How to select Lights for home | Episode 30 | Interior Design | Srilanka

Поділитися
Вставка

КОМЕНТАРІ • 513

  • @JCN_
    @JCN_ 4 роки тому +162

    එක වීඩියෝ එකක් නෑර බලලා තියෙනව මේ වෙනකන්.. එක තප්පරයක් වත් අනවශ්‍ය හෑලි නැතුව හැමදේම තිතට විස්තර කරනව.. ජය වේවා

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +15

      ගොඩක් ස්තූතියි උද්‍යෝගීමත් කිරීමට, මේවා ගැන දැණුමක් තියන කෙනෙකුට නම්, අපි කියන දේවල් සාමාන්‍ය කරුණු වෙන්න පුළුවන්. ඒත් හරිම සතුටුයි අපි ගොඩක් මහන්සි වෙලා කරන වීඩියෝ, ප්‍රයෝජනවත් වුනා කියලා අහන්න ලැබීමත්.

    • @gallecoophospital1684
      @gallecoophospital1684 4 роки тому +1

      you are correct...

    • @nawa3805
      @nawa3805 4 роки тому +1

      කියා දෙන දේ සාමාන්‍ය දැනුමක් උනත් එ පොඩි දේවල් හිතන්නෙ නැතුව අසාමාන්‍ය විදියට මානසික අවුල් වෙන අය ඉන්නව.ඒ අතරින් ලංකාවට ඕනිවෙලා තිබ්බ චැනල් එකක් මේක.මොකද ලංකාවෙ මිනිස්සු හැමවෙලෙමෙ ලාභය බලන්න ගිහින් අමාරුවෙ වැටෙනවා.ඒක මිනිස්සුන්ගෙ වැරැද්දකුත් නෙමෙ මොකද එයාලත් බලන්නෙ කොහොම හරි තියෙන ගානකට ගේ ලස්සන කරගන්න.එහෙම ඕනි අයට ඔයාල ලොකු සම්පතක්..හදවතින්ම සුභ පැතුම්..❤️

    • @renukasepali2784
      @renukasepali2784 3 роки тому

      අනිවාර්යයෙන්ම

    • @korawakka
      @korawakka 2 роки тому

      Superb video...Keep it up bro...All the best...👍👍👍

  • @rehanmendis6345
    @rehanmendis6345 4 роки тому +65

    හොඳ වීඩියෝ එකක්. හැමතැනටම LED ගැන ෆෝකස් කරපු එක ගැන සතුටුයි. මිනිස්සු මිළ ගැන හිතලා LED නොගෙන සාමාන්‍ය incandescent bulbs ගන්නවා. හැබැයි එකම එළියක් දෙන්න LED වගේ 5 ගුණයක විතර විදුලියක් Incandescent bulbs වලට වැයවෙනවා. එහෙම බැලුවම දීර්ඝ කාලීනව සාක්කුවටයි රටටයි පරිසරයටයි ඔක්කොටම වාසි LED තමයි. කල්පැවැත්ම අතිනුත් ඉස්සරහින්ම ඉන්නෙ LED.
    අනිත් එක තමයි CFL සහ සාමාන්‍ය tube lights (fluorescent) පාවිච්චි නොකර ඉන්න තරමට සෞඛ්‍යයටත් හිතකරයි පරිසරයටත් හිතකරයි. ඒවා ඇතුලෙ ඇත්තටම හැදෙන්නෙ visible light නෙමෙයි UV light එකක්. බල්බ් එක වටේ ආලේප කරල තියෙන පොස්පර් කෝටිං එකෙන් ෆිල්ටර් වෙලා visible light විතරක් එළියට දෙනවා. හැබැයි එහෙම කිව්වට UV පොඩ්ඩකුත් එළියට එනවා. ඒක ශරීරයට අහිතකරයි. පිළිකා උනත් හැදෙන්න පුළුවන්. ටියුබ් එක ඇතුලෙ රසදිය තියෙනවා. මේ බල්බ් එකක් බිඳුනොත් ඇතුලෙ තියෙන රසදිය වාෂ්ප inhale උනොත් ඉතාම භයානකයි. ඒ රසදිය ජල මූලාශ්‍ර වලට එකතු වුණොත් ඊට වඩා භයානකයි.
    ඔක්කොම බැලුවම හොඳම විකල්පය LED. මගේ පෞද්ගලික මතය අනුව LED වලත් ගැලපෙන හැම තැනටම warm colour එකකට යන්න පුළුවන් නම් ඇස් වලට හොඳයි. Damage උන LED බල්බ් එකක් රෙපෙයාර් කරන එකත් හරි ලේසියි. ඉටිපන්දමක් පාවිච්චි කරල තමන්ටම කරගන්න පුළුවන්. බැරිම නම් පිටකොටුවෙ පළවෙනි හරස් වීදියෙ වික්‍රම ප්ලාසා එකේ පොඩි රවුමක් ගැහුව නම් එවෙලෙම හදල දෙන තැන් හොයාගන්නත් පුළුවන්

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +11

      බොහොමත්ම ස්තූතියි වටිනා අදහස් වලට.මේ උපදෙස් වීඩියෝ එක බලන කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් වෙයි. LED ම භාවිතා කරන්න කියලා මතක් කරන්න අපිට අමතක වුනා.

  • @lasirudamith1807
    @lasirudamith1807 4 роки тому +22

    මේවා අයියෙ දන්න අයට වැදගත් නැති උනාට, දන්නැත් අපිටයි මේවා පට්ට වටින්නෙ.තේරෙන සින්හලෙන් හොඳටම කියලා දෙනවා...thanks දෙන්නටම...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much 👍👍

  • @1100AK
    @1100AK 3 роки тому +3

    වීඩියෝ එක බලාගෙන යන අතරතුර හත් අට සැරේකට වඩා ලයික් බටන් එක දිහා බැලුවා, ඒත් ඉතින් එක පාරනේහ් ලයික් කරන්න පුළුවන්....

  • @manuwamanuwa6272
    @manuwamanuwa6272 4 роки тому +16

    අයියා කතාකරන විදිය ගොඩක් පැහැදිලි. 👍👍👍 වැදගත් ගොඩක් දේවල් දැනගත්ත.

  • @Isuru_AK
    @Isuru_AK 4 роки тому +19

    සුපිරිම channel එකක් මම දැකපු. කුණුහරුප දාලා නෙවේ, මේවා තමයි අපි share කරලා up කරලා ගන්න ඕනෙ. All the best bro!

  • @manojniranjan1393
    @manojniranjan1393 4 роки тому +9

    ගොඩක් කරුණු වලට විසදුම් ලැබුණා. Garden area එකට Lights තෝරගන්න ආකාරය ගැනත් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා.

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 роки тому +9

    ලෝබ නැතුව විස්තර දෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් . අහක දාන්න කිසිදෙයක් නෑ . අපි නොහිතන දේ කොච්චරද කියලා තේරෙන්න මේවා බලන්න ඕන .

  • @uyanwattagesriyani7090
    @uyanwattagesriyani7090 4 роки тому +2

    ඇත්තටම පුතා ඔයාගෙ videos කිහිපයක් මම බැලුවා ගෙඩාක් වැදගත් දෙවල් අපි හැමෝටම. නිවසක් ලස්සන වෙන්නෙ මෙි වගේ දෙවල් වලින්. ගොඩාක් ස්ථුතියි අපිව දැනුවත් කලාට. Good luck

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      bohomathma sthuuthi. ❤️👍👍

  • @sameepatv203
    @sameepatv203 4 роки тому +2

    මම Building Construction කරන්නෙ අයියා. අයියගෙ Videos එකක් නෑර මම බලනවා. අයියගෙ Videos හැම එකකින්ම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගේම ඉස්සරහටත් ඉගෙන ගන්නවා. ඔයා හැම දෙයක්ම අවංකවම, නිහතමානීව අපිට හොඳින් වැටහෙන පරිදි කියා දෙනවා. ඇත්තටම නියමයි අයියා. ඔයාට තෙරුවන් සරණයි!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Niyamai Brother. harima sathutui.

  • @chintha1212
    @chintha1212 3 роки тому +1

    හැමදාම බලන හොඳම වැඩසටහනක්. බලන කාලයට වටිනාකමක් දෙන අපේ කාලය නාස්ති නොකරන විඩියෝස්. ජය!

  • @madurirasangika1185
    @madurirasangika1185 4 роки тому +9

    හුගක්ම ස්තුති,මම ඉල්ලපු වීඩියෝ එක කලාට.හුගාක්ම වටිනා තොරතුරු තිබුනා .සුබ පතනවා තවත් මෙ වගෙ වීඩියෝ තව කරන්න.😊

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 роки тому

    කියන්නම ඔන කියලා හිතුනා.මෙදවස්වල මගෙ ගෙයි වැඩ .මන් මෙ vidiyo එකෙන් ලොකු දෙයක් දැනගත්තා.thanks මල්ලි.

  • @supunasiri1990
    @supunasiri1990 4 роки тому +2

    මන් අයියේ අක්කේ ඔයාලගෙ videosවල වැඩියෙන්ම කැමති දේ තමයි කරන දේ ගැන හැම පැත්තකින්ම හොඳ විස්තරයක් කරන එක.ඒක වරදින්න පුළුවන් විදි,වරදින්නෙ ඇයි,වැරදුනාම කොච්චර ඩැමේජ්ද,වරදින විදිය වලක්වන්න කරන්න ඕනි දේ,හැදුවට පස්සේ ආයි වැරදෙන්න පුළුවන් කොහොමද,ආරක්ෂා කරන්න ඕනි කොහොමද ,මොනා කරද්දිද ආරක්ෂා කරන්න ඕනි,වටිනවද කරන එක,ඊට වැඩිය වටින දේ,මිල,සේවා සපයන ආයතන,සේවා,නිවරදිව කරන හැටි,නිවරැදි කරන හැටි,කරන විදිහ,සැසදීම,ගැලපීම , වගේ දේවල් indetail ඉගැන්වීම.මේ දේවල් ගැන හොදම අදහසක් දෙන එක.ඔයාලා දෙන්න හොද ගුරුවරු.මට ඉල්ලන්න තියෙන්නේ ඔයාලගෙන් computer room එකකට,gaming room එකකට,man cave එකකට lighting,decorations,wall arts,desktop wallpaper colours,brightness of light and of monitors ගැන video එකක් කරන්න කියල.ලංකාවෙ ගොඩක් teens,gamers,content creaters ලා ඉන්නව.ගොඩක් මිල අදික computer setups පාවිච්චි කරන අයත් ගොඩක් ඉන්නව.ඒත් මෙහෙම setups අපිට තිබ්බට අපිට ලොකුම ගැටලුව එන්නේ lighting වලදි.ඔළුව කැක්කුම,ඇස් අදික ලෙස රිදීම වගෙ පුශ්න තියෙනවා.එක දිගට මේවගෙ වැඩ කරන නිසා ප්‍රශ්නය.lightning ⁣desktop space එකේ,left rights sides,අපිට පිටිපස්සේ,monitors backlights monitor එකේ room එකේ lights වලට සාපේක්ෂව තියෙන්න ඕනි brightness levels,room lightning condition එකත් එක්ක rgb colours pop up වෙන් නැති එක.කොහොමද setup room එකට minimal but highend look එකක් ගන්නෙ කියල video එකක් කරන්න.ලක්ෂ ගානක් gaming room dream එක හැබෑකරන්න පස්සෙන් යන කොල්ලන්ට ඕනි වෙන video එකක් මේක.අපේ ලොකු groups තියෙනවා හොද views ප්‍රමාණයක් ගන්නත් පුළුවන් video එකට.මේ ප්‍රශ්නවලට ගැටලුලට උත්තර විසදුම් දෙන්න පුළුවන් architecturels ලට විතරයි.english වලින්වත් නෑ හරියට.මේ ගැන අදහස කියයි කියල හිතනවා.💙💚

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so so much brother. api eeka plan karannam. ❤️👍💪

  • @sandalisanuthya6505
    @sandalisanuthya6505 4 роки тому +4

    ඇත්තටම නොදන්න හුගක් දේවල් ගැන ලොකු දැනුමක් බෙදනවා ඔයාලා දෙන්නම 👍👍

  • @sachihasi1779
    @sachihasi1779 3 роки тому

    ඔයාලගේ විඩියෝ වලින් ගොඩක් දේවල් මං මගේ ගෙදරට ගත්තා ගොඩක් වටිනවා එකක්වත් මිස් කරගන්නෙ නැතුව මං බලනවා..❤️

  • @thiranmadumal9660
    @thiranmadumal9660 4 роки тому

    ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් විදිහට මටත් ගොඩක් වැදගත් දෙවල් තියෙනවා..කාලයත් එක්ක යවත්කාලින විම අපි හැමොටම වැදගත්..අලුත් දෙවල් එනකොට තව අලුත් විඩියෝ දාන්න..

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 роки тому

    මගේ අලුතින් සෑදෙන නිවසට අවශ්‍ය කරන හැමදේම මං දැනගත්තෙ ඉගෙන ගත්තේ මේ වීඩියෝ බලලා.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා වියදම අඩු කරගන්න ලොකු උදව්වක් උනා. බොහොම ස්තුතියි අයියා &අක්කා ❤️❤️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. 💟💟💟💟

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 роки тому

    හැමදාම වගේ හරිම සරලව පැහැදිලිව ලයිට් ගැන විස්තර කරලා තියනවා බොහෙම ස්තුතියි..

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 9 днів тому

    නියමයි එල ⁣වටිනවා සැහේන්න

  • @nilukapurnima9002
    @nilukapurnima9002 4 роки тому

    ඉතාමත් වැදගත් vedio එකක් . අපෙ ගෙදර lightning වලට ගොඩක් උපකාරී වුන . ස්තුතියි

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 4 роки тому

    මම ගොඩාක් ideas ගන්නවා මේ වීඩියෝ වලින්..මට අවශ්‍ය වෙලා තිබුන වීඩියො එකක්. Thanks. I am looking forward to hearing painting ideas..well done.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Will do the paint video also soon. Thank you

  • @pcwiztech
    @pcwiztech 4 роки тому +2

    ඔයාගේ video ඔක්කොම බැලුවා මන්..thanks..

  • @manojsampath741
    @manojsampath741 4 роки тому

    Smart Home video එක කරාද. කරා නම් Link එක දාන්න පුලුවන්ද. මම හෙව්වා හම්බ වුනේ නෑ. කරේ නැත්නම් ඉක්මනට කරන්න පුලුවන්ද. ගොඩක් වටිනවා.
    Explanation එක හොදටම හොදයි. ගොඩක් වටින කරුනු කතා කරනවා. හැමදේකම නෙමේ පුලුවන් දේවල් වල cost , prices (average range) කියන්න පුලුවන් නම් බලන අයට ගොඩක් වැදගත් ඒක. Superb channel.

  • @chathurabuddi
    @chathurabuddi 4 роки тому

    ලංකාවේ වැදගත් දෙයක් කරන youtube channel තියන්නේ බොහොම අතලොස්සයි. බොහොම සතුටුයි මේ වගේ දෙයක් කරන එකට. හරිම ප්‍රයෝජනවත් content එකක් ඔයාලගේ channel එකේ තියන්නේ. නවත්වන්නේ නැතුව දිගටම කරන යන්න. subscribe කළා

  • @shifan6392
    @shifan6392 4 роки тому +20

    Omg I have never seen a wonderful interior designer like u, who explain everything so well and educate subscribers...I'm so lucky I found this channel...both of you do a great job....I'm a big fan of yours.i wish u and ur wife all the very best....♥️♥️♥️♥️♥️

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      wow. so nice to hear that. thank you so much for watching. 👍👍

    • @channaholidays7198
      @channaholidays7198 4 роки тому

      YES I AGREE WITH YOU SHIFAN..

  • @indikavass4379
    @indikavass4379 4 роки тому +2

    curtain ගැන වීඩ්යෝ එකක් කරන්න

  • @Keesh99
    @Keesh99 4 роки тому

    Video එක බලන්න නම් ටිකක් පරක්කු වුණා, ඒත් වෙනදා වගේම ගොඩක් දේවල් ඉගෙනගත්තා, ඇත්තටම කියනවා නම් මුදලක් ගෙවලවත් මේ තරම් වටිනා අදහස් කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැති වෙයි, ඒ තරම් වටින video එකක් තමා මේක නම්, තවත් මේ වගේ වැදගත් video එකක් ඉක්මනටම ඕනේ අයියේ, හැමෝමටම ගොඩක් ආදරෙයි ❤️😘 , පරිස්සමෙන් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Hi, thank you so much video okkoma balanawata.
      Hairma harima sathutui.
      ❤️👍👍☺️

  • @chanithpeduruarachchi4425
    @chanithpeduruarachchi4425 4 роки тому +1

    Comprehensive to the point.
    No bullshit and no nonsense.
    This should be the best youtube channel on the subjected by far.
    Wishing you all the best

  • @nimalijayanthi1259
    @nimalijayanthi1259 20 днів тому

    Godak vatina vedio ekak thanks mama Hama vedio ekakma balanava❤

  • @nuwankumara74
    @nuwankumara74 4 роки тому

    ඔයාගෙ විඩියෝ මම බැලුවා.ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා අපිට මඟහැරුනු.තවත් විඩියොස් කරන්න.මෙ දෙවල් මිනිස්සුන්ට ගොඩක් වැදගත්.ගොඩක් අයට සල්ලි තිබුණට මේවගේ creative අයිඩියා නැහැ. 👉👍👍👍

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 роки тому

    Taruna parapura niyojanaya karana Aya vidiyata ,me wage creative daksha ,paurshyatwayakin ,wadaa Hoda danumak samajayata niwesak kiyana watinama ekakayata ekatu kirima sambandawa ithamat pahadiliwa danuwat kirima sambandawa bohoma agaya karanawa.suba patanawa dennatama🌺

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්. 🙏

  • @erandijayathilaka9855
    @erandijayathilaka9855 4 роки тому +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි

  • @NadeeshLaleeshan
    @NadeeshLaleeshan 4 роки тому +4

    aye ithin supiriyatama wedagath dewal katha karana channel ekk. hodatama hodai

    • @nishawickrama9129
      @nishawickrama9129 4 роки тому +1

      නියමයි යකෝ අහන් ඉන්න ආසයි බොහෝම වටිනවා...තව තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ලැබේවා ..ජයෙන් ජයම වේවා....

  • @lumalamotors7641
    @lumalamotors7641 4 роки тому +1

    ගෙවෙන හැම තත්පරයකටම වටිනාකමක්.ජයවේවා!!!!

  • @zarook112
    @zarook112 4 роки тому +3

    Hai Pathum, you are a very talented interior designer beyond my expectations and got the delivering talent which is the vital point in you. I appreciate your concept trying to shift it to modern living with brilliant ideas how to design from an area to another. I wish fellow Srilankans get the best out of your immense knowledge. Indeed you are a valuable asset in interior designing. Look forward to learn more from you and keep posting your new ideas.... keep up your good work 👍👌

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 роки тому +1

    අයියේ මම ඔයාට කතා කලා මාස කිහිපයකට කලින් මගේ building එකක් ඩිසයින් කරගන්න. නමුත් ඔයා තාම plans කරන්නේ නෑ කිවුවා. පුලුවන් තරම් ඉක්මනට ඒක පටන් ගන්න මොකද ගොඩක් අය කැමති වෙයි එයාලගේ නිවහන ඔයාගෙන් හදාගන්න. මගේ ගෙදර හරි ඔයාගෙන් ඩිසයින් කරගන්න ලැබෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඔබට ජය

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      ikmanin patan ganna inne e wage wadak. thank you so much appreciate karanawata.

  • @hasithamalinga6532
    @hasithamalinga6532 4 роки тому +4

    බොහොම ස්තුතියි යාළුවා ඔබට. අදහස් ගොඩාක් දුන්නා ගෙදර ලයිට් ටික බැලන්ස් කර ගන්න ..🤗❤❤❤🤗

  • @rashanisovis4739
    @rashanisovis4739 3 роки тому

    හරිම වැදගත් දේවල් ,පැහැදිලිව හැමදේම කියලා දෙනවා.

  • @lasadunirajapaksa3958
    @lasadunirajapaksa3958 4 роки тому

    ඇත්තටම වැදගත් හැමදාම vedio බලන්න wa ගොඩක් දේවල් ඉගෙන gtta

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому

    ගොඩාක් වටිනා විඩියෝ එකක්..බොහොම ස්තුතිය ඔබට

  • @gihankumara8394
    @gihankumara8394 4 роки тому

    හොඳ වීඩියෝ එකක් බොහොම ස්තූතියි . නිවසකට කට ටයිල් තෝරා ගැනීමේදී වැදගත් විය යුතු කරුණු හා ටයිල් ගැන විස්තරාත්මක වීඩියෝ එකක් කරන්නකෝ ...

  • @milindaaruna99
    @milindaaruna99 4 роки тому

    හැම video එකක්ම වගේ මේකත් නියමයි, නියම point එකට ඕන කරන විස්තර ටික හොඳට කියනවා, අපේ කාලය නාස්ති නොකර video හදන එකට වෙනම ස්තුති කරන්න ඕන. නරකක් කියනවා නෙමෙයි, නමුත් ඔයාලට දෙයක් මඟ හැරිලා කියල හිතෙනවා... විදුලිය ඉතිරි වෙන විදිහට lights පාවිච්චි කරන්න ඕන විදිහ කෙලින්ම කියවෙන්නේ නෑ. හැබැයි video එක හොඳයි. ජය වේවා !!!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much. eka nam kiyanna amathaka wuna.
      ge hadagena yanakota day lights use karanna kiyala recoard kara, diga wadi nisa edit karanakota ain kara. wena video ekaka mathak karannam eka gana.

    • @milindaaruna99
      @milindaaruna99 4 роки тому

      @@LyraStudio awlk naa, thavath me vage video karanna. subha pathum!!!

  • @shashis4921
    @shashis4921 10 місяців тому

    Hi, can you pls explain how to implement smart system fir lighting. How can we convert old electric system with smart system

  • @kalingumalaka419
    @kalingumalaka419 3 роки тому

    මගේ නිවසත් හදගෙන යන ගමන් අයියා..ගොඩක් වැදගත් උනා..👍

  • @randeepthambawita9566
    @randeepthambawita9566 4 роки тому +1

    Thanks ayye... Anawashya Hali nathuwa awashya dewal lassanta kiyala denawa.. good luck.. sinhalen me gana kiyana man dakapu hodama video eka meka.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much brother. 👍👍

  • @slreviewhub6222
    @slreviewhub6222 4 роки тому

    නියමයි... වීඩියෝ එකේ කාලය හොදට කලමනාකරනය කරල තීනවා... ගොඩක් වටිනවා... ජය වේවා..!!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much.
      Diga wadi wuna eeka. Eeth ee details tika kiyanne nathiwa wadak na kiyala hithuna.
      Harima sathutui shape nam.

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 4 роки тому +3

    Very Nice Presentation...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much 👍👍

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 4 роки тому +1

    ගොඩක් වැදගත් කරුණු රැසක්‌ දැන ගත්තා....

  • @ruwanshantha4029
    @ruwanshantha4029 4 роки тому +1

    ඉතාම වටින වීඩියෝවක්...ස්තුතියි

  • @niroshanbamunuarachchilage676
    @niroshanbamunuarachchilage676 4 роки тому

    හොද දැනුමක් ලබා ගත්තා ...බොහොම ස්තුතිය ...

  • @pearlsandya5978
    @pearlsandya5978 4 роки тому +2

    It's very useful video for me. Thanks for the doing great work.

  • @vimukthikd
    @vimukthikd 4 роки тому

    බොහොම වැදගත් විස්තර ගොඩාක් දැන ගත්ත. බොහොම ස්තුතියි

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 4 роки тому +1

    it's brilliant super youtube channel ....................... okkoma balnwa danganna godaK dewal tiynwa

  • @pereranilushi9
    @pereranilushi9 4 роки тому +2

    Thank you so much. Done a great job. I always watch your videos. All the best....

  • @imesh3g
    @imesh3g 4 роки тому +2

    Very informative
    I have watched almost all videos
    Thanks for the information
    Keep it up
    Way to go

  • @Msofficial-d6v
    @Msofficial-d6v 3 роки тому

    niyama channle ekak hoya hoya hitapu channle ekak .hambune traval with wife lagen thankyou
    .supiri

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 4 роки тому

    Mudalin hugak watina kamak tyena upadesh mehema kiyala denawata bohoma sthuty

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much ❤️❤️

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 2 роки тому

    ස්තුතියි

  • @mryosushi
    @mryosushi 4 роки тому +3

    as i always say ur the best... so many information and so many things to get.. only light you miss is the security sensor light..😀
    no words to say ur the best cant wait to see the next one. tc mate

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Oh, yes. We forgot that.We'll explain that in a future video.
      Thank you so much. 👍👍

  • @sudarshanadissanayake5343
    @sudarshanadissanayake5343 3 роки тому

    ගොඩක් වටින චැනල් එකක්. මමත් මේ දවස් වල ගෙදර හදනවා ඉතින් මාරම වටින විස්තර් ගොඩක් ඔයාලගේ චැනල් එකෙන් ගත්තා, ස්තූතියි❤ ඔයාලගෙන් සේවාවන් ලබා ගන්න පුළුවන්ද ඒ පිලිබඳව විස්තර දැන ගැනීමට කැමති.🙏

  • @asankakumara6661
    @asankakumara6661 4 роки тому +1

    Lights damma wage newei bill eka wadi nam,,, a side ekath poddak cover karagenama wade karaganna podi ideas thibbanam hodai,,

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      yes. Eeka kiyannam amathaka wuna. led use karanna mathak kare eeka nisa.ඉස්සරහට video waladi mathak karannam

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 4 роки тому +2

    Thank you so much for the descriptive vedio. Keep up the good work. Good luck

  • @chamararathnayaka3571
    @chamararathnayaka3571 3 роки тому

    Hodha pehedili kireemak thanks 👍👍👍

  • @Techworld-ew1xb
    @Techworld-ew1xb 4 роки тому

    හරිම පැහැදිළිව කරනව, ඉවසීමෙන්. මාත් ආසාවෙන් බලන චැනල් එකක්.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much 👍👍

  • @mixlankabro4556
    @mixlankabro4556 4 роки тому

    wena aya karana dawal walawata wada oyala karana ma dawal nesa kesima knowledge aka nathuwa hetiya mata patta help aka una ...thz godak usefulll work lot akak tnzz gb u 2

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 роки тому

    Ammo harima watinawa.bathroom n room lighs dala iwarai.anith wata fittings ganna inne.mara watinawa.thankyou so much

  • @mostfamous3758
    @mostfamous3758 4 роки тому +1

    Bro gekata slab ekak danna kalin balanna one dewal saha.dammain passe uda kalla haduwe nathuwa thibnoth water leak wenna puluwanda gei athulata kiyala.

  • @maheshbandula9478
    @maheshbandula9478 4 роки тому +1

    හොඳින් පැහැදිලි කළා

  • @amilajayasinghe7646
    @amilajayasinghe7646 4 роки тому +2

    Super explanation. Thank you.

  • @yapasasika
    @yapasasika 4 роки тому

    Godak watina video akak a wagema danne nathi godak dewal egana gattha. Good jod 👌thank you !

  • @dumith9333
    @dumith9333 3 роки тому

    මේ දවස් වල මල්ලිගෙ ගේ හදනවා
    ඌ රට මන් හදනවා. උබේ වීඩියෝ රෑ එලි වෙනකල් බලනවා හැමදාම
    තෑන්ක්ස් මා බ්‍රෝ ❤

  • @neranjan87827
    @neranjan87827 4 роки тому +2

    great job as usual...thank you guys. keep up the good work.

  • @JanakaKuma
    @JanakaKuma 2 місяці тому

    Adi 11k higth akak theyana bedroom akaka wall lamp adi kiyak in sawi karoth hodaide

  • @renukasepali2784
    @renukasepali2784 3 роки тому

    Ayye mge gedara me dwas wala light fitting krnwa.me vidio eka aemath beluwe mta weradena then balagnna.ane gdak watinw

  • @lifesecretsbyasha4993
    @lifesecretsbyasha4993 3 роки тому

    අයියේ ඔයාලා facebook group එකක් හදන් යන්න ඔයාලගෙ vedios බලලා ගෙවල් desing කර ගත්ත අයගේ අත්දැකීම් බෙදාගන්න. Befor and after 4tos දාන්න

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much.
      haduwa ekak. eeth thama ehema karanne na kawuruth.
      meka hadanna parakku wuna apita. channel ekath ekkama karanna thibune.
      facebook.com/groups/letsmakehome

  • @shalikaranathunga7652
    @shalikaranathunga7652 4 роки тому

    Aluthin geyak hadana athara thura Lyra studio hambune..godak watina adahas...obata sada jaya...

  • @sarasavi20
    @sarasavi20 4 роки тому

    ගොඩක් කල් ඉදන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. තැන්ක්ස් Lyra 🙏🙏

  • @gnanarathnags1923
    @gnanarathnags1923 3 роки тому

    Hoda vedio ekak.uwamanade pehedilawa kiyala denawa. Waterproofing vedio ekak ikmanin karanna

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. ua-cam.com/video/eRIKZJInTtk/v-deo.html 👍
      Godak kal giya rate thibba prashna nisa

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 роки тому +1

    වටිනවා ගොඩක්.තෑන්ක්ස්

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 роки тому

    බල්බ් වල කෙවින් ප්‍රමාණය අනුව විදුලිය වැයවෙනවා වැඩිද .ස්තුතියි ඔබතුමාට .වැදගත් වීඩියෝ එකක් ...👍

  • @nijen.youtube
    @nijen.youtube 4 роки тому +1

    බොහොම වැදගත් විස්තර ගොඩාක් දැන ගත්ත. මගේ ගෙදර Lighting Design එක කර ගන්න ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?

  • @channaholidays7198
    @channaholidays7198 4 роки тому +2

    GOOD EXPLANATION THANKS FOR THE VIDEO .

  • @samanthipremalal969
    @samanthipremalal969 2 роки тому

    Harima vatinawa .mma hoya hoya hitapu .pehediwa kiyala denw ...

  • @Cph776
    @Cph776 4 роки тому

    වීඩියෝ සියල්ලම ගොඩක් වැදගත්..👍👍

  • @kasunmadushanka2145
    @kasunmadushanka2145 3 роки тому

    Godak වැදගත් අයියෙ...

  • @dealwisruwan2329
    @dealwisruwan2329 4 роки тому

    Hi Pathum,
    Now we have solar powered lights even for interior & battery powered LED lights too,
    These can be found with various designs
    Please do a video on those too
    Thanks

  • @TheCrystalsss
    @TheCrystalsss 4 роки тому +2

    Very good content. Thank you for these details.
    Please share some details what needs to be checked when purchasing Solar Lights, places to buy, price etc

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Hi, will let you know if i could find a company that i can reccomend.
      There are products in most of the light shops. But i dont know about the quality

    • @TheCrystalsss
      @TheCrystalsss 4 роки тому

      Really appreciate
      All the best with the future endeavours

  • @maxboykumara2620
    @maxboykumara2620 4 роки тому +1

    ගොඩාක් වටිනවා

  • @l.p6573
    @l.p6573 4 роки тому +3

    Niyamai onma video ekk Thnx,puluwnnm paint gana video ekk karnna❤❤👍🏻😁

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Thank you so much. will plan for that. 👍👍

    • @sugeethsandaruwan9605
      @sugeethsandaruwan9605 4 роки тому

      @@LyraStudio colour match karna akakuth onaaa,

  • @lahiruprasad5061
    @lahiruprasad5061 4 роки тому +2

    Machan ube video karanne sinhala minissunta.eka hinda sinhalenma katha karapan.ube demuhun bashawa nisa katha karana ewa therum ganna amarui. Mama kiwe mata danichchadee.ubama therum ganin.jaya wewa

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      මුලින්ම කරපු වීඩියෝ වල නම් අනවශ්‍ය විදියට ඉන්ග්‍රීසි වචන භාවිතා වුනා. දැන් නම් ගොඩක් දුරට ඒක අඩු කරගෙන තියෙන්නේ.
      හරිම අමාරුයි එක දිගට කතා කරගෙන යනකොට අභ්‍යන්තර නිර්මාණ කරනයේදී භාවිතා වෙන සමහර වචන සින්හලෙන් කියන්න අමතක වෙනවා.
      නොතේරුන තැනක් උදාහරණයක් කියන්න පුලුවන් ද?
      (වීඩියෝ එකේ කොටසට අදාල වෙලාව කියුවානම් ඇති)

  • @samandammikawijepala185
    @samandammikawijepala185 3 роки тому

    Hama wachanayakma watinawa bro

  • @sonaliperera7642
    @sonaliperera7642 4 роки тому +1

    Niyama video ekak ayye..Good job..👍👍

  • @ishangahettiarachchi8243
    @ishangahettiarachchi8243 4 роки тому +2

    Thank you for doing this video ....

  • @malithlakshitha1068
    @malithlakshitha1068 4 роки тому +1

    සුපිරි වීඩියෝ එකක් 🔥🔥

  • @jayaninishadi5728
    @jayaninishadi5728 2 роки тому

    Your channel is very useful to us. So thank you and keep it up..

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Thank you so much for watching the videos and for the appriciation.
      ❤️❤️

  • @dilshancreation4172
    @dilshancreation4172 4 роки тому +2

    Room vala paint ganath video ekak oni

  • @shalomresidence4295
    @shalomresidence4295 4 роки тому +2

    Thank you !
    Valuable information 😊
    Learned lot of new things from this video🙏🏻🙏🏻🙏🏻

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 4 роки тому +1

    Hrima vtina vidio ekak. Thanks.

  • @Haheshika
    @Haheshika 3 роки тому

    ගොඩාක් වටිනා චැනල් එකක් මේක 👍👍