innwa kiyala job dena. Api e 200 yatama apliction danawanm apita ara sir kiyapu dollers 225 ewa 200k denna onada.natthn eka parak gewwama okkotama apply karanna puluwanda.❤
No
මේ වීඩියෝ එකනම් ඇත්තටම හොදයි. මේකට උත්සාහ කරන කෙනෙකුට හරිම ලේසියෙන් කරගන්න පුලුවනි
බොහොම ස්තුතියි 😍❤️💪🇱🇰
🙏
Sir dn iwrada meka kohomd yanne
Godak pin sir oba thuma nama nam atthatama godak Honda kenek comments akata ikmaninma reply kala devi pihitai obathuma wage Honda minissu ada na sir oba thuma me karnataka sath karayata oba thumata goddaaak pin
ස්තුතියි
Thank you very much sir !
🙏
ගොඩාක් වටින වීඩීයෝ එකක් අපේ රටෙි මොනතරම් තරැන ළමයි ඉන්නවා රැකියා නැතුව ඒවගේම රටකට යාගන්න විදිහක් නැතුව රටකට යන්න උදවුවක් ගන්න කෙනෙක් නැතුව ඔබතුමාගේ මෙි වීඩියෝ හරිම වටිනවා ඔබුමට ගොඩාක් පිං ඇත්තටම මම මෙි විඩියෝව දැක්කෙ අද ඒ උනත් මම මෙි විඩියෝ මගේ සහොදරයටත් යැවුවා ඇත්තටම ඒ වගේ රටකට ගියොත් නමි ඉක්මනින් ජීවිතේ ගොඩ දාගන්න පළුවන් අපි මෙි මැද පෙරදිග රටවල සේවය කරාට සාදාරණ වැටුපක් ලැබෙින්නේ නැහැනේ ඇත්ටම මෙිව දකින කොට ආස හිතෙනවා
🙏🙏
Agriculture experience සම්බන්ද මුකුත්ම certficate නැතිකෙනෙකුට මේකට ඇප්ලයි කරන එක තේරුමක් නැහැ නේද? මම auto electrician කෙනෙක් විදියට heavy &, light vehicle පිලිබදව වසර 23ක experience තියෙන නිසා ගොවිපලවල්වල ක්‍රියාත්මකවන වාහන සම්බන්දයෙන් මගේ වෘත්තියට අදාලව මේ ක්‍රමයට ඇප්ලයි කරන්න බැරිද සර්
බැරි නෑ, උත්සාහ කරන්න
Auto electrician vacancy tiyenawa.
But seasonal vacancy south Asian ayata open na
Auto electrician ගන්නවා... ඉල්ලුම වැඩි ජොබ් එකක් ..
I like go to work for newzealand now my age is 58 but i,m very strong and i,m doing exercises ,,, Thanks
No
ගොඩක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼
🙏
@@slvikings dairy farms වල jobs තියෙනවා ද?
Thank you for your video and the content of your video. It is very good explanation.
You are welcome!
Anith siyallama pahadiliwa kiyala thiyenawa ...thank you very much sir..
Thank you
Thank u sir nodanna ayata me dewal itha hodin kiya dunnata budu saranai
ස්තුතියි
Man full vedio eka baluwa saha site eke athulata gihin "who can apply" yatathe search kalama note 1k thiyenawa "Employers can usually only employ workers who are fm eligible pacific nation" kiyala.
Meant they will give prority for thoes pacific nation only or we also give some try for apply this. Kindly advice !!!
No no you can apply , because Srilankan are OK
Sri Lankans are not eligble to apply for the Recognised Seasonal Employer limited visa. These people are posting videos to get more views.
No, you can't apply because this pathway is only for Pacific Islanders. This is not a new thing, as this man says. For years and years, seasonal workers come to NZ for seasonal work. Do not waste your money, and do not believe what these scammers say! They only want to make money by getting views.
හැම කෙනාම මේකට ඇප්ලිකේශන් දැම්මට වැඩක්නෑ.හැම ජොබ් එකටම skill ඉල්ලනව
Obathuma karanna u sewayata melowata dayada kala demapiyanta pinsidda wewa.niduk wewa nirogi suwaya labewa;
🙏🙏🙏🙏
ඒජන්සි ආයතනය සම්බන්ධ කර ගැනීමට කටයුතු සලසා දෙන්න
Sudrshna
Godak Hoda video ekak oba thumata godak pin❤❤❤❤
බෙහෙවින් පිං ඔබතුමා මමත් උත්සාහ කරනවා ආර්ථික අමාරුයි ඔබතුමාගේ දැනුවත් කිරිම මට වයස 49 සක්ති මත්ව වැඩ කරහැක ඔබතුමා ට බෙහෙවින් පිං නැවත
🙏
බොහොම ස්තූතියි...🙏
🙏🙏
Thank you sir❤🇱🇰🙏
Saththu seevika job theyenawada sir ..caergiver
Ow
නම්බර් එකක් දෙන්න පුලුවන්ද
Ayye denageneemata ahanne. PDF ekak danakota mudalak ayakaranavane. Ethakota pdf ajant varu godak at a danavanam eth e vidihata aya karanavada.
Mudal danna ona ne
ස්තූතියි ඔබ තුමන්ට...ගොඩක් පිං..
අපි කොහොමද යන්නේ අනේ අපිට උදව් කරන්න
👍
Godak Hoda video ekak.thanks
ස්තුතියි
පොඩි බබාල ඉන්නව නම් එයාලව එක්ක යන්න පුලුවන්ද මේ ක්‍රමයෙන්?
බෑ නේ
පැහැදිලි ඔබතුමාගේ විස්තර. රුමේනියාව ගැනත් විස්තර කරන්න පුලුවන් ද ?
ස්තුතියි
2 years work visa expired වුණාම new work visa එකකට , PR එකකට try කරන්න පුළුවන්ද..?
Puluwan
Sar taktar alawanta puluwan a wehikal lisan akat teyanawa
job akak set karala denna
Apply karanna
Apply karanne kohomada sir,
Video eka aye balanna
Help me
Paspot eka thiyenawa oke thina krameta karaganda amaruy rata yandath oni
විඩියො එක ගොඩක් දිග උනහම බලන්න එපා වෙනව ...ඔබතුමා කතා කරන වේගෙ මදි
අවශ්ය දේවල් වලට යන කාලය ජීවිතයට බොහෝ දේවල් එකතු කරනවා 😀
@@slvikingsඅනිවාර්යයෙන්ම
නොබලා හිටහන් 😂
ගෝන් ගවයෙක් උබ
@@මනුලොව-ඛ7ච කවුද බන් 🤣
Sir man godaak dukvidina kenek. Mata gewala yannataran wathkamak na free visa hoya hoya inne puluwannam. Kiyanna kohomadha yanne kiyala
මේ වගේ රටවලට free අමාරුයි
Ana sir newzeland yanna puluwan ඒජන්සියක් කියන්න,මම ආසයි ගොඩක් එහේ ජොබ් එකකට යන්න
දුරකතන අංකයක් හොයාගන්න පුලුවන් නම් මටත් කියන්න
Godak pin oba thumata👌👏mage husband A/c technician kenek. Mey job walin ekakata apply karanna kamathi. Api dennama yanawa nam mokadda procedure eka sir
Job ekak hoya ganna
Godak wadagath visthara kirimak.....thank you...
ස්තුතියි
Oba thumage veedio godak baluwa oba thuma kiyapu gonapinuwala thanin c.v cover letter haduwa apply kala ath chans aka awe na sir mama ceargiver apply kale mama ceargiver kenek nisa Dan hithenawa fram woker danna pleas adahsak Denna mama badde gama sir koheda
Caregiver nam Farming apply karanna epa. Caregiver ekenma try karanna . Puluwan taram apply karanna , result ekak ganna puluwan ethakota tamai .
මේ විසා එක ලංකාව වගේ රටවල යට හම්බෙන්නේ නෑ 99% . මොකද genuine intention කියන එකෙන් fail වෙනවා. මේක කෙසේවෙතත් visitor වීසා එකක් දෙන්නෙත් ගොඩක් හොයල බලල ලංකාවට. කව්රු හරි sponsor කරලත් ගොඩක් දේවල් අහනවා .මොකද දැන් ලංකාව බංකොලොත් නිසා එක තවත් අමාරුයි . මෙහෙම video දැම්මම ලංකාවේ ඉන්න ගොඩක් අහිංසක මිනිස්සු තමන්ගේ අතේ තින පිච්චිය මේවට නාස්ති කරලා දානවා. නවසිලන්තෙට එන්න පුළුවන් හොදම ක්‍රම කිපයය් ලංකාවට තින්නේ . ඒවා student විසා හෝ work visa හෝ skill migration resident visa . තව ක්‍රමයක් තිනවා එකට ගොඩක් සල්ලි තින්න ඕනේ Active Investor Plus Visa. මේවා ගැන හොයල බල්ලන , immigration adviser කෙනෙක්ට කතා කරලා බලන්න .
ඔයා කොහොමද ගියේ. ඔයා ගියපු කලේ. කොච්චර මුදලක් ගත්තද, පැහැදිලි කරලා දාන්න
@@Akuressa-b7o මට වියදම් උනේ ටිකට් එකේ ගාන විතරයි . මම ජොබ් හොයා ගත්තේ linkedin එකෙන් . මම කියනේ මේ video එකේ තින visa එක ලංකාවට දෙනවද නැද්ද කියල ඔය තින විදියෙන් හොයන්න බෑ . licensed immigration adviser කෙනෙක් ගෙන් අහල බලන්න . මම අවේ කොවිඩ් වලට මාසයක් විතර කලින්. මම අවට අවරුද්දකට විතර පස්සේ ගොඩාක් අය . මගේ යාලුවෝ අවා ජොබ් හොයාගෙන ඒ අය අවේ professional jobs වලට . එහෙම නැතුව ලංකාවට මේ කියන විස එකෙන් අපූ අය නම් මට හම්බෙලම නැහැ . demotivate කරනවා කියල හිතන්න එපා . දැන් NZ වලත් ජොබ්ස් ගොඩක් අඩුයි . කොවිඩ් වලින් පස්සේ ගොඩක් අය ආව . මේ ලගදී government එකෙන්ම කිව්වා නීති තද කරනවා කියල රට ඇතුලට එන . මේ තින්නේ ඒ විස්තර . මගේ දැනුමේ හැටියට එන්න ලේසිම ක්‍රමය student විසා , අනික් ක්‍රමය job visa .
www.cbsnews.com/news/new-zealand-tighten-visa-rules-migration-levels-unsustainable/
edition.cnn.com/2024/04/07/travel/new-zealand-tightens-visa-rules-unsustainable-migration-intl/index.html
Mata me video eka dhan labune thawa video thiyenawadha aluth..mm parakkudha mandha?
Channel eke balanna
Godak pin obathumata.
ස්තුතියි
සර් අපි ගෙවිම් කරන්න ඔනේ නවසිලන්ත ඩොලර් වලින්ද.නැත්තන් ඇමරිකා ඩොලර් වලින්ද. අනිවාර්යයෙන්ම සර්විස් ලෙටර් එකක් ඔනේද
Job ekak lebenakam gewanna ona ne
මේ අය සම්බන්ද කරගෙන රට හියපු අය ඉන්නවාද
Ane mata th yanna one kohomada ellum karanne .mage hitha haiyai.ona wedak karanna uluwan.
open door new zealand kiyala agency ekakin karanne. 6 month volenteer visa kiyala kiyanne.but ehema visa category ekk na neda sir
Ane oba thumata godak pin❤
ස්තුතියි
Godak pin sir duppath apita 🙏🙏🙏
🙏🙏🙏
Me davas vala newzeland yanda try karanava,puluvannam udau karanda,denata forest eke job ekak karanava.
Thank you.
Wadagath vidiyowak bohoma sthuthi
🙏🙏
ඇත්තටම මේ ජොබ් වෙබ්සයිට් වල skill අනිවාර්‍යෙන්ම ඉල්ලනව.english දැනුම අඩුනන් ට්‍රාන්ස්ලේට් කරල බලන්න.හැම ජොබ් එකේම skill බලනව.ඇත්තටම ඔබතුමා මේකෙ බොරු දාන්න එපා සුදුසුකම් ඔනෙ නැ කියල🙏
මම දාලා තියෙන්නේ website එක්කම නේ. ඒවයෙ තියෙන දේවල් පෙන්නලාම තමයි කියන්නෙ. Thumbnail එක විතරක් බලලා කැගහන්න කලින් වීඩියෝ එක බලන්න .
@@slvikings මම ඔබගෙ වීඩියෝ සියල්ල බැලුව හරියටම..ඔබතුමා ගිහින් බලන්නකො ජොබ් වෙබ්සයිට් එකේ ෆාම් ජොබ් ස්කිල් ඉල්ලලද නැද්ද කියල
Ou eka aththa. Mewata qualifications oni. IELTS aniwaren balanawa kiuwa ViSa ekata kalin. Me miniha Maha borukarayek minissu nomaga yawanawa. Pau ahinsaka minissunge salli
@@dilhaniindrachapa677 oyata witarai terune👌
sir apita udawwak karannako kohomada karaganne kiyala
Apply karanna
Bohoma ස්තුති ..
Ane mahathtayo mage duwata aurudu 21i .ama godak asaranai matai duwatai me ratata enna udau karanna puluwanda
Matath yanna oni.mn kohomada yanne kiyala wisthara kiyanna puluwanda
Sir Oyage video eka godak watinawa. Mata oyagen udau ganna puluwanda thorathuru kipayak danaganna
Monawada
Sir. Ohe purawasibawaya ganna lesi mona visa valin awothda.
Kushikarma diploma thiyana awayata yanna vidihak nadda
යන්න පුළුවන්
හරිම සරලව කියන්න ඔනේ දේ කිව්වා ❤
ස්තුතියි
Sar mama danata rakiyeea karanne qatar wala mata mehe idala aplai karanna puluwathe
අයියේ මම දැන් ඉන්නෙ ජපන්, visit ඇවිල්ලා Rifuji apply කරල තියෙන්නෙ, mata ජපන් ඉඳගෙන මේ New Zealand ජොබ් opertunerties වලට apply කරන්න පුළුවන්ද.
පුළුවන්
Thanks ayye . Godak pahadili .....
👍
Great work and keep it up
Thank you
Apita katha kirime haakiyawa onada mahaththaya egana podak danuwath karanna apiwa
Eka hariyawi
ehe loku vat akak gahnawa neda bro athkota salary aken loku ganak aduwenne nadda
Shanthi Mata yaina ona sir kohomada karagaina ples no aka Daina katakaragaina
Sir sampurn viyadama kiyak vithara wenawada
Agent kenek sambanda kara ganna